sir, i found you only 2 months ago. i have finished watching every lesson you did, i only have the equilibrium lesson left. i covered the whole syllabus from you in two months because i was addicted to your teaching. i wouldn't be able to do that if i learned from someone else. i'm not putting other teachers down but sir, your teaching is excellent and as i said, it's addictive. though i'm an english medium student, i understood every concept really well. the confidence you give me is immense sir, thank you very much. i'm going to come and see you after the exams if i get a good result. if i didn't get a good result, i'm going to try again just so i could come and meet you with a good result. either way, credit is yours, sir. thank you so much i'm so glad i found you. i respect you a lot. 🥺💙
🎈Online class telegram group link එක👇👇👇
t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
🛑🛑🛑🛑🛑🛑🛑
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
🛑 2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html
🍀 Apni.lk හරහා Chemistry 🧪 paper class වලට සම්බන්ධ වීමට 👇
apni.lk/course/teacher/drrandeer/course/ppr
🎈Notes.lk website එකේ register වෙන ආකාරය
👇👇
ua-cam.com/video/gaXsGH70u3o/v-deo.html
🎈🎈2022 AL 2nd group එක සදහා කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්
ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා.
167200230029715
ORB Karunanayake
Peoples Bank
Townhall Branch
ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් ඉහත ගිනුම් අංකයට.
තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න.
Ez cash වලින් pay කරන්න අවශ්‍ය නම් telegram message එකක් දාන්න. Ez cash වලිනුත් pay කරන්න පුලුවන්.
මේක බලලා පිටු 8 ක Note එකකුත් දාගත්තා....Thank you very much sir 🥺❤
O level කාලේ මීටර් , A level කාලේ මෝටර් උන මං 😅
Mamath bn
අපිව හැරෙව්වෙත් සර්ම තමයි එ් පිළිබඳව අවංකවම සඳහන් කළ යුතුමයි අපේ සර්ට ජයෙන් ජයම වේවා !!!
❤️👍🔥
දැනටම සර් හැරවුම් ලක්ෂය වෙලා ඉවරයි ❤🙏
Sir 2024 AL clz ndda...thiye nm koheda thiyennrr
අපේ සර් 😌❤️ ගැම්මක් තමයි ඉතිං ❤️🙏🏻
සර්ම තමා හැරවුම් ලක්ශ ය 🌞😍
කරගෙන යමු වැඩ ටික ඉවරයක් වෙන්නම. ජයෙන් ජය.
sir, i found you only 2 months ago. i have finished watching every lesson you did, i only have the equilibrium lesson left. i covered the whole syllabus from you in two months because i was addicted to your teaching. i wouldn't be able to do that if i learned from someone else. i'm not putting other teachers down but sir, your teaching is excellent and as i said, it's addictive. though i'm an english medium student, i understood every concept really well. the confidence you give me is immense sir, thank you very much. i'm going to come and see you after the exams if i get a good result. if i didn't get a good result, i'm going to try again just so i could come and meet you with a good result. either way, credit is yours, sir. thank you so much i'm so glad i found you. i respect you a lot. 🥺💙
A/l වෙනස් කරේ ඔබ! තුති ඔබට 🤍
You have a beautiful soul sir. ❤❤❤🙏🙏🙏 Thank you so much. 🙏
සර් මම මෙහෙම කියන්නෙ කිසිම ලොකු කමකට නෙවෙයි.ඒත් මමත් ඔය මීටර් ගණයේ ඉන්න කෙනෙක් මට මේ සැරේ මෙඩිසින් යන්නත් පුළුවන්. සර් ඇත්තටම එහෙම කෙනෙක් මෙඩිසින් යන එක වටිනවද? මට එහම ලොකු ආසාවක් නැහැ මෙඩිසින් යන්නත් ඒත් ගෙවල්වලින් සහ ගුරුවරු තමා මෙඩිසින් යන්නම බල කරන්නෙත්. මට හිතෙනවා මෙඩිසින් ගියොත් ජීවිතේ ඒකාකාරි වෙයි සහ මේ දක්ශතාවයෙන් වැඩක් නැතිවෙයි කියලා. මේක වැරදි විදිහට හිතන්න එපා සර්❤️ මම මෙඩිසින් තමයි කැම්පස් ඇප්ලයි කරද්දිත් පළවෙනියටම දැම්මේ ඒත්😓
මේවට වාක්‍යකින් උත්තර දෙන්න බෑනේ. ඔයා රිටයර් වෙනකං කරන්න ඕන දේ මම කියලා හරියන්නේ නෑ. ඒවා ලොකු තීරණ. වෙන දේකට යනවනං පර තෙරටම කරන්න. ජොබ් සිකියුරිටි එකක් සැලකිය යුතු වැටුප් වගේ ඒවා අනිත් බොහෝ ඩිග්රි වලින් බන්දේසියේ තියලා ලැබෙන්නේ නෑ. (. IT නම් පට්ට) අවසානයේ ඔයාට ඕන දේ කරන්න.
මීටරේ කරන වැඩත් කරන මෝටරේ කරන වැඩත් කරන මන්
Same 😁
මට බන්දන පාඩම ගොඩදාගන්න විදියක් කියන්නකො.සර් මන් 2023al 😥😥
www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-randeer-karunanayake
Meke padamama thiyanawa
@@DrRandeerChemistry 🥰❤️
Meka weda nane@@DrRandeerChemistry
Ek maru
'It is easy to be a good student....but not to be a good thinker... neh'....
මට මේක දැම්මේ සර් ඉගන ගත්ත ඉස්කෝලේ ඉංග්‍රීසි මාධයෙන් ඉගන ගන්න යාලුවෙක් ..මන් inorganic කියලා දුන්නට පස්සේ එයා මට මේක දැම්මේ . සර් තමා ඉතීම් මට කියලා දුනෙත් ඉතීම් .පොර නම් මීටරයක් තමා , මට හැබැයි හිතන්න පොඩ්ඩක් පුළුවන් පොරට වඩා .පොරට මාර පුදුමයි මන් තනියම හිතන විදිහ ගැන.(හිතන විදිහ කිව්වේ පාස්ට් පේපර් කරද්දී point අල්ල ගන්න විදිහ ).සර්ගේ ඇල්ගොරිදම් use කරලම දැන් අර යමක රටාවක් හදුනා ගන්න පුළුවන් මට ලේසියෙන් .
අඇල්ගොරිතම් වලට ලමයෙක්ගේ chemistry ගොඩදාන්න පුලුවන් කියන එක මම දන්නවා. හැබැයි ලමයෙක් හිතන විදිහ ලොකුවට වෙනස් කරන්න ඇල්ගොරිතම් වලට පුලුවන් කියලා මම දන්නේ නෑ. එහෙම අත්දැකීමක් මට නෑ. මේක ඔයාට ෆිසික්ස් ගොඩදාන්නත් වැදගත් වෙයි. ජයෙන් ජය.
@@DrRandeerChemistry ❤ස්තුති සර් .ජයෙන් ජය
Best teacher ever ❤️🔥
I'm very fortunate enough to meet the best chemistry teacher ever in my first shy itself..
අත්දුටු ප්‍රත්‍යක්ෂයි, සර්ව තමයි අනුගමනය කලේ, දැන් ගොඩ ඒ නිසා..... ජයෙන් ජය සර් ඔබටත්.....🔥❤
👍❤️🔥
Computer science degree එක ට යන්න c3 ක් මදිද
Oka matath tyna pasnayak😟
Chemistry withrk nwe sir goda danne meken ❤
සර් passpaper videos upload krl ned tiyenne ki seryk video ekk blnn puluwn d sir?
2 parak puluwan
Thanku sir 🙏🙏
part 2 one sir
Iganweem kalawa nawa pimmak
❤️❤️❤️❤️❤️❤️
Meetar motar athare inna kenek inna baida sir🤔🤔
Innawa aniwaryenma
@@DrRandeerChemistry 🙂🙂👍👍❤❤❤🙏🙏🙏
❤️
🍀