ටෝච් රෙපෙයාර් සිංහල Torch repair sinhala

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 61

  • @nihaldh
    @nihaldh 5 місяців тому +2

    ඉතා පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි

  • @sunildias5179
    @sunildias5179 4 місяці тому +2

    Very useful demonstration thank you

  • @l.sanjeewa7873
    @l.sanjeewa7873 2 місяці тому +3

    niyami

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho Місяць тому +2

    මේයාගෙ වීඩියො බලන කට්ටිය ලයික්එකක් දාගෙන යමු

  • @sanjayakapila1949
    @sanjayakapila1949 Місяць тому +1

    Thank you

  • @TMVithanawasam
    @TMVithanawasam 5 місяців тому +1

    Jaya wewa

  • @nihaljayarathna201
    @nihaljayarathna201 5 місяців тому +2

    Good Luck

  • @RandimaMalinga-q4c
    @RandimaMalinga-q4c 22 дні тому +1

    Battery eke voltage eka kiyada 5v leaser diode ekakata dammakaida ,
    ara chargeing kotasata heat sink ekak hai karoth sarthaka nadda

    • @keltechlk76
      @keltechlk76  21 день тому

      1.puluwan
      2.ic eka thiyena widihata heat sink gahanna ba.board eka yatin gahannone

    • @RandimaMalinga-q4c
      @RandimaMalinga-q4c 21 день тому +1

      Ok thank you ehenam cooling fan ekak set kraoth hodayida

    • @keltechlk76
      @keltechlk76  20 днів тому

      fan gahana eka karadaraine...video eke widihata cupper plate ekak danna..1A withara charger ekak use karanna

    • @RandimaMalinga-q4c
      @RandimaMalinga-q4c 20 днів тому

      1A charge ekak kiyanne normal charger ekane

  • @SureshDilum-r2t
    @SureshDilum-r2t 2 місяці тому +2

    Mama oya widihata haduwa eth touch eke el I ya adui.

    • @keltechlk76
      @keltechlk76  2 місяці тому

      battary eka full charge karada

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho Місяць тому +3

    ස්කුරැප්පු නියනක් මලකඩ කාලා තියන කොට මලකඩ යවන්නෙ කොහෝමද මලකඩ යවන්න බැරිද කියන්නකෝ

    • @keltechlk76
      @keltechlk76  Місяць тому

      ස්කුරුප්පු නියනත් පරිස්සම් කරගෙන ඒක කරන්න ටිකක් අමැරුයු හැබැයි..

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho Місяць тому +1

    කටරඩු ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන්නකෝ

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho Місяць тому +2

    ඉලෙක්ටොනික කඩවල තියනවාද කටරඩු ගන්න කියන්නකෝ

    • @keltechlk76
      @keltechlk76  Місяць тому

      තියෙනවා..මේක මං ඔන්ලයින් ගෙන්නුවේ..350/=

  • @SaralaiMachan
    @SaralaiMachan 5 місяців тому +1

    suriri aa😮

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 місяців тому +1

    Best idea ..thanks 😂

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 місяці тому +1

    ❤JAYAWEWA❤

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho Місяць тому +2

    ටොච්වල චාජින් පින් ඉලෙක්ටොනික කඩවල ගන්න තියනවාද කියන්න

  • @jayasena9691
    @jayasena9691 2 місяці тому +1

    Module එක රු150 වෙන්නෙ,online ගන්න විට තවත් අඩුවෙන් ගන්න පුළුවන්

  • @maddumabandara1124
    @maddumabandara1124 5 місяців тому +2

    ❤ජයවෙවා ඹයාට මට පැහැදිලි කරනවද bro ස්විචයට යන +/- වයර් දෙකම resister එකක් හරහා ද දෙන්නෙ එතකොට දෙකෙම වැලිව්

    • @keltechlk76
      @keltechlk76  5 місяців тому

      ස්තූතියි..ස්විච් එකට Vout + එක විතරයි දෙන්නේ..ඊට පස්සෙ ස්විච් උනාට පස්සෙ තමා 0.22 ඕම්ස් හා 2.2 ඕම්ස් ප්‍රතිරෝදක 2 දාලා තියෙන්නේ හෙඩ් එකටයි ඩිම් එකටයි..vout - එක කෙලින්ම led එකට දෙන්නෝනෙ

    • @maddumabandara1124
      @maddumabandara1124 5 місяців тому +1

      @@keltechlk76 හරි හොදයි thanks 👍

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho Місяць тому +2

    ඔය ටොච්එක ගලවන ස්කුරැප්පුනියනෙ අගලෙ සයිස්එක මොකද්ද කියන්නකෝ

    • @keltechlk76
      @keltechlk76  Місяць тому

      ටූල් තියෙන ශොප් වල තියෙනවා..කඳ මහත අඩු ස්කුරුප්පු නියනක් කියලා ඉල්ලන්න..රුපියල් 100-150 අතරේ මිලක් වෙන්නේ

    • @apkpka-jb3ho
      @apkpka-jb3ho Місяць тому +1

      මම ටූල් තියන සොප්එකකින් ගත්තෙ 100ක්150ක්වත් වුනෙ නැහැ මට ගියෙ ටූල්එක ගන්න රැ.80ක් විතරයි මම එකක් අද ගත්තා උදව් කරාට ස්තුතියි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumidujayakody9330
    @dumidujayakody9330 5 місяців тому +1

    👍👍👍👍👍👍

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho Місяць тому +1

    ඔය ස්කුරැප්පුනියනක් ගන්නෙ කොහෙන්ද කියන්න ඉලෙක්ටොනික කඩවල ගන්න තියනවාද කියන්නකෝ

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 18 днів тому +1

    බැටරියක් පස්සන්නෙ කොහොමද අමාරැයි බැටරිය පස්සන්න ටිකක් මම ගාව තියන බැටරියෙ එක පැත්තක් පැතලියටයි අනික් පැත්තෙ පොඩි බොලයක් තියනවා පස්සන්න අාමාරැයිනෙ චොට්එකෙ වයර්එක කොහොමද පස්සන්නෙ බැටරියක් වයල් කැල්ලකට කියන්න

    • @keltechlk76
      @keltechlk76  18 днів тому

      මං දාපු ,පාස්සන විදිහ තියෙන short video එකක් තියෙනවා...බලන්න

  • @rio_zia
    @rio_zia 4 місяці тому +2

    එක බැට්‍රියක් දැම්මහම කොච්චර කාලයක් එළිය තියෙනවද

    • @keltechlk76
      @keltechlk76  4 місяці тому +1

      @@rio_zia ටිකක් වැඩි කැපෑසිටි එකක් තියෙන බැට්‍රියක් දැම්මොත් පැය 6 කට වඩා පුළුවන්

  • @nsrmobile6609
    @nsrmobile6609 2 місяці тому +1

    Boss touch එකේ ඉක්මනට බැටරි බහිනවා එ ඇයි...

    • @keltechlk76
      @keltechlk76  2 місяці тому

      බැටරියේ කැපෑසිටි අඩු වෙලා ඇති ඇති...බැටරිය අලුත් එකක්ද පාවිච්චි කරපු එකක්ද

    • @nsrmobile6609
      @nsrmobile6609 2 місяці тому

      @@keltechlk76 අලුත් touch එකක් අරගෙන මාස 3යි

    • @nsrmobile6609
      @nsrmobile6609 2 місяці тому +1

      @keltechlk76 අරගෙන මාස 3යි.......විනාඩි 5ක්...10 ක් යනකොට බැටරිය බහිනවා

    • @keltechlk76
      @keltechlk76  2 місяці тому

      බැටරියේ අවුලක් වගේ..කැපෑසිටි අඩු වෙලා ඇති..වොරන්ටි තියේනම් මාරු කරගන්න

    • @nsrmobile6609
      @nsrmobile6609 2 місяці тому

      @@keltechlk76 1600mh බැටරියක් තියෙන්නේ ගන්න තැනක් තියනවද.....waranty නැත

  • @VividvoltSL
    @VividvoltSL 5 місяців тому +1

    Capasitor පුපුරන්නෙ ඇයි

  • @WasanthaKumara-jf3wm
    @WasanthaKumara-jf3wm 5 місяців тому +1

    ඉන්ඩිකේට් බල්බ් එක සම්බන්ධ කරන තැන කිවුවේ නෑනේ යාලු

    • @keltechlk76
      @keltechlk76  5 місяців тому

      ඇත්තටම එතන බල්බ් එකක් නෙමේ තියෙන්නේ..චාජින් මොඩියුල් එකේ තියෙන LED බල්බ් දෙකේ එළිය එලියට එන්න පොඩි සිදුරක් විදලා එතනට ඉටි පුරවපු එකයි කරේ..වැඩේ සාර්ථකයි 100%

  • @yohanthanuja7319
    @yohanthanuja7319 5 місяців тому +2

    බැට්‍රි චාර්ජ් සකිට් එක 400 ක් විතර වෙනවා. බැට්‍රියක් අලුතෙන් 600 න් උඩ තියෙන්නෙ ඇම්පියර් ගාන අනුව මිල වෙනස් වෙනවා. ඔයා කියන ගානට බඩු ගන්න 2015 අවුරුද්දටවත් යන්න වෙයි. ඇත්ත ගනන් කියන්න විඩියො එකට. ඔයා ගත්ත ගාන නෙවෙයි වැදගත් දැන් පවතින මිලයි වැදගත්.

    • @keltechlk76
      @keltechlk76  5 місяців тому +2

      charging module එක රු.400යි😮 ඒ කොහෙද..රු.50 ඉඳන් තියෙනවා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ගූගල් එකේ..බොරුවට කළුකඩ කාරයොන්ට වැඩිපුර සල්ලි දෙන්නෙ නැතිව..අනික බැටරියත් 600ක් වෙන්නෙ නෑ..used laptop battery pack ගලවලා සෙල් විකුනන අය ඉන්නවා ඕනතරම් fb එකේ..පොඩ්ඩක් හොයලා බලන්න කම්මැලි නැතිව..අර චාජින් මොඩියුල් එක රු.50 ට ඕනෙනම් ලින්ක් එක දෙන්නම් ශොප් එකේ..fb page එකට මැසේජ් එකක් දාන්නකො

    • @sanjeewasiriwardana8258
      @sanjeewasiriwardana8258 5 місяців тому +2

      400?😂😂😂60/=ගම්පහ

    • @vhn-jg3wr
      @vhn-jg3wr 4 місяці тому

      100.mepathyhe😂

    • @yasanthasilva9023
      @yasanthasilva9023 4 місяці тому +1

      අම්මො එච්චර රුපියල් 120 යි ඕක 😂

    • @kavindudilshan1962
      @kavindudilshan1962 4 місяці тому +1

      කොහෙද බං එච්චර ගනං වෙන්නෙ😂