Judgement | Grand Finale | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 864

  • @hsnw9895
    @hsnw9895 4 роки тому +1077

    ඉශිතාගේ නම කියනකොට එයා දින්නා කියලා හිතපු සීන් එක දැක්කාද කට්ටිය 😂 ... මොනා උනත් රයිනිගේ නම් ඉශිතා තමා ඊයෙ හොදට කිව්වෙ .ඇමීලියාට තව ඒක බර දාල කියන්න තිබ්බා.😍

  • @MadeendiRastha
    @MadeendiRastha 4 роки тому +319

    ඉශිතා සෙලෙක්ට්වුණා කිව්වම ඉශිතට වඩා එමිලියා ගොඩක් සතුටු වුණා, තරගයකදී අන්න ඒක ගොඩක් වටිනවා, අනිත් අයත් එහෙමයි, මේ පොඩි ළමයි හැමෝම අපේ සමාජයට හොඳ ආදර්ශයක් දුන්නා, සුභ පැතුම්.... ❤️❤️

    • @janithchanuka190
      @janithchanuka190 4 роки тому +5

      අනිවාර්යයෙන්ම. ඒක ඉතා අගය කල යුතු දෙයක්

    • @dinasunshine9632
      @dinasunshine9632 4 роки тому +7

      ඔව් එයා ඉෂිතාටත් වඩා සතුටු වුනා කියලා මුහුණෙන් පෙනුනා ❤️❤️❤️❤️

    • @adesilva3576
      @adesilva3576 4 роки тому +8

      Etna hitpu hmoma godk hodai kiyla ekenma penuna

    • @sachinibhagya1243
      @sachinibhagya1243 4 роки тому +7

      ආදිත්‍යා ත් ඒ වගේ..

    • @MadeendiRastha
      @MadeendiRastha 4 роки тому +2

      @@janithchanuka190 🙏❤️

  • @sltrendings1694
    @sltrendings1694 4 роки тому +447

    තේරුණු අයට වඩා පැරදුනු අය සතුටු වුණා. මේ ළමයින්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @savinditharuka1063
    @savinditharuka1063 4 роки тому +355

    ආදිත්‍යා කියන්නේ නිහතමානී චරිතයක්.... ජයග්‍රහණය වගේම පරාජයත් සතුටින් බාරගන්න පුලුවන් හිත හයිය කෙල්ලෙක්... හදවතින්ම සුබ පතනවා නංගි... ඔයා ඔයාගෙ ගමන ඉස්සරහටම යන්න ❤️❤️❤️

  • @saifrafeek
    @saifrafeek 4 роки тому +140

    නිහතමානී ආදිත්‍යා, තමන් දිනුව වගේ සතුටක් වින්දේ, එරන්දිගෙ ජයග්‍රහණයේදී. ජය වේවා.

    • @Adhithyanatharasinha
      @Adhithyanatharasinha 11 місяців тому +1

      Adithyage aethi nihathamanith wayak ne lokukama witharai 😂😂

  • @බක්කාසහෝ
    @බක්කාසහෝ 4 роки тому +155

    ආදිත්‍යාට හැමෝම බැන්නට එ ද දරුවට හොද හදවතක් තියෙනවා අනෙක් කෙනෙක් ගේ ජයග්‍රහණයකදී බොක්කෙන්ම සතුටු වෙන්න ❤

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 роки тому +3

      Aniwaryen 👌

    • @silvapriyankara2148
      @silvapriyankara2148 4 роки тому +7

      ස්ක්‍රිප්ට් එකට අනුවයි ඔතන සියල්ල වෙන්නෙ. බොරුවට නොදන්න චරිත සහතික දෙන්න එපා

    • @බක්කාසහෝ
      @බක්කාසහෝ 4 роки тому +2

      @@silvapriyankara2148 ඒකත් එහෙමද එ කියන්නේ එයා කලින්ම දැනගෙන හිටියා එයා පරාදයි කියලා

    • @silvapriyankara2148
      @silvapriyankara2148 4 роки тому +9

      @@බක්කාසහෝ මේකයි බ්‍රෝ මම සුපර්ස්ටාර් 24 කැපුනෙ. අපිත් ඕව කලා... ඒකෙදි කියන්නෙ දිනුවොත් උඩ පැනල කෑ ගහල ලොකූ සතුටක් පෙන්වන්න කියල. පැරදුනොත් කොහොමත් දුකයිනෙ. නමුත් උන් කියනව අඬන්න එනවනම් අඬන්න කියල. කැපුනට පස්සෙ උන් ඇඬෙන විදිහට පසුබිම් වාදනයක් දාල ටෝක් කරන්නෙත් ඇඬෙන්න්නම තමා.. මතක ඇතිනෙ සුපර්ස්ටාර්. නමුත් මේක වෙනස් කරල උන්. නැත්නම් නිකං හිතපංකො ලමා හිත් ගැන. අපේ පොඩි කාලෙ ගනිංකො. කවුද බං කැපුනම උඩ පැනල සතුටු වෙන එකා.... අනිකට සුභ පතන එක හරි. ඕවර් ඇක්ටින් නෙවෙයිද මෙතන තියෙන්නෙ.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 роки тому +3

      @@silvapriyankara2148 apoi ehemath deyakda sthuthi obata.Ane pau me lamai hemoma affa.🤔🤔

  • @chandichandi2288
    @chandichandi2288 4 роки тому +47

    අව්යාජත්වයේ සොදුරූ හිමිකාරිය. ආදිත්යා... my Winer is adithya

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 роки тому +54

    ඇත්තටම මාරම දුකයි😭 voice teen අදින් ඉවරයි
    මම හිතන විදිහට
    ලංකාවේ එතෙක් මෙතෙක්
    බිහිවුණ සුපිරිම🔥reality ය
    තමයි voice teen 🎤🔥
    මම කැමතිම සෙට් එක
    Final වල හතර දෙනාටම
    සුභ පැතුම් 🎤🎤🔥🔥🔥

  • @sarajayasundaratv
    @sarajayasundaratv 4 роки тому +158

    මාදවී tamil උනාට නියම ගුරු ගෞරවය තිබ්බෙ එයාගෙ.තමන්ගේ කෝච්ට වැන්දා පලාවෙනියට❤

    • @revechyrie
      @revechyrie Рік тому +1

      Wadina ekei guru gaurawei thiyena sambande mokadda?

  • @dharshanipriya7225
    @dharshanipriya7225 4 роки тому +154

    Shemil ❤❤❤
    Amila❤❤❤
    Adithya ❤❤❤
    Hesara❤❤❤ love u all. & all the best..... god bls . Gud luck all.

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 роки тому +2

      Really l love raini ❤️🌹❤️🌷❤️🌹🌷🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @bangtangirl77772
      @bangtangirl77772 4 роки тому +1

      Good luck alll
      Lots of love.
      Gud luck for future..
      They have a bright future ahead..

    • @ransaranifernando4009
      @ransaranifernando4009 4 роки тому +1

      I'm a bit sad

    • @bangtangirl77772
      @bangtangirl77772 4 роки тому +1

      @@ransaranifernando4009 me too..

    • @namalfonseka9304
      @namalfonseka9304 4 роки тому

      9t

  • @amilaushan675
    @amilaushan675 4 роки тому +92

    ආදිත්‍ය එකෙන් ම පටිට පැරදිලත් මාරම සතුටක් නෙ තිබුණෙ අනික් කෙනාගෙ ජයග්‍රහණය දැකලා

  • @saishaarjun4610
    @saishaarjun4610 4 роки тому +22

    WOW STEPHANIE!!! THE WAY YOU PRONOUNCED “SRI LANKA” MAKES ME FEEL PROUD OF SRI LANKA 🇱🇰..... IF THERE IS NO RACISM IN SRILANKA ,, SRI LANKA WILL BE THE HEAVEN TO LIVE ..... AND THE POWER OF THIS SHOW IS UNITY... I WANT A COUNTRY WHERE ALL SINHALESE AND TAMILS CONSIDER EACH OTHER AS RELATIVES AND FRIENDS.... I HAVE MANY SINHALA CLOSE FRIENDS... THEY ARE SO GOOD AT HEART... IF EVERYBODY LOVES THE UNITY IN OUR COUNTRY ,, THEN OUR COUNTRY WILL BE THE HEAVEN IN THIS WORLD..... LOVE U SIRESA TV 📺.... I LOVE U MOTHER OF SRI LANKA.... MOTHER OF SRI LANKA WILL SURELY BLESS THESE KIDS, AMAZING COACHES, STEPHANIE AND SIRESA TV....

    • @skipper2594
      @skipper2594 Рік тому +1

      sinhalese and tamils always try to be together , they live peacefully
      but some times, sinhalese and tamil politicians and overseas r@cist tamil diaspora make problems to stay in power and get the revenge of defeat
      as sri lankans sinhalese and tamils we should deal wisely and ignore their cheap attempts

  • @anuperera3408
    @anuperera3408 4 роки тому +36

    සිරස මොනව කලත් බනින කට්ටියකුත් ඉන්නවනෙ,ඒකනම් පැහැදිලි ඉරිසියාව,super star කරන කාලෙත් හදන්න පුලුවන් කතා ඔක්කෝම හැදුව,මේ වතාවෙත් එහෙමයි,එද ශිහාන්ට කොච්චර දේවල් කිඋවද,එත් දැන් ශිහාන් ඉන්නෙ කොතනද?මේ වතාවෙ ආදිත්‍යාව අල්ල ගත්තා,එත් ඒ ලමයගෙ තියන අවන්ක,ගුනගරුක කම නිසාම අනාගතයේදී ඉහලම තැනකට ඒවි..සිරස කවදත් සුපිරි නෙ,ඒ ගැන කතා නෑ කොහොමටත්,ස්තූතියි සිරස,band එකටත් අපේ ආචාරය......🌹🌹🌹

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 4 роки тому +2

      අනිවාරෙන්.අපේ මිනිස්සුන්ගෙ හැටි අහන්න දෙයක් යෑ

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 роки тому +12

    හරිම ආදරණීය යි ඒ ලමයි ඔක්කොම තමුන්ගෙ යාලුවො දිනලා ඒත් පැරදුණු අය සුභපතනවා ..ඒක තමයි තරගයක..ජීව ගුණය ..ඇත්තටම ඔයාලා ඔක්කොම අපිට 💎 දියමන්ති වගේ වටිනවා මේ අපේ රටේ අනාගතෙ ..හදවතින්ම සුභපතනවා දරුවනේ🙏🙏❤❤❤🎶🎶🎶 🇱🇰

  • @nayomirathnayake5373
    @nayomirathnayake5373 4 роки тому +21

    ඇත්තටම මේ ළමයි පුදුම නිහතමානී .මේ වගේ අනේකාගේ ජයග්‍රහණය බලලා සතුටු වෙන්න පුලුවන් කියන්නෙ මේ හදවත් හරිම පිරිසිදුයි.සුබ පතනවා පැරදුනත් මිනිස්සුන්ට පාඩමක් කියලා දුන්න ඔයාලා හැමෝටම .❤

  • @chrisd6867
    @chrisd6867 4 роки тому +50

    Hats off to stephanie's sinhala😂😘❤
    "ගොඩාක් ආදරේ තියෙනවා මේ stage එකේ ladies and gentlemen"

  • @SusaraMadusankaS
    @SusaraMadusankaS 4 роки тому +23

    Most emotional moments..😳 හැමෝම අති දක්ෂයෝ.. ආදරෙයි 8 දෙනාටම..❤️😍

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 4 роки тому +169

    Stephani's announcing was very nice 😍😘❤

  • @zoysavlogs6806
    @zoysavlogs6806 4 роки тому +15

    බලන්න ආසයි මෙ ලමයින්ගෙ හිත්වල කුහක කම් ඉරිසියාවල් කිසි දෙයක් නැ ...තමන්ගෙ යලුවා තෙරුනත් තමන්ට වගෙ සතුට බෙදාගන්න ලස්සන ..ජය වෙවා...ශිහාන් වගෙ හශේන් දිගු ගමනක් යනවා...අනිවාර්යයෙන් ....

    • @rashmimadushani6385
      @rashmimadushani6385 4 роки тому +1

      ඔව් ඒක ඇත්ත. ගොඩක් ලොකු මිනිස්සුන්ගෙ ගාව තියෙන කුහක කම් මේ ලමයි ගාව නෑ

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 роки тому +1

      @@rashmimadushani6385 ekanm aththa

  • @HaneezHaroon
    @HaneezHaroon 4 роки тому +358

    මාධුවී එයාගේ කෝච්ට වැදලා ගරු කරන එක දැක්කද? ඒක හරිම නිහතමානි. අගයන්නම ඔන දෙයක්.

    • @jagathadikari5632
      @jagathadikari5632 4 роки тому +5

      Don Mahee what a waste of life you are.

    • @amilakanchana3454
      @amilakanchana3454 4 роки тому +3

      අනිවා ඒක නම් මටත් හැගුනා...

    • @tiktokworldtamilhindi4756
      @tiktokworldtamilhindi4756 4 роки тому +3

      @Don Mahee ube ammata hukanna jaathi vaadhi ya thope ammata...

    • @amilakanchana3454
      @amilakanchana3454 4 роки тому +10

      @UCq54z6XeOIwPOUzjgX3daCg තරහ වෙන්න එපා යාලු
      ජාතිය මොකක් උනත් රට ශ්‍රී ලාන්කික නේද...
      මාත් විරුද්දයි රට බෙදන උන්ට ප්‍රශ්න ඇති කරන උන්ට. තමන් උපන් බිම වෙන් කරන්න හදනවනම් ඒක හරියට තමන්ව මෙලොවට බිහිකරපු අම්මව වෙන කෙනෙකුට වික්ක වගේ.. එහෙම උන්ට වචන වලින් බැනල නෙමෙයි මරල දැම්මත් කමක් නෑ..
      එහෙමයි කියල ජාතියකට ආගමකට ගහන්න එපා...
      අපි හැමෝම මනුස්සයො කියල හිතමු...
      මොන ජාතිය උනත් මොන ආගමේ උනත් හැමෝටම ආදරේ කරමු, ගරු කරමු,...
      අපේ රටේ උපන් මිනිසුන් අපේ මිනිසුන් ලෙස සිතමු..
      ශ්‍රී ලාන්කියන් අපි හැමෝම...එහෙම හිතමු. අපේ රටේ සාමය සතුට සමගිය ආදරය පිරිච්ච රටක් වේවි. එකපරටම නෙමෙයි හැමපැත්තෙන්ම ඉන්නව වැරදියට හිතන අය ඒත් කවදාක හෝ අපේ රටේ හැමෝම ශ්‍රි ලාන්කියන් ලෙස හිතන දවසක් උදාවේවායි පාර්ථනා කරනව...
      මේ reply එක ඔබ එක්ක තරහක් වත් පවුද්ගලික හේතුවක් නැත. මොකද ඔබ මා කවුදවත් මා ඔබ කවුදවත් අදුරන්නේ නැත.
      මන් වැරදි දෙයක් කිවා කියා සිතනවනම්.
      සමාවෙයන් යාලු... 🙏 ❤
      God bless...

    • @srilankangirl4340
      @srilankangirl4340 4 роки тому +1

      @@amilakanchana3454 niyamai සහෝදරයා

  • @akashawassani2241
    @akashawassani2241 4 роки тому +45

    ජය ලබද්දි වගේම පරාජයේදි ත් සතුටු වෙන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවේ... ආදිත්‍යාට බනින්නම බලන් ඉන්න මිනිස්සු ඉද්දිත් ප්‍රසිද්ධියේ ම ආදිත්‍යාව විවේචනය කරද්දි ත් හැමතැනදිම හිනාවෙලාම මූණ දුන්නා..පරාජය තුලිනුත් ජයග්‍රහණය තුලිනුත් මුලු ජීවිතේම දිනන්න ආදිත්‍යා,එරන්දි ඇතුලු හැමෝටම සුබ පතනවා..❤

  • @darshidarshi2524
    @darshidarshi2524 4 роки тому +25

    එරන්දි දිනුවේ එත් ගොඩක් සතුටු වුනේ අදිත්‍ය එ සතුට වචනෙන් කියලා නිමකරන්න බැ පුන්චි හිත්වල කවදාවත් ඉර්සියාව වෛරය තරහා නැ එත් දුව අද්‍යාත්‍යා ඉතාම දක්ෂ ලමයෙක්,හොදගමනක් යන්න පුළුවන් හැමෝටම හදවතින්ම සුබ පතනවා❤❤

  • @kay6859
    @kay6859 4 роки тому +9

    ඉශිතා දින්න වෙලාවේ එයාට වඩා ශොක් වෙලා එයාව බදාගත්තේ Amelia ❤️ තමන්ගෙ යාලුවා වෙනුවෙන් බෙදාගත්ත ඒ සතුට හරිම නිහතමානී ❤️

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 4 роки тому +26

    ආදිත්‍යාට අකමැති අයට දැන් හොදට නින්ද යයි.හොදයි ආදිත්‍යා කැපිල ගිය එකත්.මහ ජරා මිනිස්සු ඉන්නෙ අපේ රටේ.කතා අහ අහ ඉන්නවට වඩා හොදයි කැපිල ගිහින් තමන්ගෙම යමක් කරනව

  • @mspv1102
    @mspv1102 4 роки тому +66

    WOW!!!!! Should appreciate Eranadi's & Adithya's Friendship. Adithya got scolded so much bur remember she was the best of Voice teens!!!!! Congradulations to all who got selected and Good luck for others!!!!!!

  • @sltrendings1694
    @sltrendings1694 4 роки тому +128

    තමන්ගේ වගේම අනිත් අයගේ ජයග්‍රහණයේ දිත් සතුටු වෙන හැටි සහ ජය පරාජය එක ලෙස දරා ගන්න හැටි තෙසාරා ආදිත්‍යා ගෙන් ඉගෙන ගන්න ඕනේ.

  • @phwijesinghe1521
    @phwijesinghe1521 4 роки тому +204

    අවසානයේදී කව්රුන් ජයග්‍රහණය කලත් වොයිස් ටීන් එකෙන් සුපිරි දක්ශයෝ ටිකක් හොයාගත්තා

    • @navodew1420
      @navodew1420 4 роки тому +1

      Live yn ndda dn ne nd ada

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 роки тому +1

      @@navodew1420 wena channel ekka live dunna iwaray den. Hashen dinuwa

    • @navodew1420
      @navodew1420 4 роки тому +1

      @@phwijesinghe1521 mn beluwa hallo thanx

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 4 роки тому +1

      හශේන් ජයග්‍රාහකය වුනා.

    • @anuperera3408
      @anuperera3408 4 роки тому +1

      Kiyala wedak na ,supiri

  • @hirikitharoshan8215
    @hirikitharoshan8215 4 роки тому +89

    I appreciate (Adithya,Amelia,Hesara,Shemil ) all reactions when Stephani Annonced winners names.👍

  • @gamagehg9675
    @gamagehg9675 4 роки тому +83

    අනේ හේසරගේ හිනාව ♥️

  • @thanujigunasekara8541
    @thanujigunasekara8541 4 роки тому +238

    Adithya is such a strong girl..hats off to her ♥️♥️♥️♥️

  • @wikumrathnayake8193
    @wikumrathnayake8193 4 роки тому +38

    මම කලින් කිව්වනේ එයා දියවන්නා කුමාරි අන්තිම එකේදි කිව්වොත් සුපිරි කියලා
    කොහොමද ඒක සුපිරි නේ හශේන් 😍😍😍🔥🔥🔥🔥🔥
    congratulations Hashen අයියේ

  • @krishmichamudika4243
    @krishmichamudika4243 4 роки тому +11

    මෙතන පැරදුනු අය උනත් දුක් නොවෙන්නේ එයාලත් දන්නවා එයාලා දිනලා ඉවරයි කියලා..ඇයි දෙයියනේ මේ grand finale එකනේ.❤️❤️❤️❤️.සතුටුයි හැමෝම සතුටින් නිසා..😍

  • @sanjumax5102
    @sanjumax5102 4 роки тому +11

    දිනපු අයට වඩා කැපුන අය සතුටින්.ඒක මරු ඇත්තටම කොච්චර කවුරු බැන්නත් මේ ගේම් එක සුපිරී 😍

  • @fen212
    @fen212 4 роки тому +10

    I love how these kids wish their opponents wholeheartedly with a genuine smile on their faces. Beautiful team. They all are talented. So proud of them all. ❤

  • @nirmanadulaj6197
    @nirmanadulaj6197 4 роки тому +53

    මේකෙ මේ අහින්සක ලමයින්ට කතනදර කිය කිය කුහකකම් කරන පොල් කාවයියො ටික මේ ලමයි දිහා බලලවත් හැදියල්ල..🤣🤣

  • @sinethsubhashana8771
    @sinethsubhashana8771 4 роки тому +311

    හශෙන් තේරුනු වෙලවේ සනුක අත්පුඩි ගහද්දි සනුකගෙ නියපොතු දැක්කේ කවුද?😄

  • @elijahisaacnapoleon9545
    @elijahisaacnapoleon9545 4 роки тому +13

    අඩෝ මෝනා උනත් මම ආදිත්‍යාට කැමති බං.... අපි හැමොම දුර්වල මනුශ්ශයන් එත් එක්කෙනෙක්ගේ වැරදී උලුප්පලා පෙන්නන එක වැරදී... පට්ට Talent එකක් තියන සුපිරි කෙලෙක්... බලපල්ලා ඔය කෙල්ල ලංකාවේ සුපිරි තරුවක් 🌟 උනේ නැත්තම්... ආදරෙයි ❤ එකෙන්ම එයාගේ Voice එකට .... God is with Her and God Bless Her

  • @ishahendrick8030
    @ishahendrick8030 4 роки тому +44

    එරන්දි දින්නම Adithya ගෙ e sathuta, Awankawama Sathutu una eya 💞😍🔥

  • @luciferlk4433
    @luciferlk4433 4 роки тому +70

    සනුක අපි ඔබ ගැන අවධානයෙන් 😂🙏💅💅
    5:03

  • @sachinirangika4600
    @sachinirangika4600 4 роки тому +4

    අනේ ඒ එකමුතුකම ,ආදරය,මිත්‍රත්වය කොච්චර සුන්දර ද ....හිතටම වැදුනා...ගොඩක් ඇඩුවා සතුටට.....ආදරෙයි 8 දෙනාටම ඔයාලා හැමෝම ගොඩක් දක්ෂයි....කියන්න වචන නැහැ .....

  • @adithyaharindana1257
    @adithyaharindana1257 3 роки тому +11

    ආදිත්‍ය අක්කේ ඔයා ගොඩක් හොදයි ඔයා පැරදුණොත් දින්නා වගේ සතුටක් ඔයා ලැබුවා තරගයකදී වටින්නේ අන්න එක...❤️❤️ මගේ නමත් ආදිත්‍යා...

  • @saishaarjun4610
    @saishaarjun4610 4 роки тому +9

    Erandi and Aditya I love the way you hugged and encouraged each other..♥️♥️LOVE YOU BOTH ♥️♥️♥️♥️♥️

  • @පවන්නිරෝශණ
    @පවන්නිරෝශණ 4 роки тому +59

    හිතුවෙවත් නැති විදියට ජීවීතේ වෙනස් වෙන්න ඇති නේ කට්ටියගෙම❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 роки тому +21

    සුදුසුම කෙනා finally දින්න 🏆️
    Congratulations Hashen 🎉️🎉️🎉️

  • @samudrikamaduwanthi1296
    @samudrikamaduwanthi1296 4 роки тому +27

    කාගෙවත් මූණේ ඉරිසියාවක් නෑ...😍😍😙

  • @dhanushiwijesinghe6961
    @dhanushiwijesinghe6961 4 роки тому +34

    අනෙ අදිත්‍යා නන්ගි .අදරෙයි ඔයාට.ඔයා එයි කියල හිතුනෙ.එත් ඔයා දැන් දිනලා ඉවරයි

  • @manujayasinghe2095
    @manujayasinghe2095 4 роки тому +131

    සනුක උබ හරි කපටි නේද...දැන් අපිට හොයන්න බෑනේ..උබ චන්දේ දැම්මද ,නැද්ද කියලා... .හොර ගෙඩියා 🤣🤣

  • @JeonJungkookFP
    @JeonJungkookFP 4 роки тому +19

    අම්බෝ CONGRATULATIONS හශේන්♥♥ ටීම් සනුකනෙ.වැඩ්ඩෙක් තමයි✌🏆🔥

  • @rahas8748
    @rahas8748 4 роки тому +8

    ගායනය,ඉදිරිපත්කිරීම වගේම මිනිසුන්ගේ සිත්ඇදගන්නාසුලු හැසිරීමද ජයග්‍රහණයකට ඉතා වැදගත් බව මෙතනදි ඔප්පු උනා...❤️❤️❤️❤️💪

  • @MadeendiRastha
    @MadeendiRastha 4 роки тому +84

    Who is biggest fan of Stephanie.❤️❤️
    හශෙන් & මදූවි ඩබලම සෙලෙක්ට්, හදවතින්ම සුභ පතනවා, ජය... ❤️❤️

  • @supersonic6734
    @supersonic6734 4 роки тому +30

    Adithya's reaction for her friend's success is brilliant. 😍

  • @malminadeera816
    @malminadeera816 4 роки тому +271

    එරන්දිගේ නම කියද්දි එරන්දිට වඩා සතුටු අදිත්‍යාට ... අම්මො ඒ සහොදරකම ....🥰🥰

    • @SiluniSanithya
      @SiluniSanithya 4 роки тому +4

      Yeah

    • @ayoemona4027
      @ayoemona4027 4 роки тому +8

      Eyta wardilla nemei da e😅😅😅😂

    • @kawyawitharana1463
      @kawyawitharana1463 4 роки тому +9

      @@ayoemona4027 mokak hari adayak kiyahan itn 😂😂අබ සරණයි

    • @chamabrochama6016
      @chamabrochama6016 4 роки тому +10

      Minissu benapu nisa den raga panawa kiyala hithenne nedda

    • @dgpastry9425
      @dgpastry9425 4 роки тому +18

      පිස්සුද බන් අදිත්‍යා හිතන් හිටියේ එකි තමා එන්නේ කියලා අර කිත්තානේ එකෙන් පස්සේ එකි ටිකක් උඩින් ඇවිද්දේ, හොද වැඩේ ඔකිට

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 роки тому +24

    04:17 හේසරයි හශේනුයි 😁
    හිනවෙද්දි මටත් හිනා ගියා
    😁 😂😀😂😁😀😃

  • @demigodr7006
    @demigodr7006 4 роки тому +5

    සියලුම ළමයි දක්ෂයි. ඒ හැකියාව වගේම වාසනාව කියන.එකත් කලාකරුවන්ට තියෙන්නම ඕන. මේ දරුවන්ට ඒක තියනවා. එරන්දිගේ සජීවී ගායනය ගැන කතාකරන්න දෙයක් නැ, හරියට පටිගත කරලාවගේ. ඒතරමට ලස්සනට සජීවී ව ගායනා කරන්න වර්තමානයේ ඉන්න ගොඩක් ඔය ජනප්‍රිය කියන ගායක ගායිකාවන්ට බැහැ..
    ඒ වගේම මම දැක්ක වටිනම දේ තමයි,මාදුවී දුවගන ඇවිත් කෝච් ආශාන්තිට වැඳපු එක.. ඒවා හදවතින් ම එන දේවල් ශ්‍රී ලාංකික සංස්කෘතිය එතන මම දැක්ක. සතුටුයි ළමයි ගැන වගේම අපේ රටේ සංගීතයේ හෙට දවස ගැන. ගෑණි මැරිච්ච උන් වගේ අඬන කාලකන්නි ගායක හැත්ත පන්නලා මේ නියම දක්ෂයින් සංගීතයේ හෙට දවස බාරගන්න ඕන.. ජයම වේවා

  • @anushkaranasinghe4908
    @anushkaranasinghe4908 4 роки тому +50

    කවුරු මොනවා කිව්වත් ආදිත්‍යා කියන්නේ නිහතමානී කෙල්ලෙක් ඒක හොඳට පෙනුනා ඊයෙ

  • @sunetatyt1079
    @sunetatyt1079 4 роки тому +7

    ඵරන්දිගෙ තාත්තට සතුට වැඩි කමට විසිල් ගැහුවට හුලන් පිට වෙන්නෙ නෑ ඵරන්දිට මමත් ගොඩක් කැමති ජයවේවා

  • @භාග්යාවිරාජනී

    මම වගේ යූ ටියුබ්1 බලන අය තව ඉන්නවා දෝ..........🖤

  • @AmaniUG1408
    @AmaniUG1408 4 роки тому +184

    එරන්දි ගෙ තාත්තට විසිල් එක ගහගන්නත් බෑ සතුටට 😂😂😂😂

    • @kaumadimadurya
      @kaumadimadurya 4 роки тому +14

      පව් අනේ 😂😂 ඒ අංකල් තමයි ඕකෙ හොඳම ආතල් එක ගත්තෙ

    • @aishadeen1140
      @aishadeen1140 4 роки тому +1

      😃😃😃🇦🇪

    • @mlsworld2327
      @mlsworld2327 4 роки тому +1

      erandige thaththa thama maru

  • @RA-xl5xg
    @RA-xl5xg 4 роки тому +14

    Hesara🎤🔥❤️❣️❤️
    Amilia 🎤🔥❤️❣️❤️
    Adithya 🎤🔥❤️❣️❤️
    Shamil....🎤🔥❤️❣️❤

  • @detective47
    @detective47 2 роки тому +4

    All the 8 kids are AMAZING . They are blessed with talent, good nature and personality .

  • @Koreanpissa555
    @Koreanpissa555 4 роки тому +47

    That all children are very talented ..they have bright future 🙏❤

  • @earlsray3091
    @earlsray3091 4 роки тому +5

    Erandi is very lively,and she doesnt even have a bit of jealousy...love you kid

  • @hashitha
    @hashitha 4 роки тому +216

    Erandi the Hug machine 😂😂😂

    • @aswarasr9574
      @aswarasr9574 4 роки тому +1

      Lol

    • @logon7464
      @logon7464 4 роки тому

      😆😆😆

    • @yoonusmahees8627
      @yoonusmahees8627 4 роки тому

      🤨🤨😑😠

    • @dimuthjithindra3757
      @dimuthjithindra3757 4 роки тому +3

      Also madhuvy

    • @tharindumadawa3592
      @tharindumadawa3592 4 роки тому +1

      ඔකේ පඩ ශෝ වැඩි ඇයි ඔකුන්ට සින්හල අමතක ඔය ඒලව්න්ස් කරන එකිට ආ ආ ආ

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 4 роки тому +17

    Amelia ❤️ hesara ❤️adithya ❤️shemil good luck for the future

  • @lakshandilip6270
    @lakshandilip6270 4 роки тому +16

    Adithya love you manika❤️

  • @saisuthantvmoahri8471
    @saisuthantvmoahri8471 4 роки тому +23

    Amelia's reaction made me feel sorrow, hoped she will move on. And Raini's flying kiss to Amelia 😭😭. Then everyone who didn't selected made a happy encouraging face. Anyway they all have great future. ❤️❤️❤️❤️

  • @anulaperera5511
    @anulaperera5511 4 роки тому +16

    එරන්දිගෙ voice මරු ♥️♥️

  • @dn6204
    @dn6204 4 роки тому +14

    Hesara you got a beautiful smile ❤️ keep smiling

  • @rashagirl8189
    @rashagirl8189 4 роки тому +14

    All Four of them deserved it into the finals. Yesterday's results were perfect ❤

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 3 роки тому +10

    එරන්දි දිනපු වෙලාවෙ එරන්දිට වඩා සතුටු උනේ ආදිත්‍යා...❤️❤️

  • @itsmeDama
    @itsmeDama 4 роки тому +27

    ඊලගට ලක්ෂපති නේද අම්මෝ ඒකත් සුපිරිම වැඩසටහනක් මේ පාර ටිකක් වැඩිපුර දවසක් කරමු ගොඩ දවසකින්නේ යන්නේ ❤

  • @fahmyansar2801
    @fahmyansar2801 4 роки тому +10

    madavi is an excelent singer...... She has bright future.

  • @saishaarjun4610
    @saishaarjun4610 4 роки тому +4

    See how they are encouraging each other ... THESE 8 ARE EQUALLY TALENTED AND CHAMPIONS IN THE HEARTS OF PEOPLE FOREVER ♥️♥️🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @MithilaPabasara
    @MithilaPabasara 4 роки тому +13

    Adithya 💪 such a brave girl ❤️

  • @upwild_
    @upwild_ 4 роки тому +57

    ආදිත්‍යා පව් අෆ්ෆා☹️☹️❤️

  • @a_r6333
    @a_r6333 4 роки тому +28

    කෝච් සනුක වින්ඩිගෙ කලු කිව්ටෙක්ස් එක හොරෙන් උස්සල වගේ 😂😂😂😂😁😁😁😁😁😂😂😂

  • @nirodhathathsarani4121
    @nirodhathathsarani4121 4 роки тому +33

    ලක්ෂපති එනකන් ඉවසිල්ලක් නෑ ගොඩක් දවසකින් යන්නේ මේ පාර එක ටිකක් වැඩිපුර කරමු මන් ආසම එකක් boring නැතිව බැලුවහැකි කොච්චර කල් ගියත්❤

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 роки тому +53

    01:07 ඉශිතා හිතුවෙ එයා
    දිනල කියලා වෙන්ඩ ඇති
    මට එහෙමමයි හිතෙන්නේ

    • @nsl776
      @nsl776 4 роки тому +6

      ඔව් පව් ලමයි කලබල වෙලානේ ඉන්නේ මේ වගේ අවස්ථාවක ඒකයි 😊

    • @a.b.c4238
      @a.b.c4238 4 роки тому +1

      @@nsl776 ow eya chooti neh🤗

  • @tharikahemasri6355
    @tharikahemasri6355 4 роки тому +4

    දිනපු හා සහභාගි වුන හැමෝටම උනුසුම් සුහ පැතුම්.... . . ඒත් මේ ටික අකුරු කරනේනම් හිතේ කොනක කැටිවුන මහ විසාල දුකකින්..මේ හැමෝම මතු අනාගතෙ පිපෙන්න ඉන්න මල් කැකුලු එත්...මේ දරුවන්ට දාපු සමහර comments දැක්කම පුදුම දුක හිතපු අවස්තාවල් තිබුනා විශේෂයෙන් ආදිත්‍යා දෝණිට. කෙනෙකුට ලැබෙන ලස්සන පෞරුෂත්වයයට වැඩිහිටි සමහරුන් මෝඩ දේවල් ඉරිසියාවෙන් පැලි පැලි මෝඩ comments දාල තියෙනවා දැක්කා.කවදාවත් කවුරු දින්නත් ඒ මල් කැකුලු තලලා පෙලලා දරුවන්ගේ ලෝකෙ විනාශ කරන්න එපා වැඩිහිටියන් එකතුවෙලා..දැනටමත් ඒ හැමෝම ලෝකෙ දිනලා ඉවරයි. සමහර සුපිරි සිංදු කියනවා කියලා හිතන් ඉන්න සුපිරි වැඩිහිටි අයට වඩා මේ වැඩකාර පොඩ්ඩන් ඉන්නෙ ගොඩක් ඉදිරියෙන් ..

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 4 роки тому +1

      කියාගන්න බැරුව හිටපු දෙයක් මේ

  • @aravindhrajgowda2446
    @aravindhrajgowda2446 4 роки тому +12

    All the best guys! Badly Missed all your songs as it was not available in India! ❤️ From Tamil Nadu!

  • @asankaruwan2744
    @asankaruwan2744 4 роки тому +287

    ඇයි හැමදාම රයිනිව තෑගි දෙන්න වගේ ඔතන්නේ 🤭🤭

  • @JeonJungkookFP
    @JeonJungkookFP 4 роки тому +5

    හරිම සතුටුයි මේ හැමෝම ගැන😘 ජයග්‍රහණයට වඩා දෙයක් මේ අයට අද ලැබිල තියනව❤❤

  • @taev2421
    @taev2421 4 роки тому +23

    ISHITHAAAA YOU ARE THE WINNER OF VOICE TEENS SRI LANKA
    YOU ARE SOOOO TALENTED GIRL

    • @andybiersackk9260
      @andybiersackk9260 4 роки тому +1

      ARMY😍💗

    • @taev2421
      @taev2421 4 роки тому +2

      @@andybiersackk9260 yesssssss

    • @taev2421
      @taev2421 4 роки тому +1

      @@andybiersackk9260 U tooo 👀

    • @andybiersackk9260
      @andybiersackk9260 4 роки тому +1

      @@taev2421 yesssssss🙌🏻

    • @taev2421
      @taev2421 4 роки тому +1

      @Purnika Wijesekara
      Yeah she's not, but she has already won it.

  • @SASH85
    @SASH85 4 роки тому +4

    Amelia Hasara Aditya Shemil you all are great. We saw you reactions after the Stephanie s announcement. Good luck and All of you have a brilliant future. Love you very much

  • @Vinigrait
    @Vinigrait 3 роки тому +7

    I love the voice srilanka!!! ❤🇵🇭

  • @niranshafernando7431
    @niranshafernando7431 4 роки тому +6

    Please don’t let these children lose their amazing qualities by instilling cold hearted selfish and competitive thoughts by your comments here...

  • @Aoiishi-1111
    @Aoiishi-1111 4 роки тому +50

    Sanuka එක දවසක් අම්ම ගෙ මලේයි කරබු ජොඩුව යි දාගෙන අවා, අද අක්කා ගේ nail polish එක ගාගෙන ඇවිත් 😆🤣😃😄😁 සනුක ඔයා නම්, හෙට ආච්චි ගේ හාවරිය දාගෙන එයි ද දන් නැ 🤣😆🤣😄😁

  • @janakajanaki4605
    @janakajanaki4605 4 роки тому +6

    මොනා උනත් ආදිත්‍යාගෙ හිතේ ඉරිසියාව නෑ කියලා මේනෙක් පෙනෝ❤️

  • @adaraniyapanchi7022
    @adaraniyapanchi7022 4 роки тому +26

    එරන්දි තේරුන එක ලොකු දෙයක් 😍

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 роки тому +2

    Ooooh... Thank you.. Adithya girl .❤️❤️❤️❤️.
    You are wonderful..
    I love the way you hug your friend..
    You heart is pure...
    Love you all...
    Erandi duwe.. you are super.. ❤️❤️❤️❤️❤️

  • @Thanopvt
    @Thanopvt 4 роки тому +10

    Adithya (Crush)😭

  • @lifecoach1258
    @lifecoach1258 4 роки тому +4

    අවසානයේදී කව්‍රුන් ජයග්‍රහණය කලත් සුපිරි දක්ශයෝ හැමෝම​.ජය හැමෝටම​.

    • @pasindraperera501
      @pasindraperera501 4 роки тому

      ඒක ඇත්ත සුපිරි දක්ශයො ටිකක් හොයා ගත්තා

  • @viral_sl
    @viral_sl 4 роки тому +102

    ආදිත්‍යාට කුනු කතා අහන්න බැරි නිසාද කොහෙද ඊයේ සින්දුව ඕනවට එපාවට කිව්වේ....

    • @shashishashi9753
      @shashishashi9753 4 роки тому +8

      නැහැ එයා දන්නවා එයාට වඩා දක්ශ අය ඉන්නවා කියලා

    • @tharukaepaarachchi6110
      @tharukaepaarachchi6110 4 роки тому +5

      do not trash talk the competitors in voice and she sang well.

    • @SamMuthuthanthrige
      @SamMuthuthanthrige 4 роки тому +23

      මිනිස්සුන්ට කාලා ඉන්න බැරුව හිටියේ ආදිත්‍යාගේ පර්සනැලිටි එකට.. ඒ දරුවට කුනු කතා කියලා චාටර් කරලා ඒක චොර උනාම අනිත් අයව ඕනවට වඩා උඩ දානවා.. ඒ ළමයට සහනයක් දැනෙන්නැති මේකෙන් අයින් උනාම. දැක්කද රිසල්ට් එක කියද්දි උඩ පැනපු හැටි...

    • @viral_sl
      @viral_sl 4 роки тому +3

      @@SamMuthuthanthrige අනිවා කතාව ඇත්ත...

    • @oshithadhanjua1723
      @oshithadhanjua1723 4 роки тому +1

      @@SamMuthuthanthrige ඒක ඇත්ත 😞

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 роки тому +1

    ගොඩක් සතුටුයි..අති දක්ෂයන් ජයග්‍රහණය කලා..
    අනිත් අයගෙ ජයග්‍රහණයෙදි හදවතින්ම සතුටු වෙමින් තම පරාජය විද දරාගනිපු අයුරු අපුරුයි..
    වැඩිපුරම ප්‍රෙක්ෂක හදවත් දිනාගෙන ඉන්නෙ එරන්දි බව දුටුවා..

  • @nathasha9829
    @nathasha9829 4 роки тому +14

    Hesara you 're superb🔥🔥

  • @jeewakajdealwis
    @jeewakajdealwis 4 роки тому +7

    ❤️❤️❤️ Hesara Bandara.. well done and you have a great future.

  • @Didula_Hansaka
    @Didula_Hansaka 4 роки тому +6

    සහන්ගි ගියාම හිතුවා කමක් නෑ ඩිල්මි, අමීලියා ඉන්නවනේ කියලා. ඩිල්මි ගියාම හිතුවා කමක් නෑ අමීලියා හරි ඉන්නවනෙ කියලා. අද අමීලියාත් ගියා. දැන් මං හිතනවා කමක් නෑ මාධුවී හරි ඉන්නවනේ කියලා. 😂😂😂

  • @schndrayfernando1340
    @schndrayfernando1340 4 роки тому +53

    3.07 Raini's flying kiss to Amelia 😭

  • @rusandinuthara5060
    @rusandinuthara5060 4 роки тому +27

    sad for Hesara he really did WELL!

  • @kasuntharanga3988
    @kasuntharanga3988 4 роки тому +1

    තෙසාරාගෙ සීන් එකෙන් පස්සෙ පොඩ්ඩ්ක් අවුලක් තිබුනා මේක ගැන.ඒත් ඒවා ඔක්කොම අමතක උනා අද..අමීලියා,ආදිත්‍යා ,හේසර,ශෙමිල් මේ ඔක්කොම ලංකාවට සම්පතක්.අනාගතේ කරන කියන හැමදේම හොදින් කරන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා...👏👏👏👏👏💕💕