Fantastic Sri Lanka. You all have proved that amidst all kinds of difficulties as a nation all of you can pull through together and shine. Very very proud to be a Sri Lankan living abroad. The show was amazingly organized . Great job and Congratulations to Pranirsha and to all the other contestants as well. The future of Sri Lanka is in their hands. God Bless You All.
Congrats to all finalist and huge congrats 🎉 to the dearest daughter Prasheesha .By winning Srilankan heart ❤️ through your talents you have become daughter of all Sri Lankan who lives all over the world . I am proud to be a Sri Lankan . I didn’t find any better people to compare with Srilankan people in this world . Sri Lankans have such a great hospitality and love 💕. Even we are poor in material things we are very rich in love 🥰. We should think first that we are Sri Lankan only when we select leaders, we should not think about our language , caste , place of origin , religion , age and gender which are dividing us , making us weak and preventing our growth . Many talented people left SriLanka due the discrimination created by politicians but Srilankan people should not let it again to happen more . Thanks for all people voted to the great 👍 talented singer Praneesha .
Congrats to all 4 finalists. Your hard work and dedication paid off. A huge congratulations to Praneesha. Just a note to sirasa TV if you are reading this message. The first season of voice teens had such a great vibe and the coaches as well as the candidates set the bar really high. However this time it wasn’t the same. Very monotonous and the coaches (except for coach Lahiru) feedback were so boring to listen to, resulting very average level of performances through out the program except for a handful of performances. Hopefully next time you will choose really good coaches that jells well with each other and do an excellent job in mentoring the children to uplift their performances to an international standard. I still watch last season’s performances as they were so good.
Congratulations Pranirsha.. You are so so so talented.. You deserve this win big time. All the best in your education and hope you will be a talented super singer.. All the best Pranirsha.. and coach Abisheka YOU DID IT... So proud of you…
Compliments & Greetings for the Most Lovely Performance. Greetings from ( Galleon International Events, Europe-Asia-Gulf). උණුසුම සුභ පැතුම්, සුභ අනාගතයක්. ජයවේවා.!!! Compliments to all the Coaches. Love you'll. Tribute to Sri Lanka People.
Congratulations Pranirsha you are a deserving winner. Abhisheka a great coach deserves all the applauses 👏 for a Brilliant coach. Thank you Sirasa for a Awesome show, very professionally presented by the One only Stephanie ❤, without her it would not have been the same for surely. Well done all. Looking forward for The Voice SriLanka .
Congratulations Pranisha 🥳. Daughter, you are so pure as coaches always say. Keep that pure soul in your entire life. Your must master your career, and become a world recognized music star representing Sri Lanka. We are so proud as a Sri Lankans to watch these talented teens. Not only Pranisha all the 3 boys who are at the Finale, all other talented contestants who participated in the Voice Teens should win the music world. We hope you will bring a revolution to future music industry. Again, Congratulations Pranisha and all other contestants. ♥️
Congratulations pranirsha nangi....Rasaal, Navodya, Sasindu ;you are amazing....Good luck all of you...❤❤❤❤❤🤗🤗🤗🤗🤗🤗 We love to see your new songs quickly...🥰🥰🥰🔥🔥🔥
Congratulations to all four finalists & in particular to the eventual winner Pranirsha, but the intelligence , class & song selection in particular, for crucial moments by coach Abhisheka should not be underestimated. Much of the success is owed to her. Not taking anything away from Pranirsha who evidently is enormously talented.
Congratulations darling pranisha pranisha pranisha. You are so talented. Good luck with your all of the following except for your future endeavors. God bless you darling ❤️❤️❤️❤️❤️
මල්ලිල තුන්දෙනා හදවතින්ම සතුටු වුණා ඒ මොහොතේ......ඒ ගැන මාරම ආඩම්බරයි.....👌👌👌👌💓💓💓💓💓💓💓
Anivaa ❤️
රසාල් තමයි ඇත්තටම මම දැකපු නිහතමානී දරුවා ❤❤❤
Ekenma .
@@pinkroses5748 vvxxxhchcuf
Kollo kohomath ahemai Machan
අනේ ස්ටෙෆනි අක්කි සිංහල කතා කරන විදිය හරිම cute ඇත්තටම එයා හරි ආසාවෙන් ලස්සනට සිංහල කතා කරන්න try කරනවා.මම ආසම presenter ❤️🤍 lv u akki ❤️😘
ස්ටෙපනි වගේ කෙනෙක් තමයි ඒ අවසානේ දිනන කෙනාගේ නම කියන්න ඉන්න ඕනා.. සමහරු නම කියන්න අදින ඇදිල්ල අහන් ඉද්දි එපා වෙනවා.. ❤️❤️
Congratulations pranirsha.❤️
🤪
❤❤❤
ඔව් ඔව් ඔව් 👍👍👍👍👍
raveen wage 🤣
Yes, Stefanie is best announced
අම්මො රසල්ගෙ ඒ නිහතමානි සතුට..හරියටම ප්‍රනිශා දිනනව කියල කලින් දැනන් හිටියා වගෙ අත හොලවන්නෙ 🥺❤️
ඇත්තටම මට හිතාගන්න බැරි උනා රසාල්ගෙ නිහතමානිත්වය ❤❤❤❤
අවංකවම ගොඩාක් සතුටු උනේ රසාල් 🥰❤️
Sms ගහල බලාපොරොත්තුවෙන් හිටපු කෙනාම දිනුවම අපිටත් ප්‍රනීර්ශට වගේම ඒ වෙලාවෙ සතුටු හිතුනා...congratulations නංගියො..❤️
Apitath marama sathutak thiyenne 💞💞💞🥳🥳🥳
හතර දෙනාම දක්ෂයෝ ,ඒත් එක කිරුළක් වෙනුවන් සටනක් කරේ 👊👊👊ඒ වෙලාවේ ස්ටෙෆනි ප්‍රණිර්ෂා ගේ නම කියද්දී හතර දෙනාම සතුටු වුන විදිහ ඒක නම් මාරම එකමුතු කමක් මේ සිව්දෙනාගේ 👊❤️හතර දෙනාගේම අනාගතයට සුබ පැතුම්❤️😘
අනිවාර්යයෙන්ම ❤❤❤
අනේ රසාල් එයා දිනුවා වගේ හදවතින්ම සතුටු උනා.. 😊 අනිත් තුන්දෙනාත් එහෙමයි 😍
මෙතෙක් Voice Grand Finale වල තිබුණු සාධාරණම තිරණය😍😘
Love you Pranirsha & Abhisheka and the whole staff members too.
ඇයි හරිත්..එයත් හොද තීරනයක් තමයි
Aniwaren
ප්‍රනීශාට වඩා සතුටු අනිත් තුන්දෙනාට හරි හොද නිහතමානී ගුනයක් ප්‍රනීශා වගේම අනිත් තුන්දෙනාමත් winers ලා සුබ පැතුම් හතරදෙනාටම
ප්‍රනීෂා ගෙ හිනාව හරිම cute🥰
4 දෙනාටම සුභ පැතුම්❤️❤️❤️❤️
අනේ රසාල්ගෙ අහිංසක හිනාව 🥺😘
මමත් ආදරෙයි ඒ හිනාවට
and his reaction upon announcing the winner ☺️
හරිම නිහතමානී දරුවෙක් රසාල් කියන්නෙ ❤❤❤
good. noony. tns. tas. ok ok
Me too love it ❤
නංගී ඒ සතුට ,ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කල මටත් ඒ වෙලාවෙ ඒ විදිහට ම දැනුනා.
රසාල්, නවෝද්‍ය, සසිදු ඔයාලා තුන්දෙනාටත් සුබ පැතුම් ..
ජාති, ආගම් ,කුල ,බේධ නැතුව කිරුල සුදුස්සාටම හිමි උන එක ගැන හරිම සතුටුයි.....
නිහතමානි කෝච්ලා හතර දෙනෙක්ගෙන් ෆයිනල්ස් ආපු හතර දෙනත් හරිම නිහතමානි.....
විනර්ගෙ නම කියද්දි අනික් තුන දෙනා සතුටු උන විදිහ බලන් ඉන්න ආසයි......සුභ පැතුම් හතර දෙනාටම 😍
ලාංකිකත්වය අතිශය පිලිඹිබු උන අවස්තාවක් මේක හරිම සතුටුයි 😘😘😘
ප්‍රනිර්ශා දිනනකොට රසාල්ගෙ නිහතමානී සතුට 😍😍
හදවතින්ම සතුටු උන coaches,finalists ,stefi ආදරේ දැනෙන්න දෙන විදියම ලස්සනයි
ජාති භේද නැත..
මේ සියලුම දරුවන් ශ්‍රි ලංකා මාතාවගේ දරුවන් ...
සියලුම දෙනාට සුභ පැතුම් දරුවනේ..
මෙතෙක් Voice Grand Finale වල තිබුණු සාධාරණම තිරණය😍😘
Love you Pranirsha & Abhisheka❤❤
Boys, you did so very well ♥️ Melted my heart to see you three standing behind applauding, and cheering. So very adorable ♥️
රසාල්ගෙ ඒ සතුට හදවතින්මයි👌🔥
හරිම කෙනා තොරගෙන හැබයි අනිත් අනිත් 3 ගොඩක් දක්ශයි ගොඩක් ආදරෙයි මම මුලින් ඉදලා දැනගෙන හිටියෙ මෙයා 🏆
හැමෝටම දිනන්න බැහැ හැබැයි හතර දෙනාම දක්ෂයෝ සධරණ තීරණයක් සුභ පැතුම් දූවේ
රසාල්😘😘😘ඔයා & ප්‍රනිර්ශා.ඔයාල දෙන්න නම් නියමයි
ස්ටෙෆනි ස..සිඳු කියල කියනකම් බලාගෙන හිටියා...ඒත් ප්‍රනිර්ෂා කියන්නෙත් ගොඩක් දක්ෂ කෙනෙක් නිසා ඒ තරම් දුකක් නෑ... Congratulations all ❤️
මමත් 😢
apith sasindu kiyanakam balan hitiye
Maath🥺
සාදාරන අවංක ලස්සනම තීරණයක් 💕💕💕💕💕💕💕💕💕💕💕 ටොයිලට් බර හැදිල කෑගහපු ළමයි අතරෙ හිත නිවෙන්න ලස්සනට කදුලු එන්නම ගායනා කල ලස්සන අහින්සක දක්ශ ලමෙක්... congrats ප්‍රනීශා 🖤
රසාල්ගෙ නිහතමානී හිනාව 😘😘
නංඟි ඔයාගෙ මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි.. තීරණය හරිම සාධාරණයි.. ඔයාට sms කරපු අපි වෙනුවෙන් ඉදිරියෙදි සිංහල song එකකුත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️👊
සුභ පැතුම් ප්‍රනීශා නංගි සහ අනෙක් මල්ලිලා තුන්දෙනාටත්.🎉️❤️👏ලංකාවේ මිනිස්සු දැන් හොද මාවතකට එනවා.🌟
සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔය හැමෝටම.ජයවේවා.❤️🤘✌️.
අපේම දරු පැටව් හතර දෙනෙක් හතර දෙනාම අති දක්ෂයෝ....
ඔවුන්ට සුභ පැතුම්...
පුතාලගෙ නිහතමානිකම අගේකරමි..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Congratulations නංගී ..ලස්සන ගමනක් යන්න...හදවතින්ම ප්‍රර්තනා කරනවා ..❤️🥰
Fantastic Sri Lanka. You all have proved that amidst all kinds of difficulties as a nation all of you can pull through together and shine. Very very proud to be a Sri Lankan living abroad. The show was amazingly organized . Great job and Congratulations to Pranirsha and to all the other contestants as well. The future of Sri Lanka is in their hands. God Bless You All.
ගිය පාර voice teens එකේ වගේ විකාර නැතුව මේ පාර voice teens එක තිබීම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම Pranisha ගේ කටහඩ හරිම ලස්සනයි අද කාලෙ හොයා ගන්නත් අමාරුයි ඒ වගේ ලස්සන කටහඩවල්. සුබ පතනවා ඉදිරියටම ගිහින් ලෝකය ජයගන්න . දවසක ඉන්දීය සිනමාවෙනුත් මැයගේ කටහඩ අපිට ඇසේවා ✌🤩.
9:31 තරුවක් දිනද්දි පිටිපස්සේ ඉදන් සතුටු වෙන හද ❤😥
කසුන් කල්හාරට වඩා සංඛ දිනෙත්ට වඩා දක්ශයි ඊටත් වඩා ඉස්සරහට යන්න පුළුවන් කියපු, ඔයා තරුවක් නෙවෙයි හදක් කියලා අහපු, අහසට තියෙන්නේ ඵක හදයි voice ඵකට ඉන්නේ ඔයා විතරයි කියලා අහපු, you deserve to win this competition කියලා දෙපාරක්ම අහපු, හැමදාම හෙදම comments ගනිපු දක්ෂයන්ගේත් දක්ෂයා ඉදිද්දි ජනතාවගේ වැඩිම කැමැත්ත ගත්ත කෙනා දිනපු ඵකට හොදම තීරණය දුන්නා කියලා ගොඩක් අය කිව්වට ඒක ද හරිම තීරණය කියලා මට නම් තියෙන්නේ සැකයක් සහ දුකක්💔
ඒ තීරණය හරි..❤️ මේ ලමයි හැමෝම දක්ෂයි ❤️
කුහක විදියට හිතන්න එපා,හතර දෙනාම දක්ෂයි,ඒ අතරින් ජනතා මනාපය වැඩිම කෙනා කප් එක ගත්තා
Ehema kiyanna epa. Pranirsha thamange dakshakama uparimen penwapu daruwek anith 3dena wagema . Sekayak, dukak enna one weradi kenek jaya gaththanam. Thaman kemathi kena paraajaya wunama me widihata hithanna epa. Pranirsha godak dakshai jaathiya mokak wunath. Ekai eththa. Balanna me Coaches la 4denaama eka wage sathutu wuna e daruwa dinuwama. Ai oyaata witharak sekayak? Dukak?
කුහක කමකුත් නෙවෙයි ඉරිසියාවකුත් නෙවෙයි. ඵයා තමයි votes වලින් දිනුවේ. ඒක බොරු කියනවා නෙවෙයි. ඵයා දක්ෂයි. අනිත් අයත් ඵහෙමයි. හැබැයි හෙදම දක්ෂම කෙනා ඵයා නෙවෙයි. ඒක තමයි මම කිව්වේ.
Hathara denama daksha daruwo. E unata janathawage wedi kamaththa pranirsha ta. Oya ekata akamathi unata karanna deyak ne. Me duwage jayagrahanaya haallu karanna epa. Lajja nedda? E kella masa 3n sinhala goda dagena lassanatama perform kara. Bandarawela indan travel karanna una. Dengue hadilath satana ath hariye ne. Contestantslath kiwwe e lamayage sinhala word ekak hari igana ganna thibba unanduwa gena. Anika final round eke anith 3 denata wada Parnisha hondata perform kara. Navodya ge talent ekata wada sankage voice eke lassana kapeepenuna. Rasal ge handa Rainige tharam ismathu une ne. Sasindu thora gaththa rambari nisa eyage chances adu una kiyala hithuna. Eth Parnisha ge talent eka Abisheka ta wada kapee penuna specially eyage expression ekenui tone ekenui. Thawa mona kathada?
Pranisha's humbleness is something ✨💖 and all 4 of them were extraordinary talents🔥💖 Good era for Srilankan music industry
රසාල්ට ඔක්කොටම වඩා සතුටුයි හදවතේ ගායකයා කියන්නෙ නිකම් නෙවෙයි අනෙකාගෙ ජයග්‍රහණය බලාගෙන සතුටු වෙන්න පුලුවන්නනම් ඒක තමා උපරිම ජයග්‍රහණය 🥰❤️
සැබෑ ජයග්‍රහකයා
කොල්ලො තුන් දෙනාගෙ හිනාව ඒ වෙලාවෙ❤️
ප්‍රනිර්ශාගෙ ඒ අහිංසක,ලස්සන හිනාව❤
ප්‍රනිර්ශා .........ස්ටෙෆනිගේ වචනයෙන්ම බුලු....බුලු.....බුලු....බුලු........ යස් යස් යස්.හෙට එනකම් බණ්ඩාරවෙල අපි බලාන් ඉන්නවෝ....... බට්ටි කෙල්ල...❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥😍😍😍😍😍😍😍😍👌
ඒ බං grand final එකේ full episode එක ඊයේ දාලා තිබුණා නේද?ඇයි ද දන්නෑ ඒක අයින් කරලා තියෙන්නේ?
@@kalumsenarathna5552 ඔව් ඊයෙ තිබ්බා අද නෑ Grand finale complete එක col3neg එකෙන් බලන්න පුලුවන් 🥰😽
Heta eya enwd gamata ❤️
Kellange thiyena irisiyawa kollange na. Ekata udaharayak me mallila 3n dena. Good luck😍😘
Finally Srilankans opened their eyes...congrats Pranisha
?
රසාල්ගෙ සතුට..congratulations pranirsha darling..♥️
🌟NAVODYA🌟 YOU ARE THE WINNER OF OUR HEARTS AND OUR BLESSINGS ARE ALWAYS WITH YOU💖
CONGRATULATIONS PRANEESHA🏆🎉
දිරිය දියණියකට දෙවැනි උත්පත්තිය දුන් සුළු මව ලෙස අභිෂේකා මිස් ලබන සතුට ඉතාමත් අලංකාරයි. මේ ප්‍රනීශාගේ දෙවන උපතයි. ඔබට මාතර අපගේ ගෞරවනීය සුභ පැතුම් එසේම ඒ සුළු මවට අපගේ ගෞරවනීය උත්තමාචාරය හිමි වේවා. .
අනේ ඒ අහිංසක හිනාව....❤️ සුබ පැතුම්
හරිම ලස්සනයි ප්‍රණීශා නංගි ❤️🌹..
Congrats to all finalist and huge congrats 🎉 to the dearest daughter Prasheesha .By winning Srilankan heart ❤️ through your talents you have become daughter of all Sri Lankan who lives all over the world . I am proud to be a Sri Lankan . I didn’t find any better people to compare with Srilankan people in this world . Sri Lankans have such a great hospitality and love 💕. Even we are poor in material things we are very rich in love 🥰. We should think first that we are Sri Lankan only when we select leaders, we should not think about our language , caste , place of origin , religion , age and gender which are dividing us , making us weak and preventing our growth . Many talented people left SriLanka due the discrimination created by politicians but Srilankan people should not let it again to happen more . Thanks for all people voted to the great 👍 talented singer Praneesha .
Congrats to all 4 finalists. Your hard work and dedication paid off. A huge congratulations to Praneesha. Just a note to sirasa TV if you are reading this message. The first season of voice teens had such a great vibe and the coaches as well as the candidates set the bar really high. However this time it wasn’t the same. Very monotonous and the coaches (except for coach Lahiru) feedback were so boring to listen to, resulting very average level of performances through out the program except for a handful of performances. Hopefully next time you will choose really good coaches that jells well with each other and do an excellent job in mentoring the children to uplift their performances to an international standard. I still watch last season’s performances as they were so good.
Why you'll didn't give any prizes to
Pranisha?
ප්‍රනීර්ශා දුව ,අභිමානවත් ගායිකාවක් වේවා !!!ලක් දෙරණ බබළවන.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
හරිම සාදාරනයි.ප්‍රනීශා ආදරෙයි මැණික
කැමතිම කෙනා congratulations pranirsha ♥️♥️
Congratulations Pranirsha.. You are so so so talented.. You deserve this win big time. All the best in your education and hope you will be a talented super singer.. All the best Pranirsha.. and coach Abisheka YOU DID IT... So proud of you…
Compliments & Greetings for the Most Lovely Performance. Greetings from ( Galleon International Events, Europe-Asia-Gulf). උණුසුම සුභ පැතුම්, සුභ අනාගතයක්. ජයවේවා.!!! Compliments to all the Coaches. Love you'll. Tribute to Sri Lanka People.
මම ලංකාවෙන් ආවෙ ජාති බේද දැකලමයි මෙහෙම දේවල් දකිනකොට ඇඩෙනව, මම මැරෙන්න කලින් ලංකාවෙ මේ සමගිය දකිද්දි, අපි හැමදාම ලංකා මාතාවගේ දරුවෝ වෙමු, මම සිංහල බුද්ධාගමෙි වුනාට මම කිසිම කලෙක ඒහෙම හිතුවෙ නැහැ,මගේ රටට ජය වේවා👍💪🏽💪🏽💪🏽
She was the best ... lovey voice and her ability to sing in different languages was the cherry on top ..Congratulations and all the very best to you ❤
Congratulations Pranirsha you are a deserving winner. Abhisheka a great coach deserves all the applauses 👏 for a Brilliant coach. Thank you Sirasa for a Awesome show, very professionally presented by the One only Stephanie ❤, without her it would not have been the same for surely. Well done all. Looking forward for The Voice SriLanka .
Congratulations Pranirsha💕And congratulations Sasindu, Navodya, Rasal, you have already won💫❤️
ප්‍රනීශා🏆️🏆️🏆️🏆️😍 රසාල්🏆️😍නවෝද්‍ය🏆️😍සසිදු🏆️😍
මේක එනකන් තමා හිටියේ ඔච්චර වෙලා 😊🥺❤
Congratulations චූටී දුව ❤️
ප්‍රනිර්ෂා 😍
පලවෙනි පාරට මට සතුටු කදුළු අවා නංගි 😘🥰තවත් ඉස්සරහට යන්න 🥰🥰නංගි
Abhi deserved it, cz her song selections for Praneesha was one of the reasons for this winning
Voice Season 1 winner - Hashen Dulanjaya
Voice Season 2 winner - Harith Wijeratne
Voice Season 3 winner - Pranirsha Thiyagaraja.
Congratulations all 😍😍
මොනවද මෙයාලට හම්බුන gift
නලලේ තිලක තියන
සිංහල සින්දු කියන
පුංචි කිරිල්ලි
Congratulations chuti ngi 🏆️🙏❤️
Voice පටන් ගත්ත දවසේ ඉදන් ආසම එකම කටහඩක් තිබ්බේ ngit එ වගේම හිතුවා අනිව fainal win karai කියලා... එදා ඉදන් vote කරපු නිසා පට්ටම සතුටක් දැනෙනව...
Congratulations Pranisha 🥳. Daughter, you are so pure as coaches always say. Keep that pure soul in your entire life. Your must master your career, and become a world recognized music star representing Sri Lanka. We are so proud as a Sri Lankans to watch these talented teens. Not only Pranisha all the 3 boys who are at the Finale, all other talented contestants who participated in the Voice Teens should win the music world. We hope you will bring a revolution to future music industry. Again, Congratulations Pranisha and all other contestants. ♥️
Congrats Pranirsha 😍❤
ඌවේ අභිමානය 🏆️✌️
අපි SMS කරපු කෙනාම දින්නාම මාර සතුටක් තියෙන්නේ.කියා ගන්න වචන නැහැ.
Congratulations &All the best
Pranirsha Thiyagaraja
May God Bless You!!!!!
❤🔥🙏❤🔥🙏
That was a wonderful night with those amazing four finalists... Sweet memory... ❤
අභී අක්කගෙ සතුට ඇස් වල කදුලු ඇත්තටම අම්මෙක් වගේම තමා එයා නංගිට ..ඒ ආදරේ මහ මෙරක් ..දිනුවත් ඒ නිහතමානි කම වැඩිය උඩ පැනිල්ලක් දැගලිල්ලක් රැගිල්ලක් නැති කෙල්ලෙක්
Congratulations pranirsha nangi....Rasaal, Navodya, Sasindu ;you are amazing....Good luck all of you...❤❤❤❤❤🤗🤗🤗🤗🤗🤗 We love to see your new songs quickly...🥰🥰🥰🔥🔥🔥
This shows that Sri Lanka is not a racist country a very small minority only ❤❤
Navodya ❤❤❤❤he has a pure and amazing voice...love him
රසාල්ගෙ ඒ සතුට. ❤
රටක් විදිහට මිනිස්සු වශයෙන් දිනලා ඉවරයි බන් අපි :-)👍
ඇස් වලට කදුලුත් ආවා ප්‍රනිර්ශා දිනුවා කිව්වම. ❤😘😘
Pranisha ❤
Rasal ❤
Navodya ❤
Sasindu ❤
Sasindu , Rasaal , Navodhya Thundenath Pranirsha wagema sathutu unu vidiya . 😍❤️🤩
අන්තිමට වෙනකම් ඇවිල්ල තියෙන්නෙ හොදම හතර 😍❤😘
Congratulations to all four finalists & in particular to the eventual winner Pranirsha, but the intelligence , class & song selection in particular, for crucial moments by coach Abhisheka should not be underestimated. Much of the success is owed to her. Not taking anything away from Pranirsha who evidently is enormously talented.
From her smile to her voice, she's amazing....her coach has chosen the right person ✌️
Fantastic.. she deserved it that there is no language barrier for music. Thanks for every Sri Lankan who voted to her..
வாழ்த்துக்கள். இலங்கை மக்களில் வேற்றுமையில் இருந்து தர்பொழுது ஒற்றுமை அதிகரிப்பதை பார்க மகிழ்ச்சியாக உள்ளது.😍
❤️
💚💙❤️💜
ජයග්‍රහණය ලග යාලුව ගැන හදවතින් සතුටු වුන අනික් තුන් දෙනා විශිෂ්ඨයි
Well deserved Pranisha 😚
හතර දෙනාම සුපිරිම සුපිරි🥺♥️ congratulations all of you♥️⚡
I was thinking the winner navodya or sasindu . But its not so . Actually the most talented are sasindu and Navodya. However congrats pranisha 💞♥️
සුභ පැතුම් ප්‍රනීශා..දියණියනේ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Excellent Presentation!! Thank you Stapheny👏👏👏👏Beautiful.❤❤❤❤❤🇪🇸
හදවතින්ම සතුටු වෙනවා 2024 ප්‍රනීශාගේ ඒ ජයග්‍රහන බලන අය 💙 congratulations nangoo 💖
ඉස්සරහටම යන්න ලැබෙන්න ඔයාගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏 best of luck
Harima sathutui meka balanna balanna asai such a talented girl pranisha🥰❤️🥰💐💐
Congratulations darling pranisha pranisha pranisha. You are so talented. Good luck with your all of the following except for your future endeavors. God bless you darling ❤️❤️❤️❤️❤️
Congratulations to all four teens.Wish you all the best.from Canada 🇨🇦🇨🇦🇨🇦
අම්මෝ අබීගේ උත්සහයය් ප්‍රනීශා දෙමල වුනත් ටැලන්ට් එකය් දෙකම එකතු වුනාම වාව් ❤️
ඇත්තටම හුගාක් සතුටු හිතුනා.මල්ලිල තුන්දෙනා වගෙම අනික් කෝච්ලත් අවංකවම සතුටු උනා
Congratulations pranisha hadawatha tikakata nawathuna mohothak e welawa.god bless you.oyalage abige sthuta dkla hugak sthutui.ahata kdulk ena trmta oylge samagiya dinuma hithata hugak dnuna.💓💓
Congratulations parneesha ❤️
and amazing Boys 🥺🥺🥺
Rasaal , you are amazing man ❤️🔥🌼
ස්ටුෆෆි අක්කා ඉන්ගිරිසියෙන් හිතලා සින්හලෙන් කතා කරන කොට මාර කියුට් අනෙ
You did it .nngi ..අභී අක්කගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ කලා ඔයා
Pranirsha nangige hinawa dakkama thawath sathutui apita.... nihathamani awanka charithayak Pranirsha nangita thiyenawa 🥳🥳🥳Api vote karapu eke prathipala apita labuna e gana goda godak sathutui 🥰🥰🥰🥰 Pranirsha nangi kiwwa songs okkoma wadima pramanayak ahuwa kena mama wenna athi 😍😍😍😍 echcharata mn hamadama Pranirsha nangige songs ahanawa 😇😇😇 ediriyata nangige songs thawa ei kiyala balapuruththuwen innawa 🥰🥰🥰🥰🥰🥰💞💞💞💞💞❤️
Sasinduge voice eka lassanai