Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපිටත් ඔය වගේ වරදක් කලොත් සතියකින් ඇප ලැබෙනවද? ඉන්ටර්පෝල් සහ කස්ටම් එකෙන් තොරතුරු එනකන් එහෙනම් තියාගන්න ඕනි නේද?
මටත් ඔය ප්‍රශ්නය තියනවා පකේ නීතිය පොන්න උසාවි අපේ තියෙන්නෙ
ov apa labenw salli tiye nm
එතුමා වැරැද්දක් කරලා නැත්නම් මොනව කරන්නද ?
@@UU-bl4xuඒකනේ
ඇයි වරදක් කරල නැත්නම් නිකරුණේ සිරගත වෙන්න ඕනද.පුදුම දෙයකනේ
ටික දවසයි ඔහොම title ගගහ වැලලෙන්න වෙන්නෙ...රොටියාට රොටී කකා තමා වැලලෙන්න වෙන්නෙ😂😂😂
මේක තමා ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ශන..අදිකරන තීරන ජනාදිපතිට වෙනස් කරන්න බැහැනෙ
හොරා කාලා වහන රටෙ මිනිසුන්ගෙ මුන් වගෙ කාලකන්නි මුන් හිතන්නේ මුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා 😂😂😂
මේවත් ගව පාලනේ නාඩගම් වගේ නේද.
හොරු අල්ලනව කීවට ඉතින් අල්ලන්න උන් නෑනේ මේකවත් දැම්මා 😂 මෙන්න සතියෙන් එලියේ... පම්පෝරි විතරයි...අවසානේ හොරු රටෙ ජමතාව කියයි😂
No one's above the Law.Including AKDBy law he was released 😢
අදිකරන තීරන කලින් හිටපු ජනාදිපතිවරු ගනන් ගත්තෙ නැති එකට අනුරට කරන්න දෙයක් නැහැ...ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ..දන්නෙ නැත්තනම් දැනගන්න කබ්බා😂😂😂
මූ ආයෙ missing වෙයිද දන්නෙ නෑ 😂
loku show ekak damme allalanna kalin hangiyan kiyanna. dan kiyanne election unusuma asse missing wenna kiyala
කිව්වෙ නම් ඇප ලැබෙන්නේ නැති වැරදිවලට ඇතුලට දානවා කියලා. ඇප ලැබෙන බව දන දැනම ඇල්ලුවද? කෝ බදු වංචාවට අදාලව ගත්ත ක්‍රියා මාර්ග? මහා මැතිවරණෙන් පස්සේ මේ show ටිකත් නවතීද? NPP ආණ්ඩුව හිතනවා නම් යහපාලන පාර්ට් 2 රග දක්වල මිනිස්සු අන්දන්න දැන් එක අමාරු නෙවේ කරන්න බැරි වැඩක් කියල හො ම ත යු
😂😂 නඩු තින්දුව දුන්නෙ අනුර නෙමේයි හුම්තෝ නඩු කාරයා😂😂
@@TenSrilanka2684 ethakota athulata dammama uda panne NPP anduwen karapu dewal kiyala... ubala wage harak...
@@TheFlashmark ආණ්ඩුවෙන් කරන්නෙ බලපෑම් ඇති නොකරන එක . කලින් ආණ්ඩුවේ කවුරු හරි කිව්වම අල්ලන එක නවත්තනවා 😂 ලාන්සා ගැන කියන්න ඕනද
ඒක.අනුරගේ.තිරනයනෙවෙ.උසාවෙයේ.නඩුකාරයාගේ.තිරනය.නිදොස්කොට.නිදහස්කලේනැ.නඩුතියනවා.ආයේ.කැදවනවා.නඩුවලට
@@Elephant-j9b ova therenne na rata thanakola kana harakta
ඒ නඩුවට කතා කරලා තියෙන්නේ ජනාධිපති ලෝයර් 😂
Jony❤❤❤
Loku news ekak😂
Danawa witharai eliyatath enawa😂😂
වැරදි කරලා නැති වුනාම එළියට දානවා තමා..
@@UU-bl4xu😂😂😂

No one's above the Law.
Including AKD
By law he was released 😢