Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කොල්ලගෙ හැකියාව ට තාමත් සම්මානයක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැති එක ගැන දුකයි😢
Denne kohomd bn sammaneyak denna puluwan hema ekatama mu aathl denwa ne 😂💔 Yakka putha ape ❤️🫂
Ow bn
තව නිර්මාණ කරද්දී ඒවත් ලැබෙයි මචං. ඒක විශ්වාසයි.
hambei hambei wadi kal noya...😂😂😂😂
තමා ගමනේ ආරම්බයේ වගේ නෙජ්. පහු වෙනකොට ලැබේවි
අපේ ආණ්ඩුවක් ආව ගමන් මේ පුතාට සම්මානයක් දෙනවා අපේ හාමුදුරුවනේ 🙏
😂😂😂😂🤣
සිරාවට😹😹😹
😂😂
අම්මො සීයෙ 😂🤭🥴
😘
මචන් උබනම් පට්ටම Creative වැඩ්ඩෙක් .උබට තව තවත් ජයවේවා ❤️💪
මූ නෙවෙයි මෙතන ඉන්නේ මූ කියන එක විතරයි මූව නටවන සෙට් එකක් පස්සේ ඉන්නො
සිරාවටම උනම් වැඩ්ඩෙක් ❤️
පල පල
@@මැඩම්චම්පා දැන් උඹට පුලුවන් ද මහින්ද ගෙ වොයිස් එක තියා, තාලෙට බෙල්ලෙක්ගෙ වොයිස් එකක්වත් ගන්න? අඩුම ගානෙ😂
Pattane
මචන් උබනම් පට්ටම Creative වැඩ්ඩෙක් තමයි මචං. උබට ජයෙන් ජයම වේවා❤💪
ජොබ් සයිට් එක පට්ට. අලුත් වැඩක්. කොහොමද මගේ කොම්පැනිය රෙගිස්ට කරලා ජොබ් දාන්නේ ?
මචන් උබට නම් මාර හැකියාවක් තියෙන්නේ ❤️🔥❤️🔥
උබට ලැබෙන්න ඔනේ තැන උබ හදන් ඉවරයි බන්.උබට හරි යන කලේට උබව නවතින්න කාටවත් බැහැ සහොදරයා.💪💪💘❤
❤
මට මෙච්චරයි කියන්න තියෙන්නේ මචන්..... බොක්කෙන්මය් මේ කියන්නේ..... උබ තරම් වැඩ්ඩෙක් ඔය ක්ෂේත්‍රේ තවත් නෑ...... උබ තමා ඕකේ king.... උබ ඒ බව ඔප්පු කරලත් ඉවරයි... උබ උබෙ නම හදගෙනත් ඉවරයි..... උබ හැම පැත්තෙන්ම ඕකට පට්ටම එකා මචන්.... පට්ටම matching වචන, රැපට ගැලපෙන beat ඒකෙ ඉදන් editing publidhing දක්වාම උබ ✌️........පට්ටම respect උබෙ ටැලන්ට් එකට ඒකෙන්ම ❤️ නා ගන්නැතුව පරිස්සමින් ඉස්සරහට පලයන්.... උබ තරුවක් වෙනවා අනිවා ✌️👊🏻
ම්ම්
Mmmmmmmmmmmmmmmmmmmm🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💓💕💕
ලොවෙත් ❤💪🔥
මහියගේ කෑල්ල වාසී ❤️🩹
සිරාවටම 😅❤️
රැප පට්ට බොසා එකනම් සුපිරී ❤️උබනම් සිරාම ටැලන්ට් එකක් තීන වැඩ්ඩෙක් බ්න් respect 💪
අප්පච්චගේ රැප් එක තමා සුපිරි කොම්ලෝ.....ඒක නම් ගැම්මක් ❤❤❤ ජය වේවා....බ්‍රො
පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද කෑල්ල විතරක් බැලුවා 10 පරක් විතර 😂😂😂😂😂ජය වේවා මචන් ❤
ලාලාවට මට ට්‍රැක් වගේ ජනපති මමයි හිතේ නොදකින් ගෑනිත් මගේචුට්ටෙන් රෙදිත් නැතේඕ ප්‍රේම දාස ගැම්මක රටේකාටත් බෑමං වගේමා දැක්කම මෝඩත් වගේ නෑ නෑ එසේ නොවේ...///අපේ හාමුදුරුවනේ ඔය මන්ත්රීකම් ඇමතිකම් ලොකුනෑමට කිසිකාලේමහි මහී තමයි නැමෙන්නෙ මේක මගේ තාලෙබයියො ටැටූ ගැහුවෙ මහ රජානො කියල බෙල්ලෙජොබ්දුන්න පවුල් මට පොටෝ ගහන් වදීපියාන්න්ගෙ සජිත් උබ හොදටම වැඩීහදනවමයි රට එක නම සහ චිචී හොදම කෙනාවෙලා අප්පච්චී ඉදී වරාය හැදුවෙ මං ඒවායේ තිබුන ගල් දැං කැපුවෙ කවුද බං මං තරම්මේවාගෙ රටට කෙලෙපු ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද..තොපි හිතන තරම් ජොබ් නැමත පුතාඑන්න එපා ඉල්ලන් මට කඩේ නොයා බත් මුට්ටිය වෙන්න ආස සජිත් මෙමා හදනවමයි රට මම බටන් ඔබා....//🌹😁🌸
හොදම කෙනා වෙලා අප්පච්චි ඉදී😂😂මේක බලන බයියෝ මේ කොනට වරෙන් 😂😂😂😂
@#MTuo 👤 🤣🤣
තෝනේ බයියා
Http
bokkenma
@@tharushavinod424 🤣🤣
පුතාගෙ හැකියාව ගැන මට මාර සන්තෝෂයි.. ❤ ආදරෙයි
😅
Lyrics ලියපු දෑතට බුදු සරණයි..🙏💯
අම්මපා බ්ං ට හිකෙන්නම සෙට්😍
ඔයාගෙ හැකියාව ගැන කියන්න වචන නෑ.ඇත්තමයි සම්මානයක් ලැබෙන්නම ඕනේ.පරිස්සමෙන් සුදු වෑන් දාලා උස්සයි.🥺❤️
❤👍
Uba nm marai malliya
චිචී ඔය ජෙට් යානා පැද පැද ඉන්නේ නැතුව ගිහින් ජොබ් එකක් හොයාගන්නවා 🤣🤣
මට බයයි උබ ගැන මල්ලි.. පරිස්සමෙන් තාම පොඩි එකානෙ ❤
පියානන්ගේ සජිත් උබ හොදටම වැඩී 🙈🙈❤️ good job brother 🤟
දෙතුන් පාරක් අහපු උන් මේ කොනට👇😎😎😅😅
අඩෝ උබ නම් ඇත්තටම වැඩ්ඩෙක් බන්. උබට මීට වඩා තැනක් එන්න ඕන සුද්දා ❤❤❤❤ සුපිරිම නිර්මාණයක්
මුං ඔක්කොම එකතු වෙලා තෝව උස්සයි යකෝ.. 😂😂 මොනව උනත් සුපිරී.. 😍😍❤
@Supun Lakindu Kulasekara 🤣💔
නෑ නෑ මං නම් එහෙම කරන්නේ නෑ.පුතා දක්ෂයෙක්
මහින්දගෙ රැප් කොටසට තමා ආසම. Good luck!
අපිටත් ට්‍රැක් වගේ ඒකටනම් 😂 සුපිරියක් පට්ටම Creative ❤
චිචී ඔය ජෙට් යනා පැද පැද ඉන්නැතුව ජොබ් එකක් හොයා ගන්නවා 😂😅
ටට්යානා කියල නේද එන්න ඕන 🙄
@@sameeradinesh8074 ow ne😂😅
Marui oya kalla 😂😂😂😂
ගොඩක් ම නිර්මාණශීලී විඩියෝ දාන්නේ ඉතිං අපේ දනුශ්ක අයියා තමයි ❤🎉
අඩේ ලලාවට සුපිරිනෙ බං ❤️😊
මේවා තමයි මල්ලි උබට වැඩිපුර සෙට් වෙන්නේ
ඒක නම් සුපිරි ට්‍රැක් එකක්....❤️❤️
මල්ලි තව තවත් ගහන්න ඕන ඔය වගේ වීඩියෝ... ඔයාට සුපිරි හැකියාවක් තියෙන්නේ... ඒක අනිවා අගය කරන්න ඕන...හැබැයි දවසක අද ඔය බැහැයි බැහැයි කියන මනුස්සයා මේ රටේ සුපිරිම චරිතයක් වෙනවා.. අන්න එදාට මේ කොමෙන්ට් එකට කට්ටිය ලයික් කරන්න... දැනට බනින්න
kauda? Sajithda Sirisenada?
හොඳ නිර්මාණයක් පුතා දිගටම කරගෙන යන්න
Ammo GTV 0:49 - 1:11 Next Level Brother
Next Level Of Sri Lanka 🇱🇰🇱🇰❤️❤️
හැකියාව අගය කරනවා. සුභ අනාගතයක් ඔයාට
'උබ හිතන තරම් job නොමැත පුතා' ammoo eeka 😂😂💔
🤣💔
මහිගේ වොයිස් එකේන් දෙන රැප් එක මරු බන්... කිට් එකයි වොයිස් එකයි රැප් එකයි පට්ටට ගැලපෙනවා ❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..සුපිරියි මල්ලියෝ...❤️❤️❤️
උබ වැඩ්ඩා බං..රැප් එක තමයී මරු..😁🙈🖤
එකෙන්ම වැඩ්ඩෙක් .කියන එක බොක්කටම වදිනවා🤣🤣👍.කොල්ලෝ ඒත් ප්‍රවේසමෙන් ..ජයවේවා
අසාධාරණ විදිහට හොරාකාපු උන් ටිකක් අල්ලගෙන පට්ට ගහ ගහා, සාධාරණ විදිහට සල්ලි හොයන කොල්ලෙක්.. 🥲ගැම්මක් ආහ්....🙏😍
උබනම් සිරාවටම වැඩ්ඩෙක් බන්❤️ රැප් එක සුපිරි 😂❤️
ඔරිජිනල් මල් සින්දුවට වැඩිය නම් මේක මරු බන් 👌 🔥❤️😍
මහි අයියගෙ රැප් එක මරු බන්ග් 😍😹😘😹😹😹
Oo oo ekathama patta.Original eka kalee.♥️♥️♥️
ඒක නම් මරු මල්ලී👊💖💖💖🔥🔥
හොදම නලුවා , හොදම ගායකයා, හොදම හඩකැවීම් ශිල්පියා , 👍👍👍👍👍👍🌹🌹🌹
😂😂😂😂😂 මරු මරුමම චිචීගේ අප්පච්චි 😂
උබ නම් මාරයි මචං ජය!😂❤
Full song එක තිබ්බනම් සුපිරි . ❤️😂😅
මහීගේ රැප් එකට ආසාය කෝ....මේ වාගෙ රටට කෙලවූ...ඔය දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ 🤣🤣
ඇඩ් එකක් කියලා හිතුවෙම නෑ.පට්ට ක්‍රියේටිව් ඈ 😌❤️
මේක කොච්චර බැලුවත් එපා වෙන් නෑ මේක මරු 💛💛💛
මම තරම් ඔය රටට කෙළපු.....ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නේ නැද්ද
කමෙන්ට් කියව කියව සෑහෙන වෙලාවක් බැලුවා බං.අප්පච්චි රැප් කෑල්ල පිස්සුවක් උට්ටෝ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පට්ටයි ඕයි..ම්
දැක්කයින් දැක්කෙ නෑ මේම වැඩ්ඩෙක්👌
සුපිරි කොල්ලෝ,,උඹට බොක්කෙන්ම ජය පතනවා මං,,lyrics ලියන අත් වලටත් දෙවි පිහිටයි 🥰🙏🙏🙏🙏💝😀
අම්මෝ යකෝ මරන්නද හදන්නේ 😂😂 මරන්නද හදන්නේ යකෝ අපිව 🤣😍
අඩෝ උඹ නම් තිම්රිසනෙක්...ආදරෙයි ❤️
ලංකාවෙ creative ම dial එකක්.....පට්ට බං...😘😘
ජේසු පිහිටයි ..අපිව විනාඩියක් හරි සතුටින් තීනවට..ගොඩාක් ස්තුති
මෙන්න marketing supiri 👌
Ammo eke lyrics 😂🤭 🎶 ma dakkama modath wage ,🎶 na na ese nowe 🤭😂🎶. Rap ekat maru 🤭🦆👍 superb G TV👍
ජෙට් යානා පැද පැද ඉන්නෙ නැතිව ගිහින් ජොබ් එකක් හොයා ගන්නවා🤣🤣🤣
ගැම්මක් ඔරිජිනල් එක චාටර් මේක නම් පහර ❤️✌
අඩෝ...ගැම්මක් තමා...😂😂♥️♥️
මෛන්දයාගෙ part එකේ වරායෙ හැදුවේ මන් ඒවගෙ තිබුන ගල් කැපුවෙ කව්ද බන් මම තරම් රටට කෙලපු එකෙක් කෑල්ලට සද්දෙට හිනා ගියෙ මට විතරද🤣🤣
ඒකෙ ඉතුරු ටික ඇහෙන්නෑනෙ
ඔය පොඩ්ඩ පොඩ්ඩ දන් නැද්ද 😂
Bro lyrics killing it 🤣🤣
නියමයි සුපිරි හොඳ පටන් ගැන්මක් දිගටම ඔහොම කරන්නං😎
Ado දෙනියායයේ කොල්ලෙක් බම් ❤
ඒක මරු 😂 කොච්චර බැලුවත් එපා වෙන් නැ 😂
ඔ ප්‍රේමදාස ගැම්මක් රටේ.....🤣🤣🤣🤣
අනේ මල්ලි,ගොඩක් වෙලාවක් තියන video ටිකක් ඉක්මණට කරමුකෝ🙏🙏🙏
Original එකට වඩා මේක ගැම්මක්😜😂💔
රස්තියාදු පදනමක් left bn 💔☠️🙏 උඹ නං රියල් gangster raper කෙනා මම දැක්ක.... respect bro 🙏අපේ හිතේ තියෙන වේදනාව උබ නැති කරනව 100000%ක් හිනාවත් එක්කම 😘😘😘😘😘🙏
මොනවා උනත් පරිස්සමට broo❤
Ammo mara creative sagoo🤩🤩
ගැම්මක් තමා මහියෝ..🤭💗
පොඩ් තැන ඉදන් ලොකු තැන් ගත්ත මගේ එ්කා මුල අමතක මගෙ එකා උබ අහිංසක නැති එකෙකා මම අපි සිරාවට 😍 ආදරේයි පුතේ එකෙන්ම වීඩ්යෝ ව සුපිරි ආය සු පී රී😊😍
පට්ට ඕයි.කැ රි ම රැපක් මහියගෙ එක නම් ❤👍
මචන් කියන්න වචන නෑ හැකියාව දක්ෂතාවය උපරිමයි.. ජයෙන් ජය!
නියමයි මල්ලි කියන්න වචන නැහැ 👍😂🤣🤣👍👍👍
රැප තමා යකෝ පට්ට 😂❤️උබ නම් අයියෙ පට්ට වැඩ්ඩෙක් ඈහ්.😍
පට්ට බන් නිර්මාණය අනර්ඝ අනාරක්ෂිත නිර්මාණ 😄😄විදින්න ඕනේ එකා විදිනවා බන් එල 👍👍
Creative machan...patta ubata patta hakiyawak bn thiyenne ❤️❤️❤️❤️ subapathanawa kollaaa 🥳🥳🥳
යකෝ 😂💔 පට්ට ඕයි 😂💕✊
අඩෝ උබනම් පට්ට වැඩ්ඩෙක් බං ගැම්මක් තමා ❤️🤟
අප්පච්චිගෙ කෑල්ල සුපිරියක් ❤️😂
ප්‍රේමදාස ගැම්මක් රටේ 😂😒👍
මහි අයියා ගෙ රැප ගැමක් 😂✌
ඇයි මෙයාට තැනක් නැත්තෙ මාර ටැලන්ට් එකක්නෙ තියෙන්නෙ😢 මොනවා උනත් ගානට වැඩේ කරනවා සුපිරි මගෙකා උබට ජය❤🎉
එක ආතල් 💔🤣
Mama dekka dakshama youtuber...
උබට සම්මාන දෙන්න වටිනවා බන්❤️
අපේ හාමුදුරුවනේ කියලා රැප් ඒක පටන් ගද්දි අම්මෝ 😂😂😂
ගැම්මක් ඕයී 😌❤️😹
ලංකාවේ දක්ශයාට තැනක් නෑ...ඒක නම් නියමයී😍😍😍😍😍
පියානන්ගෙ සජී උබ හොදටම වැඩී😂🤣🤣🤣
උබ නම් යකෙක් බංCreative පොරක් උබ❤
Lyrics දාපන්කෝ රැප් එකේ. මට ඇහෙනවා මදි 🤦♂️
Rapa supiri good luck Malli!!!!!!!!!!!!!!!!!!! Tawa video onaaaaaaaaaaaaaaaaa
මේ කොල්ලගෙ හැකියාව ට තාමත් සම්මානයක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැති එක ගැන දුකයි😢
Denne kohomd bn sammaneyak denna puluwan hema ekatama mu aathl denwa ne 😂💔 Yakka putha ape ❤️🫂
Ow bn
තව නිර්මාණ කරද්දී ඒවත් ලැබෙයි මචං. ඒක විශ්වාසයි.
hambei hambei wadi kal noya...😂😂😂😂
තමා ගමනේ ආරම්බයේ වගේ නෙජ්. පහු වෙනකොට ලැබේවි
අපේ ආණ්ඩුවක් ආව ගමන් මේ පුතාට සම්මානයක් දෙනවා අපේ හාමුදුරුවනේ 🙏
😂😂😂😂🤣
සිරාවට😹😹😹
😂😂
අම්මො සීයෙ 😂🤭🥴
😘
මචන් උබනම් පට්ටම Creative වැඩ්ඩෙක් .උබට තව තවත් ජයවේවා ❤️💪
මූ නෙවෙයි මෙතන ඉන්නේ මූ කියන එක විතරයි මූව නටවන සෙට් එකක් පස්සේ ඉන්නො
සිරාවටම උනම් වැඩ්ඩෙක් ❤️
පල පල
@@මැඩම්චම්පා දැන් උඹට පුලුවන් ද මහින්ද ගෙ වොයිස් එක තියා, තාලෙට බෙල්ලෙක්ගෙ වොයිස් එකක්වත් ගන්න? අඩුම ගානෙ😂
Pattane
මචන් උබනම් පට්ටම Creative වැඩ්ඩෙක් තමයි මචං. උබට ජයෙන් ජයම වේවා❤💪
ජොබ් සයිට් එක පට්ට. අලුත් වැඩක්. කොහොමද මගේ කොම්පැනිය රෙගිස්ට කරලා ජොබ් දාන්නේ ?
මචන් උබට නම් මාර හැකියාවක් තියෙන්නේ ❤️🔥❤️🔥
උබට ලැබෙන්න ඔනේ තැන උබ හදන් ඉවරයි බන්.උබට හරි යන කලේට උබව නවතින්න කාටවත් බැහැ සහොදරයා.💪💪💘❤
❤
මට මෙච්චරයි කියන්න තියෙන්නේ මචන්..... බොක්කෙන්මය් මේ කියන්නේ..... උබ තරම් වැඩ්ඩෙක් ඔය ක්ෂේත්‍රේ තවත් නෑ...... උබ තමා ඕකේ king.... උබ ඒ බව ඔප්පු කරලත් ඉවරයි... උබ උබෙ නම හදගෙනත් ඉවරයි..... උබ හැම පැත්තෙන්ම ඕකට පට්ටම එකා මචන්.... පට්ටම matching වචන, රැපට ගැලපෙන beat ඒකෙ ඉදන් editing publidhing දක්වාම උබ ✌️........පට්ටම respect උබෙ ටැලන්ට් එකට ඒකෙන්ම ❤️ නා ගන්නැතුව පරිස්සමින් ඉස්සරහට පලයන්.... උබ තරුවක් වෙනවා අනිවා ✌️👊🏻
ම්ම්
Mmmmmmmmmmmmmmmmmmmm🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💓💕💕
ලොවෙත් ❤💪🔥
මහියගේ කෑල්ල වාසී ❤️🩹
සිරාවටම 😅❤️
රැප පට්ට බොසා එකනම් සුපිරී ❤️
උබනම් සිරාම ටැලන්ට් එකක් තීන වැඩ්ඩෙක් බ්න් respect 💪
අප්පච්චගේ රැප් එක තමා සුපිරි කොම්ලෝ.....ඒක නම් ගැම්මක් ❤❤❤
ජය වේවා....බ්‍රො
පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද කෑල්ල විතරක් බැලුවා 10 පරක් විතර 😂😂😂😂😂ජය වේවා මචන් ❤
ලාලාවට මට ට්‍රැක් වගේ
ජනපති මමයි හිතේ
නොදකින් ගෑනිත් මගේ
චුට්ටෙන් රෙදිත් නැතේ
ඕ ප්‍රේම දාස ගැම්මක රටේ
කාටත් බෑමං වගේ
මා දැක්කම මෝඩත් වගේ
නෑ නෑ එසේ නොවේ...///
අපේ හාමුදුරුවනේ
ඔය මන්ත්රීකම් ඇමතිකම්
ලොකුනෑමට කිසිකාලේ
මහි මහී තමයි
නැමෙන්නෙ මේක මගේ තාලෙ
බයියො ටැටූ ගැහුවෙ මහ රජානො කියල බෙල්ලෙ
ජොබ්දුන්න පවුල් මට පොටෝ ගහන් වදී
පියාන්න්ගෙ සජිත් උබ හොදටම වැඩී
හදනවමයි රට එක නම සහ චිචී
හොදම කෙනාවෙලා අප්පච්චී ඉදී
වරාය හැදුවෙ මං
ඒවායේ තිබුන ගල් දැං කැපුවෙ කවුද බං මං තරම්
මේවාගෙ රටට කෙලෙපු
ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද..
තොපි හිතන තරම් ජොබ් නැමත පුතා
එන්න එපා ඉල්ලන් මට කඩේ නොයා
බත් මුට්ටිය වෙන්න ආස
සජිත් මෙමා
හදනවමයි රට මම බටන් ඔබා....//
🌹😁🌸
හොදම කෙනා වෙලා අප්පච්චි ඉදී😂😂මේක බලන බයියෝ මේ කොනට වරෙන්
😂😂😂😂
@#MTuo 👤 🤣🤣
තෝනේ බයියා
Http
bokkenma
@@tharushavinod424 🤣🤣
පුතාගෙ හැකියාව ගැන මට මාර සන්තෝෂයි.. ❤ ආදරෙයි
😅
Lyrics ලියපු දෑතට බුදු සරණයි..🙏💯
අම්මපා බ්ං ට හිකෙන්නම සෙට්😍
❤
ඔයාගෙ හැකියාව ගැන කියන්න වචන නෑ.ඇත්තමයි සම්මානයක් ලැබෙන්නම ඕනේ.පරිස්සමෙන් සුදු වෑන් දාලා උස්සයි.🥺❤️
❤👍
Uba nm marai malliya
චිචී ඔය ජෙට් යානා පැද පැද ඉන්නේ නැතුව ගිහින් ජොබ් එකක් හොයාගන්නවා 🤣🤣
මට බයයි උබ ගැන මල්ලි.. පරිස්සමෙන් තාම පොඩි එකානෙ ❤
පියානන්ගේ සජිත් උබ හොදටම වැඩී 🙈🙈❤️ good job brother 🤟
දෙතුන් පාරක් අහපු උන් මේ කොනට
👇😎😎😅😅
අඩෝ උබ නම් ඇත්තටම වැඩ්ඩෙක් බන්. උබට මීට වඩා තැනක් එන්න ඕන සුද්දා ❤❤❤❤ සුපිරිම නිර්මාණයක්
මුං ඔක්කොම එකතු වෙලා තෝව උස්සයි යකෝ.. 😂😂 මොනව උනත් සුපිරී.. 😍😍❤
@Supun Lakindu Kulasekara 🤣💔
නෑ නෑ මං නම් එහෙම කරන්නේ නෑ.පුතා දක්ෂයෙක්
මහින්දගෙ රැප් කොටසට තමා ආසම. Good luck!
අපිටත් ට්‍රැක් වගේ ඒකටනම් 😂 සුපිරියක් පට්ටම Creative ❤
චිචී ඔය ජෙට් යනා පැද පැද ඉන්නැතුව ජොබ් එකක් හොයා ගන්නවා 😂😅
ටට්යානා කියල නේද එන්න ඕන 🙄
@@sameeradinesh8074 ow ne😂😅
Marui oya kalla 😂😂😂😂
ගොඩක් ම නිර්මාණශීලී විඩියෝ දාන්නේ ඉතිං අපේ දනුශ්ක අයියා තමයි ❤🎉
අඩේ ලලාවට සුපිරිනෙ බං ❤️😊
මේවා තමයි මල්ලි උබට වැඩිපුර සෙට් වෙන්නේ
ඒක නම් සුපිරි ට්‍රැක් එකක්....❤️❤️
මල්ලි තව තවත් ගහන්න ඕන ඔය වගේ වීඩියෝ... ඔයාට සුපිරි හැකියාවක් තියෙන්නේ... ඒක අනිවා අගය කරන්න ඕන...
හැබැයි දවසක අද ඔය බැහැයි බැහැයි කියන මනුස්සයා මේ රටේ සුපිරිම චරිතයක් වෙනවා.. අන්න එදාට මේ කොමෙන්ට් එකට කට්ටිය ලයික් කරන්න... දැනට බනින්න
kauda? Sajithda Sirisenada?
හොඳ නිර්මාණයක් පුතා දිගටම කරගෙන යන්න
Ammo GTV 0:49 - 1:11 Next Level Brother
Next Level Of Sri Lanka 🇱🇰🇱🇰❤️❤️
හැකියාව අගය කරනවා. සුභ අනාගතයක් ඔයාට
'උබ හිතන තරම් job නොමැත පුතා' ammoo eeka 😂😂💔
🤣💔
මහිගේ වොයිස් එකේන් දෙන රැප් එක මරු බන්... කිට් එකයි වොයිස් එකයි රැප් එකයි පට්ටට ගැලපෙනවා ❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..සුපිරියි මල්ලියෝ...❤️❤️❤️
උබ වැඩ්ඩා බං..රැප් එක තමයී මරු..😁🙈🖤
එකෙන්ම වැඩ්ඩෙක් .කියන එක බොක්කටම වදිනවා🤣🤣👍.කොල්ලෝ ඒත් ප්‍රවේසමෙන් ..ජයවේවා
අසාධාරණ විදිහට හොරාකාපු උන් ටිකක් අල්ලගෙන පට්ට ගහ ගහා, සාධාරණ විදිහට සල්ලි හොයන කොල්ලෙක්.. 🥲
ගැම්මක් ආහ්....🙏😍
උබනම් සිරාවටම වැඩ්ඩෙක් බන්❤️ රැප් එක සුපිරි 😂❤️
ඔරිජිනල් මල් සින්දුවට වැඩිය නම් මේක මරු බන් 👌 🔥❤️😍
මහි අයියගෙ රැප් එක මරු බන්ග් 😍😹😘😹😹😹
Oo oo ekathama patta.
Original eka kalee.♥️♥️♥️
ඒක නම් මරු මල්ලී👊💖💖💖🔥🔥
හොදම නලුවා , හොදම ගායකයා, හොදම හඩකැවීම් ශිල්පියා , 👍👍👍👍👍👍🌹🌹🌹
😂😂😂😂😂 මරු මරු
මම චිචීගේ අප්පච්චි 😂
උබ නම් මාරයි මචං ජය!😂❤
Full song එක තිබ්බනම් සුපිරි . ❤️😂😅
මහීගේ රැප් එකට ආසාය කෝ....
මේ වාගෙ රටට කෙලවූ...ඔය දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ 🤣🤣
ඇඩ් එකක් කියලා හිතුවෙම නෑ.පට්ට ක්‍රියේටිව් ඈ 😌❤️
මේක කොච්චර බැලුවත් එපා වෙන් නෑ මේක මරු 💛💛💛
මම තරම් ඔය රටට කෙළපු.....ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නේ නැද්ද
කමෙන්ට් කියව කියව සෑහෙන වෙලාවක් බැලුවා බං.
අප්පච්චි රැප් කෑල්ල පිස්සුවක් උට්ටෝ......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ටයි ඕයි..ම්
දැක්කයින් දැක්කෙ නෑ මේම වැඩ්ඩෙක්👌
සුපිරි කොල්ලෝ,,උඹට බොක්කෙන්ම ජය පතනවා මං,,lyrics ලියන අත් වලටත් දෙවි පිහිටයි 🥰🙏🙏🙏🙏💝😀
අම්මෝ යකෝ මරන්නද හදන්නේ 😂😂 මරන්නද හදන්නේ යකෝ අපිව 🤣😍
අඩෝ උඹ නම් තිම්රිසනෙක්...ආදරෙයි ❤️
ලංකාවෙ creative ම dial එකක්.....පට්ට බං...😘😘
ජේසු පිහිටයි ..අපිව විනාඩියක් හරි සතුටින් තීනවට..ගොඩාක් ස්තුති
මෙන්න marketing supiri 👌
Ammo eke lyrics 😂🤭 🎶 ma dakkama modath wage ,🎶 na na ese nowe 🤭😂🎶. Rap ekat maru 🤭🦆👍 superb G TV👍
ජෙට් යානා පැද පැද ඉන්නෙ නැතිව ගිහින් ජොබ් එකක් හොයා ගන්නවා🤣🤣🤣
ගැම්මක් ඔරිජිනල් එක චාටර් මේක නම් පහර ❤️✌
අඩෝ...ගැම්මක් තමා...😂😂♥️♥️
මෛන්දයාගෙ part එකේ වරායෙ හැදුවේ මන් ඒවගෙ තිබුන ගල් කැපුවෙ කව්ද බන් මම තරම් රටට කෙලපු එකෙක් කෑල්ලට සද්දෙට හිනා ගියෙ මට විතරද🤣🤣
ඒකෙ ඉතුරු ටික ඇහෙන්නෑනෙ
ඔය පොඩ්ඩ පොඩ්ඩ දන් නැද්ද 😂
Bro lyrics killing it 🤣🤣
නියමයි සුපිරි හොඳ පටන් ගැන්මක් දිගටම ඔහොම කරන්නං😎
Ado දෙනියායයේ කොල්ලෙක් බම් ❤
ඒක මරු 😂 කොච්චර බැලුවත් එපා වෙන් නැ 😂
ඔ ප්‍රේමදාස ගැම්මක් රටේ.....🤣🤣🤣🤣
අනේ මල්ලි,ගොඩක් වෙලාවක් තියන video ටිකක් ඉක්මණට කරමුකෝ🙏🙏🙏
Original එකට වඩා මේක ගැම්මක්😜😂💔
රස්තියාදු පදනමක් left bn 💔☠️🙏 උඹ නං රියල් gangster raper කෙනා මම දැක්ක.... respect bro 🙏අපේ හිතේ තියෙන වේදනාව උබ නැති කරනව 100000%ක් හිනාවත් එක්කම 😘😘😘😘😘🙏
මොනවා උනත් පරිස්සමට broo❤
Ammo mara creative sagoo🤩🤩
ගැම්මක් තමා මහියෝ..
🤭💗
පොඩ් තැන ඉදන් ලොකු තැන් ගත්ත මගේ එ්කා මුල අමතක මගෙ එකා උබ අහිංසක නැති එකෙකා මම අපි සිරාවට 😍 ආදරේයි පුතේ එකෙන්ම වීඩ්යෝ ව සුපිරි ආය සු පී රී😊😍
පට්ට ඕයි.කැ රි ම රැපක් මහියගෙ එක නම් ❤👍
මචන් කියන්න වචන නෑ හැකියාව දක්ෂතාවය උපරිමයි.. ජයෙන් ජය!
නියමයි මල්ලි කියන්න වචන නැහැ 👍😂🤣🤣👍👍👍
රැප තමා යකෝ පට්ට 😂❤️
උබ නම් අයියෙ පට්ට වැඩ්ඩෙක් ඈහ්.😍
පට්ට බන් නිර්මාණය අනර්ඝ අනාරක්ෂිත නිර්මාණ 😄😄විදින්න ඕනේ එකා විදිනවා බන් එල 👍👍
Creative machan...patta ubata patta hakiyawak bn thiyenne ❤️❤️❤️❤️ subapathanawa kollaaa 🥳🥳🥳
යකෝ 😂💔 පට්ට ඕයි 😂💕✊
අඩෝ උබනම් පට්ට වැඩ්ඩෙක් බං ගැම්මක් තමා ❤️🤟
අප්පච්චිගෙ කෑල්ල සුපිරියක් ❤️😂
ප්‍රේමදාස ගැම්මක් රටේ 😂😒👍
මහි අයියා ගෙ රැප ගැමක් 😂✌
ඇයි මෙයාට තැනක් නැත්තෙ මාර ටැලන්ට් එකක්නෙ තියෙන්නෙ😢 මොනවා උනත් ගානට වැඩේ කරනවා සුපිරි මගෙකා උබට ජය❤🎉
එක ආතල් 💔🤣
Mama dekka dakshama youtuber...
උබට සම්මාන දෙන්න වටිනවා බන්❤️
අපේ හාමුදුරුවනේ කියලා රැප් ඒක පටන් ගද්දි අම්මෝ 😂😂😂
ගැම්මක් ඕයී 😌❤️😹
ලංකාවේ දක්ශයාට තැනක් නෑ...ඒක නම් නියමයී😍😍😍😍😍
පියානන්ගෙ සජී උබ හොදටම වැඩී😂🤣🤣🤣
උබ නම් යකෙක් බං
Creative පොරක් උබ❤
Lyrics දාපන්කෝ රැප් එකේ. මට ඇහෙනවා මදි 🤦♂️
Rapa supiri good luck Malli!!!!!!!!!!!!!!!!!!! Tawa video onaaaaaaaaaaaaaaaaa