ඇත්තටම රංන්ජන්Sir Cyprus අපි වෙනුවෙන් එහෙම දෙයක් කරොත් ලංකාවට සල්ලි කුට්ටිම තමයි🇨🇾🇱🇰✅|Cyprus Vlog

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 100

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 7 місяців тому +2

    Thanks thanks thanks

    • @RSLVideoCollection
      @RSLVideoCollection  7 місяців тому

      ආදරණීය රන්ජන් සර් 🙏❤️🙏මේ වීඩියෝ එකේ යටතේ තියෙන සියලූම කමෙන්ට් කියවන්නෙ අපි ගොඩක් අසරණයි! 🙏සර් තමයි අපිට ගොඩක් පිහිට වෙනවනම් පිහිට වෙන්න ඉන්නේ අපිට සැලකිය යුතු වැටුපක් ලබා ගැනීමටත් අපේ අර්ථසාධක අරමුදල අපාට ලබා ගැනීමටත් උදව් කරන්න කියලා අපි ගොඩක් ආදරයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා 🙏❤️🙏ආදරණීය සර් ❤️🙏❤️ආදරණීය හදවතක් තියෙන රට විරුවන් ගැන කැක්කුමක් තියෙන ආදරණීය සර් ❤️🙏❤️🙏❤️🙏❤️කෙනෙක් විදිහට අපි ඔබට හැමදාමත් ගෞරව කරනවා. තෙරුවන් සරණයි❤️❤️🙏❤️❤️🙏🙏❤️❤️🇨🇾🇱🇰

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 7 місяців тому +4

    පඩි වැඩි කරලා dunoth ඔබ තුමා ta pin.🙏🙏🙏🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 місяців тому +7

    ඇත්තටම රන්ජන් අය්යා හැමදාම විදේශ ගත අපි වෙනුවෙන් ගොඩක් දේ කරා වගේම අපි වෙනුවෙන් පෙනී සිටියා අපි හිතනවා cyprus අපේ පඩියවත් මේ ඔබේ පැමිණීමත් එක්ක අපිට ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එත් විශේෂයෙන් පළමුව ඔබේ ආරක්ෂාව. මොකද අපිට ඔබව ගොඩක් වටිනවා. ජේසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤cyprus ❤❤❤❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 7 місяців тому +6

    ජයවේවා .රංජන් පැටියෝ.ජේසුපිහිටයි.බුදුසරණයි.

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 7 місяців тому +1

    විදෙස් අය වෙනුවෙන් ඉන්නෙ අපේ රංජන් සර් විතරයි ඔබතුමාට ජය වේවා❤❤❤❤.🙏🙏🙏🙏

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 7 місяців тому +1

    තෙරුවන් සරණයි සුබ ගමන් ඔබ තුමාට ❤❤❤❤❤❤ ජේසු පිහිටයි........ ඇත්තටම හරිම සතුටුයි අපි වෙනුවෙන් පෙනී සිටීම ගැන....... ඒ වගේම අපේ තරංග මල්ලී ඇතුළු කණ්ඩායම ටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි.......
    ..

  • @sherinandrue5577
    @sherinandrue5577 7 місяців тому +2

    රන්ජන් සර් අසරන අපේ මාසේ පඩිය වැඩිකරලා දෙන්න. මිනිසුන් අතර ඉන්නා දෙවි කෙනෙක් වාගෙයි ඔබ තුමා. ආදරෙයි ගොඩාක් ජයවේවා පරිස්සමින් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤

  • @NadeekaShiromi-o2q
    @NadeekaShiromi-o2q 7 місяців тому +1

    Ane godak pin Ranjan sir..padiya aran gedarata yawapuwama ethuruwak ne.ape padiya wedi karala dunnuth oyata godak pin...bs....

  • @mallikakumari8618
    @mallikakumari8618 7 місяців тому +2

    අවුරුදු 12 වයසක අය බලාගන්නව .ඒත් ඉරිද 2 එක්ක පඩිය දෙන්නෙ euros 400.ලෝබ මිනිස්සු .මගෙ ඔපරේෂන් එකක් කරා ඒකට මේ රජයට euros 1630 මගෙ අතින් ගෙවන්න සිද්ද වෙලා .අසාදාරනයක් ඒක .ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කරනවට.තෙරුවන් සරණයි රන්ජන් අය්යෙ. ❤

    • @RSLVideoCollection
      @RSLVideoCollection  7 місяців тому

      Oya Yefzi doctor kenek newei da channel Kare dear

    • @mallikakumari8618
      @mallikakumari8618 7 місяців тому

      Cyprus nicosia hospital eken kare​@@RSLVideoCollection

  • @sanduniudara609
    @sanduniudara609 7 місяців тому +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමන්ට රටවිරු අප ගැන ඉතාමත් සංවේදීව සිතීම ගැන ගොඩක් පින් ගොඩාක් ස්තුතියි

  • @dilipradd-1420
    @dilipradd-1420 7 місяців тому +3

    ගොඩක් pin හැමෝම duk විඳින ape ලංකාවේ අයට පිහිට වෙනවාට

  • @thusharidammika3739
    @thusharidammika3739 7 місяців тому +4

    Theruvan saranai ranjan aiye
    අපිට රක්ෂණය ගන්න උදව් කරන්න රන්ජන් ලොකුම දෙයක් අපිට පුළුවන් දෙයක් කරන්න අපිට ..

    • @chethanavihara2592
      @chethanavihara2592 7 місяців тому +1

      රන්ජන්.මල්ලි..ලෙකු..දෙයක්..අපි.මෙි...විදින..දුකට..හරි..පඩියක්.ලැබෙන්නට..සලස්සලා..දනිනේතින..බුදුසරනයි

  • @MenuliRuwanga
    @MenuliRuwanga 7 місяців тому +1

    ජය වේවා බුදු සරනයි පරිස්සමෙන් ගිහින් එන්න රන්ජන් අයියේ ❤❤❤ආදරෙයි හැමදාමත් (සයිප්‍රස් කයිමක්ලි සිට) බුදු සරනයි 🙏🙏🙏

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani 4 місяці тому +1

    ගොඩක් පින් 🙏🙏🙏 අපේ පඩි වැඩි කරල දුන්නොත්

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 7 місяців тому +1

    ගොඩක් පින් පඩිය වැඩි කර දෙන්න පුලුවන් නම්...අවුරුදු පහලොවක විතර ඉදන් මේ රටේ පඩිය 310...350 යි...කිසිම පහසුකමක් නෑ ...

  • @r.sumedha8198
    @r.sumedha8198 7 місяців тому +1

    රන්ජන් මහත්තයෝ අපි අවුරුදු කියියක් සයිප්‍රස්වල වැඩකලත් එකම පඩිය .
    අනේ අපේ පඩිය වැඩිකරනවනම් හොදයි ❤❤❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 7 місяців тому +1

    Apita enna bari unaa.. Maara dukai... Ayeth gennanna.. Ranjan mati tumata budu saranai...

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 7 місяців тому +1

    God bless you very kind heart ❤❤❤

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 7 місяців тому +1

    God Bless Budu Saranai

  • @siththimihiriyani6182
    @siththimihiriyani6182 7 місяців тому +2

    God bless Thanks Ranjan Sir,🙏❤️

  • @jayanthamalani5886
    @jayanthamalani5886 7 місяців тому +1

    Ape padiya gana katha kalata e gana unandu unata godak pin ranjan aiye.Api enne naya wela poliya ta.Aurudu eka hamarak vithara yanawa naya gewanna Me ka De kiyanna bari pinak Jesu pihitai.Deergau wewa Ranjan aiye

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 місяців тому +1

    ස්තුතිවන්ත වෙනවා හැමෝටම ජයම වේවා බුදු සරනයි 🌺🌺🌺🙏🙏🩷🩷🩷

  • @PushpaJayamanthi
    @PushpaJayamanthi 7 місяців тому +3

    ස්තුතියි ඔබ තුමන්ලාට

  • @sureshkodippili799
    @sureshkodippili799 7 місяців тому +1

    ජයවේවා ...ජේසු පිහිටයි රන්ජන් මහත්තයා

  • @kusumherath1035
    @kusumherath1035 7 місяців тому +2

    Jayawrwa ranjan sathuting enna api wrnuwen kathakalata thankyou so mach

  • @deepikand5722
    @deepikand5722 7 місяців тому +2

    Ane e wachane ta godak satutui airudu 18k ekama gerara ekama padiya gedra aya godak hoda nisa metaram kalayak hitiya ape prasna wisadaganna nisa padiya apita wadikarala denna eka meyalatama likitawa danummdenna wadikarama nathnam api kewata piliganne na godak pin sanvidayaka mahathmayath ranjan sir tath තෙරුවන් සරණයි

    • @RSLVideoCollection
      @RSLVideoCollection  7 місяців тому

      Ane Ou Apata Shakthiyak Wei

    • @deepikand5722
      @deepikand5722 7 місяців тому +2

      ​@@RSLVideoCollection අනිවාර්යෙන්ම subadayaka wisadumak.labei api hamoma kalayak balana inna deyak wena mokuth awasya na watupa wadikarala dunnoth e ati 👌 ranjan sir kewoth waradin na anith aya wage newe

  • @syamaranadingha9580
    @syamaranadingha9580 7 місяців тому +2

    Kawadath ape ranjan aiyata adrei bs suba gaman bs ai enna

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 7 місяців тому +1

    සුභ ගමන් රන්ජන් අයියා ජේසුපිහිටයි

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 7 місяців тому +1

    Great job good luck congratulations 🌹🌹🌹🌹🌹

  • @pradeepnishantha-e8p
    @pradeepnishantha-e8p 7 місяців тому +1

    Ane..loku.dayak..ranjan ayye.ape.padiya...jaya.wewa..ranjan.ayya👍♥️

  • @thamaradisanayaka3459
    @thamaradisanayaka3459 7 місяців тому +4

    ජයවේවා රන්ජන් අයියේ

  • @SirimaJayathnge
    @SirimaJayathnge 7 місяців тому +1

    අපිට එන්න bariun waysaka අය baln නිසා ranjan පුතේ ape padiya කොහොම හරි වැඩි karla දෙන්න ranjan පුතා ඇතුළු taranga පුතා ඇතුළු සියලු දෙනාටම ජය වේවා ජය ❤❤❤වේවා බුදු sarani jesus පිහිටයි

  • @MaheshIndika-c8r
    @MaheshIndika-c8r 7 місяців тому +1

    Godak pin obatumata ❤❤❤

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd 7 місяців тому +1

    Attama padi wadi wenna one 350 wada karanne kisima deyak denne nha e 350 denneth agen atyak yanna wage kanna denneth lobai badu serama arn 350 hama deyakma karnna one thank you ranjan sir from larnaca

  • @nishenruviska8808
    @nishenruviska8808 7 місяців тому +2

    ගොඩක් පින් අපට පඩිය වැඩිකරල දුන්නොත් මේ ගන්න පඩියෙන් ගෙදරට යවපුවම අප්ස්ට ගෙයක් හදාගන්න පුලුවන් කමක් නෑ පුන්චිදරුවොත්බ්දාල ඇවිත් තියෙන්නෙ රටට බරක් නොවි ,ඒ නිස ගොඩ්ස්ක් පින් අපට පඩිය වැඩිකර ල අපට ලැබෙන් ඉන්සුවරන්ස් එකත් ගන්න කටයුතු කලොත්,

  • @GenibojaJumath
    @GenibojaJumath 7 місяців тому +2

    Good job ❤ good job 👍❤

  • @padmakumari4134
    @padmakumari4134 7 місяців тому +2

    Ow atthatama cyprus house made padiya harima adui.atthatama obatuma ehema deyak kaloth sri lankikayan wenuwen mehipita dewi kenek wewi...🙏🙏🙏

    • @RSLVideoCollection
      @RSLVideoCollection  7 місяців тому

      API balan imuneda Wasthula 🙏❤️🇨🇾🇨🇾

  • @indraniweerasinghe1680
    @indraniweerasinghe1680 7 місяців тому +1

    අම්මෝ ඇති යන්නතම් ❤

  • @parimalaperera8923
    @parimalaperera8923 6 місяців тому +1

    God bless ranjan sir❤❤

  • @chamininilanthi4259
    @chamininilanthi4259 7 місяців тому +2

    අනේ ඇත්තටම මෙයාලා අපිට පඩි වැඩි උනත් ගෙවයිද අය්යේ.මොකද මෙයාලා අපිට නිවාඩු පඩි වත් දෙන්නේ නෑ අයියේ

  • @neelaranjani4768
    @neelaranjani4768 7 місяців тому +2

    Apeth harema asawan heteya oba thumawa dakenna .ath ereda newadu thebuna naha .ape ma gawal wala hodatama.duk wedanawa .kanna denna harema lobae .ape athen sallle dala kanna wanawa .obathumata pen sedda wanawz ahensaka aya wanuwan ederepath wanna .❤❤❤🎉🎉🎉❤️❤️🌹🌹🙏🏼🙏🏼😅😅

  • @shriyaniw1905
    @shriyaniw1905 7 місяців тому +1

    Cyprus.Api.Wenuwen
    Karana.Udawwa.Thama
    Ape.Hema.Masema.Dana
    Rakshanaya.Ganna.Udaw
    Karanna.Ape.Rajayen
    Kisima.Kenek.Katha
    Karala. Nahe.Katha
    Karoth.Ganna.Puluwan

  • @shamashama6281
    @shamashama6281 7 місяців тому +1

    Budusarani. Oyalata❤❤❤❤❤

  • @shriyaniw1905
    @shriyaniw1905 7 місяців тому +2

    Ape.Rate.Kisima.Kenek
    Rakshana.Mudal.Gena
    Katha.Karala.Nahe..Katha
    Kaloth.Apita.Ganna.Puluwan

  • @shriyaniw1905
    @shriyaniw1905 7 місяців тому +1

    Cyprus.Wedesha.Amathi
    Ekka.Katha.kalanam.Hari
    Manusha,.Nanayakkara
    Amathithuma.

  • @NiluFernando-k9r
    @NiluFernando-k9r 6 місяців тому +1

    ජය වේවා

  • @NiluFernando-k9r
    @NiluFernando-k9r 6 місяців тому +1

    ඉන්සර්ශන් එකත් හදලා දෙන්න පඩිය සදාරනයක් කරන්න

  • @wasanahimali1924
    @wasanahimali1924 7 місяців тому +3

    එළකිරි රංජන් අය්යේ ❤❤❤

  • @vardarajahselladurai2615
    @vardarajahselladurai2615 7 місяців тому +1

    My.supar.hero ❤buvteful star Ranjan

  • @nandyyapa6299
    @nandyyapa6299 7 місяців тому +1

    Ane godak hodai math 18 years ekama gedara wada kala laban aurudde as wela yanawa please ape posoni ekath hadala dannako godak pin obathumata jaweeva

  • @NadeekaShiromi-o2q
    @NadeekaShiromi-o2q 7 місяців тому +1

    Adarei ❤Ranjan sir

  • @deepajayalath
    @deepajayalath 7 місяців тому +2

    අපේ රක්ෂන සල්ලි ගැන cyprus විදෙශ අැමති එක්ක කතා කරන්න කියලා..MR මානුෂ නානයක්කාරට කියන්න එපැයි..

  • @manishadeu6412
    @manishadeu6412 7 місяців тому +2

    Ane ran bohoma pin ape padiya wedi karala denna

  • @nandyyapa6299
    @nandyyapa6299 7 місяців тому +1

    Ane ape pension ekath hadala dannko padiyath hodai

  • @nelkagamage5801
    @nelkagamage5801 7 місяців тому +1

    Good job ❤️🌹thank

  • @Apesihina
    @Apesihina 7 місяців тому +2

    Good job ❤❤❤

  • @thamarakumari115
    @thamarakumari115 7 місяців тому +3

    ❤❤❤❤❤❤❤

  • @ioannamotiti3136
    @ioannamotiti3136 7 місяців тому +1

    Rangen aiya , me minissu ge insurance aka hama masema euro 120 k danawa ath aka hugak ayata nawath ganna widihak naha lankawata giyahama aka ganna widihak naha , abasaranai akata kaurunge athata yanawada danne baha , pau minissunge salli , yam deyak karanna balanna ,

  • @VioletSodis
    @VioletSodis 6 місяців тому +1

    🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 7 місяців тому +1

    👍👍👍❤❤❤

  • @mmobil8144
    @mmobil8144 7 місяців тому +2

    අනේ හොදයි දුක් විදින සේවකයො වෙනුවෙන් කතා කරල යහපත් දෙයක් කරනවට. තෙරැවන් සරණයි

  • @deepikawijesuriya9821
    @deepikawijesuriya9821 7 місяців тому +1

    Budu saranai

  • @LAKMALIJayawardana-x4b
    @LAKMALIJayawardana-x4b 7 місяців тому +1

    Rajan kiwoth karana kenek.. padiya wadikara denna multhana ganna Ranjan..

  • @ThusharaPriyanthi-bi2sj
    @ThusharaPriyanthi-bi2sj 7 місяців тому +1

    Thank you 🎉🎵📯

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn 7 місяців тому +1

    Niuama ❤Rajan aeua hamadamat janatawasamagi ❤jp bs

  • @ashajayawickrama
    @ashajayawickrama 7 місяців тому +2

    Apita hariyata kannath na 335 padiya eken kama gannath oni

    • @WasandaHapuara-vl7ws
      @WasandaHapuara-vl7ws 7 місяців тому +1

      Sir, ape pansan akawath hadala dunnoth oba tumata godak pin. Thank' s sir.

  • @peladavid5901
    @peladavid5901 7 місяців тому +1

    ❤❤❤❤

  • @nayanadamaynthi759
    @nayanadamaynthi759 6 місяців тому +1

  • @PereraMalani-kc3nv
    @PereraMalani-kc3nv 7 місяців тому +2

    Apee parana ATF Aran denbakoo Aurudu 7 salli.thiyenawa
    .

  • @dilanmalranga-ow9rc
    @dilanmalranga-ow9rc 6 місяців тому +1

    8 75 k gannnawa kiuwa ejancy kiyandako

    • @RSLVideoCollection
      @RSLVideoCollection  6 місяців тому

      Kiyannako south ekata ennada
      0035796823636 massage ekak Danna ko

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 7 місяців тому +3

    Ithali wala 1,300k apeta 350y 😢

  • @ManojSuranga-u8r
    @ManojSuranga-u8r 7 місяців тому +1

    Superstar nemay bn.p karaya.pingutharaya.

  • @princycyprus820
    @princycyprus820 7 місяців тому +2

    Ranjan sir apau cyprus henna.❤❤❤❤

  • @sriyanisonny4772
    @sriyanisonny4772 7 місяців тому +1

    Loku sathutk labenew dirgyu wewa bs jp ❤ sir

  • @akherath7332
    @akherath7332 7 місяців тому +1

    Ahema kaloth hodai balamuko.manushala kiyana hora haththa thamai wides shamikayan me thathweyata path karala thiyenne.okun boruwata kaiya gahanne.balamu ranjanta hari meyage duka theraida kiyala

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 7 місяців тому +2

    පිලි පීන් අයට 450
    .ක් ගෙවනවා.අනික උන්ට අපිට වැඩිය සැලකිලි.අපේ කලුහමට බුරනවා.

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 7 місяців тому +2

    මේ 350 ගෙවන්නෙත් අඩ අඩාමූසල හැත්ත .කන්න හරියකට නැතුව දුක්විදින කොච්චරද .මම දැනුවත්ව.තවම 315.ට ඉන්න කෙනෙක් මගේ යාලුවෙක් එයා.මට කිව්වා.තවම පරන ගාන කියලා.

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 7 місяців тому +1

    හම්බො යුරො 350ද😮 මෙහෙ යුරො 1000 අඩුවෙන් වැඩ කරන්නේ නැ

  • @NadeekaShiromi-o2q
    @NadeekaShiromi-o2q 7 місяців тому +1

    Ane godak pin Ranjan sir..padiya aran gedarata yawapuwama ethuruwak ne.ape padiya wedi karala dunnuth oyata godak pin...bs....

  • @SakiraMohomade
    @SakiraMohomade 7 місяців тому +1

    ❤❤❤❤🎉

  • @neeliyafonseka6765
    @neeliyafonseka6765 7 місяців тому +1

    Good job ❤❤