Now who's managing crisis; good for you Dilshan, I'm a fan of your mindset, not your work! I know majority of your fanbase are like me. so don't think about it. we are always with you. ❤
0 seconds ago I've been your fan ever since, I've been a Ses fan ever since, I've always loved your positive thoughts❤I don't have a problem with you getting on the stage in the pohottuwa, it's your choice, but I want to know what you think about what Kali did to blaze of knights team?? What is your idea about that??🤔 can you tell me About that please👀
Ayya මගෙ Fiverr journey එකේ full credit එක ඔයාට එන්නොනේ මන් more than 50k usd earn කරා different fields වලින්, also කාලයක් top rated ඉදියා, fiverr ගැන කලින් ඉදන් දැනන් ඉදියට orders එන්න successful startup එකක් ගත්තේ ඔයා nft expose කරාට පස්සෙ for real
same bro, meyata thama mageth fiverr journy ek credit ek yann one 😘
අදත් දිලා බ්‍රෝට හූනියමක් කරන්න යන්න තියෙනවා🥰අපි නිතරම අපේ යාලුවො හිතවත් අය ගොඩ යනවා වගේ පේනවානම් උන්ව බිමට ඇදලා දාන්න මහන්සි වෙන්න ඕනි. 🤑අපිට කෙල උනත් අවුලක් නෑ,අනුන්ට කෙල වෙලානම්.🤗ඒක තමයි නියම ගමේහ් අනාත කලු කැත අමු තට්ට සින්හල ගතිය ෆ්‍රෙන්ස්!🥰
Yasi yasi 😂😂😂
❤❤ ado adooo
❤😂
මාත් එනෝ
@@MyhubChinaa 💫 😁
ඔන්ට්‍රප්‍රනුවර් කම අත ඇරියෙ නෑ, දාන්න ටයිටල් එකක් නැති නිසා දැම්මෙ.😂
🥨 මගේ සයිට් එක : dilshan.me
👍👍👍👍
😁
Lol 😂❤
අපිට ගොඩ යන විදිහ කියලදීල මෙ මනුස්සයට වෙලා තියෙන වින්නැහිය දැකල අපිටත් ගන්න පාඩම් තියෙනවා මෙකෙන් ❤
❤️❤️❤️
දැන් ඩිලා එක්ක ඉන්නේ ඉස්සර ඉඳලා හිටපු සිරාම Fansla විතරයි
Sira
❤❤
ඔව්❤
Sirawatama kohoma karath dilshan ayiya kiyanne pattama kathawak
Vloog 001 ඉදන් මේ වෙනකම් ඔක්කොම බලපු නිසා මම දන්නවා ඩිලා කවුද කියලා ඒ නිසා එක එක ගොඩේ එවුන්ගේ කතා වලට රැවටෙන්නෙ නැ 😅 Love you dila ❤
❤❤
Fake fans are gone. Die hard fans are still with you bro ❤❤
❤️❤️
real
❤
Yoyo🤟
fr
චිනා දුන්න adennama 😂 කොහොමත් ඩිලා අපිට හොඳ කරන්න haduwa vadii😢❤
❤️❤️❤️
😍
Days of dilshan ❤❤❤❤ රත්නපුර යාලුවො 4 දෙනාගේ අලුත් වීඩියෝ ස් ඕන .... හරිම ආදරනීය මිතුරු හවුලක්... 😊
❤❤ haa
එක දිගට වීඩියෝ පෙලක් ආයෙත් ම කරමුකෝ දිල්ශාන් බ්‍රෝ ❤
❤
අනේ මට මොකෝ මේ වදන ගොඩක් තැන් වලට මම apply කරා මාර සැනසීමක් මනසට thank you dila අයියේ ගමේ යාලුවෝ සෙට් එකේ ආතල් vlog dandooo
❤❤❤
ඒකනම් ඇත්ත
Aiyage real hard core fans la dnnva aiya khoma kenk d kiyla. Much love
❤️❤️
කියන එකා කොහොම කිවුවත් ඇසිය යුත්තා ඇසිය යුත්තෙ සිහියෙ නෙ ඩිලා අයියෙ ඔය කවුරුත් මොනා කිවුවත් අපි ඔයා එක්ක ඉන්නවා අයියෙ ආදරෙයි ❤️❤️❤️❤️ මාව දන්නෙ නැතුව ඇති එත් මාව දැන් මතක තියා ගන්න අපි ඉස්සරහට ලොකු වැඩක් පටන් ගමු බුදු සරනයි ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👑
රැවුල ගිනි ගත්ත වෙලේ සුරුට්ටු පත්තු කරන්න ආව එකාවනම් මට්ටු කරන්න ඕන ආයේ එකෙක් නොකරන්නම 😏
ඔව් ඈ. මේක හරියන්නේ නෑ හැමදාම.
oo
Aniwa tokkak denna oneh porata
මේ කවුද ඒ පොර ඒ seen එක දැක්කේ නෑ නේ 😕
@@Alexyandameliya dewyan kiyala yt eke search karanna
Chabihi ලා යුද්ද කරන අස්සෙ ආවෙ බලලා යන්න live එකේ
aaa
7:37 100% ture චිනාගෙ කතාව 😍❤
🥰
❤
මගෙ හිත්ට පට්ට අවුල් බන් මේ උබල දෙන්නට මේ වෙච්චි දේ මොනවා උනත් මම ඔයගේ big fan කෙනෙක් ඔයාල දෙන්නගෙම❤❤❤❤❤❤❤❤❤❤
පක්ෂය අදාළ නෑ වහල්ලු වෙන්න හොඳ නෑ🌼😌 ආසම චරිතයක්
❤
මැනික් අරං mk aiye? Aiya mulinma ජීව්තේ ගොඩනගාගත්තෙ කොතනින්ද ❤️ wtinw aiyge advice mtnm
චිනා අර කොල්ලගෙ හිත කියවලා වගේ 😂❤
❤
🥰
6:41 Bro u dropped this 👑
ඕන කෙනෙක්ට ඕන දේශපාලන මතයක් දරන්න අයිතියක් තියෙනවා... ඒක dilshan අයියද මමද කියන එක අදාල නෑ...💁 අර රැල්ලට බනින අය කෝමත් බනිනව ඉතින් .. 🙍 ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරන්න නම් ඉතින් කල්පයක් ගියත් හම්බ වෙන්නෙ නෑ... 🙅♂️
Plzz park your tipper here 👇
දේශපාලනේ විතරද කරෙ රැව්ල කොල්ලොන්ගෙ මහන්සිය විකුනන් කෑව 🤣😊
reply awama balamu
ආයෙත් අපේ ආදරණීය අනාත කුකුළා මතු වෙමින් තිබෙන බව පෙනී යනවා ❤️
❤️❤️
08:41 අර දොඩම් ගෙඩියක් අතට දුන්නට පස්සෙ හිනාවෙන රිළවගෙ meme එක 😂
hee
ඒ කාලෙ ඉඳලා ඩිලාගෙ වීඩියෝ බලනවා සුපිරි
ඕවා ගනන් ගන්න එපා ඩිලා අයියේ මිනිස්සු කොහොමත් බලන් ඉන්නෙ තව එකෙක්ට හරියද්දි ඌට ඉරිසියා කරන්න තමයි අපි ඉන්නවා ඩිලා අයියේ ඔනෙ දේකට❤️
❤️❤️❤️
6:42 අම්මෝ china 😂,, gg. මං 2019 ඉදලා my hub ekn patan arn days of dilshan ek wenakmm e kale idala big fan. දැන් දෙවෙනි පාරටත් අයියගේ memoris ටික aphu බලනව. ඒවා බලද්දි මගේත් parana deval mathak wenava, film ekk balanava vage ,, අයියා නිසා ඔන්ලයින් field ekata එන්න අමාරුවක් ආවේ, දැන් ඉතින් අයියට පිං දෙනව. 😘 🥰🥰
❤ saa
කවුරු මොනව කිව්වත් සැලෙන්න එපා. අපි ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤
❤️❤️❤️
Ow godak dewl igen gtta 💞💞
ඩිලා අයිය තමා හොදටම මැනෙජ් කරගත්තෙ.. මම 2016 / 17 විතර ඉදන් ඩිල්ශා න් අයියගෙ චැනල් එක්ක ඉන්නෙ. හැමදාමත් ඉන්නව.. ❤️ කවදහරි ඒ වගෙ තැනකට එනව.✌💪
9:41 ඊයෙ රනිල් මහත්තයා හිටියෙ. 😂🤣💔
මොනා උනත් චිනා කියන්නෙ සහතික ඇත්ත ඩිලෝ. අපේ එවුන් ඔහොම්මමයී. මේකේ ඔයාගෙ කන්ටෙන්ට් වලට කැමති ගොඩාක් අය ඉන්නවා. බල්ලො උඩු බිරුවට කදු පහත් වෙන්නෙ නෑ නේ.😂😂😂ජයෙන් ජය ඩිලා...
කෙනෙක් දියුනු වී ඉහළට යනවා බලා ඉදින්නට බැරිනම් නිකං ඉන්න එපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සම්
දැන් ලෝකේ තාලේ එකයි දැන්
ඔයා ඔවා ගණන් ගන්න එපා ඩීලා අයියේ❤❤❤
❤️
ගාපන් මල්ලෙ පෙතසම්.. අ ගැම්මට.. දැට්ස් මා බෝයි!!!!🥰
එක එක කුහක දේශපාලන හුකන්නෝ කියන ඒවා ගනන් ගන්නේ..එපා උබේ ගමන පලයං...උබ නියම නිහතමානී ඩයල් එකක්...ආදරෙයි...❤
Dilshan authentic ❤🎉 එකාතකට චීනා හරි , 😂 mans දෙනවා හීන් නූලෙන් කන හරහා යන්න 💯💯💯
❤️❤️
දැන්නම් ගේමට ඉන්න එක පට්ට වටිනවා ❤ . ඉස්සර සද්ද නැතුව පාඩුවේ හිටියාම හැම එකාම බලාගෙන හිටියේ ප්‍රශ්නයක් ආපූ ගමන් කෙලවන්න . දැන් ඉතින් ඇරියොත් ඇරියා මම තමයි කැ** කියලා ඉන්න තියෙන්නෙ❤❤
කරපු දේ තේරුම් අරන් ආයෙ පරණ ඩිලා වෙච්චි එකට respect broo ❤
මොනදේ වුනත් තාම මගේ ආසම vlog කරන චරිතේ ඔයා තාමා අයියේ ❤❤
❤
උශාන් ව්ලොග් කාරයත් මඩ පාරක් ගහලා තිබ්බා ඩිලාට
පලවෙනි බිස්නස් එක සාර්ථකව ගොඩ දාගත්ත කෙනෙක් ඊට සමාන්තරව තවත් වෙනත් බිස්නස් එකක් පටන් ගද්දි දෙවෙනියට කරන්න ඕනෙ බිස්නස් එක ගැන,සැලකිලිමත් වෙන්න ඕනෙ දේ ගැන අදහසක් ඕනෙ ඩිල්ශාන්.. (පුලුවන් වෙලාවක මේ ගැන කියල දෙන්න.බලන් ඉන්නවා❤️)
චිනා අනුරට නම් මත් අනුරට ❤❤
❤
🥰
❤❤❤ මම YT එකට ඇවිල්ලා බලපු පලවෙනි content creater
achchita halgarana moments... coming soon !!!❣
❤
Dilaa අයියා තමයි හරියට Crisis එක Manage කරගත්තෙ 😌❤️ චිනා අයියා තමයි ඩයල් එක 🖤🤩
අරූ කොච්චර කෑගැහුවන් ඔයා තමා අයියෙ Legend...💀
❤️❤️❤️
කාවුරු ගැනද මේ කියන්නේ
දිල්ශාන් අයියෙ මන් ඔයාගෙ දඩම ෆෑන් ආ වුන දේ වුනා මමනම් හිතන්නෙ වැරදි වෙලාව ලන්කාවෙ තියෙන වාතාවරනෙ අනුව කට්ටියට ඕනි කෝම හරි කාට හරි මඩගහන්නනෙ ඔයාගෙ ෆෑන් ල ටික තාමත් එහෙමයි අයිය කලින් වටේ තියන් හිටිය අයම තියාගෙන හිටියන්ම් හොදයි නේ මොකටද කාලි 💗🫂
6:51 NFT seen ekata baina eka hari ...muge hitha hoda wadii😂😂❤❤
❤
ඩිල්ශාන් අයිය මේකටනම් කට පියන් ඉන්නෙතුව දෙයක් කියපු එක හොදයි ♥
❤
7:10 මටත් කියන්න තියෙන්නේ මේක තමා , මේක සිරි ලංකාව නේ😢
😘
❤
ඉස්සර ඉදන්ම උබත් එක්ක හිටපු Real Fansලා උබට වචනයක්වත් කිව්වෙ නෑ ❤. මේ එහෙන් මෙහෙන් ලගදි මතු වෙච්ච් එවුන් කිසි දෙයක් දන්නැතිව මරු කියෙව්වා විතරයි, දන්න එවුන් දන්නවා ඩිලා ගැන.
චිනා මමත් පොල් ගැහුවා Dilshan ta වැඩේ හරි ගියේ නෑනේ. ඔයා කොහෙද පොල් ගහන්නේ මටත් කියන්නකෝ 😂😂
lol
@@DaysofDilshan 😂😂😂
ambakisse dewale sago 🥰🥰🥰
@@MyhubChinaa ගිගටම ගහමු bosa 🤓
Keep up the good work bro.. Best of luck.. We are with you 🥂
අලුතින් ආපු fake pnna fan ල වාෂ්ප වෙන්න ඇති. ඒත් ses team, myhub ෆෑන්ල තාම ඉන්නව😌
❤❤❤
Don't care what they say. ඔයා continue කරන් යමු Dila අයියේ. මම ඔයා එක්ක ඉන්නේ 2016 ඉදන්
❤
චිනා තමා මොනා කරත් සුපිරිම ඩයල් එක
❤️
අඩො චිනා අය්යා වගෙ හිතනන පුරුදු වෙන්න ඔනෙ ❤️😌
🥰
Dewyn කියන එකා ගම්වල පිරිමි දෙන්නෙක් වලියක් යද්දි මැදට පැනලා කෑ ගගහා අවදානේ ඉල්ලන ගෑනු ඉන්නේ අන්න ඒ වගේ😂
lol
Oya kamathi de oya krnna Aiye. Comments walat bya wenn ep. Adarei❤
❤
කවුරු මොනවා කිව්වත් මන් මගෙ ජීවිතේ හදාගත්තෙ දිල්ශාන් අයියා කියපු දේවල් අහලා❤
මමත් හිතං ඉන්නෙ vlog channel කියන කන්සෙප්ට් එක ඔයාගෙං හොරකං කරගන්න ඉස්සරහට 😁😅
❤️ haaa
we are with you BROTHER
Apita nm oya ekek aulk nh kohomath apita oya dilaa thmiii❤❤❤❤❤
❤❤ much love
7:10 චිනා තමයි හොදටම කලේ අම්මෝ 😅😂
චිනා කියන්නේ මාර mindset එකක් තියන legendary ඩයල් එකක් , my hub එකේ මුල් කාලෙ ඉදන් හොදටම දැනුන දෙයක් ඒක ❤ dila we are with you 🦾
🥰
Ayya ❤️ oya nisa godak kattiya goda giya ❤️ owa ganan gannepa wadiya❤️
1:16 Good Decision❤
❤
6:54 Golden statement from Chinaaaaa
මට නම් ඩිලා ඩිලාම තමයි ❤ හැබැයි හිතේ අවුලෙන් ඉන්නවා කියලා පේනවා , ඔයාගේ නෝමල් වැඩ ටික කරන් ශේප් එකේ ඉන්න අනේ
ක්‍රරයි සිස් මැනේජ් කරපු කටු කන බල්ලා වගේද ඩිලා, නියෙමට fans ලත් තියාගෙන ලස්සනට ඉන්නවා ❤️🤠👋
na na eya geei video ekak, ekat awamama balamu
@@DaysofDilshan Thawath muuwa defend karanawane😐😐
Aniwaaa
කවුරු කිව්වත් කතා
උඹ වැටෙන්නෙපා පුතා ❤
❤
Back to work ❤
❤
ඒ කොල්ලා ඉරිසියාවට දාන්නේ. කතාව අහද්දිම තේරෙනවා. කාලි වගේ රීලා නාගත්තේ නැතුව ලස්ස්නට crisis එක manage කරන එකට සතුටුයි ❤
Fake entrepreneur බලලා ඉවර උනා විතරයි 😂
lol
කවුරු මොනව කාට කිවුවත් චබී තමයි හදවතේ ඉන්නේ❤❤
එකෙන්ම❤
❤❤
Yoo ❤️✌️
yoo ❤
Gnn one de aragtta nm hri💗.kali mehem kiwwa,slp eke stage ngg bl bl bl godyi.Sthiyen sthiyt රටට ආතල් එකක් ඕනේ.Much Love Dila 💗
Oyagen goda giya minisu oni tharam aiya 😎🙌
❤️❤️❤️
Mata nm aththatama ubala ara stage ekata nagga ekath aulk naa me karana wada tikath hodai wage penne❤
But ara kaali oone nathi reddawal kiyawanna gihin uge hatersla ubalawath eekata adala gatta scene ekak thiyenne!!
Aththatama kaaliwa penna bari un godai bn
Ubata baina eka wadi une uuwa protect karanna gihin😊
Aaye ehema karanna epaa bro aparadene❤
Kauru hari kata nisaa nahinawa nm eeka utama hadaganna deepn waradda therum aran😊
gada gahana thanakata gihin aawoth uba කොච්චර suwada unath wadak naa ubawath gadagahanawa kiyala mathaka thiyaganna bro❤
චිනා තමා හරිම කතාව කිව්වෙ 🌝
❤
අපි රනිල්ට දෙද්දි බොසා npp අරූගෙ වීඩියෝ එකේනං තියෙන්නෙ පොරගෙ වේදනාව කලිං පටං අරගෙනත් පස්සෙ ආව උංට වඩා ගේමක් ගහන්න බැරි උන එකේ
Ammo china eka nam dunna ridennama😂
Mamath me vlog channel eka patan gatthe dilshan ayyagen inspire wela😁
Ayya wagema mamath eka dala thiyenawa intro eke.
Ema unoth mamath ayyagen horakam karala😂👍
❤❤
😍
Now who's managing crisis; good for you Dilshan, I'm a fan of your mindset, not your work! I know majority of your fanbase are like me. so don't think about it. we are always with you. ❤
❤️❤️❤️
NfT, Crypto gana dana gaththey Uba nisa bun….
❤
Kattiya mona kiwwath matanam ubala charitha kali and dilshan 😍❤️
7 days vlog challenge ekak ona 🩵
❤
ඩිලා ගහන ගල් වලින් තව මාලිගයක් හදපන් ❤
මම එක අයියේ ❤
❤
GG good explanation Dila ayya ❤❤❤
ඔය ගොඩක්ම දෝෂාරෝපණ, බැනුම්, stage එකේ නැග්ගට අවුල් ගියා, හිතුවෙ නෑ දිල්ශානුත් මෙහෙම කරයි, බ්ලා බ්ලා කියලා අනම් මනම් එන්නෙ නම් මේ Days of Dilshan එක පටන්ගත්තටත් පස්සෙ සෙට් වෙච්ච අයගෙන් වෙන්න ඇති.
මොකද myhub එක කරන කාලෙ ඉඳන්ම වීඩියෝ බලන අය ඔයා ගැන, ඔයාගෙ thinking, ideas, opinions ගැන දන්න ගොඩක් දේවල් මේ අවුරුදු 3, 4කට විතර කලින් ඔයාගෙ content බලන්න සෙට් වෙච්ච උන් වැඩිය දන්නෑ.
නිකම් ඔය නමට hardcore fans ලා කියාගෙන, ඔයාගෙ මොකක් හරි mistake එකක් වෙනකම් මාන බල බල ඉන්න සෙට් එකක් තමා ඉන්නෙ.
"අනේ මට මොකෝ" කියලා ඒ ජීවිත ගැන අනුකම්පා කරන්න බ්‍රෝ 😌
much love ❤️
ඉරිසියා කාරයෝ කියන කතා කවුද ගනන් ගන්නේ.. ජය 🥰
❤
චීනා කියන්නේ පට්ට පල් බොරු...............
නෙවේ 😅❤️
🥰
lol
0 seconds ago
I've been your fan ever since, I've been a Ses fan ever since, I've always loved your positive thoughts❤I don't have a problem with you getting on the stage in the pohottuwa, it's your choice, but I want to know what you think about what Kali did to blaze of knights team?? What is your idea about that??🤔 can you tell me About that please👀
he will explain it soon ❤
එක එක බලු කුක්කො කෑගැහුවට ගනන් ගන්නෙපා අයියේ!
❤❤ thanks malli
@@DaysofDilshan අපි දන්නවා අයියේ ඔයා නිසා තමයි මාත් බොරුවට කාලේ නාස්ති නොකර වැඩක් කරන්න පුරුදු උනා ඒකම ඇති මට ගොඩ යන්න start එකකට thank you brother🙄
Always with you broh ✨❤
Keeyata vlogs dmmth blnw 😌🖤
❤
Ube videos mul kale idalama balanawa poddak disappointed una ara siddiyen hebei uba situation eka hodata handle kara Respect bro 🙂
දැන් තේරෙනවද ගායිස් කවුද හරියටම crisis එක manage කරේ කියලා💀😎
lol
i was about to comment this shit! ❤
❤
siraaawt ❤️🫶🏻
True
මොන මගුලක් වෙලාද මන්ද
ආයෙ ආත්ල් Vlog ටිකක් කරමු නේ දිගටම 🤍
9:40 ඊයේ රනිල් මහත්තයා 😂😂
චන්දෙ දෙන දවස වෙද්දිත් කැරකිලා රනිල් සහෝදරයම ආවෝත් හොදයී 😂 නැත්තං විනාසයී තමා
heee
ඇති යන්තම් කලු Cringe රැවුලා නැති වීඩියෝ එකක්.ඔයාගේ සමහර දේවල් කොච්චර දිරෙව්වේ නැතත්, මොකෙක් වත් කන්ටෙන්ට් නොකරපු කාලේ ඉඳන් සිංහලෙන් කන්ටෙන්ට් දදා කොල්ලො ගොඩ දාපු එකට නම් පට්ටම රෙස්පෙක්ට් අයියේ.ලංකාවේ යූ ටියුබ් වල මුලින්ම ක්‍රිප්ටෝ ගැන කතා කලෙත් ඔයා ( Cryptofox ට පස්සේ ). ඔන්ලයින් සල්ලි හොයන පුලුවන් කියන එක මුලින්ම ඔලුවට දැම්මෙත් ඔයා.දැන් ඒකෙන් හොඳ ගේමක් ගහන් ඉන්නවා.තැන්කූ.
cryptofox first video eka dala tiyenne 2017-07, mata man dapu oldestma crypto video eka hambune 2017-06
ytlarge [dot] com eken hariyatama baluweki
Dewyan කියවන්නෙ බයිලයක් කියල තේරුනා එවෙලෙම
❤