Himi Nathi Adareka | හිමි නැති ආදරේක | Voice Of Malindu Chathuranga 2024

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 434

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe 2 місяці тому +365

    මේ සින්දුව ඕන තරම් ඇහිලා තියෙනවා... ඒත් උවමනාවෙන් ඇහුවෙ අද.ඔයාගෙ වොයිස් එකෙන් කියනකොට ඒක මාරම ලස්සනයි ❤

    • @KrishKg-eb7py
      @KrishKg-eb7py Місяць тому +11

      ඇත්තෙන්ම.මාත් එහෙමයි.සිංදුව හරි ලස්සනට දැනුනෙ මේ හඬින් ඇහුවමයි

    • @nisansalachathu2523
      @nisansalachathu2523 Місяць тому +5

      Original aka mara lassanai mekath marama lassanai

    • @gncreation93
      @gncreation93 Місяць тому +2

      Original eka wat ahuwe ne iwara wenakan. Meka tama ahanawa ❤😢

    • @MADUWA-300
      @MADUWA-300 Місяць тому +1

      Ow ane

    • @JanakaPradeep-i9i
      @JanakaPradeep-i9i Місяць тому +1

      මටත් එහෙම ම මයි🖤🖤🖤

  • @Savindu_Kaveesh
    @Savindu_Kaveesh Місяць тому +140

    Raveen tharuka අයියා කරපු Official සිංදුවට ගහන්න බෑ එත් මෙක Cover Song පැත්තෙන් Malindu අයියා මරු ලස්සන වැඩක් 🥹❤️

    • @ManelManike
      @ManelManike Місяць тому +2

      ඇත්ත

    • @akashtharusha2748
      @akashtharusha2748 Місяць тому +2

      ඔරිජිනල් එකට වඩා මෙක ලස්සනයි බන් ❤❤🎉

    • @Chanukh
      @Chanukh Місяць тому

      ​@@akashtharusha2748 ammage redda lassanai😂

  • @PRaDiYa1993
    @PRaDiYa1993 2 місяці тому +109

    ඔරිජිනල් එකත් එක්ක බලද්දි මේකත් මාරම විදියට feeling එකේ හදවතේ පරතෙරටම ගයපු ගායනයක්..ඒ කාලේ ඉදන් ඉදන්ම Malindu Chathuranga ඒ බ්‍රෑන්ඩ් එක නම් හැගීම් එක්කාසු වුණු Voice Factory ක්මයි..❤🎉

  • @supunkavinda8368
    @supunkavinda8368 Місяць тому +90

    මෙයාගෙ ගොඩක් කවර් එවා ඔර්ජිනල් එකට වඩා හිතට අල්ලනවා මටනම් 😌🔥🔥

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd Місяць тому +87

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..🌝🫀

    • @yakalyrics
      @yakalyrics Місяць тому +1

      ekenma bokkatama waduna

    • @mindikadesilva
      @mindikadesilva 27 днів тому

      මේ සිංදුව විතරක් නෙවේ හැම cover එකම වදින්නම කියනවා 😍❤

    • @raniperamunage
      @raniperamunage 26 днів тому +1

      Ow aniwarayen

  • @niroshgoonarathne
    @niroshgoonarathne Місяць тому +40

    නොදකින වාරේ පාසා
    නෙතු මානෙන් නුඹ දුර නිසා
    මතකෙම පීරා බැලුවා
    නුඹ එහි නෑ සිතුවම් වෙලා
    මොහොතක් නැවතී රැඳුනා
    හද පත්ලේ කිමිදී මෙමා
    කඳුලැලි නොදොඩා වැටුනා
    නුඹ හද මානෙත් නෑ මෙදා
    හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
    නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
    මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
    නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
    හදක බැඳුනාම ආලේ
    යන්න හැකිවේද ආයේ
    නොදැනුණා සේ හදින් මකා දමා
    මතක පුරවාපු කාලේ
    එන්නේ නැතිවේද මාගේ
    කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා
    වියැකිලා හීන කඳුලේම ගිලිලා
    මියැදිලා ආදරේ මගෙ හිතින් මා
    නොදකින වාරේ පාසා
    නෙතු මානෙන් නුඹ දුර නිසා
    මතකෙම පීරා බැලුවා
    නුඹ එහි නෑ සිතුවම් වෙලා
    මොහොතක් නැවතී රැඳුනා
    හද පත්ලේ කිමිදී මෙමා
    කඳුලැලි නොදොඩා වැටුනා
    නුඹ හද මානෙත් නෑ මෙදා
    හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
    නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
    මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
    නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා

  • @janunakandala
    @janunakandala Місяць тому +32

    ඔයා හිරු ස්ටාර් ආපු දවසෙ ඉඳලා ඔයාගේ හැම cover එකක්ම අහනවා අයියෙ හරිම ලස්සනයි ඔයයි ඔයාගෙ වොයිස් එකයි දෙකම🥺💗

  • @ChamilaDavika
    @ChamilaDavika 2 місяці тому +17

    ලස්සනම ලස්සනයි සිංදුව මලිදු මල්ලි ඔයාට ජයම ජය බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න හොදේ බායි ♥️🎧🎤🎸

  • @KapilaHerath-d5w
    @KapilaHerath-d5w Місяць тому +39

    කටහඩ හරියට භාවනාවක් වගේ..♥️

  • @Prabhavi-MS
    @Prabhavi-MS 2 місяці тому +30

    හිමි නැති ආදරේක හීලෑ නැතුව මා....🤍💐
    මේ cover එකත් සුපිරියක් වෙයි...❤️

  • @Hettigenilanthi
    @Hettigenilanthi Місяць тому +11

    අයිතියක් නෑ මට ඔබෙ වෙන්න ට .. .... ඒ ත් මම ආදරෙයි ඔයාට තවමත් . ඉස්සර වගෙම .රකිනව රත්තරං හැමදාම ඔයාව .... ඒ පරන ආදරෙ සැරින් සැරේ අලුත් වෙවී වෙදනා දුන්නත් තරහක් නෑ තාමත් ඔයාගෙ මැණික ඔයාට ආදරෙයි අයිතියක් .නැති.උනත් අපෙ හදවත් බැදීම සදාකාලිකයි නෙද රත්තරන් . බුදු සරණයි මහත්තයො ඔයාට . හැමදාම

  • @Ama-n5g
    @Ama-n5g Місяць тому +12

    සුපිරියක් අයියේ.... මම ආසම ගායකයෙක් තමා ඔයා.. අහන්න ඉන්න අස හිතෙන බාවනාවක් වගෙ කට හඩක් ඔයාට තියෙන්නේ ... 🎉❤ සුබ පැතුම් අයියේ තවත් ඉස්සරහට යන්න ❤ ආදරෙයි හැමදාම

  • @MaduKatandeniya
    @MaduKatandeniya Місяць тому +5

    ඔයාගෙ වොයිස් එක අයියෙ අනේ මන්දා....කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න් කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි...

  • @Mashi_Sathsarani
    @Mashi_Sathsarani Місяць тому +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මාරම ලස්සනයි...😍❤

  • @Anjanafernando2007
    @Anjanafernando2007 Місяць тому +3

    අපේ s.p.c එකට ගැම්මක් මලිදු අයියේ.ආදරෙයි❤

  • @ashininilanjika2697
    @ashininilanjika2697 Місяць тому +12

    ඇස් දෙක පියාන විදින්න පුලුවන් සිංදුවක් ආසම කටහඬක්❤

  • @pathuma_music
    @pathuma_music Місяць тому +6

    ඇත්තම සින්දුව අහපු දවසේ සින්දුවේ තනුවට පද වලට ගැලපෙන හදට ලාමක හඩක් තියෙන ඔයාව මතක් උනා.
    දැනගෙන හිටියා අනිවාර්යයෙන් cover එකක් එයි කියෙල
    සුභ'ම වේවා මහත්මා 💐

  • @ashanihannadi6228
    @ashanihannadi6228 Місяць тому +19

    ඔයා හිරු ස්ටාර් ආපු දවසේ ඉදන්ම ඔයාගේ හැම cover එකක්ම අහනවා අසාවෙන්....ඕනම සිංදුවකට හැගිම් කියන එක දෙන්න පුලුවන් ඔයාට...❤

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py Місяць тому +44

    ඔරිජිනල් එකට වඩා ආසාවෙන් ඇහුවෙ මේක.රවීන්ගෙ හඬ ලස්සනයි .ඒත් මලි‍ඳුගෙ හඬ මාරම විදිහට හදවතට දැනෙනවා.ගොඩක් ලස්සනයි ❤

  • @shaininishara4056
    @shaininishara4056 Місяць тому +7

    මේ කටහඩින් මොන සිංදුව කිව්වත් ලස්සනයි ♥️😊

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 місяці тому +10

    කටහඩ නම් භාවනාවක්...🤍

  • @Maleesha-h5h
    @Maleesha-h5h 2 місяці тому +20

    Original එකටත් වඩා මටනම් මෙක හිතට දැනුනා😊 එක ලස්සනයි..... ❤

  • @nilukadamayanthi5355
    @nilukadamayanthi5355 2 місяці тому +5

    ඔයාගේ කටහඬට ගැලපෙනම සිංදුවක්😍 ලස්සනයි අයියේ 🌻❤😚

  • @DinithiPraboda-q8q
    @DinithiPraboda-q8q 8 днів тому

    භාවනාවක් වගේ කටහඬ 🥺💕කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ තවත් ඉදිරියට යන්න ලැබේවා good luck ❤️

  • @sanjana_rathnayaka
    @sanjana_rathnayaka Місяць тому +2

    මතකයන් අවුස්සන්න පුළුවන් ලස්සන හඬක් ❤🥺මේ සින්දුවට අයියගෙ හඬ හොඳටම ගැලපෙනවා

  • @TusharaPriyankara-j9p
    @TusharaPriyankara-j9p Місяць тому +5

    Song එක හරිම ලස්සනයි මල්ලී.❤❤❤❤❤

  • @Yourdream2004-l2k
    @Yourdream2004-l2k 2 місяці тому +7

    අනේ...❤❤❤ ඇත්තමයි ගොඩ ගොඩාක් ලස්සනයි ... ❤🥺

  • @dinuanime2003
    @dinuanime2003 Місяць тому +6

    ඔයාගෙම සින්දුවක් trending වෙනව දකින්න ආසයි කොල්ලො...❤😊

  • @DilkiChamalka-z8d
    @DilkiChamalka-z8d Місяць тому +4

    කට හඩ නම් භාවනාවක් අයියේ❤🎉

  • @harshid-ep1xr
    @harshid-ep1xr Місяць тому +5

    Magical voice...ආදරෙයි ...🤍💆‍♂️🎧🎼

  • @ChamashaDilini
    @ChamashaDilini 2 місяці тому +3

    Aiye marama lasanai ❤❤ Aanee oyata hoda gamanaki tiyanawa parisamata Aa gamana yana 🥰🥰

  • @DasuniKaushalya-g9j
    @DasuniKaushalya-g9j 2 місяці тому +3

    Marama lassanai aiye ❤oya vidihatama lassanata parissamin wada tika karanna aiye voice aka Marama lassanai adarai aiye ❤budusaranai jesu pihitai ❤❤💯💪❤️💗😘💐

  • @pasindudilsara4342
    @pasindudilsara4342 Місяць тому +2

    ඔයානම් මාරයි අයියෙ .මන් ඔයගෙ හම caver එකක්ම අහල තියෙනව.ඔයගෙ කටහඩනම් භාවනවක් .මන් ආසම ගායකය තමයි ඔයා ❤

  • @Sandaru_sc_chandux
    @Sandaru_sc_chandux Місяць тому +3

    Love it... add this song your voice

  • @wathsalapriyanjali3061
    @wathsalapriyanjali3061 Місяць тому +3

    මාරම ලස්සනයි voice එක...❤😊

  • @chamindasrilal1976
    @chamindasrilal1976 Місяць тому +3

    මාරමලස්සනයි අයියෙ ආදරෙයි ආදරෙයි ❤😊😘🌹🌹🌹🌹🌹🙂🙂💛💛💛 මමපුන්සරා

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs 2 місяці тому +2

    සුපිරියක් අයියේ වෙනම ලෝකෙකට යනවා❤🥰

  • @bhagyabandara214
    @bhagyabandara214 Місяць тому +1

    Super ♥️ Voice is matching to song best 🎼& heart touching 🎧

  • @thilinaruwantha207
    @thilinaruwantha207 Місяць тому +3

    A music and voice patta brother ❤🎉

  • @HewageAmila
    @HewageAmila Місяць тому +1

    මාරම ලස්සනයි සහෝ අසාවෙන් ඇහුවේ මේ සින්දුව ඔයා නිසා තව ඉදිරියට යන්න ඕනි ඔයා ☺️

  • @WarshaRasanjali
    @WarshaRasanjali Місяць тому +3

    ඒක නම් ඔරිජිනල් එක ලගින් තියන්න පුලුවන් හොඳම එක 😓🖤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 місяці тому +3

    Brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥

  • @NilanthaNila-qj9vw
    @NilanthaNila-qj9vw Місяць тому +2

    Lassanai voice eka 🤗🤗🙂🙂

  • @hashen-j5c
    @hashen-j5c Місяць тому +3

    මං මේ සින්දුවට ගොඩක් කැමති❤❤❤

  • @Rap-Ceylon
    @Rap-Ceylon Місяць тому +2

    සුපිරි අයියෙ.පට්ටම ❤️❤️❤️❤️

  • @DinushaDarshani-t3o
    @DinushaDarshani-t3o Місяць тому +3

    Aiyath lassanaii aiyge voice eka hamdetma wada adaraniyai ❤😍❤

  • @VishuGirl-h3o
    @VishuGirl-h3o Місяць тому +2

    My hiru star 🥺❤️ hemada cover ekk karama original ekata wada oyage voice eka hithta denewa 🥺❤️ aththtm eka magic ekak💐❤️

  • @sadeepaindrajith5703
    @sadeepaindrajith5703 Місяць тому +2

    පිස්සු වගේ ඔයාගේ වොයිස් එකෙන් ඇහෙද්දි සුපිරි ආදරෙයි ...❤❤

  • @DinushaMuthukumari
    @DinushaMuthukumari Місяць тому +1

    දුකක් දැනුන වෙලාවට නම් මේ voice එක හිතට මාරම සැනසීමක් ගේන්නෙ🙂💗

  • @nimeshigunarathna4128
    @nimeshigunarathna4128 17 днів тому

    Raveen tharuka මේ සින්දුව කියන විට හිතට කිසිම හැගීමක් දැනේන්නේ නැහැ.

  • @delightsdelights2410
    @delightsdelights2410 Місяць тому +4

    Wow niyamai❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd Місяць тому +3

    මුල ඉදන්ම අයියගේ cover songs අහනවා ඒත් අද cover එක තමා හිතටම දැනුනේ...😫♥️

  • @JanakaLalith-yz7rm
    @JanakaLalith-yz7rm Місяць тому

    මාරම ලස්සනයි .හදවතට දැනෙන song එකක්

  • @Hettigenilanthi
    @Hettigenilanthi Місяць тому +3

    ඔයාගෙ වදන් හරි ලස්සනයි අවංකව ඇත්ත අයිතියක් නොපතා අවංකවම ආදරය කරන එක තරම් ලස්සන බැදීමක් තවත් නෑ ඒහදවත් බැදීම් වලට ඉක්මනට මං සැනසීම ලැබෙවා

  • @ishijayakodi.
    @ishijayakodi. 5 днів тому

    අම්මෝ මේකනම් බාවනාවක්💆🏽‍♀️ original eka ahuweth ahamben meka ahila eth ekta wda meka hithata thadinma denuna.. Komath me mn asama singer.. good luck.❤

  • @wathsalapriyanjali3061
    @wathsalapriyanjali3061 Місяць тому +2

    Orginal ekata wada godak lassanai meka. Orginal ekata wada meka godak parak ahuwa😊

  • @gayaniimalka
    @gayaniimalka Місяць тому +5

    Aaaasm voice ek❤❤❤❤

  • @ChamilaDavika
    @ChamilaDavika Місяць тому +2

    මලිදු මල්ලි තවත් සිංදුවක් ඉක්මනින් ඕනේ හොදේ ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Hansaka20038
    @Hansaka20038 Місяць тому +2

    ඒ කටහඩ නන් මැජික් එකක් වගෙ 🥺❤ හරිම ලස්සනයි 👌👌 සින්දුව වගෙම ඔයත් ලස්සනයි 👌

  • @ND12122
    @ND12122 Місяць тому +1

    Next Level ❤❤
    Supiriyak thami malindu Ayye ❤❤

  • @kavindyarathnayaka8857
    @kavindyarathnayaka8857 Місяць тому +1

    හිතට දැනෙන සිංදුවක්.ලස්සනයි අයියේ 🥺♥️

  • @D.SandaruDenuwanDeSilva
    @D.SandaruDenuwanDeSilva 2 місяці тому +8

    💪Vibee 🔥💯❤❤❤

  • @Minsadiminsadi-l5x
    @Minsadiminsadi-l5x Місяць тому +1

    හත්තිකෙ...Mind Blowing❤🤯

  • @wathsalapriyanjali3061
    @wathsalapriyanjali3061 Місяць тому +2

    Ane shok. Ahala thiyena lassanama voice eka

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 Місяць тому +2

    ඇත්තටම ආසාවෙන් ඇහුවා...❤❤❤

  • @MonishkaChamod-fn2lp
    @MonishkaChamod-fn2lp Місяць тому +4

    Ane bn ubat ekka baa
    Ube covers original ekt wada hithata wadenawa 🥺❤️❤️❤️❤️

  • @ayeshdewsara
    @ayeshdewsara Місяць тому +1

    Mind Relax අයියාහ් 🥺❤️ එ වොයිස් එක

  • @ChoolaniNethmini
    @ChoolaniNethmini Місяць тому +1

    භාවනාවක් වගේ...❤
    මාරම ලස්සනයි අයියා..

  • @MihiniLaksadi
    @MihiniLaksadi Місяць тому +3

    Ane eka 🥺❤️ puduna lassanai ❤️

  • @TirushaHeshan-z7e
    @TirushaHeshan-z7e Місяць тому +1

    හිත නිවෙන හරිම ලස්සන සිංදුවක් නියමයි 💐💐💐🤍❤

  • @nimeshaperera
    @nimeshaperera Місяць тому +1

    Hoyagena awith ahuweee😍😍😍 beautiful voice ❤

  • @ReshardIrsham
    @ReshardIrsham Місяць тому +1

    Voice ekanam marama lassanai ..ona sinduwak ahanna aasa hithanawa❤

  • @SahanSRcreations
    @SahanSRcreations 25 днів тому

    එ වොයිස් එකනම් සුපිරි සහොදරයා🔥🔥🔥

  • @nimalithusara2083
    @nimalithusara2083 Місяць тому +5

    පුදුම තරම් ලස්සනයි අයියේ ඔයාගේ වොයිස් එක🥺❤️

  • @KepitiyawatthelekamkaallagePri
    @KepitiyawatthelekamkaallagePri Місяць тому +2

    ලස්සනයි ලස්සනයි ❤❤

  • @rna7461
    @rna7461 Місяць тому

    හරිම ලස්සන voice එකක් ❤.ඒ වගේම මාරම ලස්සන song cover එකක් 🤍🖇️

  • @ImeshaSandaruwan-yd6ru
    @ImeshaSandaruwan-yd6ru 2 місяці тому +3

    කියන්න වචන නෑ අයියේ... ❤

  • @ChenumiImethma
    @ChenumiImethma 16 днів тому

    Hithata mara widiyata wadina sinduwak ❤

  • @OshiniPurnika-nd3jg
    @OshiniPurnika-nd3jg Місяць тому +1

    wowwwwww your voice best feelingg❤

  • @umerapathirana8047
    @umerapathirana8047 Місяць тому +1

    Addeh❤️ Trending list එකට cover එකක් එනවා කියන්නෙම, මිනිස්සු වැළඳගන්න තරම් ඒක ලස්සනටම කරලා තියෙනවා කියන එක..!❤️
    ඇත්තටම ලස්සනයි..🤍
    Sending love with hugs🫂❤

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Місяць тому +1

    පට්ට වොයිස් එකක් තියෙන්නේ මචන් උබට ❤️

  • @nandawathihettiarachchi2919
    @nandawathihettiarachchi2919 Місяць тому +1

    ඇත්තටම එයා පිරිමි ලමයා උනත් ❤❤❤❤ මහමෙරක් තරම්

  • @patumibandara4629
    @patumibandara4629 Місяць тому +1

    Mn phone eke songs play karala phone eka paththakin thyala thibbe.
    Meka play una .mn hithuwe orginal ek kyala .eth naaa....
    Aga hiriwatila giya .❤🥺
    ඔයාගේ මේ වොයිස් එක ඔයාට ලැබුනු ලොකුම තෑග්ගක් අයියෙ ❤

  • @tharakaprasanna8629
    @tharakaprasanna8629 2 місяці тому +24

    කාටවත් ආදරේ දීලා මගින් හැරෙන්න හිතන්න වත් එපා .ඒ මතක එක්ක තනිවෙන කෙනා හරියට විදවනව ඒකෙන්.😔😒
    (මතක පුරවාපු කාලෙ එන්නෙ නැති වේද මාගෙ
    කදුලු පිසදන්න නුබේ සුසුම් හොවා...
    වියෙකිලා හීන කදුලේම ගිලිලා😔😔🥺💔💔❤️‍🩹❤️‍🩹😔

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l Місяць тому +1

    නුඹ නැති මාවතේ පා නැවතුණා ❤❤❤❤😢

  • @Hashi..dissanayaka
    @Hashi..dissanayaka 2 місяці тому +1

    හිත නිවන voice එකක් ❤👍🥰

  • @Praveena1121
    @Praveena1121 2 місяці тому +3

    හිත නිවන භාවනාවක්..🥺❤

  • @SithumGayodya-oq2km
    @SithumGayodya-oq2km Місяць тому

    අනේ මන්දා අයියේ ඔයාගෙ කට හඬ ඇහෙද්දි අමුතුම ලෝකෙක අතරමං වෙන්නෙ❤කටහඬ ගැන නම් කියන්න වචන නෑ මට🥺හරිම ආදරණීයයි❤️🥺

  • @NiruRajakaruna-w8b
    @NiruRajakaruna-w8b Місяць тому +1

    ❤❤ lassanai

  • @ChethanaMadubhashini-e2p
    @ChethanaMadubhashini-e2p 2 місяці тому +1

    මාරම ලස්සනයි ❤😘

  • @surangachinthaka5474
    @surangachinthaka5474 2 місяці тому +2

    සුපිරි අනේ ♥️

  • @randulahansi2696
    @randulahansi2696 Місяць тому +2

    Lassani❤❤

  • @shashinishanika3252
    @shashinishanika3252 Місяць тому +1

    ඇත්‍තටම ලස්සනයි හුඟක් , mn asama හදක බැන්දුනාම ආලේ... කොටසට ❤

  • @dilkidanudya
    @dilkidanudya Місяць тому +2

    Magical voice.❤

  • @Ayu2004.
    @Ayu2004. Місяць тому +2

    Wow🎉 It's amazing ❤❤ Good job ❤❤

  • @Bhanukaprathibhana
    @Bhanukaprathibhana 2 місяці тому +3

    superb malindu aiya❤️🔥

  • @georgebastiansz311
    @georgebastiansz311 2 місяці тому +3

    ඒක වෙනමම එකක් 💖💖

  • @kmkfernando5919
    @kmkfernando5919 Місяць тому +1

    ලස්සනයි ❤😂🎉❤❤

  • @malshanpradeep
    @malshanpradeep Місяць тому +2

    Ek pissuwk 😫🥺💗

  • @sarangapathum4029
    @sarangapathum4029 Місяць тому +1

    සුපිරියක් තමා අයියෙ ❤