ලංකා බැංකුවටත් පොලු තියපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සෙට් එක - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 71

  • @onamagulak77
    @onamagulak77 15 днів тому +11

    අනිවාර්යයෙන්ම ණය මුදල සහ අදාල පොලිය සමග අයකරගත යුතුය

  • @WimalakeerthiJulian
    @WimalakeerthiJulian 17 днів тому +15

    නියමයි වැඩේ...

  • @dilanrajiv2770
    @dilanrajiv2770 18 днів тому +21

    Well Done......JAYA WEWA ........Our Salute to all you Gentlemen....GOD BLESS YOU

  • @anuruddabandara776
    @anuruddabandara776 18 днів тому +35

    සාමාන්‍ය මිනිහෙක් ණය පැහැරහැරියනම් බලාගන්න තිබ්බා....

  • @slmicro3857
    @slmicro3857 18 днів тому +18

    ලංකාව දැන් වෙනස්❤

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 15 днів тому +4

    Very good

  • @harshanamudalige8599
    @harshanamudalige8599 17 днів тому +8

    අන්න හොද වැඩක්

  • @ans1830
    @ans1830 18 днів тому +13

    ලිස්ට් එක තවමත් ලැබිලා නැහැ වගේ.

  • @sltech9403
    @sltech9403 18 днів тому +10

    බේකරි රිලවා මොකෝ මේ දැන් හැමදාම මයික් එක පිටිපස්සේ ඉන්නේ😂😂😂

  • @nimalkumara346
    @nimalkumara346 15 днів тому +1

    ❤❤ good 👍👍👍 job sir ❤❤

  • @SampathDinusha-k3y
    @SampathDinusha-k3y 18 днів тому +8

    අපිට තමයී හැම නීතිමය .ණය ගෙවා ගන්න බැරුව සින්න වෙච්ච මිනිස්සු අපී

  • @SaumyaSumuduni
    @SaumyaSumuduni 17 днів тому +6

    සාමාන්‍යය මනුස්සයන් පව් ඉතිං.ජනතාව තමා හැමදාම තැලෙන්නේ

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 16 днів тому +2

    දයා ගමගේ, ටිරාන් අලස්

  • @yvownneranasinghe6013
    @yvownneranasinghe6013 14 днів тому

    Niyamay

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 17 днів тому +3

    Maru maru

  • @dulanjalamendis542
    @dulanjalamendis542 17 днів тому +5

    අපේ උන්ට මේවා හොයන්න උවමනාවක් නැ, මූන්ට ඕනෙ එදා වේල කාලා බුදිය ගන්න පස්සෙ වැල ලෙන්න හදනවා අරක වැඩි මේක වැඩි කියලා. මෙච්චර කල් රටේ දේපල හොරා කාපු , මිනිස්සුන්ගෙ දේපල මුදල් වංචා කරපු උන්ගෙන් යැපෙන උන්ට තාමත් කඩේ යන සෙට් එක රටට හෙන ගැහිලා ගියත් උන්ගෙ වැඩේ වෙනවා නම් එච්චරයි කියන උන්ට කියන්න තියෙන්නෙ තොපේ ළමයින් ගෙ ළමයිත් ණය වෙලා උන්ගෙත් ළමයි ණය වෙලා රට හිගන භාවයට පත් වෙලා තොපි මෙච්චර කල් හොරා කාපු සල්ලි වල කිසිම වටිනා කමක් නැති වෙන තැනට ඇවිල්ලා උන්ට දුක් විදින්න උන කාලෙට තොපේ මිනී වලටත් හෙන ඉල්ලනවා.

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 15 днів тому +1

      සහතික ඇත්ත පොල් ගෙඩියක් හාල් කිලෝ එකයි අල්ලන් වැලලෙන්ඩ හදනව

  • @VinugaHansana
    @VinugaHansana 18 днів тому +4

    Maruu wada karanwam . Eth suwer nha

  • @lakshithafernando8658
    @lakshithafernando8658 18 днів тому +1

    ❤❤ amazing

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 18 днів тому +5

    වැඩේනං හොඳයි ඒත් මේපොර ටෝක් දෙන්නෙ පාතාලෙ වෙනුවෙන් කතාකර පොරනේද

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 15 днів тому

    වැඩිහිටි පොලියෙන් ඒවා අල්ලනවා.. ශේශ්ඨ පුරවැසි සොච්චන් පොලියක් දෙනවා .. මේ ගැන බැංකුව හිතන්න..

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 16 днів тому

    🙏🙏🙏

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 18 днів тому +2

    අනිවාර්යයෙන් හිරේට දාන්න ඔනෙ නය ගෙවන්නේ නැති නම්

  • @LifeShortsLk
    @LifeShortsLk 17 днів тому +1

    දයා ඇරපොල්..

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 15 днів тому

    🙏🙏🙏🙏🙏🙏❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 18 днів тому +4

    මේව අරගන්න බැරි ද😮

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g 16 днів тому

    කවුරුහරි මාධ්‍යයට කතා කරද්දි හැම එකා ගාවම පිටිපස්සෙ සෙට් එකක් ඉන්නෙ puca දෙන උන්ද 😂😂😂 දන්නැති නිසා අහන්නෙ

  • @ShiranRathnakumara
    @ShiranRathnakumara 16 днів тому

    බයිල වැඩක් නැහැ නීතිඤ්ඤ තුමෝ නය අරන් පොලු තියපු උන්ගේ නම් ලිස්ට් එක ප්‍රසිද්ධ කරන්න. නැතුව මාධ්‍ය ඉස්සරහ පොරක් වෙන්න දගලන්නෙ නැතුව 😂

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn 18 днів тому +3

    මේයානේද පාතාලය අයට කතාකරන මිනිහා

  • @NishanthaBandara-r2z
    @NishanthaBandara-r2z 6 днів тому

    එළු රැවුලා යන හැමතැනම මොකෙන්ද වු

  • @BandaraKapila-d3r
    @BandaraKapila-d3r 14 днів тому

    මජර් මද්දිය හිරු

  • @Sandun_putha
    @Sandun_putha 18 днів тому +3

    හොරු හිරේ දාමු

  • @anushasankalpa6897
    @anushasankalpa6897 18 днів тому +1

    Hiru kade giye oya horu wenuwen...gu hiru...

  • @DilipChaminda-s2h
    @DilipChaminda-s2h 18 днів тому +2

    😂😂😂😂😂Lankwe... Yakooo. Me😂😂😂

  • @priyanrajapaksa8772
    @priyanrajapaksa8772 15 днів тому

    Banks cannot disclose clients details

  • @JayanthaWickrama
    @JayanthaWickrama 18 днів тому

    අපිවත් ජනතාව එකතුවෙලා මොනවා හරි කරන්න බලන්නම්... අනුරලා ඉතින් ලොකු බලයක් නෑනෙ මේ හොරු අල්ලන්න...

  • @senarathR
    @senarathR 14 днів тому

    ලන්කා.බැන්කුවෙ ලොක්කා සාගල රත්නායකගේ.අඉයා නේද

  • @priyadharshansir8256
    @priyadharshansir8256 17 днів тому

    Today Hiru good

  • @shalukamaduranga294
    @shalukamaduranga294 17 днів тому

    පිස්සෙක් දොඩනනවා මෙන්න😂

    • @malan-r8d
      @malan-r8d 17 днів тому

      un naya gannawa api tax gewanawa 🥲🥲

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 18 днів тому

    What about NSB and People's bank

  • @umeshhewage5704
    @umeshhewage5704 18 днів тому

    What are the names

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 15 днів тому

    Poor MPs ha...

  • @shanthasilva9587
    @shanthasilva9587 18 днів тому

    අසේල සම්පත්ගෙ ලොකු මහාත්තය දත් දොස්තර රාජිත නැහැ

  • @ranganiwijeaseakara8378
    @ranganiwijeaseakara8378 18 днів тому

    මෙික ආතල් රටක් අප්පා

  • @___mavitha_prabasha___5767
    @___mavitha_prabasha___5767 15 днів тому

    Depala rajasanthaka kala yuthi

  • @godagesunandapushpamal4713
    @godagesunandapushpamal4713 17 днів тому

    Horunta naya dena hondama bankuwa

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 17 днів тому

    Dan ayiyalagaa kathaa naha akkalaga kathaa

  • @10xview
    @10xview 18 днів тому

    ජේවීපී මේ සතියේ නටකය

    • @kmr4931
      @kmr4931 18 днів тому

      Naki siya ek budiyaganin 🤣🤣🤣🤣🤣🤣

    • @user-mv4be3bm4l
      @user-mv4be3bm4l 18 днів тому

      ubalawa,marnna ona

    • @dasunzstuff9361
      @dasunzstuff9361 18 днів тому

      ජෙප්පන්ගෙ නාට්‍යය වැඩිය දුවත් නෑ .... මොකද මේවායෙ කෙළවරක උනුත් ඉන්නවා

    • @10xview
      @10xview 17 днів тому

      @@dasunzstuff9361 ඒවා හෙන කොටයි , දවස් 3නෙන් තුන අලුත් episode එකක් එනවා

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 15 днів тому

      පොල්කුඩු වලින් නිර්මිතයක්

  • @chandanawasantha9786
    @chandanawasantha9786 17 днів тому +1

    Lanka bankuwe thiyenne mahajana mudal daya gamage kiyana pal hora bankuwata pilu thiyapu ekek

  • @tharanganihewawasam3278
    @tharanganihewawasam3278 17 днів тому

    Ara crib eka walangu nadda

  • @rajithjayalal6734
    @rajithjayalal6734 18 днів тому +1

    Kmknee apita salli tyee nee....a ayata denna

  • @nandanasenavirathna7544
    @nandanasenavirathna7544 18 днів тому

    Boc kiyanne maha jarama bank ekak,staff lontha staff,bank officers la ai nihada,samaharawita officers la sambandha ethi.Boc hanganne ai mewa.

  • @RathnasiriKulathunga
    @RathnasiriKulathunga 15 днів тому

    State banku walin billion ganan Naya aragena nogeeapu yasoda la Daya gamagela gana balance nadda.
    Niyojya amathila dennagen ekkenek me gena soya Alanna.

  • @spicymagic9390
    @spicymagic9390 18 днів тому

    මහජනතාව දැන ගන්න ඕනේ මහ බැංකුවේ නිලධාරීන්ටත් බැංකු ණයක් ගන්න පුළුවන් සීයට එකේ පොලියට මිලියන සීයකට වැඩි. එයාටත් කිසිම ඇපයක් තියන්න ඕන නෑ ණයක් ගන්න. මහා බැංකුවේ අය ලංකාවම බංකොලොත් කරානේ. ලෝකෙටම ණය ගෙවීමේ හැකියාව නැති කරා. මහා බැංකුවේ කට්ටිය හොඳටම කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට සීයට එකේ පොලියට නෙමෙයි සියයට බින්දුව පොලියට මිලියන 1000ක් විතර දෙන්න ඕනේ. මොකද ඒගොල්ලොනේ ලංකාවේ හොඳටම කරපු කට්ටිය.

  • @sewwandidissanayaka6513
    @sewwandidissanayaka6513 18 днів тому

    Bank walin horunta Naya denawa.podi ekekge account eka thiyena salli alata adu gane gift ekakwath denne ne.

  • @amilawedikkara2292
    @amilawedikkara2292 17 днів тому

    Methana mokak hari seen ekak thiyenawa...me set eka echchara Honda na.. hiru mokak hari seen ekakata set wenawa wage...

  • @shervinfernando3183
    @shervinfernando3183 16 днів тому

    You can't get that list man..... Are you insane or a fake lawyer..... People borrowing from a bank is non of your business..... 😂😂😂

  • @spicymagic9390
    @spicymagic9390 18 днів тому

    ඔය බැංකුවල වැඩ කරන අයටත් ලංකා බැංකුව ඇතුළුව ණය දෙන්නේ සීයට එකේ පොලියට, මිලියන 100ට වඩා ගන්න පුළුවන් කිසිම ඇපයක් නැතුව. මේ වගේ පහසුකම් ලෝකයේ වෙනත් රටවල් වල බැංකුවල වැඩ කරන සේවකයන්ට දෙන්නේ නෑ. සියලු දෙනාටම ණයක් ගන්නවානම් දෙන්නේ පොදු ක්‍රමයකට. මොකද ඒගොල්ලන්ට වැඩ කරනවාට පඩි ගෙවනවනේ. මේ විශේෂ ක්‍රම හින්දා තමයි ලංකාව බංකොලොත් වෙන්නේ හොරු බෝවෙන්නෙත්. මේ ක්‍රම වහාම නතර කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සැවොමටම එක හා සමාන වීම.

  • @lankaherath-v2j
    @lankaherath-v2j 18 днів тому

    mama. gahtta nayata. dan. auruddu 2......5000. gane. wadipura. kapanawa..aluht. poliyata kiyala...😢😢😢😢