atthatama godak honda video ekak.mata bari unu godak dewal man igenagattha me video eken.thank you very much.Issarahatath mewage honda videos karannaa.....
Chanux, just start a channel for international community as well.. Something in English.. Appreciate your dedication and commitment.. Wish you all the Best
Teacher ta thanx karanawa. mama graphic designer kenk. mechchra kal type kale character map 1n. tnq aiya. deen mata issella wada wedi speed eken weda karanna puluwan. tnx a lot
Any hints on how to type Palibhasa in Sinhala script in Windows 10? In the old writing, two consonants together (tt, jj, ss) were joined -- a "stop" was not used after the first letter. How does one do that? Once I download a font, how do I get it to write correctly. Surely there must be a more efficient way than laboriously typing in Unicode hexadecimal and then alt-X.
dear chanux aiye..you saved my day. mn use kare helakuru programme ekamai mage laptop eketh. namuth eeken photoshop wage software wlt ganne naha unicode siddiya nisa. dan mn dnnw how to type sinhala like a pro. good luck sir
බොහොම ස්තූතියි ඔයාගේ video එකට. කරුණාකරල video එකේ විනාඩි 8. 50 දි සඳහන් කරන Standard Key board වල කෙලින්ම දකින්න නොලැබෙන අකුරු සහ සමහර Shortcuts, දකුණු Alt key එක සමග යෙදීමෙන් ලබා ගන්න පුලුවන් බවත්, ඒ වගේම, Windows Key + Space Key මගින් key board එක ඉංග්‍රිසි හෝ සිංහල වලට type කරන ගමන්ම මාරු කරගතහැකි බවත් ඹයාගෙ video එක හඳුන්වා දීමේ සටහනටම එක්කරන්න පුලුවන්නම් සිංහලෙන් type කරන අයට ලොකු පහසුවක් වේවි.
පට්ට අයියේ, නොදන්න ලොකු දෙයක් දැන ගත්තා. තැන්ක්ස් 😍
*ගොඩක් හොද වීඩියෝ එකක් chanux. තව කී වලට එන short cut ගැනත් ඇඩ්කරානන් වටිනව.උදාහරණයක් විදියට Alt+0190 = ර් වගේ ඒව. ඒක ගොඩක් වටිනව අමාරු අකුරු හොයද්දි. ජයවේවා*
ස්තූතියි අයියේ මට ඔෆිස් එකේ ඕනේ වෙන දෙයක් හොයා ගන්න බැරුව හිටියේ.. මේක බැලුව නිසා දැන් නම් හරි 😊
ඉතින් අයියෙ හෙලකුරු pc app එක downlaod කරගෙන ඉන්ස්ටොල් කරපුවහම හැම එකටම වැඩනෙ ඒ ගැබනත් වීඩයෝ එකක් කරන්නකො ඔයානම් නියමයි චනුx අයියෙ අනිවාරෙන් වීඩියෝ එකක් අරන් එන්න අනේ
හොයපු දේ හම්බුනා...thanx chanux ayye..video ekath ftta..ඔයාට පින්..
Great video putha, this helped me a lot with my channel. I really love your presentation and enthusiasm. Keep up your good work. Thanuja from USA
Chanux අයියේ ඔකට වඩා පැන්සල software එක පාවිච්චිය ලෙසියිනේ .......මම නම් එක තමා පාවිච්චි කරන්නේ.......ඔයත් එක use කරල බලන්න.....එක ගොඩක්ම ලෙසියි ......good luck chanux bro.....!!!!
Air ticket online booking වීඩියෝ එකක් කරන්නකෝ.. රට ඉන්න අයට ගොඩාක් වටියි.. මෙහෙ ඉන්න ටිකට් කාරයෝ අපිව හූරං කනවා..
Tharaka Priyadarshana එකෙන්ම එකනම් වටිනවා මචං
Travel pay out කියල site එකක් තියනව. ඒක ගොඩක් ලේසියි. ගානත් අඩුයි try කරල බලන්න. තමන්ටම වැඩේ කරගන්න පුලුවන් ලේසියෙන්
හොද ticketing Agency එකක් හොයා ගනින් මචන් prices ගොඩක් වෙලාවට එකයි service එක තමා වෙනස් වෙන්නෙ.
ayye mata sub ekak dannako.ahinsaka malli kenekge illimak
www.cheapoair.com වලට ගිහින් බලන්න. මම අවුරුද්දට දෙසැරයක් ලංකාවට ඇවිත් යනවා. හැමවිටම ටිකට් එක ගන්නෙ ඔය site එකෙන්. හැබැයි එක දෙයක්, ටිකට් එක බුක්' කරන්න කලින් නොමිලේ ගෙනියන්න දෙන බැගේජ් ප්‍රමාණය ගැන බලලා ඉන්න. අඩු මිල දෙන්න තරගකාරීත්වය නිසා ම baggage වල මිලත් අඩු කරල තිබුන එක් වරක. ඇමරිකාවේ ඉඳලා රා. පනහේ බෑග් දෙකක් ගෙනියන්න සාමාන්‍යයෙන් පුළුවන් වුණත් ඒක වතාවක දෙවෙනි බෑග් එකට ගෙවන්න වුණා
Thank you chanux bro today episode is very important for us.👍🏻👍🏻
Google Input Tools dan wada karanne ne neda ?
එක දැන් ගූගල් එකෙන් දෙන්නේ නෑ, ඒ වුනාට සමහරු ගාව සෙටප් ෆයිල් එක තියෙනවා.
@@nethsarawave setup file ekaka link ekak dannako?
@@nethsarawave eken monada karahne
@@anurawijesooriya1466 සිංහල ටයිප් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්... සිංග්ලිෂ් ක්‍රමයට ටයිප් කරන්න තියෙන්නේ.
Mama type karanne eken thama
Eka thama wada
හම්මෝ එකනම් ගොඩක් වටිනව chnux aiyee ඇත්තටම එකනම් කාටත් වටිනව school යන අයට ofis යන අයට ගොඩක හොද video එකක් good luck
❤️chnux bro❤️
Word වලදී නම් symbols කියලා option එකක් තියෙනවා. ඒකෙන් වෙන්නෙත් character map එක open වෙන එක තමයි.
ෂා නියමයි ....හොයා ගන්න බැරුව හිටපු දෙයක්....thanks chanux aiya ...
ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් අයියේ. Thank you...❤️
ගොඩාක් ස්තුතියි කෙටි වෙලාවක් තුල වැඩි දැනුමක් එකතු කළාට...
ගොඩක් ස්තූති #chanux අයියේ..🔥💯❤️
1st like comment Aiye Supiri video eka Aiye jaya veva
ඕනම කරපු Video එකක්... Thanks
atthatama godak honda video ekak.mata bari unu godak dewal man igenagattha me video eken.thank you very much.Issarahatath mewage honda videos karannaa.....
Great video. Please do more instructional videos like this. You cover the every aspect of technology. Good Luck for your future ❤
Hi
මට තිබ්බ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බුනා. බොහොම ස්තූතිය්. ගොඩක් වැදගත් උනා
Chanux, just start a channel for international community as well.. Something in English.. Appreciate your dedication and commitment.. Wish you all the Best
Your presentation is very good you dint vest our time thank bro......
හොය හොය හිටපු දෙයක්. තැන්කූ අයියාා...
Sakith Thathsilu mavath subscribe karan yanna
ayye mata sub ekak dannako.ahinsaka malli kenekge illimak
ගොඩක් ස්තූතී අයියේ..🙏
Teacher ta thanx karanawa. mama graphic designer kenk. mechchra kal type kale character map 1n. tnq aiya. deen mata issella wada wedi speed eken weda karanna puluwan. tnx a lot
ගොඩක් වටින video එකක්
Thank you...!
සුපිරි පිරි බ්‍රදර්‍ර.ඹයා ලස්‍සනට පහදල දෙනවා,සුභපැතුම්.
Any hints on how to type Palibhasa in Sinhala script in Windows 10? In the old writing, two consonants together (tt, jj, ss) were joined -- a "stop" was not used after the first letter. How does one do that? Once I download a font, how do I get it to write correctly. Surely there must be a more efficient way than laboriously typing in Unicode hexadecimal and then alt-X.
Video එක ගොඩක් හොදයි චනුක්ස් අයියේ... මටත් සිංහල ටයිප් කරද්දි ඔය ගැටලු ටිකම තමා ආවේ... අද ඒ ඔක්කොම විසදුනා....ස්තුති 👌💪
Sinhala unicode software නැද්ද ? Offline PC (win 8 , 10)
KDJ
Helakuru
Sinhala Tamil IME
Attam igengnn ona wunu deyak meka. Me video ek godak watinwa aiye.supiri. gdk dewal api dngtta👌
Facebook එකේ Display වෙන comments වල සහ Page එකේ තියෙන හෝ UA-cam එකේ Display වෙන සිංහල Font වෙනස් කරන්නේ කොහොමද? (FM-Malithi වගේ font එකක් දාගන්න ඕනා)
මිතුරා word එකේ හෙළකුරු වගේද ටයිප් කරන්ට පුලුවන්
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට.
How to remove 'Finalizing the string' text box in MS Word while typing in sinhala (2010 word )
Obata malle bohoma slhulhi danuwalh kirima lharuwan saranai api Katar rata sita 👍❤️
Patta chanux ayyii..video eka godak watinawa...1 comment 1viwe 1 like..☺☺☺☺😊😊😊😊
ua-cam.com/video/HCXT0DCQUtI/v-deo.html
සිංහල Keyboard කියල දුන්න ටික නියමයි!..👍👍👍👍
Excellent lesson. Thank you very much.
හොදයිද
පට්ට
එල ම්න් මාරම අසයි ඔයාගෙ video walata chanux
හොයපු දෙයක් ❤️Thank you bro
lol sinhala සමලිංගිකයි
පට්ට මචෝ...!!! ගොඩාක් ප්‍රයෝජනවත් video එකක්
Thank you for the video. Very helpful.
ගොඩක් වටිනවා, තවත් මේ වගේ විඩියෝ ම කරන්න බලන්න.
ගොඩක් වටින දෙයක්..❤️
ගොඩක් වටිනවා...නියමයි chanux අයියේ..👍👍
Phone ake kohamada karnne
Thanks malli, teach us about execel also
Thank you aiya........thawa thawath apita udau karata thanq😍🤗
Keyrep දාල type කරද්දි u එකයි s එකයි එකට type කරන්න බෑ. විසඳුමක් තියෙද?
Thank you! මට හැමදාම තිබුණු ප්‍රශ්නයක් තමයි ඉස්පිලි පාපිලි typing. හරිම අමාරුවෙන් symbols ගිහින් තමයි ගැහුවේ. ගොඩක් පිං, මේ දැනුවත් කිරීමට. Key rep දා ගත්තා දැන්.
මේ video එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් සිංහල ටයිපින් කරන්න ලේසිම විදි 3 ක් ගැන ua-cam.com/video/mY8Ddj4jDeU/v-deo.html
ගොඩක් ස්තූතී අයියේ.
Mobile phone eken sinhala typing document 1k hadagana wediya kiyla denna..pls
CHANUX BROO GAME PLAYING STEERING WHEEL EKAK REVIEW EKK ONE PLZZ.
Pencil (පැන්සල) කියල පුංචි සොෆ්ට්වෙයා එකක් තියෙනවා..ඒකෙන් නෝමල් ෆෝන් එකේ සිංහල ටයිප් කරන ක්‍රමයට ඕන තැනක ටයිප් කරන්න පුලුවන් (Photoshop,Microsoft Office) ඒ වගේම ෆොන්ට් ස්ටයිල්ස් දාන්නත් පුලුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..ට්‍රයි කරල බලන්න
Very useful brother 💪⚡❤️
Excellent Explanation brother Thanks....Be Happy
Ela Huawei mate 20 gana review oone
ane thank you aiya, tute ekak type karganna beriwa harima karadaren hitye
ෆට්ට වැදගත්!
හොය හොය හිටිය දෙයක් ස්තුතිය ගොඩක් .මැක් එකට මෙහෙමද?
gooood chanux you are the best and my favourite
peththappu kiyala Software akk tynwa akath hodai
FM Abhaya font එකෙන් ටයිප් කරපු Document එකක් Sinhala Iskola potha font එකට වෙනස් කර ගන්න ඕනෑ. ඉක්මනටම උත්තරයක් දෙන්නකෝ. Thank you
Chanux bro, CITS keyhelp appඑක නැතුව වෙන apps ??🙏
ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ ගැන ආඩම්බර වෙන්න ඕන කියල මම අද ඔබට කාකා ඒ වෙනුවට ඔරලෝසුව දෙස බලන විට අපට ඒ ගැන මම ආඩම්බර වෙන්න ඉඩ තියෙන විදියට වැඩ ටික කරගන්න එක අතට ගත්ත එක යවන්න කියල මට හිතුන වෙලාවට ඒ හීනෙට ඒ හීනෙට
Ela ela brother ‼️😍🤙🏾
thank you so-much ada video ekata.
kohomada key reft add karaganne kiyala punchi pehedili kirimak karanna puluwanda
Thank you so much..mn hoya hoya hitye wisthra tika❤️
How to avoid "Finalize the String" in Ms Word 2013 when typing Sinhala
A Lot of useful vedio.
Thanks broo 👍
සරල තේරුම් ගන්න පුළුවන් විදිහට
සිංහල ටයිප් පැහැදිලි කිරීම
පියවර කිහිපයකින් කලා නම් මීට වඩා වටිනවා කියලා හිතෙනවා
සමහර තැන් සංකීර්ණ නිසා තේරුම් ගන්න අමාරු උනා
ඉදිරියේදී පියවර වැඩි ගණනක් පැහැදිලි කරනවා නම්
ඔය පැහැදිලි කිරීම වඩාත් හොඳ ඉතිහාස ගතවීමත් වේවි කියලා හිතෙනවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
sisira wickramarathne
නියමයි මල්ලි ඉවර වෙනකම් බැලුවා....මට තියෙන ගැටළුව හැම computer එකේම keyrep නෑනෙ.speed එක හදාගන්න short cut පුරැදු වෙන්න හොදම font එක මොකක්ද...
Thank you!❤
Im.the first ..thanks chanux 🌷🌷🌷💖💖💖
supiri ayye
Thnq malli...this video is very helpful ..👍
ඇයි අයියේ එතකොට sinhala google input tool එක...? ඒකත් ලේසියි නේ... හැබැයි fonts වලට මාරු කරන්න නම් බෑ..
Google එකෙන් ඒ feature එක දැන් නවත්තලා මං දන්න විදිහට 🤔
ගූගල් ඉන්පුට් ටූල් එක වින්ඩොස් 1809 අලුත් අප්ඩෙට් එකට වැඩ කරන්නෙ නෑ
ඔව් ඒක තමා ලේසිම මන් දැනටත් යූස් කරන්නෙ ඒක
Font මාරු කරන්න පුලුවන්!.. unicode fonts දාගන්න සර්ච් කරල... හැබැයි ගූගල් ටූල් එක ඩිස්කන්ටිනියුඩ්.... පැන්සල වගෙ වෙන ඒව තියනව!
IME thama danata hodatama wada karaganna puluwan.font wala prashna th nane.
Thanks Bro... Very important video
තැන්ක් යූ චනුක්ස් අයියෙ
Israel Shooter1 mavath subscribe karanna
Supiri wadak.. Gd luck bro❤👈
මම විතරද ෆෝන් එකේ හෙලකුරු වල Voise පාවිච්චි කරලා ...
ඕන දේ එක පාර කියලා pc එකට දාගන්නේ 😌😌😌😌😌😌😁
0781015825 mis ekk ghnko aiya mt help ek ilgnn ona
Woow. Supiri video ekak bro.. supiri...👌👌👌👌
android නම් හෙලකුරු තමා
අනිවා bro හෙළකුරු
UA-cam videos text walata convert karanna puluwan සාර්ථකම ක්‍රමය mokakda?
Hey bro
👍👍👍විඩියො එක හොදට පෙහෙදිලිව කරනවා
මාවත් සබ්ස්ක්රයිබ් කරලා සපෝට් එකක් දෙන්න යාලුවනේ
මාව සබ් කරන අයව මමත් සබ් කරනවා..
සබ් කරා කියලා මේකට යටින් කමෙන්ට් එකක් දාපන් මචං යාලු නැත්තන් මට හොයාගන්න බෑ,
මල්ලි එල කිරි මම මගෙ චැනල් දෙකෙන්ම සබ්කලා. මට සබ් නැතත් කමක් නෑ. ඔයාගෙ වීඩියෝ ටිකක මම බැලුව. සුපිරියි. Just travel sri lanka මගෙ instergram id එක. ඔයා කොහොමද instergram ඉන්නෙ
aiiya mage ekath subscribe karala videos balanna
@@thekathapotha damma machan
@@justtravelsrilanka3640 travel_with_nimesh
Thankz machan thankz mamat damma bokka
@@TravelWithNimesh subcribe ok bro
dear chanux aiye..you saved my day. mn use kare helakuru programme ekamai mage laptop eketh. namuth eeken photoshop wage software wlt ganne naha unicode siddiya nisa. dan mn dnnw how to type sinhala like a pro. good luck sir
2 🙂
Thanks very useful. keep going.
🙏❤️
stotiy manika oka mata godak watinawa suba alut awruddak wewa aiya
නියමයි.......... සුපර්.........
First
ගොඩක් වැදගත👍. ස්තූතියි
Unicode වල font වෙනස් කරන්න බැයි ඇයි?... දැන් unicode font styles ගොඩක් තියනව.... Iskoola Pota, Malithi Web, Bhashitha, Kaputa, Dinamina, Nirmala UI, Noto Sans Sinhala ඉස්සර ඉඳන් තිබ්බ.... දැන ඊට අමතරව තව ගොඩාක් තියනව!... ඒවත් google කරාම එනව!.. ICTA එකෙත් තියනව..... document වලදි ඒ style ටික ඇති... අද කාලෙ unicode නොවන fonts document වලදි මෙහෙම promote කරල වැඩක් නෑ, graphics work වලදි ඇර! මොකද පරණ සිංහල fonts කියන්නෙ ඇත්ත සිංහල fonts නෙමෙයි, සිංහල විදිහට පේන ඉංග්‍රීසි fonts!!!!
Sinhala (and Tamil) Unicode Fonts @ ICTA
www.icta.lk/fonts/
*ගඟ ළඟ මේ අකුරු ටයිප් කරන්නේ කොහොමද?*
දකුනු Alt Key එක සමග ග ද type කරන්න
nox player ekata sinhala key board eka dganne kohmada ane ekatath vdeo ekak karnk
මටත් මේක සාමන්‍ය දෙයක්. ඒ්ත් මම මේක ඉවර වෙනකම් බැලුවා
මාර වටිනවා මල්ලි තැන්කිවු very much