කොඩි ගහ යට අවසන් කරපු කනත්ත පාර | Kanaththa paara (චූටි කාලේ අපි)

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 136

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 місяців тому +110

    🔥ජගත් මනුවර්ණ 🔥
    මෑත කාලයේ අසීමිත ප්‍රේක්ෂක ආකර්ශණයක් තමන් සතු කරගත්
    වාසනාවන්ත දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් ✌✌🫡🫡👍👍🙏🙏🙏🙏

  • @usansew782
    @usansew782 11 місяців тому +27

    කොඩිගහයට ඉවරයි,අවුලක් නෑ... හැමදාම සින්දු අහන්න #අර්ජුමාන්ව ඉතුරුකරා🖤

  • @udaraaravindadesilva5232
    @udaraaravindadesilva5232 11 місяців тому +7

    අනුර කුමාරගේ අන්ඩුවක මේකේ ඉතිරි ටික බලන්න ලැබේවා....🙏🙏🙏🙏

    • @kalu.83
      @kalu.83 10 місяців тому

      😂😂😂😂😂

  • @sandeepbro8342
    @sandeepbro8342 11 місяців тому +46

    මේ කතාව නම් වෙනම රහක් තියෙන්නේ ජගත් අයියා කියන්නේ කැමතිම චරිතයක් තමා (sri lanka prabhu dev) ❤❤❤

  • @iranganiwijerathna
    @iranganiwijerathna 11 місяців тому +13

    මෑත කාලයේ හිතට දැනුන වැදුණු සුපිරිම සුපිරි ටෙලියක් තමයි කොඩිගහයට.ජගත් මනුවර්ණයන්ට හදපිරි ස්තුතිය.ඒ වගේම නැවතත් අපි මෙවැනිම සුපිරිම සුපිරි නිර්මෑණයක් බලාපොරොත්තු වෙනවා.❤️❤️❤️❤️❤️❤️

  • @amalipriyangika5616
    @amalipriyangika5616 11 місяців тому +20

    ලංකාවේ පාදඩ දේශපාලනය නූල් පොටකින් වසා ගත් අමු හෙලු⁣ව නිරුවත් කළ.සහෘද ජගත් මණුවර්යාණනි පතන්නෙමි හදවතින්ම පැතුමක් කලා ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න කියා. 🙏❤️

  • @ShagiDhnu
    @ShagiDhnu 11 місяців тому +14

    හදවතින්ම කීවොත් උපන්දා ඉදන් මතක කාලෙක ඉදන් බලපු ෆට්ටම ටෙලිඩ්‍රාමා එක 🙏🙏🔥 හදවතින්ම ස්තුතිය මනුවර්ණ අයියේ 💚

  • @SinhalaNostaglicMusic
    @SinhalaNostaglicMusic 11 місяців тому +4

    ෆිල්ම්, ටී.වී ශෝ එක්ක ඊට අදාල කලාත්මක සංස්කෘතියක් බිහිවෙන්නේ කලාතුරකින්. බටහිර නිර්මාණ වලත් මේ දේ වුණේ කලාතුරකින්. ඒත් අපේ ලංකාවේ 'කොඩි ගහ යට' ඒක කරා. මාර සතුටුයි. මෙවැනි නිර්මාණ අනාගතයෙත් පවතීවා.

  • @s.k.jayawardana8712
    @s.k.jayawardana8712 11 місяців тому +6

    කාලයකින් බලපු වැඩ්ඩෝ ගොඩාක් හිටිය සුපිරියක් තමයි ❤❤

  • @saraththennakoon2821
    @saraththennakoon2821 11 місяців тому +5

    පටිට නාට්‍යයක් ජගත් මනුවර්න ❤❤❤❤

  • @PrabhathMadushanka-e5x
    @PrabhathMadushanka-e5x 11 місяців тому +3

    කොඩිගහ යට ගහපු පට්ටම සින්දුව...❤️❤️❤️

  • @ThilakSusantha-mj6eh
    @ThilakSusantha-mj6eh 11 місяців тому +2

    නාට්‍යයක් ඇද ඇද යන්නෙ නැතිව ඉවර කරල අලුතින් ලස්සන එකක් පටන්ගන්න එක වටිනවා ලස්සන කතාව ක් දුන්නට තුති නියමයි එල

  • @Pasindu_Dilshan.
    @Pasindu_Dilshan. 11 місяців тому +14

    හිතුවෙතුවත් අවසානයක් හැබැයි ☹️💔 මොනා උනත් සුපිරි ආසාවෙන් බලපු කතාව ❤

  • @samanthifernando2284
    @samanthifernando2284 11 місяців тому +2

    සීනීබෝල කතා වලට ඉඩ නොදී ආදර්ශමත් මේවගෙර් අතා හැම චැනල් එකකම බිහිවෙවා..රගපාන හැමෝම හරිම දක්ශයි. ජගත්...දිල්හානි..කලු..👍👍 සම්මාන හිමිවිය යුතුයි..දෙරනේ යන කතා වලට නෙමේ මේවගේ කතා බලන්න ලමයිවත් හුරු කරන්න...🙏🙏🙏

  • @අතල්ලොකයයි
    @අතල්ලොකයයි 11 місяців тому +1

    කොඩි ගහ යට දෙක ඔනි❤

  • @db3836
    @db3836 11 місяців тому +12

    Act කරන ගමන් Direct කරනවා 🔥 මනූ අයියේ පට්ට Script එකකට direct කරපු teledrama එකක් ❤ ITN එකේ ගහන කතා වෙන Chennel වලට සමාන කරන්න බෑ කොහොමත් 🔥 ඉස්සරහටත් මේ වගේ teledrama ඕන අපිට ❤ කතාව end උනාට ආපහු පාරක් මුල ඉදල බලනව කියල හිතහදාගෙන ඉවරයි දැනටමත් මමනම් 😌❤️

  • @nimalifonseka122
    @nimalifonseka122 11 місяців тому +3

    නියමයි! හරිම ලස්සනයි! අවසානය නියමයි අපිවක් නැටවෙනවා.
    ඩිල්හානි අක්කාව දැක්කෙම නැහැ. එයත් හිටියනම් නියමයි.

  • @loftdumidu
    @loftdumidu 11 місяців тому +6

    දිල්හානි ගෙ රන්ගනයට, ඒ පරිණත හැකියාව අසමසම පෞරුෂයට ❤❤❤❤❤

  • @aaindians
    @aaindians 11 місяців тому +17

    කලු අවේ නෑනේ 😢

  • @asithaperera1706
    @asithaperera1706 11 місяців тому +2

    මං ඉන්නේ පිට රටක පවුලෙ අයගෙන් ඇත තනි වෙලා.. සතියෙ අන්තිම වෙනකන් බලන් හිටියේ මේක බලන්න සතියම නොදැනි ගෙවුනේ මේක නිසා ආදෙරයි ඡගත් අයියේ❤

  • @sunithafernando7638
    @sunithafernando7638 11 місяців тому +3

    කෝ අප්පා අපේ කලූ.

  • @KrishanHarshana-hy2qo
    @KrishanHarshana-hy2qo 11 місяців тому +4

    ජගත් මානුවර ඇත්තටම සුපිරි වැඩක් කොඩි ගහයට ..තනමල්විල කොල්ලෙක් .කුබියෝ .........තව එ වගෙ නාට්‍ය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ❤❤❤

  • @charith3892
    @charith3892 11 місяців тому +8

    seelan ge dance eka dakapu aya me paththta

  • @loftdumidu
    @loftdumidu 11 місяців тому +3

    ජගත් , නදීශා, දිල්හානි පිස්සුවක් ඕයි. ආදරෙයි ඒ විශිෂ්ඨ රන්ගනයට.❤❤❤❤

  • @chamindaprasad3041
    @chamindaprasad3041 11 місяців тому +20

    සුපිරි කතාව ..part -2 එනකල් බලාගෙන ඉන්නව ❤

    • @sheelakuwt252
      @sheelakuwt252 11 місяців тому

      Aniwaaaaa❤❤❤❤

    • @ChamahtChamaht
      @ChamahtChamaht 11 місяців тому

      අනිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 11 місяців тому +4

    ජගත් මනුවර්ණ සහෝ..නැවත එන්න සුවිශේෂ නීර්මානයකින් අපිව පිනවීමටත් ඇමතීමට ත්.අප සිටින තැනින් අපව ඔසවා තබන නිර්මාණය කින්

  • @surekarupa
    @surekarupa 11 місяців тому +1

    බලමු ටෙලිනාට්‍ය ගනන කොච්චරද කියන්න බැ හැබැයි මේ නාට්‍ය තරම් හොද නාට්‍යයක් බැළුවමයි ආදරෙයි කොඩිගහයට හැමෝටම ❤❤❤❤❤

  • @SumedaWellambage
    @SumedaWellambage 11 місяців тому

    සුපිරි

  • @thanujakumarai7658
    @thanujakumarai7658 11 місяців тому +1

    ලංකාවේ ජරා දේශපාලනය සහ දේශපාලන තක්කඩින්ගේ බොරුව ටෙලිනාට්‍යකින් රටට ,ලෝකයට පෙන්වා දුන්නා ස්තූතියි සම්මාන ලැබිය යුතු චරිතයක් සහ නිර්මාණ

  • @loftdumidu
    @loftdumidu 11 місяців тому +4

    ජගත් උබට ආරක්ෂාව ඕන නම් අපි එන්නම් මේ කතාවෙ ඉතුරු ටික මීට වඩා සුපිරියට අපිට දීපන්බන්😢😢😢

  • @karunathilakashalu972
    @karunathilakashalu972 11 місяців тому

  • @udayamahesh4150
    @udayamahesh4150 11 місяців тому +3

    එක එක කාලෙට විවිද පාට මාරැ උනා එක හොටු පෙරන රනිල් සජිත් වගෙ උදවිය 75ක් පාලනෙට ගිහින් අපෙන් අහනො රට බංකොලොත්ලු 😂

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 11 місяців тому

    Patta Jayawewa siyalu denata

  • @666productionss
    @666productionss 11 місяців тому +5

    අර්ජුමාන් on Fire💥💥😅😊

  • @upendradesilva3495
    @upendradesilva3495 10 місяців тому

    අයියෝ සාමි..නියමයි 👌👌👌විශිෂ්ටයි..Arjuman is a rarely seen intelligent spiritual singer and a performer..carefully studies the audience and creatively blends instant variations to the song (wich is not easy)..he also seems to be open minded easy going and a respectful character..Lionel Richie is a personal friend of mine 🤠🤠🤠..hope one day i would meet Arjuman..untill then will wish him good luck 👍👍👍..WUDS🙏

  • @CharakaUsitha-ie7ps
    @CharakaUsitha-ie7ps 11 місяців тому

    මරු යකෝ 🖤

  • @tharindusammana959
    @tharindusammana959 11 місяців тому

    ලස්සනට කියනවා

  • @marinchamaree3807
    @marinchamaree3807 11 місяців тому +5

    Next level ❤

  • @gayansameera364
    @gayansameera364 11 місяців тому +6

    E unata mechchara ikmanata iwara wei kiyala hithuwe ne😢❤❤

  • @prathibalakmali5484
    @prathibalakmali5484 11 місяців тому

    Jaya wewa okkotama ❤

  • @surekarupa
    @surekarupa 11 місяців тому +2

    ජගත් මනුවර්ණ 🔥 🔥🔥🔥

  • @rk-gn3bl
    @rk-gn3bl 11 місяців тому +2

    ජගත් මනුවර්ණ ❤ඊළඟ කොටසත් ඕන...

  • @sameerajayasundara6333
    @sameerajayasundara6333 11 місяців тому +4

    මුන් ඔක්කොම යාළුවො මල්ලි 😅😅😅

  • @Kvlogv09
    @Kvlogv09 11 місяців тому +2

    අර කන්ටේනර් පෙට්ටිවල තිබ්බෙ මොනවද කියාපියව් 😖😖😖😖😢😢

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 11 місяців тому

    ඊළග කොටස ඊළග ආණ්ඩුවෙන් ❤

  • @ravanking9865
    @ravanking9865 11 місяців тому

    සුපිරිම නලු නිලි සෙට් එක. කොහොමද ඕකට සාරංගලා දෙවෙනි ඉනිම සෙට් එක බැස්සානම් 😅😅😅😅

  • @Nithi-r1g
    @Nithi-r1g 11 місяців тому +4

    මේකතාව මේ විදියට ඉවර කරපු එකට මුකුත් කියන්න බෑ මොකද මේ කතාව පෙන්නන්නෙ කවදාවත් ඉවර නොවෙන හැමදාම සිද්ද වෙන දෙයක් නිසා

  • @anndevika1605
    @anndevika1605 11 місяців тому +1

    Ape Arjuman samajawadi kollek.. varadi than walata ithale vidinawa

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 11 місяців тому

    ඒ party එකත් ඉවරයි..

  • @MalakaJayasingha
    @MalakaJayasingha 11 місяців тому +3

    ජගත් මනුවර්න❤❤ජය

  • @kavindudilshan046
    @kavindudilshan046 11 місяців тому +1

    ජගා...උබ පොරක්.🖐️

  • @e.m9476
    @e.m9476 11 місяців тому +5

    පොලිස් මැඩම්ගෙන් පෙන්නුවෙ අර මාතර පොලිස්. නෝනාද. අනුන් අල්ලපු මිනිස්සු තමන් ඇල්ලුවා වගේ රගපාන😂

  • @nilanchamakauduwella991
    @nilanchamakauduwella991 11 місяців тому

    පට්ට කියවීමක්

  • @AVsFan2022
    @AVsFan2022 11 місяців тому +4

    ඇත්තටම කොඩි ගහ යට අවසන් කලේ කනත්ත පාර සිංදුවද?

  • @Pradip555-n2e
    @Pradip555-n2e 11 місяців тому +2

    Kiyanna wacgana na kodigahayata kiyanne wenama ekk.ape ජගත් kiyannema brand ekk.❤

  • @nimalifonseka122
    @nimalifonseka122 11 місяців тому

    හරිම ලස්සනයි !!

  • @sheelakuwt252
    @sheelakuwt252 11 місяців тому +1

    Wowo......❤❤❤❤

  • @PradeepsisiraKumara-iw8td
    @PradeepsisiraKumara-iw8td 11 місяців тому +2

    news band එක ගේන්න තිබ්බේ

  • @nishadivlog9300
    @nishadivlog9300 11 місяців тому

    Set ekatama ❤

  • @ushithamadushan9559
    @ushithamadushan9559 11 місяців тому +8

    අන්තිමට වෙච්ච දේ හිතා ගන්න බැරි වුනා

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 11 місяців тому +2

      මහෙශ් රටින් ගියා වයිෆ් බබා එක්ක. හොර ඝනයෝ රට පාලනය කරනවා . නෙවිල් තමයි රාජ්‍ය දේසපලනය පාලනය කරේ.😂. ශානී මැරුවා ඇමතිගේ පුතාගෙ සෙට් එක.😂රට ජාතිය වෙනුවෙන්. . ඊලග පරිච්ඡේදය කියන්නෙ ලාංකීය දේසපාලුවන් යතාර්තය බන්.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 11 місяців тому +2

      හොර ඝනයා ලග හිටියේ හිරෙන් ඇවිත් මහන වෙලා නෙවිලට විස්තර දෙන ඔත්තු කාරයා.රටම පාලනය කරන්නේ නීතිය ඇතුලු හොර ගනයො

    • @ramanisingh5940
      @ramanisingh5940 11 місяців тому

      ​@@beragalawindchillcottage1699එහෙම ඒවා කොහෙද පෙන්නුවෙ?
      වයිෆුයි පියලුයි අත්අඩංගුවෙ කිව්වෙ .

  • @asitharathnayake2328
    @asitharathnayake2328 11 місяців тому

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @dammikathushara6807
    @dammikathushara6807 11 місяців тому

    මුන් ඔක්කොම යාළුවෝ මල්ලී 😅❤❤❤

  • @chamoda9910
    @chamoda9910 11 місяців тому

  • @thilinikanchana261
    @thilinikanchana261 11 місяців тому

    jagath manuwarna❤🥺 niymai set ekama ..ragapamak kiyala kisima welawaka hithune na❤

  • @sisiraadikari3722
    @sisiraadikari3722 11 місяців тому +2

    කිසිම වැද ගැම්මක් නැති අවසානයක්

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 11 місяців тому

      සෑම අවසානය ක්ම අලුත් කතාව ක ආරම්භයක් .එය ප්‍රේක්ෂකයා ට හිතන්න ඉතිරි කලා වෙන්න පුළුවන් .එය විශිෂ්ඨ කතාවක ස්වභාවයයි

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 11 місяців тому

    ❤❤❤

  • @Trisha92-z2n
    @Trisha92-z2n 11 місяців тому

    Ai ane iwara kale . Hoda kata wadi dura adinne nane .

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 місяців тому +6

    Arjumaannn....❤❤❤❤❤❤
    Outstanding performance 💞💞 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ✌✌✌✌✌✌✌✌✌✌✌✌✌
    🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡

  • @dulanjaleedulee1339
    @dulanjaleedulee1339 11 місяців тому

    Ane kalu nani

  • @වීරපුරමනුසත්පදනම

    කතන්දරයක් කිව්වා වගෙ😂

  • @NUWANKOR
    @NUWANKOR 11 місяців тому

    😍

  • @dammithalwatta437
    @dammithalwatta437 11 місяців тому

    Yako dinduwa kanne moko

  • @Sweet-Memories-Collection
    @Sweet-Memories-Collection 11 місяців тому

    Part 2 one

  • @CHILOLK
    @CHILOLK 11 місяців тому +13

    මූම සිංදුව කියලා දැන් මූම කනවා 😂😢

    • @thimiraakash9024
      @thimiraakash9024 11 місяців тому +9

      අනේ බන් live performance එකකදී original විදිහටම kynna one kyla ekk na gono

    • @CHILOLK
      @CHILOLK 11 місяців тому +3

      Ane yako mu kiyapu eka balapn itn kodigaha yata live kiyana eka .eka ft . meke ka gahanawane

  • @malithsameera6762
    @malithsameera6762 11 місяців тому

    ඉවරයි ද බං 😢

  • @NilakshiRamendri
    @NilakshiRamendri 11 місяців тому +3

    Police Madam

  • @Yt-xw2qu
    @Yt-xw2qu 11 місяців тому +1

    End eka melo wedak ne

  • @judeethpererajudeethperera2769
    @judeethpererajudeethperera2769 11 місяців тому

    Kawda ban mu ape❤ penkapage❤ dassage malle waget ban😂😂😂😂

  • @udayamahesh4150
    @udayamahesh4150 11 місяців тому +98

    ඉලගෙන් ජන්දෙන් අනුර කුමාර ජනපති උනානං රට සම්පුර්නයි❤

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 11 місяців тому +6

      Ammo 😂

    • @pasindunaween2961
      @pasindunaween2961 11 місяців тому +11

      එච්චරයි අඩුවට තිව්නේ. 😂😂

    • @rosejayasekara850
      @rosejayasekara850 11 місяців тому +3

      😂😂😂

    • @tharusharathnayake8011
      @tharusharathnayake8011 11 місяців тому +4

      ohoma kiyalamai ned ubala gotawa genweth moda baiyo den jeppo wela 😂😂😂😂

    • @aaindians
      @aaindians 11 місяців тому +4

      රනීනිනිල්❤❤ තමයි ජනාධිපති 😅

  • @KumaraAbagala
    @KumaraAbagala 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthed8214
    @wasanthed8214 11 місяців тому +2

    Kalu.??????

  • @AshanUdayanga-tn6fw
    @AshanUdayanga-tn6fw 11 місяців тому

    1.25x speed😂

  • @MrYaka-mc6lq
    @MrYaka-mc6lq 11 місяців тому +2

    තමන්ගෙම සින්දුව හානවනේ😅

  • @Anything_Srilanka
    @Anything_Srilanka 11 місяців тому

    දෙවෙනි කොටසක් ලොවෙත් ඇති

  • @Madhushaofficial
    @Madhushaofficial 11 місяців тому

    කතාව ලස්සනයි ඒත් මේ හරකෙක් වගේ තප්පුලන සිංදුව කැතයි.

  • @dushananuradha-zw7vp
    @dushananuradha-zw7vp 11 місяців тому

    OIC mahatthaya thawama deal wage Seelan ekka

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 11 місяців тому +1

  • @nipunakaluarachci9107
    @nipunakaluarachci9107 11 місяців тому

    ❤️

  • @oshadavirajpeiris9386
    @oshadavirajpeiris9386 11 місяців тому

    ❤❤❤❤

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤