Mhidin Beg Best Of Collection | මොහිදීන් බේග් බොදු බැති ගී එකතුවක්

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @sunilshantha8970
    @sunilshantha8970 8 місяців тому +24

    මට අවුරුදු 13 මම මේ සින්දු තාම අහනව. මම ඒ සින්දුවලට හරි කැමතියි.ඒවට ඇඩෙනවා. මොහිදින් බෙග්ට ස්තූතියි අපිට මේ සින්දු දුන්නට .බොහොමත් ස්තූතිය පිරිනමනවා

  • @thushanekanayake1783
    @thushanekanayake1783 Рік тому +92

    ශ්‍රී ලංකාවේ ගායකයෝ ලක්ෂ ගණන් ඉන්නවා. හැබැයි පෝයට පන්සලේ සැදැහැ සිතින් අහන්න පුළුවන් තව අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් ගියත් makenne නැති සින්දු තමයි big මහත්තය කියල තියෙන්නේ. එහෙම ජාතික වගේම ආගමික වස්තු

  • @samithawasitha5466
    @samithawasitha5466 8 місяців тому +8

    Godak mihiri , hariyata ahan innakota hithata loku sanasimak danenawa 🙏🙏🙏 මොහිදීන් බෙග් mahaththyo oyata godak pin🙏❤️

  • @sanathwickramarachchi205
    @sanathwickramarachchi205 9 місяців тому +175

    මුස්ලිම් ජාතිකයෙක් වුවත් බෞද්ධ ගීත වලට උනන්දුවක් දැක්වීමතුලින් අපට කිවහැක්කේ බුදුන්වහන්සේ දේශනාකල ධර්මය සෑම මනුස්සයෙකුටම සමීප හිත සන්සුන් කරන බව මොනවට ඔප්පු කරයි. මෙම සිංදු බොහොමයක් අප සමාජය යහමඟට ගෙන ඒමට උපකාර කරන බැවින් හා ජාතින් අතර සංහිඳියාව ඇතිකිරීමට උපකාරවේ. එමනිසා එම පිනෙන්ම මෙතුමා සුගතියේ ඉපදීමට උපකාරීවේ. නිවන්සුව ලැබේවා !

    • @ShehanSanjana-rd1kt
      @ShehanSanjana-rd1kt 6 місяців тому +5

      Ha ah😂

    • @vijayafernando1
      @vijayafernando1 6 місяців тому +2

      No other country in the world has achieved this level of peaceful harmony. Harmony that is shattered by those whose greed is sometimes stronger.

    • @KaviduKavidu-tw7wo
      @KaviduKavidu-tw7wo 6 місяців тому

      😅😢

    • @somathilaka9726
      @somathilaka9726 4 місяці тому +3

      මුස්ලිම් උනත් ඔහු දෙවියෙක්

  • @janindukavinda6484
    @janindukavinda6484 2 роки тому +191

    අමරණිය හඩක් වේ නම් මේ සිරිලක ඒ "අල්හාජ් මොහිදීන් බෙග්" විසින් ලෝ තලයට මුසු කල මේ හඩයි.

  • @rohanprasanga2656
    @rohanprasanga2656 Рік тому +166

    බුදුදහම ගැන මිනිස්සුන්ට ස්‍රද්දාව ඇතිවෙනව මේ සිංදු අහද්දී, එතුමා දැන හෝ නොදැන අදටත් පිං පිරෙන පුන්‍ය කර්මයක් මේ එතුමා කරගත්තු❤

  • @Hasinihasini-fy9wm
    @Hasinihasini-fy9wm Рік тому +75

    මට අව්රැදු16මත් අහන්නෙඔයාගෙසිංදු

  • @දනුබේබ්
    @දනුබේබ් 10 місяців тому +78

    2024 අහානවා ❤❤❤ බුදු හාමුදුරැවාන්ගෙ සින්දු ඔබට නිවාන් සුව ❤ පියානෙනි

  • @warnalathaperera8120
    @warnalathaperera8120 Рік тому +47

    අදත් අපි අහන්නෙ ඔබලාගේ ගීත තමයි ඒ ගීත වලට සම කලහැකි ගීත තවත් නැහැ ඒ දශකයේ ගීතවල රස කියා නිමකල නොහැක

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 6 місяців тому +15

    මෙතුමා බෞද්ද යනට කල මහගු සේවයට ගෞරවයක් යුතුකමක් කලගුන සැලකිමක් වසයෙන්,,, එතුමාගේ හඩ අදටත් අප ශුවනයට මග පාදන එතුමාගෙ පුතනුවනට රජ්‍ය.අනුගුහය ලබා දි යමි වටිනා සහනදායි යුතුකමක් ඉටුකරන ලෙස බුද
    සාසන ඇමති තුමන්ට යොජනා කරමි.

  • @sachinkosala4452
    @sachinkosala4452 Рік тому +54

    මුස්ලිම් උනාත්🥺හරි ලස්සනට බුදු දහමේ සිංදු ගායනා කරනවා..ඒතුමා ලංකාවට ආපු මැනිකක්

  • @wijayabandara9810
    @wijayabandara9810 6 місяців тому +16

    බුද්ධාගම වෙනුවෙන් සිදුකල මෙහයට ණයගැති යි සසර ගමන කෙටි වේවා

  • @jagathliyanage789
    @jagathliyanage789 Рік тому +121

    මගෙ තාත්තා අසම සිංඩු තාමා මොහිදීන් බෙග් ගෙ සිංඩු මත් හරිම අසම සංඩු ඔබතුමාට නිවන්සුව යලි අප අතර ඉපදෙවා

    • @KalumParera
      @KalumParera 5 місяців тому +1

      Pala Pala do

    • @GihanManohara
      @GihanManohara 3 місяці тому

      සිංඩු නෙමෙයි ඕයි සින්දු 😢

  • @asankadilhani3945
    @asankadilhani3945 2 роки тому +109

    සත්තකින්ම .ලස්සන අහන්න අහන්න කවදාවත් එපා නොවෙන අර්ථවත් සිංදු...

  • @nihalbandula8247
    @nihalbandula8247 Рік тому +25

    මෙතුමාගේ ගීත වලින් පන්සල් ගිහින් බණක් ඇහුවා වගේ අරථ රසය ඊලඟට සංගීත සන්දර්ශණ යක් බලන්න ගියා වගේ ගීතවත්බව බෝ මලුවක භාවනා කළා වගේ සිතේ නිවීම විස්තර කරන්න වචන මදි!!!

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 6 місяців тому +4

    මෙි සින්දු අහද්දි පන ගියත් දුකක් නැහැ.හිතට දැනෙන සැනසිිම කියල නිම කරන්න බැහැ.

  • @amthasinda6757
    @amthasinda6757 6 місяців тому +3

    බුදු පියාණන් වහන්සේ මේ විශ්වයේ වැඩ ඉන්න බව තවත් දැනෙනවා ඔබතුමාගේ ගීත ඇහුවම සාදු සාදු සාදු බුදු දහම හැමදාම ජීවමානයි ඒ වගේම ඔබ තුමාගේ මේහඬ ඔබ තුමා මේ ලෝකේට බිහිකල ආදරනිය ඒ දෙවිවරු දෙපලටත් මේ පින ලැබෙන්න ඕන පිනට ලැබුණ හල සාදු සාදු

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 6 місяців тому +40

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු තමයි ඉතින් මොන ආගමක ඉපදුනත් බොදු ගීත ගායනා කරන්න එතුමට පිනකටමයි ඒ ලස්සන කටහඩ ලැබිලා තියෙන්නෙ සදා අමරණීයයි ඔබතුමා ඔබතුමා රැස්කර ගත්තාවු යම් පිනක් ඇද්ද ඒ පිනෙන් නැවතත් උතුම් බුද්ධ සාසනයක බෞද්ධයෙක් වෙලා ඉපදිලා මේ සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව උදා වේවා 🙏🙏🌻🌻

  • @lalitamaleni8996
    @lalitamaleni8996 Рік тому +94

    දසදහසක් බොදු හදවත් ගීත රසයෙන් නැහැවූ පිං බෙලෙන් පැතූ සුගතියකට පත්වේවා..!!!

  • @ShiraniMithla
    @ShiraniMithla 6 місяців тому +4

    මෙ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.මේකට මම අදහසක් එකතු කරන්න කැමති.මෙතුමාට කරන සාදාරයක් වශයෙන් මෙතුමාගේ පුත් වන ඉශාඩ් මොහිදීන් බෙග්ටත් තැනක් දෙන එක.මොකද හැම පන්සලකම හැම දානෙකම හැම තොරනකම ඇහෙන්නෙ මෙතුමාගේ ගීත නේද එතුමාටත් අපි ගරු කරමු නෙද

  • @sachinkosala4452
    @sachinkosala4452 Рік тому +67

    අවංකෙන්ම මේ සිංදුවලට ඇඩේනවා🥺💔ඔයාලටත් ඒම තමයි කියල මං දන්නවා

  • @miranperera4916
    @miranperera4916 7 місяців тому +46

    මොන තරම් ගායකයෝ හිටියත් අදටත් වෙසක් පෝයට අහන්න තියෙන්නේ මොහිදින් බෙග් මහතාගේ මේ ගීත විතරයි ❤❤❤

    • @linalll1646
      @linalll1646 6 місяців тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gaminijayalal7304
      @gaminijayalal7304 6 місяців тому

      1213.good.good.good.

  • @MadushaniKaushalya-mr8dt
    @MadushaniKaushalya-mr8dt 8 місяців тому +28

    බුදුන්ගේ අමා ධර්මය ගැන ලොවට ලෝවැසියනට මේතරම් ලස්සනට ගීතයෙන් හදවත්වලට පුදකරන්න ඔබතුමාතරම් සමතෙක් නැත.මතු සසරේ බුදුන් දැක නිවන් දකිත්වා...බුදුගුණ ජීවමාන මෙන්ම ඔබතුමාග් හඩ ද අප අතර ජීවමානය...

  • @dinukabandara5978
    @dinukabandara5978 Рік тому +10

    Ishak beg sir thaththage nama geniynw dn .respect ❤.2023 me song ahna man

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 11 місяців тому +12

    Asam. Gayakayek. Methuma. Lagannau. Hadaken. Desawa n. Penawana. Obata. Ama. She🌼🌼🌼🌼🌼

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 6 місяців тому +10

    ජාතියේ පිනට පහලවූ ඔබ වැනි යුග පුරුෂයන් නිසා එදා නිර්මල දහම රට තුල බැබලුනා. අද වනවිට පහල වන මිත්‍යා දෘෂ්ටික පිලිළ නිසා ශාසනයම විනාශ වෙමින් පවතී. අපි අභාග්‍ය වන්තයි. ඔබ භාග්‍යවන්තයි. බෙග් මාස්ටර් ඔබට නිවන් සුව පතමු ❤🎉🎉🎉🎉

  • @prem6610
    @prem6610 Рік тому +21

    මොහිදීන් mahathmata බුද්ධාගම කෙරෙහි දැඩි viswasayak tibuna enisai එතුමාට supprasidda katahandak pawathune ethumata niwansuwa pathamu

  • @pemachandra4441
    @pemachandra4441 2 роки тому +107

    මට මෙතුුමා⁣⁣ගෙ සිංකදු කොචිචර ඇහුවත් අැති වෙන්නේ නැහැ.මෙතුුමා⁣⁣ට නිවන් සැප ලැබේවා.....!!!

    • @ggghd-nk2zb
      @ggghd-nk2zb Рік тому +2

      මමහාරිආසයිමොසිදූවලට

    • @SumathiPathirana-mu3jw
      @SumathiPathirana-mu3jw 7 місяців тому +2

      MATUMATA...NIWAN...SAPAMA.....LABAWA.WA..........

    • @saurupi3733
      @saurupi3733 7 місяців тому

      Q​@@SumathiPathirana-mu3jw

    • @sanjeewakarunrathna6828
      @sanjeewakarunrathna6828 6 місяців тому +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻hodama sendu. 🖐🏻

  • @d.patabandige4937
    @d.patabandige4937 2 роки тому +29

    වෙනඡාතියක උනත් ඔබතුමාට බුදු පිහිට ලැබුණ සත්‍ය එයමයි

  • @SherlyBibile
    @SherlyBibile 9 місяців тому +3

    Rachakayatath Gayakayatath sangeethaya sapayu siyalu denatath pin.

  • @lalranjith7320
    @lalranjith7320 Рік тому +47

    සියලු ලෝක සත්වයාට. සම්මා සම්බුදු සරණයි.

  • @sarahsad8490
    @sarahsad8490 2 роки тому +70

    ඔබතුමා මෙලොවින් ගියත් ඔබේහඩ ....යලි අපි අතර ඉපදේවා මගේ පැතුමයි නිවන්සුව

  • @lasanthakumara2641
    @lasanthakumara2641 8 місяців тому +17

    ශබ්ද රසය , අර්ථ රසය ,සංගිත රසය එකට ❤❤❤❤❤

  • @NishanChathuranga-nl5dl
    @NishanChathuranga-nl5dl 6 місяців тому +2

    ඔබ තුමා නම් අනිවාර්යයෙන් ම දෙව්ලොව ඉපද ඇත. ඔබගෙ හඩින් ගැයු මෙ ගි කොතරම් මිනිසුන් ගෙ හදවත් සුවපත් වන්නට ඇද්ද .අදරත් ඔබ අමරණීය මිනිසකු වන්නෙ ඒ නිසාමයි . . ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා

  • @deevideevi4748
    @deevideevi4748 2 роки тому +161

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති 🥰අහන්න අහන්න ආස හිතෙන 😍කවදාවත් අමතක නොවන ❤️සදා අමරණිය 🙏සින්දු සහ ගායකයා 🙏❤️❤🙏🌹🌹🌹

  • @sanathsanath8123
    @sanathsanath8123 6 місяців тому +15

    මෙන්න ගායකයෝ. දැන් කාලේ ඉන්න උන් වාගේද.බල්ලෝ උඩ බුරනවා වගේ දැන් ඉන්න උන්

  • @ksmrthn4860
    @ksmrthn4860 2 роки тому +82

    හරිම මිහිරි යි කටහඬ ඇසිමට සැලස් වු ඹබ ට බොහොම ස්තුතියි

  • @KumariKumari-pl6ll
    @KumariKumari-pl6ll 4 місяці тому +3

    අපේ සියත් ආස මොහිදින් බෙග් ගෙ සිංදු ❤❤❤ අදට කොච්චර ගායකයො හිටියති වෙසක් පොය දවසට අහන්න තියෙන්නේ මොහිදීන් බෙග් ගෙ සිංදු ඉතරයි

  • @Alice_RKM
    @Alice_RKM 10 місяців тому +69

    2000 න් පස්සෙ උනාට මාත් ආසයි මේ සින්දු වලට 😊❤

    • @sunilsantha849
      @sunilsantha849 6 місяців тому +3

      මාත්

    • @OsandaVidusara
      @OsandaVidusara День тому

      ub hithuvd 2000n psse amuthu saththu kiyl
      mn 2006 apith ptt asayi mevat 😂😂

  • @DimuthuSamarasingha
    @DimuthuSamarasingha 5 місяців тому +1

    ඔබතුමාට ගොඩක් පින් මරනින් මතු අමාමහ නිවනම හිමිවේව මෙ ගීත අහනවිට මාගේ සිත මහත් නිවීමට පත්වෙනව දර්ම සන්වේගය උපදිනව ඔබතුමා බුදුන් දැක නිවන්දකිත්වා

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 Рік тому +90

    අපේ බාල කාලය ගෙවී ගියේ මේ උදාර හඬ පෞරුෂයත් සමගයි. ගමේ පින්කම් තියෙන කාලයට මේ ගීත මුලු ගම පුරා විහිදී ගියේ ගහක ගැට ගහපු ලවුඩ්ස්පීකර් වලින්. අදත් සිහිනෙන් හමා එන සුවඳක් වගේ ඒ අතීත මතක පොත සිතින් දිග හැර බලනවා. බෙග් මාස්ටර් යනු අපේම උරුමයක්.උතුම් ගාන්ධර්වයාණෙනි ඔබට ඒ අමා නිවනම වේවා!

    • @janakaudaptthuwa5071
      @janakaudaptthuwa5071 Рік тому +5

      That's right

    • @Dhammadewa518
      @Dhammadewa518 7 місяців тому +4

      කාමුක සින්දු වලට කමෙන්ට් දාන මිනිස්සු ඉන්න සමාජයේ ඔයාලා වගේ යහපත් මිනිස්සු අඩුයි....මේ ලැබුනු ජීවිතයේ බොහෝ පිංකම් කරන්න.තමන්ගෙන් යම් සේවයක් සාසනය වෙනුවෙන් කරන්න.ඔබට යහපතක්ම වේවා....❤️❤️❤️❤️

    • @AmongUs-my2yd
      @AmongUs-my2yd 7 місяців тому +2

      කරුනවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි❤❤

    • @lalanideepika2349
      @lalanideepika2349 6 місяців тому +1

      😂

    • @lalanideepika2349
      @lalanideepika2349 6 місяців тому +1

      Para

  • @priyasahani9029
    @priyasahani9029 Рік тому +16

    ඇත්ත මයි මම ත් ගොඩාක් ආසයි ..ඕනෙ ම ගීතයක් එක වගේ එපා නොවී අහන්න පුළුවන් 😅

  • @ChandraSegar-wu6hq
    @ChandraSegar-wu6hq 9 місяців тому +20

    මෙි.සින්දු.අහන්නත්.පින.තියෙන්නෙ .ඔිනි.කළාකරුවානණි.ඔබ.සදා.අමරනීයයි

  • @chamarajanaka6900
    @chamarajanaka6900 8 місяців тому +22

    බුදු සරණයි, තෙරුවන් සරණයි

  • @Niroshakaumini
    @Niroshakaumini 2 роки тому +121

    කවදාවත් එපානොවෙන සිංදු එතුමාට නිවන් 👃 සුවයලැබේවා .....

  • @nimashnilmantha7896
    @nimashnilmantha7896 7 місяців тому +16

    මෙතුමා කල සේවයට ඒකාන්තයෙන් දෙවිලොව ඉපදී ඇත🙏❤️💯

  • @skgkavishkaSenarathna-pu9nx
    @skgkavishkaSenarathna-pu9nx Рік тому +147

    මෙතුමා නොසිටියා නම් අද වෙසක් කාලෙට අහන්න වෙන්නෙ වෙරලු මල් තමා

    • @UpulJayatilake
      @UpulJayatilake 8 місяців тому +5

      I totally agree

    • @smhs3313
      @smhs3313 7 місяців тому +6

      සහතික ඇත්ත .

    • @ManelJayawathi
      @ManelJayawathi 7 місяців тому +1

      Sirwtma 🥲👍

    • @NimalPrasanga
      @NimalPrasanga 7 місяців тому +1

      @@smhs3313 ,,,,,,,, , ,,,,,,,,,,,,,,

    • @NimalPrasanga
      @NimalPrasanga 7 місяців тому

      ,,, ,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 6 місяців тому +1

    මෙතුමගෙ හඩ බුදු දහම පවතින තාක් මෙ පින් බිමෙ රැවු පිලි රැවු දෙනු අැත ඔබට නිවන් සුුව පතම්..

  • @anuradulgala4946
    @anuradulgala4946 2 роки тому +92

    කොමපණ ඇසුවත් එපා නොවන අමරණිය ගිතයන්

  • @Wikz-1234
    @Wikz-1234 5 місяців тому +1

    මෙතුමාගේ මෙම ගීතවල තිබෙන ඒ අර්ථය ගැඹුරු ධර්ම කාරණා අන්තර්ගත වෙලා තියෙන්නේ.මෙම ගීත රචනා කලේ මෙතුමා හෝ වෙනත් කෙනෙක් වෙන්න පුලුවන්.ඒ කවුරු උනත් මේ දහම තේරුම් ගත්ත කෙනෙක්..මෙච්චර කාලයක් සින්දුවක් විදියට අහපු මෙතුමාගේ ඒ ගීත අද තමයි ධර්ම කාරණා අහන්න ගත්තේ.අනේ.සාදු සාදු සාදු. 🙏

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 2 роки тому +275

    මුස්ලිම් වෙිලා ඉපදිලා බු⁣දු දහමට ආදරය කල සිංහල මුස්ලිම් ජාතිදෙක එකට යාකල පාලමක් ඔබතුමා උපදින සෑම බවයකදිම ඔබතුමන් අප අතරම ඉපදෙවා 🙏🙏❤️❤️

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 6 місяців тому +4

    බෞද්ධයන්ගේ පිනට පහලවු,, අමරනිය හඩ ⁣පෟරැසය , ඔබතුමා නැවතත් බෞද්ද අප අතරම ඉපදේවා එතුමනට අජරාමර නිවන්සුව පතමි.

  • @warnakulasuriyajustinfrena8497
    @warnakulasuriyajustinfrena8497 2 роки тому +109

    ලොව පවතින තුරාවට ඇසෙන ගීත. අපි පින්කර ඇත මෙවැනි උතුම් මිනිසෙක් දැකීමට . අමහා මහා නිවන් සුව අත්වේවා

  • @Shehani-Drz
    @Shehani-Drz Місяць тому +1

    මට වයස 19 යි මං මාරම ආසයි මොහින්දික් බෙග් සර්ගේ සිංදු අහන්න ඒවානම් ඇබ්බැහි වීම් 🥹🔥 ඔබට අමා මහා නිවන් සුව බුදුරජාණන් වහන්සෙගේ ගුණ වර්ණනා කර බව්ද්ද සිංදු ගායනා කරාට ඔබ වැනි මිනිස්සු අද කාලේ නෑ නෑ නෙවෙයි හොයා ගන්නවත් නෑ පරම්පරාවේන් යන ඒ කටහඩවල් ඉදිරි පරම්පරාව සදහා රැකේවා!!!!තවත් මෙවැනි මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවා!!!!!🥹🔥

  • @jayanthajayantha7345
    @jayanthajayantha7345 Рік тому +93

    අපෙ ආගම වෙනුවෙන් සින්දු කියපු මෙටුමාට නිවන් සුව phatha දානයක් දිය යුතුකමයි

    • @priyanthakumara5433
      @priyanthakumara5433 9 місяців тому +3

      ❤😢

    • @Dhammadewa518
      @Dhammadewa518 7 місяців тому +3

      ඔබේ වචනය ඇතුලේ පුදුම ගැම්මක් තියෙන්නේ.ඔබ වගේ සියල්ලෝම මගේ ආගම කියලා හිතයිනම් කොච්චර වාසනාවක්ද ඒක .අපි අපේ බුදුරජාණන්වහන්සේගේ දහම අනිවාර්‍යෙන් රැක ගන්න ඕනි....ඔබට තෙරුවන් සරනයි .....

    • @rasangarathnayaka
      @rasangarathnayaka 4 місяці тому

      Mohebnbg

    • @PattiarchchigePushpakumara
      @PattiarchchigePushpakumara 3 місяці тому

      ​@@priyanthakumara5433❤❤උඋ👍

  • @Maduwa2000
    @Maduwa2000 7 місяців тому +4

    2024 හෙට වෙසක් දවස.....ලස්සනයි song එක...සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය 🌎🌿සසර බිය හැමෝටම දැනේවා.....

  • @sunilsantha849
    @sunilsantha849 6 місяців тому +4

    2000 පස්සෙ තමයි ඒත් මම මේ සින්දු වලට ආසයි

  • @rangithrangith6747
    @rangithrangith6747 Рік тому +30

    මම හරිම ආස ගායකයකි කොපමන ඇසුවත් ඇතිවිමක නැත මුස්ලිමි වුවත් පෙර බවවලදි බුදුන්ගෙන් බණ අසා ඇත. මම හිතන්නෙ මොහිදින් බෙක් මහතා නිවන කරා ගොස් ඇත ඔබතුමා ලෝකය ඡය ගත් උතුම් මිනිසෙකි

  • @kuwaitline9478
    @kuwaitline9478 2 роки тому +83

    සාදු සාදු සාදු සමිමා සමිබුදු..සරණම වෙවා හැමෝටම සෑම දෙවිපිහිටයි

  • @chandanasamarasinghe8422
    @chandanasamarasinghe8422 7 місяців тому +3

    අරුමය කිම පරවෙන මල් සද්සි මිනිස්සු " අමරනියය් ඔබ ".....!!!!!

  • @dilansaparamadu3500
    @dilansaparamadu3500 2 роки тому +127

    මුස්ලිම් මනුස්සයෙක් උනාට මෙතුමා කිව්වෙ බුදු රජාණන්වහන්සේගේ ගුන මොහිදීන් බෙග් මහත්මයාණෙනි ඔබට නිවන් සුව 😢😢

  • @janakaudaptthuwa5071
    @janakaudaptthuwa5071 Рік тому +35

    සදා අමරණිය යි මේ කටහඬ, මේ අභිමානය 😢😢🙏🙏🙏🙏👍

  • @samanegoda787
    @samanegoda787 2 роки тому +96

    සදා.අමරනියි.ඔබ.වැනි.ගයකයින්
    මොහිදින්.බෙග්.මහත්මය නනි.ඔබට නිවන් 👃 සුව.ලැබේවා ❤👃👃👃👃👃

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 6 місяців тому +2

    Bauddaya wenuwen buduguna geetha gayu beg master kiyanne dewulowa dewiyan melowata ewapu dewa doothayek🙏🙏niwan suwa obathumata labewA🙏🙏🙏

  • @susanthapriyanath7673
    @susanthapriyanath7673 6 місяців тому +5

    මට වයස 10යි. ඒත් මම මේ
    සින්දු වලට❤❤❤❤❤😍🎙️🥰👏💓💖💗💝

  • @sarathpriyantha9713
    @sarathpriyantha9713 6 місяців тому +7

    මම අවූරුදු 55 ක් ඇව්වේ බෙග් මාස්ටර් ගේ සිංදු වෙසක් උත්සවය බෙග් මාස්ටර් ගේ සිංදු සහ විශාරද w.D . අමරදේව ශුරීන් විතරයි මට ඇසෙන්නේ ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐♥️♥️♥️

  • @NoName-fd4iq
    @NoName-fd4iq Рік тому +42

    ඒ voice එක තරම් ලස්සනට බොදු ගී හසුරවන කෙනෙක් නෑ❤

  • @rangananawodaninawodani8668
    @rangananawodaninawodani8668 8 місяців тому +21

    ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා 😢😢😢

  • @oshadarukshan9770
    @oshadarukshan9770 Рік тому +40

    නිතරම අහන්න පුළුවන් අර්ත වත් ලස්සන කිසිදා අමතක නොයෙන සින්දු මම අසාවෙන් අහන්නේ ඔබ පින් 🙏🏽🙏🏽🙏🏽

  • @kvgnilusha537
    @kvgnilusha537 6 місяців тому +2

    මේ සින්දු අහ්ද්දි කනට මී පැණි වක්කරනවා වගේ ඒ තරම් මිහිරි කටහඩක්❤❤❤❤

  • @iranganiherath4537
    @iranganiherath4537 2 роки тому +26

    හැමදාම අහන්න පුළුවන් එතරම් ලස්සනයි ❤️❤️❤️

  • @sudanapoli6016
    @sudanapoli6016 3 місяці тому +2

    Budusaranai ❤❤❤❤

  • @nuwanmadu7296
    @nuwanmadu7296 2 роки тому +40

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා..

  • @abeyrathneherath3889
    @abeyrathneherath3889 2 місяці тому +2

    සිත නිවා සනසන සදාතනික බොදු ගී හඩ

  • @thilinanipun9309
    @thilinanipun9309 6 місяців тому +17

    මේ ගායකයා ගේ අභාවයෙන් පසු මෙවගෙ ගායකයෙක් තවමත් බිහිවි නැ
    නැ
    ❤️❤️❤️❤️❤️🎧🎧🎤🎤🎤

  • @sadunisaduni4000
    @sadunisaduni4000 Рік тому +62

    හරිම ලස්සන බොදු බැති ගි ඔිනැම දරැණු පුද්ගලයෙකු පවා හොද මිනිසෙක් වෙිනවා තෙරැවන් සරනයි🙏🙏🙏🙏

  • @nayanairiranganie3297
    @nayanairiranganie3297 Рік тому +44

    මම නම් හැමදාම හිතෙන්නේ තාමත් ඔබ අප අතර ඉන්නව ඔබ වැනි අති උතුම් කලා කරුවෙක් ආයෙමත් කවදාවත් අපට ලැබෙන්නේ නැහැ ඔබේ මේ සින්දු අපව අතීතයට අරගෙන යනවා ඔබ අප හදවතේ සදා අමරණීයයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @kusumsiriweerasooriya5576
    @kusumsiriweerasooriya5576 2 місяці тому +1

    කොච්චර ඇහුවත් ඇති වෙන්නැතා සින්දු අමරනියයි හැමදාම

  • @Danilo21444
    @Danilo21444 11 місяців тому +8

    ස්තුතියි මෙවැනි ගීත අහන්න දුන්නාට❤😊 ඔබට අහන දකින සැවොටම තෙරුවන් සරණයි

    • @Duniduthishakya
      @Duniduthishakya 10 місяців тому

      කලගුන තෝදන්න මේරටේ.අයී.උපදින්නට ඵප

  • @LeshanGavishka
    @LeshanGavishka 3 місяці тому +2

    හොඳ සින්දු නේ... ?❤❤❤

  • @shanakarajapaksha8994
    @shanakarajapaksha8994 Рік тому +15

    බූදු සරණයි..

  • @achintha894
    @achintha894 2 роки тому +42

    සදතනික මොහොදින් බෙක් තම එයකි මෙසින්දු ටික එය සද මතකයේ රදයි

  • @udayangaprasath9967
    @udayangaprasath9967 Рік тому +20

    හරිම ලස්සන සිංදු සෙට් එකක්🎶

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 6 місяців тому +1

    අමරනිය හඩකින් බොදු උපදෙස්, බෞද්ධයට ශුවනයට ඉඩ හසර සැලසු ඔබ තුමාට අජරාමර නිවන් සුව පතමි , අති, උතමි මෙහෙවරකින් අප දෙසවන් සැනසු ඔබ තුමන් සාදා ජනපුසාදයට පත්වෙි,

  • @dunisaranya8356
    @dunisaranya8356 2 роки тому +120

    නිවන්සුව මහත්මයා🌼
    අවුරුදු 21ක් මට.ඒත් මං අහන්නෙම මේ සිංදු.😍මේ රසේ දැන් සිංදු වල නැහැ.🥲

    • @elapathamudithahimi7840
      @elapathamudithahimi7840 2 роки тому +4

      සදාඅමරනිියවුුනිවන්ස්‍රවලැබෙවා

    • @lalitamaleni8996
      @lalitamaleni8996 Рік тому +6

      උතුම් මිනිසත් භව ලබන්නත්,එයින්ද කුළුණු බර සිත් ඇතිව උපදින්නත් පිං කර තිබිය යුතුයි.මෙවන් ගීත රසවිඳින්න්ට විසි එක් වියැති ඔබ රසිකයෙකු වීමද සුළු දෙයක් නොවෙයි .ඔබ පිං වත් දරුවෙක් .නිවුනු දෙමව්පියන් ගේ දරුවෙක් විය යුතුයි.තෙරුවන් සරණයි

    • @nadeejadilum2203
      @nadeejadilum2203 Рік тому +4

      Pute oya wage daruwo inna ekat vasanawak me geeta ahana eka ahanna labeemat satuta

    • @vijithanirmali3600
      @vijithanirmali3600 Рік тому +2

      0

    • @chamilaperera3162
      @chamilaperera3162 Рік тому +2

      දැන් සිංදු යෑ තියෙන්නේ...බල්ලෝ රෑට බුරනවා වගේයි..🤣

  • @susanthapriyanath7673
    @susanthapriyanath7673 6 місяців тому +4

    ඔබට තුනුරුවන් සරනයි.🙏🎤

  • @andrewfernando7617
    @andrewfernando7617 Рік тому +9

    To my Dear Friends Its Time To Make Sri Lanka Great Again.
    First We Need to Unite As One .
    We Are Blessed.
    We Have Culture.
    We Have Religion.
    What we have is Not Borrowed from Any other. We must Understand This First. It's Sad to See we Are Loosing Our Identity Bit by Bit.
    When we come to a New Found Land Lot of Us Give Up The Most Important Thing to us. Our NAme Please don't do that. Let's Be Proud To Be Sri Lankan .
    Also Respecting all in our New Found Land. We must Do Our Best to to Live in Peace And harmony.
    This is A Must.
    May Your Word Be Good, Kind , And Caring to all.❤
    Andrew
    Fernando.😊

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 Рік тому +6

    මෙතුමා මෙන්න මේ ගී නිර්මාණය කල සියලු දෙනා අප සිහි පත් කල යුතුයි මේ විශ්වය පවතින තුරු මෙතුමාගේ හඩ හා ඒ ගී පවතීවී .අයහපත කරනා සියලු දනන්ගේ සිත් යහපත් මගට යොමු වේවා.බුදු දහම මුලු ලොවම පැතිරේවා ❤❤

  • @tutyfg7042
    @tutyfg7042 2 роки тому +11

    Indiyaven lankavata avith budu damata ha sinhala sanskuthiya ta kala sevaya ta sinhala kattiya obathuman pudanna vatina Muslim uthum charithayak

  • @lonaal2941
    @lonaal2941 2 місяці тому +1

    Piyanani obagi namayan ada apiobata namas kara karami piyanani setina lokayaka sambudu saranai A( niwan suwa atwewai mama Kuwait nuwara hanthani

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +23

    අමරණීය මොහිදීන් begh ගීත hiwan dakiw..

  • @mr.cobra415
    @mr.cobra415 2 роки тому +71

    බුදුන්දැක ණිවන් දකිත්වා 🙏

  • @malishagunarathna3482
    @malishagunarathna3482 2 роки тому +20

    හුදෙක් ම බුදුදහම පිනවිමක් නොවේ ප්‍රඤාවෙන් තෙරුන් ගන්න උත්සාහ කරන්න ලොකය

  • @tharakamaduranga7331
    @tharakamaduranga7331 2 роки тому +10

    Budu ammooo inna be ass wala kadulu oba thumata pin niwan suwa lebewaaaaa බෞද්ධ ape shraddawa wede krnwt puduma hegeemak denenneee

  • @mulansaparamadu7986
    @mulansaparamadu7986 2 роки тому +48

    අනෙමහත්මායානනිමෙඋතූම්මොහිදින්බෙග්ගායකායන්ගෙගිතවල එදාඅපිඅහපූසංගිතයෙන්ම අසන්නටලැබිමසතූටක් එයවෙනස්කරන් එපාඔබටබූදූසරනයි

  • @sadahammawatha790
    @sadahammawatha790 2 роки тому +40

    මට ඇඩෙනවා බුදු හිමියනි

  • @gamingsadu91
    @gamingsadu91 2 роки тому +75

    2001ඉපදුනු මම තාමත් ♥♥♥🥺🥺🥺මේ සිදු අහන්න ආසයි

  • @Gimhanbookshop
    @Gimhanbookshop 2 роки тому +38

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @HarshaBuddhika-i4z
    @HarshaBuddhika-i4z 6 місяців тому +1

    යලිත් ඔබ අප අතර ඉපදී තවත් ලස්සනට බුදු ගුන ගී ගායනා කර මිනිසුන්ගේ සිත් සුවපත් කරන්න. වෙන කියන්න වචන නැත. හදවතේ ගායකයානෙනි

  • @twentyabc2751
    @twentyabc2751 Рік тому +15

    අපිට බෞද්ධයන් වශයෙන් මකතයන් ඉතිරි කල අමරනි්ය ගායකයානෙනි අල්ලා දෙවියන්ගෙ කැමැත්ත පරිදිඔබතුමා මේභවය නිමා කරත්වා🙏