මස්සිනා දුන් පොරොන්දුව | කෙටි කතාවකි | Sinhala keti Katha | Anudi & Dinesh Novels

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 76

  • @dinushalakmali3740
    @dinushalakmali3740 Рік тому +2

    Lassanai manika oya anthimata kiyapu de aththa gimhanayata passe wasanthaya enawa mai 🔥👍👌❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ 💖

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou Місяць тому +1

    ඔයාගේ කටහඬ අහන්න ආසයි

    • @anudidineshnovels
      @anudidineshnovels  Місяць тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nilakshiwasana357
    @nilakshiwasana357 Рік тому +3

    Adaraniya pemwathek.. 💖 me tharam iwasimak, aadarayak thiyena pirimiyek labana gahaniya wasanawanthai🌹🌹🌹

  • @dissanayakek.2315
    @dissanayakek.2315 Рік тому +1

    Godakma lassanay kathava thanks

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට 💖

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g Рік тому +1

    ලස්සනයි kathawa

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Рік тому +1

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @shanikawickramasinghe2283
    @shanikawickramasinghe2283 Рік тому +1

    ලස්සනයි 💞💞💞💞💞💞💞

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @kusummdagoda1329
    @kusummdagoda1329 Рік тому +2

    ගොඩක්ම ගොඩක් ලස්සනයි කතාව නන්ගියෝ

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි අක්කේ 💖

  • @komarial3254
    @komarial3254 Рік тому +1

    එක ඇත්ත ලස්සනයි කතාව 😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @magedoni-tx1ow
    @magedoni-tx1ow 11 місяців тому +1

    Man kuwet wada karana gaman aswen ahanne oyage kata harima lassanai.... ජීවිතයේ godak watinawa...budu saranai oyata...nagiya...

    • @anudidineshnovels
      @anudidineshnovels  11 місяців тому

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️ පරිස්සමින් වැඩ කරගන්න.. තෙරුවන් සරණයි ඔයාට 🌸🌸🌸

  • @ireshasandamali5700
    @ireshasandamali5700 Рік тому +1

    ගොඩක් ලස්සනයි කතාව ❤️❤️❤️❤ 💕💕💕💕💕💕💕💕

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ 💖

  • @hpsahohashangiandpiumi383
    @hpsahohashangiandpiumi383 Рік тому +1

    Godaaaaak lassanai akke mama lagath kathawak tiyei oyata dennada mama liuwe akke

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      එහෙම උනොත් මීට කලින් මගෙන් ඔය ඉල්ලීම කරපු අය තරහ වෙයි නේද නංගො ❤️ ඔයාගෙ හැකියාව අපරාදෙ. ඔයා වීඩියෝ එකක් හදලා දාන්න ඔයාගෙ චැනල් එකේ . මම ෂෙයාර් කරලා දෙන්නම්. කතා ලියන්න පුළුවන් නම් අපරාදෙනෙ නේද. ❤️😊

    • @hpsahohashangiandpiumi383
      @hpsahohashangiandpiumi383 Рік тому +1

      ඔයා ගොඩක් හොද කෙනෙක් වගේ අක්කේ ඔයා 4n එකෙන්ද වීඩියෝ දාන්නෙ අක්කේ .

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ඔව් නංගො. ඔයාගෙ මං දැක්කා ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා. චැනල් එකක් හදන හැටි වීඩියෝ ඕනෙ තරම් තියෙනවා. එහෙම බලලා හදන්න. මං ෂෙයාර් කරලා දෙන්නම්. අපරාදෙනෙ හැකියාව. මාත් වීඩියෝ බලලා තමා චැනල් එක පටන් ගත්තෙ. කලින් කිසි දෙයක් දැනගෙන නෙමෙයි. ප්‍රතිපල ගන්න ටිකක් කල් ගියත් ඉවසීමෙන් කලොත් අපතෙ යන්නෙ නෑ මහන්සි ය...

    • @hpsahohashangiandpiumi383
      @hpsahohashangiandpiumi383 Рік тому +1

      ගොඩක් ස්තූතියි අක්කේ මමත් විඩියෝ එකක් දාලා බලනම් ඔයාට සුබ පතනවා හදවතින්ම අක්කේ

  • @sriyakanthi5402
    @sriyakanthi5402 Рік тому +1

    ගොඩක් ලස්සනයි කතාව ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @tharaka2016
    @tharaka2016 11 місяців тому +1

    උදේ 8.00 ඉඳන් ...ගෙදර වැඩ කරන ගමන් ඔයා ගේ කතා අහගෙන මේ වෙනකං වැඩ කරන මන්..😊😊😊❤

    • @anudidineshnovels
      @anudidineshnovels  11 місяців тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @hansihansi7724
    @hansihansi7724 Рік тому +1

    ගොඩක් ලස්සනයි අක්කියෝ ❤️💗❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ 💖

  • @poojithaindunil2962
    @poojithaindunil2962 Рік тому +1

    ගොඩ ක් ලස්සනයි කතාව ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ShanukaMalshan-f2r
    @ShanukaMalshan-f2r Рік тому +1

    පිස්සුවක් අනෙ එ ආදරේ❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 Рік тому +2

    ගොඩක් දුකයි

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 Рік тому +1

    Me wage adare karana aya innawa me loke. Ath ahema aya labanna godak pin karanna ona.

  • @dilanisakunthala2444
    @dilanisakunthala2444 Рік тому +1

    ලස්සනයි අක්කියො 😘😘😘

  • @shani-it4ev
    @shani-it4ev Рік тому +1

    Harima lassanai..asawen kiyewwe💗💗

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ 💗

  • @novels1166
    @novels1166 Рік тому +2

    Kathawa godak lassana mage novel wltth wda 🖤🖤

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 Рік тому +1

    Harima lassanai akke 🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ 💖

  • @SamanthaSamarasingha-hp9hc
    @SamanthaSamarasingha-hp9hc 11 місяців тому

    Mage hasban massina eya hema dama man laga harima adarie❤❤

  • @bandulahemachandra4190
    @bandulahemachandra4190 Рік тому +1

    ඇත්තටම ඔව් හරිම ලස්සනයි. ආදරය විශ්වාසය කරන්න.

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @unitedsilvasassociotionvlo7094

    Lassanai

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @pesandikithmini4668
    @pesandikithmini4668 Рік тому +1

    Felt it❤️💜❤️

  • @AmalshaBabi
    @AmalshaBabi Рік тому +1

    ආය පාරක් කියවනවා 😚❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      නංගෝ ☺️ ගොඩක් ස්තුතියි කෙල්ල ❤️

  • @ChethanaDivyanjali
    @ChethanaDivyanjali 6 місяців тому

    මගෙ කොල්ලට මොනවද තියෙන්නෙ හරියට ජොබ් එකක්වත් නෑ. පස් එකෙ සල්ලි නෑ . උන්දින තෑගි මට නෑ. එත් මට එක දෙයක් විස්වාසෙකින් කියන්න පුලුවන් අපි දෙන්නම එකතුවෙලා යන මෙ ගමන අවසානෙ ලොකු සතුට ක් මට මගෙ පනට ලැබෙයි. මම හැමදාම කියන්නෙ එයාගෙ හිස් පස් එක ඉක්මනට සල්ලි වලින් පිරෙන්න කියල . ඔයාගෙ හැමදේටම මම ඔයා එක්ක ඉන්නව ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  5 місяців тому

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️

  • @ශානිගෙකතාවිමන

    අනේ රන්මල් කොයිතරම් හොද කොල්ලෙක්ද...ලස්සනයි මැණික ගොඩක් ❤

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому +1

      ගොඩක් ස්තුතියි ශානි ❤️

  • @imashihasintha5100
    @imashihasintha5100 Рік тому +6

    මේ වගේ ආදරේ කරන අය ඉන්නවද මේ ලෝකේ🤔

  • @peshalapela8136
    @peshalapela8136 Рік тому +1

    👍🏼💞👍🏼💞👍🏼💞👍🏼💞👍🏼💞👍🏼💞👍🏼💞👍🏼

  • @buddhikasew2986
    @buddhikasew2986 Рік тому +1

    Hrima lssnai ranmal ayemat eyge adrya pili gttu nisa kathawa lssnata nima una

    • @anudidineshnovels
      @anudidineshnovels  Рік тому

      ගොඩක් ස්තුතියි නංගෝ 💗

  • @amilaroshan6613
    @amilaroshan6613 Рік тому +1

    Adaraya boruwkmai