Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔය නම් ඇත්තටම හොඳ මහත්මයෙක් ❤️ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ 😘
Ei ehema kiuwe??
Supirii.. channel ekk
Aha onna onama deyak lebuna thnx machan
Ela elaa bro..digatama api ekka inna.. videos tika share karala podi sap ekak denna apita..
Patta
Thanks bro.. videos tika share karala podi sap ekak denna...
නියමයි, ගොඩාක් පින්
නියමයි. සුපිරි වැඩක් 💯💥
Thanks brother
Niyamaii bro
Eka maru ahh
Supiri
Thanks.❤️❤️❤️
Niyama waddek thamai ඉතින්
Thanks buddy...❤️❤️❤️
මාත් ආසයි මේක මුල ඉදලා පටන් ගන්න.. අවශ්‍ය කරන ඔක්කොම දේවල් කියන්න පුලුවන් ද.. අඩු මුදලට අවශ්‍ය අමුද්‍රව්‍ය , උපකරණ ගන්න පුලුවන් නේද..
Puluwan. Api help karannam. Fb page eka sl ns creations.. number aran call ekak denna..
Print box ekata aran thiyna kole wage eka mokadda
Onna api video blnna set una.like kara.ape patthatath avilla video blala sahayogaya denna
Ela elaa..
Supiriyak
Hoss ekakin tikak presher ekata vathra alladdi ts cemicl galavilaa yanne ai..?
Hariyata set wela ne. Light box eke thiyena time eka poddak wedi karanna..
@@arachchi.369 thank you
Aquasol ts chemical online gen nanna thanak kiyanna puluwanda
Thiyenawa imperial eke. Number eka dennam fb eken mage number eka aran whatsapp msg ekak dhanna
super video mata dana ganna puluwand chemicl mix krn vidiy gan mond ink akt akthu krn awa kochar pramanyk danvd kiyal pliuwan nam loku udawwak
Mata cl ekak denna brother
Niyamai.. pin oyata..
Thanks
Awasanayata stencil eka sudu patata mathu kara ganeemata spry karanneth wathurada nethnam wena diyarayakda.please pahadili karanna .
wathura use karanne
❤❤❤ thanks
❤️❤️
Light box 1n aran wash karala awasya kotas gattata passe awwe tibbata kmk nadda. Kochchara wela tiyanna onada
Aniwa auwe thiyala ganna one. Hodata peya 2/3k 4k thibbath kamak ne. Eth hodata welaganna eka aniwaryai
aquasol ts tintha eka ganna puluwan thanak kiyanna puluwanda
Imperial eke thiyenawa colombo wala.
වටිනව,තෑන්ක්ස්
Elaaa..
Positive eka hadaganne kohomada
Tracing paper ekak lasar print ekak comiunication / book shop walin ganna puluwan..
Watina video ekak brother
Meka ptn gnnna machine ehem Onaneda..Patngnn Aswen inner. Information denna puluwnda
Eka machine ekakwath one ne.. udau karannam patan ganna.. number eka fb eken aran whatsapp msg ekak dhanna..
Me mona metirial ekak udada me karanne frame ekata gahala thiyenne redi kallkada
Eka screen mesh ekak...
Print eka ganne normal A4 sheets ekakada nathnm okatam use karana pepper ekak thiynwda
Normal A4 newei.. trasing paper ekaka laser print ekak ganna one.
TS chemical eka nathuva karanna barida?
Eka thamai denata thiyena hodama chemical eka.
පින්තෑරය print කරල තියෙන්නෙ වැක්ස් පේපර් එකේද?
Me eka print karanne tracing(ට්‍රේසින්) paper ekaka.
Mehema block ekk salli walata hdaganna puluwanda?
Karana aya innawa..
@@arachchi.369 contact krgnna widiyak kiynna puluwanda?
Widuruwa ganakam ekada thuni ekada oni.
5mm ganna..
5mm ganna
මහත්මයානෙණි.... මම ස්කීුන් මුදුනය හරියාකාරවඉගෙන ගන්න ගොඩක් කාලයක සිට උත්සාහ කරන කෙනෙක්. ඒත්තවමත් හරියාකාරව මුදූනයට සුදුසු අයුරින් ස්කීුන් එකක් හදාගන්න මට බැරි උනා. අකුරු හොදින් ආවත්,තැනින් තැන" තිත්" විශාල වශයෙන් ඇත.තවද ආලේපය තුනියට එක තට්ටුවක් ආලේප කර ඇති ස්කීුනය සෝදා අකුරු මතුකර ගත්පසුසමහර තැන්වලින් තීන්ත ගමන් කරන මට්ටමට ම ආලේපනයතුනී වී ඇතිබව පෙනේ. කොටින්ම මුදූණය කල විටමුදුණය විය යුතු දෙයට අමතරවතූනී තීන්ත පාරක් තීන්ත නොයායුතු තැන්වලින් ද යයි... මෙයට හේතුව මට කියා දෙන්න.ඔබතුමාට ස්තූතියි... Laksiri Dummalasuriya 077 4635999
Fb page eken number eka aragena mata msg ekak dhanna.. godak durata karala karalama thamai adu padu hadaganna one.. mokada screen printing eka parama hariyata karapu kenek ne.. oyata una dewal ekin eka kiyanna. Ehema wenne ei kiyala man kiyannam.. itapasse e ekin eka karalama thamai oyata hadaganna puluwan.. udau karannam..
Oyaga supire wada ana kiyala danna puluwanda thni skrin akakata mashin akak hada ganna vedeya
uda godak videos dhala thiyenawa poddak balannako.. dhannethi deyak thiyenam call ekak denn a
Lasaer prin withrada inject printer barida
Amarui
අයියේ...පොඩ්ඩක් මම මේ පහත දාන බඩුවල මිල ගනන් සමාන්‍යයෙන් කොහොමවෙනවද කියලා කියන්න පුලුවන්ද?අගල් 10 ක විතර squeegee එකක්,110,230T mesh fabrics,pre made Waterbase inks(අඩුම ප්‍රමාණයක් ඇති),light sensitive emulsion(අඩුම ප්‍රමාණයක් ඇති)
Man laganam badu den ne malli oyata puluwannam mata whatsapp eken msg ekak dhanna man badu ganna thenak oyata kiyannam.
Aiay carrom bord akaka akak danawakao
Print karana vidiyatada??
Sr,කැම්බ්‍රෙල්ල රෙදි වල ප්‍රින්ට් එජට ගන්න,මෙශ් එකේ නම්බර් එක කීයද,ඔගන්සා එකෙනුත් පුලුවන්ද ,rbw,eken kAmbrella මැටීරියල් එකේ ප්‍රින්ට් කරන්න,rbw ප්ලස්,wakata වෙන මොනවද කලවම් කරන්නෙ,pz කියන්න පුලුවන්ද
T54 ganna.. ogandi redda hena paranai den ewa use karanne ne wediya.. Rbw+ fixer+ slow drayarin ganna
Waaaaw...😘😘😘
Screen aka sakas karata passai vinadi 6 pasuwa hodanakota designs eka mekila yanne eyi?
Chemical eka gelawenawada.?? Hariyata welila nethuwa ethi.. neththam exposing time eka tikak wedi karamna...
Bohoma sthuthi
Welila madi unama thamai ehema wenne..
Phone number pls
2 hours ta wada weluwa, explosion 6 minutes hodanakota yanne hari. Namut pvc paint kalata passai screen wash karanakota Yanawa polyscreen ink reduce magine
thanks melaga piyawara
Welcome...🙏
අපිට ඕන කරන Design එක , A4 කොලයක print එකක් අරගෙන , ඔය විදියට වැඩේ කරන්න පුළුවන් ද
Normal A4 ekak hariyanne ne..
Watinwa brow 💥❤️
Thanks bro... digatama api ekka inna...
Great job❤️
Screen mesh සවි කරපු frames කඩේ ගන්න තියෙනවද ?
Ou ewath ganna thiyenawa.. eth thamanma alawaganna purudu wena eka thamai hodama.. screen printing kalawe wedagathma kotasak eka. Purudu wenna wedagath wei godak..
Koheda ganna tiyene me wa
@@arachchi.369 Thank you❤️
Mata call ekak denna fb eken number aran.
spray can එකක් නැතුව හෝස් එකකින් ඇල්ලන්න බැරිද වතුර ?
Puluwan ehemath karanawa... siyum sthana mathu karaganna pahasui spray ekakin..
අයියේ chemical එක ගාලා අපිට ඕන picture එක ඒකෙ යට තියලා තිබ්බහම නිකන්ම mesh එකට ඒක වදිනවද
Fb eken number eka ganna malli..
What is the size of the box and how many lights are using
There is a video on the channel on how to make a box.. thank you for ur comment..
අයියේ මේ screen එකට ගන්න දැල සහ chemical ගන්න පුළුවන් කඩයක නමක් කියන්නකෝ... කොළඹ අවට??
Monada oyata one..mata call ekak denna fb eken number eka ganna
❤
❤️❤️❤️
bulb ake aliya කොච්චර tiyenne onada w
Man dhala thiyenne 230volt. 2feet..
Ayye kohomada api oya chemikal eka saha clothes ganne
Colombo imperial eken ganna puluwan...
ප්‍රින්ට් එකක් කරල ස්ස්ම්පූර්ණ කරපු ප්‍රේම් එකක් ලබා ගන්න පුළුවන්ද ? ,කීයක් විතර වෙනවද ?
Eka size ekai aetwork ekai anuwa wenas wenwa..
Picture eka print කරන්නෙත් a4 kolekata මද
ක්‍රේසින් පේපර් එකකට ලේසර් ප්‍රින්ට් එකක්ම ගන්න ඔනේ.. a4 කියලාම නැ.. oyata ona size ekakata ganna.
amudrawya ganne kohenda kiyannako
Imperial ekem ganna
මහත්තයා මේ රාමුවක් සාදා ගන්නා පිලිවෙල කියාදෙන්න 🙏🙏🙏🙏
Mage thawa videos thiyenawa ewage thiyenawa mula idanma eka balanna.
ටීශර්ට් සබ් අරන් export quality එකට කරන වැඩ කරන ගාර්මන්ට් එකක් දන්නවා නම් කියන්නකො.
Oya koheda?
Gampaha
Samanyen quntity eka kiyak wageda enne??
100k wage mulinma. Mata quality ekatama karaganna ona.
Mama mulinma patan ganne me. Passe quantity eka wedi karanawa
Mata screen ekk hadala denna pluwanda
හදන කෙනෙක් හොයලා දෙන්නම්..
@@arachchi.369 number ekak dennako
Fb eken ganna puluwanida.
Mkda me net eka size eka.khenda mewa ganna puluwan
Oka T69. Thiyenawa imperial eke.. nama kiyanne screen mesh..
@@arachchi.369 colombo awata owa ganna kheda thiyenne
Imperial eke thiyenawa..
@@arachchi.369 shop ekakda?
Ou shop ekak
Eekata ara theintha gaapu redi varge මොකක්ද
Screen mesh eka..
මේ ෆ්‍රේම් එකට අසවි කර ඇති ෆැබ්‍රික් එක කුමක්ද එය හා මේ කෙමිකල් එක ගන්න තියෙන්නෙ කොහෙද ? සහ අච්චුවට ගත් රූපය සාමාන්‍ය කොලයක එකක් ද නැතිනම් මේ සඳහා විශේශ දෙයක්ද ?
Frame ekata savi karala thiyenne screen mesh eka.. rupaya ganna one ක්‍රේසින් පේපර් එකකට ලේසර් ප්‍රින්ට් එකක්..
වඩේනම් සුපිරි අයියේ.මට දැනගන්න ඔනි මේ ලෑලිවල ෆ්‍රින්ට් කරන්න යොදාගන්න පුලුවන්ද ?comment please
Ou puluwani pvc ink eka thamai ganna one.
මොකක්ද pvc ink කියන්නේ
Man screen printing gena videos godak dhala thiyenawa. Poddak e tika beluwoth loku awabodayak ganna puluwan oyata. Pvc ink walin thamai frbric erenna anith hemadema print karanne.
Thank ayye.man ithiru video tikath balanm
Ela ela malli..
මුල සිට විස්තර දැනගන්න පුළුවන් වෙයිද
Videos thiyenawa balannako..
අපි ගහන්න ඉන්න ලොගෝ එක පින්කරන්නේ මොන කොලයකටද
කොහොමද අන්තිමට print එකට අවශ්‍ය කොටස් ඉවත් කරලා අනවශ්‍ය කොටස් තියාගන්නෙ? වතුර spry කරනකොට මතුවෙනවද? Tiub light දෙන විදිය තේරෙන්නෑ.
Ou wathura spry karanakota lassanata ona tika ithuru wela anith tika ain wela yanawa..
Tibe light dena vidiya kiuwe set karana vidiyada??
Achuwa print kara kan oneda
ahana eka pehedili ne..
ස්ටෙන්සිල් එක හදපු ශීට් එකට කියන නම මොකක් ද? එව ගන්න තියන්නේ කොහෙද ?
Print eka gaththu eka genada ahanne???
@@arachchi.369 ඔව් බ්‍රෝ
Mewa hadaganna thanak nadda
Hadaganna puluwan..
Hammata siri aiya esse cheng sikarat
Mokakda bn malli e kiuwe??
AYYE OYA SCREEN PRINTING FRAME AKA KOTUVE KADAVAL VALA GANNE THIYANAVA NE
Ou thiyenawa.. eth thamanma hadaganna eka hodai malli.. ganath adui.. ona vidiyakata hadaganna puluwanne apima purudu unama.. frame ekata mesh eka hariyata alogannath purudu wenna one.. eka thamai mulinma igenaganna one...
@@arachchi.369 thank you ayye🙏🙏🙏🙏
Mona hari ahaganna onnam cl ekaa denna malli.. channel eka subscribe karala.. videos tika poddak share parak dhala goda yanna help ekak denna brother
මම කැමති ලෝගුව ට ප්‍රේම් හදලා දෙන්න පුළුවන් ද ඔන්ලයින් ක්‍රමයට ස්තුතියි ඔබට මට ඔක්ස්ෆර්ඩ් රෙද්දට මුද්‍රනය කරන්නයි අවශ්‍ය මම මල්වාන
කරන කෙනෙක් සෙට් කරලා දෙන්න බැරි වෙන එකල් නෑ..
මගෙ සෙරෙප්පු වලට logo එක දා ගන්න පුලිවන්ද මේකෙන්?
Ou screen printing walin karanna puluwan..
Uda video ekak thiyenawa balanna..
👍👍👍👍👍
මෙම පඩම හරරිම හදිසි ය්
Frame එක හදාගන්නේ කොහමද
Thawa videos ethi balannako ewage thiyenawa li walin hadana vidiya..
Achchuwa hadala thiyenne monawagenda
Lii walin hadanna puluwan onnam yakaden sudu yakaden ඇලුමිනියම් walin unath hadaganna puluwan..
මේකෙන් පොලිතින් බෑග් වලට ප්‍රින්ට් කරන්න පුලුවන්ද?
Dhana කෙමිකල් එක වෙනස්..
Poly bag print ekak dhala thiyenawa balanna.
එස්පොස එකට ගාන්නේ ඔයලා මොකද්ද
Ts chemical eka.
A net aka mokakdaNama
Screen mesh..
Corse nedda igana ganna
Thiyenawa.. sir ge number ekak dennam fb page ekata msg ekak dhanna brother...
අර ලෝගො එක ඇදල තියන එකට A4 කොලයක් අවුලක් නැද්ද
Be be ට්‍රේසින් පේපර් එකක් හෝ පොසිටිව් පේපර් එකක් වෙන්නම ඕනේ.. පොසිටිව් හෙන ගනන්.. ට්‍ර්සින් පේපර් එකක් ලේසර් ප්‍රින්ට් එකක් ගන්න ඕනේ... A4 ekak rs 100kata ඇඩුවෙන් ගන්න පුලුවන් ට්‍ර්සින් papers.
NIYAMA WADDA
thanks
Aiye belt eka mokadda
Therune ne..??
Good morning. මම ආසයි ස්කීන් පින්ටින් කරන්න. උදවු කරන්න පුලුවන්ද
Puluwan uparima dhanna deyak kiyala dennam..
@@arachchi.369 thanks. දිගටම වීඩියෝ දාන්න
Channel eka subscribe karanna.. digatama api ekka inna.. welcome 🙏
මම ඔයාගෙ විඩියෝ එකක් බැලුවා.මට දැනගන්න ඕන ලයිට් බොක්ස් එක හදා ගන්න විදිය.ඔයාගෙ නම්බර් එකක් තියනවනම් දෙනවද?😁
Fb eken aran mata call ekak denawada.. youtube wala numbers dhanna be. Ehema unoth channel ea block wenawa.. channel eka subscribe karala videos tika share karala matath podi sap ekak denna.. thanks..
Light box eka hadana video ekak thiyenawa.. eka poddak balalama ganna.
☝️👍👍👍👍
අමුද්‍රව්‍ය ගන්න කොහෙද තියෙන්නේ?
Imperial eke thiyenawa..❤️❤️❤️
මට තැන කියන්න පුලුවන්ද හරියටම, මුලු නමත් එක්කම,ස්තුතී👍👍
Fb page eken number eka aragena mata whatsapp msg ekak dhanna..
හරී 👍👍👍
Ganna thanak thiyenawada
mata sambanda wenna fb eken number eka ganna
Screen Printing වලට බඩු ගන්න තියෙන තැන් ටිකක් දාන්න පුලුවන්ද?
Kotuwe thiyenawa bro.. imperial kiyala.. google map eke thiyenawa e shop eka. Thawa kotuwe then thiyenawa..
@@arachchi.369 Thank You very much. දිගටම මේ වගේ වීඩියෝ කරන්න... ගොඩක් වටිනවා
Thanks digatama api ekka inna. Channel eka subscribe karanna. Videos tika share karala goda yanna podi sap ekak denna brother
Wathura wlt anith than sudu wen nadda mcn
Ne bro.. eka wathurata yanne ne. Wenama chemicals thiyenawa eka yawanna..
@@arachchi.369 mcnz mn t shrt ekak krnn kyla ,dalai ,paint ekai okkoma gaththa....mage mesh count ek 60 ..eka aulk nadda t shrt wlata...scrren badu krna shop eken kiwa podi size loku ewa ehm okkoma puluwan kyl eken.
Mcn mn photo emulsion gala..kochchara welwak welenn thynn onid.....ita passe print ek thyl arawage thynn light box ekak nane mcnz ekata wena wdhk nadda bro
Light box eka thamai hodama vidiya.. welenna thiyanna vinadi 10/15k wage.. hair dryer ekakin welanna..
@@arachchi.369 thanks macho....patta bn thwa video dapanko puluwnm mchn...mchn mt me tikata wtrk uththara denna loku udwwk 1. photo emulsion ganakota rathu eliyak thyna kamareka ganna onida???... 2.oyage ara light box eke idan uda glass eka thyna thanata dura kochcharak thibbada???..වොට් ගාන කීයද මචං ඒ light deke??3.frame eke thintha yawana chemical eke nama kypnko mcn....Plz mcn oya tikt wtrk uththra diynko..loku udwwk bokka.
සිංහයා ගේ රෑපය නිර්මාණය කර ඇති කොල වර්ග හා එය නිර්මානය කර ගන්නේ කේසේද
ක්‍රේසින් පේපර් එකකට ලේසර් ප්‍රින්ට් එකක් ගන්න ඕනේ.. මොකක් නිර්මානය කරන්න විඩියද ඇහුවේ??
ලස්සනයි
කරුණාකරලා පොන් නම්බර් එක දෙන්න පුලුවන්ද
මට ඩිසයින් ටිකක් හදාගන්න ඕනේ ඕනෙ උදව් කරන්න
එෆ්.බී පේජ් එකෙන් ගන්න නම්බර් එක.
SL NS creations ටය්ප් කරාට face book එන්නෙ නෑ
ආරච්චි කියලා ටයිප් කරන්න. මේ ලෝගෝ එකත් එක්ක ඇත්තේ.. අන්තිමට 737 නම්බර් එකක්
Ganna oya laga thiyenawada
nee
ඔබ තුමා සම්බන්ධ කරගන්න ෆෝන් නම්බර් එක දාන්නකෝ
ප්‍රින්ට් එක මතුකර ගන්න ස්ප්‍රේ කරේ මොනවද ? ඒක කිව්වෙ නැ නේද?
Wathura gahanne..
ඔබ තුමාව සම්බන්ද කරගන්න පුලුවන්ද?
Fb eken ganna.
මේක ඩාර්ක් රූම් එකක කරන්න ඕන වැඩක්නෙ....
Video eka hariyata balanna....
එල එල
අමුද්‍රව්‍ය ගන්න තැන්කොහෙද තියෙන්නෙ
Colombo thiyenawa..
Mata danaganna puluwanda hariyatama
Imperial kiyala ekak thiyenawa.. kotuwe බන්ගසාල වීදියේ... contact number denna. Whatsapp msg ekak dhanna.
@@arachchi.369 0758549000
0764977561 මටත් ඕනෙ contact number plz
subcribe කරා bro.. Contact කරගන්න num එකක් දෙන්න පුලුව්න්ද? කරුණු වගයක් තියනවා අසා දැනගන්න
Fb page eke number eka thiyenawa ganna..
Link ekak danna puluwanda
Nomber ekak dennako whatshap
Fb page eka thiyenawa. Sl Ns creations eken ganna brother
Contact no denna
Moko seen eka? Fb eken msg ekak dhanna.
@@arachchi.369mokadda page eke nama?
Arachchi
Contact number eka එවන්න
Sl ns creations fb eken ganna.
ඔය නම් ඇත්තටම හොඳ මහත්මයෙක් ❤️ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ 😘
Ei ehema kiuwe??
Supirii.. channel ekk
Aha onna onama deyak lebuna thnx machan
Ela elaa bro..digatama api ekka inna.. videos tika share karala podi sap ekak denna apita..
Patta
Thanks bro.. videos tika share karala podi sap ekak denna...
නියමයි, ගොඩාක් පින්
නියමයි. සුපිරි වැඩක් 💯💥
Thanks brother
Niyamaii bro
Eka maru ahh
Thanks brother
Supiri
Thanks.❤️❤️❤️
Niyama waddek thamai ඉතින්
Thanks buddy...❤️❤️❤️
මාත් ආසයි මේක මුල ඉදලා පටන් ගන්න.. අවශ්‍ය කරන ඔක්කොම දේවල් කියන්න පුලුවන් ද.. අඩු මුදලට අවශ්‍ය අමුද්‍රව්‍ය , උපකරණ ගන්න පුලුවන් නේද..
Puluwan. Api help karannam. Fb page eka sl ns creations.. number aran call ekak denna..
Print box ekata aran thiyna kole wage eka mokadda
Onna api video blnna set una.like kara.ape patthatath avilla video blala sahayogaya denna
Ela elaa..
Supiriyak
Hoss ekakin tikak presher ekata vathra alladdi ts cemicl galavilaa yanne ai..?
Hariyata set wela ne. Light box eke thiyena time eka poddak wedi karanna..
@@arachchi.369 thank you
Aquasol ts chemical online gen nanna thanak kiyanna puluwanda
Thiyenawa imperial eke. Number eka dennam fb eken mage number eka aran whatsapp msg ekak dhanna
super video mata dana ganna puluwand chemicl mix krn vidiy gan mond ink akt akthu krn awa kochar pramanyk danvd kiyal pliuwan nam loku udawwak
Mata cl ekak denna brother
Niyamai.. pin oyata..
Thanks
Awasanayata stencil eka sudu patata mathu kara ganeemata spry karanneth wathurada nethnam wena diyarayakda.please pahadili karanna .
wathura use karanne
❤❤❤ thanks
❤️❤️
Light box 1n aran wash karala awasya kotas gattata passe awwe tibbata kmk nadda. Kochchara wela tiyanna onada
Aniwa auwe thiyala ganna one. Hodata peya 2/3k 4k thibbath kamak ne. Eth hodata welaganna eka aniwaryai
aquasol ts tintha eka ganna puluwan thanak kiyanna puluwanda
Imperial eke thiyenawa colombo wala.
වටිනව,තෑන්ක්ස්
Elaaa..
Positive eka hadaganne kohomada
Tracing paper ekak lasar print ekak comiunication / book shop walin ganna puluwan..
Watina video ekak brother
Thanks
Meka ptn gnnna machine ehem Onaneda..Patngnn Aswen inner. Information denna puluwnda
Eka machine ekakwath one ne.. udau karannam patan ganna.. number eka fb eken aran whatsapp msg ekak dhanna..
Me mona metirial ekak udada me karanne frame ekata gahala thiyenne redi kallkada
Eka screen mesh ekak...
Print eka ganne normal A4 sheets ekakada nathnm okatam use karana pepper ekak thiynwda
Normal A4 newei.. trasing paper ekaka laser print ekak ganna one.
TS chemical eka nathuva karanna barida?
Eka thamai denata thiyena hodama chemical eka.
පින්තෑරය print කරල තියෙන්නෙ වැක්ස් පේපර් එකේද?
Me eka print karanne tracing(ට්‍රේසින්) paper ekaka.
Mehema block ekk salli walata hdaganna puluwanda?
Karana aya innawa..
@@arachchi.369 contact krgnna widiyak kiynna puluwanda?
Widuruwa ganakam ekada thuni ekada oni.
5mm ganna..
5mm ganna
මහත්මයානෙණි....
මම ස්කීුන් මුදුනය හරියාකාරව
ඉගෙන ගන්න ගොඩක් කාලයක සිට උත්සාහ කරන කෙනෙක්. ඒත්
තවමත් හරියාකාරව මුදූනයට සුදුසු අයුරින් ස්කීුන් එකක් හදාගන්න මට බැරි උනා.
අකුරු හොදින් ආවත්,තැනින් තැන
" තිත්" විශාල වශයෙන් ඇත.
තවද ආලේපය තුනියට එක තට්ටු
වක් ආලේප කර ඇති ස්කීුනය සෝදා අකුරු මතුකර ගත්පසු
සමහර තැන්වලින් තීන්ත ගමන් කරන මට්ටමට ම ආලේපනය
තුනී වී ඇතිබව පෙනේ.
කොටින්ම මුදූණය කල විට
මුදුණය විය යුතු දෙයට අමතරව
තූනී තීන්ත පාරක් තීන්ත නොයායුතු තැන්වලින් ද යයි...
මෙයට හේතුව මට කියා දෙන්න.ඔබතුමාට ස්තූතියි...
Laksiri Dummalasuriya
077 4635999
Fb page eken number eka aragena mata msg ekak dhanna.. godak durata karala karalama thamai adu padu hadaganna one.. mokada screen printing eka parama hariyata karapu kenek ne.. oyata una dewal ekin eka kiyanna. Ehema wenne ei kiyala man kiyannam.. itapasse e ekin eka karalama thamai oyata hadaganna puluwan.. udau karannam..
Oyaga supire wada ana kiyala danna puluwanda thni skrin akakata mashin akak hada ganna vedeya
uda godak videos dhala thiyenawa poddak balannako.. dhannethi deyak thiyenam call ekak denn a
Lasaer prin withrada inject printer barida
Amarui
අයියේ...පොඩ්ඩක් මම මේ පහත දාන බඩුවල මිල ගනන් සමාන්‍යයෙන් කොහොමවෙනවද කියලා කියන්න පුලුවන්ද?
අගල් 10 ක විතර squeegee එකක්,
110,230T mesh fabrics,
pre made Waterbase inks(අඩුම ප්‍රමාණයක් ඇති),
light sensitive emulsion(අඩුම ප්‍රමාණයක් ඇති)
Man laganam badu den ne malli oyata puluwannam mata whatsapp eken msg ekak dhanna man badu ganna thenak oyata kiyannam.
Aiay carrom bord akaka akak danawakao
Print karana vidiyatada??
Sr,කැම්බ්‍රෙල්ල රෙදි වල ප්‍රින්ට් එජට ගන්න,මෙශ් එකේ නම්බර් එක කීයද,ඔගන්සා එකෙනුත් පුලුවන්ද ,rbw,eken kAmbrella මැටීරියල් එකේ ප්‍රින්ට් කරන්න,rbw ප්ලස්,wakata වෙන මොනවද කලවම් කරන්නෙ,pz කියන්න පුලුවන්ද
T54 ganna.. ogandi redda hena paranai den ewa use karanne ne wediya.. Rbw+ fixer+ slow drayarin ganna
Waaaaw...😘😘😘
Screen aka sakas karata passai vinadi 6 pasuwa hodanakota designs eka mekila yanne eyi?
Chemical eka gelawenawada.?? Hariyata welila nethuwa ethi.. neththam exposing time eka tikak wedi karamna...
Bohoma sthuthi
Welila madi unama thamai ehema wenne..
Phone number pls
2 hours ta wada weluwa, explosion 6 minutes hodanakota yanne hari. Namut pvc paint kalata passai screen wash karanakota Yanawa polyscreen ink reduce magine
thanks melaga piyawara
Welcome...🙏
අපිට ඕන කරන Design එක , A4 කොලයක print එකක් අරගෙන , ඔය විදියට වැඩේ කරන්න පුළුවන් ද
Normal A4 ekak hariyanne ne..
Watinwa brow 💥❤️
Thanks bro... digatama api ekka inna...
Great job❤️
Screen mesh සවි කරපු frames කඩේ ගන්න තියෙනවද ?
Ou ewath ganna thiyenawa.. eth thamanma alawaganna purudu wena eka thamai hodama.. screen printing kalawe wedagathma kotasak eka. Purudu wenna wedagath wei godak..
Koheda ganna tiyene me wa
@@arachchi.369 Thank you❤️
Mata call ekak denna fb eken number aran.
spray can එකක් නැතුව හෝස් එකකින් ඇල්ලන්න බැරිද වතුර ?
Puluwan ehemath karanawa... siyum sthana mathu karaganna pahasui spray ekakin..
අයියේ chemical එක ගාලා අපිට ඕන picture එක ඒකෙ යට තියලා තිබ්බහම නිකන්ම mesh එකට ඒක වදිනවද
Fb eken number eka ganna malli..
What is the size of the box and how many lights are using
There is a video on the channel on how to make a box.. thank you for ur comment..
අයියේ මේ screen එකට ගන්න දැල සහ chemical ගන්න පුළුවන් කඩයක නමක් කියන්නකෝ... කොළඹ අවට??
Monada oyata one..mata call ekak denna fb eken number eka ganna
❤
❤️❤️❤️
bulb ake aliya කොච්චර tiyenne onada w
Man dhala thiyenne 230volt. 2feet..
Ayye kohomada api oya chemikal eka saha clothes ganne
Colombo imperial eken ganna puluwan...
ප්‍රින්ට් එකක් කරල ස්ස්ම්පූර්ණ කරපු ප්‍රේම් එකක් ලබා ගන්න පුළුවන්ද ? ,කීයක් විතර වෙනවද ?
Eka size ekai aetwork ekai anuwa wenas wenwa..
Picture eka print කරන්නෙත් a4 kolekata මද
ක්‍රේසින් පේපර් එකකට ලේසර් ප්‍රින්ට් එකක්ම ගන්න ඔනේ.. a4 කියලාම නැ.. oyata ona size ekakata ganna.
amudrawya ganne kohenda kiyannako
Imperial ekem ganna
මහත්තයා මේ රාමුවක් සාදා ගන්නා පිලිවෙල කියාදෙන්න 🙏🙏🙏🙏
Mage thawa videos thiyenawa ewage thiyenawa mula idanma eka balanna.
ටීශර්ට් සබ් අරන් export quality එකට කරන වැඩ කරන ගාර්මන්ට් එකක් දන්නවා නම් කියන්නකො.
Oya koheda?
Gampaha
Samanyen quntity eka kiyak wageda enne??
100k wage mulinma. Mata quality ekatama karaganna ona.
Mama mulinma patan ganne me. Passe quantity eka wedi karanawa
Mata screen ekk hadala denna pluwanda
හදන කෙනෙක් හොයලා දෙන්නම්..
@@arachchi.369 number ekak dennako
Fb eken ganna puluwanida.
Mkda me net eka size eka.khenda mewa ganna puluwan
Oka T69. Thiyenawa imperial eke.. nama kiyanne screen mesh..
@@arachchi.369 colombo awata owa ganna kheda thiyenne
Imperial eke thiyenawa..
@@arachchi.369 shop ekakda?
Ou shop ekak
Eekata ara theintha gaapu redi varge මොකක්ද
Screen mesh eka..
මේ ෆ්‍රේම් එකට අසවි කර ඇති ෆැබ්‍රික් එක කුමක්ද එය හා මේ කෙමිකල් එක ගන්න තියෙන්නෙ කොහෙද ? සහ අච්චුවට ගත් රූපය සාමාන්‍ය කොලයක එකක් ද නැතිනම් මේ සඳහා විශේශ දෙයක්ද ?
Frame ekata savi karala thiyenne screen mesh eka.. rupaya ganna one ක්‍රේසින් පේපර් එකකට ලේසර් ප්‍රින්ට් එකක්..
වඩේනම් සුපිරි අයියේ.මට දැනගන්න ඔනි මේ ලෑලිවල ෆ්‍රින්ට් කරන්න යොදාගන්න පුලුවන්ද ?comment please
Ou puluwani pvc ink eka thamai ganna one.
මොකක්ද pvc ink කියන්නේ
Man screen printing gena videos godak dhala thiyenawa. Poddak e tika beluwoth loku awabodayak ganna puluwan oyata. Pvc ink walin thamai frbric erenna anith hemadema print karanne.
Thank ayye.man ithiru video tikath balanm
Ela ela malli..
මුල සිට විස්තර දැනගන්න පුළුවන් වෙයිද
Videos thiyenawa balannako..
අපි ගහන්න ඉන්න ලොගෝ එක පින්කරන්නේ මොන කොලයකටද
කොහොමද අන්තිමට print එකට අවශ්‍ය කොටස් ඉවත් කරලා අනවශ්‍ය කොටස් තියාගන්නෙ? වතුර spry කරනකොට මතුවෙනවද?
Tiub light දෙන විදිය තේරෙන්නෑ.
Ou wathura spry karanakota lassanata ona tika ithuru wela anith tika ain wela yanawa..
Tibe light dena vidiya kiuwe set karana vidiyada??
Achuwa print kara kan oneda
ahana eka pehedili ne..
ස්ටෙන්සිල් එක හදපු ශීට් එකට කියන නම මොකක් ද? එව ගන්න තියන්නේ කොහෙද ?
Print eka gaththu eka genada ahanne???
@@arachchi.369 ඔව් බ්‍රෝ
Mewa hadaganna thanak nadda
Hadaganna puluwan..
Hammata siri aiya esse cheng sikarat
Mokakda bn malli e kiuwe??
AYYE OYA SCREEN PRINTING FRAME AKA KOTUVE KADAVAL VALA GANNE THIYANAVA NE
Ou thiyenawa.. eth thamanma hadaganna eka hodai malli.. ganath adui.. ona vidiyakata hadaganna puluwanne apima purudu unama.. frame ekata mesh eka hariyata alogannath purudu wenna one.. eka thamai mulinma igenaganna one...
@@arachchi.369 thank you ayye🙏🙏🙏🙏
Mona hari ahaganna onnam cl ekaa denna malli.. channel eka subscribe karala.. videos tika poddak share parak dhala goda yanna help ekak denna brother
මම කැමති ලෝගුව ට ප්‍රේම් හදලා දෙන්න පුළුවන් ද ඔන්ලයින් ක්‍රමයට ස්තුතියි ඔබට මට ඔක්ස්ෆර්ඩ් රෙද්දට මුද්‍රනය කරන්නයි අවශ්‍ය මම මල්වාන
කරන කෙනෙක් සෙට් කරලා දෙන්න බැරි වෙන එකල් නෑ..
මගෙ සෙරෙප්පු වලට logo එක දා ගන්න පුලිවන්ද මේකෙන්?
Ou screen printing walin karanna puluwan..
Uda video ekak thiyenawa balanna..
👍👍👍👍👍
මෙම පඩම හරරිම හදිසි ය්
Frame එක හදාගන්නේ කොහමද
Thawa videos ethi balannako ewage thiyenawa li walin hadana vidiya..
Achchuwa hadala thiyenne monawagenda
Lii walin hadanna puluwan onnam yakaden sudu yakaden ඇලුමිනියම් walin unath hadaganna puluwan..
මේකෙන් පොලිතින් බෑග් වලට ප්‍රින්ට් කරන්න පුලුවන්ද?
Dhana කෙමිකල් එක වෙනස්..
Poly bag print ekak dhala thiyenawa balanna.
එස්පොස එකට ගාන්නේ ඔයලා මොකද්ද
Ts chemical eka.
A net aka mokakda
Nama
Screen mesh..
Corse nedda igana ganna
Thiyenawa.. sir ge number ekak dennam fb page ekata msg ekak dhanna brother...
අර ලෝගො එක ඇදල තියන එකට A4 කොලයක් අවුලක් නැද්ද
Be be ට්‍රේසින් පේපර් එකක් හෝ පොසිටිව් පේපර් එකක් වෙන්නම ඕනේ.. පොසිටිව් හෙන ගනන්.. ට්‍ර්සින් පේපර් එකක් ලේසර් ප්‍රින්ට් එකක් ගන්න ඕනේ... A4 ekak rs 100kata ඇඩුවෙන් ගන්න පුලුවන් ට්‍ර්සින් papers.
NIYAMA WADDA
thanks
Aiye belt eka mokadda
Therune ne..??
Good morning. මම ආසයි ස්කීන් පින්ටින් කරන්න. උදවු කරන්න පුලුවන්ද
Puluwan uparima dhanna deyak kiyala dennam..
@@arachchi.369 thanks. දිගටම වීඩියෝ දාන්න
Channel eka subscribe karanna.. digatama api ekka inna.. welcome 🙏
මම ඔයාගෙ විඩියෝ එකක් බැලුවා.මට දැනගන්න ඕන ලයිට් බොක්ස් එක හදා ගන්න විදිය.ඔයාගෙ නම්බර් එකක් තියනවනම් දෙනවද?😁
Fb eken aran mata call ekak denawada.. youtube wala numbers dhanna be. Ehema unoth channel ea block wenawa.. channel eka subscribe karala videos tika share karala matath podi sap ekak denna.. thanks..
Light box eka hadana video ekak thiyenawa.. eka poddak balalama ganna.
☝️👍👍👍👍
අමුද්‍රව්‍ය ගන්න කොහෙද තියෙන්නේ?
Imperial eke thiyenawa..❤️❤️❤️
මට තැන කියන්න පුලුවන්ද හරියටම, මුලු නමත් එක්කම,ස්තුතී👍👍
Fb page eken number eka aragena mata whatsapp msg ekak dhanna..
හරී 👍👍👍
Ganna thanak thiyenawada
mata sambanda wenna fb eken number eka ganna
Screen Printing වලට බඩු ගන්න තියෙන තැන් ටිකක් දාන්න පුලුවන්ද?
Kotuwe thiyenawa bro.. imperial kiyala.. google map eke thiyenawa e shop eka. Thawa kotuwe then thiyenawa..
@@arachchi.369 Thank You very much. දිගටම මේ වගේ වීඩියෝ කරන්න... ගොඩක් වටිනවා
Thanks digatama api ekka inna. Channel eka subscribe karanna. Videos tika share karala goda yanna podi sap ekak denna brother
Wathura wlt anith than sudu wen nadda mcn
Ne bro.. eka wathurata yanne ne. Wenama chemicals thiyenawa eka yawanna..
@@arachchi.369 mcnz mn t shrt ekak krnn kyla ,dalai ,paint ekai okkoma gaththa....mage mesh count ek 60 ..eka aulk nadda t shrt wlata...scrren badu krna shop eken kiwa podi size loku ewa ehm okkoma puluwan kyl eken.
Mcn mn photo emulsion gala..kochchara welwak welenn thynn onid.....ita passe print ek thyl arawage thynn light box ekak nane mcnz ekata wena wdhk nadda bro
Light box eka thamai hodama vidiya.. welenna thiyanna vinadi 10/15k wage.. hair dryer ekakin welanna..
@@arachchi.369 thanks macho....patta bn thwa video dapanko puluwnm mchn...mchn mt me tikata wtrk uththara denna loku udwwk
1. photo emulsion ganakota rathu eliyak thyna kamareka ganna onida???...
2.oyage ara light box eke idan uda glass eka thyna thanata dura kochcharak thibbada???..වොට් ගාන කීයද මචං ඒ light deke??
3.frame eke thintha yawana chemical eke nama kypnko mcn....
Plz mcn oya tikt wtrk uththra diynko..loku udwwk bokka.