First of all, thank you for being honest. More helpful than I thought. I wanna know some information because I am ready to move to Canada. 1. If someone will come in common law what kind of documents do we have to make? How many months it will take to get a partner?
Jaya weva ☺️☺️☺️ tnx for the valuable information Aiye canada walata awoth jobs hoyanna kattak kanna oneda and logistic field eke jobs thiyenavada lesiyen hoyaganna puluwan widiyata
ayye student visa denne degree 1 thina ayata witarada AL results walin witarak student visa ganna barida wife student visa apply karoth husband and children dependant visa ganne kohomada plz reply
Really helpful piece of ideas. Thanks for the info.I am hoping to come in march to UCW Vancouver for April MBA intake. Can you please help me to find whatsapp group of Sri Lanka students for same course. Thanks
Eka depend wenawa oya student visa da enne, work or PR da ? Air Tickets wala ganan wenas wenawa ethakota university ekak thora gannawannam eke cost eka anuwath wenas wenawa. IRCC website eke thiyanawa visa cost ekai show money cost ekai.
ආඩම්බර යි පුතා
Thank you ❤️🙏
ඇත්තටම හොඳයි හොද දැනූවත් කිරිමක් ස්තූතියි
ඔයා නම් හරි උත්සාහවන්ත පුතෙක් දැක්කහම හරිම ආසයි
Bohoma sthuthi 🙏
මල්ලි ඔයාගෙ නම්බර් එක පුළුවන් නම් දානවද
Oyata jayawewa aiya😊
Thanks machan, Jaya wewa oyatath
Very helpful 👍 Thank you so
much. God bless you.
Thanks for being honest and so down to earth . Good luck and much love you two ❤️
නියමයි මල්ලි , මම ඔයාලගෙ video හම වෙලෙම බලනවා ,ලස්සනයි , ඔයලට සුභ අනාගතයක්, ජයවෙවා !! බුදු සරනයි !! මමත් ලගදිම ඔහෙට එන්න හිතාගෙන ඉන්නෙ , ඔයලගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . මම රුවන් කුරුණෑගල , erbil Kurdistan, Iraq .
Uthsahaya godsk watinawa,,attatama sathutui
First of all, thank you for being honest. More helpful than I thought. I wanna know some information because I am ready to move to Canada.
1. If someone will come in common law what kind of documents do we have to make?
How many months it will take to get a partner?
ජයවේවා කොල්ලෝ...👍👍✌🙏
ස්තුතියි .දැනුවත් කලාට .ගොඩක් අයට වැදගත් වෙයි .
Very good program. You are a genuine person. Thank you. Budusaranai.
Thank you ❤️
Dependent full time work permit eka tiyadda , මේවත් පැය 40 count වෙනවද,
❤🎉 Nice.. Windsor gana idea ekak thynwda mchn.. puluwn nm wena district wala informations issrahata genno
Thanks Brother ... your information and tips
නියමයි මල්ලි....!
ඇත්තටම උත්සහාවන්තයි. ජයවේවා.....👍
Bohoma sthuthi 🙏
Thanks Aiya, really appreciate ❤
Very helpful...so happy about your courage... thanks for being honest...good luck...
Thanks aiye ❤️
Laksha 30k withara naya වෙලා gihin awrudu 3k yaddi kiyak hari hoyaganna puluwanda.naya gewagana nidahase wenna puluwanda.un skill yanne.naya gewaganna oni nisaamai yanne babalat mawat daala my husbund
Pls riply me
USA da
Good luck 👍 😊
වාහනයක් තියනවානම් සල්ලි හොයන විදිය පොඩ්ඩක් කියන්න බ්රෝ ..ලගදි සෙට් උනේ ..එමු ..
Thanks 🤙supiri
Jaya weva ☺️☺️☺️ tnx for the valuable information
Aiye canada walata awoth jobs hoyanna kattak kanna oneda and logistic field eke jobs thiyenavada lesiyen hoyaganna puluwan widiyata
Thank you so much api issaraha video ekak danawa oya visthara ekka
Thank you Machan.
On foot nethuwa bicycle ekaka or scooter ekaka yannath puluwan neda?
Puluwan ❤️
Aiye vancouverwl job apply krn vidihai job ekk hoygnn vidihai podi vlog ekk krnnko. Ek godk wedgth
Aniwarenma karannam thank you
Great
Asawen balana channel ekak..🤜🏿🤛🏿
🥰🥰
Oheta enna totally කීයක් vitara යනවාද කොහොමද enna puluwan help me
bro uber krma tax wlt ynwd
Very valueble vedeo ❤
❤❤
Uber work karanna drivers license thiyenna Oneda?
ayye student visa denne degree 1 thina ayata witarada AL results walin witarak student visa ganna barida
wife student visa apply karoth husband and children dependant visa ganne kohomada plz reply
Contact be a Canadian consultancy
Electric bike ekak wage use karanna barida brother
@@EleenaandRuhi puluwan 😌
Thank you very much for your video! I have one question, can't you use a bicycle to deliver the goods?
Yes you can ! ❤️
If u get a bicycle then it might be easier and getting excercise also
yeah but with the speed of other vehicles, Im a bit scared to do using a bicycle haha
❤
Hi kohomada oyala dennatama vencouver job eka hoya ganna amaruda
Really helpful piece of ideas. Thanks for the info.I am hoping to come in march to UCW Vancouver for April MBA intake. Can you please help me to find whatsapp group of Sri Lanka students for same course. Thanks
Macho send me a msg through instagram- Thushan Duvinda
Super
මේක පැය20 ට count වෙනවද
Great.. Oyala inne surrey da
Hi අයියා. ඔය පැත්තෙ population එක එහෙම කොහොමද ? Vending machine වලින් මිනිස්සු බඩු ගන්නවද ( vending machine business idea එකක් තියන නිසා අහන්නෙ ) 😅
Mehe vending machines godak thiyanawa malli minissu godak gannawa ewain
@@kuddasdiaries3202 And that is demand and supply is on its way
💪😉😉💥
❤❤❤
Brother ❤️
ලංකාවෙන් කැනඩාවට එන්න ඉන්න කෙනෙකුට පොලිස් රිපෝට් එක අනිවාර්යයිද?
Student visa walata nam one naha habai PR walata ona wenawa
👍👍👍👍
👍👍🖤🖤🖤
Ayye canada enna yana mulu cost eka kiyak vitharada
Eka depend wenawa oya student visa da enne, work or PR da ? Air Tickets wala ganan wenas wenawa ethakota university ekak thora gannawannam eke cost eka anuwath wenas wenawa.
IRCC website eke thiyanawa visa cost ekai show money cost ekai.
එන්න උදව් කරන්නකෝ
වහල් දූපතේ නම් අපි කොච්චර උත්සහ කරත් එකම තැන.....☺️☺️☺️
Oya student kenekda?oyage 20 hours valata mevat count venavada?
Na mata open work permit ekak thiyenne e nisa 40+ hours wada karanna puluwan
Uber eats walk karana Bb id oneda
Uber driver app eke register weddi ID ekk illnwa ekta BC ID eka da danna one🤔
Passport eka daanna puluwan
Thank youuu
Aiye mata oyawa contact karagann widihak kiyannko
Can we do this uber job by motorbike?
Yes we can but we have to think about the maintenance expenses and everything❤️
Scooter ekk gnn barida
Puluwan
Canada වලට එන්න උදව් කරන්න බැරිද.
බෝඩ්වෙලා, කෑම බීම යාන්තමින් කාලා ඉතිරි කරන සල්ලි ටික ගෙදරට දැන්මම, බෙහෙත් ගන්න සල්ලි ටිකක් මදී කියලා අම්මා කිව්වම පපුව පිච්චිලා යනවා අයියේ.
මහන්සී දැන්නම් හොදටම. ඔහෙට එන්න පුළුවන් විදිහක් තියනවනම් උදව් කරන්නකෝ. 😢
Meheta enna vidi godak thiyanawa, habai mehe ennanam samanyen loku gaanak yanawa
@@kuddasdiaries3202
හරි අයියේ. ඒ වගේ ක්රම ටිකක් පැහැදිලි කරනවාම් හොදයි. මට බැරි උනත් වෙනත් කෙනෙකුට හරි ඒක වැදගත් වේවි!!!!!. 🖤
දැන් හිම නැද්ද 😒
Sathiyai thibbe Itapasse normal una
Electric scooter එකක් අරන් ඕක කරන්න බැරිද මචං
Puluwan macho godak aya ehema karanawa, but eliye park karala yana ekanam echchara hoda naa mokada bikes sahenna horakan karanawa
@@kuddasdiaries3202 thank you machan, mamath enna inne... set wemu, ubata jaya
@@parakumbandaraekanayake738 aniwaren Jaya wewa macho
Vehicle ekak thibunoth hodai neda ?
ලංකාවේ මිනිස්සු මෙතරම් අමාරු වෙන් ඉන්න කාලයේ ඔහොම ඒවා පෙනවන්න එපා! පෙන්වනවා නම් තිත්ත ඇත්ත කියනවා. Net profit එක මොකක් ද කියල කියන්න. ලංකාවේ වගේ නෙමේ, independent contractor කෙනෙක් හැටියට ඔහොම self employment කරනවා නම් ඒ income එකට income tax ගෙවන්න ඕනි. ඒ rates, ඒවා ගෙවන්නේ කොහොම ද කියලත් කියන්න. නැති නම් අපේ උන් හිතයි income tax ගෙවන්න ඕනි නැහැ කියල. මම USA ඉන්න හින්ද දන්නවා. නැති නම් ලංකාවේ මිනිස්සුන්ට වැරදි අදහසක් දෙන්නේ. මේ රටවල පඩයක් ඇරලා සල්ලි හොයනවා කියමු, ඒකටත් income tax ගෙවන්න ඕනි. මේවා ලංකාවේ මිනිස්සුන්ට කියන්න!
Onna subscribe kala boss
Thank you ❤
Onna sub parak demma bro😍
Supiri
නියමයි මල්ලි... 👍👍
❤️
❤