සංමත බෞද්ධයා සහ පරමාර්ථ බෞද්ධයා.

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 26

  • @KusumVidanapathirana
    @KusumVidanapathirana Місяць тому +1

    ඔබ වහන්සේට දිර්ගායු වේවා

  • @praveenanishadi3877
    @praveenanishadi3877 Рік тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා. 🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 10 місяців тому +1

    ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ වේවා

  • @manelperera5336
    @manelperera5336 Рік тому +3

    විශ්ව විද්‍යාල වල දරැවන්ටත් මෙි සිරි සද්ධර්මයදෙශනා කරන්න හැකිනමි ආනාගතය යහපත් වෙිවි.නිර්වාන සුවය ලැබෙිවා.

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 10 місяців тому +1

    අර්ථ ධම්ම නිරුක්ති පඨිබාන දේශනයක්

  • @ranjithsilva2977
    @ranjithsilva2977 Рік тому +2

    සුවපත් වේවා ස්වාමින් වහන්සේ .🙏🙏🙏

  • @gnanasenarajamanthri6147
    @gnanasenarajamanthri6147 Рік тому +1

    අපේ ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයෙ සරණයි

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 Рік тому

    Suwapathweva 🙏 🙏 🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Рік тому +3

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් ආර්‍යන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Рік тому +4

    නිති කායික නිරෝගී සුව ම අධිෂ්ඨාන කරමි .!🙏 ආර්‍යන් වහන්ස .

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 10 місяців тому

    සුපිරි දේශනාපාතිහාර්ය ක්මයි

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 7 місяців тому

    සුවපතෙවව

  • @janakidharmasiri7545
    @janakidharmasiri7545 Рік тому +1

    SUWAPATH. WEWA

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 Рік тому

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @ranasingheherath3152
    @ranasingheherath3152 Рік тому +2

    සාදු සාදු සාදු. සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා...

  • @lokugaysss
    @lokugaysss Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 Рік тому +2

    ස්වාමීන් පෙන්වාදුන් දහම් කාරණාව ඇතුලේ ලෞකික සත්‍යයක් තිබෙනවා .එහි ලෝකෝත්තර අර්ථය දැනගන්නට නම් අපි පටිච්ච සමුප්පාද ක්‍රියා පිළිවෙත හොදින් විග්‍රහ කරගන්න ඕනෑ .ලෝකය තුළ සිදුවෙන සිදුවෙමින් පවතින සෑම ක්‍රියා වලියක්ම පටිච්ච සමුප්පන්නව හටගන්නා ඌ ක්‍රියා දාමයක් බව පිරිසිද දකින්න ඕනෑ .හේතු ඵල ක්‍රියා පිළිවෙත හොදින් විග්‍රහ කරගන්න ඕනෑ . පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ආරම්භ වෙන්නෙ අවිද්‍යාව මුල්කරගෙනයි ,

  • @malanikodikara8181
    @malanikodikara8181 Рік тому +4

    අරිහතුන් වහන්සේට නිිරෝගිි සුවපත් බාවය ලැබේවා !!!දිිර්ඝායුෂ ලැබේවා !!!මමද සියලු ලෝක සියලු සත්වයො නිවන් සුවයෙන සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sarojanikumari8712
    @sarojanikumari8712 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @khp7425
    @khp7425 Рік тому

    මෙි හාමුදුරුවෝ පරමත්ත බෞද්ධයෙක්ද?

  • @leslyekanayake4001
    @leslyekanayake4001 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @lokugaysss
    @lokugaysss Рік тому

    මරමත්ත බෞද්ධයෙක් කොහොමත් නැහැනෙ ඉතිං ඉන්නව කියනවනම් පර්මත්ත තුන් බෝදියෙන් එකක තමයි ඉන්න ඔන එහෙමත් නැහැ ඉතිං
    පරමත්තයි සම්මුතියි කාසියේ දෙපැත්ත කියනවනම් එ්කත් ඉතිං අහසයි පොලව වගේ මේ අහස හිස් නිසා එතනත් නැහැ .

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Рік тому

    🙏🙏🙏

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 Рік тому

    🙏🙏🙏

  • @sandiyafernando5340
    @sandiyafernando5340 Рік тому

    🙏🙏🙏