ලමයි හම්බ වුනාම ඇග වෙනස් වෙනවා. මහත් වෙන්න පුලුවන්. ඇයි දන්නේ නෑ මිනිස්සු මේක අලුත් අම්මාගේ මූනට කියන්නේ?? Not something unnatural . Say something nice to her, that is what she needs to hear. ❤
Ou ane.aththatama api den balanneth ne.ara holmanege hinawatada padigewanne.melo wedak ne sachini oya nethiwa.issra man parana programmebpawa balanawa.den balapu kalayak mathaka ne
I also go to the gym whenever possible. I hope to find a partner for my life who can get motivation.. I am still single so I work out most of the time in the gym saying I can do it do it..❤
මම ගොඩාක් කැමතිම දෙන්නෙක්. ඔයාලා දෙන්නම ඉන්න වීඩියෝ එකක් බලද්දි ඇත්තටම මාර සතුටක් දැනෙනවා. ඉසුරු අයියයි අක්කයි පොඩි බබයි හැමදාම සතුටින් ඉන්න ඕන❤❤❤
අක්කේ මම මේක බලන්න පරක්කු වුණා. මමත් ඔයා වගේ මහත් වුණා pregnancy එකෙන් පස්සේ. හැබැයි ඔච්චර නෑ. මගේ මහත්තයායි, ඩොක්ටර්යි කියපු කෑම කෑවා කිරි දෙන නිසා. ඒකයි මහත් වුණේ. දැන් බබාට අවුරුදු 3යි. දැන් මගේ body shape. කෑම වලින්මයි control කරන්න ඕනි. දැන් මහත්තයා help කරලම body එක හරි. මම gym ගියේ නම් නෑ. අක්කා හොඳයි gym යන එක. දුක් වෙන්න එපා කාලයත් එක්ක හරියනවා. ඔයාට පුළුවන් ❤❤❤❤❤
දෙරනෙන් චැම්පියන් ස්ටාර් විතරයි බැලුවෙ. දැන් ඒකත් නෑ. අනේ ඉක්මනට එන්න අයියෝ... 😍😍
ලමයි හම්බ වුනාම ඇග වෙනස් වෙනවා. මහත් වෙන්න පුලුවන්. ඇයි දන්නේ නෑ මිනිස්සු මේක අලුත් අම්මාගේ මූනට කියන්නේ?? Not something unnatural . Say something nice to her, that is what she needs to hear. ❤
බොරු සෝබන නැති දක්ෂයන් දෙදෙනෙක් ...බුදු සරණයි ❤❤🎉🎉 1:30
අනේ ඔයා මහත් වුනත් ලස්සනයි අක්කේ .. ඉස්සරට වඩා දැන් ලස්සනයි අක්කේ ඔයා.. ඔයා champion star එනකල් බලන් ඉන්නේ අපි...
Workout කරද්දි අපේ fitness හැදෙනවා. අපේ අැග ගානට තිබ්බත් වැඩක් නෑ fitness නැත්තම්. අැවිදින්න බෑ, දුවන්න බෑ .. ඔය වගේ ගොඩක් දේවල් බැරිවෙනවා. එ් නිසයි හැමෝම gym ගිහිල්ලා අපේ fitness හදා ගන්න ඕනෙ කියලා මන්නම් හිතන්නෙ. 😊
❤
ඔය දෙන්නා මාරම funny.. හැමදාම ඔය සතුට රැදෙන්න ඕනි... Good luck. නියමම දෙන්නම සෙට් වෙලා තියෙන්නේ... මරු
සචිනි අක්කා අයියවත් අක්කගෙ ගානටම හදන් තියෙන්නේ 😂😂💔.අක්කා වගේම අයියත් දැන් අපිව හිනස්සනවා 😂
අනේ මේ ඕවා කර කර ඉන්න නෙමෙයි champion star එන්න.බලන් ඉඳලා ඇති වෙලා දැන් නම්.
tava tika kalekin eno babo
Ou ane.aththatama api den balanneth ne.ara holmanege hinawatada padigewanne.melo wedak ne sachini oya nethiwa.issra man parana programmebpawa balanawa.den balapu kalayak mathaka ne
Ow ane❤
Ow dan balanneth na
Ennako appa
සචිනි ඔයා නැතිදා ඉදල තාම champion star බැලුවෙ නෑ 😢 දැන් ඇති හිටියා
ඇත්තටම ඉසුරු අයියා ලස්සනයි ❤❤❤❤❤
දෙව්නක වගේ ටිකක්
ආදරෙයි sachini akkiyo.
Oya කොහොමත් lassani . හැමදාම සතුටින් ඉන්න 🥰😘
අනේ මහත නෑ අනේ.. ඉදියට වඩා මහතයි ඒත් ඇත්තටම මහතයි කියන්නේ ඕකට නෙවෙයි සචිනි....
Math pregnant kenek. Oya wagema mawath sehenna mahath una. Pregnancy Eken passe th sehenna mahath wei kyala hithenawa. Eth mn eka wediya hithanne ne. Oyage kathawa hoda motivation ekak akke.
Hithata hoda gemmak enawa 💪💪💪
අපේ මිනිස්සන්ගේ හැටියක් ඕක.. අනේ ඔයාගේ pimples අව්ල්ල නේද.. අනේ ඔයා මහත් වෙලා.. අනේ ඔයා ලස්සන වෙලා මොනවද ගාන්නේ.. මුන්ට අපි කැතට හිටියත් ප්රශ්නයක්.. ලස්සනට හිටියත් ප්රශ්නයක්.. අමුතු මිනිස්සු 😅😅
මන් මාරම ආසයි ඔයාට.මාර දක්ශ ටැලන්ටඩ් චරිතයක්. ❤
Sachini akkagei Isuru aiyagei chemistry ekata thama mn asama❤❤😂
❤
harima lucky matching understanding couple ekk
හායි සචි දුව , ඔයා පොඩි කාලේ ඉදන් මම.ඔයාට හරිම ආදරෙයි දැනුත් එ ආදරේ එ වගෙමයි ආසාවෙන් බලපු විඩියෝ එකක් ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤❤
Sachini akke.champion star ennako aye.oya netuwa balann hitennema ne.☹️❤️
Anee oya kawdwth lssnai akki..♥️ mn harima adare character ekk❤ oya ema loku mahathk na akki...ekath wenama lssnak anee..aththtma lssnai akki bola gediyak wge..dn godak aduth wela ned akki.. පරිස්සමෙන් inna akki budusarai ♥️
Ow akki oya godaaak lucky isuru ayya wage husband kenek hambuna ekata ❤.sathutin inna hemadaama ♥️
Sachini oya Video akak danakan balagana inna,oya maga priyatama kana ,oyala dannat daru patiyat godak lassanai, hamadama satutin adaran inda, putaha loku unama Champion anda oyalata davi pihitai ❤❤❤
Dakka lassanama 2k sachini kolla actor kenekta wada handsam ....
Really motivated 😍❤️
❤❤❤❤❤❤budu saranai oyala 3 denatama
HiT එක පට්ට බලන්න..😍
Oya.nathi.nisa api champion star balnnet na akke
Ane akki champion star ennko plzzx
Thank you akki baba hambena nisa mamath depression inne katawath eka therenne na kiuwata mage life eka sampurnyen wenas wela welawakata mn thaniyama andanwa ai mehema deyak wune kiyala me wage motivational videos thawa kranna akki❤
Ane akki weigtloss karaddi kanne bonne kohomada kiyalath video ekk karannko.
Mama 46kg bara hitiye. Baba hambunata passe 60kg. Mata gym yanna widihak na. Baba dala yanna kenek na. Gedara work out karanna widihak ane.
Thank u oyage motivation wachana walata❤
Please come back to champion star program. Had enough listening to the other girls laugh in the program
Matath ahemaie depression haduna bara wadi wela dan... Duwa godak lokuie. But gym akakata joing wennath one time akaie kataie thamaie control naththe😢
I also go to the gym whenever possible. I hope to find a partner for my life who can get motivation.. I am still single so I work out most of the time in the gym saying I can do it do it..❤
Aththatama Sachi lassanai Oya 💖🌹
Lovely couple ❤️❤️❤️❤️🥰
Oya kawadada enne champion starts. Adarey
Man marama asai akke oyala dennataaaaaa
❤️❤️❤️ Thank you❤Akka
Same problem 😢gained weight after pregnancy 😢
දෙන්නම ලස්සනයි
🥰🥰
Thank u so much ❤
❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔයාලට
😂mru akki
16/8 fasting method is good for weight loss.👍
Nice Akkiyo
❤thankyou
Jim aka koheda thiyenne kiyannako
Akki champion ennako plz
Babath ekka video s gnnako ❤ asai eyawa blnna
ඔයාලා දෙන්නම ලස්සනයි නංගි 🥰🥰🥰🥰
අනේ අක්කේ champion Star එකට එන්නැද්ද? දැන් බලන්නේ නෑ 😂 ඔයා එද්දි කියන්න එතකොට බලන්නම්. මහත් උනා කියලා කැත වෙලා නෑ තවත් ලස්සනයි අක්කි ඔයා❤
❤️
My favorite ❤
Ane matth epa wela inne mahath wela nisa .hamoma maahaathwela kiynwa meka mara mortivate ekk aKke❤
❤️
2:10 😂
Anee shooi ane ❤
Oyge 🎯 ekt wish krnw akka❤❤
Akki lassnai ....so sweet 💑 Budusarani
Ekmanin champion star enna.nathinam eka loku aduwak.
Lassanai oya
Most favorite girl akki love u
❤❤
Isuru nm hrim desent
oyata deveni ineme ragapanna set kara dennam manikata kiayala
@@PushpakumaraPushpakumara-mc3ht mata?
Ane champion star ennako ane 😢😭
Interesting and Motivated Video. Pls keep motivating us ✌🏼
🥰🥰🥰🥰🥰
Champion star enne nadda
😍😍❤❤❤
ලස්සනයි අනේ ඔයාලා 2
Fv❤❤❤
Akke me කාඩියු krama weight aka adu wenwda.
❤❤❤❤❤😊😊😊😊😊
Adara niya hasban kenek adaren enna
Champion star එන්නැද්ද බං අක්කෙ බලන් ඉදලම එපා වෙලා
ඒකත් බලනව ද කාලකන්නි
Champion star ennkooo😢😢😢
අර ගෙදර බිත්තියේ ගහලා තිබුනේ යුරෙනිගෙ ෆොටෝ එකද 🤣
😂
@@SachiniNipunsala මගෙ වයසෙ කෙල්ලෙක් ඔයා.❤ ආපහු කවදහරි දවසක Championstar එන්න. මොකද අර ඩබලට සෙට් වෙන්නෙ ඔයා විතරමයි.💗💗💗💗
ඇත්තටම champion star එන්නෙ කවද්ද කියන්නකෝ.pls reply
heta enava
@@PushpakumaraPushpakumara-mc3ht man ahuwe sachini akkagen.wena kagenwath nemei😡😡😡😡
Gym ekt ynkot babawa blgnne kauda akki
ඒ ඇදුම ගන්නේ කොහොමද
Hallo Sachini
Body by Kris එක Colombo 7 තියෙන කාලෙ මම ඒකෙ වැඩ කලා.
Mr.Kris හොද Bos කෙනෙක්.
මම දිලිනි
ජර්මන් වලින්.
ආසයි මම පරණ වැඩ කරපු තැනක් දැක්කහම.
❤
❤️
oya dema matat una.shape hitiya mn godak mahath una pregnancy eken passe.ofic eke aya kiyapu katha ahalama godak watuna.ekama hithata aran masa 2n hitiya ganatama awa godak kepakirim krala.piti,seeni,thel e 3 nathara kra vitharai balan iddi weight eka adu una.excercise walin shape kragaththa.awashya unanduwa thama..eta passe maaara happy.aththatama oya lucky osuru wage knk labanna.e babath
Bath kaawema nadda oya e masa 2
Hii nagi kohomada
Oyawa balana doctor kauda
Aneeee
😂❤😚
Intro එක Quality අඩුයි 🙂
samita vage vela.ela ela.mekige hite hamadama shep eke inna
Champions stars ennaaa
hm
❤️🤗🥰
1st veiw
Kauda ane babawa bala ganne
Lol😂
❤❤❤❤❤❤❤
❤️❤️
♥️♥️♥️♥️
❤❤❤❤
❤❤