SINTO || EPISODE 76 || සින්ටෝ || 23rd January 2025

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 461

  • @ChandimaShanti
    @ChandimaShanti 4 години тому +520

    අනේ මගේ රත්තරන් තාත්තාටත් පිලිකාවක් එයාටත් ගොඩක් බෙහෙත් විදිනවා.ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න .

    • @little-Zizi
      @little-Zizi 4 години тому +8

      🙏🙏🙏

    • @nimashamadushani1724
      @nimashamadushani1724 4 години тому +7

      බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

    • @Timelaps_diary
      @Timelaps_diary 4 години тому +3

      Ane thunuruwan saranin ikmanin saneepa wewa

    • @surekanadeeshani7933
      @surekanadeeshani7933 4 години тому +2

      බුදුසරණයි

    • @PriyashaLiyanage
      @PriyashaLiyanage 4 години тому +5

      තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.

  • @R_zj-xs8sw
    @R_zj-xs8sw 4 години тому +138

    පාම්පිටි බබ්බු වගේ සුදු උන මලවිකාර අවුරුදු කුමාරයොයි අවුරුදු කුමාරියොයි නැතුව
    ජගන්මා, අභී, වරුන වගේ අලුත් දක්ශ ස්වභාවික ලස්සනක් තියන අය ඉන්නකොට කතාව බලන්ඩත් ආස හිතෙනවා.

  • @Bimanidilmini
    @Bimanidilmini 5 годин тому +172

    තමන්ගේ බිරිදගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්නවත් දන්නැති නිකම්ම නිකන් පබයෙක් අභීත නම් අම්මත් පුතාටම ගැලපෙනවා පවු අර අහිංසකී 😢😢😢

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 годин тому +15

      අභීත කියන්නෙ පිම්පියෙක් 😅

    • @Barron_Soha
      @Barron_Soha 5 годин тому

      ඔව්😂​@@chethiyalakshan5797

    • @imayarashmi8647
      @imayarashmi8647 3 години тому

      එ අතින් බලද්දී වරුණ හොද කොල්ලෙක්

    • @OshVK
      @OshVK 3 години тому

      සිරාම සීන් එක පජාතම අම්මෙක්ගෙ චරිතයක්😂😂

  • @SachiduDilshan-z8x
    @SachiduDilshan-z8x 5 годин тому +324

    පිලිකා රොහලෙ සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ලැබෙවා❤😊

  • @ImashaChamodi-h6h
    @ImashaChamodi-h6h 3 години тому +65

    අනේ මගේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ ❤️🙏

    • @Hasaral7266
      @Hasaral7266 Годину тому

      ඉක්මණින් ම කිරි සිහිනය සැබෑ වේවා🎉

    • @NirmadaMadushani-ej1cn
      @NirmadaMadushani-ej1cn 4 хвилини тому

      ඉක්මනින් ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා. ❤

  • @vimadewmini-ik3sk
    @vimadewmini-ik3sk 4 години тому +126

    මට මෙහෙමත් හිතෙනවා අන්තිමට සිතාරාගේ බාබා හම්බුනාට පස්සේ ටෙස්ට් එකක් කරලා අන්තිමට ඒ ප්‍රබුගේම ලමයෙක් වෙයි කියලා තව කාටද එහෙම හිතෙන්නේ 😊❤

    • @shirunimortier
      @shirunimortier 4 години тому +4

      නෑ නෙ. සති දෙකයි කියලා කිව්වනෙ

    • @imayarashmi8647
      @imayarashmi8647 3 години тому +4

      එහෙමනම් වෙන එකක් නෑ. හැබැයි අන්තිමට ප්‍රභූ සිතාරවයි බබාවයි භාර ගනී

    • @vimadewmini-ik3sk
      @vimadewmini-ik3sk 3 години тому

      @@imayarashmi8647 අපි බලමුකො මේ ප්‍රබුගේ අම්මා සිතාරාට කියන දෙවල් නිසාම මට මෙහෙම හිතෙනවා

    • @DilruLewke-v8f
      @DilruLewke-v8f 2 години тому +1

      Ow ow

    • @chamodaumayangani3211
      @chamodaumayangani3211 2 години тому +2

      Matath ekama hithuna . Ehema wenawanam hodai eka athakin..

  • @Misslily-h2c
    @Misslily-h2c 4 години тому +43

    දෙන්නම තමන්ගේ අම්මලට නොසෑහෙන්න ආදරේ උනත් නිකින්ගෙයි අභීතගෙයි චරිත අහසට පොළව වගේ...ආදරේ කටත් වැඩිය අභීත ගාව තීන්නෙ ආත්මාර්ථකාමි බොරු හුරතලයක්.💔 සින්ටෝ දුවලත් එක්කම අම්මලත් බලන්න ඕනි වටින කතාවක්.......❤

  • @nishanthi.nishanthi3585
    @nishanthi.nishanthi3585 5 годин тому +140

    පිලිකා රෝහලේ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 4 години тому

      🙏🙏🙏

    • @hirupatabendige7310
      @hirupatabendige7310 3 години тому

      අනේ ඕක නවත්තපම් ගොං ලබ්බො මිනිස්සුන්ගෙ දුක විකුනන්කන ලයික් හිගන්නො

  • @MenikWeerakoon
    @MenikWeerakoon 5 годин тому +82

    කුක්කු පැටියා ජගන්මා එක්ක room ගානේ බඩ ගානකොට අම්මට කියන්න නැතුව ඇති😂😂😂😂

  • @mgchm
    @mgchm 5 годин тому +92

    නාට්‍යක comment කියලා එකක් තියෙන්නෙ ඒ කතාවෙ හොද නරක කියන්න . පිටරට වල නම් එහෙමයි 😊 ඒත් මේවගෙ කමෙන්ට් බලන්න ගියාම එපා වෙනවා එක්කො ලෙඩක් සුවපත් වෙන්න නැත්තම් ලයික් ඉල්ලගන්න තමා ගොඩක් ම තියෙන්නෙ 😢😂

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 4 години тому +1

      ඇත්ත

    • @sachiishani4321
      @sachiishani4321 4 години тому +2

      තනිකරම ඔය රියල් පැතුමා නම් හැම කතාවෙම ඔහොමයි..අම්මට අමාරුයී ඔන්න ඕවමයී දාන්නේ..අනේ මන්දා

    • @Vishmi122
      @Vishmi122 4 години тому

      කියලවැඩක් නෑ ලමයි හම්බෙන්න කියයි😂

    • @SupuniPiris
      @SupuniPiris 4 години тому +1

      ඒක තමා පුදුම පිස්සෝ ඉන්නෙ

    • @r.m.l.drathnayaka4606
      @r.m.l.drathnayaka4606 4 години тому

      ඕකව දුටු තැන රිපෝර්ට් කරන්න තියෙන්නෙ අපිට එකතුවෙලා 😂​@@sachiishani4321

  • @SaseemaHemasiri
    @SaseemaHemasiri 4 години тому +59

    මේ අභීගේ වගේ අම්මලා නිසා තමයි මේ ලෝකේ තවත් ගෑනියෙක් දුක් විදින්නේ ලමයි අනාත වෙන්නේ මොනා උනත් හොදට ඒ චරිතෙ කරනවා❤

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 4 години тому +23

    මොනා උනත් අද මේනකාගෙ දෙබස් ටික නම් මරු 👌. පිරිමි හරි ආසයි ඒගොල්ලොන්ගෙ සල්ලි වලින් තොන්ඩුවක් හදල අපේ බෙල්ලට දාලා තියන් ඉන්න 👍.

  • @PradeepaChathurangi
    @PradeepaChathurangi Годину тому +11

    අභිතගේ අම්මා අභිතගේ මාමට බදින්න දිලා නැත්තේ ඒ ගෙදර අභිතට ගන්න වගේ... මාමා පව්... වයසට ගිහින් 😢

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 5 годин тому +87

    මෙහෙම අම්මලා පුතාලා හුරතල් කරන නිසා තමා ලමයි අයාලේ යන්නෙ😢

    • @Misslily-h2c
      @Misslily-h2c 4 години тому +1

      ඇත්ත

    • @Kumudu-s3c
      @Kumudu-s3c 4 години тому +1

      ඒකනම් ඇත්ත මම මේ ලගදී වීඩියෝ එකක් බැලුවා බඩ වැල නොකපා දරුවෝ හදන්න එපා කියලා

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 4 години тому

      👍

  • @tharangagunawardhana9497
    @tharangagunawardhana9497 2 години тому +8

    ප්‍රභූගේ චරිතේ හරිම පව් කියලා හිතෙනවා. අම්මා නිසා තීරනයක් ගන්නත් බෑ ආදරේ නිසා අවලමේ ගිය ගෑනිව අතාරින්නත් බෑ.😢

  • @namaladikari2649
    @namaladikari2649 5 годин тому +76

    වරුණ ඕනැවට වැඩි හැබැයි 😌

    • @legomewithsafiyah5086
      @legomewithsafiyah5086 4 години тому +5

      Truly, it's way beyond the limit.
      Without to his knowledge, he's fallen in love with jagathma.
      At least jagathma should feel it and get away, both behave like babies. Nonsense

  • @dilra1829
    @dilra1829 5 годин тому +56

    විලම්බීතයයි මහ ගෑනිය් නොදෝමකිං😂

  • @riyalpathuma5456
    @riyalpathuma5456 6 годин тому +91

    පිලිකා ⁣රොහලේ සියලුම දෙනාටම ඉක්මනින් සුව වේවා 🙏🥺✊

  • @chamikamadushani1179
    @chamikamadushani1179 4 години тому +32

    අභීත පවුලේ එකම දරුව, තාත්ත නැතුව දරුවෙක් හදද්දි අම්ම කෙනෙක් විදියට ආදරේ කරන්න ඕන තමා ඒත් මේ තරම් හුරතල් කරල දරුවෙක්ව නරක් කරන්න හොද නෑ. මේ විදියට හුරතල් කලත් අභීත කරපු දේ වයසට ගැලපෙන්නෙ නෑ

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 2 години тому

      මෙච්චර හුරතල් කරපු කොල්ලෙක්, අම්මට නොකිය කෙල්ලෙක් එක්ක රූම් ගිය එකත් පුදුමයි..

  • @vijesundarabandara759
    @vijesundarabandara759 4 години тому +14

    " මිනිස්සුන්ගෙ හිත්වල
    කොච්චරනම් හැඟීම් ඇත්ද,
    වචන නොකරපු! "
    .🥺💔

  • @riyalpathuma5456
    @riyalpathuma5456 6 годин тому +80

    මේ ලොකේ සියලුම රොගින් සුවපත් වේවා 🙏🙏🙏🙏🥰❤️❤️

  • @Jesmn123
    @Jesmn123 2 години тому +5

    ළමයි පොඩිකාලෙ එයාල කාටුන් බලනකොට අපිත් බැලුවා.හරිම සුන්දරයි ඒ කාළය.

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 4 години тому +27

    ඇත්තටම අභීතගෙ අම්මා වගේ චරිත කොයි තරම් ඇතිද... මාමට උනත් කසාදයක්වත් කරගන්න නොදී ඒ මනුස්සයගෙ දේපල භුක්ති විදිනවා. මෙහෙන් පුතාව හුරතල් කර කර විනාස කරනවා.

  • @Bluwy18
    @Bluwy18 4 години тому +24

    අනේ මන්දා පටන් ගද්දී තිබ්බ ගතිය නෑ වගේ දැනෙනවා 🙂 අභීතට හැමදාම ඩේටා නෑ ඒ අම්මත් මල විකාරයක් වගේ ඌ ලමයි හදලා කාර්ටූන් බලන්නයි වරුන බඩඉරිඟු හොයන්නයි 😒

    • @sunithafernando7638
      @sunithafernando7638 2 години тому

      යූටියුබ් එකේ යන පැරනි නාට්‍ය අසිනි වැසි,බුමුතුරුණු බලන්න .මේවා මොන නාට්‍යයද කියල හිතෙනවා.අපේ කාලේ අපරාදේ .මාත් මුලින් මේ නාට්‍ය බැලුව.මේවා කිසි අර්ථයක් නැති විකාර කතා .

  • @MethminiSenarathna
    @MethminiSenarathna 5 годин тому +20

    🙂 ජීවිතේට ගන්න ආදර්ශ ගොඩක්

  • @tharinduudara3366
    @tharinduudara3366 5 годин тому +33

    මාමා නම් සිරා ඩයල් එක. පොළවේ පය ගහලා ඉන්නේ ආතල් පොරක් 😎

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 3 години тому +6

    ඇත්තටම ඉතිම් අභීත නෙවෙයි අපි කව්රු උනත් අම්මා ගෙදර ගියාම හිටිය පොඩි ලමයම වෙනවනේ අම්මටත් එහෙමයි ... මොන දේ උනත් අම්මා ඉන්න තැන හිත සැනසීමයි

  • @Dog-xb6py
    @Dog-xb6py 4 години тому +24

    මේනකා හරි අනිවාරෙන් තමන් රස්සාවක් කරන්න ඔනි
    මිනිහගෙන් යැපෙන්න අවශ්‍ය නෑ එතකොට උන් කියන විදිහට ඉන්න වෙයි
    මේ මෙනකට බදින බහුතරයක් ගැනු මිනිහගෙන් යැපි යැපි උන්ට ඔනි විදිහට ඉන්න කොන්ද පන නැති ගැනු
    යකො ගැනියෙක් රස්සාවක් කරන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට
    ගැනුන්ටත් දෙමාපියෝ ඉන්නවා බැන්දාම රස්සා නොකර මිනිහට බත් තම්බ තම්බ ඉනන් හැම ගැනිටම පුකේ අමාරුවක් නැ😂
    රස්සාවක් නොකර මිනිහගේ පදේට නටන්න අද කාලේ ගැනුන්ට පිස්සුවක් නෑ 😂

    • @Adeesumithra6o
      @Adeesumithra6o 2 години тому

      නියමයි,,මන් වගේ කෙනෙක්

  • @SithuminiMadhushika
    @SithuminiMadhushika 4 години тому +32

    පිලිකා රෝහලේ සිට්න සියලුම රෝගීන් සුවපත් වේවා

  • @namaladikari2649
    @namaladikari2649 5 годин тому +20

    මේනකා කීව කතාව ඇත්ත තමා, මතකනෙ ගම්පෙරළියෙ පියල් අන්තිමට නන්දාට කීව කතාව ජිනදාසගෙ මලගමට වියදම් කරලා..

    • @namaladikari2649
      @namaladikari2649 4 години тому

      @Dog-xb6py අනේ මෝඩ ගෝතයා 😹

  • @jayasekaraaw972
    @jayasekaraaw972 4 години тому +8

    බුදු සරණින් දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාම සුවපත් වෙිවා

  • @amiie00
    @amiie00 5 годин тому +44

    මේ විලම්භීතෙයි අම්මටයි හොම්බට අයින්නමයි හිතෙන්නේ 😂

  • @NoraRawinadh
    @NoraRawinadh 5 годин тому +41

    යකො එතකොට චරිතුත් බැදල නෙමෙයිද චරිත්ගෙන් ලමයෙක් ඉන්නෙ... ආපෝ😂

    • @thushisid1909
      @thushisid1909 4 години тому +2

      Akane yako 😂

    • @HiruniDeshanika-b5j
      @HiruniDeshanika-b5j Годину тому

      මේක කතාවක් යකෝ.. අද රටේ ලෝකේ වෙන දේවල් පෙන්වන්නෙ.. මෙ වගෙ කොච්චර දේවල් වෙනවද

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 4 години тому +19

    අම්මගෙයි පුතාගෙයි නාකි හුරතලේ මට පේන්න බැහැ .😘

  • @999nilu
    @999nilu Годину тому +4

    ප්‍රභූ වගේ කෙනෙක් කීයක් විතර වෙයිද 😂😂😂

  • @thiliniperera3808
    @thiliniperera3808 4 години тому +17

    ඔය පොලිස්කාරයා අභීතගෙ ගෙදර එන්නෙම එයාලගෙ හොර අල්ලන්නනෙ.ජගන්මාගෙ තාත්තට ලස්සනට ගිහින් කියයි අභීත ගෙදර ගිය කතාව.හොද වැඩෙ අභීතට.

  • @ishanidulanjali-fb9xp
    @ishanidulanjali-fb9xp 2 години тому +4

    අනේ දරැපැටියෙක් නැතුව දුක්විදින සෑම අම්මා කෙනකුගේම කිරිසිහිනය සෑබෑවේවා 🙏🙏

  • @thiliniperera3808
    @thiliniperera3808 4 години тому +32

    එක්කො මේ අභීතයා හදන්නේ අම්මාගෙන් සල්ලි ගන්නද දන්නේ නෑ...ජගන්මාගෙ තාත්තා සල්ලි එකතු කරගන්න කිවුව නිසා...😅

  • @sasheeperera5106
    @sasheeperera5106 2 години тому +7

    මේනකා කියපු දේ ඇත්ත. මගේ හස්බන්ඩ් මට ජොබ් එකක් කරන්නත් නොදී එයාගෙන් කන එකට පවා කතා කිව්වෙ

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 5 годин тому +41

    අභීත වගේ ගෝතයෝ නිර්මාණය වෙන්නෙ මේ වගේ ගොබ්බ ගෑනු නිසා

  • @navodya3664
    @navodya3664 4 години тому +13

    අයියෝ මේ අභීතයි අම්මයි එපා වෙනව😒

  • @dammikankanamge9598
    @dammikankanamge9598 4 години тому +9

    අබිතගෙ කොටස් වැඩියි එපා වෙනවා skip😂😂😂

  • @RuwankumaraRuwan-m6w
    @RuwankumaraRuwan-m6w 4 години тому +8

    මෙ ලොකෙ සියලු දේනා සුවපත් වෙවා

  • @shirunimortier
    @shirunimortier 3 години тому +6

    වරුණත් ඕනාවට වැඩිද මන්දා. හැබැයි හොද කොල්ලෙක්❤

  • @kushi784
    @kushi784 4 години тому +15

    මේ මහ ගෑනි තමා අබීතව කන්නේ..ඌට හැදෙන්න් දෙන්නෙම නෑ

  • @Japan_Vibesz
    @Japan_Vibesz 3 години тому +6

    අභීතයා අර ඉතාලියේ ඉන්න පසනා වගේ වෙයි කියලා හිතෙනවා..😄😄

    • @mydubia7377
      @mydubia7377 2 години тому +1

      අර උයන කොල්ලද

    • @Sahasya13
      @Sahasya13 2 години тому +1

      දෙම් පසන් අයියද ❤

    • @Japan_Vibesz
      @Japan_Vibesz Годину тому

      @@Sahasya13 ඔව් එයා තමයි.කෙල්ලෙක් වෙන්න හදන්නේ

    • @Sahasya13
      @Sahasya13 Годину тому

      @@Japan_Vibesz ම් ම් හැබැයි එයානම් මාර හොද කෙනෙක් ♥️

  • @jbmeemanage310
    @jbmeemanage310 3 години тому +4

    ඉක්මනින්ම නිරෝගි සුවය ලැබේවා ජේසු පිහිටයි.

  • @thiliniperera3808
    @thiliniperera3808 4 години тому +11

    ඔහොම අම්මා එක්ක නැලවුනොත් අභීත හොයයි රු.200000/= . මන් ආසාවෙන් බලන් ඉන්නෙ අභීත විලියම් සර්ගෙන් ගුටිකන දවස එනකන්...

  • @NisansalaMsandarenu-hl8he
    @NisansalaMsandarenu-hl8he 5 годин тому +12

    අපෝ අබීත වගේ උන්ගේ අම්මලා නම් සාප. ලමයව ටොයිලට් එකට එක්කන් යන් නැති ටික විතරයි ඒ අම්මණ්ඩිලා 😄 ළමයි කන්නේ ඕවගේ ගෑණු තමා

  • @asafernando6290
    @asafernando6290 5 годин тому +20

    අබීත අම්මගේ ඇත්තම පුතාවගේ පෙනුම.
    ජගත්මා පණ්ඩිත කම් කීවට මොකෙක්ද මේ අල්ලන් ඉන්නේ.අනෙත් කොල්ලා එක්ක යාලු වුණා නම් ඔහොම දෙයක් වෙන්නෙත් නෑ. තාත්තා නීතී කාරය උනාට දුව බයවෙලා නෑනේ.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 годин тому

      @@asafernando6290 ඒක තමයි මේ කතාව ලස්සන උනාට ගොඩක් සිද්ධි අතාත්ත්විකයි

  • @anjanimenikdiwela1353
    @anjanimenikdiwela1353 5 годин тому +26

    අභිතගෙ අම්මා හිතන් ඉන්න ඇත්තේ ජීවිත කාලෙම පුතාව හරහට දාගෙන නලව නලව ඉන්න වෙන්නැති

    • @SadiniSanchala
      @SadiniSanchala 5 годин тому

      අපේ මිනිහයි අම්මායිත් ඔය වගේ අම්මට පුතා නැතුව බැපුතාට අම්මා නැතුව බැ 😂😂

    • @shalikadilrukshi6020
      @shalikadilrukshi6020 3 години тому +1

      ​@@SadiniSanchala අපේ මිනිහට නම් අම්මා නැතුව ඉන්න පුළුවන් ඒ වුණාට අම්මට පුතා නැතුව බෑ, අඩුම තරමෙ දැන් පුතා බැදලනෙ ඉන්නෙ කියලවත් ඩිසිප්ලීන් ඇත්තෙම නෑ, අම්මෙක්ට පුතාලා තරම් කවුරුත් වටින්නෙ නෑ තමයි ඒත් එයා දැනගන්න ඕන දැන් පුතාට වෙනම පවුල් ජීවිතයක් තියෙන්නෙ කියලා

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 4 години тому +7

    Uncle ge love eka❤

  • @LahiruMadhumadhawa-p3o
    @LahiruMadhumadhawa-p3o 45 хвилин тому

    වරුනයි ජගන්මයි අන්තිමේදි සෙට් උනොත් මරු

  • @sucharithathennakoon6116
    @sucharithathennakoon6116 2 години тому +3

    කතාව එකම තැන පල් වෙන බවක් පේනවා

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 4 години тому +10

    සමහර පිරිමි නිසා මේනකා වගේ හිතන්ඩ වෙනවා ඇති ගෑනුන්ට . . පන දෙන්ඩ වගේ හිටියට කලින් ලමයා බාර ගන්ඩත් කැමති නෑනේ අරු . . ගෑනිව පාලනය කරලා යටත් කර ගන්න එකනේ ගොඩක් පිරිමි කරන්නේ . . ඒ නිසා පොඩි සාදාරනෙකුත් තියෙනවා කියලා හිතෙනවා . . .එක එක්කෙනාට ජිවිතේ විදින්ඩ උන් දේවල් එක්ක එහෙම හිතන්ඩ පුලුවන් . .

    • @Dog-xb6py
      @Dog-xb6py 4 години тому +1

      ඔව් රස්සාවෙන් අයින් වෙලා ටික දවසක් ගියාම හැම එකමට සල්ලි ඉලන්න එපැයි ගැස් බල බල

    • @Dog-xb6py
      @Dog-xb6py 4 години тому

      පොඩි නෙවෙ සධාරනයි තමන් කැමති නම් තමන්ට රස්සා කරන්න පුලුවන් ගැනුන්ටත් දෙමාපියන් ඉන්නවා ඒ මිනිස්සන සලකන්න තමන්ට ඔනි විදිහට ඉන්න සල්ලි ඔනි තමන්ගෙම

    • @Dog-xb6py
      @Dog-xb6py 4 години тому

      පොඩි සධාරනය්ක් නෙවෙ 100% ක් සධාරනයි රස්සාවක් කිරිමේ අයිතිය ඒක කරනවද නැද්ද කියලා තීරනය කරන්නෙ ඒක කරන කෙනා මිසක් බදින කෙනා නෙවෙනෙ 😂
      ගැනු පිරිමින්ට බත් තම්බ තම්බ කුස්සි වල ඉන්න ඔනිද 😂😂 ගැනුන්ටට්ත් දෙමාපියන් ඉන්නවා සලකන්න එවට සල්ලි ඔන්න
      තමන්ට ඔනි විදිහට ඉන්න සල්ලි ඔනි කටවත් යැපෙන්නෙ නැතිව ඉන්න සල්ලි ඔනි

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 4 години тому +1

      @@Dog-xb6py ඊගාවට ඔය ලමයා චරිත්ට දෙන්ඩ කියයි . .

    • @Dog-xb6py
      @Dog-xb6py 4 години тому +2

      @@ShashikaHansani-ov4qb ow අනිවා කියයි දැනුත් ඒකටනෙ try කරන්නෙ අම්මො ගැනියෙක් අනිවාරෙන් ජොබක් කර්න්නම ඔනි
      නැත්නම් තමන්ගෙ අම්මට තාත්තට සලකන්නෙ කොහොමද

  • @shehanishashikala2491
    @shehanishashikala2491 3 години тому +1

    අනේ හැමෝම මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉටු වේවා කියලා ආශීර්වාද කරන්නකෝ වරදවා හිතන්න එපා 🙏

  • @priyakarunanayake4994
    @priyakarunanayake4994 3 години тому +2

    මෙහෙම පුතා ව නලවන අම්මලා නමිි මම දන්නම අයත් ඉන්නවා .මෙිි විදියටම
    නැලවෙන පුතා ලත් දැකල
    තියෙනවා .ඒත් පුතා හැම සූස්තර වැඩක්ම දන්නවා .
    අමිිමට බබා වෙනවා ...අම්මයි
    පුතයි අපූරු රංගනය න්...අභිි...
    උපරිම වම රඟපාල රසිකයින්
    ගෙන් බැණුමුත් අහනවා..😂❤

  • @filmsworld7395
    @filmsworld7395 4 години тому +7

    මේනකා කියන්නේ ඇත්තම ඇත්ත

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 3 години тому +3

    ප්‍රභූගේ මූනේ ඇදෙන වේදනාව😢😢

  • @සෙනෙහසේනවාතැන-ත9ල

    මොන්ව උනත් අභීතනම් නියමෙට රගපානව😊

  • @vijesundarabandara759
    @vijesundarabandara759 4 години тому +4

    මටත් ඕනේ වරුණ වගේ කොල්ලෙක්..🥺💔

  • @indikathushari6777
    @indikathushari6777 3 години тому +2

    අභිගෙ ගැම්ම නියම පිරිමියෙක්😂😂

  • @Music-ib9ik
    @Music-ib9ik 2 хвилини тому

    මේකේ හැමදාම comment දාන track http ටිකක් ඉන්නවා 😂

  • @AsuramanaDilhane
    @AsuramanaDilhane Годину тому

    පිලිකා රෝහලේ සියළුම දෙනාටම බුදුසරණයි

  • @chamikalakith3599
    @chamikalakith3599 2 години тому +2

    අභියගෙ අලි හුරතල් 😂

  • @MethmiSanjana-m2f
    @MethmiSanjana-m2f 5 годин тому +8

    අභීතයා නම් පබයෙක්ම තමා

  • @AchindaSilva
    @AchindaSilva 4 години тому +5

    ඉයා bn අර අභීත මහ hikanal musalayekne😒
    කෙල්ලො එහෙම unta කැමති වෙලා roomuth..... 😂😂😂 සිතාගන්නට බෑ මට

  • @BimanMatheesha-c6q
    @BimanMatheesha-c6q 5 годин тому +6

    Mona vunath ammage adare ❤

  • @SandeepaniPerera-c9e
    @SandeepaniPerera-c9e 3 години тому +2

    Jesu pihitai

  • @AnjaleeSilva-o9x
    @AnjaleeSilva-o9x 3 години тому +2

    එක්කො ප්‍රභූට බබාල නැති විදිහෙ සීන් එකක් තියෙනව.එයාට දරුවෙක් හදන්න බැරිකමක් තියෙනව කියල අම්මටයි සිතාරටයි කියාගන්න බැරුව හිටියද දන්නෙ නැහැ.දැන් දැන් සිතාරටත් නන්දෙගෙ තුට්ටු දෙකේ චරිතෙ එපාවෙලා කියල සිතාරාවගේම ප්‍රභූත් දන්නව.එදා යතුර දෙන්න ආපු වෙලාවෙ ප්‍රභූ ඒක දැක්ක.නැන්දම්මට ලොකුකම් පෙන්නන එක අඩු උනොත් සිතාරට එයාගෙ ජීවිතේ ආයිමත් ප්‍රභූ එක්ක ගොඩනගාගන්න බැරිවෙන එකක් නෑ.

  • @AyeshaPushpakumari-xo2rj
    @AyeshaPushpakumari-xo2rj 4 години тому +2

    මුලදී හිතුවේ ජගන්මාගේ කොල්ලා වරුණ කියලා දැන්නම් ඒක ඇත්තටම වෙයි වගේ

  • @ravindubaba
    @ravindubaba 5 годин тому +7

    2k යන්න තා sub 140 මදි සින්ටො යාලුවන්ගෙන් උදව්වක් ඕන ❤❤

  • @namaladikari2649
    @namaladikari2649 5 годин тому +16

    අභීතයාට පුලුවන් කන්නයි වුකන්නයි විතරයි😸😸

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 5 годин тому +4

      ඇයි නිදාගන්න 😅

    • @deepthisadalanka8127
      @deepthisadalanka8127 5 годин тому +4

      ඇයි කාටුන් බලන්න

    • @PriskaSilva-m2m
      @PriskaSilva-m2m 5 годин тому +3

      ඇයි අම්මට හුරතල් වෙන්න

    • @Kkk31-q3m
      @Kkk31-q3m 5 годин тому +3

      ඇයි හවසට සෙල්ලම් කරන්න

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 4 години тому +7

    මාර අම්මලා කාටුන් බලනවනේ😂

  • @oreshyadiwshani2814
    @oreshyadiwshani2814 4 години тому +5

    මං ආස පොලිස් යාලුවට🫣

    • @ChamodyaKavindi.07
      @ChamodyaKavindi.07 3 години тому

      Eka atta.. ❤ eyage nama hoya gnn widiyk ndd aneee.. 😊❤

  • @SanduniHennayaka-j2z
    @SanduniHennayaka-j2z 2 години тому +1

    Prabu❤

  • @riyalpathuma5456
    @riyalpathuma5456 6 годин тому +41

    අද තමා මත් දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම like වැටෙනවා කියලා 😮😮❤️😍🤩

    • @dayavansajayalal3675
      @dayavansajayalal3675 5 годин тому +3

      boru kiyanna epa.oya hamadama me magula kiyanawane

    • @nelithawijesooriya4929
      @nelithawijesooriya4929 5 годин тому +1

      dn oka manthare wage hama daama kauruhari kiyanawa ... mn hithanne dan hamoma e kaaranawa gana dannawa. e nisa aaye ehema kiyanna owni na

    • @rangikarupasena784
      @rangikarupasena784 4 години тому +1

      ඔයාගෙ ව්නෝදාසෙද මේක😂

  • @TaniyaWish
    @TaniyaWish 3 години тому +1

    අභීත නම් මහ ජරාම ජරා මිනිහෙක්....මමනම් දෙපාරක් හිතන් නැහැ අත්හරින්න. අම්මා ඔක්කොටම හපන් අනේ ඇත්තටම මෙහෙම දේවල් වෙනවනේ සමාජේ..😢😢

  • @SakuRathnayaka
    @SakuRathnayaka 2 години тому +1

    අපෝ මේ කතාවෙන් අභිත අයින් කරන්න නැත්තන් එයාව පිරිමියෙක් කරන්න අප්පිරියයි

  • @nisarking9825
    @nisarking9825 3 години тому +1

    මගේ පුතා කන්නේ කොහොමද ??? පුතා කන්නේ කටින්...😅😅😅😅😅😅

  • @Madhubae
    @Madhubae 3 години тому +1

    මම යලු වෙලා ඉන්න කොල්ලාගේ අම්මත් අබීගේ අම්මා වගෙමයි පෙන්න බෑ

  • @madusharidmi9008
    @madusharidmi9008 4 години тому +2

    අනේ මේ අබීතයාවනම් මට පෙන්න බෑ 😂😂

  • @gayanisagarika5363
    @gayanisagarika5363 Годину тому +1

    මට නමි මෙිනකා වගේ ගෑණුන්ට කැමති නැ..වනචර කමට මිනිස්සු මාරු කර කර ළමයි හදනවා..ළමයින්ට තාත්තා කෙනෙක් නැතිකරනවා.ගෑණීට කැමති විදියට මිනිස්සු මාරැ කරනවා

  • @maheshaniamalika-so5pw
    @maheshaniamalika-so5pw 3 години тому +1

    Echchara ikmanta hospot on wen ne habai😅😅

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 5 годин тому +28

    සිංගල් මාම් වගේ ආත්මාර්තකාමි ගෑනු නම් මේ ලෝකෙට සාපයක්

    • @Dog-xb6py
      @Dog-xb6py 4 години тому +6

      මොකද ඒ ගැනිගේ ආත්මාර්තකාමි කම මිනිහගෙන් යැපි යැපි උන් කියන එවාට ඔලුව නමන් හිටියොත්දා හොද😂 හැමොටම එහම ඉන්න අමාර්වක් නෑ කොන්ද පන නැති ගැනු තමා එහම ඉන්නෙ😂

    • @Dog-xb6py
      @Dog-xb6py 4 години тому +4

      Single mom ගෙන වැරද්දක් නෑ පිරිමි ගැනුන්ට රස්සා වලට යන්න එපා කියලා අන්තිමට ගැනු අනාත වෙනවා රස්සා නැතිව තමන්ට ආස දෙයල් ගන්නවත් නැතිව😂
      මේනකාග්ව්න කිසිම වරදක් නෑ එහම තමා ඉන්න ඔනි ගැනියෙක් මිනිහෙක්ගෙන් යැපෙන්නෙ නැතිව උන්ට යටත් නොවී

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 4 години тому

      @@Dog-xb6py මේ ගෑනි ඔය තුල්වාන් කියන එකාව පාවිච්චි කරනවා කියලා පේන්නෙ නැද්ද මේකිට මිනිහෙක් ඕනෙ ළමයි හදාගන්නයි ලොකු ළමයව ඉස්කෝලේ යවා ගන්නයි තමන්ගේ පටු ආශාවන් වෙනුවෙන් අනිත් අය පාවිච්චි කරන එක ආත්මාර්තකාමි බව නෙමෙයිද මිස් 🫢😅

    • @Dog-xb6py
      @Dog-xb6py 4 години тому +2

      ගැනු රස්සා කරන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට
      ගැනුන්ටත් දෙමාපියෝ ඉන්නවා බැන්දාම රස්සා නොකර මිනිහට බත් තම්බ තම්බ ඉනන් හැම ගැනිටම පුකේ අමාරුවක් නැ😂 දෙමාපියන්ට සලකන්න තමන්ටම කියකා සල්ලි අවශයි ඒ නැත්ත ඒ ගැනිට ඔනි නම් ඒ ගැනි රස්සව කරයි ඒක ඒ ගැනිගේ කැමත්ත 😂
      රස්සාවක් නොකර මිනිහගේ පදේට නටන්න අද කාලේ ගැනුන්ට පිස්සුවක් නෑ 😂

    • @Dog-xb6py
      @Dog-xb6py 4 години тому +6

      ඒ ගැනි තමා නියම ගැනි බුද්ධිමත් ගැනියෙක් මෝඩ ගැනු වගේ ජොබ් එක අතහරින්නෙ නෑ ඊට පස්සෙ මිනිහට ඔනි විදිහට නටන්න වෙයි
      ඒක කියන්නෙ ආත්මාර්තාමි කම නෙවෙ බුද්ධිමත් කම බන්
      උබලා වගේ පිරිමි තමා ශාප😂

  • @AsnsilvaAsnsilva
    @AsnsilvaAsnsilva 4 години тому +1

    Nikil niyama pirimiya ❤❤❤❤ 18:42

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 4 години тому +3

    අබීත හුරතලේට කරපු හරිය නේද.කෙල්ලො අමාරුවේ නොදා හුරතල් වෙවී ඉන්න තිබුනනෙ

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 2 години тому

    අභීතගේ මාමා ඒ අම්මගේ මල්ලි නෙවෙ අය්යා වගේ පෙනුම

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 години тому

    අදත් ලස්සන යි කාතාව ❤❤❤❤❤

  • @hansikadilrukshi5394
    @hansikadilrukshi5394 3 години тому

    ප්‍රභූගේ ලස්සන 🥰

  • @EsadiDahamsa
    @EsadiDahamsa 5 годин тому +3

    Me kathawa harima lassanai neda ☺️❤️☺️

  • @saurisaa4356
    @saurisaa4356 5 годин тому +3

    Maru amma appe

  • @pathumshanika1168
    @pathumshanika1168 2 години тому +2

    අබීව හුරතල් කරන තරමට මම මගේ අවු. 5 අවු. 7 දුවලා දෙන්නවවත් හුරතල් කරන්නෑ...😂 ඒකනම් ටූ මච්

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 5 годин тому +11

    මන් හිතුවේ අම්මා අබීතට උක්කු ටිකක් දෙයි😂

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 Годину тому +1

      දෙන්න ඇති මේකෙ පෙන්නුවෙ නැතුවට..

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 5 годин тому +2

    මිරිස් කන්නෙත් නෑ😂

  • @malkimanendra5706
    @malkimanendra5706 4 години тому +1

    මේ අභීත හැමිනිලා ළමයි හදන්න දක්ෂයි😂 ඒත් වගකීමක් ගන්න බෑ

  • @prabavi.wijayasinghe
    @prabavi.wijayasinghe Годину тому

    හිතුවෙ අබීත හැදීගෙන එනව කියලා.කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනෙ

  • @uudar
    @uudar 3 години тому +1

    රෝසි ආච්චි නේත බලන කාටුන් එක 😅

  • @ChandrikaPriyadarshani-c4d
    @ChandrikaPriyadarshani-c4d 5 годин тому +2

    13:00 13:01

  • @RithuNehara-dy5kh
    @RithuNehara-dy5kh 3 години тому +1

    අම්මයි පුතයි මරු☹️