Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදුන් දවස ජේතවනාරාමය! 🙏 සැබෑ ඉතිහාසය ඵලියට දෙන්ඩ අපේ අනාගත පරපුරට!
අනිවාර්යයෙන් 🙏... පුදුමාකාර නිස්කලංක පූජණීය තැන් 🌟
😂😂😂 මුගෙ ...
සුපිරියක්....
රිටිගල තමයි බුදුන් වහන්සේ වසර 20 පමණ වැඩසිටි ජේතවන ආරාමය.
හ්ම් ❤️❤️
Lassanai vlog eka
ලස්සනයී..ඓතිහාසික තැන් ගැන විස්තර කරන එක නම් ගොඩාක් වටිනවා...💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️
🙃🍁👍 ස්තූතියි
Supiri bokka.pattama wedagath....jayan jaya
ආදරෙයි 😘😍🌸
සහෝදර වරුනි, තොරතුරු දැනගෙන යන්න, රිටිගල කියන්නෙ සාමාන්‍ය ස්ථානයක් නොවෙයි, කරුණු සොයන්න , ඔය ස්ථානයට යන විට උපරිම සංවර වෙන්න , සුවපත් වේවා
බුදුන් වැඩ සිටි බිම .
🙏
ගොඩක් .හොද .කොල්ලො අපි ඉන්නෙත්..ඔයකනන්ද..පමුලගෙදර .හම.තනටම..කන්ද පෙනව..එගන.හරි .සතුටක්
ගොඩාක් ස්තූතියි
Niyamai yaluwa
Supiri podi munaya!! ❤️👍Keep it up!!
SB කියලනේ තියෙන්නෙ අදුරන්න බෑ. බෙල්ලා බොක්ක වෙන්න ඕනා මේ 😉
@@lktourism 🔥🔥🔥
නියමයි මචං❤️
Thanks darling
🔥❤
😍🌿
❤️❤️🙏
❤❤
Subscribed.! First time watching your video 😊 good job brothers 👏 👍
Thanks explorers for your lovely comment.. ❤️ stay with us
❤️❤️👌👌👌
අඩ්ඩේ.. ආදරෙයි නංගි
ආදරෙයි machan 😍👍
Keep it up bro 😎
Thanks takeshi 🙃☑️
අර අන්තිමට කොණ්ඩේ කඩාගෙන ආවේ රිටිගල ජයසේනද බං....😅
😂😂
Budun wada city sawathnuwara neda .
❤
😉😇
all the best bro
Sir 👍✅ Thank you
Patta kollo✅🐌
ආදරෙයි ලොකූ ✅😍
💪😍❤️
😉😍
Super kollo✅🐌
වස්තූ 😍😘
Ritiglata yanne komda bus eke ynawnam
❤️🔥
😍😍
Best Of Luck Brother ❤️🌎🌿
තිසා 😍😘
Creative videos balanna oni nm lk tourism thm ithin...😈😍🤘
thank you
Game kenek ekkada giye. Contact eka denna puluwanda. Game kenek ekka yaddi watinakama wadi wisthara ahaganna puluwan nisa.
ඔව් ගමේ කෙනෙක් තමා එක්කන් ගියේ. 077 8111720 මේනක
Bohoma Sthuthi. Video eka lassanai. Sounds walin nature eka feel wenawa. 💙🌏🌿
බොහොම ස්තූතියි ඔයාටත්. ඔයා පුත්තලමේ නේද ?
@@lktourism Ne. Colombo. Ada giya. Menaka is super. Highly recommended
ඔව්. හොද කොල්ලෙක් 🤝
Heta ritigala yanna inne... awasara ganna onida? Nathuwa yanna puluwanda
නෑ. ටිකට් එකක් අරන් යන්න පුලුවන්. විස්තර හරියට දැනගන්න ගයිඩ් කෙනෙකුත් ගන්න පුලුවන්
කුරුණෑගල ඉඳන් එද්දි එන්න පහසු ම පාර මොකක්ද
දබුලු පාරෙන් හබරනට ඇවිත් ලගයි
Ritigala yanna awasara ganna onada
එහෙම නෑ. ඇතුල්වෙන තැන ටිකට් ගන්න තැනක් තියෙනවා. එතනින් ටිකට් එකක් අරන් යන්න පුලුවන් 🖤
Yannama asa hithena thanak eka nam.
හ්ම්. නිවාඩුවක ගිහින් එන්න
කොතනින්ද පර්මිශන් ගන්න පුලුවන් කැලේට යන්න ඕනිනම්
Entrance එකෙන් පුලුවන්
Ritigala camping karanna barida
Camp කරන්න නම් දෙන්නෑ දන්න විදියට
Ai etanath kandada?
👣🌴
නංගියා 😘
රිටිගල කන්ද නේද හනුමන්තා හිමාලය කඳු වැටියෙන් කොටසක් කඩාගෙන එද්දි ඒ කන්දෙන් එක කොටසක් වැටුන තැන නේද රිටිගල කන්ද විදියට ජනප්රවාදයේ කියවෙන්නේ???
ඔව්. එහෙම තමා කියවෙන්නෙ. හනුමාව බෙහෙතක් ගේන්න හිමාලය වනයට යවලා තියෙනවා බුද්දදාස රජතුමා. හනුමට ගේන්න කියපු බේත අමතක වෙලා හනුමා කන්දම අරං ආවලු. ඒ එනකොට ඒක කෑලි 3කට කැඩිලා තියෙනවා. එකක් රූමස්සල අනික රිටිගල අනික දොළුකන්ද. එහෙම තමා කියවෙන්නෙ ඉතිහාසේ. ඒත් මෙතන ඊට පස්සෙ වෙන්න ඇති විශාලම ආරණ්‍ය සේනාසනය ලෙසින් ප්‍රසිද්ද වෙලා තියෙන්නෙ
@@lktourism .ඔව් එහෙම තමයි කියවෙන්නේ ඒත් හරියට දන්නේ නෑ ගොඩක් අය දන්නේ තැන් 3ක් උනාට තැන් 5කට කඩාගෙන වැටුනා කියලා කියනවා.ඒකේ ඇත්ත නැත්ත දන්නේ නෑ.දොලුකන්ද මගෙත් ලොකු hiking හීනයක් 🥺😌
@dilandhanuka232 මම ගියා. ලස්සන තැනක්. ගිහින් එන්න වෙලාවක
ජයවේවා🤍
😍🌸🤍
Background එකේ දාලා තියෙන කුරුල්ලන්ගේ සද්ද අඩු කරන්න ... එක දාපු එකක් කියලා වීඩියෝස් එකෙන් තේරෙනවා ....
Hm. Sound එක වැඩී නේ එතන.. මටත් පස්සෙ තේරුනේ.ස්තූතියි යාලුවා 🙏
Best Of Luck Brother ❤🌎🌿
Thanks for your lovely comment 🌿❤️🇱🇰
බුදුන් දවස ජේතවනාරාමය! 🙏 සැබෑ ඉතිහාසය ඵලියට දෙන්ඩ අපේ අනාගත පරපුරට!
අනිවාර්යයෙන් 🙏... පුදුමාකාර නිස්කලංක පූජණීය තැන් 🌟
😂😂😂 මුගෙ ...
සුපිරියක්....
රිටිගල තමයි බුදුන් වහන්සේ වසර 20 පමණ වැඩසිටි ජේතවන ආරාමය.
හ්ම් ❤️❤️
Lassanai vlog eka
ලස්සනයී..ඓතිහාසික තැන් ගැන විස්තර කරන එක නම් ගොඩාක් වටිනවා...💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️
🙃🍁👍 ස්තූතියි
Supiri bokka.pattama wedagath....jayan jaya
ආදරෙයි 😘😍🌸
සහෝදර වරුනි, තොරතුරු දැනගෙන යන්න, රිටිගල කියන්නෙ සාමාන්‍ය ස්ථානයක් නොවෙයි, කරුණු සොයන්න , ඔය ස්ථානයට යන විට උපරිම සංවර වෙන්න , සුවපත් වේවා
බුදුන් වැඩ සිටි බිම .
🙏
ගොඩක් .හොද .කොල්ලො
අපි ඉන්නෙත්..ඔයකනන්ද..පමුල
ගෙදර .හම.තනටම..කන්ද
පෙනව..එගන.හරි .සතුටක්
ගොඩාක් ස්තූතියි
Niyamai yaluwa
Supiri podi munaya!! ❤️👍
Keep it up!!