Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබවහන්සේට නමස්කාරය වේවා.මමත් මේ පින සාදු සිතින් අනුමෝදන් වෙමි ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏 උතුම් වු ස්වර්ණාමාලි මාහා සෑරජාණන් වහන්සේට මගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු
මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා බුදු සරණයි
🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් මේ බුදුසසුනෙම නිවන් දකිත්වා 🙏🙏🙏
මේ උතුම් පින්කමට මා හට පාදයේ ආබාධයක් ඇතිවීම නිසා සහභාගි වීමට නොහැකි වුවද නෙත් එප් එම් තුළින් මාගේ සිත රුවන්වැලි සෑ රදුන් අභියස සමාධිගත කරා මාගේ දෙනෙතට කඳුලක් එක් වුණ අවස්ථාවක්..💐💐 මෙවන් පුණ්‍ය යතිවරයන් වහන්සේලා ලක් බිම් තුළ තව තව බිහිවේවා... සම්බුදු සසුන බැබලේවා... අපගේ ගෞරවය නායක හිමියන්ගේ ආගමික ශාසනික කටයුතු සඳහා නිදුක් නිරෝගී චිර ජීවනය තෙරුවන්ගේ ආශිර්වාදය දළදා සමිදුන්ගේ පිහිට රුවන්වැලි සෑ රදුන්ගේ අනුහස අතිපූජ්‍ය වන්දනීය වල්පොල ගෝතම නායක ස්වාමීන් වහන්සේට නිරතුරු ලැබේවා...🙏🙏🙏 චිරන් ජයතු. තෙරුවන් සරණයි...💐💐💐
සාදු සාදු සාදූ මාගේ අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තලදීම අමාමහ නිවන අවබෝධ වේවා
Sadu sadu sadu.theruwan saranai ape hamuduruwane
🙏🙏🙏ඒ බාග්‍ය වත් බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය 1 2 3 වෙනුවද වේවා 🙏🙏🙏අපි කොච්චර වාසනාව න්තද කියලා හිතුනා මේ බණ අසද්දී දුර ඈතරටකහිටියත් හිතින් හිටියේ අනුරාධපුර යේ ඇස් වලට කදුළු ආවේ නොදැනුවත් වම සෑ රජුන් වහන්සේ ට මගේ ජිවිතේ ම පුජා වේවා 🙏🙏🙏ගෝතම හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංග රත්න ය දිගුකල් වැජබේවා 🙏🙏🙏මේ බණවර මරනමංචකයේ සිහියට නැගේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏mage amameni budu piyanan wahanseta mage namas karaya wewa🙏🙏🙏🙏🙏🙏
බුදු සසුනේ ආරක්ෂාව ඔබ වහන්සේගෙන් දැනෙනවා.හදවතට බණ කිවු පින ඔබවහන්සේට ලැබේවා .ස්වාමින් වහන්ස සාසනය විනාශය කරා යනබව දැනෙනකොට ගිහි ජීවිතේ ගත කරන අපට දැනෙන දුක මොන තරමිද ඒත් ඔබ වහන්සේගේ දර්ම දේශනාවට සවන්දි මහද හඩා වැටුනා ඔබ වහන්සේට සාසනය ආරක්ෂා කරන්න තව තවත් ශක්තිය ධෛර්යය වර්ධනය වේවා උතුමි නිවන ඔබ වහන්සේට ලැබේවා සාදු සාදු
Theruwan saeanai pinwath swaaminwahansa as walin kadulu watenawa swaaminwansa buduguna suwada danenawa ස්වාමීනි ..ikmanin uthum nirawanayata paminenna me uthum pina hethu wewaa 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මමත් මගේ ලොව්තුරු බුදු පියාණන් වහන්සේ නමස්කාර ඒවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺
මතුයම් ආත්මයෙදි හෝ සීල සමාධි ප්‍රඥා වෙන් යුත් ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍ර යානන් වහන්සේ නමකගේ සෙවනෙ මහණදම් පිරීමට මාහටද වාසනාව ලැබේවා යි පතමි,🙏 සාදු සාදු සාදු,,, ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙවායි පතමි, චතුරාර්ය සත්‍යය ම ඔබ වහන්සේට අවබෝධ වෙවා🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු
පිංවත් ඔබ වහන්සේට බොහෝම පිං.! දීර්ඝායුෂ වේවා.!
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
Sadu! sadu! sadu!🙏🙏🙏ඔබ වහන්සේගේ නිවන් maga වැඩි ඈතක නොවේවා🙏🙏🙏
අපේ පින්වත් ගෞරවනීය වල්පොල ගෝතම සුවාමීන් වහන්සේට ප්‍රාර්ථනා කළාවූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා !!සාදූ.......සාදූ......සාදූ...!!!!🙏🙏🙏
ගවුරවනීය සූවාමීන් වහන්සේගේ දර්ම දේසනාව ඉතාම සනිවේදි උනා මේ දර්ම දේසනා කුසල් බලයෙන් නිදූක් නිරෝගීව වැඩ වසන්න පාරමිතාවක්ම වේවා සාදුසාදු සාදුසාදු මාගේ නමස් කාරයමවේවා 🙏
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!!
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේව මට කඳුලු ආවා බුදුරජාණන් වහන්සේගේ ගුණ පැවසිමේ දී
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මේ බවයදීම නිවන් අවබෝධ වේවා
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.තෙරුවන්.සරන.වෙවා.
ඔබ වහන්සේ බලාපොරොත්තු වේන්නාවු බොධියකින් නිවන් සුවඅත්වේවා සාදු සාදු සාදු
ඔබවහන්සේට තෙරුවන්සරණයි දීර්ගායුශ ලැබේවා
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏බුදු මග වඩින බුදු පුතුනි නැවතත් දේසනා කළ මැනවී බුදු ගුණ.
බුදු ගුණයේ අසිරිමත් දම් දෙසුම අපේ වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නයට නමස්කාර වේවා සාධූ සාධූ සාධූ
පැනසර ශ්‍රද්ධාවෙන් තතාගතයන් වහන්සේට ආමිස පූජාවක් සිදුකරන ආකාරය, තම ශාස්තෘන් වහන්සේට නිගා වන අන්දමේ දුශ්සීලයෙන් වැලකී, තථාගත දහම් රසයම ලොව දස දෙස වෙසෙන ශ්‍රාවකයාට අවබෝධ කරවීම පිණිස සමාජ මාධ්‍ය නිසිමග යොදාගන්නා මෙවන් සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ බැතිබර නමස්කාරය පුද කරමු.සාදු, සාදු, සාදු!!!
සාදු සාදු සාදු 🙏🙏🙏නිවන් දකින ජාති දක්වා සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැසේවා අතිපූජනීය මහා සඟරුවනට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා theruwan sarani deergayu වේවා
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටිය සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹
සාධූ🌷සාධූ🌷සාධූ🌷 මාගේ සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏🌷🌷🌷
මේ භවයේදීම නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
මාගේ පින්වත් බුද්ධ පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!" ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේසනාමය පින නිවන් පිණිසම හේතු වේවා !!!
සාදු සාදු මරණාසන්න මොහොතේදි මෙම පිංකම ද අප සැමට සිහි වේවා. ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ වේවා.
අපේ ගොතම ස්වාමීන් වහන්සේ මමත් රුවන්වැලි සමිදු අබියසට ගිහින් ඹෞෂද පුජාවට සහභාගි වුනෙමි . එ පින් ඔබ වහන්සේටත් එකාන්තයන්ම ලැබෙවායි ප්‍රර්තනා කරනවා සාදු සාදු සාදු
Swamin wahansa ape dasatath kandulu awa.. oba wahanse deshana kala akarayata..🙏🙏🙏Theruwan saranai swamin wahansa.. niduk nirogi sapa labewa..🙏🙏🙏
සාදු සාදු සාදු ..උතුම් වූ මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා .. පින්වත් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මවිසින් මෙතෙක් රැස් කරනා ලද සියලු පින් ලෝ වටා වැඩ සිට, පිරිසිදු බුද්ධ වචනය ආරක්ෂා කර දේශනා කොට, ඒ ආශ්චර්‍යමත් බුද්ධ සාසනය බබලවන පින්වත් මහා සoඝ රත්නයට ඒ පින් අනුමෝදන් කරමි ... අනුමෝදන් වේවා! වේවා! වේවා! 🌸🙏🌼🙏🌼🙏🌸
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තුන්ලෝ.තිලක සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මගේ බුදු පියට ගුණ කද ඇසිමට දස දහස් ගණනක් හිත් වලට සම්බන්ධ කර ඇති ඔබ වහන්සේට අමා මහ නිවන් මග අවබෝධයක් ලබා සසරින් එතෙර වීමට හේතු වේවා බුදු සරණයි
පින්වත් ස්වමීන් වහාන්ස අපිත් මේ පිංකමට සහභාගි උනා .හරිම සතුටුයි .ඒ සදහා අවස්ථාව සලසා දුන් සියලු දෙනටම ස්වර්නමලි දෙවි පිහිට ලබෙවා
Magae budu peyanan wahansaeta magae namas karayama vaewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...!!!බුදු පුතෙක් විසින් දේශනා කරන ලද ධර්ම දානමය කුසල් උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය කරගැනීම පිණිස ම හේතු වේවා....!!!ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏
උතුම් වු.මාගේ බුද්ධ පුත්‍රයාණනි..ඔබවහන්සේට මාගෙ නමස්කාරය වේවා .නමස්කාරවේවා , නම්ස්කාරය වේවා .සාදු.සාදු, සාදු
බුදු පියානන්වහන්සෙගේ ගුන කදම්බය විස්තර කල ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය මෙලෙස පුදමි
සාදු සාදු සාදු ස්වර්නමාලි සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ලැබේවා දීර්ඝායුශ ලැබේවා මෙම පින්කමට දායක විමට මමත් පින් අනුමෝදන් කර ගන්න වාසනාව ලැබුවෙි ඔබ වහන්සේ ඇතුලු කාර්ය මණ්ඩලය නිසා සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට
පින්වත් බුදු පුතුනි අපේ ආගම රැකීමට වෙහෙසෙන ඔබ වහන්සේලාගේ නිර්වානය ඒකාන්තයි
අපේ පින්වත් වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට උතුම් නිවන් මග අවබෝධ වේවා..,... සාදු සාදු මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏
සාදු සාදු සාදු මේ පිංකම අපි හැම දෙනාට ම මරණාසන්න මොහොතේ සිහි වේවා. ස්වාමින්වහන්සේට උතුම් වූ නිර්මාණ ශාන්තිය අවබෝධ වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏මමත් සහභාගි උනා හැමෝගෙම ඇස් වලින් වැටුනා අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය
සාදු සාදු සාදු සාදු සාදු සාදු.මාගේ නමස්කාරය වේවා .පින්වත් සත් පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා .💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
සාදු සාදු සාදු....
මාගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා!!! නමස්කාර වේවා!!! නමස්කාර වේවා!!!🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට ද නමස්කාර වේවා!!!🙏🙏🙏
මේ දේශනාව අහද්දි මටත් ඇඬෙනවා වහන්සේට උතුම් වූ නිවන ඉක්මනින් අවබෝධ වේවා
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු
🌹🙏🌹🙏🌹🙏 බුදු 👏👏👏👏 ගුණ 🌹🙏🌹 අනන්තයි 🌹🙏🌹 සාදු සාදු සාදු 🌹🙏🌹🌹 මගේ සම්මා 👏👏👏 සම්බුදු 🙏🙏🌹🙏 රජාණන් වහන්සේට උතුම් නමස් 👏👏👏👏 කාර්ය වේවා 🌹🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ශ 👏👏👏👏👏 ලැබේවා 🌹🙏🌹🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ 👏👏👏👏👏 සරණයි 🌹🙏🌹🙏🙏🙏🌹🙏
ලෝ සතුන් දුකින් මුදවා ගැනීම උදෙසා සියලු සැප සම්පත් අත් හල මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ......සාදු .......සාදු
Deerga auaha labewa!!!!!!!!! Thisthun cootiydk dewiyo rakadethwa!!!!!!!!!!!!👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🍁🍁🍁🍁🍁🍁🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
අනන්ත අප්‍රමාණ ගුණ ඇති ඒ තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!සාධු🙏🏼🙏🏼🙏🏼 සාධු🙏🏼🙏🏼🙏🏼 සාධු 🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ...!!! 🙏🙏🙏
සාදු සාදු සාදු...... ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වෙවා... මේ සසර ගමන නිමා කරන තුරු බුදු සරණ හැර වෙන සරණක් නොපතමි... ඔබ වහන්සේලා වැනි සත්පුරුෂයන් වහන්සේලා සියලු සත්ත්වයා හට මුණ ගැසේවා.. සසර දිගු නොවේවා... 🙏🙏🙏🙏
සාදු සාදු සාදු!!!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වානාවබෝධයම වේවා!!
ඔබවහන්සේට ස්තුතියි නමස්කාර වේවා තෙරැ වන් සරණයි දීර්ඝායු වේවා නමෝ බුද්ධා ය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
මේ පිං අපි තිදෙනාටත් අනුමෝදන් වේවා
🙏🙏🙏 සෑරදුන් අබියස පුද බිමේ සවන් දුන් අසරණ අප ද දරා ගත නොහැකි බුදු ගුණ මහිමය සිහිකර නෙත් කදුලින් ජීවමාන බුදු ගුණ්යන්ට උපහාර පිදුවෙමු 🙏🙏🙏 සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹ඔබ වහන්සේ ට නිවනින් සැනසීමට මෙපිනම පිහිට වේවා !!!
🙏🙏🙏🙏
සාදු!සාදු!!සාදු!!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
පින්වත් බෝසත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ මෙම දහම් දේශනා අසාසිටි අපේ ඇස් වලට නොදැනීම කදුලු ගැලුවේ සම්බුදු රජාණන්වහන්සේ මහා කරුනාව සිහිකල අවස්ථාවේ ඔබවහන්සේට ත් මහා දුකක් ඇති වෙන්න ඇති ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ සුකී හෝතු 🙏🙏
Sadu sadu sadu
සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🌷🌷🌷 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් බුද්ධ පුතුුයන් වහන්සේට උතුම් නිවන් මග සාත්සාත් වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, තෙරුවන් සරණයි !!!!!!!
අප ෙග් පින්වත් ස්වාමින් වහන්ෙස් ම ෙග් නමස්කරය ෙවිවා සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ඔබවාහන්සේ බලාපොරොත්තුවන බෝදියකින් උතුම් මෛත්‍රී බුදුබවම ලැබෙත්වා🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
Sadu sadu obawahanseta niduk nirogi bawaya lebewa🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මේ භවයේදී නිවන් අවබෝධ වේවා
මේ උතුම් පින් බිමේ ඒ අසම සම සම්බුදු දහම නිර්මලව ආරක්ෂා වේවා! 🙏 මේ පින්බිමේ ඉපදෙන සෑම පින්වන්තයෙක්ම අවබෝධයෙන්ම තිසරණ සරණ යෑම තුලින් සාසනය ආරක්ෂා වේවා! බැබලේවා! 🙏☸️🙏
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
මමත් සහාභාගී වුනා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු මේ පින මම ද අනුමෝදන් කරගමි මටද මේ පින අනුමෝදන් වෙම්වා සාදු සාදු සාදු
ඉතාමත් සංවේදී බුදු බන දේශනාවක් . පස් හය වතාවක් සවන්දුන්නා.ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය ලැබේවා .තෙරැවන් සරණයි .🙏🙏🙏🙏
සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මාගේ ශාස්තෘන්වහන්සේට මගේ නමස්කාරය වේවා. උතුම් වූ ධර්මයරත්නයට මාගේ නමස්කාරය වේවා.සාරිපුත්ත, මොග්ගල්ලාන ආරිය මහා සංඝරත්නයෙන් පැවතගෙන අප මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. ගෝතම නම් වූ අප තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයානන් වහන්සේ නිසා අප තුල ඇති කලා වූ ඒ ශාස්තෘ ගෞරවයට ගෝතම ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ඒ උතුම් නිවීම දුර නොවේවා. 🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවාමගේ නමස්කාරය වේවාසාදු සාදු සාදුතෙරුවන් සරණයිනමෝ බුද්ධාය🌼🌿☘️🙏☘️🌿🌼
සාධු☸️💐🙏 සාධු 💐🙏 සාධු 💐🙏 මාගේඋතුම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 බුදුන් වහන්සේගේ හදවතින් ගලා ගේ අනන්ත බුදු ගුණ සිපත් කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් සුවාමින් වහසේට චිරාත් කාලයක් නිදුක් නීරෝගි දීර්ඝ ආයු ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සදු සාදු සාධු🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸🌸🌷🌷🌷
ඔබ වහන්සේ මේ දේශනා ව රුවන්වැලි මහ රෑ සදුන් ඉදිරියේ දේශනා කරද්දී පින් වත් වූ එක් නාලිකාව ක් තුලින් අප බලාසිටියේ කදුලු සලමින් ය.මේ දේශනා වේ මහිමයෙන්ම ඔබවන්සේගේ නිවන්මග ඈත ක නොවේවා!රුවන්වැලි මහ රෑ සදුන්ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
Sadu Sadu Sadu budda puttan namamahan
සාධු` සාධු` සාධු
සාදු! සාදු!! සාදු!!! නමස්කාර වේවා පිං වත් ස්වාමීන් වහන්ස. ස්වර්නමාලී මාහාසාරජානන් වහන්සේ ge pihitai
Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq9🔫99llll😊llll😊l🔫op🔫🔫ooppopo99opooopplpopop9p9popll
බුදු ගුණ දෙසන ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා
මගේ බුදු හාමුදුරුවෝ🥺..මගෙ පණ ඔබවහන්සේට පූජා වේවා...
මා වෙනුවෙන් අනන්ත අප්‍රමාණ වූ දුක් විද, සම්මා සම්බුද්ධත්වයට පත් වූ, මාගේ අමා මෑණියන් වහන්ස අපමණ වූ ශ්‍රද්ධාවෙන් ඔබ වහන්සේගේ පා පියුම් නමදින්නට මට අවසර දෙන්න! 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වසන්සේට.ස්වර්ණමාලි.සෑරජනන්.වහන්සේගේ ආනුභාවයෙන්.උතුම් නිර්වානයම.අවබෝධ වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
අපගේ පින්වත් බුදුපුත්‍රයා නම් වහන්සේට මේ පිනෙන් බුදුන් දැක නිවන් දකීවා🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏼🙏🏼🙏🙏🙏🏻🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼🗼
අනන්ත ගුණ ඇති බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽
සාදු සාදු සාදු ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
සාධු සාධු සාධු තෙරැවන්සණයි අපේ හාමුදුරුවනේ ඔබවන්සේට
අනේ සාධු සාධු අපිත් මෙ උතුම් පින්කමට සහභාගි වුන..අඬපු නැති කෙනෙක් නැති තරම්...තෙරුවන් සරණය් නමෝ බුද්ධාය ..
තථාගතමගේ බුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා! ජීවිතය පුජා වේවා! ගරු දේසකයන් වහන්සේට අවුෂදපුජාවට සහසමිබන්ධ වුනු සැම සියලුදෙනාටත්,ධර්ම දානය දුන් සැමසියලු දෙනාටත් මේ බුදු සසුනතුලදීම නිවනින් සැනසීම ලැබේවායි මැද පෙරදග සේවය කරන මම පුාර්ථනා කරමි නමෝ බුදුධාය෴෴෴
මාගේ සම්බුදු බුදු පියාණන් වහන්සේ ගේ ශ්‍රී පාද කමල් වන්දනා කරමි.පින්වත් ඔබ වහන්සේ නිදුකින් නිරෝගීව සුවසේ බොහෝ කලක් වැඩ වාසය කරත්වා.නිවනින් නිවේවා .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
අනේ මගේ නිර්මල වූ බුදු දහමට මම නමස්කාර කරම් සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏
🙏🙏🙏 සාදූ! සාදූ!! සාදූ!!! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!! 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු!!! 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!! 🙏🙏🙏 උතුම් අමා මහ නිවනම ලබත්වා !🙏🙏🙏🙏🙏සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වේවා ! සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි! 🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා ! 🙏🙏🙏
ඔබවහන්සේට නමස්කාරය වේවා.මමත් මේ පින සාදු සිතින් අනුමෝදන්
වෙමි ඔබවහන්සේට
දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏 උතුම් වු ස්වර්ණාමාලි මාහා සෑරජාණන් වහන්සේට මගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු
මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
සාධූ සාධූ සාධූ
සාදු සාදු සාදු උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා බුදු සරණයි
🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් මේ බුදුසසුනෙම නිවන් දකිත්වා 🙏🙏🙏
මේ උතුම් පින්කමට මා හට පාදයේ ආබාධයක් ඇතිවීම නිසා සහභාගි වීමට නොහැකි වුවද නෙත් එප් එම් තුළින් මාගේ සිත රුවන්වැලි සෑ රදුන් අභියස සමාධිගත කරා මාගේ දෙනෙතට කඳුලක් එක් වුණ අවස්ථාවක්..💐💐 මෙවන් පුණ්‍ය යතිවරයන් වහන්සේලා ලක් බිම් තුළ තව තව බිහිවේවා... සම්බුදු සසුන බැබලේවා... අපගේ ගෞරවය නායක හිමියන්ගේ ආගමික ශාසනික කටයුතු සඳහා නිදුක් නිරෝගී චිර ජීවනය තෙරුවන්ගේ ආශිර්වාදය දළදා සමිදුන්ගේ පිහිට රුවන්වැලි සෑ රදුන්ගේ අනුහස අතිපූජ්‍ය වන්දනීය වල්පොල ගෝතම නායක ස්වාමීන් වහන්සේට නිරතුරු ලැබේවා...🙏🙏🙏 චිරන් ජයතු. තෙරුවන් සරණයි...💐💐💐
සාදු සාදු සාදූ මාගේ අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තලදීම අමාමහ නිවන අවබෝධ වේවා
Sadu sadu sadu.theruwan saranai ape hamuduruwane
🙏🙏🙏ඒ බාග්‍ය වත් බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය 1 2 3 වෙනුවද වේවා 🙏🙏🙏අපි කොච්චර වාසනාව න්තද කියලා හිතුනා මේ බණ අසද්දී දුර ඈතරටකහිටියත් හිතින් හිටියේ අනුරාධපුර යේ ඇස් වලට කදුළු ආවේ නොදැනුවත් වම සෑ රජුන් වහන්සේ ට මගේ ජිවිතේ ම පුජා වේවා 🙏🙏🙏ගෝතම හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංග රත්න ය දිගුකල් වැජබේවා 🙏🙏🙏මේ බණවර මරනමංචකයේ සිහියට නැගේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏mage amameni budu piyanan wahanseta mage namas karaya wewa🙏🙏🙏🙏🙏🙏
බුදු සසුනේ ආරක්ෂාව ඔබ වහන්සේගෙන් දැනෙනවා.හදවතට බණ කිවු පින ඔබවහන්සේට ලැබේවා .ස්වාමින් වහන්ස සාසනය විනාශය කරා යනබව දැනෙනකොට ගිහි ජීවිතේ ගත කරන අපට දැනෙන දුක මොන තරමිද ඒත් ඔබ වහන්සේගේ දර්ම දේශනාවට සවන්දි මහද හඩා වැටුනා ඔබ වහන්සේට සාසනය ආරක්ෂා කරන්න තව තවත් ශක්තිය ධෛර්යය වර්ධනය වේවා උතුමි නිවන ඔබ වහන්සේට ලැබේවා සාදු සාදු
Theruwan saeanai pinwath swaaminwahansa as walin kadulu watenawa swaaminwansa buduguna suwada danenawa ස්වාමීනි ..ikmanin uthum nirawanayata paminenna me uthum pina hethu wewaa 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මමත් මගේ ලොව්තුරු බුදු පියාණන් වහන්සේ නමස්කාර ඒවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺
මතුයම් ආත්මයෙදි හෝ සීල සමාධි ප්‍රඥා වෙන් යුත් ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍ර යානන් වහන්සේ නමකගේ සෙවනෙ මහණදම් පිරීමට මාහටද වාසනාව ලැබේවා යි පතමි,🙏 සාදු සාදු සාදු,,, ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙවායි පතමි, චතුරාර්ය සත්‍යය ම ඔබ වහන්සේට අවබෝධ වෙවා🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු
පිංවත් ඔබ වහන්සේට බොහෝම පිං.! දීර්ඝායුෂ වේවා.!
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
Sadu! sadu! sadu!🙏🙏🙏ඔබ වහන්සේගේ නිවන් maga වැඩි ඈතක නොවේවා🙏🙏🙏
අපේ පින්වත් ගෞරවනීය වල්පොල ගෝතම සුවාමීන් වහන්සේට ප්‍රාර්ථනා කළාවූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා !!
සාදූ.......සාදූ......සාදූ...!!!!🙏🙏🙏
ගවුරවනීය සූවාමීන් වහන්සේගේ දර්ම දේසනාව ඉතාම සනිවේදි උනා මේ දර්ම දේසනා කුසල් බලයෙන් නිදූක් නිරෝගීව වැඩ වසන්න පාරමිතාවක්ම වේවා සාදුසාදු සාදුසාදු මාගේ නමස් කාරයමවේවා 🙏
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!!
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේව මට කඳුලු ආවා බුදුරජාණන් වහන්සේගේ ගුණ පැවසිමේ දී
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මේ බවයදීම නිවන් අවබෝධ වේවා
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.තෙරුවන්.සරන.වෙවා.
ඔබ වහන්සේ බලාපොරොත්තු වේන්නාවු බොධියකින් නිවන් සුවඅත්වේවා සාදු සාදු සාදු
ඔබවහන්සේට තෙරුවන්සරණයි දීර්ගායුශ ලැබේවා
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු මග වඩින බුදු පුතුනි නැවතත් දේසනා කළ මැනවී බුදු ගුණ.
බුදු ගුණයේ අසිරිමත් දම් දෙසුම
අපේ වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහ සංඝරත්නයට නමස්කාර වේවා
සාධූ සාධූ සාධූ
පැනසර ශ්‍රද්ධාවෙන් තතාගතයන් වහන්සේට ආමිස පූජාවක් සිදුකරන ආකාරය, තම ශාස්තෘන් වහන්සේට නිගා වන අන්දමේ දුශ්සීලයෙන් වැලකී, තථාගත දහම් රසයම ලොව දස දෙස වෙසෙන ශ්‍රාවකයාට අවබෝධ කරවීම පිණිස සමාජ මාධ්‍ය නිසිමග යොදාගන්නා මෙවන් සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ බැතිබර නමස්කාරය පුද කරමු.සාදු, සාදු, සාදු!!!
සාදු සාදු සාදු 🙏🙏🙏නිවන් දකින ජාති දක්වා සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැසේවා අතිපූජනීය මහා සඟරුවනට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා theruwan sarani deergayu වේවා
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටිය සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹 සාදු🙏🌹
සාධූ🌷සාධූ🌷සාධූ🌷
මාගේ සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏🌷🌷🌷
මේ භවයේදීම නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
මාගේ පින්වත් බුද්ධ පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!" ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේසනාමය පින නිවන් පිණිසම හේතු වේවා !!!
සාදු සාදු මරණාසන්න මොහොතේදි මෙම පිංකම ද අප සැමට සිහි වේවා. ස්වාමින් වහන්සේට උතුම්
නිර්වාණ ශාන්තිය අවබෝධ වේවා.
අපේ ගොතම ස්වාමීන් වහන්සේ මමත් රුවන්වැලි සමිදු අබියසට ගිහින් ඹෞෂද පුජාවට සහභාගි වුනෙමි . එ පින් ඔබ වහන්සේටත් එකාන්තයන්ම ලැබෙවායි ප්‍රර්තනා කරනවා සාදු සාදු සාදු
Swamin wahansa ape dasatath kandulu awa.. oba wahanse deshana kala akarayata..🙏🙏🙏
Theruwan saranai swamin wahansa.. niduk nirogi sapa labewa..🙏🙏🙏
සාදු සාදු සාදු ..උතුම් වූ මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා .. පින්වත් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මවිසින් මෙතෙක් රැස් කරනා ලද සියලු පින් ලෝ වටා වැඩ සිට, පිරිසිදු බුද්ධ වචනය ආරක්ෂා කර දේශනා කොට, ඒ ආශ්චර්‍යමත් බුද්ධ සාසනය බබලවන පින්වත් මහා සoඝ රත්නයට ඒ පින් අනුමෝදන් කරමි ... අනුමෝදන් වේවා! වේවා! වේවා! 🌸🙏🌼🙏🌼🙏🌸
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තුන්ලෝ.තිලක සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මගේ බුදු පියට ගුණ කද ඇසිමට දස දහස් ගණනක් හිත් වලට සම්බන්ධ කර ඇති ඔබ වහන්සේට අමා මහ නිවන් මග අවබෝධයක් ලබා සසරින් එතෙර වීමට හේතු වේවා බුදු සරණයි
පින්වත් ස්වමීන් වහාන්ස අපිත් මේ පිංකමට සහභාගි උනා .හරිම සතුටුයි .ඒ සදහා අවස්ථාව සලසා දුන් සියලු දෙනටම ස්වර්නමලි දෙවි පිහිට ලබෙවා
Magae budu peyanan wahansaeta magae namas karayama vaewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...!!!
බුදු පුතෙක් විසින් දේශනා කරන ලද ධර්ම දානමය කුසල් උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය කරගැනීම පිණිස ම හේතු වේවා....!!!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!
🙏🙏🙏
උතුම් වු.මාගේ බුද්ධ පුත්‍රයාණනි..ඔබවහන්සේට මාගෙ නමස්කාරය වේවා .නමස්කාරවේවා , නම්ස්කාරය වේවා .සාදු.සාදු, සාදු
බුදු පියානන්වහන්සෙගේ ගුන කදම්බය විස්තර කල ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය මෙලෙස පුදමි
සාදු සාදු සාදු ස්වර්නමාලි සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිර්වාන අවබෝධය ලැබේවා දීර්ඝායුශ ලැබේවා මෙම පින්කමට දායක විමට මමත් පින් අනුමෝදන් කර ගන්න වාසනාව ලැබුවෙි ඔබ වහන්සේ ඇතුලු කාර්ය මණ්ඩලය නිසා සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට
පින්වත් බුදු පුතුනි අපේ ආගම රැකීමට වෙහෙසෙන ඔබ වහන්සේලාගේ නිර්වානය ඒකාන්තයි
අපේ පින්වත් වල්පොල ගෝතම ස්වාමින් වහන්සේට උතුම් නිවන් මග අවබෝධ වේවා..,... සාදු සාදු මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏
සාදු සාදු සාදු මේ පිංකම අපි හැම දෙනාට ම මරණාසන්න මොහොතේ සිහි වේවා. ස්වාමින්වහන්සේට උතුම් වූ නිර්මාණ ශාන්තිය අවබෝධ වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏මමත් සහභාගි උනා හැමෝගෙම ඇස් වලින් වැටුනා අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය
සාදු සාදු සාදු සාදු සාදු සාදු.මාගේ නමස්කාරය වේවා .පින්වත් සත් පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා .💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
සාදු සාදු සාදු....
මාගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා!!! නමස්කාර වේවා!!! නමස්කාර වේවා!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට ද නමස්කාර වේවා!!!🙏🙏🙏
මේ දේශනාව අහද්දි මටත් ඇඬෙනවා වහන්සේට උතුම් වූ නිවන ඉක්මනින් අවබෝධ වේවා
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු
🌹🙏🌹🙏🌹🙏 බුදු 👏👏👏👏 ගුණ 🌹🙏🌹 අනන්තයි 🌹🙏🌹 සාදු සාදු සාදු 🌹🙏🌹🌹 මගේ සම්මා 👏👏👏 සම්බුදු 🙏🙏🌹🙏 රජාණන් වහන්සේට උතුම් නමස් 👏👏👏👏 කාර්ය වේවා 🌹🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ශ 👏👏👏👏👏 ලැබේවා 🌹🙏🌹🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ 👏👏👏👏👏 සරණයි 🌹🙏🌹🙏🙏🙏🌹🙏
ලෝ සතුන් දුකින් මුදවා ගැනීම උදෙසා සියලු සැප සම්පත් අත් හල මාගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ......සාදු .......සාදු
Deerga auaha labewa!!!!!!!!! Thisthun cootiydk dewiyo rakadethwa!!!!!!!!!!!!👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🍁🍁🍁🍁🍁🍁🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
අනන්ත අප්‍රමාණ ගුණ ඇති ඒ තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!සාධු🙏🏼🙏🏼🙏🏼 සාධු🙏🏼🙏🏼🙏🏼 සාධු 🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ...!!! 🙏🙏🙏
සාදු සාදු සාදු...... ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වෙවා... මේ සසර ගමන නිමා කරන තුරු බුදු සරණ හැර වෙන සරණක් නොපතමි... ඔබ වහන්සේලා වැනි සත්පුරුෂයන් වහන්සේලා සියලු සත්ත්වයා හට මුණ ගැසේවා.. සසර දිගු නොවේවා... 🙏🙏🙏🙏
සාදු සාදු සාදු!!!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වානාවබෝධයම වේවා!!
ඔබවහන්සේට ස්තුතියි නමස්කාර වේවා තෙරැ වන් සරණයි දීර්ඝායු වේවා නමෝ බුද්ධා ය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
මේ පිං අපි තිදෙනාටත් අනුමෝදන් වේවා
🙏🙏🙏 සෑරදුන් අබියස පුද බිමේ සවන් දුන් අසරණ අප ද දරා ගත නොහැකි බුදු ගුණ මහිමය සිහිකර නෙත් කදුලින් ජීවමාන බුදු ගුණ්යන්ට උපහාර පිදුවෙමු 🙏🙏🙏 සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹ඔබ වහන්සේ ට නිවනින් සැනසීමට මෙපිනම පිහිට වේවා !!!
🙏🙏🙏🙏
සාදු!සාදු!!සාදු!!!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
පින්වත් බෝසත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ මෙම දහම් දේශනා අසාසිටි අපේ ඇස් වලට නොදැනීම කදුලු ගැලුවේ සම්බුදු රජාණන්වහන්සේ මහා කරුනාව සිහිකල අවස්ථාවේ ඔබවහන්සේට ත් මහා දුකක් ඇති වෙන්න ඇති ඔබවහන්සේට තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ සුකී හෝතු 🙏🙏
Sadu sadu sadu
සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🌷🌷🌷 පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් බුද්ධ පුතුුයන් වහන්සේට උතුම් නිවන් මග සාත්සාත් වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, තෙරුවන් සරණයි !!!!!!!
අප ෙග් පින්වත් ස්වාමින් වහන්ෙස් ම ෙග් නමස්කරය ෙවිවා සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ඔබවාහන්සේ බලාපොරොත්තුවන බෝදියකින් උතුම් මෛත්‍රී බුදුබවම ලැබෙත්වා🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
Sadu sadu obawahanseta niduk nirogi bawaya lebewa🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මේ භවයේදී නිවන් අවබෝධ වේවා
මේ උතුම් පින් බිමේ ඒ අසම සම සම්බුදු දහම නිර්මලව ආරක්ෂා වේවා! 🙏 මේ පින්බිමේ ඉපදෙන සෑම පින්වන්තයෙක්ම අවබෝධයෙන්ම තිසරණ සරණ යෑම තුලින් සාසනය ආරක්ෂා වේවා! බැබලේවා! 🙏☸️🙏
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
මමත් සහාභාගී වුනා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු මේ පින මම ද අනුමෝදන් කරගමි මටද මේ පින අනුමෝදන් වෙම්වා සාදු සාදු සාදු
ඉතාමත් සංවේදී බුදු බන දේශනාවක් . පස් හය වතාවක් සවන්දුන්නා.ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය ලැබේවා .තෙරැවන් සරණයි .🙏🙏🙏🙏
සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
මාගේ ශාස්තෘන්වහන්සේට මගේ නමස්කාරය වේවා.
උතුම් වූ ධර්මයරත්නයට මාගේ නමස්කාරය වේවා.
සාරිපුත්ත, මොග්ගල්ලාන ආරිය මහා සංඝරත්නයෙන් පැවතගෙන අප මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.
ගෝතම නම් වූ අප තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයානන් වහන්සේ නිසා අප තුල ඇති කලා වූ ඒ ශාස්තෘ ගෞරවයට ගෝතම ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ඒ උතුම් නිවීම දුර නොවේවා. 🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය
🌼🌿☘️🙏☘️🌿🌼
සාධු☸️💐🙏 සාධු 💐🙏 සාධු 💐🙏 මාගේඋතුම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 බුදුන් වහන්සේගේ හදවතින් ගලා ගේ අනන්ත බුදු ගුණ සිපත් කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් සුවාමින් වහසේට චිරාත් කාලයක් නිදුක් නීරෝගි දීර්ඝ ආයු ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සදු සාදු සාධු🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸🌸🌷🌷🌷
ඔබ වහන්සේ මේ දේශනා ව රුවන්වැලි මහ රෑ සදුන් ඉදිරියේ දේශනා කරද්දී පින් වත් වූ එක් නාලිකාව ක් තුලින් අප බලාසිටියේ කදුලු සලමින් ය.මේ දේශනා වේ මහිමයෙන්ම ඔබවන්සේගේ නිවන්මග ඈත ක නොවේවා!රුවන්වැලි මහ රෑ සදුන්ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
Sadu Sadu Sadu budda puttan namamahan
සාධු` සාධු` සාධු
සාදු! සාදු!! සාදු!!! නමස්කාර වේවා පිං වත් ස්වාමීන් වහන්ස. ස්වර්නමාලී මාහාසාරජානන් වහන්සේ ge pihitai
Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq9🔫99llll😊llll😊l🔫op🔫🔫ooppopo99opooopplpopop9p9popll
බුදු ගුණ දෙසන ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා
මගේ බුදු හාමුදුරුවෝ🥺..මගෙ පණ ඔබවහන්සේට පූජා වේවා...
මා වෙනුවෙන් අනන්ත අප්‍රමාණ වූ දුක් විද, සම්මා සම්බුද්ධත්වයට පත් වූ, මාගේ අමා මෑණියන් වහන්ස අපමණ වූ ශ්‍රද්ධාවෙන් ඔබ වහන්සේගේ පා පියුම් නමදින්නට මට අවසර දෙන්න! 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වසන්සේට.ස්වර්ණමාලි.සෑරජනන්.වහන්සේගේ ආනුභාවයෙන්.උතුම් නිර්වානයම.අවබෝධ වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
අපගේ පින්වත් බුදුපුත්‍රයා නම් වහන්සේට මේ පිනෙන් බුදුන් දැක නිවන් දකීවා🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏼🙏🏼🙏🙏🙏🏻🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼🗼
අනන්ත ගුණ ඇති බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽
සාදු සාදු සාදු ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
සාධු සාධු සාධු තෙරැවන්සණයි අපේ හාමුදුරුවනේ ඔබවන්සේට
අනේ සාධු සාධු අපිත් මෙ උතුම් පින්කමට සහභාගි වුන..අඬපු නැති කෙනෙක් නැති තරම්...තෙරුවන් සරණය් නමෝ බුද්ධාය ..
තථාගතමගේ බුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා! ජීවිතය පුජා වේවා! ගරු දේසකයන් වහන්සේට අවුෂදපුජාවට සහසමිබන්ධ වුනු සැම සියලුදෙනාටත්,ධර්ම දානය දුන් සැමසියලු දෙනාටත් මේ බුදු සසුනතුලදීම නිවනින් සැනසීම ලැබේවායි මැද පෙරදග සේවය කරන මම පුාර්ථනා කරමි නමෝ බුදුධාය෴෴෴
මාගේ සම්බුදු බුදු පියාණන් වහන්සේ ගේ ශ්‍රී පාද කමල් වන්දනා කරමි.පින්වත් ඔබ වහන්සේ නිදුකින් නිරෝගීව සුවසේ බොහෝ කලක් වැඩ වාසය කරත්වා.නිවනින් නිවේවා .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
අනේ මගේ නිර්මල වූ බුදු දහමට මම නමස්කාර කරම් සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏
🙏🙏🙏 සාදූ! සාදූ!! සාදූ!!! 🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!! 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු!!!
🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදූ!!! 🙏🙏🙏
උතුම් අමා මහ නිවනම ලබත්වා !🙏🙏🙏🙏🙏
සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වේවා ! සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි! 🙏
නමෝ බුද්ධාය !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏