Walpola Gothama Himi Sith Neth Asapuwa 2024 01 13

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 33

  • @CoolGaming52
    @CoolGaming52 5 місяців тому +1

    ඉතාම වටිනා ධර්ම දේශනාව ක් ස්වාමින්වහන්ස .ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු.. සාදු.. සාදු,

  • @anushikakularathna1833
    @anushikakularathna1833 11 місяців тому

    සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏
    උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌹🙏🙏🙏

  • @hanperera3244
    @hanperera3244 8 місяців тому +1

    තුන් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් ශ්‍රී සද්ධර්ම මාර්ගය පෙන්වා දුන් මහා කාරුණික ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏 උන්වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතා ගැඹුරු දහම් කාරණා ඉතාම සරලව පැහැදිලි කරදෙන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේටද නමස්කාර වේවා 🙏 තව තවත් මේ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා 🙏 .මේ භවයේදීම උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කිරීමට මෙම ධර්ම දේශනාමය පින්කම ඔබවහන්සේට හේතු වාසනා වේවා 🙏 .අප සියල්ලන්ටමද ඉක්මනින්ම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 11 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @renukajayalat
    @renukajayalat 11 місяців тому +1

    මාගේ උතුම් නමස්කාරය වේවා ඔබවන්සේට දීර්ඝායු සන්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @dammidammi7312
    @dammidammi7312 11 місяців тому

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @yamunarathnayaka9297
    @yamunarathnayaka9297 11 місяців тому +5

    සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිනිස මෙපිං හේතු වේවා සාදු සාදු සාදු

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 11 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shitashit5523
    @shitashit5523 11 місяців тому

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා උතුම් නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohinimal2655
    @rohinimal2655 11 місяців тому

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා 🙏🙏🙏

  • @Raniedirisinghe-q9j
    @Raniedirisinghe-q9j 9 місяців тому

    ස්වාමීන් වහන්සේට තවත් බන දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 11 місяців тому

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c 11 місяців тому

    සාදු!සාදු!!සාදු!!!

  • @gayansadhikari9988
    @gayansadhikari9988 11 місяців тому

    Ape hamudurune awasarayi, sadu sadu, ape hamuduruwanta namaskara wewa.

  • @AyeshasuduSudu
    @AyeshasuduSudu 6 місяців тому

    .sadu.sadu.sadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rajasena4101
    @rajasena4101 11 місяців тому

    පංචඋපාදානස්ඛන්ධය ගැන නිවැරදිව තේරුම් කර දෙන උතුම්ම උතුම් සමිඳු නි.
    නමදිමි, මේ සවන් දීගෙන, ඔබ වහන්සේගේ සිරි පා කමල්.

  • @maheshabandara4578
    @maheshabandara4578 11 місяців тому

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd 11 місяців тому

    Walpola gothama suwamin wahanseta niduk nirogi wewa budu saranai godak pahadili kirimakin uthum dharma desanawa kala suwapat wewa ape suwamin wahansa !!!❤❤

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 7 місяців тому

    Sadu sadu sadu

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 11 місяців тому

    සතිය නිමිත්තක් කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් ගත යුතු මාර්ගය මනා ලෙසින් දේසනා කල පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 11 місяців тому

    👏👏👏obawahanseta mage namaskaraya weva

  • @nilanthipathirana4810
    @nilanthipathirana4810 11 місяців тому

    🙏🙏🙏

  • @rajasena4101
    @rajasena4101 11 місяців тому

    රත්තරං, මැණික් ආදී රත්නයන්ට වඩා වටින, මහ සඟරුවනේ, දිදුලන සූර්ය දිව්‍ය රාජයෙක් බඳු, උතුම්ම උතුම් ගෝතම සමිදුනි.
    ඔබ වහන්සේ අරුම පුදුම සේ විවිධ ආකාරයෙන් අපට උතුම් සද්ධර්මය උගන්වන ,සමිදුන් අතර, බැබලෙන සමිඳුනි.
    අප ඉගෙන ගන්න, දහම තේරුම්ගත්ත.
    ඒ ණය කෙසේ නම් ඔබ වහන්සේට ගෙවන්නද
    නමස්කාර වේවා.

  • @kumarihearath813
    @kumarihearath813 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariRajakaruna-o8j
    @KumariRajakaruna-o8j 11 місяців тому

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 11 місяців тому

    🙏🙏🙏

  • @madhumalijayasinghe8765
    @madhumalijayasinghe8765 11 місяців тому

    🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 11 місяців тому

    🙏🙏🙏

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 11 місяців тому

    🙏🙏🙏🙏

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 9 місяців тому

    🙏🙏🙏

  • @ඉරනම
    @ඉරනම 6 місяців тому

    🙏🙏🙏

  • @hansana0
    @hansana0 4 місяці тому

    🙏🙏🙏

  • @JayalaniGomes
    @JayalaniGomes 2 місяці тому

    🙏🙏🙏