රාවණ යුගයේ අද්භූත භූගත දියඇල්ල - CHAKRAYUDHAYA 19

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 267

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 Рік тому +8

    අපි දියුණුයි කියලා හිතාගෙන ඉන්න අදට වඩා එදා කොයි තරම් දියුණු ද..හරිම ආසා හෙතෙනවා ඒ අතීතෙට යන්න.. ❤ ඔබතුමාට විශ්ව ආශිර්වාදය ලැබේවා ❤ සහස්‍රමුක රාවණා❤

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому +13

    ඔබතුමාට ජය ශ්‍රී ..නිදුක් නිරෝගී ශක්තිමත් ගමනක් ලැබේවා ..........ගයාන් මහතා....

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому +14

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී... ජයශ්‍රී සහසුමුඛ රාවණ...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙව් රජුට මේඝනාද දෙවියන්ට
    කුඹේර දෙවියන්ට
    සිවිහෙළ මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏
    මේ සිව් හෙළය හෙලයන්ගේ දේශයයි
    සහශ්‍රමුඛ රාවණා ස්තූතියි ආදරෙයි 💐

    • @BogalaSawundiris
      @BogalaSawundiris Рік тому

      රාවනා කියන්නේ සිව භක්තික ද්‍රවිඩ දෙමලුන්ගේ වීරයෙක්, සිංහලුන් අතරට රාවනා ගෙනාවෙත් දුරාව, කරාව වගේ දකුණු ඉන්දියන් ද්‍රවිඩ දෙමල ලේ තියෙන කුල වල උන්. උන්ගේ තාත්තලා 13 සියවසේ දකුණු දෙමල වර්ග වල කල්ලතෝනි එවුන්. උන් තමයි රාවන කියන හින්දු සිව භක්තික විකුර්ති චරිතේ සිංහල සමාජේ ඇතුලට ගෙනාවේ. නැතුව සිංහල සමාජේ ඇතුලේ කොහෙවත් 13 සියවසට කලින් රාවණාගේ ගුණ වයලාවත් රාවණාට වැදලාවත් නැහැ. රාවනා සිංහල බෞද්ධ පන්සල් වල කවදාවත් හිටියේ නැහැ. නමුත් දෙමලුන්ගේ සිව භක්තික කෝවිල් වල උතුරු නැගෙනහිරත් දකුණු ඉන්දියාවේත් රාවනා ඉන්නවා. රාවනා කියන්නේ හෙළයන්ගේ මුතුන්මිත්තෙක් කියලා හිතන් ඉන්න තොපි ඔක්කොම අමු ගවයෝ !

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Рік тому +5

    මේ විස්තර අහන්නෙ නැතුව ඉන්න බැරි තරම් මහත්තයා .තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ඔබතුමාට මට සියලුම ලෝ වැසියන්ට 🙏❤️

  • @harshakuma5
    @harshakuma5 Рік тому +15

    Episod එකෙන් එකට අපේ මුතුන් මිත්තන්ගේ පෞඩත්වය ශක්තිය මෙි හෙල භූමියට ආදරය කොච්චරද❤ජයවෙිවා මාතෘභූමි ❤ ජයවෙිවා ගයාන් මහත්තයා ❤

  • @janakaBandara-gr9yz
    @janakaBandara-gr9yz Рік тому +32

    ඔබ තුමාව හමුවෙන්න මේ දේවල් ඇස් දෙකට දැක ගන්න අපිරිමිත ආශාවකින් මග බලාගෙන ඉන්නවා.මේක දැකලා මට ඔබ තුමාව මුනගැහෙන්න අවස්තාවක් සලස්වා දෙයි කියා ගොඩක් ලොකූ විස්වාසයකින් මග බලාගෙන ඉන්නවා.ඔබතුමා ඇතුළු සියලු දෙනාටම රාවණ ශ්‍රි රාජ උත්තමයන් වහන්සේගෙ පිහිටයි.🙏🙏🙏🙏🙏

    • @asankachandimal902
      @asankachandimal902 Рік тому +1

      මමත්

    • @laylakaram5007
      @laylakaram5007 Рік тому +2

      සමීමා සමිදු සරණයි ඔබතුමාට නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවා 24:35 24:35 24:35 24:35

    • @anushkabandara3978
      @anushkabandara3978 Рік тому +1

      කවදාවත් වෙන්නේ නෑ...වගකීමෙන් කියන්නේ

    • @piumiprarthana.3358
      @piumiprarthana.3358 Рік тому

      ඇත්තටම ඔව්

    • @anushkabandara3978
      @anushkabandara3978 Рік тому

      @@piumiprarthana.3358 එක වෙන්නේ නෑ

  • @pradeepaharshani8323
    @pradeepaharshani8323 Рік тому +1

    ඔබත් සමග මෙම ස්ථාන මනසින් නිසැකවම නැරඹූවෙමූ. මෙසේ අපගේ සිත් තුළ අපේ අතිත උරුමයන් පිළිබද චිත්ත රුපයන් මවන්නට ගන්නා අපිරිමිත උත්සහය අපි අගය කළ යූතුයි. චිරං ජයතූ.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Рік тому +8

    ඔබේ උත්සාහයට ස්තූතියි ❤❤

  • @nishanbandara9820
    @nishanbandara9820 Рік тому +8

    අදනම් හුස්ම ගන්නත් අමතක උනා පපුව සිර වන විටයි පියවි සිහියට පැමිණියේ ඔබට ස්තූතියි 🙏 ජය ශ්‍ර්‍රි 🙏🙏💖🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 місяців тому

    Ane aththa ape rawan a raju thamai ape lokuma hassthi rajaya..obata pin🙏🙏🙏❤️❤️❤️budusaranai

  • @chanuvlogs5559
    @chanuvlogs5559 Рік тому +11

    ජය වේවා රාවණ දේශය රාවණයන්ටම විවෘත වේවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 місяців тому

    Oba thumatadirga aysa lebewa parissamin budusaranai obawage helayk me ratata loku pinakata pahala un kank.. rawana rajuge pihitai .ape aththaya harima lassanai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PrasadWeerasiri-xf7zh
    @PrasadWeerasiri-xf7zh Рік тому +8

    අනිවාර්යයෙන් රාවණ සමච්චලේ හිතන අයට දන ගහන්න වේනවා එ නිසකයි.එම යුගය දැන් පටන් අරන් තියේන්න එයයි සත්‍ය.රාවණ ඉපදිලා ඉන්නේ අනිවාරේන්ම හෙළයන්ට ජය.....................

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 Рік тому +2

      අනිවා.ඉංදියාවෙ උන්ට දැනටමත් මරබිය දැනිලා.රාවණා අප්පච්චිට ජය වේවා ❤❤❤❤❤❤

    • @PrasadWeerasiri-xf7zh
      @PrasadWeerasiri-xf7zh Рік тому

      @@gayanjayathilaka8352 හෙළයන්ට ජය සහොදරයා .....................මං හිතුවෙ මම ව්තරයි රාවණ ගැන හොයන්නේ කියලා එත් නැහැ කට්ටිය ඉන්නවා අපි හදමු රාවණ සේනාව ...................ජය සහොදරයා

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +3

    ජය ශ්‍රි සහස්‍රමුක රාවණා
    මේ අපේ කතාවයි....
    සිව් හෙළය සුරකිමු
    ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤

  • @මධර්මසේනTvMaDharmasenaTv

    මේ මාගේ සිව් හෙළයට ආදරෙයි ආදරෙයි ආදරෙයි 💐

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w Рік тому +2

    රාවණා යනු මගේ ආත්මය වැනිය. ඔබතුමා ඒ ආත්මයේ හුස්ම වැනිය . තෙරුවන් සරණයි මැතිතුමා , දීර්ඝායු ලැබේවා ❤️🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Рік тому +2

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා !

  • @samanthakumara1473
    @samanthakumara1473 Рік тому +5

    ඕං සූර්‍ය රාවන නමෝ නම: 🙏

  • @jananilakma8042
    @jananilakma8042 Рік тому +17

    ඕම් රාවණ ..... මගේ හෙළ දීපයට ජය මගේ හෙළයන්ට ජය... උතුම් තුනුරුවන ආරක්ෂා වේවා ........

    • @BogalaSawundiris
      @BogalaSawundiris Рік тому

      රාවනා කියන්නේ සිව භක්තික ද්‍රවිඩ දෙමලුන්ගේ වීරයෙක්, සිංහලුන් අතරට රාවනා ගෙනාවෙත් දුරාව, කරාව වගේ දකුණු ඉන්දියන් ද්‍රවිඩ දෙමල ලේ තියෙන කුල වල උන්. උන්ගේ තාත්තලා 13 සියවසේ දකුණු දෙමල වර්ග වල කල්ලතෝනි එවුන්. උන් තමයි රාවන කියන හින්දු සිව භක්තික විකුර්ති චරිතේ සිංහල සමාජේ ඇතුලට ගෙනාවේ. නැතුව සිංහල සමාජේ ඇතුලේ කොහෙවත් 13 සියවසට කලින් රාවණාගේ ගුණ වයලාවත් රාවණාට වැදලාවත් නැහැ. රාවනා සිංහල බෞද්ධ පන්සල් වල කවදාවත් හිටියේ නැහැ. නමුත් දෙමලුන්ගේ සිව භක්තික කෝවිල් වල උතුරු නැගෙනහිරත් දකුණු ඉන්දියාවේත් රාවනා ඉන්නවා. රාවනා කියන්නේ හෙළයන්ගේ මුතුන්මිත්තෙක් කියලා හිතන් ඉන්න තොපි ඔක්කොම අමු ගවයෝ !

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 Рік тому

    ඔබතුමා මේ දේවල් කියන කොට ඇස් වහගන අහන් ඉද්දි මට මැවි මැවී ඒ සියලු දේවල් පේනවා දීර්ගායුෂ වේවා ඔබ තුමාට ..🙏🙏🙏

  • @amilanuwanjeewa3272
    @amilanuwanjeewa3272 Рік тому +5

    19 වන වැඩසටහන ..ඔබට බොහෝමත්ම ස්තුති ගයාන් සදකැලුම් මහත්මයා ..ඇත්තටම මෙම ස්ථානය පුරාණයේ ඉදිකිරීමක් නම් දියඇල්ල නැරඹීම සදහා වේදිකාවක් නොතිබෙන්න විදියක් නැහැ...නැත්තම් අපි මේ බඩගාගෙන ගිය උමග හැර වෙනත් මාර්ගයක් ඇති ..මහා රාවණ රජු සැලසුම් නොකර මේ වගේ ස්ථාන නිර්මාණ කරන්නෑ...අනෙකුත් නිර්මාණ දෙස ඉතාමත් ඕනෑකමින් බලන කල්හී මේ හා සමාන ස්ථානයක් නැත..මම දන්නවා ගයාන් මහත්මය ඔබගේ සූක්ෂ්ම නුවණ භාවිතා කර ඊලග වැඩ සටහනෙන් අපිට මේ ප්‍රශ්ණට පිලිතුරු සපයන බව...ඔබ අප වෙනුවෙන් මේ කරන මහඟු සත්කාරය සුළුපටු එකක් නොවන බව අප දන්නවා...ඔබ අපට ගුරුවරයෙක් ...අපගේ පෙර මතකන් අවදි කර අපගේ මුතුන් මිත්තන් අතර ඇති බැදිම් ඉස්මතු කරන උත්තමයෙක්..ඔබට ආයුෂ බොහෝ වේවා ....තෙරුවන් සරනයි ..!!!

  • @HEDIGALLA
    @HEDIGALLA Рік тому +2

    මෙතුමා කියනා පරිදිම.මෙතුමාගෙ වෙලාව වන 7.1ක්ටම විශ්වයටම පහනක් පත්‍තු කරල්.මෛත්‍රිය වඩමු . තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා සියලු දෙනාටම ......!!!

  • @malaneeperera9885
    @malaneeperera9885 Рік тому +3

    හැම තැනම පරිස්සමට අඩිය තියල යන්න හෙලයට ආදරෙයි තෙරැවන්රණයි❤❤❤❤❤❤

  • @dambullehemarathanathero5162

    තෙරුවන් සරණයි

  • @ruwanchamika660
    @ruwanchamika660 Рік тому +3

    මාගේ දේශයට බුදුසරණයි....

  • @sinhalankapura2841
    @sinhalankapura2841 Рік тому

    " පඩි පේළි සහිත අද්භූත ළිඳක්" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 місяців тому

    Jayassri sahassramuka rawana me ape heladepayai ape attah api soya gena idiriyatama yamu api oba diha balagena inne rawana rajatumage pihita araksawa niraturuma labewa labewa labewa ❤❤❤

  • @malithaneranjanalawaththa5956

    තෙරුවන්සරනින් පරිස්සමින් හැමදේම කරගන්න අයියේ....

  • @ArunaChinthaka-md9uv
    @ArunaChinthaka-md9uv Рік тому

    ඔබතුමා, ජීවිතේ දිය ඇල්ලට සමාන කරපු එක nam ගොඩාක් වටිනවා

  • @keshikajayathilaka
    @keshikajayathilaka Рік тому +4

    ජය ශ්‍රී...!!!❤

  • @japiyasena8220
    @japiyasena8220 Рік тому +5

    මරනය තෙක් රාවන රජතුමා වෙනුවෙන් ජීඑඅත්වෙමි.

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 Рік тому

    දීර්ඝ ආයු ලැබෙවායි අධිෂ්ඨාන කරමි සුවපත් වෙවා

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x Рік тому +1

    ජය ශ්‍රී.. ❤❤❤ තෙරුවන් සරණයි.

  • @user-nilupa81
    @user-nilupa81 Рік тому +1

    Mata hegenneth oba ලේ උරුමක් කාරයා කියලා 👍👍👍

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha Рік тому +1

    budusaranai mahaththayo obathuma me deshayata pahala Una nisai apita ape kama danenda mewa ahandath ahandath puluwan une papuwatama danenawa ape helayange watinakama budusaranai

  • @kamalashamali532
    @kamalashamali532 Рік тому +1

    Thawa thawath mewani de soya ganimata hakiwewaa oba thumata jaya wewaa. Rawana raju athin liyauna KUMARA THNTHRYA SAMAJA GATHA KARANNA PULUWANAM. EYA LABENATHURU asawen balasitimi.

  • @YamunaHemanthi-m8b
    @YamunaHemanthi-m8b Рік тому +1

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @chamilatharaka9222
    @chamilatharaka9222 Рік тому +1

    ❤❤❤.kiyanna be.. gdk adarei ape kamata..

  • @KssfernandoSrinath-wk4bc
    @KssfernandoSrinath-wk4bc Рік тому

    Obathumawa sambanda karaganna 📱 ankayak danna puluwanda. Obathumata budusaranai

  • @RamaniLiyanage-v6s
    @RamaniLiyanage-v6s Рік тому

    අතීත.ආවර්ජනය.ඉතා.ආශ්චර්යයි.පුතා..ගාල්ලෙන්.

  • @preethigunathilake6146
    @preethigunathilake6146 Рік тому +1

    ජය.

  • @nethminchamika
    @nethminchamika Рік тому

    8:01 - 8:17 එකඟයි. 👍

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr Рік тому +5

    ඔබතුමා ඒ දේ පවසද්දී.. මට මැවිලා පේන්නෙම ජැක්සන් ඇන්තනී මහත්මයා කළ කළු ගඟ දිගේ වැඩසටහනේ 64 වෙනි කොටසේ තියෙන දෝතලු ඇල්ල. පුළුවන් කෙනෙක් ඇත්නම් මොහොතකට ඒ වීඩියෝ කොටස නරඹන්න.
    අනිවාර්යෙන්ම එය ගයාන් මහත්මයා සියැසින් දුටු දිය ඇල්ලේ අනුරුවක් මයි...
    ගයාන් මහත්මයා ඔබතුමාට බොහොම පින් අපිට මේ දැනුම ලබා දෙනවාට...
    තෙරුවන් සරණයි.!!!

  • @piritha7434
    @piritha7434 Рік тому +1

    me sthana wala saba chayarupa apata dakagannata barida ? gambara deviyo kiyana kena kaurunda unwahanse ape hela jathikayekda ? rawana raja thumage sri shariraya adatath saththakinma thiyenavada ? apata me prshneta pilithurak balaporoththu wenava guru thumani karunika illimak ? saththakinma ahana deyak

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke Рік тому

    ස්තුතියි ගයාන් episod එක එනකමි බලාගෙන හිටියේ

  • @semindathathasara2738
    @semindathathasara2738 Рік тому +1

    අනිත් කොටස අහන්න බලගෙන ඉන්නෙ අපි ඔබට සියලු දෙවි පිහිට ලාබේවා

  • @GayanSamera
    @GayanSamera Рік тому +1

    බුදුසරණයි රාවන මතු බුදුවේවා

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Рік тому

    Mage Helayata.RawanaDeviyange balayabalagen wenawa wenawamai.Adata mage.ratata hodakwenawa wenawamai.Obathumata Theruwan saranai

  • @jagathsrideera8813
    @jagathsrideera8813 Рік тому +1

    තෙරුවන් සරණයි ❤❤

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Рік тому +1

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ....

  • @dulajanudula2854
    @dulajanudula2854 Рік тому +2

    හෙළයෝ න්ට ජයවේවා 🙏🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Рік тому

    තවත් අපූරු කොටසක්. බොහොම ස්තුතියි

  • @manjulakumari5074
    @manjulakumari5074 Рік тому +5

    ඔබ ගියානම් ඔය ස්ථානයට ඔබට සොයාගත නොහැකි දෙයක් එතන සතු වෙනව ඔය ස්ථානයේ තමයි රාවණ ශරීරය තියෙන්නෙ පසුකප නොහැකි දිය කඳන් තුනක් සතු වෙන ඔය ස්ථානයේ ඔබ දැක්ක දෙවැනි විවරය පසුකර ගියපසු තවත් විවරයක් මුන ගැහෙනව තුන්වෙනි විවරයත් විවර කලහැකිනම් රාවණ ශරීරය ඔබට මුන ගැහෙනව ගල් පෙට්ටියක එය විවෘත කිරීමට උත්සාහ දැරිය යුතු වෙන්නෙ නෑ ඉබේම විවර වෙනව එය විවර උනොත් එතනට ගිය ඔබ නෙවෙයි නැවත එන්නේ ඒ රාවණ කුමරු තමයි එන්නේ එතනදි ඔබට රාවණ රජුගේ චිත්ත විසන්දිය වෙනව ඔබේ චිත්තය රාවන සිරුරේ චිත්තයට සම්බන්ද වෙනව විටින් විට එය වෙනස් වීමට හැකියාව පවතිනව රාවන කුමරු පහලවෙන ක්‍රම වේදයන් තුනක් තියෙනව තව එක ක්‍රම වේදයක් තමයි හන්තාන කදු මුදුන එතනට යන්න පුළුවන් තැනක් නෙවෙයි එතනදි චිත්ත විසන්දිය උනොත් ඒක වෙන්නෙ ඔබට නෙවෙයි හන්තාන කදු මුදුනෙදි චිත්ත විසන්දිය සිදු උනොත් මහා ප්‍රාතිහාර ශක්තියක්ද ලැබෙනව තුන්වෙනි කියමනේ තොරතුරු තවම අාවෙ නෑ කවද කොතනදි කව්රු ඉස්සර උනත් මේ තුන් පලේදිම කාල වශයෙන් බෙදී තුන්දෙනෙක් බිහි වෙනව

  • @romeshroma1032
    @romeshroma1032 Рік тому +4

    කතාව නම් ලස්සනයි.. නමුත් කොටස් දෙකක් අතර කාලය නම් හොඳටම වැඩියි.. ලඟ ලඟ දාන්න පුළුවන් නම් වටිනව.. සතියට කොටස් එකක් කියන්නේ 48ක් අහන්න අවුරැද්දක් යයි.. අඩුම ගානෙ දවස් තුනකට වත් එකක් දාන්න පුළුවන් නම් වටිනව..

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 Рік тому

    🙏🙏🙏 ජය

  • @chayanilanthi8679
    @chayanilanthi8679 Рік тому

    ඇත්තටම මම මේ කතා අහලා හොල්මන් වෙලා ඉන්නේ කිවුවොත් හරි.නුවරඑළියේ මහ රෑ එලියේ හිටියා වගේ හැගීමක් ආවේ .දත කට පූට්ටු වෙන සීතලක් ආවේ අතීත විශ්මයේ තොරතුරු ත් එක්කම කිවුවොත් හරියටම හරි.ඔබ තුමා විශේෂ කෙනෙක් .ඒක අවිවාදයෙන් ම පිලි ගන්නම වෙනවා.තොරතුරු කියන්නේ කවුද ? අහලා කරදර කරන්නේ නැහැ.කියන තෙක්.යක්ක රැහේ උරුමයට ජය.❤

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me Рік тому

    Helayata jaya jaya jaya වේවා obathumanta නිරෝගී සුව දිගාසිරි ලැබේවා

  • @bluesky1042
    @bluesky1042 Рік тому +4

    මගේ ආච්චි මම පොඩි කාලේ කියලා තියෙනවා රාවනා රජු ජීවත්වූයේ පොළව යට කියලා මාලිගා උද්‍යාන ගස් කොලන් පවා පොළව යට තිබුනලු, වවාගෙන කෑවෙත් පොළව යට කියල ,ඒක වෙනම ලෝකයක්ලු, අපෙ පරම්පරා අය ඉන්නෙ බදුල්ලේ, ආච්චිල මීට වැඩිය යමක් දැනගෙන ඉන්න ඇති කියලා මට දැං හිතෙනවා

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි Рік тому

      පොළව යට අපි ජීවත් වෙනවා වගේම ඇළ දොළ ගංගා සතුන් ඉන්න අගර්තා කියන වෙනම ලෝකයක් තියෙනවා කියල ගොඩක් සංස්කෘතින් වල පැරණි කතා තියෙනවා

  • @udayanganabandara2730
    @udayanganabandara2730 Рік тому

    තෙරුවන් සරණයි!!!🙏❤😊

  • @semindathathasara2738
    @semindathathasara2738 Рік тому

    ඔබට විශ්වය්‍ය් අශිර්වදය ලාබේවා

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 Рік тому

    ජය ශ්‍රී

  • @roshanfernando5909
    @roshanfernando5909 Рік тому +2

    එ කියන්නෙ දෙපැත්තට යන්න එන්න පුලුවන් විදිහට යම් පාලමක් වගෙ තියෙන්න ඇති 🤔💓💓

  • @anilkannagera1712
    @anilkannagera1712 Рік тому

    Hela deranata jaya weva.isthuthi gayan mahaththaya ❤️👍🙂🙏🙏🙏

  • @SamudrikaSubashini
    @SamudrikaSubashini Рік тому

    ඔය වගේ තැන් වලට යන්න ගොඩක් ආසයි ...❤❤

  • @chathuramadusanka6346
    @chathuramadusanka6346 Рік тому +1

    බොහොම පින්🙏

  • @GaminiDissanayaka-zq7lh
    @GaminiDissanayaka-zq7lh Рік тому

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @jeflowreckerman2745
    @jeflowreckerman2745 Рік тому +2

    Oya diya allen watena jala darawa kohetada gala yanne.ekath loku abirahasak neada❤

  • @asankachandimal902
    @asankachandimal902 Рік тому +4

    අම්මෝ බලන් උන්නේ දැන් සතියක ඉදන්

  • @kanish118
    @kanish118 Рік тому

    ලස්සන කතාවක්,
    ඔහොම කියන්න විතරක් ඉතුරු කරන්න එපා ඔයා කියන ඇත්ත අපි අපේ ආත්මය වගේ විශ්වාස කරන නිසා මේ ඇත්ත ඇත්තක් විදිහට එළියට එන්න ඕනි....අපේ ඉතිහාසය රකින්න පන උනත් දෙනවා ඒ නිසා ඔබ අපේ හදවතේ ස්පර්ශ කරන අපේ විශ්වාසය ඔබ ඉතිහාසයේ ගවේෂණය වගේම අවදානම් ඒ නිසා මනසින් වගේම දිනක අපි හමුවෙලා කතාකරමු

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +3

    ඔබට දීර්ඝායුෂ ලැබේවා.මා මැරෙන්න කලින් මට ඔබතුමාව දැක ගැනීමට වාසනාව ලැබේවා.

  • @thisharaharshanisiriwardha9608

    ගයාන් මහත්මයා මුලින්ම ඔබට ගොඩාක් පින් ඒවගේම ස්තුති මොකද ලන්කාවේ ඉන්න අයට රාවනා අප්පච්චි ගැන තොරතුරු ඉදිරිපත් කරන එක ගැන රාවනා අප්පච්චි ගොඩාක් පරිසරයට ගහට කොලට මේ සොබාදහමට ආදරය කරපු කෙනෙක් එතුමා කරපු විශිෂ්ටතම නිර්මාණ තියෙන්නේ පොලව ඇතුලේ

  • @WRSanji
    @WRSanji Рік тому

    තෙරුවන් සරනයි අයියන්ඩ්..පරිස්සමෙන් .. 💐

  • @lakmal888
    @lakmal888 Рік тому

    ජය ශ්‍රී ...😍🙏

  • @boothalagedushantha616
    @boothalagedushantha616 Рік тому +1

    Kumera geana obathumage adahasa kumakda

  • @manjulakumarapks
    @manjulakumarapks Рік тому +3

    Video eka danna kal giya wadi wage.. hamadama balanawa video eka dalada kiyala

  • @dilshaweerawardhana3916
    @dilshaweerawardhana3916 Рік тому

    ජය වේවා !! 🙏

  • @dineshOpatha8
    @dineshOpatha8 Рік тому +1

    Gayan mahathtaya utube vedio tika ikmanata dannako.plss.mokada web redio eka hemadama ahanna beri una.

  • @sharmilafernando1112
    @sharmilafernando1112 8 місяців тому

    හර්ද ස්පන්දනය වැඩි උනා අදනම්❤

  • @bandarabandara2498
    @bandarabandara2498 Рік тому

    Magen ape athithaya newatha labaganna monawada wenna one mamath danna dawase idan ape rawana mha niridu thumagena danna kiyana hema denagenma ahanawa e ahala denagaththata wada loku deyek oba thumage mha rawana wedasatahanen denagaththa ithin magen me viswayata monada wenna one onema deyak karanna mama sudanam obata rawana niriduge phitai thun heletama jaya sri❤❤❤❤❤

  • @virajwaidyarathna
    @virajwaidyarathna Рік тому

    Ada episode ekak thinawada ?

  • @nishanimahaurage689
    @nishanimahaurage689 Рік тому

    God bless you
    Please take over this country and rule acoording to hela yogaya
    Rawana raju puhitai

  • @chandimalisubasinghe7120
    @chandimalisubasinghe7120 Рік тому

    Me kelawara dekama ekath wela paalamak thibuna wenna berida..?

  • @hashanf9737
    @hashanf9737 Рік тому

    Next episode tika danna puluwanda

  • @ruchirarasanga-c3f
    @ruchirarasanga-c3f Рік тому +2

    ගයාන් අයියා ❤❤❤

  • @gayanigeethika8029
    @gayanigeethika8029 Рік тому

    ක්‍රි.පූ. 3 න් එහාට තිබුණු අභිමානය හිතන්නවත් බැරි වෙන්න මකා දමපු ජාතියක උරුමය. ඔබටත් මගේ රටටත් රාවණා නිරිඳුන් ගේ පිහිටයි.

  • @saliyawijenayaka1750
    @saliyawijenayaka1750 9 місяців тому

    Dineka Muna gehemu sahodaraya obata jaya

  • @UserKing-x2v
    @UserKing-x2v 4 місяці тому

    Gayan malli mulinma obta gaurawaneya. Pryanamaya. Apata.ethihasaya gena pahada dema gena. Anika me wage then walata kisima kanekuta. Yanna be pehadiliyama panawa oba maha rawana ugayata ayath kanek kiyala. Raju ge samban dayak nethi nam mehema yanna be bususaranai obata kauru monawa kiwath me wada satahana. Nawathhana epa❤

  • @ChandrikaDahanayaka-vb5pb
    @ChandrikaDahanayaka-vb5pb Рік тому +1

    Harima asaven balanne

  • @ChameeraLakmal-n2b
    @ChameeraLakmal-n2b Місяць тому

    Kohomada mahathtayo lide wathura tiyenne .yata umagak tiyena nisa

  • @senarathnaajith7117
    @senarathnaajith7117 6 місяців тому

    Photos nedda

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt Рік тому +3

    ඒ දේවල් පොළොව අභ්‍යන්තරයේ තියෙන එක තමා වඩාත් සුදුසු .ආත්මාර්ථකාමි,බලලෝභි අයට විනාශ කරන්න ඉඩ නොලැබීම සඳහා .සුදුසු කාලයේ සුදුස්සන්ට ප්‍රයෝජන ගන්න ඉඩ ලැබේවි ..

  • @koreandramaworld2687
    @koreandramaworld2687 Рік тому

    Ikmanata episode dannkoo😢

  • @shiromibandara6676
    @shiromibandara6676 Рік тому +4

    අපේ ප්‍රෞඩ ඉතිහාසය ,මකන්න ,මකන්න ,නැවත ඔප් නැන්විලා මතුවන 🌻🌻🌻

  • @yoshimeerandeni6019
    @yoshimeerandeni6019 Рік тому +1

    ප්‍රණාම ඔබට

  • @sarathkumara8484
    @sarathkumara8484 Рік тому +1

    හෙලයට ජය❤

  • @udarianuruddi729
    @udarianuruddi729 Рік тому

    Teruwan saranai malli.

  • @danithosanda4796
    @danithosanda4796 Рік тому +1

    ගයාන් අයියේ ඔයා ඔය කියන කතාව වගේ දිය ඇල්ලක් ලග යම්කිසි කට්ටිය ඉන්න දැක්කා මන් දැන් මාස තුනකට හෝ දෙකකට කලින් ඇල්ල පැත්තේ දිය ඇල්ලක මැද හරියේ ගුහාවට.මට එතනට හීනෙන් එක දිගට දවස් ගානක් කීවා තනියම එන්න කියලා.අයියත් ඔය කියන්නේම ඒ ස්තානය වගේ තැනක්දෝ කියලා මටත් හිතෙනවා.ඒත් මට පේන සමහර දේවල් විශ්වාස කරන්න බැරි තරම් ගුප්ත දේවල්.

  • @StayinSL
    @StayinSL Рік тому

    HELAYATA JAYA

  • @roshanlankathilaka4746
    @roshanlankathilaka4746 Рік тому +1

    Gayan sir dolukanda mokadda ake tiyena rahasa mokadda kiyalath kiyannakoo