Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පවන් හිතන් ඉන්නෙ ඌ මහා ලොක්කෙක් කියලා...නොදකින්...මේක නම් එපා වෙනවා
පවන්ගෙ වගෙ ලොකු කමක් නැ සින්ධුජාගෙ තාත්තලේ වත්😂
පවන්ගේ ලොකුකම කවදා ඉවර වෙයිද එදා වෙනකන් කතාව බලන එක නවත්තනවා
මෙි කතාව හොද අතට ආවදාට අයෙත් බලන්න අපි එන්නමි එහෙනමි සින්ධු කතාවට අද ඉදන් බායි ...... සියත tv එකටත් බායි.........😢😢🙋🙋🙋
සින්දු දැන් හිටිය ඇති පවන්ගේ හොම්බට අනින්න කාලේ හරි 🤣🤣
පවන පැත්තක දාලා අර පස්සෙන් එන කොල්ලට කැමති වෙයන් සින්දු
මට දැනෙන විදිහට පවන්ට වඩා සචින් සින්දුට ආදරේයි අවංක ආදරයට ඔච්චර මුරන්ඩු වෙන්න බෑ😢😢
මෙි පවන් පෙන්න. බෑ මටනමි හරියට. ලොකුකම. සින්දුගේ තාත්තාටවත් ගරුකරන්න. එපැයි අප්පිරියයි පවන්😢😢😢
සින්දුට වෙන අතක්. බලාගන්න කාලය හරි
පවන්ට පේන්නම සින්දු අලුත් කොල්ලා එක්ක හිටියනම් හරි
ඔව් අර සචින් ගොඩක් ආදරෙයි ,සිංදුට.
මුලදි නම් හරි අසාවේන් මේක බැලුවා එත් පවන් නිසා එපා වේනවා 😡
මටත් එහෙම තමයි
අපො ඔව් බන්. මේ ලංකාවෙ උන්ට ලව් ස්ටොරියක් වට් ලියාගන්ඩ බෑ . ගූ නාට්ටියක් වෙනවා සුවර් මේ යන විදිහට
පවන්ව අයින් කරන්න මේ කතාව බලල එපා වෙලා...මම දැන් බලන්නේ සතියට දෙපාරයි
මෙි පවන් හිතාන් ඉන්නේ එයා ලොක්කා කියලා අප්පිරියයි දැන් මෙි කතාව එපා වෙනවා
පවන්ව මේ කතාවෙන් අයින් කරා නම් හොදයි.
pawan me kathawe Inna one
Ubava dannda e thenata 😂
අනිවාර්යෙන් මටත් පෙන්න බැ
Ehenm pawanw maramu😅
පවන්,ගේ ලොකු ලයින් නේ සින්දු වෙන එකෙක් ට සෙටි උනොත් මූට හික් ගැවෙනවා 😂😂
අපෝ මෙිි පවන් කතාව එපා කරවනවා අයි බලන්නෙ නැහැ කතාව😢
පවන් තැවෙනවා .හරිම ආඩමිබරයි පවු සින්දු
පවන් කොමිපැණියෙන් අයින් කර නවට මන් විතරද කැමති
තමන් හරි ලොක්කෙක් කියලා හිතාගෙන ඉන්නේ පවන්
පවන් ට හොම්බ ට අනින්න හිතෙන්නෙ මට විතරද
මටත් හිතිලා තියෙන්නේ
අැයි මට
Mo
පවන් ගැලපීමක් නෑ කතාවට
පවන්ව එක්ස්සාරා එකෙන් අයින් කරානම් ඔය රැස් බහී😅😅
අැත්ත
සින්දු මේ හිගන්නව ගනන් ගන්නෙ නැතුව හිටියනම් හරි 😂
Apooo ouu😂
ඇත්ත
මේ හැලපයගේ තියෙන ගනන්..සිංදු නිකන් පීචන් වෙනවා...
ඉබුල්දෙනියටවත් නැති ලොකු කමක්නෙ මේ පවන්ට තියෙන්නෙ ආසාවෙන් බලන කතාව හාන්න එපා පවන්ව අයින් කරන්න වෙයි පව් සින්දුජා ඔයා බාල්දු වෙනව වැඩී පවනට තියෙන්නෙ ගලක් හදවතක් නෙමෙයි
සින්ධුට දැන් පවන්ගෙ මහන්තත්තකම් බැලුවා ඇති වගේ නේද ? වෙන කාට හරි ලං වෙනවා කියලා පෙන්නුවා නම් උගෙ හුළං බහියි 😂
අනිවාර්යෙන්
ඉදකින් මෙි පවන් චරිතෙ එපා අපිට දැන්
දැන් තමයි කතාව ලස්සන.ආදරෙ කරන තැන රන්ඩුත් තියෙන්න ඕනේ ❤පවන් ❤ සිංදු
අනේ පවන්ගේ ලොකු කම
අරූට පුක කසාගන්න නියපොත්ත නැති උනාට ලොකුකම නම් අඩු නෑ... නොදකිං ගූ චරිතෙ..
It's true
මේ කතාව ලියන කේනා පවන්ගෙ තරහ කාරයෙක් වගේ මේකෙන් වෙන්නෙ පවන්ට තියෙන පේක්ශක ප්‍රතිචාර අඩුවෙන එක ගොන් මෝඩයෙක් ගානට දාලා ඒ චරිතේ ලියන්නෙ .හරි අප්පිරියයි කතාව දැන්
පවන්ට මන් ආස නෑ😪😪හරි ලොකු කම රෙස්පට් එකෙන් නම් අඩුවක් නෑ😁😁👌👌
පවන් ලොකුකම් කරන්නේ කතාවේ හැටියටනෙ ඉතින්
@AHPiyaseeli හ්ම්ම්
පවන්ගෙ චරිතෙ නම් දැන් වටිනාකම අඩු වෙලා තියෙන්නෙ
Kooo
කොහොමහරි පවනුයි සින්දුයි යාලු වෙන්න එපැයී.. නැත්නම් කතාවෙන් තෙරුමක් නෑ ❤❤
පවන් නිසා කතාව එපා වෙනවා
පව්න්ට සුවර් මානසික ලෙඩක් නැති නම් උට ගැනියෙක් ගන්න බැ මොකක් හරි ලෙඩක්
Oya annakoo
දැන් මේ කතාව බැලුවා ඇති.😡
පවන් ඕනෑවට වැඩි කතාව බැලිල්ල එපා වෙනවා
දැන් සින්දු බැලුව ඇති පවන් එපා කරනව කතාව
දැන් නම් අප්පිරියයි. ලස්සන නාට්‍යයක් කෑවා
මුගේ තියෙන ලොකු කම චාල්ස් කුමාරයගෙවත් නෑ. 😂😂
පව් අනේ සින්දුජා 😢
Samaranayaka hodai pawanta wada❤️❤️❤️❤️❤️
තවත් මෙ කතාව් බලන්නැ
එපා වෙනවා මේ කතාව, මෙහෙම ගියොත්
ශේන්ගෙ චරිතෙ නම් හරිම කෂඩා චරිතයක්
මේ පවන් අයින් කරන්න සින්ධුට වෙන කෙනෙක් සෙට් කරල පවන් අයින් කරන්න එපාවෙනවා.
පවන් කියන්නෙ අමු පිස්සෙක්
පවන් කියන ගොන් චරිතේ තරහව නිවෙන්නේමේ කථාවේ අධ්‍යක්ෂකට කථාව ඇදල ඇදල ඇති වුන දවසට තමයි.
අපේ ගෙදර බල්ලා වගේ මූනම්.ඕන එකටයි එපා එකටයි දෙකටම ගොරවනවා😅😅
මේ පවන් කියන බූරුව කතාවම එපා කරවනව..👎
වෙනසක් නැහැ හැමදාම එකම වගේ , එපා වෙනවා
පවන් දැන් කතාව එපා කරවනවා අපිට එයාව දැන් අයින් කරලා දාන්න බැරි ද ආසාවෙන් බලපු කතාව දැන් නමි එපා වෙලා තියෙන්නේ
ඩැඩී දකින්න වෙන්නෙ හෙට....
පවන් දැන් හරියන්නෙ නෑ කතාව එපාවෙනවා
කතා ව එපා දැන් අප්පිරියයි දැන් පවන් නිසා
ඇත්තටම පවන්ගේ චරිතය එපා වෙනවා.කතාවත් එපා වෙනවා.
අපෝයි දෙයියනේ හැමදාම ඉන්න පේන ඇස් මානෙන් කිව්වට වැඩක් නෑ
පවන්ට අඩෙන්නේ සින්දු ෂේන් එක්ක බොරු වට හරි යාලු වෙන්න ඕන
පවනගෙ ලොකු සීන් බලන්නෙ නැතුව අර කොල්ලටවත් කැමතිවෙන්න සින්දු
සින්ධුජා ඔය ගොං පවන් ව ජොබ් එකෙන් එළියට දාන්න එතකොට තෙරෙයි❤❤❤
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි
පවන් එපා සින්දු ආදරේ අදුරගන්න බැරි 😢😢😢
සේන්නුයි පවනුයි නිසා එපා වෙනවා කතාව
ඕනවට වඩා බාල්දු වෙන්න හොදනැ
පවන්ගෙ චරිතෙ ප්‍රායෝගික නෑ
පවන්ව අයින් කරා නම් හරි දැන් නටනවා වැඩී කතාවට උනත්...අර කේල්ල පවු.. වේන ඌන් නම් දුප්පත් කියලා ඇතැරලා දනවා මේ කේල්ල කරපු ටීක බැලුවම ...එලියට දන්න ඔනි ඔහොම පිරිම්න්ව ...පයිම් ගහලා😂
පවන්ට වෙන්න ඕනි කවුරුවත්ම නැති වෙලා හිගා කන්න.ලොකු කම උගේ.
පවන්ගෙ චරිතෙට ගැලපෙන්නෙ සිකියුරිටි
මේ පවන් චරිතය කතාව කනවා
අනේ සින්දු ඔය වගේ පන්ඩිතකම් කරන එව්න්ට පාඩුවේ ඉන්න දීලා වෙන අතක් බලා ගන්න තියෙන්නෙ.පස්ස බිම ඇනෙන්න උනාම තේරෙයි.ජොබ් එකෙනුත් අයින් කරානම් හරි පවන්ව.
පවන්ගෙ චරිතය දැන් අප්පිරියයි...
මුසල නපුරු පවන් අයින් කරලා වෙන කෙනෙක් දැම්මානම් ඊට වඩා හොදයි ලොකු කම මොඩ පවන්
මම දැන් මෙකාතාව නවත්තනවා. පවන්ගේ චරිතය එපාකරලා. කතාවත් එපාකරලා තියෙන්නේ. කතාව තාත්වික නැත.
ආයෙත් බලන්නෙ නැහැ. දැන් මේක විකාරයක් වෙලා
Mmtha kiyan ekanm atta
❤❤❤❤❤
අලුතෙත් ආපු චරිත දෙක මෙලෝ වැඩක් නෑ 🤮
❤❤😂😂😂
Sindujage tathwayata hoda madi mema pawange passen yana eka
අනේ මේ බූරුවා ආදරයක් නම් නෑ..මෙහෙම ප්‍රේමයක් පිරිසුදු නෑ...උගෙ සමාව නොදීම පිස්සු මොකද වෙනමිනිහෙක් එක්ක ගිහිල්ලාද..සැබෑ ප්‍රේමයකට අගෞරවයක්..චික් රෙද්ද...ආදරය පරිත්‍යාගයක් ඒක ලියන එකටමේවා තේරෙන්නෑ
පවන්ගේ ලොකුකම කවදා ඉවර වෙයිද එදා වෙනකන් කතාව බලන එක නවත්තනවා. නැත්නම් මේකත් එක්තරා ගොන් ටෙලි නාට්‍යයක් වෙනවා කරුණාකරලා හරියටම යාලුවෙන Episode එක හරියටම කියන්න නැත්නම් බලන්න වෙන ටෙලි නාට්‍යයක් හොයාගන්නවා දන්න එකෙකුටවත් බලන්න දෙන්නේ නෑ... ADMIN PLEASE INFORM US
පවන් හරිම නරකයි එත් ආදරෙ අගය දැනෙන්න එහෙම වෙන්නත් ඕන
ශේන් නිකන් පනුවෙක් වගේ ඇඹරෙන්නෙ😂
❤
Epa Wenawa
මේ ෂේන්දගරනට්ට අප්පිරියයි
Ekanma atta
Pavan mehema vunoth kathaven vadak naha 🎉😅😅😅😅😅
Dan nam hodatama ate pawan
Pawanata athi labbakuth ne eth lokukama pain gahanna ona
Me kathawath dan nam vikarayak ekama thana pal wenawa
Pawan epa me kathawata
පවන්ගේ පව😢😢😢😢😢😢😢😢
සින්ධුජා වේන කොල්ලෙක්ට ආදරේ කරන්න
Epa wenava
පවන් පකා නිශා කතාවත් එපා වුණා බන්
උ ෙග් ෙලාකු කම
Ane me sinduja....kollekuta unath ochchara pinsendu wenna epaa
Pawange.tiyenne moda udagukamak😂😂😂😂😂
සින්දු අර සචින් හොදයි මේ අහංකාර උද්දච්ච පවන් ට වඩා

පවන්ව අයින් කරන්න මේ කතාව බලල එපා වෙලා...
මම දැන් බලන්නේ සතියට දෙපාරයි