There is no one on earth who can go beyond the variations of the original. Especially maestro sunil edirisinghe's.. That's just wow. And tribute to all other great legends of sri lanka, Ivor Denis and damayanthi jayasooriya..
Voice Teen eken passe ahana aya innawada? Superb ADITHYA Great job🔥❤️ And Hats Off Sunil Edirisinghe Ivo Denis Damayanthi Jayasuriya Music-Rohana Weerasinghe Writer-Arisen Ahubudu Sir ❤️
What a beau..tiful song with a deep meaning ! I never thought this song was from a film. Film is "Adara Hasuna" Certainly the meaning of this song is so amazing, " ....Maluwane api yaaluwane.. ada pem kelimin yamu diya wathure..." is this an assumption or imagination ??? i can't believe. At least when that world & society be with more "Humanity & respect to man kind at least rather than eating fish in the sea" This song certainly gives a broad message to us & society. Need to open our minds & think about it.....thank you so much for uploading this song extracted from the film as giving a bit of cinema experience to us too...
After voice teens ❤
තාත්තා මේ ගීත වලට හරියට ආදරේ කලා..අද තාත්තා නෑ..තාත්තට මේ ගීත අහනකොට දැනෙන හැඟීම මට දැන් දැනෙනවා වගේ හැඟෙනවා..❤️
අරීසෙන් අහුබුදුවන් විසින් ආදර හසුන චිත්‍රපටයට රචිත ගීතයකි.
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - අයිවර් ඩෙනිස්, සුනිල් එදිරිසිංහ, දමයන්ති ජයසුරිය
සිංහල සිනමාව එක්ක බැඳුන මිනිස්සු රසවිඳින අපූරැ ගීතයක්.අැත්තටම මේ ගීත එක්ක තිබුනේ මිනිස්සුන්ගේ සරල ජීවිතය..අදටත් අාදරේ කරන්නෙ එ්කයි..මා ඒ යුගයට බොහොම අෑතයි..එ්ත් මං සිංහල සිනමාවට අාදරෙයි..රවීන්ද්‍ර රන්දෙණිය කලාකරැවා වගේ අය සිනමාවට සම්පතක් විදියටයි මං දකින්නෙ.රංගනයෙන් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කල කෙනෙක් ඔහු.ඔහුගේ සුහද හිනාවට හිතක් නිවන්න පුළුවන්..අාදරෙයි හෙල සිනමාවට❤❤❤❤
aeka atta
වසන්ති චතුරාණි මෙච්චර ලස්සනද?..❤️❤️
ජීවන ගමනේ බරකඳ නොදැනේ..සොම්නස් සයුරේ පාවෙන්නේ..😍
There is no one on earth who can go beyond the variations of the original. Especially maestro sunil edirisinghe's..
That's just wow. And tribute to all other great legends of sri lanka, Ivor Denis and damayanthi jayasooriya..
හරිම අරැත්බර පදරචනයක්...ගායනය ඊට දෙවනි නැහැ..❤❤❤❤❤❤❤
රන් දෙවොලින් බැස එන දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ...
හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ...
රන් දෙවොලින්...
ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ...
රන් දෙවොලින්...
සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ
රන් දෙවොලින්...
Adithya hinda sindu godak dana gaththa
සම්පූර්ණ චිත්‍රපටය දෙන්නකෝ.
Voice Teen eken passe ahana aya innawada? Superb ADITHYA Great job🔥❤️
And Hats Off
Sunil Edirisinghe
Ivo Denis
Damayanthi Jayasuriya
Music-Rohana Weerasinghe
Writer-Arisen Ahubudu Sir ❤️
Now 50k views. 27/7/20 12.30 pm
රංගනයෙන් වසන්ති චතුරාණි රවින්ද්‍ර රන්දෙණිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අරිසෙන් අහුබුදු ශූරීන් පද රචනය
සම්පූර්ණ චිත්‍රපටයම දාන්න .බලන්න ආසයි
After voice teen 2020
Me too
🤩✌🏻 me
Yes after seeing voice teens.
අද ගිය ෆිල්ම් එක සියතේ😊
No need to come after adhithyath performance 🤣🤣this is one of my favouite and it was even in my download list long before
Definitely. We are from 80's.
මේ වගේ සිංදුවක් dislike කරන්නත් අය ඉන්නවා දැක්කාම පුදුමත් හිතෙනවා. 🤷♂️
Ravindra randeniya sir ragapana film harima lassanai
එච් ඩී ප්‍රේමරත්නගේ සිනමාව ❤
What a beau..tiful song with a deep meaning ! I never thought this song was from a film. Film is "Adara Hasuna" Certainly the meaning of this song is so amazing, " ....Maluwane api yaaluwane.. ada pem kelimin yamu diya wathure..." is this an assumption or imagination ??? i can't believe. At least when that world & society be with more "Humanity & respect to man kind at least rather than eating fish in the sea" This song certainly gives a broad message to us & society. Need to open our minds & think about it.....thank you so much for uploading this song extracted from the film as giving a bit of cinema experience to us too...
හෑල්ලු ඔරැ කද දිය මත පාවේ.නැත සිඳු පතුලේ කිමිදෙන්නෙ...❤
අනේ කවුරු හරි දන්නවද මේ චිත්‍රපටය බලන්න පුළුවන් විදියක්?
අනේ ඔව්
It was great movie with a nice love story
@@subasingha42868 බලන්න පුලුවන් ක්‍රමයක් තියනවද...
මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් ❤ .
මම කැමතිම ගීතයක්,ආදර හසුන චිත්ත්‍රපටය
The lyrics of the great Sinhala Scholar and poet Arisen Ahubudu
Came to see who those 3 singers dumal was talking about..
Me too
The best couple in the world wasanthi and ravindra
හරියටම මීට අවුරුදු 11කට කලින්(2013) සිකුරාදා දවසක රෑ 10.30ට ටෙලිවිශනයේ අතිශය ප්‍රථම දිගහැරුමක් විදිහට හිරු නාලිකාවේ විකාශය උනා ❤
VTS🇱🇰❤👍👏
Me film eka dannako UA-cam ekata
Awesome movie.. don't know why they dont make movies like this anymore
harima lassanai
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
Its the music life
Nice
Very beutifull song
kanata mee peni... nethata...rasa adun..
මොන තරම් අගනා යුගයක් ද? 💖💖💐💐😍😍
Parana sindu wala lassana ❤
Tire ma dutu adarniyama couple eka ravindra wasanthi please film eka dennko
Heart touching song
Full movie eka danna
2022💗💗
Beautiful movie
awesome 👌
❤❤❤❤❤
Me film eka balanna vidiyak thiyenawa nm kiyanna plz
අද සියත එකේ ගියා 2024/09/29
Rewine karala balanna puluwan nam hari
Still young 🤨
2024 ❤
What a song
OG 🔥❤
Nice song
Classic...
nice one
♥️
Beautiful song
අනේ මේ film එක දෙන්න පුලුවන්ද? ආදර හසුන
Good
දැනුත් රේඩියෝ එකේ යන ගමංං
අනේ මෙකේ ෆුල් මොවි එක බලන්න ක්‍රමයක් නෑද්ද 😢 අනේ කවුරැ හරි ඉන්නවන්ම් කියන්න 🥺🙂
Kalin ahala tybbata,voice teen eken psse tmi sinduw hoyn awee 😄😄
Kumudu putting piyyaya
lassasnai thanks
gathi gathi
*gathi or gatha according to Sanskrit " go,leave,No!
*A'gatha means Come,came, arrived!
Adithyaas 1 was a bit hard to enjoy...
GOOD....මගෙත් SUBS කරන්න
ඔරුවට මෝටරය හයි කරලා ඇයි හබල ගහන්නේ....😛
She wasnt singing freely
Its the music life
After voice teen 2020
❤
GOOD....මගෙත් SUBS කරන්න