ජනාධිපති වුනත්, ඔහු හැමදාම "අපේ එකා!"

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 23

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 2 місяці тому +21

    එදා අනුර සහෝදරයා සටන වැඩසටහනේ කරපු සාකච්ඡාව මිනිස්සු බැලුවේ පුලුල් තිර දාගෙන දේශපාලන සාකච්ඡාවක් ඒ විදිහට බලපු පලවෙනි අවස්ථාව 👌

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 2 місяці тому +9

    Congratulations AKD ❤

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 2 місяці тому +3

    කියනදේ කරන...කරන දේ කියන...ජනතාව ගේ හදවතේ නායකයා...අනුර ජනාධිපති සහෝදරයා .....❤
    ඔබගේ ජයග්‍රහණය විජයග්‍රහනයක් කරනවාමයි අපේරටේ ජනතාව ..සැකයක් නැ.....
    මොකද අපේ ජනතාව දැන් ඔබ සමගමයි.👍👍👍❤️❤️❤️

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 2 місяці тому +2

    හිතේ සතුටට කදුලු එනවා.ජනතාව ඇත්තටම ආදරය කරන එකම දේශපාලනඥයා ඔබයි.තිස් තුන් කෝටියක් දංවි රූකවරණය ඔබට ලැබේවා

  • @anomamanel6360
    @anomamanel6360 2 місяці тому +1

    ❤❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunsuranga1182
    @kasunsuranga1182 2 місяці тому +7

    ❤❤❤❤❤

  • @SaSs-o1n
    @SaSs-o1n 2 місяці тому +1

    ඇත්තටම ඔහු අපේ එකාම තමයි. ඒ නිසාමයි ඔහුව රැකගත යුත්තේ. !

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 місяці тому

    පොරොන්දු nam පොරොන්දු තමා ඉතින් ..කිව්ව විදිහට ඊයේ ආවේ ❤❤❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 місяці тому +5

    අද සහෝදරයා සටනට එනවා.

  • @upaliw1
    @upaliw1 2 місяці тому

    ❤❤❤Npp/Akd

  • @rwbd-123
    @rwbd-123 2 місяці тому

    ❤❤Ape anura ayya

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 2 місяці тому

    AKD..❤❤❤

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 2 місяці тому +1

    Aniwaren m 🥰🥰🥰

    • @ParamiNethsarani-xo5wh
      @ParamiNethsarani-xo5wh 2 місяці тому +1

      Kohomada iyeth charith abesingha napu namana 🤣🤣hode wede 👍🤭

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 місяці тому +1

    අන්න එහෙමයි නියම අවංක නායකයෙක් ජනතාවට වග කියන්නෙ..මේ රට හදනවා නියතයි❤

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 2 місяці тому +1

    මේක මුලාවක් නෙවේ නම් මේ අපේ රටේ සාපය ඉවර කරන කාලයයි.එහෙම කලොත් ඔබයි පොදු ජනතාව හැබසින් දුටු දෙවියා

  • @PrinczAzula
    @PrinczAzula 2 місяці тому +1

    අනික් අය සල්ලි ගෙවලා ඇඩ් දාද්දි අපේ ඒවා නිකම්ම චැනල් වල ප්ලේ කරනවා. ❤

  • @sumithprasanna56
    @sumithprasanna56 2 місяці тому

    Apa janadipathi අදත් akai hetath akai ediriyatath ahamai.nibadawama janathawa samaga

  • @MerianWikramasingha
    @MerianWikramasingha 2 місяці тому

    ❤ ONE WARD.❤EKEANMA MALIMAVATA ❤

  • @Skdiay-4
    @Skdiay-4 2 місяці тому +1

    Prashna krnn puluwnnm ai ewt උත්තර denn bari

  • @lalitapuspalalpuspalal7297
    @lalitapuspalalpuspalal7297 2 місяці тому

    Apa kanak