Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යකුනේ වස්තී ...අඩේයී අලුත් වීඩියෝ එකක් දීපල්ලා...පරහැත්ත❤😂
අඩෝ..ව්ව්ව්.... උඹලා දෙන්න බණ්ඩාට කන්න දුන්නෙත් නෑ.. අපිට බණ්ඩගේ කෑමේ ආතල් එක ගන්න දුන්නෙත් නෑ... ❤️🔥
ඒක මරු ඈ බඩගිනි වැඩිවුණා මේ මහරෑ බලලා ❤❤❤❤
සුමංගල නේද අය්යා ඉස්කොලෙ❤
තඩියගෙ කෑම බලන් ඉදපම් ශේප් එකේ 😂😂👏
කෑම ගැනනම් කතාකරන්න දෙයක් නෑ පට්ට.. staff එකත් පට්ට සෙට් එකක්... ආතල්.. ❤️❤️
🤣
තඩියා කතා නෑ ශේප් එකේ ගේම දෙනවා 😂❤
Sirawata
දැන් තේරෙනව අපි කනකොට බල්ලන්ට දැනෙන හැගීම 🙂🙌
😂😂😂😂
sira bng kolo
😂😂😂
අන්න කමෙන්ට්😂
😂😂හරියටම හරි ඒකනම් ඇත්ත
දෙකක් නෑ අනුශ්කය සඳ බොඳ වෙන්න ගහල ඉන්නෙ🤣🤣
එකේ අත්තක් තියෙන්නේ 😢😊😊😜
4:39 / 25:02FOOD CHALLENGE !! with @wasthi - Wasthi Restaurant | Royal Arcade
සනත් නිශාන්ත ඩෙවල් හදනවා දැක්කේ මං විතරද්ද
😂
අඩෝ මැරිලත් අපි අතරේ වගේ 🙂😂
වස්ති කොහෙද ආතල් එතන😂❤
බණ්ඩයි අනුශ්කයි කතා කරන අතරෙ තඩියා ඉදන් හොරාට ශේප් එකේ කෑම කනෝ ❤️😂 මරු ආතල් තියෙන්නෙ. හැබැයි බණ්ඩගෙ බඩට වඩා තඩියගෙ බඩ නම් පිරුනා 😁❤️
Why🤔 his ass?? 😂its full of shittt💩💩💩😂🖕
අනුශ්කට වැදිලා වගේ පේන්නෙ මට විතරද 😂😂
Ubata වැදිලා wage penne 😅
Ow ubt witharai 😂
U watapitawa gana awadaanen 😂😂
තඩියයි ඌයි දෙන්නම මොනාහරි ගහල ඉන්නෙ ලාවට ඇස් දෙක දැක්කම පේනව
උට එදායිදන් වැදිලනේ😂
බන්ඩගේ කිචන් එකට වස්තිලා ඇවිල්ලා වගේ ටේස්ටි කරන්නේ අරැන් දෙන්නා😅
ආසාවෙන් බලපු රිවිව් එකක් 😂❤
8:38 ඒක ආතල් 😂❤
Ow htto 😂😂
අපරාදේ උබ ගියේ, තඩියා කෙලිනවා කෙලිල්ලක්. මොන රිවිව් ද, තඩියා සොමාලියාවේ මාස දෙකක් පොලුයි සීනී කලා ඈවිල්ලා වගෙ කෙලින්නේ...
බණ්ඩා මැද ඉඳන් දූෂණය වෙනවා නේද 😂😂
තඩියා ගෑරුප්පුව අතේම තියාගෙන කන්න බලාගෙන හිටිය දැක්කෙ කවුද 😁😁
බන්ඩෝ මෙච්චර කාලෙකට කාපු හොඳම කෑම 😁ඉඳලා ඉඳලා බන්ඩත් කරන වැඩ 😂
Yasai mbya tho😂❤
අනුශ්ක super ❤
"අපේ ගෙවල් පැත්තටත් හිම වැටෙනව, ඕගොල්ලොන්ගෙ පැත්තටත් වැටෙනව ඇති කියල හිතනව"- Vatenv pacac.
කෑම වල නම් ටික තමයි සුපිරි ☺️😂🖤
බණ්ඩට ආතල් එකක් දීලා ෆූඩ් රිවිව් කරන්නෙ වස්ති විතරයි ❤😂
තඩියා christmas hat එක දා ගත්තාම . නත්තල් video එක මතක් උනා මට නම් 🥺♥️
දුලාජ් අය්ය එක්ක කතා නෑ. ඩෑල් එක දැන් කතා කරයි ගගා බලන් ඉන්නෙ 😂😂
තඩියා දවස් දෙකකින් විතර කාලා නෑ වගේ 😂😂😂
වස්ති වීඩියෝ එකක් බලන්න ආසයි අලුත් එකක්❤
මොනා උනත් සනත් නිශාන්ත කුස්සියේ වැඩට ගත්තු එක වටිනව.😂
ජිම් පප්පා මතක් උනා යකො😂❤ අර කෑම
බන්ඩා බැනුම් අහනවා ඇති වෙන්න අරුන් දෙන්නගෙන් 😂😂
කන ගමන් බලන්නෙ යකෝ වෙන තැන් වලිනුත් එක්ක හිනා යනවා...😂❤
බන්ඩෝ අනුශ්ක අයියලට අලුතෙන් වීඩියෝ එකක් දාන්න කියන්න❤
ආතල් එක්ක කෑමක් ...සෙට් තමා 😅❤
හොදම කෑම අපෙන් වස්තී🎉🎉🎉🎉
අම්මෝ අනුශ්ක අයියා 😂😂 මොනාද ගත්ත brand එක 😂😂
අනුශ්කට මොනහරි වෙලා 😂😂😂😂
මම එක පාරක් ගියා ඕකට ඇත්තටම ගොඩක් රසයි.ගාන වැඩි උනත් මටනම් අවුලක් නැහැ මොකද කෑම රසයි.මම මේක කියන්නේ අපේ අනුශ්ක අයියට ඔහේ ඉතින් පොඩ්ඩක් බොන්නත් දෙන්න එතකොට ඔය ඔක්කොම ගොඩක් හොදයි.ඔය වගේ ගල් හරි කමක් නැහැ බොනවා.බොන්නත් පොඩි එකක් දෙන්න.ආදරෙයි බන්ඩා....වස්තී ❤❤❤❤❤ අනේ අපේ බඩා සද්ද නැහැ ඔයත් ටිකක් වැඩියෙන් කතා කරන්න.❤❤❤❤
Uba kiyana eka ඇත්ත ban meyalage kama kanna හිතෙන widiyata thiyenawa
වස්තිලාගෙම වීඩියෝ එකක් බැලුවා වගේ පට්ට ආතල්
Only Marketing Taste is 6/10
සූර පප්පා එකේ සූර් පප්පට කෑම ගෙනාව වගේ. අන්තිමට කව්ද යකො මේ ගෙනාපු බඩජාරියා. 😅
සුපිරියි🎉
යකඩෝ අරූ නෝ කතා ඔක්කටම වැඩේ දෙනවා ශේප් එකේ..😂😂😂😂😂
තඩියා නම් බඩජාරි සුසන්තම තමයි 😅
superiima superii... Wasthi Restaurant 100% Highly recommended
තඩියනේ කන්නේ කන කෑමක් ශේප් එකේ..😂😂
Food review එකක් නෙවේ Food Byte එකක්. Critics එන්න දෙන්නේ නැහැ 😂 ගාණ සැරයි හැබැයි බන්ඩ
බංඩාට කන්න එන්න කියලා මුන් දෙන්නා කාගෙන කාගෙන යනවනේ 😂😂😂
උගෙ රස්සාවනෙ කැම කන එක 😅😅 පට්ට ආතල් දෙන්නෙ
අඩෝ මේවා මාරු ආහ්, තව කන්න ඕනේ ❤️❤️, ජය වේවා. මේවා බලලා තව කපන් 😍😍, බීලා මැරෙන්නේ නැතුව කාලා මැරියන්
වස්ති❤❤🎉🎉🎉💙💙
අනු මගේ ❤😍
බණ්ඩාට ඇර අරුන් දෙන්නාට පදමට වැදිලා 😂
Meheama kawoth marey. Budu ammo...habay patta rahay.. wage..❤❤
දුලාජ් කනවා අනිත් අයට වඩා 😂😂😂
Egg latte, maddahane nidhane, dehiatta kandiye kukula...Me meal tika superb vge❤
අනුශ්කයා තමා බං චරිතේ. මම පට්ට ආස චරිතයක් 👍
Thadiya kettuwelane සුපිරි 🎉❤
කයියෙන් කයිය තඩියා විසාල කෑමක් කෑවා 🤭😂
හිම වැටෙනවා ප%ක් 😂😂
තඩියා පාඩුවෙ කනවා🙂❤
අනුශ්කය සඳ බොඳ වෙන්න ගහල ඉන්නෙ🤣
ඒකි එහෙම නෑ බන්😂 බන් එකේ නම 🤭❤️
පලවෙනි එක ❤
බෙලිඅත්තෙ කුකුලා වගේ ඇහුනේ😂
Maru ayyea vena un vagea kameaeka digaragena kanavata vada banda ayya thamai superi ❤❤❤
දුලාජ් අයියාගෙ උස 😮
Wi පොරක් වගේ. Wi පොරවල් එහෙමත් උසය් මහතය්නෙ
Wasthi Kama Matanam athtatama rasai.❤
Niyamaee..😊
Wasthila vedio ekk dapallko maseta serayak wath..
නියමයි ❤
මම දැන් අවුරුදු 4 ඉදලා තාම කොත්තුවක් හො රයි ස් එකක් කලා නෑ මගෙ අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මම අසරණ වෙලා ඉන්නෙ අම්මත් නැ අනෙ මගෙ එ අශාවට පුන්චි ඉඩක් දෙන්න බැරිද ඔයාලට වරදවා හිතන්න එපා මට ගිනුමක් තියෙනවා එකට සල්ලි දාන්නත් පුලුවන් ඔයාලට මේ වෙලාවෙ මගෙ අහින්සකම අහින්සක අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් පින්
😂😂😂😂 patta set 1ka inne.. ka.. ba....
Supiriyak ❤❤❤❤
Me comment ekata like 10 ක් දාපල්ල 😒❤️
Video lassanai ❤
බන්ඩා මැද්දෙ තැලෙනවා😂
මුන් එක්ක බෑ ඕයී...මේක කරන්න....මීටබංඩා😢😅
අවංකවම වෝට් කරලා බණ්ඩා ❤
කැම වලට නෙවෙයි බන් හිත ගියෙ අනුශ්කගෙ අතල් වලට😹😹😹
කියපන් ...ම්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් 😊😊😊😊😊
Vaccium එන්න සල්ලි නෑ ඒ උනාට එද ඉදන් වස්තී තමයි බලන්නේ ආදරෙයී
තඩියා හොදට දෙනවා බැටේ😂
විඩියෝ එකක් බැලුවා වගේ
මෛත්රීපාල සිරිසේන ද බං ඒ කකා හිටියේ. 😂😂😂😂😂
ඊයේ රෑ අඩියක් ගහල වගේ අනුස්ක😂
රට වටේම ප ක බි ක ගගා නොදා තියන එක සුපිරියක් කරන වස්තිලා 🥰❤️
11:58 idan 12:11 wenekan 😅
ආතල් එක❤😂
Wshi.මල්ලි oya.මරු ආදරෙයි
අනුශ්කයනම් ගුලියක් හරි කාල ඉන්නේ 😂
Anuskayta puka dipn
@@prasathprasath7303 හැම ලබ්බටම ඇවිල්ල මේ වගේ ඇට දෙක තලාගෙන කියෝන එකෙක් කොහෙත් ඉන්නව 😂😂
@@tutuyashසිරා කතාව 😂
@@tutuyashLankawe hati bn ee ekek hari innawa ohoma puka dena ekek 😂
@@tutuyash ඇත්තටම බන්😂
තඩියටත් තියෙන්නෙ ෆුඩ් රිවීව් කරන්න 😂😂
අම්මෝ....වස්තියක්ම තමා මේක😂😂
සුපිරි ඒ ටික නම්
අනුශ්කට වැදිලා ඉන්නේ 😂
නම් ටික නම් මරේ මරු😂😂❤❤
කෑම අප්පිරියා කරනවා තමිල්නාඩුවේ ගෑනුනගේ මයිල් කොළපාට කරලා දෙනවා කිව්වම..ඒකත් තමිල්නාඩුවේ..
ජිම්කානා..පෝක් චොප්පෙ සුපිරි...
වස්ති❤❤
අනුශ්කයගෙ චැනල් එකට බන්ඩා ගියා වගෙ 😂
supiriyak❤
යකුනේ වස්තී ...අඩේයී අලුත් වීඩියෝ එකක් දීපල්ලා...පරහැත්ත❤😂
අඩෝ..ව්ව්ව්.... උඹලා දෙන්න බණ්ඩාට කන්න දුන්නෙත් නෑ.. අපිට බණ්ඩගේ කෑමේ ආතල් එක ගන්න දුන්නෙත් නෑ... ❤️🔥
ඒක මරු ඈ බඩගිනි වැඩිවුණා මේ මහරෑ බලලා ❤❤❤❤
සුමංගල නේද අය්යා ඉස්කොලෙ❤
තඩියගෙ කෑම බලන් ඉදපම් ශේප් එකේ 😂😂👏
කෑම ගැනනම් කතාකරන්න දෙයක් නෑ පට්ට.. staff එකත් පට්ට සෙට් එකක්... ආතල්.. ❤️❤️
🤣
තඩියා කතා නෑ ශේප් එකේ ගේම දෙනවා 😂❤
Sirawata
දැන් තේරෙනව අපි කනකොට බල්ලන්ට දැනෙන හැගීම 🙂🙌
😂😂😂😂
sira bng kolo
😂😂😂
අන්න කමෙන්ට්😂
😂😂හරියටම හරි ඒකනම් ඇත්ත
දෙකක් නෑ අනුශ්කය සඳ බොඳ වෙන්න ගහල ඉන්නෙ🤣🤣
එකේ අත්තක් තියෙන්නේ 😢😊😊😜
4:39 / 25:02
FOOD CHALLENGE !! with @wasthi - Wasthi Restaurant | Royal Arcade
සනත් නිශාන්ත ඩෙවල් හදනවා දැක්කේ මං විතරද්ද
😂
අඩෝ මැරිලත් අපි අතරේ වගේ 🙂😂
වස්ති කොහෙද ආතල් එතන😂❤
බණ්ඩයි අනුශ්කයි කතා කරන අතරෙ තඩියා ඉදන් හොරාට ශේප් එකේ කෑම කනෝ ❤️😂 මරු ආතල් තියෙන්නෙ. හැබැයි බණ්ඩගෙ බඩට වඩා තඩියගෙ බඩ නම් පිරුනා 😁❤️
Why🤔 his ass?? 😂its full of shittt💩💩💩😂🖕
අනුශ්කට වැදිලා වගේ පේන්නෙ මට විතරද 😂😂
Ubata වැදිලා wage penne 😅
Ow ubt witharai 😂
U watapitawa gana awadaanen 😂😂
තඩියයි ඌයි දෙන්නම මොනාහරි ගහල ඉන්නෙ ලාවට ඇස් දෙක දැක්කම පේනව
උට එදායිදන් වැදිලනේ😂
බන්ඩගේ කිචන් එකට වස්තිලා ඇවිල්ලා වගේ ටේස්ටි කරන්නේ අරැන් දෙන්නා😅
ආසාවෙන් බලපු රිවිව් එකක් 😂❤
8:38 ඒක ආතල් 😂❤
Ow htto 😂😂
අපරාදේ උබ ගියේ, තඩියා කෙලිනවා කෙලිල්ලක්. මොන රිවිව් ද, තඩියා සොමාලියාවේ මාස දෙකක් පොලුයි සීනී කලා ඈවිල්ලා වගෙ කෙලින්නේ...
බණ්ඩා මැද ඉඳන් දූෂණය වෙනවා නේද 😂😂
😂
තඩියා ගෑරුප්පුව අතේම තියාගෙන කන්න බලාගෙන හිටිය දැක්කෙ කවුද 😁😁
බන්ඩෝ මෙච්චර කාලෙකට කාපු හොඳම කෑම 😁
ඉඳලා ඉඳලා බන්ඩත් කරන වැඩ 😂
Yasai mbya tho😂❤
අනුශ්ක super ❤
"අපේ ගෙවල් පැත්තටත් හිම වැටෙනව, ඕගොල්ලොන්ගෙ පැත්තටත් වැටෙනව ඇති කියල හිතනව"
- Vatenv pacac.
කෑම වල නම් ටික තමයි සුපිරි ☺️😂🖤
බණ්ඩට ආතල් එකක් දීලා ෆූඩ් රිවිව් කරන්නෙ වස්ති විතරයි ❤😂
තඩියා christmas hat එක දා ගත්තාම . නත්තල් video එක මතක් උනා මට නම් 🥺♥️
දුලාජ් අය්ය එක්ක කතා නෑ. ඩෑල් එක දැන් කතා කරයි ගගා බලන් ඉන්නෙ 😂😂
තඩියා දවස් දෙකකින් විතර කාලා නෑ වගේ 😂😂😂
වස්ති වීඩියෝ එකක් බලන්න ආසයි අලුත් එකක්❤
මොනා උනත් සනත් නිශාන්ත කුස්සියේ වැඩට ගත්තු එක වටිනව.😂
ජිම් පප්පා මතක් උනා යකො😂❤ අර කෑම
බන්ඩා බැනුම් අහනවා ඇති වෙන්න අරුන් දෙන්නගෙන් 😂😂
කන ගමන් බලන්නෙ යකෝ වෙන තැන් වලිනුත් එක්ක හිනා යනවා...😂❤
බන්ඩෝ අනුශ්ක අයියලට අලුතෙන් වීඩියෝ එකක් දාන්න කියන්න❤
ආතල් එක්ක කෑමක් ...සෙට් තමා 😅❤
හොදම කෑම අපෙන් වස්තී🎉🎉🎉🎉
අම්මෝ අනුශ්ක අයියා 😂😂 මොනාද ගත්ත brand එක 😂😂
අනුශ්කට මොනහරි වෙලා 😂😂😂😂
මම එක පාරක් ගියා ඕකට ඇත්තටම ගොඩක් රසයි.ගාන වැඩි උනත් මටනම් අවුලක් නැහැ මොකද කෑම රසයි.මම මේක කියන්නේ අපේ අනුශ්ක අයියට ඔහේ ඉතින් පොඩ්ඩක් බොන්නත් දෙන්න එතකොට ඔය ඔක්කොම ගොඩක් හොදයි.ඔය වගේ ගල් හරි කමක් නැහැ බොනවා.බොන්නත් පොඩි එකක් දෙන්න.ආදරෙයි බන්ඩා....වස්තී ❤❤❤❤❤ අනේ අපේ බඩා සද්ද නැහැ ඔයත් ටිකක් වැඩියෙන් කතා කරන්න.❤❤❤❤
Uba kiyana eka ඇත්ත ban meyalage kama kanna හිතෙන widiyata thiyenawa
වස්තිලාගෙම වීඩියෝ එකක් බැලුවා වගේ පට්ට ආතල්
Only Marketing
Taste is 6/10
සූර පප්පා එකේ සූර් පප්පට කෑම ගෙනාව වගේ. අන්තිමට කව්ද යකො මේ ගෙනාපු බඩජාරියා. 😅
සුපිරියි🎉
යකඩෝ අරූ නෝ කතා ඔක්කටම වැඩේ දෙනවා ශේප් එකේ..😂😂😂😂😂
තඩියා නම් බඩජාරි සුසන්තම තමයි 😅
superiima superii... Wasthi Restaurant 100% Highly recommended
තඩියනේ කන්නේ කන කෑමක් ශේප් එකේ..😂😂
Food review එකක් නෙවේ Food Byte එකක්. Critics එන්න දෙන්නේ නැහැ 😂 ගාණ සැරයි හැබැයි බන්ඩ
බංඩාට කන්න එන්න කියලා මුන් දෙන්නා කාගෙන කාගෙන යනවනේ 😂😂😂
😂😂😂
😂😂😂😂
උගෙ රස්සාවනෙ කැම කන එක 😅😅 පට්ට ආතල් දෙන්නෙ
අඩෝ මේවා මාරු ආහ්, තව කන්න ඕනේ ❤️❤️, ජය වේවා. මේවා බලලා තව කපන් 😍😍, බීලා මැරෙන්නේ නැතුව කාලා මැරියන්
වස්ති❤❤🎉🎉🎉💙💙
අනු මගේ ❤😍
බණ්ඩාට ඇර අරුන් දෙන්නාට පදමට වැදිලා 😂
Meheama kawoth marey. Budu ammo...habay patta rahay.. wage..❤❤
දුලාජ් කනවා අනිත් අයට වඩා 😂😂😂
Egg latte, maddahane nidhane, dehiatta kandiye kukula...
Me meal tika superb vge❤
අනුශ්කයා තමා බං චරිතේ. මම පට්ට ආස චරිතයක් 👍
Thadiya kettuwelane සුපිරි 🎉❤
කයියෙන් කයිය තඩියා විසාල කෑමක් කෑවා 🤭😂
හිම වැටෙනවා ප%ක් 😂😂
තඩියා පාඩුවෙ කනවා🙂❤
අනුශ්කය සඳ බොඳ වෙන්න ගහල ඉන්නෙ🤣
ඒකි එහෙම නෑ බන්😂 බන් එකේ නම 🤭❤️
පලවෙනි එක ❤
බෙලිඅත්තෙ කුකුලා වගේ ඇහුනේ😂
Maru ayyea vena un vagea kameaeka digaragena kanavata vada banda ayya thamai superi ❤❤❤
දුලාජ් අයියාගෙ උස 😮
Wi පොරක් වගේ. Wi පොරවල් එහෙමත් උසය් මහතය්නෙ
Wasthi Kama Matanam athtatama rasai.
❤