"ඔබට අවශ්‍ය ඕනෑම මුදලක් හිතේ තියාගෙන හිස් කොලයක මේ අංකය ලියන්න" | මේක නම් පුදුමයි! හිතපු මුදල ලැබුණා

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 219

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 Рік тому +34

    ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
    සිත්ගන්නා සුලු නිරවුල් පැහැදිලි කිරීමක්. ඔබතුමා හැමදාමත් ආකර්ෂණීය ලෙස කතා විලාසය හසුරුවනවා. අපේ මනසත් සුවපත් වෙනවා. ස්තුතියි ! ඔබතුමාට පිං.🙏

  • @thushariganga8297
    @thushariganga8297 7 днів тому +1

    ස්තුතියි බොහොමත්ම.හිත සැහැල්ලු වෙනව මේ වැඩසටහන් බලද්දී . කාංචනා මිස් නිසා තමයි දැනගත්තෙ.

  • @KamalaM.G.
    @KamalaM.G. 17 днів тому +1

    ඔබ තුමා කථාව අහන්න ඉන්නෙ සමාදියට සමවැදුනා වගේ අහන්න .ආසයි බුදු සරණයි

  • @rangisewwandi6163
    @rangisewwandi6163 Рік тому +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි හරිම අගෙයි විශ්ව ශක්තියෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @RenukaVirajani-fj1wq
    @RenukaVirajani-fj1wq Рік тому +9

    🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට සහ මේ වැඩ සටහන අසන්නට දකින්නට සැලැස්සුවාට විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @jayanidevika5572
    @jayanidevika5572 Рік тому +24

    කතා කරන විලාසය අහගෙන ඉන්න අස හිතෙනව .ස්තුතිය ඔබතුමාට

  • @premakulathilaka950
    @premakulathilaka950 Рік тому +2

    වැදගත්..ස්තූතියි ....දෙදෙනාටම..විස්වයටම....❤❤❤❤❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +25

    අනික් අය කෙසේ වෙතත් ඔබ තුමා දෙයක් කිවොත් හරියට හරි හේතුව තමයි ඔය අනික් මානසික බාගෙට පිස්සු උදවිය ඔලුවේ ඉදල කකුල් දෙකටම හිනා යන විදිහටම රත්තරන්ද රෙදි පටි ඇටවැල් ඔලුවේ ජටා අපෝ එපා වෙන අප්පිරිය කෝලම් ඔබ තුමන් බලන්නකෝ සියල්ල සාමාන්‍ය මනුස්සයෙක් එච්චරයි වෙන කියන්න දෙයක් නෑ තෙරුවන් 🙏සරණයි 🙏

    • @Welawa
      @Welawa  Рік тому

      🙏

    • @dissanayakeherath3510
      @dissanayakeherath3510 Рік тому +2

      සහතික ඇත්ත ජටා පටලවන් සමහර රත්තරන් පුරවගෙන යටිගිරියෙන් කෑමොර දෙන අසරණ මිනිස්සුන්ගෙ සල්ලි හූරන්කන අසමජ්ජාතිත් වගේ නොවෙයි නිර්පාක්ෂික හරිම කාරුණික හරිදේ ඇත්ත ඇතිසැටියෙන් කියන ගුරුමුෂ්ඨියක් නැති යහපත් නිහතමානී අවංක පුද්ගලයෙක් . දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

    • @amashadissanayake9710
      @amashadissanayake9710 Рік тому

      J

    • @ranjaniek.p.w7938
      @ranjaniek.p.w7938 Рік тому

      Teruvan saranai oba tumanlata

    • @deepadpsirlanka9718
      @deepadpsirlanka9718 Рік тому +1

      බුදු saranai

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 Рік тому +6

    ස්තූතියි වෙදමහත්තයා අපිට හොද දේවල් කියල දෙනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .... විශ්වයට ස්තූතියි මට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 Рік тому +10

    විශේෂ ස්තූතියි 🙏ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ...🙏🙏🙏ඔබතුමා.මේ සමාජයට දෙන දැනුමට හදවතින්ම ස්තුතියි ...

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 Рік тому +16

    හරිම ආකර්ශනීය විදියට ඔිනෑම දෙයක් විග්‍රහ කිරීමේ සවිඥානක ශක්තියක් ඔබට පවතිනවා පුතේ.ඒනිසා කිසිදු ආත්ම ලාබයකින් තොරව ඔබ ඉදිරියටත් ඔබේ කටයුතු කරගෙන යන බව විශ්වාසයි.වංචනික සාස්තරකාරයන්ගෙන් ඔබිබට ගමන් කරන ඔබට දීර්ඝායු වේවා.

  • @dayanikumari4507
    @dayanikumari4507 Рік тому +3

    ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතා ම හොඳ පැහැදිලි කිරිමක්.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. 🙏

  • @padmawati8896
    @padmawati8896 Рік тому +7

    බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @thilakshigamage8940
    @thilakshigamage8940 Рік тому +5

    තෙරුවන් සරණයි ඔබතුමාටත් නිවේදක තුමාටත් 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @KamalaAmarasekara
    @KamalaAmarasekara 7 місяців тому +1

    ඔබතුමා ට බොහොම ස්තූතියි. පැහැදිලි කිරීම් හරිම විශිෂ්ට යි. ඔබතුමා ගුරු වරයෙකු උනා නම් හරිම හොඳයි.

    • @Welawa
      @Welawa  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @chathurathilakarathna5673
    @chathurathilakarathna5673 Рік тому +2

    ස්තුතියි !!! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @dayanaaaa6851
    @dayanaaaa6851 Рік тому +1

    මේ කතා කරන.විලාශය.හරි පැහැදිලි .ඔබ තුමාට ස්තුතියි

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 Рік тому +3

    මේ දේවල් ඇත්තට නැද්ද කියන්න දන්නේ නැහැ. මොනවා උන ඔබ තුමා ගේ හිනා වයි කතා වයි. ඕනෙම කෙනෙක් ගේ හිත නිවෙනවා හරි යට බාවනා වක් වගේ. කතා කරනකො අහගෙන ඉන්න හරි ආසයි. ඔබ තුමා ට දළදා සමිදු පිහිටයි. ඔබ තුමාට බැරිද. සතියේ ලග්න පලා පල කියන්න. බුදුසරණයි 🙏🙏

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez Рік тому +2

    තෙරුවන් සරණයි.

  • @manikaraynham3893
    @manikaraynham3893 Рік тому +1

    ස්තුතිය ස්තුතිය ස්තුතිය බුදු සරනයි වෙද මහතායට

  • @pushpakumara5052
    @pushpakumara5052 Рік тому +2

    තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏❤️

  • @ishasewmini8635
    @ishasewmini8635 Рік тому +1

    බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @thilinaishara1865
    @thilinaishara1865 9 місяців тому +1

    අනේක වාරයක් විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏🙏

  • @MaheshDaminda.
    @MaheshDaminda. 8 місяців тому +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 Рік тому +1

    ඔබ තුමාට පිං

  • @LRNcreate8168
    @LRNcreate8168 Рік тому +1

    ස්තුතියි.! ❤️🙏

  • @janakijanaki282
    @janakijanaki282 Рік тому +1

    ස්තුති ස්තුති ස්තුති බොහොම pin oba thumata🙏theruwan saranai 🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +6

    දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට

  • @krishanimanjula4974
    @krishanimanjula4974 Рік тому +2

    ගොඩක් ස්තුතියි ඔබදෙපලට.තෙරුවන් සරණයි.💕🙏💕

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට .🙏

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 Рік тому +2

    බොහෝමත්ම ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරනයි 🙏

  • @kidsfirststeplearningchann8185
    @kidsfirststeplearningchann8185 2 місяці тому +1

    Thank you so much mother universe ❤️🌹🌎

  • @Rappers1249
    @Rappers1249 Рік тому +1

    ස්තුතියි ඔබ තුමාට

  • @wish864-n1b
    @wish864-n1b 3 місяці тому +1

    මට හිතුනෙත් හය 🌼🙏

  • @BuddhiSamantha-wg4lf
    @BuddhiSamantha-wg4lf 7 місяців тому +1

    මේකතාව සහතික ඇත්ත .මට මේපිලිබද අත්දැකීම් තියනව

    • @Welawa
      @Welawa  7 місяців тому

      🙏🙏🙏❤

  • @JanusandamaliSandamali-gh8ud
    @JanusandamaliSandamali-gh8ud 9 місяців тому +1

    ඔබ තුමාගේ සන්සුන් ව්ග්‍රහ කිරීම මා අගය කොට සලකම්.

  • @komaripathirana8221
    @komaripathirana8221 Рік тому +1

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏

  • @malkanthijayasekara5221
    @malkanthijayasekara5221 Рік тому

    Actually, a fine explanation. Thank you so much for both of you.

  • @ranimallika3550
    @ranimallika3550 Рік тому +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මමත් ඔබතුමා කියන ආකාරයටම හැම දෙයක්ම විශ්වයෙන් ලබා ගැනීමට සමත් වූ අයෙක් බලාපොරොත්තු සාර්ථක උනා..විශ්වයට ස්තුති වේවා 🙏 අරි
    ගතේ

  • @sarojaranaweera4566
    @sarojaranaweera4566 Рік тому +2

    ස්තුතියි ඔබතුමාට

  • @maleehansika888
    @maleehansika888 Рік тому +1

    Mama karaa.mama hithagena hitapu ankayama putath kiwa..godak satutui..viswaye ආශිර්වාදය ලැබේවා obatuumata.🙏

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep Рік тому +3

    තෙරුවන් සරණයි

  • @dammikarashanthi2791
    @dammikarashanthi2791 Рік тому +1

    බොහොම ස්තූතියි

  • @anjaliamarawardan5921
    @anjaliamarawardan5921 Рік тому +2

    මහත් වටිනා කමක් ඇති මේ කථාව අස්සෙන් ඇහෙන පසුබිම සංගිතය හරිම බාධාවක්... හරිම අදෝනාවක් ඒනිසාම කියන දේ ඔළුවට යන්නේ නෑනේ...😥😥😥

  • @dilanipeiris8623
    @dilanipeiris8623 Рік тому +1

    ස්තුති ඔබ thumata

  • @devihansani5983
    @devihansani5983 Рік тому +1

    Godaka godaka godaka pina .mam godaka kamthe putheka thanuwr mhaththya.obthumat budu sarne .visaw mahtawge pitae.

  • @maleegamage7282
    @maleegamage7282 Рік тому +1

    මම ඉන්නේ ජර්මනියේ බ්තෝවන් ජර්මනියේ කෙනෙක් ඔහු ගේ කතාව ඔබ කියු ඔක්කොම ඇත්ත

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 10 місяців тому

    ඔබතුමා හොද පැහැදිලි කිරිමක් ඇතුව කතා කරනව හරිම හිතට සැනසිමක් ඔබතුමා තෙරැවන්සරනයි 🙏

  • @Shandra-iv8df
    @Shandra-iv8df 9 місяців тому +1

    Adarniya vishwaya obata eshtuti eshtuti eshtuti

  • @ramaniperera3556
    @ramaniperera3556 Рік тому +2

    ස්තුතියි ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!

  • @chandanimelehewathanthri3423

    Thank you for the advice

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c Рік тому +1

    Mama liwwa no eka 5. Mage putha pilithuru dunneth no 5🤗

    • @user-cb2wm4cy2c
      @user-cb2wm4cy2c Рік тому

      Thanks 😊 brother, oya mata help kare, mage putha gana mata thibuna loku barak mama wishwayata mudaa hariya 😘

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 Рік тому

    Bohomathma sthuthi oba depalatama theruwan saranai

  • @madumalihansa1732
    @madumalihansa1732 Рік тому +1

    ගොඩක් ස්තුති 🙏

  • @ayomapriyadharshanelakma-nj7cz

    මම පැතුමක් හිතේ තියාගෙන අංක 7ලිව්වා අම්මා ගෙන් අංකයක් ඇහුවා එයා කිව්වෙ 7.. ඔබ තුමාට ස්තුති ..

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c Рік тому +1

    Thank u Brother 😙

  • @BsjJzjzjzjbzZnzbzbbzzbzh-yz2gq

    Thanks so much Tunuruwan phitie

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi Рік тому +2

    ❤❤❤❤තෙරැවන් සරනයි

  • @JanakiEdirisingha
    @JanakiEdirisingha 9 місяців тому

    ඔබ තුමා ට දීගායු වෙවා

  • @ugsanjeewa8967
    @ugsanjeewa8967 Рік тому +6

    මමනම් ගොඩාක් ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්

  • @ShiromiJayaneththi-s5c
    @ShiromiJayaneththi-s5c Рік тому

    ඔබතුමාගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන් ද

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh Рік тому

    මහත්තය..අහම්ිබෙන්..ඉපදිම.නරනැහැ..හේතු.පල.දහම..තමයි..තථාගත..බුදුරජානන්.වහන්සේ.ගේ.දේසනය..හැමදෙනාම..බුදු.දහම..ඉගෙන.ගත්තොත්..සැමට.පිලිතුරැ..ලැබෙයි..

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 Рік тому

    How mother and son combination with telepathic. I am a mother. I feel my son's feeling. He wish to read my mind...

  • @FathimaSameera-ct2xc
    @FathimaSameera-ct2xc Рік тому

    Mama dana laxmee mantaraya kiyawana wita sambrani suwada awa mehi teruma kumakda wedamahatmaya

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +2

    බීතෝවන් විශිෂ්ඨ සංගී තඥ්‍යයෙක් වෙද මහත්තයා හරි

  • @ishanimalsha7592
    @ishanimalsha7592 Рік тому

    Apita podi eka kamara geyak thiyenne geyak hadala bageta weda ieara Kara ganna vidiyak nethiua asarana wela mama ,විෂව ශක්තිය විස්වාසය කරනවා

  • @amongtheworld5476
    @amongtheworld5476 Рік тому

    ස්තූතියි ඔබතුමාට

  • @kusumkwt7255
    @kusumkwt7255 Рік тому

    ස්තුතියි .ස්තුතියි

  • @k.p.nilminipathirana6196
    @k.p.nilminipathirana6196 Рік тому +1

    Oba thumata godak pin..🙏

  • @wijethungadharmalatha5745
    @wijethungadharmalatha5745 Рік тому +1

    mage amma 18 ude 4.00nathiuna 15km duron enns mahe aiyata 4.30 a bawa hinen wage ahila

  • @AyeshaNanayakkara
    @AyeshaNanayakkara Рік тому

    Bohoma pin oba thumata me dewal kiya denawata budusaranai

  • @reema7reema605
    @reema7reema605 Рік тому

    Theruwan saranai oba thumata 🙏🙏🙏

  • @wish864-n1b
    @wish864-n1b 8 місяців тому

    I'm also think SIX 💛💛💛💛💛👍💕

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 Рік тому

    Thanks both of you

  • @IndikaJayantha
    @IndikaJayantha 8 місяців тому

    Sthuthi viswaya me wedasatahana ahanna labima gena

  • @AnushkaDilani
    @AnushkaDilani Рік тому +1

    Thanks you 🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 Рік тому

    Wishvaye bhaashaava minisunta wadaa sathunta therenne unta aramunu adu nisaada ? Minisun sankeerna bhaashaa walata huru vee aethi nisaada ?

  • @IhchcaraIhtasklalima
    @IhchcaraIhtasklalima Рік тому

    මමත් හීනයක් දැක්කා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කම නාමල් රාජපක්ෂ මහත්තයාට බාර දීලා යනවා ,ඒකෙ තේරුම මොකක් වෙන්න පුළුවන්ද?

  • @chamarigunathilaka593
    @chamarigunathilaka593 Рік тому

    Mahaththyo mage rassawa nathiwenna dawase 10 thiyenne mama loku prashneka inne mata naya prashne wisadaganna kramayak labadenna .

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Рік тому +2

    පිරුණු කලේ දිය නොසැලේ.

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 Рік тому

    Thanks Sir

  • @MaryKuwait-v9j
    @MaryKuwait-v9j 3 місяці тому

    Oba tuma ettatama mathu budu wenawa

  • @Dhananjimadushani
    @Dhananjimadushani Рік тому

    Man room akka kenekta kuwa eya 3 kuwa man liuwe 5 e kyne mage balaporothuwath lagai

  • @vitharanachami4001
    @vitharanachami4001 Рік тому

    Thank you 💐

  • @gmaingwithchamiya3687
    @gmaingwithchamiya3687 Рік тому

    Thenuwara mahaththaya dawasak mama meeyekwa maranna kussiye hangila hitiya.may dey karanne diga kalayak iwasala.meeya apu gaman mama light damma.meeya ma diha keepa warak iwa allala idiri gath ussala ath ekathukarala wanda.may gana digakalayak hithuwa.saththunta amunushyo ekka kathakaran puluwan.

  • @sonatraso3840
    @sonatraso3840 Рік тому

    Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +3

    පුශ්නය තියෙන්නෙ සත්තකින්ම අපට විශ්වය කියන දේ තේරෙන්නෙ නැ

  • @helenaperera7923
    @helenaperera7923 Рік тому

    මෙිවා කරන්න වෙිලාවක් දවසක් තියනවද

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Рік тому

    God bless sir

  • @nimalkumara6877
    @nimalkumara6877 Рік тому +2

    The nuwara mahatthaya man watshapp ekata call gattha eth obathuma answer karanne ne ne

  • @tharanganimadugoda9932
    @tharanganimadugoda9932 9 місяців тому

    අනේ මට අර්ශස් රෝගය තියේ.ඒවට බෙහෙත් තියෙද?

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 Рік тому

    Tenuwara mahaththaya ankaya liyala koheda thiyanne dawas kiyakda

  • @asankasudeera5434
    @asankasudeera5434 Рік тому

    Wasthu widyawa gana thenuwara mahattaye dakma danaganna kamathie.

  • @paranapalliyagurugemalani
    @paranapalliyagurugemalani Рік тому

    Sthuthiy.oba.thumata

  • @RuwanIndika-tl7ji
    @RuwanIndika-tl7ji 8 місяців тому

    Ahan inna asai kthawa

  • @lasithalalanka9559
    @lasithalalanka9559 Рік тому +3

    කටහඬ නම් වයලීනයක් වගෙ මේ මවන සිතුවිලි හරියට ජලය වගෙ

  • @priyabopage1917
    @priyabopage1917 Рік тому

    Oba tumatyi dewsuwa kumaramahatatyi❤

  • @madukumari1152
    @madukumari1152 Рік тому

    Man meka ahaddima 6 hithagaththe 🙂

  • @dhammikajayawardana3304
    @dhammikajayawardana3304 Рік тому

    Peaheadiliwa heama deama therum karaladeana ahanna aasai weadasatahana 🙏