Hi I am Sri Lankan and was raised in England, I am currently in university and I had no idea this occurs in Sri Lanka, thank you for bringing awareness to this!
@@SandaruwanLiyanage-ce8wn අපිට කරපු ටික ඔක්කොම තමයි video එකේ කිව්වේ. Colombo science එකේ political unions නෑ. ඒක නිසා කැට හොල්ලන ඒවා, උද්ඝෝෂණ නෑ. (අවුරුදු 20කින් විතර faculty එක වහලත් නෑ කිසිම හේතුවකට. 2019 බෝම්බ ගහපු කාලෙත් අපි research කරා) බකට් එකක් තිබ්බේ නෑ අපිට මුළු batch එකම anti රැග් නිසා. ඔයාගේ comment එකේ තියෙන අනික් දේවල් එකක්වත් අපිට උනේ නෑ. (Also we were the last batch to get ragged. Ragging doesn't exist in UOC FOS anymore) You gotta ask someone from a university that has that kinda ragging.
Thank you Malli! ❤️ We did this video about handling breakups so it might help you. ua-cam.com/video/RvZeWt4RQJg/v-deo.htmlsi=5T91DyttytPXw477 Since I personally don't know your girl I don't know to tell you for sure. What these raggers do is use your fear and peer pressure. මම එයාව නොදන්න නිසා ඒ ළමයා බයේ හරි batch එකෙන් කොන් වෙයි කියලා බයට rag වෙනවද එහෙම නැත්තන් ආසාවෙන් රැග් වෙනවද කියන්න දන්නේ නැහැ. හැබැයි ටිකක් කල් යද්දී එයටම තේරේවි එයා අර මුලින් කිව්ව විදිහේ කෙනෙක්නං. (Ragging mentality එකේ ඉන්න අයටනම් ඕක කොච්චර කල් ගියත් තේරෙන්නේ නෑ. Facebook post වල comment අස්සේ අපේ කාලේ ඔහොම නෑ හරි විනෝදයි වගේ justifications දෙන්නේ ඒ වගේ අය) ඒ වගේම so called batch fit එක fourth year වෙද්දි කොහොමත් අතුරුදහන් වෙනවා. Rag කරන second year අය ඒක කොහොම දැනගන්නද. 😂 This is a little advice for you. ජීවිතේ සාර්ථක වෙන්න campus යන්න ඕනේ නෑ. හැබැයි කරන මොක උනත් හරියට කරහම ඇති. ඔයාගේ future එක හොඳට plan කරන්න. වයස තියෙනවනේ. රට යන්න idea එකක් තියෙනවනම් හොඳ reputed uni එකක degree එකක් කරන්න පටන් ගන්න. EU වගේ එන්න ඉන්නවනං ඒ රටේ language එක ඉගෙනගන්න පටන් ගන්න. Industry experience already තියෙනවනේ. අපි, අපිව develop කරගන්නකොට නොගැලපෙන දේවල් ඉබේම අයින් වෙලා යනවා. Trash taking itself out කියන්නේ. Spend all of your energy into healing yourself and building your future. You will eventually find your soulmate. Wishing you the best of luck for your future endeavors!
@@gayan6438 broooo , oya wgemaa kathaawak but tikk wens , i know the pain machn , let her to enjoy her life n enjoy your own . u cant edit the past machn , take a small rest n come back again . keep in mind that you are a man
Is there anyone watching this video hoping to become an undergraduate candidate in the Faculty of Technology at the University of Colombo in 2024? 😁 By the way, this video is amazing, ❤and any information about the Faculty of Technology would be appreciated.😊😊
Japure rag na ❤...pera walath den podi dewl thiyenne .Colombo walath ape kollo nm kiwwe den ragging n kiyl ..rag wlt nm baya wend oni na den..Kelaniya estern gena nm dnne n
Sri Lankan universities and degree programs + vlogs playlist
ua-cam.com/play/PLuiwUEQTs3QJOyHxB6Thm5teZzO79SbPe.html
තව මේ වගේ වීඩියෝ දාන්නකෝ
මේ වගේ අමන කාලකණ්ණින්ව සමාජයට හෙළි කිරීම ගැන අක්කලා දෙන්නට ගොඩක් ස්තූතියි 🙏
මේ ගැන කතා කරාට ගොඩක් ස්තූතියි..අක්කලා දෙන්නටම..මේ සම්බන්ධයෙන් ලොකු අවබෝදයක් ලැබුනා ඇත්තටම❤
අක්කි... අනේ ඔයා ලස්සනට කතා කරනවා... ❤
මාත් තව මාස කීපයකින් uni යන්න ඉන්නේ.. මේ දවස්වල ආසාව වැඩිකමටම මං යන්න ඉන්න campus එකේ video හොය හොය බලනවා.. එහෙම බලද්දි මට දැන් අවුරුදු 4 කට 5 කට කලින් මං යන්න ඉන්න campus එකේ rag කරපු විදිය කියන video දැක්කේ... එදා රෑ මට ඒවම ආයෙ ආයෙ හීනෙනුත් පෙනුනා... ඇත්තටම campus යන්න තිබ්බ ආසාවත් නැති උනා වගේ... මට සැරෙන් කතා කරන කෙනෙක් දිහා බලන්නත් බය කෙනෙක් මම... ඒත් ඒව දිහා lojical විදියට බලන විදිය හරි ඉගෙන ගත්තා.. thank uuuu denntm... 🙂🔥
දැන් ගොඩක් university වල රැග් කරන්නේ නැහැ නංගි. ඒක නිසා බය වෙන්න එපා. (එයාලගේ නීතිය තමයි, තමන් රැග් වෙලා නැත්තන් වෙන අය රැග් කරන්න බෑ කියන එක. කොරෝනා එක්ක lectures online තිබ්බ batches රැග් උනේ නැහැනේ. එතකොට එයාලට වෙන අයව රැග් කරන්න බෑ)
කවුරුහරි රැග් කරන්න ආවොත් බය නැතුව complain කරන්න. Stand up for yourself, campus එකේදි විතරක් නෙමෙයි වෙන කොහේ උනත් ඔයාට අසාධාරණයක් වෙනවනං බය නැතුව කතා කරන්න. කාගේවත් මානසික අසහන දුරු කරගන්න නෙමෙයිනේ අම්මලා ඔයාලව හදලා තියෙන්නේ. ඔයාලා අච්චර ඉගෙනගෙන campus යන්නෙත් එකට නෙමෙයි. ඒක නිසා ඒ වගේ අයට අදාල "බෙහෙත්" ගානට දෙන්න. They don't deserve to be there if they don't know how to behave. Wishing you the best of luck! ❤️
@@ruvisthoughts thnk uuuu sooo mach akkiii... 😭♥️ ඔයාගෙ වචන ඇහුවම අමුතු පනක් එනවා...
@@nilangiwickramasinghe3337 පොඩ්ඩක්වත් බය වෙන්න එපා නංගි. තව දෙයක්, ඔය campus page අරව මේවා වල යන්නේ බොරු. ඒවානං බලලා ඒ තියෙන විදිහට lectures යන්නේ නැතුව එහෙම ඉන්න එපා. Campus ගිහින් හරිහමන් තැන් වල ඉන්න මිනිස්සුන්ට meme pages කර කර ඉන්න වෙලා නැහැනේ.
Hi I am Sri Lankan and was raised in England, I am currently in university and I had no idea this occurs in Sri Lanka, thank you for bringing awareness to this!
you are 100% correct. Great speech about dirty ragging.❤🔥
රැග් එක ගැන බය නැතුව ඇත්ත කියන වීඩියෝ එකකට තියෙන්නේ මේක විතරයි..
ඒගොල්ලොන්ට රටේ නීතියෙන් කරන්න තහනම් දෙයක් කරන්න බය නැත්තං, ඒකේ වින්දිතයෝ ඒක ගැන කියන්න බය වෙන්න ඕනේ නෑනේ. 😊
අක්කෙ ඔයාලා දෙන්න හෙන මරු අප්පා ❤ 😊
Thank you akki❤ .... Mata hambauna watinama channel ekak meeka🎉 danne nathi dewal godak igena gaththa....😊
Can understand what happened to our country 's government sector by watching this. thank you sisters ❤️💪
Thanks akka ❤
Thanks akki😊😍
පුළුවන් නම් කැම්පස් රෑක් එක ගැන තව ටිකක් පැහැදිලි කරලා තව වීඩියෝ එකක් දාන්නකෝ
@@SandaruwanLiyanage-ce8wn අපිට කරපු ටික තමයි video එකේ කිව්වේ. 😅 What else would you like to know?
@@ruvisthoughts තව නවක වදයේ තුළ දෙන වද මොනාද? ඒවායේ තව උගන්නන්නේ මොනාද ? පිකට් යන එක කැට හොල්ලන එව්වා වගේ ඒවත් කියන්න. එතකොට ඔය සොෂල් එකේ කරන ඒවා. බකට් එකේ කුණු වතුර ගහනවා කියලා අහලා තියනවා ඒවගේ ඒවත් පොඩ්ඩක් කියන්නකෝ. තෙල බේදද්දි උගන්නන ඒවා එහෙම....
මම අහල තියනවා කැම්පස් ගියාම කෙල්ලන්ට එහෙම කරදර කරනවලු හැමෝම පොලීමට තියලා එක බිත්තරයක් කන්න දෙනවාලු ඔක්කෝටම. බලෙන් ලිප් කිස් කරවනවා වගේ දේවල් පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒ ගැනත්.
කැම්පස් ගියාම කෙල්ලෝ ගොඩාක් වෙලාවට කොල්ලන් ව අතාරින්නේත් ඕවා නිසාලු ඒවා ඇත්තද. හැම කෙල්ලෙක්ටම කොල්ලෙක්ව බන්ඳල දෙනවා කියලත් අහලා තියනවා
🤔🥹
@@SandaruwanLiyanage-ce8wn අපිට කරපු ටික ඔක්කොම තමයි video එකේ කිව්වේ. Colombo science එකේ political unions නෑ. ඒක නිසා කැට හොල්ලන ඒවා, උද්ඝෝෂණ නෑ. (අවුරුදු 20කින් විතර faculty එක වහලත් නෑ කිසිම හේතුවකට. 2019 බෝම්බ ගහපු කාලෙත් අපි research කරා)
බකට් එකක් තිබ්බේ නෑ අපිට මුළු batch එකම anti රැග් නිසා. ඔයාගේ comment එකේ තියෙන අනික් දේවල් එකක්වත් අපිට උනේ නෑ. (Also we were the last batch to get ragged. Ragging doesn't exist in UOC FOS anymore) You gotta ask someone from a university that has that kinda ragging.
@@SandaruwanLiyanage-ce8wn btw හැම කෙල්ලෙක්ටම කොල්ලො බන්දල දෙන්න කොල්ලො ඉන්න එපැයි. 🤣 ලංකාවේ campus වල 70%ක් ඉන්නේ ගෑනු ළමයි. අපේ faculty එකේ ඒ කාලෙත් female to male ratio එක 3:2. Campus ගියහම relationships breakup වෙනවා මගේ ළඟ කාටවත් වෙනවා මම දැකලා නෑ. හැබැයි ඒකට ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ campus නොගිය කෙනාට එන හීනමානය නිසා trigger වෙන events වලින්. Insecurity එක, සැකය, common goal එකක් නැතිකම ඔවාගේ දේවල් තමයි.
@@K3Best ගෑණු ළමයි ඉගෙනගන්න එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ඔයා හිතන විදිහට? 😊
මම හිතන විදිහට ඇත්තම ප්‍රශ්නේ ගැහැණු වේවා පිරිමි වේවා මිනිස්සු ඉගෙනගන්න එක අත ඇරලා short cuts හොයන එක.
Very good speech
ane mt e pic eka balanna hari asai😂😂 well done akkila.... eyala oka balanawa nm hodai.. math next year uni yanna inne
අක්කේ social එකේ මොනවද කරන්නේ අන්තිම දවසේ කියලා පොඩි rply comment එකක් දාන්නකෝ ..?
@@naaradaofficial අපිට එහෙම එකක් තිබ්බේ නෑ. 😊
love u akki❤❤❤
Superb❤
an eye-opener
Good conversation ❤️
ඉතින් podcast එක බලලා අවසානෙ මේ වෙද්දි මගේ හිතේ තියන චූටි දුකකුත් නිවාගන්න හිතුවා...
ටිකක් දිගයි... කැමති කෙනෙක් කියවලා ජීවිතේට දෙයක් ගන්න..❤️
මට වයස විසිගාණක කෙනෙක්...
මම university නොගියට it side එකෙන් Industry ඉන්න කෙකෙක් සහ අනාගතයේ මමත් උපාධි කිහිපයක් කරන බලාපොරොත්තුවෙන් වැඩ කරගෙන යන කෙනෙක්...
තාම වැඩි වයසක් නැති නිසා හිමීට වැඩ කරගෙන යනවා..
මගෙ gf ,
gov.Uni.. එයාත් මගෙ වයසෙමයි..
ඉතින් එයා යන uni එක ටිකක් හැමෝම දන්න union leaderලා පවා හැදුන එකක්.. නම කියන්නෙ නෑ මම..
ඉතින් ඒකෙ රැග් එක තියනවා...
මගෙ gfට මම තාම මේ වෙනකං නරක විදියටවත්, අඩුම උඹ, බං කියලවත් කතා කරලා නෑ..
හැබැයි එයා නං මට ඇති තරම් බයිනවා සැර කරනවා...
ගැහැණු ළමයෙක්ට සලකන්න ඕන උපරිමෙන් ආදරෙන් මම එයාට සැලකුවා...
හැමදේකදිම ළගින් ඉදලා උදව් කරනවා..එයා කරන්නෙ it related ඩිග්‍රි එකක් නිසා මම මගේ knowledge එකෙන් උපරිම උදව් එයාට දෙනවා..
ඉතිරි ටික reply comment විදියට දානිනම්...
ඉතින් මම මෙයාට තියන ආදරේ නිසා මගේ කාලෙ සෑහෙන්න අපතේ යවාගෙන, මගෙ වැඩ අතපසු කරගෙන මෙයා වෙනුවෙන් මෙයා යන කැම්පස් එකේ uni background එක හෙව්වා..
Ragging සම්බන්ධයෙන් වෙන සහ වුණ හැමදෙයක්ම හොයාගත්තා.. පස්සෙ මම ඒ හැමදේම එයාට කිව්වා...
මම හැමවෙලේම කිව්ව දෙයක් තමයි,
"වස්තුව, මම ඔයා වෙනුවෙන් ඉන්නවා... කැම්පස් එකට බාහිර කෙනෙක් වුණත් මම මට පුළුවන් උපරිමෙන් ඔයා වෙනුවෙන් ඉන්නවා.. ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ...."කියලා...
ඇත්තටම මම එහෙම කිව්වෙ ඇත්තටම... මට ටිකක් connection තියන කෙනෙක්, ඒ නිසා මට දෙයක් හොයාගන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ...
ඉතින් මම කැම්පස් එකේ විකාර උපසංස්කෘතිය ගැන පවා එළියෙ ඉදලා හොයාගෙන එයාට කැම්පස් එක ඇතුළට යන්න කලින් කියලා දුන්නා.. මෙහෙම දේවල් වෙයි..ඒවාට බෑ කියන්න බය වෙන්න එපා... Sexually ragging වුණොත් එළියට එන්න මම දන්න අයටත් කියලා තියෙන්නේ ඔයාව බලන්න කියලා..
ඉතින් ඔච්චර ආදරෙන් කියලත්,
ඔච්චර කැක්කුමකින් එයා වෙනුවෙන් මම කැප වුණත්,
ගිය බදාදා එයා දුන්න උත්තරය තමයි,
"මට රැග් වෙන්න ඕන, නැත්තං කැම්පස් ගිය එකෙක් වැඩක් නෑ" කියලා...
ඇත්තටම ඒ වචන නිසා මම අවුරුදු දෙකක් ආදරය කරපු කෙනා ගැන මට ටිකක් disgusting ගතියක් දැනුනා වගේ වුණා..
ඇත්තටම මම එයා එක්ක සෑහෙන්න ළගින් ඉදලා තියනවා..
ඒත් ඒ කාලෙ ඇතුළත මම කවදාවත් එයාට බැනලාවත්, එයාගෙ කිසි දෙයක් මට අප්‍රසන්න වෙලාවත් නෑ... එතකොට කෙනෙක්ට තේරෙන්න ඕන කොච්චර ළගින් ඉදලා මම ආදරේ කරලද කියන එක...
ඒ තරම් ආදරෙන් බැලුවෙ මම එයාව..
මම එයාට හැමවෙලේම කිව්වෙ,
"දෙන්නා marriage life එකකට ගියාම අපිට ලැබෙන දරුවොන්ගෙ අම්මා ඔයා... ඒක මගේ හිතේ දැනටත් තියනවා.. ඒ හැමදෙයක්ම හිතේ තියාගෙනයි මම ආදරරේ කරන්නෙ" කියලා...
නමුත් එයාට Rag වෙන්න ඕන කිව්වම..
මගෙ හිතට ආවෙ,
"මම මේ බදින්න හීන දකින, මෙච්චර ළගින් ඉන්න කෙනා කොන්දක් නැති කෙනෙක්ද? දවසක මගේ දරුවොන්ගෙ අම්මා වෙන කෙනා rag වුණ කෙනෙක්ද?" කියන ප්‍රශ්නය මට ආවා...
එයා නං මාව දැන් දවස් 5ක තිස්සෙ මගහරිනවා... කතා කරන්නෙම නැති තරම් මට...
ඉතින් ඒ නිසා මේ වෙද්දි මම මනසින් ටිකක් down වෙලා ඉන්නෙ...
මොකද මේක මම බලාපොරොත්තු නොවුණ සිදුවීමක්... සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් ළග රැදෙන්නෙ නෑ... ඒක ගැහැණු ළමයි දන්නවා... එහෙම එකේ මගෙ කෙනාට ටිකක් වෙනස් කෙනෙක් ඉදලත් එයා දුන්න මේ ගින්දර මාව මගෙ ජීවිත කාලෙම මනසට වද දෙන දෙයක් කරා...
ඇත්තටම එයා මාව දිගටම මගහැරියොත් මම එයාගෙ පස්සෙන් ගිහින් වැද වැටෙන්නෙ නෑ...
මම එයාට ණය නෑ ඇත්තටම..
මම මේ අක්කලා දෙන්නගේ podcast එක බලද්දි මම සෑහෙන්න දේවල් ටිකක් තේරුම් ගත්තා...
ඉතින් එවා මගෙ හිත ටිකක් සැහැල්ලු කරා...
මම ඉගෙනගත්ත පාඩම නං...
"අවුරදු 20-25 අතර love affairs පටන් ගන්න එපා... ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ... ඔයා හොද කෙනෙක් නං මේ වයස ඔයාට affair හරියන්නෙ නෑ... අත්දැකීමෙන් කියන්නෙ...
මට වුණ දේ නිසා..
මේ වෙදිදි මම දවස් 5ක් තිස්සෙ නිදි... මගෙ projects, මම අමතර කරන්න ගත්ත courses, paid online certificate courses, freelance වැඩ ඒ හැමදෙයක්ම මගෙ අඩාල වෙලා තියෙන්නේ...
මගෙ අම්මා තාත්තා නැති කාලෙක මට මේක වුණා නං, අද මට කන්න ටිකත් නෑ... පුළුවන් තරම් මේ කාලෙ ඉගෙනගන්න, ස්ථාවර වෙන්න...
වැදගත්ම දේ අනුන්ට ගින්දර දෙන්න එපා.."
අක්කා කිව්වා හරි..
මමත් බෞද්ධ... බෞද්ධ දර්ශනයේ ගොඩක් තැන් මම touch කරලා තියනවා..
මමත් එකගයි අර කතාවට..
ඔය rag කරලා ආතල් එකක් ගන්න අය.. අනිවාර්යයෙන්ම දවසක විදවනවා...
ඒ අය නිසා අද,
කැම්පස් නොගිය හොද දැනුමක් තිබ්බ මට වුණ දේ මම අමතක කරන්නෙ නෑ...
මට මේ වුණ දෙයින් recover වෙන්න යන කාලෙ ඒ කවුරුත් මට දෙන්නෙ නෑ... එච්චරයි...
දිග කමෙන්ට් එකක්..
ඒත් කාටහරි ගන්න දෙයක් ඇති කියලා හිතනවා...
චැනල් එක දැක්කෙ අද..
හොද චැනල් එකක්...
Subscribe කරා..
මේ වගේ videos දිගටම කරන්න..
මොකද හැදෙන කෙනෙක්ට නං හැදෙන්න මේ වීඩියෝ එකේ නං සෑහෙන්න දේවල් තිබ්බා...
Good luck අක්කෙ..❤️
Thank you Malli! ❤️ We did this video about handling breakups so it might help you. ua-cam.com/video/RvZeWt4RQJg/v-deo.htmlsi=5T91DyttytPXw477
Since I personally don't know your girl I don't know to tell you for sure. What these raggers do is use your fear and peer pressure. මම එයාව නොදන්න නිසා ඒ ළමයා බයේ හරි batch එකෙන් කොන් වෙයි කියලා බයට rag වෙනවද එහෙම නැත්තන් ආසාවෙන් රැග් වෙනවද කියන්න දන්නේ නැහැ. හැබැයි ටිකක් කල් යද්දී එයටම තේරේවි එයා අර මුලින් කිව්ව විදිහේ කෙනෙක්නං. (Ragging mentality එකේ ඉන්න අයටනම් ඕක කොච්චර කල් ගියත් තේරෙන්නේ නෑ. Facebook post වල comment අස්සේ අපේ කාලේ ඔහොම නෑ හරි විනෝදයි වගේ justifications දෙන්නේ ඒ වගේ අය) ඒ වගේම so called batch fit එක fourth year වෙද්දි කොහොමත් අතුරුදහන් වෙනවා. Rag කරන second year අය ඒක කොහොම දැනගන්නද. 😂
This is a little advice for you. ජීවිතේ සාර්ථක වෙන්න campus යන්න ඕනේ නෑ. හැබැයි කරන මොක උනත් හරියට කරහම ඇති. ඔයාගේ future එක හොඳට plan කරන්න. වයස තියෙනවනේ. රට යන්න idea එකක් තියෙනවනම් හොඳ reputed uni එකක degree එකක් කරන්න පටන් ගන්න. EU වගේ එන්න ඉන්නවනං ඒ රටේ language එක ඉගෙනගන්න පටන් ගන්න. Industry experience already තියෙනවනේ. අපි, අපිව develop කරගන්නකොට නොගැලපෙන දේවල් ඉබේම අයින් වෙලා යනවා. Trash taking itself out කියන්නේ. Spend all of your energy into healing yourself and building your future. You will eventually find your soulmate. Wishing you the best of luck for your future endeavors!
මචං කැම්පස් එකේ නමයි කෙල්ල කරන degree එකයි කිව්ව නම් වටිනව. ඒවා personal දේවල් නෙවේනෙ.
@@gayan6438 rag karawana kenage onakamata gf ta ehema kiyanna kivvda dnne naha, breakup karanna oonawata. Gf ge onikmata unanm ehenm move on , athi taram kello innava meh loke
@@gayan6438 broooo , oya wgemaa kathaawak but tikk wens , i know the pain machn , let her to enjoy her life n enjoy your own . u cant edit the past machn , take a small rest n come back again . keep in mind that you are a man
Akki plz upload more vedios
Thanks sister
Now you can follow us on Instagram! ❤
instagram.com/podcastftc?igshid=MzRlODBiNWFlZA==
Is there anyone watching this video hoping to become an undergraduate candidate in the Faculty of Technology at the University of Colombo in 2024? 😁
By the way, this video is amazing, ❤and any information about the Faculty of Technology would be appreciated.😊😊
මාත් වයබ ෆුඩි සයන්ස් කරන්නේ .අනේ මට යන්න බැ.ගොඩාක් හිත රිදෙන කෙනෙක් මන්
කාටවත් බයේ ඔයාට ලැබුණ වටිනා අවස්ථාව නැති කරගන්න එපා. Stand up for yourself! ❤️
Mewa dakidi නම් ටිකක් බයයි ,හෙට අනිද්දා අපිටත් registration enwa neh , peradeniye 🙂💔
බය වෙන්න එපා නංගි. එහෙම කාටවත් බයේ ඉන්න නෙමෙයිනේ ඔයාලා හොඳට exam pass වෙලා campus යන්නේ. නිකන් මේ එක එක මානසික රෝගී මිනිස්සු නිසා ඔයාගේ university life එක enjoy කරන එක නවත්තන්න එපා. අනික පේරාදෙණියේ කොහොමත් antirag වෙන්න option එකක් තියෙනවා.
@@ruvisthoughtsmoratuwe engineering facaulty eke rag nh.
❤
Akki medical faculty vala rag thiynvd
@@IshadiPaboda-zm1sq I don't know. 😊
uoc art faculty eke rag thiyed akke?
Akke campus hostal atule rag dena muwawen sexually abuse krnwd?samahara aya ehema kiyanwa.ew ahala campus enn bayai 🥺
නංගි අපිනං hostel හිටියේ නෑ ඒක නිසා එහෙම experience එකක් නෑ. (Colombo university එකේ හැමෝටම hostel හම්බෙන්නේ නෑ). කොහෙවත් ඉන්න මානසික ලෙඩ්ඩු නිසා campus නොයා ඉන්න එපා. කවුරුහරි එහෙම අනවශ්‍ය දේවල් කරන්න ආවොත් බය නැතුව complain කරන්න. අපේ පාර rag කරපු අයවත් suspend කරා. ඔයාලට පුළුවන් university එකේ counsellorsලට, පොලිසියට හෝ UGC එකට complain කරන්න. බය වෙන්න එපා.
Thank you akke hamadma kiwata.hostal ekak innwata wada bodimak hodai wage 🙁
Mat science karala campus balaporottuwen inne
mama nm government awath yanne ne.
It's up to you. But most unis no longer have this ragging.
Japure rag na ❤...pera walath den podi dewl thiyenne .Colombo walath ape kollo nm kiwwe den ragging n kiyl ..rag wlt nm baya wend oni na den..Kelaniya estern gena nm dnne n
There is no rag in UOC FOS since 2019. It's mentioned at the beginning of the video.
Are u two sirimavianns ?
No. We are visakhians.
@@ruvisthoughts I think I have seen you two 😅😅
අලයෝ😂
මානසික අසහනකාරයෝ 😂
මානසික ලෙඩ්ඩු
@@ruvisthoughts ඕකුන් තමයි බලෙන් දූශනය වෙන්න ගිය එවුන්.
❤❤
❤