DATABASE FREE WEBINAR

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 165

  • @messedup3440
    @messedup3440 3 роки тому +213

    ඇත්තටම සර්ට හුගක් පින් මේ කරන උදව්වට...🙏 මම ඇත්තටම OL වලට ICT වලට A එකක් ගන්න හීනේ හිතින් අයින් කරලා තිබුනේ....මොකද මට ඇත්තටම ICT අමාරු subject එකක් හැබැයි මට දැන් හිතෙනවා අනිත් හැම subject එකකට වඩා මට ICT වලට A එකක් ගන්න පුලුවන් කියලා ....😁 අනේ ඇත්තටම සර් ලොකු උදව්වක් මේක මට ICT වල හුගක් lessons මගඇරිලා තිබුනේ හැබැයි දැන් ඒ හැමදෙම cover කරගන්න පුලුවන් ......☺️ ඇත්තටම මෙක මගේ වාසනාව.....මට මගේ යාලුවෙක් තමයි සර් ගැන කිවුවේ .....සර් ඇත්තටම දක්ෂයෙක්.......🙂🙂☺️
    මන් කදාවත් සර්ව ඇස් දෙකට දැකලා නැහැ...හැබැයි කවදහරි සර්ව දකින්න ලැබෙන්යි කියලා හිතේනෝ.....🙏
    බුදුසරණයි 🙏
    සර්ට හුගක් පින්.....
    මට ඇත්තටම AL වලට ICT කරන්න ආසාවක් නෑ හැබැයි දැන් හිතෙනෝ...☺️☺️ මාත් එනෝ AL වලට සර් ගාවට...🙏😎
    කොරොනා වල සැග උනු ආශිර්වාදය ඔබ.....🤗🤗🤗🤗
    Respect sir 😎🙏☺️

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn 9 місяців тому +6

    සරගෙන් තමය් මෙ පාඩම තේරුම් ගත්තේ ගොඩක් හොදට තෙරුන ගොඩක් වටිනව ස්තුතිය සර්

  • @kavindunethsara1436
    @kavindunethsara1436 3 роки тому +15

    සර්ට ගොඩක් පින් මේ කරන දේට ඇත්තටම විශය ගැන ලොකු ආසාවක් ආවා

  • @Akulsenehas-k9z
    @Akulsenehas-k9z 8 місяців тому +1

    සුපිරිම චරිතයක් මරු sir 🥺❤

  • @tharinduosanda4785
    @tharinduosanda4785 3 роки тому +13

    Good job sir
    Thank you so much for the lesson sir ❤️❤️❤️
    Budu saranai. Jaya wewa

  • @PRIMS123.
    @PRIMS123. Рік тому +2

    Aththatama marama watinawa. Mn 2024 ol liyanne. Sir nm supiriy❤🎉

  • @mrsadee
    @mrsadee 2 роки тому +12

    thank you very much sir පාඩම හෙනටම confused වෙලා හිටියේ දැන්නම් වතුර වගේ දැනෙනවා

  • @watheeshaabeysekara3074
    @watheeshaabeysekara3074 3 роки тому +21

    Sir padamanam supiriyatama theruna. sirwa ahamben set une maha ra hinda tharahen class ekata join une. dan welawa 4y eth dukak na sir padama hondatama theruna sir kiyanna wachana na. Thank you soooooo much sir

  • @lasanthaekanayaka290
    @lasanthaekanayaka290 Рік тому +11

    සර් මේ පාර 2024 ලියන කට්ටියටත් මේ විදියට සෙමිනා සීරියස් එකක් දාල අපිට උදව් කරන්නකො සර් . අවුරුදු 2 ක් පරණ වීඩියෝ අපිට දැනුත් පට්ටෙටම වටිනවා සර් ❤

  • @estudy1548
    @estudy1548 6 місяців тому +2

    ❤❤❤❤❤❤ i have never met thiz type of sir super,love ur attitudes sir , lesson was very very clear,and i am very lucky to learn from u sir 😊 explanation is crystal clear 🤗👏🍂 we can do this education very easy when teachers just like u have

  • @mohamedafham4001
    @mohamedafham4001 3 роки тому +24

    ගොඩක් ස්තූතියි සර් ට.
    සුපිරියටම තේරුනා පාඩම..👍
    ආයෙ දෙකක් නෑ.. සුපිරි 🎉️
    දැන් නම් A/L වලට දෙපාරක් නොහිතා ICT තෝර ගන්නවා.
    සර් ගාවටම පන්ති එන්න try කරනවා.
    Thanks sir

  • @HasiniKarunarathna-cx1111
    @HasiniKarunarathna-cx1111 9 місяців тому +6

    If there were eight more Ravindu Bandaranayake( s) for the other eight subjects, it wouldn't be so difficult for me to write o/l 😏❤️‍🔥
    edit: 1:28:50
    Tdy:111k subs 🎉

  • @supunharshana9673
    @supunharshana9673 3 роки тому +3

    bohoma sthuthi sir apita mewa nomelayae ogannawata.

  • @mashinthamehan6238
    @mashinthamehan6238 3 роки тому +79

    අඩේ.. class එකෙත් 3000 ක් හිටියා.. video එකත් 5000 ක් බලලා... මාර Fan base ⚾ එකක් නේ ඉන්නේ .... මං කනවා රෝල්ස් 😞😞

  • @dinethnirwan2650
    @dinethnirwan2650 Рік тому +3

    ඇත්තටම සර්ට හුගක් පින් මේ කරන උදව්වට...🙏මම ඇත්තටම OL වලට ICT වලට A එකක් ගන්න හීනේ හිතින් අයින් කරලා තිබුනේ..මොකද IT අමාරුයි කියලා දැන් තමයි තේරෙන්නේ IT වල පොඩි දෙයක් තියෙන්නේ කියලා thankz a lot sir💗🥹💪

  • @Dinidug-u5e
    @Dinidug-u5e 3 роки тому +9

    Ftt sir padam niymat therunh mn past papers wala questions kr plweni tike lkunk dekk adu wuna eth eta passe karapu tike ekkwth adu wune nh. Thanks sir❤️❤️❤️

  • @educationwithmi1271
    @educationwithmi1271 3 роки тому +13

    Supiri sir💪

  • @yoshithathejam1523
    @yoshithathejam1523 Рік тому +8

    ඇගටම වැදුනා data base 🤙❤️

  • @educationwithmi1271
    @educationwithmi1271 3 роки тому +7

    Ow sir pattai 👌💪👍
    Supiri.Godak pin🙏

  • @HiranthaFernando-p8t
    @HiranthaFernando-p8t 17 годин тому

    Very Understanding sir , This is a lesson that I struggled a lot with

  • @venujakavisara1300
    @venujakavisara1300 3 роки тому +12

    සුපිරියටම තේරුනා පාඩම..👍
    ආයෙ දෙකක් නෑ.. සුපිරි 🎉️

  • @Techeurekamoments
    @Techeurekamoments 3 роки тому +9

    Nice video from a fellow creator. Thumbs up! You are doing a great job

  • @mts613
    @mts613 3 роки тому +7

    හොදට තේරුණා sir
    🔥❤️❤️❤️🔥

  • @sachitha8575
    @sachitha8575 3 роки тому +4

    Hodai kiynne sir supiriykm tamai .kiyann wachana nee niyamai 😍

  • @MRJOKER-mm1xn
    @MRJOKER-mm1xn Рік тому +5

    No words to say sir .....👍👍
    Perfect 🤐
    Respect sir

  • @himashannissanka7541
    @himashannissanka7541 3 роки тому +5

    Thank you very much sir.Hodata theruna

  • @deneth2962
    @deneth2962 Рік тому +3

    Niyameta theruna sir, Thank You So Much. ✨️❤️

  • @giautomotive9608
    @giautomotive9608 2 роки тому +5

    Elaaaaaa

  • @sllionbrother2010
    @sllionbrother2010 2 роки тому +2

    Nice 👍😘❤️❤️

  • @Jazzs_2
    @Jazzs_2 3 роки тому +7

    Wow. Thanks a lot sir ... 🙏🙏🙏🙏🙏

  • @lasanthaahangama7953
    @lasanthaahangama7953 8 місяців тому +1

    Sir godak thank you sir.❤❤

  • @DXO_GamingX
    @DXO_GamingX Рік тому +3

    What a amazing teaching style Thank you so much sir 🥰

    • @Grandma_62
      @Grandma_62 9 місяців тому

      It is 'what an amazing' not what a

  • @dinithikawindya510
    @dinithikawindya510 Рік тому +2

    Superb teaching 😍 thank you sir 😃😃

  • @AaminaRushdy
    @AaminaRushdy 4 місяці тому

    Your efforts are greatly appreciated sir...Keep up the good work ❤

  • @rasikakolonnawa
    @rasikakolonnawa 3 роки тому +3

    Supiri hodata theruna sir 👍

  • @crimeff2447
    @crimeff2447 3 роки тому +4

    10.5k subs . sir patta wadak thama

  • @hirushan3813
    @hirushan3813 3 роки тому +5

    sir nam superb...

  • @Grandma_62
    @Grandma_62 10 місяців тому +2

    Sige classes walata addict wela dan wana teachers la ugnnaddi epa wenwa..Ravindu sir kiyannema brand ekak❤💫😌

  • @GAMINGVENOM-w5w
    @GAMINGVENOM-w5w 8 місяців тому +1

    Thanks sir.❤🎉

  • @toontime1134
    @toontime1134 3 роки тому +5

    Suprb🤙🏻

  • @nilakshimapa2898
    @nilakshimapa2898 3 роки тому +31

    Hodatama theruna sir

  • @winter_bear95
    @winter_bear95 2 роки тому +19

    Thank you so much sir
    No words to say how perfect your teaching style is
    Keep going sir
    God bless you
    😍😍😍

  • @chandanihennayake4677
    @chandanihennayake4677 9 місяців тому +2

    Thank you sir 😊

  • @p.a.d.perera2206
    @p.a.d.perera2206 3 роки тому +8

    Sir ගොඩක් හොදට උගන්නනවා.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cricketwoarld3385
    @cricketwoarld3385 2 роки тому +4

    සර් ට ගොඩක් පින් සර් ,මෙච්චර කල් මෙලෝදෙයක් තේරුනේ නැති පාඩම අද තමයි තේරුනේ

  • @ilmadrawss
    @ilmadrawss 8 місяців тому +2

    අනිවා A/L IT කරනවා. Sir ge පන්තියටත‍් සම්බන්ධ වෙනවා

  • @ministerff1384
    @ministerff1384 8 місяців тому

    ammo sir eka nm supiriyata theruna ah.

  • @geethanmalindu367
    @geethanmalindu367 3 роки тому +4

    Sir ada vedio akan software engineer kanek wenna khomada kiyala katha karamuko sir please

  • @damayanthikumari703
    @damayanthikumari703 Рік тому +1

    Thanks sir data base padama hodatama theruna

  • @kavindu8653
    @kavindu8653 3 роки тому +3

    supiri sirrrr

  • @dilshanihishara5690
    @dilshanihishara5690 3 роки тому +4

    Hri sir Thank you

  • @sadeeshathejan6090
    @sadeeshathejan6090 3 роки тому +5

    කොරොනා වල සැග උනු ආශිර්වාදය ඔබ.....🤗🤗🤗🤗

  • @ESHADIYASHODA
    @ESHADIYASHODA Рік тому +1

    best SIR i have seen

  • @bearbeast8654
    @bearbeast8654 3 роки тому +5

    Sir electronic spreadsheet padamath karannakooo

  • @whatappstatus275
    @whatappstatus275 3 роки тому +14

    සර් නැත්තම් subject එක මාරු කරලා ගොඩක් කල්🙁🤗🤗❤️‍🔥

  • @bimadhithisathma89
    @bimadhithisathma89 3 роки тому +8

    mama danatamath decide karala iwarai mama a/l cls enne sige kyla. mata mechcharatama database padama therunnh kohenwath.mama dakapu supirima ICT sir thama Ravidu sir mama oona kenek issaraha recommend karanawa baya nathuwa sirge cls yanna mamath register unaa. onna subscription ekakuth damma.I respect you sir and I thank you for this great help.

  • @janindisavinga1985
    @janindisavinga1985 Рік тому +4

    A great job sir...Thanks a lot. No one can equalize you. You are providing an immense service to our generation which is very useful to us. I think that I am fortunate to learn from you,🙏 and good luck for your future plans sir.... BLESS YOU!💐

  • @hemin_gaman
    @hemin_gaman 3 роки тому +3

    සුපිරියටම තේරුනා සර් Thank You ......

  • @ruchirawijekoon6216
    @ruchirawijekoon6216 3 роки тому +4

    SUPIRI SIR

  • @_Marinos_
    @_Marinos_ 2 роки тому +1

    sir aththatama oyata godak pin sir

  • @d.naveen8241
    @d.naveen8241 3 роки тому +9

    Sir how we can join with your revision clz for o/l

  • @Dhanavlogs24
    @Dhanavlogs24 3 роки тому +2

    sri yt live chat eka disable karanna eke inne iganaganna ena ewun nemeyi .

  • @Jazzs_2
    @Jazzs_2 3 роки тому +4

    Wow .its super thanks lot a sir..
    🙏🙏

  • @NawodaNimsara-youtuber
    @NawodaNimsara-youtuber 11 днів тому

    Thank you sir. Hondata theruna❤️

  • @pdneil2735
    @pdneil2735 3 роки тому +2

    Sir thamai hodatama karala thiyenne

  • @Ravindu03
    @Ravindu03 2 роки тому +3

    supiriyatam theruna sir goadk pin sirta

  • @hanemedrox5161
    @hanemedrox5161 3 роки тому +3

    mechchara kal iganaththe monawada kiyala hithuna meekata. Aniwa A/L enne sirgema thama aai dekak nee. Bohoma pin

  • @PasiruNawodaka-gi7qd
    @PasiruNawodaka-gi7qd 9 місяців тому

    අර කියපු තිතේ ඉදලා පැහැදිලියි සර්...🥹

  • @thasmikadasun5399
    @thasmikadasun5399 10 місяців тому

    SUPERI sir Thank you

  • @vikumsangeeth1935
    @vikumsangeeth1935 2 роки тому +4

    සර් මේ පාඩම් වලට සෙමිනා සෙට් එකක් කරනවා කීවා නේද මේකෙ

  • @Xiozo
    @Xiozo 3 роки тому +5

    Al clz.enw sir......😍😍😍nice work

  • @Dimz_tharux
    @Dimz_tharux 3 роки тому +9

    Whatsapp grp එකක ලින්ක් එකක් 🖤

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake  3 роки тому +5

      0714555513 ට message එකක් දාන්න

    • @Dimz_tharux
      @Dimz_tharux 11 місяців тому

      මේවා දකිද්දිනම් මාර Happy ❤

  • @Milani-p7e
    @Milani-p7e Місяць тому

    Thank you sir ❤❤❤

  • @pradeepsmpnishantha7198
    @pradeepsmpnishantha7198 3 роки тому +4

    very good theach sir

  • @thusharakumudini1486
    @thusharakumudini1486 Місяць тому

    Thank you

  • @ManukaImasha-s8o
    @ManukaImasha-s8o 4 дні тому

    adarey sir

  • @kavindagayan5615
    @kavindagayan5615 3 роки тому +2

    Thanx sr

  • @kawyaprabashwari2486
    @kawyaprabashwari2486 Рік тому

    niyamai sir

  • @sadeeshathejan6090
    @sadeeshathejan6090 2 роки тому +2

    api note tika gnnh khmd

  • @dumendraanuradhi6635
    @dumendraanuradhi6635 Рік тому +1

    Thank You sir. Kiyanna wachana na. Iskole miss wechcha lesson eka supiriyatama theruna

  • @SenukaChandiw
    @SenukaChandiw 4 місяці тому

    Sir group link ekk danawada

  • @aplus9404
    @aplus9404 3 роки тому +4

    Sirge studio eka Pennannee nadda😋🙂

  • @manjulasanjeewa4931
    @manjulasanjeewa4931 Рік тому

    Sir 2023 may O/L liyanna inne sirge seminar thiyenawada ?

  • @chalidujamith1291
    @chalidujamith1291 3 роки тому +3

    Thank you very much sir.👍👍😊

  • @rukmaligunaratne2633
    @rukmaligunaratne2633 Рік тому

    2023 ol ayata paper clz ekak nadd sir

  • @dilshanihishara5690
    @dilshanihishara5690 3 роки тому +3

    sir grade 11wala revision ek ptn gnne kawada?

  • @tharushikalakmali6788
    @tharushikalakmali6788 3 роки тому +3

    ❤❤❤❤❤

  • @himaragunasekara9118
    @himaragunasekara9118 Рік тому +1

    Sie kiribathgoda sakya eke class karanwada AL

  • @Dinidug-u5e
    @Dinidug-u5e 3 роки тому +2

    Sir game ekk ghuwt awulk ndd news wala epa kiynne😕😒

  • @Bloominqwxa
    @Bloominqwxa Рік тому

    Thankyou sir

  • @hirushan3813
    @hirushan3813 3 роки тому +6

    thank you sir.....

  • @vikumsangeeth1935
    @vikumsangeeth1935 2 роки тому +2

    ඒ සෙමිනා පටන් ඇරන්ද තියෙන්නෙ සර්

  • @Ruwin_Wickramanayake
    @Ruwin_Wickramanayake 2 роки тому +1

    SOON ta tharu dipu eken thamai sir wa danagatte😁

  • @dammimorawaka6123
    @dammimorawaka6123 3 роки тому +2

    Sir Grade 10 Revision class karanawada

  • @sakithtechzone
    @sakithtechzone Місяць тому

    2024 enyone

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 роки тому +2

    Thank you so much sir 💞♥

  • @sasmithagimhana
    @sasmithagimhana 11 місяців тому

    well

  • @irfaanhoeseni1474
    @irfaanhoeseni1474 2 роки тому

    3a inladen van het aangeleverde lijst met kleuren van RDW
    21 scan 1 heeft de kleur van de auto van stap 15. Doe die in een variabele met de naam kleurnaamScan.
    22 RDW kleurnummers uit RDW lijst halen en doen deze in variabele kleurnummerRDW
    23 maak een lege variabele kleurnaamRDW in voorbereiding om te zoeken naar de juist kleur in de RDW lijst
    24-26 Via FOR lus, gehele RDW lijst afgaan en zoeken naar juiste kleurnummer
    27-29 is de kleurnaamRDW gelijk aan kleurnaamScan?
    Ja: print oke
    Nee: print fout + wat fout is

  • @slhiker856
    @slhiker856 3 роки тому +1

    Hodata teruna

  • @musicsportshub2903
    @musicsportshub2903 2 роки тому +2

    Thank you sir 🙏