mama 1985 nissan sunny B11 ekkak gatta 10 years kisima karadarayak ne AC PS okkoma weda. hiway eke 130 ynawa kisi awlk ne. superb car eka. dan FB15 ekak ganna beluwe. japan car super wela tiyenne ape wadu baslata denna hoda ne. original factory service manual eke tiyena widiyata repair karanna ona. mata mechanical, electrical side eka danna nisa kisima awlk ne. electric weda shop walata dunnma hariyata karanne ne. nissan B11,FB12,FB13,FB14,FB15 model wala electric repair karaddi ECU(engine control unit) wiring diagrm eka bala ona hadanna. eke readings wenas una gaman leda enwa. ape basla owa balanne ne balanna welawath ne. eyalata ona widiyata hadala denawa. Nissan wala programme karala tiyenne udeta start karma open loop condition programme eka duwanne. engine eka heat unama thama eya emission control mode eka (closed loop condition) wetenne. wasath sensor awl unama oya readings wenas wenwa. ex: - car eka digatama open loop diwwoth petrol godak yanwa. thwa angle sensor enawa cam ekei crank wage ewa. FB15 eke godak welawata oya 2k awlk yanwa wayasath ekka. mata kiyanna ona une japan wahana kisima karadarayak ne. hariyata maintain karnawa nam. sale walin car ganna epa. sale wla wahana wla leda wahana heti godak yanna danne ne. eyalaya ahu wenawa. ex:- eka addikemak. brake bind wela tibunu rodeka eka hadanne netiwa athulata bola dala tibuna. eken oil late karnwa. ohoma thama sale wala weda. hoda japan car eka gattoth kisima awlk netiwa use karanna puluwan. hodata bala ganna. mage eka dan 38 years old car ekak. thamath aluth ewath ekka yanna puluwan.
Always replace the worn out parts in your old cars. These parts tend to wear out. Don’t fix them by plaster solutions. If the problem was on your horn plate replace it with a good recondition one, if the parking position is not entering replace the cable which is attached to the key barrel. Radiator horses will definitely burst due to continuous pressure these are reparable ones, remember to maintain your vehicle properly by using genuine parts and then you know your car well. Most srilankans have a habit of asking the mechanic to give a temporary solution, since im an owner of a Garage i know this well.
Horn eka nam.oka loku awlak namai airbag ekata ana ribbon eka kadila oka replace kara nam.hariyanawa fb 15 kiyanne pawichiyata hoda wahanayak loku awl na
@@personalconsultant-ti1rpMr. Consultant, stop giving your opinons about cars because these all are magic for you... I drive a 30 year old car and in that also coolant level won't change till next coolant change in 20000km. Coolant will reduce because of unhealthy hoses, from their micro holes... that's why you should use genuine hose kit or let company fitted hoses to be in there... For you stable coolant level will be a magic... but for me who owned nearly many generations of cars stable coolant level is not a magic, except the Mini minor I used, coz it had radiator leaking and never wanted to fix it those days😂... Don't Consult people for myths....😂😂😂
These issues or failures of the used vehicles are expected. Infact, these are there. You need to have some understanding of how motor mechanic works or get an assistance of an qualified mechanics before purchasing it. I have used FB15, Toyota Carina , AD wagon, Allion. All are good vehicles. I did not have any major trouble at all.
@@personalconsultant-ti1rp oyata goadak pin ayye me tikema man oya ganama waorry una atta man hewwa mata labune 10-15 prana wahana e ganata. thank you ❤❤❤
ඔබ ඔය සිදුවීමට මුහුණ පා තිබෙන්නෙ දැනුම ඇති technician කෙනෙක් හොයා ගන්න ඔබේ තිබෙන අසමත් කම නිසයි.ඔබ සඳහන් කරපු ලෙඩ ඊතාම සුලු දෝශ කීපයක්.හරි තැනකට නොගිය එකයි වරද
මුදල් තිබුනා නම් ඔබ පරන වාහනයකට යන්නේ නෑ නේද? සාමාන්‍ය මුදලක් තියන, ඒත් ඉන්දියන් එකක් පදින්න අකමැති කෙනෙක් අවුරුදු 20ක් පරන වාහනයක් ගනිද්දි සුලු සුලු ලෙඩ එන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක තේරුම් අරන් ඒ වාහන ගන්න ඕනි. හැබැයි ඔබතුමානම් දරුනු මරාලයකට සෙට් වෙලා තියන්නේ.. අපේ ගෙදර තියන්නේ 1996 FB14 එකක්. ඕකටත් වඩා පරනයි. පොඩි reapair එන්නෙත් හරි කලාතුරකින්. අනුරාධපුරේ එහෙම යද්දි 100, 110ට ගිය අවස්තාත් තියනවා. කවදාවත් වදයක් දීලා නෑ.
Ekenma Muta Pissu bn
දහ වතාවක් කල්පනා කරලා මම FB15 එකක් ගත්තා. දැනට අරන් අවුරුදු 6ට කිට්ටුයි. අදටත් සතුටුයි FB 15 එකක් ගත්තු එකට. මගෙත් H number එකක් පළවෙනි වාහනේ. ලීසිං එකක් ගෙව්ව අවුරුදු 5ම. අපරාදෙ කියන්න බෑ කිසිම ලෙඩක් දුන්නෙ නෑ Running repair විතරයි. ලෙඩ ගොඩකට සෙට් වුනා කියල මෙහෙම විහිළු වීඩියෝ දාන එක නම් මෝඩකමක්.
ehema kiyanna epa eya danne eyage athdakima
@@DilshVideo තමන්ගෙ අත්දැකීම එකක් දන්නෙ නැතුව වෙන දේකට චුරු චුරු ගාන එක එකක්.
Thel kiyak withar krnawada??mamath eka genna inne lagadi ekai.poddak kiynna puluwan da
Jayawewqa.... Moda whucannek me yt kaaraya
බොහොම ඉස්තූතියි ... වටින අදහස් කිහිපයක්... මමත් ඇත්තටම ගන්න හිතං හිටියෙ 2000 වර්ශයේ නිශ්පදිතNissan N16 වර්ගයේ මෝටර් රතයක් ලීසිං පහසුකම යටතේ.. ඒත් මේ වීඩියෝ එකෙන් පස්සේ මම තීරනය කලා එම මුදලටම ලීසිං පහසුකම යටතේ TAFE 45Di 2023 ට්‍රැක්ටර් රතයක් මිලදී ගැනීමට ...❤
What😂
අලුත් ද පරණ ද කියල නෑ. හැමදාම රථය පණගන්වන්න කලින් බොනට් එක ඇරල ඔයිල්, කූලන්ට් පරීක්ෂා කරන්න. ඊට අමතරව හෝස්, එන්ජින් හවුසින් එකේ ඔයිල් ලීක් තියනවද බලන්න.
අලුත් රථ වල විතරක් නෙවෙයි පරණ රථ වලත් කූලන්ට් / ඔයිල් අඩු වෙන්නෙ නෑ නිසි වෙලාවට නඩත්තු කරනවනම්.
අලුත් වාහන වල බලන්න දෙයක් නෑ කියල හිටියට, නිකමට හරි මීයෙක් රිංගල හෝස් / වයර් වගේ දේවල් වලට හානි කරල තිබ්බත්, දන්නෙම නැතිව අතරමග අමාරුවෙ තමා.
ජය ❤
1983 Nissan AD wagon එකක් අරන් වයරුත් අමුනන් 100ත් පන්නල ලන්කාව වටේම යන අපි..
කලින් owner බබා වගේ බලාගත්ත 88 Nissan Pulsar එකක් අවුරුදු හතරක් පුරා ලංකාවේ වටේ රවුම් ගහපු මම.😊😊😊🎉❤❤ මුළු කාලය පුරාවටම ලොකු කට්ටක් දුන්නේ නෑ. ජීවිතේ වැදගත්ම අවස්ථා ගොඩාක් සුපිරිවටම ගොඩ දාලා දුන්න වාහනයක්. ❤❤ මුළු කාලෙටම ලක්ෂයක හෝ එකහමාරක වියදමක් යන්න ඇති රෙපෙයාර් වලට. අලුත් tyre, බැටරි alternator දාලා සහ ac හදලා. ගත්තේ 8ට, දුන්නේ 9.70ට. ඔය කියන තරම් අපිට නම් පරණ වාහන ලෙඩ දීලා නෑ බ්‍රෝ..😊😅 මෙයා විශේෂ නිසා වෙන්න ඇති ඔය තරම් හදා ගන්න බැරි ලෙඩ 😅😊.
මාත් ගත්ත මීට අවුරුදු 3කට කලින් FB 15 සුපිර් සැලුන් එකක් 1999. දැනට මම මේකෙ repairs වලට ලක්ශ් 5කට වඩා ගිහින් තියෙනව. ගන්නකොට owner නම් කීවෙ කිසි දෙයක් කරන්ඩ නෑ මොනා හරි තියෙනව නං කියන්ඩ ගාන අඩු කරනව කියල ඒත් ගෙනල්ල මාසයක් ගියෙ නෑ cv joint ඉදන් ඉස්සරහ ගොඩක් කෙලි ලෙඩ දෙන්ඩ පටන්ගත්ත. හැබැයි ඒ සේරම හැදුවට පස්සෙ දැං අවුරුද්දකින් වගේ ලොකු ලෙඩක් ආවෙ නෑ.
ඔබ තුමාගේ කතාව හරි මිනිස්සු වාහන ගන්නේ ගමනක් යන්න නම්. ඒත් අපේ රටේ බහුතරයක් වාහනේකින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ social class එක ඉහල දමා ගැනීම.
යතුරු කටේ ප්‍රස්නයක් නෙවෙයි අය්යේ තියෙන්නේ ඔකේ shifter position sensor එකේ පොඩි adjustment එකක්, ඕක parking එකට දැම්මම සමහර වෙලාවට ඔහොම වෙනවා ඒ වෙලාවට කරන්න තියෙන්නේ on කරලා neutral එකට දාල ස්ටාර්ට් කරන්න, shifter position sensor එක adjust කරානම් හරි. ඕක මහ වැඩක් ද, ඔයා වගේ අය පැදපුහම ඕන වාහනයකට ඔහොම වෙනවා....
සුපිරි කතාව. මමත් මුලින්ම මොකවත් නොදන්න කාලෙ ජපන් වාහන කෑල්ල වුණත් හොඳයි කියන මතේට fb15 manuwal එකක් ගත්ත. අවුරුදු 4ට ආපු නැති ලෙඩක් නෑ
හෝන් එක එක දිගට වදින්නත් ගත්ත. ස්ටීරින් වීල් එකම දාන්ක ඕනිලු කීප තැනකින් කීව. ස්ටීරින් වීල් එකේ ඇණ ගලවන්න බෑ කියල බාස්ල අතෑරියා. අන්තිමට ඔක්ෂිජන් ගන්එකෙන් රත් කරල ගලවල දුන්න. මම ම ට්‍රයි කරල රබර්පටි ඔතල හදාගත්ත. අවුරුදු 4ටම ලක්ෂ 4 හමාරක් වියදම් ගිය. ඉතිරිවුණු එකම දේ අර හදන හදන දේ ඉගන ගත්ත එක. දවසක් දුර ගමනක් ගිහිල්ල වෙලාවට ගෙදරටම එනකොට ජියර් ලිවර් එක කඩාගෙන වැටුන. Clach plat damma. Pakin daala baritana පැකින් කවරෙත් දැම්ස. බලු දුකක් වින්ද. බොනට් එක අරින කොටත් wife bayai keeyak wiyadamm weida danna kiyala. Habai eka dawasakwath maga inna une na hadaagen gedarama enawa. Garage gaane maara kattak kawa. Premio padhda. Swift පැද්ද kiwid පාවිච්චි kara Alto dan 8witara padda. Matanam alto රත්තරන් වාහනයක්.
mekage wagane gaththa eka me video eka dakkoth😌😌😌
mama gatte bro :(
අවුරුදු 12ක් fb15 facelift එකක් පාවිච්චි කරන කෙනෙක් මේ කියන්නෙ. ඔයා කෙසේ වෙතත් හොද වැලගෙඩියට අහුවෙලා.😂 ඔච්චර ඉක්මනට ඔය ප්‍රශ්න එන්න විදියක් නෑ.
හරි මුලඉදන් පඔයාගෙ ප්‍රශ්න ටික බලමුකො.
මම ඉස්සලම කිව්ව වගේ ඔයා හොදට යූස් කරපහ් වාහනයක් තමා අරන් තියෙන්නෙ. මම ඔයාගෙ km ගානවත් ඔයා ඇත්තටම වාහනේ ගත්ත කාලෙවත් මේකෙ කිඋඅල නැති නිසා ඒක දන්නෙ නෑ. හෝර්න් එක වදින්නෙ නැත්තෙ ස්ටීයරීන් වීල් එකේ තියෙන හෝන් ප්ලේට් එකේ බේස් එකට වදින ප්ලාස්ටික් කෑලි කඩුනාම. කාලයක් හෝන් එක ගහපුවාම ඒක වෙනව. විසදුම. හෝන් ප්ලේට් එක රීප්ලේස් කරන්න. වියදම රු7000ක් යයි අද කලානම්.
ගියර් එක පාර්කින් එකට හරියට වැටෙන්නෙ නැත්තෙ මවුන්ට් එකක අවුලක් වෙන්නත් පුලුවන්. නැත්නන් ඇසෙන්සර් එකක අවුලක් වෙන්න පුලුවන්. සුදුසු කාර්මිකයෙක්ට කිව්වොත් ප්‍රශ්නෙ බලාගන්න පුලුවන්. හන්දියෙ ලොරි හදන අංකල්ට පෙන්නන්න එපා.
යතුරු කට ඉතිං ගෙවෙනව තමා. කලින් එකා කොච්චර හොදට ඕව පාවිච්චි කරලද කියන එක තමා ඉතිං වැදගත්.
බාස් අවුල් නම් වියදම වැඩියි.... බාස්ලගේ අවුල තමා තියෙන්නේ....
😁
ඔබතුමා මොනවා කිව්වත් FB 15, N16 කාර් එක ලෙඩ අඩුයි. මං අවුරුදු 16 ක් පදිනවා. කිසිම අවුලක් නෑ ලෙඩ ගොඩක් ගන්න එපා හොද වාහනයක් බලලා ගන්න ඉන්දියන් කබලක් ගන්න එපා
Supirima wahanayak muge gon katha
😂😂😂😂 wahane prashnayak newei macho awla oyage nodenuwath kama
Me yaka mokawath balanne nethuwa aran awadane ganna gon video danawa.ane buruwo
වාහන පිළිබඳ පොඩි හෝ දැනුමක් ඇති කෙනෙකුට මෙම වීඩියෝව විහිලුවක් ලෙසයි මා දකින්නේ...
sirawata, pissek, ehemath nathnan indian wahana sale karayek
අනිවාර්යයෙන්
aniwaren meyata ehema kisima danumak na
Cudda
Aniwa
ඔයා කියන විදිහට වහනය වැඩි හරියක් තිබුනේ eletrical ප්‍රශ්න. කතාව ඇත්ත. ලංකාවේ හොඳ auto electrician හොයාගන්න අමාරුයි තමා. මක බාස්ලා තමා ඉන්නේ. ඒත් FB15 කියන්නේ හොඳ ශක්තිමත් දිගු කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වාහනයක්. Alto වාහනයක් මේක ළඟින්වත් තියන්න බෑ. ගමනක් යන්න පිටත් උනහම තමා තේරෙන්නේ
Very True
ඕනෑම වහනයක් අවුරුදු 5 පැන්නට පස්සේ වාහනේ reliability අඩු වෙනවා . එකයි ලෝකේ දියුණු රටවල පරණ වාහන (ලංකාවේ හැටියට නම් brandnew 😁😁 ) වල market එක ගොඩක් අඩු . පරණ වහනයක් අඩු ගානට අරන් පදින්න කලින් ලක්ෂ කීපයක් වියදම් කරලා condition කරගන්න පුළුවන් . හැබැයි ලංකාවේ දැන් අවුරුදු 15-20 පරණ වාහනත් යන ගණන් බැලුවම එහෙම කරන්න සල්ලි ඉතුරු වෙන්නේ නෑ .
නිතර දුර ගමන් යන කෙනෙක් නම්, විශ්වාසයන් ගමන යන්න, පුළුවන් තරම් ළඟ අවුරුද්දක එකක් ගන්න කියලයි මමත් recommend කරන්නේ . මොකද අපි කොච්චර බලල ගත්තත් ඕවගේ ඇතුලේ mechanical කොටස් ගෙවිල , electrical කොටස් වල කල් ඉකුත් වෙලා තියෙන්නේ . ඕනෑම වෙලාවක මග ලෙඩක් එන්න පුළුවන් .
වාහනයක් ගන්න කලින් මොලයක් ගන්න මහත්තයා 🌚✅
ඔයා හෙන අවාසනාවන්ත
මනුස්සයෙක්.එක තමා ප්‍රශ්නෙ.😂
මම ඔබේ කතාව පිලිගන්නවා. අතරමැදි වාහන . ලෙඩ තියනවා. හැබැයි ඒවා සියල්ල එක පාරට එන්නේ නැහැ. වරින් වර මතුවන ප්‍රශ්න . ඉතිං කලබල නොවී හිමීට හදාගන්න. නඩත්තු කරගන යන්න. පුළුවන්. ස්තූතියි ඔබේ අත්දැකීම බෙදාගත්තාට.
දැනට ලංකාවේ භාවිතා වන වාහන අලුත්ම වාහන නෙවෙයි කියල ඕනෑ කෙනෙක් දන්නා කරුණක්. ඔබතුමා කියපු ඔය ලෙඩ ඔක්කොම වාහනයක එන සාමාන්‍ය ලෙඩ. හොර්න් එක වැඩ නොකිරිම වගේ පොඩි දෙයක්වත් තමන්ට හදා ගන්න බෑ කියන්නේ එක තමන්ගේ දැනුම පිළිබද ප්‍රශ්නයක්. අනිත් දෙයනම් පර්කින්ග් සිග්නල් එක නැතිකම නිසා ස්ටාර්ට් නොවන වාහනය, එයට විසදුමක් ලෙස යතුරු කට මාරු කිරීමත් හාස්‍යට කරුණක්. නවීන වාහනයක වුවත් මාස ගානකින් බලලා නෑ කියන්නේ වාහන පිලිබද කිසිම අවබෝධයක් නැති කම නිසා සිදුවන්නක්. වාහන පිළිබද පොඩි හෝ දැනුමක් ඇති කෙනෙක්ට මේ වීඩියෝව විහිළුවක් ලෙසයි මා දකින්නේ. ස්තුති
අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුති ..ඔබතුමා මම මේ වීඩියෝ එකේ කියන කරුණු හරියට තේරුම් අරන් නැතිවා වගෙයි..ඔබතුමා කියනවා ඔය මම කියන ලෙඩ වාහනයක සාමන්යෙන් එන ඒවා කියල ..එහෙමනම් මම දැන් පාවිච්චි කරන 2016 ටොයෝටා විට්ස් එකේ කිසිම ලෙඩක් නැත්තේ ඇයි ..?
මනුස්සයෙක් වාහන ගන්නේ නැ ගරාජ් වල ඉන්න ..පරණ වාහන අරගෙන ගරාජ් වල ලගින්න අකමැති අයටයි මම මේ වීඩියෝ එක පුරාවටම කතා කරලා තියෙන්නේ ..නිසාන් ෆ්බ් 15 වගේ අවුරුදු විස්සක් විතර පරණ ඒවා ගන්න එකා හාන්සි ඉතින් ..සමහරවිට ඔබතුමා මේ වගේ පරණ වාහන බිස්නස් කරන හෝ රෙපෙයාර් කරන කෙනෙක් වෙන්න පුළුවන්..සමාවෙන්න ඕනි එහෙම අපහසුතාවක් උනානම් ..ඔය නිසාන් එෆ් බි 15,ටොයෝටා 121,ඇලියෝන් 2000 වගේ ඒවා ගත්තොත් ඉතින් ඔබතුම කියනවා වගේ ගරාජ් වල ලගින්න වෙන එක සාමාන්‍ය දෙයක් තමයි ..අවසන් වශයෙන් කියන්න තියෙන්නේ අලුත් වාහනයක මාස ගනකින්වත් බලන්න දෙයක් නෑ ..රේඩියේටර් එකේ වතුරවත් අඩුවෙන්නේ නැ ..සර් විස් එකකදී ඔක්කොම බලලා චෙක් කරාම ඊලග සර් විස් එක වෙනකම්ම මුකුත් අඩුවෙන්නේ වෙනස් වෙන්නේ නැ ..බලන් නැතුව නෙමෙයි බලලා වැඩක් නැ ..මම ඒ කතාව කිව්වේ රෙපෙයාර් නැ කියන එක පැහැදිලි වෙන්න
එකගයි මටත් ඕකමයි හිතුනෙ. ඔය වගෙ පොඩි ලෙඩ අලුත් එකක උනත් එන්න පුලුවන් . සාමාන්‍ය දැනීමනෙ
@@tharindurajapaksha5708😂 betta
Mta hituna ..
මමත් අරන් කටු කෑව ජපන් ලඩි පරන
මරු consultunt😅😅😅
අර පපඩම් වගේ ඇල්ටෝ ගන්නලු..
ඔබතුමා නම් නම් ඉතාම මෝඩ බුද්ධියක් ඇත්තෙක්. වාහනයක් ගන්න ඉස්සෙල්ලා මොලයක් ගන්න මහත්තයෝ. අපි පදින්නේ 3 cylinder vitz කටු නෙමෙයි. ඔබ තුමාගේ ඔය සුරංගනා කතා කියලා දෙන්න ඔබතුමාගේම දරුවන්ට. මේ මෝඩ අදහස් සමාජගත කරන්න එපා
mama 1985 nissan sunny B11 ekkak gatta 10 years kisima karadarayak ne AC PS okkoma weda. hiway eke 130 ynawa kisi awlk ne. superb car eka. dan FB15 ekak ganna beluwe. japan car super wela tiyenne ape wadu baslata denna hoda ne. original factory service manual eke tiyena widiyata repair karanna ona. mata mechanical, electrical side eka danna nisa kisima awlk ne. electric weda shop walata dunnma hariyata karanne ne. nissan B11,FB12,FB13,FB14,FB15 model wala electric repair karaddi ECU(engine control unit) wiring diagrm eka bala ona hadanna. eke readings wenas una gaman leda enwa. ape basla owa balanne ne balanna welawath ne. eyalata ona widiyata hadala denawa. Nissan wala programme karala tiyenne udeta start karma open loop condition programme eka duwanne. engine eka heat unama thama eya emission control mode eka (closed loop condition) wetenne. wasath sensor awl unama oya readings wenas wenwa.
ex: - car eka digatama open loop diwwoth petrol godak yanwa.
thwa angle sensor enawa cam ekei crank wage ewa. FB15 eke godak welawata oya 2k awlk yanwa wayasath ekka.
mata kiyanna ona une japan wahana kisima karadarayak ne. hariyata maintain karnawa nam. sale walin car ganna epa. sale wla wahana wla leda wahana heti godak yanna danne ne. eyalaya ahu wenawa.
ex:- eka addikemak. brake bind wela tibunu rodeka eka hadanne netiwa athulata bola dala tibuna. eken oil late karnwa. ohoma thama sale wala weda.
hoda japan car eka gattoth kisima awlk netiwa use karanna puluwan. hodata bala ganna. mage eka dan 38 years old car ekak. thamath aluth ewath ekka yanna puluwan.
Open loop and closed loop. Podi idea ekk dennako
Best quality video ..all the best godak pin obatumata
කරපු පව්වලට වාහන මොනව කරන්නද? මම ගත්ත 2005 Y11 එකක්. ඒක අවුරුදු 5ක් පැද්ද. කිසි ලෙඩක් ආවේ නෑ. Ignition coil pack එකක් ගියා. එච්චරයි ලෙඩක් ආවේ. ටියුනප් එකේදි plugs ටික දැම්ම. මම වාහන ගැන දන්නෙවත් නැතුව ගිහින් මමම බලලා ගත්ත. යාලුවෙක් එක්ක ගිහින් එදාම අරන් ආව. බැලුවේ හැපිලා තියෙද කියන එක විතරයි. ඕකේ යතුරු කටේ ඇති ප්‍රශ්නයක් නෑ. ඕක ස්ටාර්ට් වෙන කොටසේ සම්බන්ධය හැදෙන්නේ නැති ලෙඩක් තියෙන්නේ. ඕකට යතුරුකට දාලා බෑ. ඒ කොටස ගලවලා අරන් කපලා හදන්න ඕන. ඒක රිලේ එකක් වගේ එකක්. මම නම නම් දන්නේ නෑ. ඕක හදන්න රුපියල් 3000/= ක් ගන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ ඇලියොන් එකකට ඔය ලෙඩේ ඇවිත් ඔය විදියටම ඌ බයවෙලා හිටිය. පණ්ඩිතයො කියලා තිබුනා යතුරු කට දාන්න වෙනවා කියලා. ඒත් පොඩි කොල්ලෙක් පැය 3ක් වගේ ඇතුලත අර කෑල්ල අරන් කපලා හැදුවා. ඒක අලුතෙන් දාන්න 7500/= වගේ යනවලු. අර කොල්ල 2000/=යි ගත්තේ. ලෙඩ එන්න FB 15ද ඇලියොන්ද ප්‍රිමියොද අදාල නෑ. ඒව එන කාලෙට එනවම තමයි. මිනිස්සුන්ට ඇල්ටෝ පපඩම් පදින්න කියන්නේ උන් එක්ක තරහටද කොහේද. අලුත්ම ඇල්ටො එකකුයි ඔය කියපු වයසෙ ගන්න එපා කියපු ජපන් කාර් එකකුයි මූණටමූන හැප්පුවනම් බලන්න තිබුනා කෝකද හොඳ කියලා. ඔය කියන විදියට ලෙඩ නැතුව වාහන පදින ගමන් තමන්ගේ දෛනික කටයුතු වෙලාවට කලාවට කරන් ඉන්නත් මුලින්ම ජීවත් වෙලා ඉන්න ඕන. අනික වාහනයක් ගැන review එකක් හෝ දෝෂයක් හෝ කියනවනම් මේ වගේ මට අරෙහෙම වුණා මට මෙහෙම වුනා නොකිය අර MRJ inspire වගේ විද්‍යාත්මකව කියන්න බලන්න. නැත්නම් අර පේන බලන් සාස්තර කියන පොරවල් වගේ වෙනවනේ.
නිකම් පච කෙලින්න එපා යකෝ..උබ මේ ටයිප් කරලා තියන විස්තරෙන්ම පේනවා උබ හොදට රෙපෙයාර් දන්න වාහන කාපු එකෙක් කියලා..උබ වගේ උන්ට රිදෙනවා තමයි පරණ වාහන වල වැරදි මොකෙක් හරි කියද්දී..අපිත් වාහන පදිනවා යකෝ..උබ මේ බයිලා ගහන්න එපා..2012 ජපන් කාර් එකක් අරගෙනත් අපි ඕනිතරම් ගරාජ් ගානේ කට්ට කෑවා..මේ වීඩියෝ එක කරන එකා කියන්නේ ඌට වෙච්ච දේ..උබ සමහරවිට ගරාජ් කාරයෙක් වෙන්න ඇති..උබලා වගේ උන්ට රිදෙනවා තමා මේවා කියද්දී...2005 අරන් රෙපෙයාර් ආවේ නෑලු..අනේ %* නන්නානේ.. කිව්වලු..😂😂😂
@@appuhamiVlog අනේ යකො. මම රජයේ හොඳ රස්සවක් කරන කෙනෙක් මිසක් රෙපෙයාර් කිරීම් ගැන තඹයක්වත් දන්න කෙනෙක් නෙමෙයි. මම දන්න ටික දමයි ඔය කිව්වේ. මම ඔය කියලා තියෙන එකක්වත් බොරු නෙමෙයි. සම්පූර්ණ ඇත්ත.
@@appuhamiVlog කවුද යකෝ 2005දි ගත්ත කිව්වේ. වාහනේ අවුරුද්ද ඒ කියලා තියෙන්නේ. ඒකවත් නොදැනද වාහන පදින්නේ. 2005 අවුරුද්දේ හදපු වාහනයක් ගත්ත කියලා කියලා තියෙන්නේ.
❤
ඒ මහත්මයාට කාර් එක එපා වෙන්න බලපාපු හේතු දෙකක් තියෙනවා1 නිසි දැනුමින් යුත් කාර්මිකයෙක් සොයා ගැනීමට නොහැකිවීම. 2 නිසි ආකාරයෙන් නඩත්තු කටයුතු නොකිරීම .
මන් ඔයා ගේ තව විඩියෝ එකක් උත් බැලුවා . ඔයා කියනව වාහනයට සැප දෙන්න එපා කියලා , ඔය fb15 එක හරියට මෛන්ටෛන් කරල නෑ , කලින් අයිතිකරු හරියට වාහනයට සැප නුදුන් නිසා තමා , ඔයා ඔය කාර් එක අරන් දුක් විදලා තියෙන්නෙ.
ඔයා කියන දේවල් හරි . වාහනයට නිශ්පාද්කයා කියල තියෙන maintenance ටික හරියට කලොත් තමා තව කෙනෙක් ට Second hand වාහනය කරදර නැතුව පාවිච්චි කරන්න පුලුවන් , ඒවට කියන්නෙ preventive maintenance කියලා 😅
Ohoma kaapu katu nam ooone thram athi mahaththayoo.......hebi hoda wahanath thyenwa.... safetya wagema hema pththenma Japn Wahan thma bestma....❤😊😊😊😊 Anika hodtama danna kenk Ex saloon ekkta yne na super saloon ekkta ynne..
Fb15 common foult tikak mea....auto geir box reverse eka watennathuwa yanawa start karala tika welawak yanakan.samahara welawata D ekea dala adiddi ekama speed yanawa.habai mealedea hadaganna puluwan.aiyth enna inpassea.,check engine light ON unoth plug coils check karanna.mewa ganna thiyenawa recondition unath..original radiator ekea mudiya gavin plastic tank eka crack wenawa.,wampathea dashbord ekea soft touch kotasa awwata dirala kadenna balanawa.meka apea ratea rasneta wennea.parissamen pavicchikaloth meka awlak na.radiator offlow tank eka poddak plastic eka diranna balanawa.mewa recondition ganna puluwan.parts onatharam thiyena wahanayak.
මමත් ඔය මතයෙම තමයි ඉන්නේ.ඔබට ස්තුතියි .❤
ඒක ඇත්ත.පිටරටවල අවුරුදු 5න් මොන වාහනයක් උනත් අයින් කරන්නේ කොච්චර හොද වාහන උනත් කාලයත් එක්ක ඒකේ performance nathi wenawa.
Meva vehicle vala tiyene normal problam anika වාහනයක් hariyata maintain karanawanam mona vahane unath leda adui
Nissan fb15 කියන්නේ අදටත් සුපිරි ඉදිරියටත් සුපිරි ලෙඩ අඩුම ලංකාවේ තියෙන සුපිරිම කාර් එකක් වාහන ඕනම එකට ලෙඩ එනවා ඒක සාමාන්‍ය දෙයක් indian අලුත් ජරාවට වඩා ජපන් වාහන කොහොමත් හොඳයි නිකන් තේරුමක් නැති කතා කියන්න එපා
ඉතින් ඔයා කියන විදියට ඕනිම වාහනයක ලෙඩ එනවනම් මම දැන් පාවිච්චි කරන 2016 විට්ස් එකේ කිසිම ලෙඩක් නැත්තේ මොකද..?
@@personalconsultant-ti1rpඒකෙ ලෙඩ ටික සෙට් වෙන්නෙ ඊළඟට ගන්න එකාට..😁දැන් හරියට හරියට මේන්ටේන් නොකර ඊලග එකාට වික්කම ඌට වෙන්නෙත් මේ වීඩියෝ එක කරපු කෙනාට වෙච්ච දේම තමයි..
මේ යකා ට මොංගල් ද කොහෙද ඉන්දීයන් හොදයි කියන්නේ 😂😂😂😂😂😂😂
harima kathawa ❤. Parana ladi padinwata wada hodai podi aluth indian ekak ganna eka. Oya experience ekama thiyenwa matath. dan thama therenne.
මෝඩයින්ට වාහන හරියන්නේ නෑ නිසාන් නෙවෙයි Range Rover ekak ගත්තත් ඔබට වාහන හරියන්නැ තරහ ගන්න එපා 😂 මෙයා තරමක ටොයොටා රසිකයෙක් වගේ 🙂 සුබ ගමන්
මෙයාම කියනවා අලුත් වාහනේ බොනට් එක වත් ඇරලා බලන්නෙ නෑ කියලා. කලින් fb15 එකෙත් එහෙම නේද කලේ...😂 එතකොට ඉතින් රේඩියේටර් බට පුපුරලා ඉතුරු උනා නම් ඇති😂
😂
😂
හොදවයිං හාවෙක් ගිහිං වාහන බලල ගත්තම ඉතිං ඕම තමයි😂🫴🏻
Fb 15 wala leda na bn.auto wala gear box leda enawa et eka hamadaaama enne na.onema wahanekata leda enawa eka samanyai.meya me wahaneta ahuwela eka aran tiyenne.
අයියා lancer 1989 version eka mokada awlak weyida gennala
වාහන ගැන දන්න එකෙක්ගෙන් අහපන් බන්. මූ මේ විකාර කියවනවා 😂
වැද්දන්ගේ බණ අහන්න එපා බං 😂
ඇත්ත කතාව මාත් මේ දෙය අත්විදලා තියනවා.
FB 15 super saloon eke eththatama thel kiyak wedada
හරියට හොයන්නෙ නැතුව වාහන ගත්තම ඔහොම තමා. ඔන වහනයක් ගද්දි හොදට බලන්න ඔනෙ. 2023 උනත් ඇකසිඩන්ට් වෙලා maintance නොකර නැති එකක් සෙට් උනත් ඔය කට්ටම ගන්න වෙනවා.
මන් අවුරුදු 15ක් FB 15 පදිනවා කිසිම අවුලක් නැ. මන් ගාව OLD shell(98) , new shell(2003) දෙකම තිබ්බා කිසිම අවුලක් තිබ්බෙ නෑ.BMW ,Benz එකක් ගත්තත් හරියට maintance නොකර තිබොත් අනිව ලෙඩ එන්න ගන්නවා.
😅මමත් දැන් අවුරුදු පහක් fb 15 එකක් පාවිච්චි කරනව සාමාන්‍ය ලෙඩක් මිසක් ඔහොම දෙයක් වෙලා නෑ ...අනික ඕන එකක් හදාගන්න පුලුවන් අය ඉන්නව ඕන නම් කියන්න මම හොයල දෙන්නම් කොළඹ අවටින්ම ...
ඔව් ඕවා පට්ට පතුරු යන්න පැදලා මීටර් කරකවල පේන්ට් පාරක් දාලා ඉතින් mint condition කියල දානවා. පැදපු එකා දන්නවා වාහනේ එන වෙනස්කම් කාලයක් යද්දී. ඒවා ඉතින් අපේ මෝඩයින්ට ඉතින් බෙට්ටේ තියෙන රුපියලක් වගේ තමා දිරපු යකඩ ගොඩක්. වාව් පරණ උනත් luxury vehicle එකක්. ලිටරෙකට 10Km වත් යාගන්න බැ තෙල් බොනවා. technician නෙමෙයි nissan එකෙන් ආවත් හෝස්, පම්ප් , රේඩියේටර් කොහොමත් දිරනවා අවුරුදු 3 කට පාරක්වත් coolant flush කරලා නැත්තම්. මෙහෙ උන් කරන coolant flush. අඩුව පුරවා පුරවා යමන් පුතා. අවිස්සාවේල්ලේ ඉන්නවා එකෙක් ඌ දිරපු nissan, toyota, defender චැසි වලට ඩිමෝ බට්ටා චැසි කපල ගහනවා. ඕවගේ යන මහත්තුරු ඉතින් ඕවා දන්නේ නැ පරණ උනත් ජපන්නේ කියා කියා ඉතින් තත්වේ පෙනන්න මොරාල් එක ගන්න ලෙඩ ඇදෙ ඉන්න වාහනේක සමහරු 100 ට ගිහින් පෙන්නනවා. 100ට යන්න FB15 ඕනිද උට්ටෝ ත්‍රීවිල් කට්ටක උනත් ගිහැකි.
Always replace the worn out parts in your old cars. These parts tend to wear out. Don’t fix them by plaster solutions. If the problem was on your horn plate replace it with a good recondition one, if the parking position is not entering replace the cable which is attached to the key barrel. Radiator horses will definitely burst due to continuous pressure these are reparable ones, remember to maintain your vehicle properly by using genuine parts and then you know your car well. Most srilankans have a habit of asking the mechanic to give a temporary solution, since im an owner of a Garage i know this well.
Oya pavichikarapu wahanayak ganna manussayata iwarama thamai
Ekanam atta..
Aththa kathawa aiye.math honda kattak kewa parana japan aragena,ita passe gatta brandnew japan ekak,dan aurudu 5 weno kisi aulak ne
Math ganna un ne oyage කතාවෙන් passe man tecktar ekak ගන්නවා
ඔයා කොහේ හරි යන මරාලයකට තමයි කර ගහලා තියෙන්නෙ,මම FB15 කාර් එක 3rd owner විදියට අවුරුදු 08යි මාස 04ක් පාවිච්චි කලා,වෙලාවට service ටික කරල ,හරියට නඩත්තු කරලා ඇතිවෙන්න දිව්වා ...කවමදාකවත් රස්තියාදුවක් වෙන්න වුණේ නැහැ.ඒක තමයි මගේ අත්දැකීම.265000km දුවලා තමයි තවත් අලුත් වාහනයකට මාරු වුනේ.
Me katawa etta, mat fb13k gatta . Wiper eke speed eka wedi karama. Moter eken, lever eka paninawa. Etulen.. etin wahina welawaka ehema unama. Koittam apahasu tawayak wenawada.
Can be happen with old parts. I faced the same problem. but, I could recovered it within just Rs.4000.
Kunu kamata goda weddunnta kiyala atawagena duwaddi ohom wenawa
ane manda vahane pavichi karana vidiha saha condition eka matha oya hama ekakma theeranava wenava. mama n 16 ekak aran dan 3 years vage wenava. kavadavath deiyane kiyla mada rastiyadu wela na. ekama prshne thel pichenava vadi.
Ek itn oya gatte car 1k awlak ehamai kiyala hama fb15 ekakm ehm ne mn nm dn awrudu 8 tissa fb 15 ekak pawichi krnne ada wenkm oya kiyn widihe ledanm awila nee mcnn...mekai wahanayk pawichi krn widiha anuwa thama wenne...mona wahane gattat hoyal balala gnnne ..oyge ek awl kiyl hama wahanem ehm ne dr
ඔබතුමාගෙ කරුමෙ තමයි ඉතින් මහත්තය 😂
meya padina hama vahanema pav
driver hariyata padinne na apith padinava vahana
බ්‍රේක් ස්විච් ව්ක රිප්ලේස් කරන්න electrition කෙනෙකුට කරන්න පුලුවන් නේ
Horn eka nam.oka loku awlak namai airbag ekata ana ribbon eka kadila oka replace kara nam.hariyanawa fb 15 kiyanne pawichiyata hoda wahanayak loku awl na
Alto 800 2014 ekk mn use karanne...deyyane kiyla thama 5000km service eka vitharai karanne ...obathuma kiyna kathawa atgha....Minissunge moda adahas nisa thamai mewge katu kanne.....Japan ekak gannwann aluth wagon R wge ekak hodai.....
FB15 EX saloon වාහනය Hs නම්බර් මම අව් 10 ක්විතර පාවිච්චි කලා මම වාහන නඩත්තු කිරීමේ කටයුතු නිසි අයුරු සිදුකලාමට නම් කියන තරම් ප්‍රශ්න ඇතිවුනේ නැහැ.ඕනම වාහනයක් පාවිච්චි කරනවිට රෙපයාර් කටයුතු එනවා.ඒ පිලිබඳ දැනුවත්ව දක්ෂ කාර්මික සහ තාක්ෂණික සහාය ලබා ගත්තානම් ප්‍රශ්න නෑහැ
මේ service පස්සේ ඊලග service එකේ bonnert එක අරිනවා කීවම අම්බෝ. Engine එක වත් තියෙනවද කියලා වත් බලන්නෝනි නේද.
අලුත් වහනයක් අරන් බලන්නකෝ ..රේඩියේටර් එකේ කුලන්ට් ටිකක්වත් අඩුවෙන්නේ නැ මාසයක් දෙකක් ගියත් .එකයි එහෙම කියන්නේ
@@personalconsultant-ti1rpMr. Consultant, stop giving your opinons about cars because these all are magic for you... I drive a 30 year old car and in that also coolant level won't change till next coolant change in 20000km. Coolant will reduce because of unhealthy hoses, from their micro holes... that's why you should use genuine hose kit or let company fitted hoses to be in there... For you stable coolant level will be a magic... but for me who owned nearly many generations of cars stable coolant level is not a magic, except the Mini minor I used, coz it had radiator leaking and never wanted to fix it those days😂...
Don't Consult people for myths....😂😂😂
So true@@garuka202
apith parana wahana padala thiynawa, ewage rata watema gihillath thiynawa, repair wallila ewath fix karan thiynawa. habai japan wahana walata gahanna ba oya indian ladi walata. dan padinne honda civic es 8 ekak kisi ledak nathuwa thiynawa. baya nathuwa japan wahanayak ganilla, habai gannakota hodata check karala ganilla, echchrai.
Ow owa leda wattu wenawa gattama samhru ow wikunannet nadaththuwa amaru nisa ganna kabbo paw ithin
Karaththayak gaththath alto epa hriyata balala gaththanm parana japan kiyla ekak na indian ladi wageda hodata hapau b310 thiyenwa alto walata harennawath bari😁😁
Oya hari, kivva de aththa. Thank you.
ඔයාගෙ කටට මසුරන් දාන්න ඔනි අයියෙ.අපිත් ආසාවට කියල පරන sunny අරන් ගැරිජ් කාරයන්න්ගෙ respet බල බල ඉන්නෙ අයියෙ.කොහෙ හරි දුර ගියොත් අලුතින් කෑල්ලක් දාන්න වෙනවමයි.කෑලි දාල මාසෙ පඩියෙන් ඊට පස්සෙ කන්නත් නෑ.දැන් මොකක් ක්‍රන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ?
Sunny model aka mokkdha
මුගේ පවට වාහනේ මොනා කරන්නද 😅
Palaweni wahane ohoma wenawa melo hasarak nodana pita potta balala gattama oka ganwaturata ahuwelada danna
මෙයාගේ බයිලා, පරණ ජපන් වාහන වල එන රෙපයාර් ඕවද ඕක වාහනේ අවුලක් නෙමේ හොද ටෙක්නීශියන් කෙනෙක් ඕනෙ තමන්ටත් පොඩි දැනුමක් තියෙන්න ඕන
අපේ ගෙදර fb15 එකක් තියෙනවා 2009 ඉදම් අපි විතරක් 1100000 කිට්ටු වෙන්න පදල තියෙනවා t belt 9ක් මාරු කරලා තියෙනවා තාම main engine repair 2ක් කරලා තියෙනවා
Gear box එක ට්replace කරා මේ video එක අපේ තාත්තාට පෙන්නුවහම කිව්වේ වෙනම කතාවක්😂😂😂😂
ඕකනම් ලෙඩ ගොඩක් නේද jatco cvt ද කොහෙද එන්නේ ඔකේ මල ජරාව
Api gawath thiyanawa fb15 ekak marama niyamai ehema leda na
Comment බලපුවාම තේරුනා මේ මොනාද කියන්නේ කියලා. 😂😂😂
සරළයිනෙ😂
බිරිඳ විදිහට 55ක ගෑනුක්‍ර්නෙක් ගන්නවනම් කොන්දෙ අමාරුවට තෙල් ටිකක් ගාන්න, කොන්ඩෙ කළු කරන්න ලෑස්ති වෙලා ගන්න ඕනි😅.
20ක කෙනෙක් තෝරගන්නවනම් ඔය 2ම නෑ... හැබැයි උන්ට එන්නෙ වෙනම ප්‍රශ්න.
60ක නෝනා කෙනෙගෙන් 18 කෙල්ලෙක්ගෙ ප්‍රෆෝමන්ස් බලාපොරොත්තු වෙන්න එපා මහත්තයා.... හැබැයි ඊලඟ සර්විස් එකටම බොනට් එක ඇරල බලන්න හිටියොත් එන්නෙ හෝන් එක, සිග්නල් වැඩ නැති වගේ ප්‍රශ්න නෙවෙයි හොඳේ.... ආයෙත් 18 එකක්ම ගන්න වෙන්නත් පුලුවන්.😅
Ane mnda mehemath harak... mulu lankavama udinma pili ganna nissan sunny eka gana gon katha kiyanava
මේ පොර නියම Dial එකක් බලපන්කො වාහනේට ඇවිත් තියෙන ලෙඩ ටික😂😂😂.මේ පොර පාවිච්චි කරන වාහන ගන්නේ බලාගෙන.වාහන අටවන් දුවන Dial එකක්.යතුරු කට විතරක් නෙවෙයි Steering column එකම අඩු ගානට ගන්න පාර දිගට තියෙනවා fb15 වල.අලුත් හෝන් එකක් දාගන්නත් ලෝබ කමේ හදාගන්න ගිහින්.වාහනයක් පදින්නේ නැතුව කරත්තයක් ගනිම් මචෝ Repair 0%😂😂😂
Nissan car wala kohomat leda ,
Honda hybrid wala duel cluch leda thiyenawa. Toyota wala electric awul enawa. Mu mehe horn ekk kadunalu 😂😂😂😂
😂😂😂 sirawata owath ledada aluth wahana wala ena leda ahuwama... kelinma laksha 4k 5k kudu
Wahana gena dannethi aun wahana gaththama ohoma wenawa
ඔබතුමා හරියට හරි.
FB13 එකක් අරන් math වාහන හදන්න ඉගෙන ගත්තා 😂
Yes your right..i have used fb15
Ape Tathata fb 15 ekai; ; Out lander plug in hybride;; padinwa..Fb 15 .2000. kiyana tram awlk na.. (mn hitnne oya hariyata wahana gnna dn na.pavich krnna dn na.. . ) 😅😅😅 ((BONAT EKA ARIN NA KIWWAM )))
dura gaman yaddi ehema wedipurama pawichchi karanne outlander eka neda..?second vehicle eka widiyata neda fb15 pawichchi karanne..?
Indian alto ladaran aragen happunam marila ynwat wada hodai garage ekk hri inn ek indian alto kynne safety ratings wlin paw rject krpu wahanayak😂😂
විඩියෝ එක නියමයි .කතාව සහතික ඇත්ත .කමෙන්ට් දැක්කම හිතෙන්නෙ මේ අය පරණ වාහන පැදපු නෙවෙයි පරණ වාහන ගන්න ඉන්න අය වගේ.අරන් බලපල්ලකෝ වැඩේ ,මේ මනුස්සය කියන්නෙ බොරැද කියලා .
thanks..
Sunny FB15 eke plug walata oil gahapu eka hadagatte kohoma da??
,indian wahana wedunoth sorryma thamai,kisima arakshawak ne, namuth awurudu 15 k 20 k parana wahanayak laksha 30 k 35 k denda weema Nan harima awasanawak thamai,oba kiyana kathawe aththak thiyenawa
Super sallon ekak .msma hanna ysnne 18 number.. 92.. wahane hodatama thiyenawa.. ganna eka bayanskada. Suzuki marutiyakata yanna hithai.
question and answer video ekak danawa ada..eka balanna..mama kiyannam
mage fb15 eka mage profile picture eka.😍
sathiyakata sarayakwath bonat eka arala baluwe nathi unama ohoma case wenawa. aluth wahana aran garage gane ona tharam kattiya ennawa, wahanayak gatthata madi nisi nadatthuwak nathi unoth ohoma wenawa thami
Aran auruddakata wedi. Thama atharamaga anatha wela na. Japan , Indian kiyala wenasak na padina kena padina widiha anuwa thama wahane react karanne 🌝
Nissan Sunny FB12 1986 efi car ekak 2005 idan use karanawa ehema nam loku prashna awilla nah. And oyata oya podi podi repairs hadaganna mechanic kenek hoya ganna bari unaa kiyana eka nam joke ekak 😂
Suzuki celerio eka hodaida 2015
Ow Celerio X eka hodai...Itath wada Hoda Fuel economy ekak wagon R eke tynwa...
මු පිස්සෙක් නිකන් බයිලා ගහනවා මුට තියන ලොකුම ප්‍රශ්නේ horn eka fb15 12 එකක් පැදපු කෙනෙක් මේ කතාව කියන්නේ නැ කීයටවත් මු පිස්සෙක් 😂😂😂😂😂
These issues or failures of the used vehicles are expected. Infact, these are there. You need to have some understanding of how motor mechanic works or get an assistance of an qualified mechanics before purchasing it. I have used FB15, Toyota Carina , AD wagon, Allion. All are good vehicles. I did not have any major trouble at all.
Thank you soo much ayye me tike maath car ekak ganna hoyanawa 30-40 athara ganna puluwan honda car ekak recoment karannako.❤❤❤
mehemai malli..mokak hari indian ekak hari kamak na aluth ekak ganna..parana ewa ganna epa..aththatama 30 th 40 th athra ganna car na..okkoma thiyenne parana ewane..alto ekak wage aran ithuru salli fixed deposit ekak danna..nattam okkoma salli fixed deposit ekak dala thawa salli tikak ekathu karagena aluth ekakma ganna 50 kata withara..30 th 40 th athra ganna aluth car nane..ekai prashe..car ekak gannakota aduma 2015 n uda wagewath balanna..parana japan ewa ganna epa..oya allion..121 premio okkoma ekai..dan patta gahala thiyenne 30 th 40th athra yana ewa..mage adahasa eka..
@@personalconsultant-ti1rp oyata goadak pin ayye me tikema man oya ganama waorry una atta man hewwa mata labune 10-15 prana wahana e ganata. thank you ❤❤❤
Puluwan tharam manufacturer year eka aluth ekak ganna..
Mama inne Europe Horn eka auruddakin gahuwe na😂
සරලව අඩුවට කුණු ගොඩකට කරගහල. එච්චරයි . හොද FB15 එකක් පැදපු මිනිහෙන් alto එකක් ගන්නවත් කියන් නැ. Safty 1st .
Oya kehelmala matat epama una telut bonawa
mata hamba vela na me vage vahanayak nissan valin gahapu roll royce vahanayak
Mama Isaralama Gathe B12 Tred Sunny itappse FB 14 Ekka Itapasse FB 15 Supersalon Dan mama Pawichi karane N16 2005 dan aurudu 9k mata nama ohoama oya kiyana tharam hadana bari leda awith naa mage N16 ekka mama ganakota 43000KM Thibbe mama dankata 158000KM duwala thiynawa mata nama ohoma naa mama lankawee watema duwala thiynawa oyata wage hadana bari leda naa oyaa hari technicen eknek lagata gihin nathuwa wahana walata banina epaa.