Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
All time favorite song iam from Andhrapradesh INDIA🇮🇳🇮🇳🇮🇳
Glad to know you love that eras music taste.❤❤❤
Thanks bro
welcome
❤
මොක බලන හැමවිටම මගේ ඇස් වලට කඳුලු එනවා ❤ 2024 අප්‍රේල් 09Deshan Senarath
Today 2024.04.12....what to do we are getting old....
24 also
👍👍👍👍🙏🙏🙏🙏
මේවා බලනකොට හිතට දැනෙන්නේ පාළු හිස් බවක්..💟💟💟
අමාමෑනි බුදුපියාණන් වහහන්සෙ දෙසු නිවන් මාර්ගය මෙම සිනමා නිර්මානයෙන් පෙන්වා දෙනවා.එ්අනුව සිතට එන අරමුනු හිස් බව අවබෝධ විය යුතුය.
Sahathika aththa 😢😢😢😢😢
මෙක තමා මටත් දැනුනූ දේ@@iceice5753
🙏🙏🙏🙏🙏
@@iceice5753🙏🙏🙏🙏🙏
මේ ගීත ඇහෙන කොට අපේ නෙතට 😂 කඳුලක් එනවා හදවතෙහි චිත්‍රපට ගීත සදා නොමියෙන 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනේ මගේ තාත්තා ගොඩක් ආස කරපු සින්දුවක් මට එයාව ගොඩක් මතක් වෙනවා මේක අහද්දී😪💔
ලක්ෂ ගණන් වස්තු ලැබීලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //රත්තරනින් සෑදිලා - හිත්වල මල් පීදිලාරත්තරනින් සෑදිලා - හිත්වල මල් පීදිලාසාරයි සාරයියා //මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේහොඳටම පරණ වෙලා මා යන මේ වාහනේකාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලාරෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලාඅනේ අනිච්චංලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලාහීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලාහීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලාදෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලාමූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලාලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලාගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවාමත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවාදුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේබෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //රත්තරනින් සෑදිලා - හිත්වල මල් පීදිලාරත්තරනින් සෑදිලා - හිත්වල මල් පීදිලාසාරයි සාරයියා ////ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ටන් රොද්රි ගූ, සී. ටී. ප්රමනාන්දු සහ දයා සන්දනායක (විවාහයෙන් පසු දයා හේමන්තා අබේසේකර)පද රචනය - මහගම සේකර තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව1965 දී තිරගතවූ "සාරවිට" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.මෙහි ඇතුළත් වන්නේ සිනමා කෘතියෙන්ම උපුටා ගත් ගායනය හා එසේ ගැයුණු පද වැලයි.
Sir
ගායිකාව දයා හේමන්තා නොව, හැමතැනම සදහන් කරන්න් වැරදි විස්තරය ක්. ගායිකාව අමිතා දලුගම
Beautiful song 🎵❤😍💕♥
සාරවිට චිත්‍රපටය ජෝ අබේවික්‍රම සම්මානයට පාත්‍රවූ තාත්ත්වික රංගනයක්.
I remember we used to listen to this song when we were small childrens .. Didnt know what was the meaning . but u enjoyed it a lot.. great work . thanks for up loading
Old Is Gold 🥺❤️
Power.of good melody
Reminds me of the 50's and 60's in Sri Lanka when I was in my teens....
Thank you for sharing these old video clips.
ආදරේයි ඒ ලස්සන අතිතයට 🇱🇰🇱🇰❤
හීනෙන් මන් දුටුවා මගුල් ගෙයක් ලංවෙලා - කියලා කියන්නේ ගායිකාවක් නෙ එයාගෙනම මොකක්ද ?❤❤❤
පට්ට ලස්සනයි
Classic song and film excellent
Apita hamuwunu Joe , hari honda minisek. Lassana Geethayak
❤❤❤❤ mona tharam lassanatha
චිත්‍රපටය සාරවිට❤
Amaradewa, sekara and joe wahat a legendary trio❤
Evergreen Song.
එළකිරි 👍👍👍👍🌷🌷🌷💐💐💐🎺🎺🎺
ලස්සනට තියෙනවා .බලන්න ආසයි
harima lassanai,
අනෙ හරි ශෝයි අප්පා ඒකේ රගපාන අයත් අර ගෑනු කෙනෙක් වගේ නටන කෙනත් නියමයි අමුතු හැඩයක් ගේනවා ❤ සින්දුවත් රගපාන අයත් සoගීතයත් ලස්සනයි ❤
2020 anyone??
Anton rodrigo ❤️👌
මැණික් ගලක් වෙන මොකවත් නෙවෙයි....ඇයි දැන් ඉන්න අයට මේවයින් වත් චිත්‍රපටි කරන හැටි ඉගෙනගන්න බැරි.....
2024 අහන මන්
මැණික් ඉල්ලමකටත් වැඩිය වටිනවා චිත්‍රපටය,මේවගේ දූවිල්ලක් තරම් වටින්නෙ නැහැ දැන් චිත්‍රපටය,
මේ සුබ අාරංචිය මමයි මෙහේ ගෙනාවේ හොදටම පරන වෙලා මා යන මේ වාහනේ
ගීතයේ ඒ කොටස ගායනා කරන්නේ ඇන්ටන් රොද්‍රිගෝ මහතා. රූප රාමුවේ ඉන්නෙත් එතුමා.
Lassanaai
Their lip sync is a thousand times better than nowadays so called super stars
hoda sindu
Damn 🥵🔥
Nicely
❤️❤️❤️
Api pounchi kale kochchara lassana film ekakda
🙏🙏🙏👍🙏👍❤❤
සාරවිට පරන ෆිල්ම්ස් තීනම් අප්ලෝඩ් කරන්නකෝ. ආසයි බලන්න
DVD for sale at DVD shop
20.04.2024❤❤
Sanasuma kothanada? Chithrapataye darshana ?
2023 now listen
Gum Gum 🐝🐝🐝🐝🐝
Jo waddek bn
balanna balanna asha hitenawa
Mama ateetayata giya
prarana sinduwak ahapuwama denena suwaya..................mmmmmmmmmm,...hh...good.
Dan me wage Normans bihiwenne matte ai?
Nice
Me bycicle karaya thamai. Gayaka. Anton Rodrigo
2024
Cheriyo!!.....LOL
Marina lashani
පිට්
Greedy bunch of villagers
❤❤❤
❤❤❤❤
All time favorite song iam from Andhrapradesh INDIA🇮🇳🇮🇳🇮🇳
Glad to know you love that eras music taste.❤❤❤
Thanks bro
welcome
❤
මොක බලන හැමවිටම මගේ ඇස් වලට කඳුලු එනවා ❤ 2024 අප්‍රේල් 09
Deshan Senarath
Today 2024.04.12....what to do we are getting old....
24 also
👍👍👍👍🙏🙏🙏🙏
මේවා බලනකොට හිතට දැනෙන්නේ පාළු හිස් බවක්..💟💟💟
අමාමෑනි බුදුපියාණන් වහහන්සෙ දෙසු නිවන් මාර්ගය මෙම සිනමා නිර්මානයෙන් පෙන්වා දෙනවා.එ්අනුව සිතට එන අරමුනු හිස් බව අවබෝධ විය යුතුය.
Sahathika aththa 😢😢😢😢😢
මෙක තමා මටත් දැනුනූ දේ@@iceice5753
🙏🙏🙏🙏🙏
@@iceice5753🙏🙏🙏🙏🙏
මේ ගීත ඇහෙන කොට අපේ නෙතට 😂 කඳුලක් එනවා හදවතෙහි චිත්‍රපට ගීත සදා නොමියෙන 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනේ මගේ තාත්තා ගොඩක් ආස කරපු සින්දුවක් මට එයාව ගොඩක් මතක් වෙනවා මේක අහද්දී😪💔
ලක්ෂ ගණන් වස්තු ලැබී
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
රත්තරනින් සෑදිලා - හිත්වල මල් පීදිලා
රත්තරනින් සෑදිලා - හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා //
මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ
හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ
කාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලා
රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා
අනේ අනිච්චං
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
හීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලා
හීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලා
දෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලා
මූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලා
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා
මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා
දුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේ
බෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේ
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
රත්තරනින් සෑදිලා - හිත්වල මල් පීදිලා
රත්තරනින් සෑදිලා - හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා ////
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ටන් රොද්රි ගූ, සී. ටී. ප්රමනාන්දු සහ දයා සන්දනායක (විවාහයෙන් පසු දයා හේමන්තා අබේසේකර)
පද රචනය - මහගම සේකර තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
1965 දී තිරගතවූ "සාරවිට" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.
මෙහි ඇතුළත් වන්නේ සිනමා කෘතියෙන්ම උපුටා ගත් ගායනය හා එසේ ගැයුණු පද වැලයි.