(Part 2) DIY Electronic Drum set / How to make Electronic Drum / ඉලෙක්ට්‍රොනික් Drum set එකක් හදමු..

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 124

  • @technikelectronics708
    @technikelectronics708  2 роки тому +4

    සම්පූර්ණ වීඩියෝ එක බලන්න.. Diagram එක වීඩියෝ එකේ තියෙනවා.. Drum set එක හදන හැටි පලවෙනි කොටසේ තියෙනවා.. ඒකත් බලන්න.. Link එක පහල description එකේ තියෙනවා..

    • @pramudithanisansala1351
      @pramudithanisansala1351 Рік тому

      Oya ge number eka danna pulwan da watsapp

    • @pramudithanisansala1351
      @pramudithanisansala1351 Рік тому

      Heyalas midi එකත් එක්ක cnact කරද්දි loop midi එක fall කියලා රතු පාටට එනවා

    • @pramudithanisansala1351
      @pramudithanisansala1351 Рік тому

      Heyalas midi eka serila pors එකයි , midi out එකයි , midi in එකයි 3 pizo එකට තට්ටු නොකරන blink වෙනවා එහෙම වෙන්නෙ ඇයි

    • @anurashantha1351
      @anurashantha1351 Рік тому

      Ane pleaz whats app number eka dennakooo

    • @anukachathuranga9141
      @anukachathuranga9141 5 місяців тому

      Aiye ara box eke jak wayr passana hati kohomda wenne

  • @wirajmax9177
    @wirajmax9177 2 роки тому +1

    හයි හැට් එක arduino board එකේ සෙට් කරන වයර් දෙක මොනාද 🥺

  • @ayeshranga4282
    @ayeshranga4282 2 роки тому +2

    හයි. හැට් පැඩල් ස්විච් එක කනෙක්ට් වෙන්නේ ඩිජිටල් පින් එකක්ටද 🤔පින් එක මොකක්ද 🤔

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      ඕනම Analog pin එකක්

    • @ayeshranga4282
      @ayeshranga4282 2 роки тому

      @@technikelectronics708 එතකොට ඇනලොග් පින් එකක් ග්‍රවුන්ඩ් ඒකට ෂෝට් කරන්නද තියන්නේ

  • @anukachathuranga9141
    @anukachathuranga9141 5 місяців тому

    අර box eka kohomda wayar passala hadannee...

  • @Mesproductions_lk
    @Mesproductions_lk Рік тому

    Midi control eka hadamna kiyak yamwada

  • @sayuruanuhas-e3q
    @sayuruanuhas-e3q 3 місяці тому

    Hi hat eke wire deka arduino eke mona pin walatada set wenne

  • @thilangasandaruwan1321
    @thilangasandaruwan1321 2 роки тому +3

    හයි හැට් රිලීස් එක ආර්ඩිනෝ බෝඩ් එකට් සම්බන්ධ කරන්නෙ කොහොමද මොන පින් එකටද පොඩ්ඩක් පැහැදිලි කරනවද

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      ඕනම Analogue pin එකකට.. program එකේදි high & low පාවිච්චි කරන්න open & close කරන්න

    • @wirajmax9177
      @wirajmax9177 2 роки тому

      හයි හැට් එක හැදුවද🤕

    • @thilangasandaruwan1321
      @thilangasandaruwan1321 2 роки тому

      @@wirajmax9177 hi hat eka haduwa etha release eka hadaganna hati pahadili na thama release eka hadaganna bariwuna

  • @anurashantha1351
    @anurashantha1351 Рік тому

    Hai hat wires nano eke mona pins balatada set venne.
    Pedle eken ena wires deka

  • @blackowlcreation6567
    @blackowlcreation6567 Рік тому

    Hi hat eke padle swich එකේ වයර් එක හයි කරන්නේ nano board eke මොන පින් එකටද

  • @acb.podiiman4650
    @acb.podiiman4650 2 роки тому

    Aiye me module 1ka mata hadala denna baridha mobail no 1ka denna puluwandha wisthara tikak dena ganna theyenawa....

    • @nishanakalanka4805
      @nishanakalanka4805 Рік тому

      Munge lori tok ban nikam illanawa wagene ban vikunanna tiyanawanam tiyana tena kiyala demmanam harine munge pada so

  • @s.agayananuradasenarath5579
    @s.agayananuradasenarath5579 10 місяців тому

    Sir me code 1 compile venne ne, thava hi hat padel in put 1 loop midi 1 hahaha FPC 1 ta danne kohomada...

  • @rachikarajapaksha8300
    @rachikarajapaksha8300 2 роки тому +2

    අයියෙ මෙකෙ ආර්ඩිනො එක ලැප් එකට නැතුව ෆෝන් එකට කනෙක්ට් කරන්න බැරිද

  • @BuddiCreation3
    @BuddiCreation3 2 роки тому +1

    Arduino nano 168p board eken puluwanda

  • @SomarathnaNew
    @SomarathnaNew Рік тому

    Oya module eka hadala denna puluvanda

  • @sankasahan8955
    @sankasahan8955 2 роки тому

    අයියා ලැප් එකෙන් ටෝන් දාන ඇප් එක මොකක්ද

  • @p.shalinda9151
    @p.shalinda9151 2 місяці тому

    මෙකෙ එක පාර 3කට ගහනකොට ඩිලෙයි වෙන්නෙ නැද්ද....සවුඩ් 3ම ඇහෙනවාද

  • @pramudithanisansala1351
    @pramudithanisansala1351 Рік тому

    Aiya මේකේ fl එක හදා ගත්තේ කොහොමද

  • @nuwangunasekara4822
    @nuwangunasekara4822 2 роки тому

    නියමයි අයියේ වැඩේ ගොඩාක් ස්තුතියි . මට පොඩි ගැටලුවක් තියෙනවා fl studio එකෙන් එකම hihat pezo එකට tone දෙකක් දැම්මේ කොහොමද ?

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +2

      Part 1 වීඩියෝ එක skip නොකර බලන්න please..

  • @pramudithanisansala1351
    @pramudithanisansala1351 Рік тому

    මේකේ මම heyalas midi එකට canact කරා එත් එකේ pot eka පෙන්නන තැන විතරයි blink වෙන්නෙ

  • @anurashantha1351
    @anurashantha1351 2 роки тому +1

    Aiye meka uno eken hadanna berida

  • @BuddiCreation3
    @BuddiCreation3 2 роки тому +1

    Resistor danna onemada led bulb wage danna puluwanda

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      Resistor දාන්න ඕන.. resistor වෙනුවට LED දාන්න බැහැ කොහොමත්ම..

  • @slthomemade8269
    @slthomemade8269 2 роки тому

    Aiye me modiye eka hadala denna puluwanda mata..

  • @pramudithanisansala1351
    @pramudithanisansala1351 Рік тому +1

    Hi hat eka shaot වෙන්න ඔනි A0 pin එකයි grund එකයි ද

  • @thilaremix4124
    @thilaremix4124 2 роки тому

    Coad eka wada na .wada karana cord eka denna puluwanda

  • @gayeshikumudu3954
    @gayeshikumudu3954 2 роки тому +1

    මේක phone එකට වැඩද ?

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      ඔව්.. software එක වෙනස් කරන්න ඕන.
      & Quality එක වෙනස්

  • @nishsamarakoon.
    @nishsamarakoon. 2 роки тому

    Aiye module ekak hadala denna barida

  • @thilaremix4124
    @thilaremix4124 2 роки тому +2

    mata cord eke eror ekak enawa mehema uint16_t padCycles[NUMBER_OF_PADS] = {100, 100, 100 100, 100, 100, 100, 100};kohomada hadaganne

  • @PradeepKumara-hg4tw
    @PradeepKumara-hg4tw Рік тому

    aiyage nu aka denna puluwanda

  • @lankaattitude863
    @lankaattitude863 2 роки тому

    සර් මට පොඩි ප්‍රශ්නය වගයක් තියෙනවා.සමහර වෙලාවට එක දිගටම indicate වෙනව නවතින්නේ නැතිව.resister එකක් හරි piezo එකක් ලගින් ටච් කරපවම ඒක හරියනව ඇයි ඒ සර්?

  • @pethumnimesh6082
    @pethumnimesh6082 Рік тому

    අයියේ ඩ්‍රම් මැශින් එක හදන විදිහ පැහැදිලිව දන්නකො

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 роки тому

    LG Flatron CRT TV එකේ රූප පේන්නෙ නැතුව ගියා.සද්දෙ අහුනා.මම ට්ව් එකට පැත්තෙන් තට්ටු කලාම රූපත් අවා.එවෙලෙම රූපයි සද්දෙයි දෙකම නැතිවෙලා දිගටම නොනවතින බීප් එකක් ආව. TV එක Off කරල ආපහු දැම්මත් නොනවතින බීප් එක එනව.සද්දෙයි රූපයි නෑ.මොකක් වෙන්න ඇතිද.
    සල්ලිත් නෑ .මටම හදාගන්න පුලුවන් විදිහක් කියල දෙන්න සර්

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +2

      ඔබතුමාට ඉලෙක්ට්‍රොනික් දැනුමක් නැත්නම් ළඟම තියෙන රෙපෙයාර් shop එකකට දීලා හදවගන්න එක තමයි හොඳම දේ...

  • @lakmalperera2648
    @lakmalperera2648 Рік тому

    ඔක්කොම ටික එක සැරේ වැදිලා තියෙනවනේ...piezo plate එක අතින් ඇල්ලුවහම හරියනවා නිකන් තියෙද්දී එක දිගටම වදිනවා...ඇයි ඒ

  • @shashira3674
    @shashira3674 2 роки тому +1

    ඉලේක්ටොනික් Dj. ලයිටි ශේටියේ එකක් හදනහැටි කියලා දේන්න.

  • @หลานลุงตู๋-ค4ล
    @หลานลุงตู๋-ค4ล 4 місяці тому

    ❤good

  • @thusharabro9349
    @thusharabro9349 9 місяців тому

    return log(val + 1)/ log(1024) * 127; (wrong) return log(val + 1) / log(1024) * 127; (right) space ekak adui

  • @marvelshorts2001
    @marvelshorts2001 2 роки тому

    Sony home theater eke player eke sub out eka wada keranne na.. Ekata kernna deyak nadda?

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      Check කරන්නෙ නැතුව හරියටම කියන්න බැහැ .. sorry

  • @wirajmax9177
    @wirajmax9177 2 роки тому +1

    හයි හැට් එක පැහැදිලි මදි 😪 පුලුවන් නම් වීඩිඕ එකක් ඕනී

  • @janakanihal2441
    @janakanihal2441 Рік тому

    මේක ෆෝන් එකෙන් කරන්න බැයිද

  • @ruwanweerasinghe1200
    @ruwanweerasinghe1200 2 роки тому

    aiye mama oyage video dekama baluwa godak hodai mata electronic danumak ne oyata puluwanda mata sakit eka hadala denna

  • @ntech2938
    @ntech2938 Рік тому

    aiya meke code eke methna if ((val > padThreshold[pin]) && (!padActive(pin)) { error ekak kiyanava mokada karanne

  • @danukadewinda9652
    @danukadewinda9652 2 роки тому

    hodt pahadiliwa kiyl denwa u tube eken ahu una suoirima video ek 😍
    full diagram ek thw pahadiliwa damma nm watinwa🤕🥳🤔

  • @nishanakalanka4805
    @nishanakalanka4805 Рік тому

    Aiye oya weda gena melo deyak danne neti un tama oya gejat akata asa mokada unta ona salli dila nomal daram modiul akak ganna oyata puluwannam puluwam kiyala danna nikam illanne ne salli denawa poddak hitala balanna

  • @Mesproductions_lk
    @Mesproductions_lk Рік тому

    ඔය aurdunio එක ගහල තියෙන ඔය මැශින් එක ඔයාට හදලා දෙන්න බැරිද සල්ලි දෙන්නම්

  • @virajgeekshow1000
    @virajgeekshow1000 2 роки тому

    නියමයි

  • @kasunkasun7791
    @kasunkasun7791 2 роки тому

    Mobile phone eken puluwan da

  • @ranuganethvidu8397
    @ranuganethvidu8397 2 роки тому

    Good

  • @arunaindika1544
    @arunaindika1544 Рік тому

    ඔයාගෙ පොන් නොබරෙ දන්නකො

  • @malshantuktuk2026
    @malshantuktuk2026 Рік тому

    අයියා ඔක ලැප්ටෝ එක නැතිව phone පුලුවන් නේ

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 2 роки тому

    Patt

  • @diltharunethpahan904
    @diltharunethpahan904 2 роки тому

    Ayye one resister tikai dyoda tikai monada

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      Video එකේ තියෙනව.. skip කරන්නෙ නැතුව බලන්න..

  • @roshanbandara4561
    @roshanbandara4561 2 роки тому

    computer ekan puluwanda

  • @M.A.Lyrics
    @M.A.Lyrics 2 роки тому +1

    Bro code eke error wagayak enawaa.

    • @nuwangunasekara4822
      @nuwangunasekara4822 2 роки тому

      මටත් අවා පස්සෙ හදාගත්තා.

    • @thilaremix4124
      @thilaremix4124 2 роки тому

      @@nuwangunasekara4822 100,100, 100,100,100,meka neda awe kohomada hadagaththe

    • @thusharabro9349
      @thusharabro9349 Рік тому

      kiyapanko ithin apitath

    • @thusharabro9349
      @thusharabro9349 Рік тому

      deweni 100 ta passe komawa na :)

  • @ruwanweerasinghe1200
    @ruwanweerasinghe1200 2 роки тому

    hadala denna puluwannam godak loku deyak

  • @samanhiru2645
    @samanhiru2645 2 роки тому

    Super bro

  • @chandanakumara9886
    @chandanakumara9886 2 роки тому +1

    Mega bord eken හදන්න බෑරිද

  • @DJkaraoke-lm1zn
    @DJkaraoke-lm1zn Рік тому

    ඔයා කොහෙද ඉන්නේ... අනෙ මට මේක හදලා දෙන්න පුලුවන්ද ...

  • @thoughts6165
    @thoughts6165 2 роки тому

    CODE එක වැරදී කියනවෝ

  • @akilanishantha94
    @akilanishantha94 2 роки тому

    අයියෙ pn.num....එක දෙන්නකෝ.

  • @production-jg3wr
    @production-jg3wr 2 роки тому

    👍👍😇🙏

  • @s.agayananuradasenarath5579
    @s.agayananuradasenarath5579 10 місяців тому

    me code 1 varadi.

  • @virajgeekshow1000
    @virajgeekshow1000 2 роки тому

    ඩයග්‍රෑම් ඕනි අයිය

  • @roshanbandara4561
    @roshanbandara4561 2 роки тому

    daigrame eka danna puluwanda

  • @harshana790
    @harshana790 2 роки тому

    Circuit diagram ewanna puluwan da

  • @anurashantha1351
    @anurashantha1351 2 роки тому

    Tom 8kata

  • @danawanshadanawansha7340
    @danawanshadanawansha7340 2 роки тому

    Aiye oyage contac nombarayak dennako

  • @thusharabro9349
    @thusharabro9349 Рік тому

    waradi code dala podi unwa kade yawanna epa ban

    • @technikelectronics708
      @technikelectronics708  Рік тому

      ඔබතුමා හරි code එක දාන්නකො එහෙනම්..

    • @thusharabro9349
      @thusharabro9349 9 місяців тому

      onna mama waradi tika dala thiyenawa balanna mahaththay

  • @Mesproductions_lk
    @Mesproductions_lk Рік тому

    ඔයාගෙ නම්බර් එක දෙන්න කො

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 роки тому

    👍👍👍👍👍👍😁😁😁😁😁😁💝💝💝💝💝💝

  • @kumarawimal150
    @kumarawimal150 Рік тому

    මට කන්ට්‍රෝල් යුනිට් එක හදලා දෙන්න බැරිද සර්. මම මුදල් දෙන්නම්. කන්ට්‍රුක්ට් නම්බර් එක දෙන්න මට

  • @jerompraveen2702
    @jerompraveen2702 Рік тому

    Contact no please bro

  • @manojkariyawasam8398
    @manojkariyawasam8398 2 роки тому

    aiya number eka danna

  • @jayaninimeshika2662
    @jayaninimeshika2662 2 роки тому +1

    Phone number eka denna ko