මම ධනවත්? ‍‍‍‍‍‍‍| Think before you spend

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 11

  • @ShoppingStore-Sudu
    @ShoppingStore-Sudu 7 місяців тому

    හොදයි පටන් ගත්ත වැඩෙ කරමන් මචන් 💜

  • @sanojaudari9124
    @sanojaudari9124 6 місяців тому

    Mata onama welawe hamu una vedeo ekak mage hitha hadaganna widiyak nathiwa hitiye me vedeo eken hithuna oya kiuwe aththa kiyla godak pin thawa oya wage vedeo karnna shakthiya ධෛර්යය labewa🙏

  • @නෙවිල්මොරගොල්ල
    @නෙවිල්මොරගොල්ල 8 місяців тому +1

    ඔයා අලුත් කෙනෙක්. ජය . ඉදිරියට ම යන්න

  • @prasadvipula1934
    @prasadvipula1934 6 місяців тому

    Congratulations Karan yanna jaya wawa

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 6 місяців тому

    ඇත්ත කතාව

  • @RaniPerera-i1j
    @RaniPerera-i1j 7 місяців тому

    Istuti obata

  • @anuruddakumara4045
    @anuruddakumara4045 5 місяців тому

    VMT

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 6 місяців тому

    මේ කතාව සම්පූරනයෙන්ම බොරු............. මේලෝකෙ සල්ලි සහ රත්තරන් තමයි වැඩිම වටිනාකමක් තියෙන්නෙ.......

    • @walkingthrough2917
      @walkingthrough2917  6 місяців тому

      ඒ දෙක වටිනව තමයි. ඒත් ඔයා ඒවා එකතු කරන්නේ මොකටද? ඔයාට ඒව ඔනේ නිසා නෙවෙයි. ඔයාට සැපවත්ව ඉන්න ඔනේ එකට අමතරව සමාජයේ ඉහලින් ඉන්න. කවදාවත් කිසිම කෙනෙක් සල්ලි හොයලා කැලේක ගිහින් ඉන්නේ නෑ. ඒ වගේම ඔයා ඒ මත යම් ගෞරවයකට පාත්‍ර වෙනව නම්, ඒවා නැති උන ගමන් ඒ සියල්ල නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒක ලැබෙන්නේ ඔයාට නෙවෙයි, ඔයාගේ සල්ලි වලටයි රත්‍රං වලටයි. මේකේ කියන්නේ ආකල්ප ගැන කතාවක්. ටිකක් හිතන්නයි මේ ටික කිව්වේ. අදහස් දැක්වීම පිළිබදව ස්තුතියි. 🙏

    • @danushithapremasiri6257
      @danushithapremasiri6257 6 місяців тому

      මොනව කීවත් වටින්නෙ සල්ලි.......... අඩුතරමෙ සල්ලි නැතිනම් තමන්ට තමන්වත් නෑ........ මේ දනවාදී ලෝකෙ වටින්නෙ සල්ලි........ ඔයා කිය්න් ඔය කතාව වලන්ගුයි දූපතක තමන්ගෙ ඉය්න කීපදෙනෙක් එක්ක වවාගෙන කාල ජීවත් වෙන්න.........

    • @walkingthrough2917
      @walkingthrough2917  6 місяців тому

      @@danushithapremasiri6257 හරි යාළුවා, ඔයාට පුළුවන් ඔය අදහසත් එක්ක ඉස්සරහට යන්න. සල්ලි වටින බව ඇත්ත. ඒ නිසා තමයි, ඔයාට මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න මේ අදහස දෙන්නේ. හැකි නම් නැවත බලන්න. මට හිතෙනවා ඔයා සර්පයාගේ වලිගයෙන් අල්ලගෙන ඉන්නේ කියලා. කෙසේ වෙතත් මට විශ්වාසයි, යම් තැනකදි ඔයාට මේ කියන කතාව තේරෙනවා. එදාට ඔයා ප්‍රමාද නොවී තිබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය.