Imorich Tunes | EP 02 | Lahiru (La Signore) & Ashanthi De Alwis With Dinesh Subasinghe | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 124

  • @lahirumac
    @lahirumac Рік тому +88

    7:39 - ලබැදියේ
    17:20 - සසර පුරා අපි සිටින තුරා
    25:49 - මොට්ටු
    31:41 - සදවතුරෙන් අවා
    40:57 - සුදු ගවුමෙ ඇයි
    45:54 - හන්තානේ
    55:30 - චයිනා ටවුන්
    1:01:42 - අලවන්තියක්
    1:08:55 - රම්බරී

  • @iroshanshorts
    @iroshanshorts Рік тому +4

    17:20 - ඔබ මගෙමයි Lyrics ❤❤
    උණුසුම් වූ මේ කුරිරු ලොවේ
    ඇයිද මා මෙසේ තනි කෙරුවේ
    මා ළය උණු වී හඩා වැටෙන විට
    ඔබ වෙනතක දැන් බලාවිදෝ
    දිවිය පුරා මා ඔබ රකිමි
    මනුදම් ගුණදම් කියාදෙමි
    ඔබ මගෙමයි මා ඔබෙමයි
    සසර පුරා අප සිටින තුරා
    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දෝරේ ගලා යන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියේ හිමි කාරි ඔබයි //
    අඳුරු වූ මේ සැහැසි ලොවේ
    ඔබයි මමයි ආලෝකය වේ
    ආදරයට ලෝකය හඬනා විට
    ඔබයි මමයි වෙනතක යාදෝ
    ගහකොළ ඇළ දොළ අපේ තමයි
    පුංචි පැටව් රැළ අපේ තමයි
    මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත්
    රැකෙන්නෙ අප රැකුණොත් පමණයි
    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දෝරේ ගලා යන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    මගේ දිවියේ හිමි කාරි ඔබයි //

  • @jayashansaranga9525
    @jayashansaranga9525 Рік тому +13

    flute ගහන ඒ දෑතට සම්මා සම්බුදු සරණය් ❤️

    • @miraclesoftravel
      @miraclesoftravel Рік тому +1

      ඇතත්ටම flute ගහන ඒ කට වෙන්න ඕනනෙ 😌❤️

    • @jayashansaranga9525
      @jayashansaranga9525 Рік тому +6

      @@miraclesoftravel මන් නම් හිතන්නෙ කට වගේම අතේ තමය් ලොකුම වැඩ කෑල්ල තියෙන්නෙ නේද සහොදරය..ඇගිලිවල තමය් ලොකුම මැජික් එක තියෙන්නෙ ස්වර වාදනය වෙන්නෙ ඇගිලිවලින්නෙ. ඇගිලි තියන විදියෙන් තමය් රහ එන්නෙ ෆ්ලුට් එකක🤪

    • @miraclesoftravel
      @miraclesoftravel Рік тому +2

      @@jayashansaranga9525 ඇත්ත ඇත්ත සම්ප්‍රදායක් විදියට ඩ්‍ර්ම්ස් ගහන ඒ දෑතට කියල්නෙ කියන්නෙ ඒකයි මන් බටනලාවට නම් කට කිව්වෙ 😌

  • @damithashelan2977
    @damithashelan2977 Рік тому +10

    දිනේස් අයියාගේ වයලින් පාට් එකමරු සුපිරි.❤❤❤❤

  • @ranjithwickramasinghe6537
    @ranjithwickramasinghe6537 Рік тому +14

    This program is super. Clear, energetic and beautiful voices. I always love Dinesh’s music experiments.

  • @jagathuyanahevage2814
    @jagathuyanahevage2814 Рік тому +3

    අහම්බෙන් ඇස ගැසුනු
    රසාලිප්තයක් මැවූ
    යලි යලි අසනු රිසි
    ගීත සුයාමය....
    ස්තූතියි සිරස..
    ස්තූතියි ඉමෝරිච්.....
    ❤❤❤❤❤

  • @gpplus3647
    @gpplus3647 Рік тому +1

    ඉතාම ලස්සන වැඩසටහනක් මටනම් දැනෙන්නෙ dinesh subasinghe කියන්නේ කේමදාස මාස්ටර්ගෙ දෙවැනි අදියර ස්තුතියි ඔක්කොටම

  • @aselashyaman3931
    @aselashyaman3931 Рік тому +9

    පෙර පිනටකට අහන්න ලැබෙන ඇරෙජ්මන්ට් 😍

  • @hash8655
    @hash8655 Рік тому +20

    Arrangement ගින්දර වගේ
    Vocal හිම වගේ
    Chat එක open minded
    Perfect program
    .....
    Hats off guys 💚🔥

  • @mindfuljournei
    @mindfuljournei Рік тому +8

    මං ආසම experiments කරන music වලට. මේක මරු වැඩක් ❤❤❤❤❤

  • @indumanawadu
    @indumanawadu Рік тому +19

    Such a gorgeous programme . Amazing music and all are perfectly talanted. Very good team work. Thanks Sirasa TV..❤❤

  • @santhushka2004
    @santhushka2004 Рік тому +4

    Lahiru Still I remember the days that the days we went in the train. He’s one of the best. Love to catch up soon

  • @dammikaweerasinghe6602
    @dammikaweerasinghe6602 7 місяців тому

    Thank you sooo much ..Lahiru Ashanthi Stephanie...Proud of you all...❤❤❤❤❤love you all...All the best...you all...God bless you all....Thank you Dinesh...and group ❤️ 😘....I enjoy the program sooo much....

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому +2

    වැඩසටහන විශිෂ්ටයි ,ලහිරු අයියා,අශාන්ති අක්කා,ආදරෙයි ,වගේම stephani අක්කා දැන් ලස්සනට සින්හල කතා කරනවා,dush අයියා හොදට පුරුදු කරලා තියෙනවා,තෙරුවන් සරනයි සියලුම දෙනාට ,🙏🙏👍👍♥️♥️♥️♥️♥️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +2

    හිත යන්නෙම වාදක කණ්ඩායමට.❤❤❤👏👏👏👏👏👏👌

  • @VihangaUdana-wt1mz
    @VihangaUdana-wt1mz 11 місяців тому

    Dinesh aiya ape gamata oya abaranayak asai thanaka kiyanna oya ape game kenek kiyala super hero

  • @lnanuki4156
    @lnanuki4156 Рік тому +2

    ආසම ගායකයො දෙන්නා එකම තැනක....❤❤❤

  • @kanchanamendis3570
    @kanchanamendis3570 Рік тому +3

    Cover එකේ Ashanthi & Lahiru දකිද්දී මේ show eka බලන්නේ කොහොමද කියලා කල්පනා කරා. Different colours දෙකක් නිසා. Actually superb. Credit goes to Dinesh for the wonderful arrangement. Wonderful blending ❤❤❤❤❤

  • @antonniranjan298
    @antonniranjan298 Рік тому +2

    ෂා හරිම ලස්සනයි අලුත් වෙනසක්

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 Рік тому +4

    White dress of music group is very......nice and excellent.as well as your music wonderful very sweet sudu nangi song nice watched several times all of you internationally thwa thawath bebalewa lagadeema lokaye hondama sangeetha kandayam wannta mihikatha ammage ha shiva devinyange ashirwadaya lebewa lebewa

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Рік тому

    I love ashanthi n lahiru so much❤️😘💐👍🥰

  • @mk5052
    @mk5052 Рік тому +1

    Lahiru kiyanna amutuma akak i love you man im in Europe 🇪🇺 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Deriv_Free_signals
    @Deriv_Free_signals Рік тому +4

    Music 👌❤️ වෙනම රහක්😍

  • @tharu8591
    @tharu8591 Рік тому +11

    හවසක මා තිබ්බ නම් මරු. ලහිරුගේ වැඩිම views තියෙන සින්දුව ❤

  • @you_hub_lk
    @you_hub_lk Рік тому +4

    Wow මේක වෙනම රහක් 🥰❤️

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 Рік тому +2

    Kawadawath Nomarena Sindu, Music,Singers la! Hariyata Clarence,Milton Mallwaarachi & Old Singers the Band is SUPERB too👍❤ 🙏🤷🌹

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 Рік тому +1

    Perfect music 🎶 👌👌👌 එ music එ වෙලාවේ එතන ඉන්න Live අහන අය කොච්චර විඳිනවා ඇති ද.. හරිම ලස්සනයි

  • @dinesh1004
    @dinesh1004 Рік тому +3

    🙎ඒක නෙමේ.. අර තේ පෙට්ටියකට වගේ එකකට headphones දෙකක් දාගෙන තට්ටු දාන සුදු නංගි කවුද? 🧐 By the way, what a beautiful programme ❤ Keep up the good work. Sending love to #staphanieSiriwardhana & #DineshSubasinghe

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 Рік тому +1

    දෙවෙනි සිංදුවට රනිදුත් හිටියා නම් පිස්සුවක් වෙනවාමයි❤❤❤❤❤

  • @jeewanimadurawala6390
    @jeewanimadurawala6390 Рік тому +2

    Wow very beautiful arrangements of music .....Dinesh
    Love❤lahiru and Ashanthi❤

  • @gamikaya5968
    @gamikaya5968 Рік тому

    Ashanthi... voice.. 🔥🔥🔥

  • @TheSachi12345
    @TheSachi12345 Рік тому +2

    This band is another level 👏👏👏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +1

    නියමයි ලහිරැට නත්තල් වගේ ටී ශර්ට් එක පුරාම නත්තල් පප්පො😊

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 Рік тому

    Sudu gawma song so very.........nice

  • @chamindamunasinghe9727
    @chamindamunasinghe9727 Рік тому +3

    Super excellent

  • @kalanagunawardena9385
    @kalanagunawardena9385 Рік тому +1

    next level music

  • @GAMINGKITH
    @GAMINGKITH Рік тому +2

    I like soooo much this

  • @udarasan8216
    @udarasan8216 Рік тому +1

    What a music Arrangement.. Intro is Next Level

  • @shanuxbro8967
    @shanuxbro8967 Рік тому +4

    Wahhh 🥺❤️❤️❤️❤️❤️❤️

  • @gihankaushalya2876
    @gihankaushalya2876 Рік тому +1

    31:46 ඒ part එකනම් නියමයි ඒත් සින්දුවට සෙට් වෙන්නෙ නැතිවෙන්නෙ නැති ගතියක් මටනම් තේරෙනවා

  • @vishwaprabash4164
    @vishwaprabash4164 Рік тому +2

    Sapna & Saptha❤️‍🔥

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu Рік тому

    great preformats dear, i know you are from Egypt.

  • @sadewgeeneth1587
    @sadewgeeneth1587 Рік тому +2

    I Think Everything Fine 💓

  • @mk5052
    @mk5052 Рік тому

    Sirasa digatama yamu i love you sirasa im in Europe i love you 😍 ❤️ ♥️ 💖 💗 💕 😍 ❤️ ♥️ 💖 💗 💕 😍 ❤️ ♥️ 💖

  • @yeshankaweesha8971
    @yeshankaweesha8971 Рік тому

    Labandiye wayalin part😍😇

  • @pushpakumar2057
    @pushpakumar2057 Рік тому

    Very good jayawawa very good jayawawa Bro 🎈🎈🎈🎈🌹🌹🌹🌹❤❤❤❤💯💯💯💯🧭🧭🧭🧭🧭👍👍👍👍👍 57:32

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 Рік тому +2

    Rambari❤❤❤

  • @hasanthisharika9735
    @hasanthisharika9735 Рік тому

    Perfect ❤

  • @sanjeewafdo6403
    @sanjeewafdo6403 Рік тому +5

    Music arangement 😀😁අශාන්ති talent හින්දා කිව්වා .පෙරදිග සන්ගිත ය ත් කනවා හරියට add කරන්නෙ නැති ව

  • @shantipregasem2596
    @shantipregasem2596 Рік тому

    This program is completely different from others. I feel we have climbed few steps. Great.
    Band also perfect. Keep it up. We need people with new ideas.

  • @hasuramapa4639
    @hasuramapa4639 Рік тому

    Lahiru is such a hype man 😂❤

  • @nisajakethmin3319
    @nisajakethmin3319 Рік тому

    Maru ❤ ෂා 🎉

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 Рік тому +1

    Amazine music

  • @nadeeshadilrukshi4269
    @nadeeshadilrukshi4269 Рік тому +2

    Love it❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Рік тому +1

    ❤love the music,songs and all artists!

  • @malkilakeesha610
    @malkilakeesha610 Рік тому +2

    Nice..

  • @iamdr0147
    @iamdr0147 Рік тому +1

    මම මෑත කාලයේ එක කෙඅ ඩිරෙක්ටර් කරපු අලුත් ඇරෙන්ජ්මන්ට්ස් බොහොමයක් අහලා තියනවා. ඒ ඔක්කොගෙන්ම දිනේශ්ගෙ තමා අසාර්ථකම ඇරේන්ජ්මන්ට් තියෙන්නේ. අර ජාතික එකේ කරපු ප්‍රෝගෑම් එකෙත් ඇතුලුව. සිංදුවෙ ෆීලින්ග් එකට අදාලම නැති ඉන්ට්‍රොස්, ඉන්ටර්ලූඩ්, අවුට්ට්‍රොස්, අදාලම නැති සෝලෝස් සහ ගැලපෙන්නෙම නැති ඉන්ස්ටෘමන්ට්ස්. සමහර ඒවා ඒ අලුත් ඇරෙන්ජ්මන්ට් එකටවත් ගැලපෙන්නෙ නෑ. මම දන්නෙ නෑ අඩුම තරමෙ සිංදුවෙ ෆීල් එකවත් දෙන්න බැයිනම් අලුත් ඇරේන්ජ්මන්ට් එකක තේරුම මොකක්ද කියලා.
    PS: මම මේක අහන අහන හැම එකේම දානවා. ඔක්කොම එකයි.

  • @meepegamage8555
    @meepegamage8555 Рік тому

    Love these genuine characters, 💐

  • @MalindaG
    @MalindaG Рік тому

    ෂා! Cajon ගහන නංගි ❤

  • @rsmfernando
    @rsmfernando Рік тому

    Dinesh love to hear you play the "Hurdy Gurdy".Cheers.

  • @t.m.kasundhananjaya6497
    @t.m.kasundhananjaya6497 Рік тому +2

    Woow ❤❤

  • @primrosekeller4067
    @primrosekeller4067 Рік тому

    Nice programme well done

  • @yadaveaugustine3961
    @yadaveaugustine3961 Рік тому +2

    Lahiruta Christmas thama

  • @RyderMaxBabyDriver
    @RyderMaxBabyDriver Рік тому

    Adoooooo Next Level ❤

  • @ashankawimalarathne41
    @ashankawimalarathne41 Рік тому +3

    ❤️❤️❤️

  • @Mdes7777
    @Mdes7777 Рік тому +1

    😂😂😂😂😂 මාර සිංදු 😂😂😂😂😂😂

  • @janakairoshan4129
    @janakairoshan4129 Рік тому

    Music is next level

  • @Chandimalsl
    @Chandimalsl Рік тому

    Plese Next Gayan perera ❤

  • @idirisooriyakumara6995
    @idirisooriyakumara6995 Рік тому

    nice one

  • @chumithapremathilaka8237
    @chumithapremathilaka8237 Рік тому +4

    ❤️

  • @isurika6808
    @isurika6808 Рік тому

    ❤❤

  • @ajcriations
    @ajcriations Рік тому +7

    Sound out ek awl wage ai

    • @ranganafernando2130
      @ranganafernando2130 Рік тому +1

      music compose,arrangements අවුල් මෙලො රහක් නැ eastern music add කරන්න ත් තෙරෙන්නෙ නැ .

    • @apedhedhakinna6649
      @apedhedhakinna6649 Рік тому

      පකීර්ලා😂😂😂😂

    • @chamara662233
      @chamara662233 Рік тому

      Totally agreed. Bad music arrangements.

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 Рік тому +3

    My god Didgeridoo 😮you are well talented Mate 😍

  • @TraVel-r1c
    @TraVel-r1c Рік тому +1

    Eka wenama pissuwak❤

  • @sachinimadushka1794
    @sachinimadushka1794 Рік тому +3

    ❤❤❤❤❤

  • @tamaliyaamash9725
    @tamaliyaamash9725 Рік тому

    mn dakapu lassanama de.sirasa tv eken band eka,artistlawa saha stephaniwa control karanne nathuwa.eyalata nidahasa deela thiyena eka.e dein thamai me programme eka lssana wenne.hamogema adahas walata saha ideas walata garu karana eka gana sirasata respect karanna one❤️

  • @hasinduchandula
    @hasinduchandula Рік тому +2

    Ko ithuru episode deka

  • @dushanlakshman143
    @dushanlakshman143 Рік тому +2

  • @yesurijayabahu4523
    @yesurijayabahu4523 Рік тому

    ❤️❤️❤️❤️

  • @nisansalahansamali9333
    @nisansalahansamali9333 Рік тому

  • @danithanjana7353
    @danithanjana7353 Рік тому

    apo recording ekak ne

  • @dyukaz3822
    @dyukaz3822 Рік тому

    wahhha ❤❤❤

  • @jayashansaranga9525
    @jayashansaranga9525 Рік тому +3

    Recorded එකක්ද මන්ද 🧐

  • @kumarikumari1903
    @kumarikumari1903 Рік тому

    💓💓💓💓

  • @warunadhananjaya275
    @warunadhananjaya275 Рік тому

    වයලීන් එපා උනා...එපාම උනා....

  • @erangaperera8343
    @erangaperera8343 Рік тому

    Keep it 🎧

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 Рік тому

    Lovely program❤ get Adithya too to hoist this program just now watched Rukamthas program aiyo this girl has no pana Give her a Cup of NESTOMALT before the program just getter a Singer Musician to Host this Program pls IMORICH ICE CREAM 😢❤🙏🙋🏻💃🕺👍👍

  • @ganganimali8850
    @ganganimali8850 Рік тому +3

    ❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐👌👌👌👌👌👌👌👌😘😘😘😘😘😘

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Рік тому +1

    සිංදු ඔක්කොම recording ඔයි 😂😂
    එකයි කියල හිතුවේ

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u Рік тому

    රනිදු කෝ 😢😢

  • @thrishalamahanama1394
    @thrishalamahanama1394 Рік тому +2

    🥰♥️🥁

  • @chamara662233
    @chamara662233 Рік тому +2

    Super talented musicians !
    Bad arrangements … lost connection !!
    Tempo going everywhere !!
    Music arrangements not an easy thing to do ….
    It’s not all about showing how good you are at violin 🎻…….
    It’s all about how good you are to blend it to go well with the team !!
    Fail !!
    As usual Lahiru keep going down with his singing.
    Basically he can’t sing !!
    I love most of his old songs !
    Sadly he is loosing it.
    His singing worst than bathroom singing sessions at home.

  • @Madhumadhawaonyoutube
    @Madhumadhawaonyoutube Рік тому

  • @rajanthony3136
    @rajanthony3136 Рік тому

    Dinesh,superb job, awesome arrangements totally a difference ,to the common electronic sounds, super. Well, done Sirasa lovely presentation. Stephanie a wonderful Host. And watch out the singers be Apple's, and Apple's,just like episode 01.

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 Рік тому

    A kale aye enne na bro

  • @vajirades
    @vajirades Рік тому

    Program may be good, but why can’t we find a presenter who could speak proper Sinhala, without screaming for this program Sirasa!

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Рік тому +1

    සසර පුරා අප සිටින තුරා නම් ඉතින් තනිකරම recording 😅😅

    • @hesalaranasinghe244
      @hesalaranasinghe244 Рік тому

      සම්පූර්ණ program එකම recording තමයි.

    • @sameeraruwan7637
      @sameeraruwan7637 Рік тому

      @@hesalaranasinghe244
      Recording තමයි ඒකෙදිත් සිංදු ටිකවත් live කියුවනම් 🤣

  • @ranganafernando2130
    @ranganafernando2130 Рік тому +10

    😃music ,singing වෙන වෙනම ඇහුවා වගෙ .Eastern music arrangements ,composer නම් වැඩක් ම නැ .

    • @shashifix1518
      @shashifix1518 Рік тому +2

      Mamanam kamathi e styl ekata . Bus band walata wada hody .. paduwe ahanna puluwan . Mind relax wena music 🎶 ..
      Oya karapu music arrangements , composing thiyenawanm , link danna .. ahanna .. ❤

    • @ranganafernando2130
      @ranganafernando2130 Рік тому +2

      @@shashifix1518 acostic electric කියලා දෙකක් තියෙන්නේ එකට.bus වල යන්නෙ electric සින්දු මම ව්වෙචනය කරෙ මහෙශ් ගෙ acostic music arrangements.mind relax නම් වෙන්නෙ නැ music පිලිබද දැනුමක් තියෙන කෙනෙක් ට නම් සින්දු ව ට ගැලපෙන ව්දිය ට eastern instrument mix,part යොදාගෙන නැති වුනාම mind එක අවුල් වෙනවා😁 ඉන්දියාවේ cock studio අහන්න මෙකත් එකෙ copy යක්.එතකොට තෙරෙයි වෙනස.ලංකාවෙ ම්ට වඩා හොද music director, composer ලා ඉන්නවා .

    • @shashifix1518
      @shashifix1518 Рік тому

      @@ranganafernando2130 mama coke studio ahanawa .. ow mata music gana danumak na .. haby mama mekata patta asay.. ithin oyata oya thiyena danume hatiyeta oyata meke arrangements hadann puluwanne .. ? .
      Ehema karapu weda nadda ?

    • @shashifix1518
      @shashifix1518 Рік тому +1

      @@ranganafernando2130 anika music kiyande igena gattha katiyata wada eka rha widinnne music ahana kattiya.. oyalata weraddak wage pena de thawa kenekta godak raha wenna puluwan..
      Eka පෞද්ගලික කැමත්ත මත ඩිෆෙන්ඩ් වෙන දෙයක්නෙ..
      මම බැලුවෙ සාමනය හැමෝගෙම කමෙන්ට් වල .. තියෙන්නෙ හොද දැකල එයලා එකට ආසයි.. .. 😉 ..
      ඔය ඉතින් මියුසික් එහෙම මහෙශ්ට වඩා දන්නවනම් ඔයානෙ ඔතන ඉන්න ඔනෙ .. 🙄 එයා වෙනුවට.. 😉

    • @shashifix1518
      @shashifix1518 Рік тому

      @@ranganafernando2130 අනික මම කිවෙ නෑ මේ මයින්ඩ් රිලැක්ස් මියුසික් කියල .. ලංකාවෙ තියෙන දඩිබිඩි සවුන්ඩ් එක්ක බලනකොට ඒවට සාපේක්ශව මේව .. කනට රහයි ..
      කෝක් එකෙ වෙනම කොලිටියක් තියෙනව එක නෑ කියනෙ නෑ. හැබයි ලංකාවෙ .. මට මේක පට්ට..
      මීට කලි ගිය සිරසෙම වැඩසටහනක් ඔය වගෙම ආටිස්ල දෙන්නෙක් ගේන ..සුලං කුරුල්ලො කියල ඒකත් සුපිරි මම හැම එපිසොඩ් එකක්ම බලපු එකක් ඒක

  • @saumyakumara3632
    @saumyakumara3632 Рік тому +3

  • @rajithanimesh
    @rajithanimesh Рік тому

    💖