හරිම ලස්සන සිංදු. ඇත්තටම මේ අපී ඉස්කෝලෙ කාලෙ අහඖව. ධනංජය කිව්ව වගේ අපිට ආදරේ දැනුන සරල සිංදු. You are so educated n wel prepared Dhananjaya . Really professional . 👍❤
you prolly dont give a shit but if you guys are stoned like me during the covid times then you can stream all the new movies on InstaFlixxer. Have been binge watching with my girlfriend during the lockdown :)
Weldone Dhananjaya . You are a super announcer . You proved ut last week with politicians . Today u baught these singers to a lovely stage. They all love you. You love them. So we can enjoy the happiness af you all . Weldone ITN !
This is my best programme of chat & music. Im a big fan of 90s. Superb i think namal & aathma also could be invited. Anyway Dhananjaya you are a very good personality . Chat & music is very interesting bcz of you.. weldone ItN!
Dhananjaya aiya me wage nithara dakinna nathi aya gennanna harima asai me kattiyatama.puluwan nam bandu samarasinha mahathmawa genna tikak hina wenna puluwan
අමුතුම සිංදු සෙට් එකක්. අපි හැමදාම කියන්නෙ 70 දශකය ගැන. ඒත් 90 දශකය හරි සරල ආදරනීයයි.
ධනංජය ඔයා කියපුදේ හරියටම හරි. මේ සිංදු අහද්දි මං අතීතෙට ගියා. ඒ කාලෙ මං මේ සිංදු ලොකුවට ඇහුවෙ නෑ. ඒත් දැං අහනකොට මොකද්ද මන්ද අමුත්තක් දැනුන හිතට. හරිම දැනෙන වැඩසටහනක්.
ේ කාලෙ සංගීත සංදර්ශන නම් ඇත්තටම සුන්දරයි. මාර දේවල්නෙ වෙලා තියෙන්නෙ ඒ කාලෙ. ධනංජය හොඳ අත්දැකීම් තියෙන කලා කාරයෙක්. වැඩසටහන මෙහෙයවීම ඉතා,සාර්ථක යි. ITN එක දැං බලන්න හිතෙන චැනල් එකක්.
මං මගේ අතීතෙට ගියා. ඇත්තමයි ධනංජය ඔයානං මාරයි. මේකට එන කලාකාරයන්ට ඔයා දෙන ගෞරවය ආදරය අති විශිෂ්ඨයි. ❤❤❤❤
👍👍👍👍👍☝
හරිම ලස්සන සිංදු. ඇත්තටම මේ අපී ඉස්කෝලෙ කාලෙ අහඖව. ධනංජය කිව්ව වගේ අපිට ආදරේ දැනුන සරල සිංදු. You are so educated n wel prepared Dhananjaya . Really professional . 👍❤
ධනංජය ගෙ රිද්මය දැං නියමයි. දැං මේක බලන්න ආසාවෙන් බලං ඉන්නෙ. 👍👍👍👍👍❤
👍
ඇවිත් ඉන්න කලාකරුවන් සියලුම දෙනා හදවතේ ගායක ගායිකාවන් ....බොහෝම වැදගත් දක්ෂ කලාකරුවන් .හැමදාමත් ආදරෙයි .
ඇහුවෙත් අදයි සමහර සිංදු. ඈ තාරකාවී. ඒත් මං තුව් පාරක් ඇහුවා ඒ සිංදුව. අනේ අපි නොදන්න නොඅහපු කොච්චර සිංදු ඇත්ද. වැඩේ තියෙන්නෙ ඕනෙම කාලෙක සිංදු ගැන ධනංජය දන්නවනෙ. ❤❤❤❤🎵🎵🎵🎵 weldone all
ධනංජය කොහොම මේව හොයා ගන්නවඩ්ග මංදා. ගොසිප් උනත් ඒව මාර ලස්සනයි. අර සුබානිගෙ වාහන අපලෙ අම්මෝ.. අද සිංදුනං නියමයි
ඇයි අනේ හවස් වෙනකං ඉන්නෙ මේක දාන්න. අපි උදේ උඳං බලං හිටියෙ. මොකද අපිට live බලන්න වෙනෙ නැති නිසා.
අනේ අපේ තාත්ත දෙපාරක් බැකුව වැඩසටහන . එයාගෙ ආසක,සිංදු සෙට් එකක්ලු. මංනං ආස මෙයාලගෙ කටා වලට. කනත්ත ලඟ මෝහිනී 😃😃😃☝👍
කතා කර කර ඉන්න ඕනෙ කෙනෙක්ට පුලුවං. කතා කරන්න ඕනෙ දේ ඕනෙ වෙලාවට ඕනෙ විදියට ගලපල ලස්සනට ගලාගෙනයන්න කතා කරන්න හැමෝටම බෑ. ඒ අතින් ධනංජය සිරිවර්ධන ඉතා දක්ෂ නිවේදකයෙක් . අදත් පොඩ්ඩක්වත් බෝරිං නෑ. ලේ පිරීසිදු කරපු රැයක්. ආදරෙයි ඔක්කොටම ❤❤❤
👍👍👍
☝☝☝👍
👍🤣
තවත් ලස්සන වැඩසටහනක්. දැං මං නලන්නෙ මේ චැට් එක විතරයි. අනික් ඒවයෙ ගොන් ජෝක් විතරයි. මේකෙ ධනංජය නිසා සා ලොකු වෙනසක් උනා !
👍👍👍👍
හරිම ලාස්සන සින්දු . ඈ තාරකාවී .. ඒක මරු. ❤
මාර ලස්සනයි අනේ අදත්. ඒ දවස් වල අපි අය්ය ඔය සිංදු කියනව මං අහල තියෙනව. අවුරුදු ගානම් ගියත් ඒ සිංදු මාරයි. සිංදු විතරක් නෙවෙයි මෙයාල වයසට යන්නෙත් නෑ . නියමයි ධනංජය ඔයා නිසා chat and music මරු දැං.
ලස්සන සින්දු ටිකක් ඇහුවා මම අහන්නෙ නමි නෑ රත්තරනේ❤❤❤❤❤
තාමමතක් වෙන්නෙ ගිය සතියෙ වෙච්ච දේ. ධනංජය හොඳ presenter කෙනෙක් කියල දැනන් හිටිය. ඒත් විශිෂ්ඨ presenter කෙනෙක් කියල ඔප්පු කරේ ගිය සතියෙ . අද් උනත් ධනංජය හොඳට දේවල් හොයාගෙන ඇවිත් තිබුන. ඇත්තමයි ධනංජය නිසා chat & music මාර colourful උනා. 👍👍👍👍👍👍
👍👍👍🤣
අම්මො ඔව්
👍😮😮😮
🤣🤣
👍
නියමයි. ඒ සිංදු අහල තිබ්බට සමගර ඒව කියන ගායකයො අහල තිබ්බෙ නෑ. නියමයි ධනංජය අය්යා!
you prolly dont give a shit but if you guys are stoned like me during the covid times then you can stream all the new movies on InstaFlixxer. Have been binge watching with my girlfriend during the lockdown :)
@Jaden Jasper Yea, I've been watching on instaflixxer for years myself =)
@Jaden Jasper yup, I have been using instaflixxer for since december myself :D
ධනංජය මරු ආ. ටිරෝන් පට්ටආතල්. හැමදාම එහෙම එක්කෙනෙක් හරි ඉන්නවනම් නියමයි. මාර සෙට් එකක්නෙ මේ.
ලස්සනයි. සිංදු නම් මරු. කතා ටිකත් සුපිරි. අම්මෝ අර ඈ තාරකාවී අය්ය කරල ථියෙන්නෙ මාර වැඩක්නෙ. මමනං දුවනව. ධනංජය you are great !"!
තාර කන කෙල්ලො
You are Beautifully doing this program DANANJAYA !
Ane sweet සුබානි. අම්මෝ ටිරෝන් අය්ය මාර වැඩනෙ කරන්නෙ. ධනංජය ගෙ පරන ලව් 🤣🤣🤣 weldone all. අපිට වෙලාව යනව තේරුනේ නෑ.
පරණ සින්දු ට්කක් ලස්සනට රස වින්දා බොහොම ස්තූතියි ..
දැං අපි සෙනසුරාදා රෑට බලන්නෙ මේක. සිකුරාදා ගියාට අපි වැඩනෙ. නිදහසේ බලල සතුටින් ගත කරන්න පුලුවං වැඩසටහනක් මේක. ධනංජය නිසා ගොඩක් හොඳ වෙනසක් උනා
👍
දවසින් දවස ධනංජය chat & music එකට දේවල් එකතු කරනව. හරිම ලස්සනයි. අද සිංදු ටික පංකාදුයි. 🎶❤🎶❤🎶❤🎶❤🎶❤
Harima lassanai a katahandawal wala thiyana lassana vineetha kama den ayage ko
Dananjaya ada tora ganima nam ati vishishtai Hoda Sangeetha sankalanayak hama wada satahanakma me wage wenasma ayagen purawanna
Obata stuti
Yoo yoo awankenma me songas walin samahara ewa ehuweth adai. ඒත් ධනංජය නිසා බැලුවෙ. දැං මං ඒ සිංදු youtube එකේ හොයනව yoo yoo. පට්ට ආතල් සිංදු සෙට් එකක්නෙ. එකkiri ධන yo
Yoo yoo. !??
Weldone Dhananjaya . You are a super announcer . You proved ut last week with politicians . Today u baught these singers to a lovely stage. They all love you. You love them. So we can enjoy the happiness af you all . Weldone ITN !
Dananjaya we like u soooo much. Stay blessed
Godak lassani ...kiyanna wachana na. Dananjaja oyata godak stuti...me siyaluma kalakaruwan siyaludenama atishainma janappriya aya...tiron ayya e katahada tawama lassanai...korin akka ever young...lakshman ayya...kumarasiri ayya...oyala siyaludenata..dhirghausha prartana karanawa...me aya nawata genna..kiyala ITN eken Ita ghawrawayen illa sitinawa....
Jayawewa. 🌹🌹🌹🌹🌹❤❤❤❤👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
Kala lowe inna lassanama adaraniya kenek thama danajaya kiyanne. Api maga bala inne tele drama aekakin hamu wenna. Siyalu denatama theruwan saranai
Love you all ❤❤❤❤ maara songs tika. Hemadama wage kathawath supiri. Niyanai Dhananjaya ayya.. oyaa nam patta
දැන් හූ කිය කිය කියන සින්දුවගේද අප්පා ඒ සින්දු වල ලස්සන කොයිතරමිද?
ධනංජය ගෙ නාඩි නාට්‍යය බලන්න ආසාවෙන් ඉන්නෙ හෙට ❤❤👍 good all rounder in art . Respect u ( pls dont do politics )
☝☝👍
😮
What a beautiful musical experience . Dhananjaya add the colour in talking. Very smart & entertaining . Weldone ItN!
Dananjaya niyamai 🤣🤣🤣🤣💙💙💙💙💗💗👍👍👍👍👍👍👍👍👍👍
කොරීන් ගේ යෝගා ටිකනං හරියටම හරි.
සුබානි අක්ක හරිම අහින්සකයි වගේ. ධනංජය අය්ය ඔයානම් නියමයි. 👍❤🎵👍❤👍🎵👍❤
අනේ අර සුබානි අක්කා මාර sweeeeet . පව් අනේ . එයාට වාහන අපලයි. ටිරෝන් අන්කල් කීදෙනෙක්ට තාත්ත වෙලා තියෙනවද !!! 😃😃😃😃
This is my best programme of chat & music. Im a big fan of 90s. Superb i think namal & aathma also could be invited. Anyway Dhananjaya you are a very good personality . Chat & music is very interesting bcz of you.. weldone ItN!
👍👍👍
👍👍👍👍
👍👍
😮❤
👍
Nice dresscode Dhananjaya .. very sinple but smart 👍👍👍
Snart ha
කට්ටියගෙ කොන්ඩ විලාසිතා .. අම්මෝ.. ලක්ශ්මන් අය්යගෙ තට්ටෙ football එකක් වගේ උනේ කොහිමද කියල දැනගත්තෙ අද 🤣🤣🤣 නියමයි ධනා
🏈
නාඩි. සඳුදා ඉදං...❤
Very nice programme
Godak aswen baluwa.hamontama kamati.lakshman mahatmayage sibdu walata godak kamati.thanks danjaya..malli godak hodata prgram eka karanawa
චන්දෙ ගැන කතා කරන්නෙ ධනංජය ගෙ පක්ෂෙ පාට ඇදලා ඉන්නෙ
Ou mamath aka hithuwa
😃ඔව්මෛ
ගැබිනි අම්මට ලැබුනු දරුවට නම් දුන්නෙ නැත්තෙ ඇයි ටොරෝන් අය්යේ 😃😃😃 ධනා අය්යත් හොයාගන්න් දේවල් අම්මෝ.. නියමයි ආ...
🤣🤣
😃😃
🤣🤣
🤣😃🏈
ඇත්තටම ලස්සනායි වැඩ සටහන
තාර කන ගැහැනුලමයි. 😮😮😮😮🎵
ධනංජය අය්ය කිව්ව හරි. ඕනෙම කාලෙක සිංදුවලට ඉල්ලුමක් තියෙනව . ඔය කිටන 90 කාලෙ සිංදු එක විදියක් හරි සරලයි. ඒත් හිතර දැනෙනව ධනංජයය සංගීතට ගැන හොඳ දැනුමක් තියෙනව. මොකද රූපවාහිනී tone poem එයා ලස්සනට කරා මේක ඊටර්හ් වඩා ලස්සනයි. සුබ පතනව. මනෝජ් අය්යටත් 👍❤🎼🎵🎶
අම්මෝ අර තට්ට අංකල්ට ධනංජය අය්ය ඉයපු දේ. මං හිතුව තරහ යයි කියල. බලනකොට ඇත්තනෙ. 😃😃
You are well Dean 👍 God bless you
මෙතෙක් මම බලපු ලස්සනම වැඩසටහන ....මගේ හදවතේ කලාකරුවන් රැසක් ....මගේ හදවතේ සිංදු ....
මහ මෙරක් වගෙ දුක දරගෙන තමයි ඉන්නෙ ලස්සනායි සිංදු
නියමයි ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️❤️❤️👍👍👍🙏🙏🙏
Good luck dananjaya
හැමොටම ත් තෙරුවන් සරණ්‍යි. මගේ අසාම. ගායක. ගායිකාවන්
❤❤❤❤❤❤
ධනන්ජය සහෝදරයා පුලුවන්නමි චැටි@ මියුසික් එකට ගේන්නකො 1රත්නා ලාලනී ජයකොඩි
2නන්දා පතිරන
3මායා දමයන්ති
4විශ්ව කොඩිකාර
5නාමල් උඩුගම
6උමාලි තිලකරත්න
7චරිත් අබේසින්හ
❤❤❤❤❤❤❤❤
ඇයි අනේ චරිත් ආවෙ.. 🤔
@@samanthiekanayake8236 චරිත් අබෙසින්හ ආවද ලගදි දෙරනෙ මා නොවන මා එකට ආවෙ
චරිත් ආව නේද සත්‍යා නාට්‍යය කණ්ඩායම එක්ක ආව.
Patta dhananjaya . ඔයා නිසා දැං චැට් & music බලන්න හිතෙන වැඩසටහනක් වෙලා ❤
ඇත්තටම ධනංජය අයියා වැඩ සටහන ලස්සනට කරනවා ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි සින්දු ටිකක් හරිම ලස්සනයි 👍👍👍❤❤❤❤❤❤❤🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶
Niyama wada satahanakk anna sindu
Sirawata
කොරීන් අක්කීඊඊඊඊ.. 😮😮😮😮😮😮👍❤ඇබුල් ජාතිම කන්නෙ ඇයි!
Lassanai wada satahana❤❤❤
Weldressed Dhananjaya 👕 ❤👍
Best program! I really enjoy!
Jaya Wewa Samata
අනේ තාර කාවී නෙවෙයි ඈ තාරකාවී. 🤣🤣🤣🤣
Octapad eka ain karala 2019 program wala wage drum set eka thibbanam hodai idunil prabhath supiri....
Godak lassanai. Asama sindu thikak. ❤❤❤❤❤❤❤
Lassani godak adare karana aya budu sarani hamotama
Niyamai
❤💕❤💕❤💕
Ane oyala hamotama godak adarei.
Dhananjaya aiya me wage nithara dakinna nathi aya gennanna harima asai me kattiyatama.puluwan nam bandu samarasinha mahathmawa genna tikak hina wenna puluwan
♥♥♥
Oyala hamadenagema aluth song eali dakwannako.asai ahanna
Music hari nh. accost music yoda gathoth hodai
Athulasri 🎉🎉🎉🎉🎉🎉🎉
🎶🎶🎶🎼🤣👍
ඔබේ සියලුම රූපලාවන්‍ය ගැටලු වලට විසඳුම්,Su Beauty බලන්න subscribe කරන්න
Supiri
මෙයා වටෙන්..වටෙන් වගේ කඩේ යනවා ...කලාකරුවන් ට.. මැතිවරණයක් තිබ්බත් නොතිබ්බත් ප්‍රේක්ෂක මනාපය තියෙනවා ..හැබැයි ඕනාවට වැඩිය දේශපාලුවන්ට කඩේ ගියොත් ...ඒ මනාප නැතිවෙයි ක්ෂණිකවම .
Kalaakarayanta ho kalawata kade yana eka hondai.
@@sepalikaamarasinghe8365 කලාව වෙනුවෙන් කඩේ නෙවෙයි පොලේ ගියත් කමක් නැහැ .
Mokada me nalu nikiyo wayasa hanganne muta pissu
පල නාකිච්චි යන්ඩ. නලු නිලියන්ගෙ වයස මොකටද? උඹ ඉන්දියාවෙ නිලියන්ගෙත් වයස හොයනවද? උන් රඟපාන එක බලල ඒක රසවිදපං. බැරිනං නිවුස් හරි වෙන මොනව හරි බලපං. නලු නිලියන්ෆෙ දේවල් හොය හොය උන්ට අපහස කරන්නෙ නැතුව. ආව මෙතන අපේ රටේ නිලියන්ට බනින්ඩ
Pissu ne. Oyatai pissu
ඔයා ගෙ කි ය වි ල් ල අඩු කරලා.. වැඩසටහන ට Ana අය ට කට අරින්න දෙන්න.. ඔයා කියන බයිලා අහන්න නෙමේ අනිත් අය Anne
අනේ නෑ. අපිනං ආසයි ධනංජය අය්ය කතා කරනව අහන්න.
Ehema ne. Okkoma hondara kata eriye dekke nedda.. apinam balannema Dhananjaya ayya nisa . Love u ❤❤❤
I dont agree with this comment.
අනේ එපා. ඒ කතා කරන ටික මරු. අනික් යටත් හොඳට අවස්ථාව දෙනවා. මං නං ආසයි ඒ බයිලා අහන්නත් . නියමයි ධනා..👍👍👍
Pissuda yo yoo. Dhana nisai apinam balanne . Samahara wedasatahan wala apu ayath kiwwa egollo enneth Dgana yo nisa kiala.