Sindhu - සින්ධූ || EPISODE 75 || 23rd December 2024 || Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ •

  • @surangasanjeewa6940
    @surangasanjeewa6940 18 днів тому +5

    සියත tv මේ කතාව දවස් 2 කොටස් 75 බැලුවා ,,ලස්සනයි ගොඩාක් ❤❤පිං ,,මේ ආදරයට අසාධාරණයක් කරන්ඩ එපා,ඒ සල්ලිකාර හිත හොඳ tattaaa ,,,ඒ අවංක ආදරය ,,, මේ විදියට ගලාගෙන යන්ඩ ඉඩ දෙන්න සර්,,,,මේ කතාව චූටි කෑල්ලක් බලලා දවස් 2 කොටස් 75 බැලුවා ,,අපි මෙච්චර දවසක් බැලුවා ,,,,මායාවී,පාට කුරුල්ලෝ ,රොකී ,,,අද ඉදලා ❤ අංක 1 sindduuu🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️ මේ ආදරයට අසාධාරණයක් කරන්ඩ එපා ❤❤❤❤❤ we love siyata,,,, මේ මගේ ජීවිතයේ කතාව 🙏❤️❤️🙏❤️🙏❤️

  • @salindaamarasiri2044
    @salindaamarasiri2044 18 днів тому +5

    ඒක පවන්ටම කියවන්න ලියපු assignment එකක්... නැතිනම් පවන් xara යන්නෙ නෑ

  • @ThisunUtthama
    @ThisunUtthama 19 днів тому +40

    Ane mata like 10 k oni 🙂🥺

  • @HarischandraKannangara
    @HarischandraKannangara 19 днів тому +38

    සින්දු බලන්න නැතිව පාලුවෙන් හිටියෙ මේ දවස් 2කේ

  • @Nilu676
    @Nilu676 18 днів тому +3

    කුරුණෑගල ලස්සනයි godak ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @TharanganiNavodya
    @TharanganiNavodya 19 днів тому +17

    සිංදුජා කොහොම හරි ගේම ගැහුවා.පවන්ගේ අම්මාට තියේන හදිස්සිය ..බන්දමු.බන්දමු.😂😂

  • @Venuys1234
    @Venuys1234 19 днів тому +51

    සින්දු පවන්ලට සල්ලි නෑ කියල හෑල්ලු කරා කියල හිතල ඉක්මනට දියුනු වෙන්න ඕනෙ කියල හිතාගෙන xara එකට යනව.ඒ යනකොට සින්දු ඒකෙ😁එතන ඉදගෙනත් සින්දුට පාර්ට් දානව😁

  • @PrasadiMadu-o6g
    @PrasadiMadu-o6g 18 днів тому +5

    ඔක්කෝටම වඩා ජොලි කමෙන්ට් කියවන එක 😂

  • @peshalapela8136
    @peshalapela8136 19 днів тому +9

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

    • @nirmidilu7144
      @nirmidilu7144 18 днів тому

      Sindu awange paula gena namath ekkama daa liyapu eka weradi

  • @ytqueen20
    @ytqueen20 18 днів тому +5

    සින්ධු ❤❤

  • @tharukadilan1992
    @tharukadilan1992 18 днів тому +4

    මේ කතාව වගේම දෙමල ෆිල්ම් එකක කොටසක් ෆේස්බුක් එකේ තියෙනව . ඒකෙත් කෙල්ල කොල්ල ගැන පොතක් ලියල, අවසානෙට කොල්ල ලොකු කොම්පැණි එකේ වැඩට යනව, කෙල්ල ඔෆිස් එකේ ඉන්නව...

  • @NadeeshaSanjiwani-r8m
    @NadeeshaSanjiwani-r8m 17 днів тому

    මන් ආසාවෙන්ම බලන කතාව වෙන ඒවා බලන්නෙනෑ❤️

  • @pathummadushan-ri5qs
    @pathummadushan-ri5qs 18 днів тому +24

    මේකේ ටැමිල් පිල්ම් එක බලපු අය මේ කොනට 😊😊

  • @Kpkpriyanthikamani
    @Kpkpriyanthikamani 19 днів тому +9

    ඒක නම් ඇත්ත සෙනසුරාදා ඉරිදා එපා වෙලා ❤

  • @tharanganilakmali2050
    @tharanganilakmali2050 18 днів тому +2

    සෙනසුරු roundabout එකේ ගිහින් එන්න කාලයක් යනවනේ😂😂

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 17 днів тому +1

    කුරුණෑගල ලස්සන නගරයක් ඔහොම කියන්ඩ apa අපට දුකක්

  • @letshelpsmallytbers6151
    @letshelpsmallytbers6151 19 днів тому +4

    Lassani.❤❤

  • @pamithalwis1682
    @pamithalwis1682 15 днів тому

    Venura ❤

  • @MadhuDsilva
    @MadhuDsilva 19 днів тому +9

    සින්දු aiti wenna ona Pawan ta ❤

  • @kumarikumari5164
    @kumarikumari5164 19 днів тому +8

    අයියෝ අන්තිමට පවන් සිංදුජාගේ කම්පැම්නියට යනවාද පව් දන්නවා නම් ඒක සිංදුජාගේ කියලා පව් පවන්

  • @JeewaniNisansala-m8j
    @JeewaniNisansala-m8j 19 днів тому +13

    යකෝ හද්දා පිටිසර ඩොටේද කුරුණෑගල 😢😢😢

  • @DilhariDisna
    @DilhariDisna 17 днів тому +1

    නොදකින් සිංදුගෙ අම්මට අරන් තියෙන ගෑනි නම් මෙලෝ රහක් නෑ.වෙන නිලියෙක් හිටියෙම නැද්ද

  • @shanarijayasena
    @shanarijayasena 19 днів тому +24

    මෙ සින්දුගෙ අම්මද වෙන කෙනෙක් හිටියෙම නැද්ද

  • @Kaushimadushii-ew1nq
    @Kaushimadushii-ew1nq 17 днів тому

    මේක තියෙන්නෙ සදුද විතරයි ද 😢

  • @KalugampitiyageSamanthi
    @KalugampitiyageSamanthi 19 днів тому +3

    ❤❤❤

  • @nimalipieris3594
    @nimalipieris3594 19 днів тому +3

    🎉🎉🎉🎉

  • @BuddikaThawalama
    @BuddikaThawalama 18 днів тому +2

    සීන්දූගෙ අම්මා ගෙ චරිතෙට වෙන ගන්න කෙනෙක් ඉදලාම නැද්ද

  • @samidasathnidu6582
    @samidasathnidu6582 19 днів тому +7

    Family star film eka balapu aya innawada mata wotharada eke coppyak wage penne 😅

  • @niroshadarshi1168
    @niroshadarshi1168 18 днів тому +1

    Dan එතකොට pawan ta සල්ලි nathnam අලුතින් ගෙදර ka inna kohomada

  • @sadunihiranya3669
    @sadunihiranya3669 19 днів тому +3

    ❤🥺

  • @h.l.malani.6278
    @h.l.malani.6278 19 днів тому +5

    පවු සින්දු 😢💖💖🌷

  • @oshiya917
    @oshiya917 19 днів тому +2

    ammooo comments balana ayata tiyena pasna 😅😅😅😅

  • @AchalaEkanayaka-h7x
    @AchalaEkanayaka-h7x 19 днів тому +3

    අනෙ ඔව්

  • @ravindulokuwithana116
    @ravindulokuwithana116 17 днів тому

    Family star එකේ copy එකක් නේ 😢😢😂

  • @Chathu-u2o
    @Chathu-u2o 18 днів тому +3

    Me kathawei rasa rahasak kathawei ekama kella ekama aduma

  • @KalllkaAa
    @KalllkaAa 19 днів тому +1

    Hm

  • @KushaniNayanika
    @KushaniNayanika 19 днів тому +11

    අර ගෑනු කෙනා සින්දුගෙ අම්මද ?

  • @Lath-q2t
    @Lath-q2t 19 днів тому +2

    පව් පවන්

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 19 днів тому

    😁😁😁😁😁😁senasuru wategihinla

  • @TilankaLakmal
    @TilankaLakmal 16 днів тому

    Hindi movie ekak thiyanawanada oyawagema? Vijay dewerakonda inna

  • @MayuraDilshan
    @MayuraDilshan 19 днів тому

    😂😂😂😂😂❤❤

  • @DeepikakumariAbenayaka
    @DeepikakumariAbenayaka 19 днів тому +4

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SandyaKrishani
    @SandyaKrishani 19 днів тому +2

    Pawanwa xsara company ekata ganna gahapu plane ekak meka

  • @chanaliaud575
    @chanaliaud575 18 днів тому

    Weekend ekata palui kathawa nathiwa

  • @MdNew-y4c
    @MdNew-y4c 18 днів тому

    මෙි සින්දුගේ අමිමා

  • @anomakahatapitiya531
    @anomakahatapitiya531 19 днів тому +3

    කුරුණෑගල ඩොටේලු හි හි හි

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 18 днів тому +1

    Sindu x sara ake onarge duva kiyala denagaththahama ane manda

  • @MonikaPushpa
    @MonikaPushpa 19 днів тому

    Sindige ammata inna gani kata hadanawa penawa katae kata penei kiyala bayen katha karanne

  • @Shehan-w5u
    @Shehan-w5u 18 днів тому

    Mek family ster movie eke copy ekak

  • @MonikaPushpa
    @MonikaPushpa 19 днів тому

    Me sinduge ammata kauda me inna vikare koheda me gani hoya gathtae aiyo මෙච්චර niliyo iddi

  • @dinulijayaratne8009
    @dinulijayaratne8009 18 днів тому

    Me the family star kiyana hindu film eke copyak. Namuth eka wage eke indu meke sindu

  • @madusankalakshan6394
    @madusankalakshan6394 19 днів тому

    sinduge ammm neda ar ganu kena

  • @ShanikaNilaweera-wo8mz
    @ShanikaNilaweera-wo8mz 19 днів тому

    ❤❤❤

  • @ThisunUtthama
    @ThisunUtthama 19 днів тому +2

    ❤❤❤

  • @nimalipieris3594
    @nimalipieris3594 19 днів тому

    ❤❤❤❤❤

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha 15 днів тому

    ❤❤❤❤❤