ජපන් යනකොට මොනවාද ගෙනියන්නේ |when you come to japan what should take with you
Вставка
- Опубліковано 15 вер 2024
- ජපන් යනකොට මොනවාද ගෙනියන්නේ |when you come to japan what should take with you
This video include ජපන් යනකොට මොනවාද ගෙනියන්නේ |when you come to japan what should take with you
welcome to my channel
LAK SHAN CHANNEL
if you like my videos
※like
※comment
※share
※ subscribe
#srilanka #japan
other videos:
www.youtube.co....
www.youtube.co....
www.youtube.co....
• Used iphone Store in J...
• japanese shopping mall...
• BEST SNEAKER SHOPPING ...
• Yokohama Chinatown | J...
• sakura in japan cherry...
japan student visa,japan job visa,japan part time jobs,work in japan,learning japanes,japanese rules,how to applu japan job visa,japan travel,japan,dana gallery,japan guide,japan yamu,kapanese exame,japanese language school,japan life,japan sinhala youtube,how to applu working visa,sri lankan life in japan,travel vlog,japan visa types,how to go japan,srilankan students in japan,japan food,japan salary,japan salaryhow to find jobs in japan
Illapu video ekak. Godak watinwa aiye ❤️🙏
Aiye back pack ekak aran yaddi ewage barath check karnwda
Aniwa digatama inna❤️
සුපිරී 🥰❤️❤️❤️
@@lakshanchannel8043 🤭🤭🤭❤️🥰
ありがとう😊
.හොදම එජන්සිය හොමගම.මමත් දුවව අැරියා.මුලින්ම ලක්ශ 4 ගෙවා පසුව විසා අාවට පසු ඉතිරි ලක්ශ 4 ගෙවාගන්න .සමිපුර්න මුදල 8ක්.බැන්කුවෙන් ලක්ශ 20.000 දෙනවා. කන්න වෙල් 2කම දිලා ඉන්නත් දිලා පඩිය ලක්ශ 7යි. O T කරගන ඉන්න පුලුවමි.පැයකට 2500 ලන්කාවෙ සල්ලි ගෙවනවා පාටි ටයිමි කරොත්.මගෙ දුවටනමි හොදයි කිවා.
Student visada awe❤️
මෙ ගෑනියෙ බොරු කියන්න එපා ඔහොම මොඩ ආතල් දෙන්න මෙකෙ ගොන්නු නෑ කන්න බොන්න වේල් දෙකක් දිලා ලක්ශ හතක් පඩි දෙන්න ජප්පන්ට පිස්සු කියල හිතුවද 😂😂😂
Godak watina videos ekak❤️❤️
Jesu pihitai
Budu saranai
🙏🙏🙏
Thank you ❤️
😍😍 thank u aiyh
You are welcome der❤️
Ammoo illapu video eka..🌚❤️🥺
Aniwaren aiye.. ❤️
Good Vedio Brov❤️ Tax ynnathi Jobs hoyagann widiha gana vedio ekak karannako❤️
watina video ekak 💖
අයියේ ජපන් විභාගේ ලියලා ..
ස්ටුට්න් වීස එන එකද කොද
නැත්නම් මොකක් හරී ස්කීල් එකක් හදාන්
Ssw එන එකද හොද
පුරවැසී භාවය ගන්න ලෙසී
Kihoma awath pr eka ganna 10 yers inna ona
Student awoth tikak jenuine job ekakata yanna puluwan
Thank you ❤
❤️
Bro job visa ekakata vFS bara denna oni document gena video akak dannako
Thank you aiye❤️
Thank you brother
Waziii🤘❤️❤️
❤️❤️❤️
අයියේ hand language එකට පිටේ දාන බෑග් එකක් විදියට ගෙන්න පුලුවන් ද?
Genna puluwan
@@lakshanchannel8043 thanks ayye ❤️❤️
Thanks malli
Mext scholarship eka ganna mona wage result ekk oneda a/l walata
Scholarship ganna goda risalt ekak ganna pna campus select wena tharamata ehema aran language school walata ganna be mehe campus walata puluwan hebei tikak amarui
Ela brother ❤️
Thank you brother ❤️
Good job aiya ❤️
Thank you ❤️
Aiye mn thama A/L karanne me year eke
E gamanma man japanees language ekath karanawa aiye private mata kiyanako exam eka ganai exam eka pass wenna onama karana ewa tikai thawa apply karanawa nm hoda paththakui job ekakui
Job ekak karaddi eyala balana age ekai kiyanawada aiye
Plz help 😢
Mn balaporoththu wenne 2024december hari 2025wala january hari ynna tama
Oya n5 pass paper tikak araganna
Mehe evith gl kenekta it side eke senmon ekak hodai daigaku demmoth thawath hodai
ලැගේජ් වල 158cm ට වඩා අඩු Size එක අදාල වෙන්නේ Student Visa වලින් එන කට්ටියට විතරද
ජපානයේ අපේ Plug point නෙමෙයි නේද තියෙන්නේ plug point එකක් අරන් එනවා නම් මොකක්ද අරන් එන්න ඕන.
Ne eka air line eken ekata wenas wenawa student vitarak neme hemankenatama e neethiya lankawe electric badu mehe use karanna be phone laptop aulak ne plug point wenas mehe gannath thiyanawa ohen (A) type eka genna ona good eke balanna japan plug type kiyala wedi visthara eke thiyanawa
Wadagath kathawak❤️🔥
Thank you ❤️
Super ❤️
Aiye 2024 apr enn inne mn aiyw sambnd kr gnn widih nedd den gnn dewl tiykk tiynw
Fb page eka rhiyanawa channel eke dala
Good
@@lakshanchannel8043 なるほど!反対に僕がスリランカに行くときには何を持っていけばいいですか?
අයියේ ඔනෙ නැති ප්‍රශ්නයක් අහන්නෙ හොදෙ 😁😁😁කොල්ලොනෙ ඉතිම් වයිෆුයි මායි දෙන්නම එකට ඇවිදික් කාලයක් ගිම් බබෙක් එම හම්බුනොත් මක්කැයි වෙන්නෙ 😁 වයිෆ්ට ලන්කාවට එන්න වෙවිද job එකෙන් එතකොට අහක් වෙලා ඉන්න බැයිද 😁😁
Wife lankaweta yanna ona ne eyata mebe hospital ekaka baba hambenna puluwan anith eka thama eya permanent job nam eyata padiya siyata ganak ekka 1 yers nimadu hambenawa hebei part time mam ehema hambenne ne
අනේ අයියේ ජූලී ඉන්ටේක් එකේ ගොඩාක් අය රිජෙක්ට් වෙනවද.මට වයස 26යි,
Eka welawa oya meheta dana ayathanaya ekka katha karala visa wadina school ekakata danna ethakota hithata bayak ne
*අයියේ හැමෝම කියනවා July ඉන්ටේක් එකෙ විසා ගොඩක් Reject වෙනව කියලා එහෙම වෙනවද 🥺❤️ මං Next Year ජුලි intake තමා කරන්න ඉන්නේ..
අයියේ ටෝකියෝ වලට දැන් විසා දැන් ගොඩක් රිජෙක්ට් වෙනවද ගොඩක් අය එහෙට ඇප්ලයි කරන නිසා
ලෝන් එකක් ගහලා ආවෝත් කොහෙද හොද
Nagoya Chiba Osaka etc 🥺❤️ kynnko
Nagoya chiba osaka hodai visa reject wenne godak dena apply karana nisa godak aya Tokyo walata apply krana nisa ehe reject wena anupathaya wedi risk ekak ganne nethuwa wena peththakata danna
සහෝ ඔයාට හිතෙන විදිහට මේ යන විදිහට ඔක්තෝබර් ඉන්ටේක් එකට යන්න.දල වශයෙන් කීයක් විතර යයි ද ?
Den yen eka ganan nisa school fees eka ganan e nisa samanyen 20 k 22 wage yai
@@lakshanchannel8043 1 year schoo fee da?? 6 month da?? A gaana
@@danushkamadusanka17 1 year walatai oyage tickets walatai serama
Serama gana 🙂
35/40 yanawa dn
Machan japan inna koanekuta adu viyadamin katha karanna puluwan vidiyak kiyanawada
Lankawe idala gannawanam whatsapp eken puluwan
මං Marry කරලා wife and බබාලා දෙන්නෙක් ඉන්නවා.මං ජපන් Student යන්න ඉන්න තැන sense කිව්වා Form fill කරද්දී marry කරලා විතරයි ඉන්නේ කියලා දාන්නේ කියලා.බබාලා ඉන්නවා කියලා දාන්නේ නෑලු.එහෙම දැම්මොත් Visa reject වෙයිලු.දැන් මට තියෙන ප්‍රශ්නය තමයි.මං කවදා හරි දවසක Dependent Apply කරනකොට බබාලව ගන්න බැරි වෙයිද? (Form Fill කරද්දී බබාලා ඉන්නවා කියලා දාපු නැති නිසා)
Bedala kiyala demmata babala innawa kiyala demmoth visa reject wena anupathaya wedi oya mehe evith kawada hari dipend danawanam danna wenne oya job visa gaththata passe ethakota prasnayak wena ekak ne e monawa unath babala innawa kiyala demmoth visa wadinne ne e nisa e kiyapu vidihata apply karala enna
@@lakshanchannel8043 Aiye Senmon yaddi dependent apply karanna barida??
@@danushkamadusanka17 senmon yaddi behe oya job ekak karanakota thama depending apply karanna puluwan
Aiye couple akakata akata japan anna beida.
Tama apita babala ne.
ජපන්වල මෙඩිකල් ටෙස්ට් එක ගැන රිප්ලයි එකක් දාන්න please drugs භාවිතය නිසා මෙඩිකල් ෆේල් වෙනවද කොරියන් වගේම මෙඩිකල් තදින් බලනවද
Students enakota medical beluwe ne ape
@@lakshanchannel8043 na job visa yaddi
ස්තුතියි . මාත් ජපන් යන්න තමයි ඉන්නෙ . එතකොට ජපන් ගියාම ඉන්න ගෙයක් හම්බ වෙනවද
Ewa oyala ohe idala enakota school eka margayen lasthi karaganna ona
එ් කිව්වෙ මම එන්නෙ ඉගෙන ගන්න නෙමෙයි . පඩියකට වැඩ කරන්නනේ .
Do we have to buy electric appliances such as hairdryers? Different voltage and plug baeses...
Do not bring electrical appliances because the electricity here is different
👍
What about phones and laptops?
Ayya me para july intake eke mn dmme osaka walt visa prashnayk wena ekk naneda?🥲
Oyage documents hodata check karala demmanam aniwa visa wadi
Aiye lankwe dgree ekak thynwnm japn student visa yddi semmon ynna nthuwa kelinma job ekak krhkida?
Oya campers nam puluwan
Such a great and very useful videos for us
Thank you brother
早くコロナ落ち着くと良いね👍
Ayye pink colour visa ekak kiynne mokadda
Pink color kiwwe?
Mata terune ne
aiya mage athe forearm eke podi kale una kapeemak mahum dapu mark eka penna thiyenwa eka mata ssw visa eken eddi prashayak weida
Oyage police report eke awlak ne ne e nisa aulak wena ekak ne
❤️
❤️❤️❤️
ස්තූතියි 🙏
❤️❤️❤️
Pet aran yanna beridha
Aran enna berikamak ne hebei eka air line eka ekka kathakarala wenama gewala aran enna wenne
@@lakshanchannel8043 mn airlines ekka katha kara eyala kiwwa japan vala permission ganna oni kiyala
SSW visa වලින් ඇවිත් කම්පැනි එකෙන් apartment දුන් නැත්තන් අපි වෙනම හොයා ගත්ත apartment එකක gf ,bf ඉන්න එක ප්‍රශ්නයක් වෙයිද .
Oyala wenama hoyaganna apartment wala kohoma hitiyath company walin lede danne ne ehema leda danne company apartment vitarai
kakkuma koheda thiyenne ayyage?
Mge pathath yanna inne godak pin oyta me dewal kiyla dunnta
Ekata kamak ne mage wachananayakin kauru hari goda yanawanam eka mata sathutak
මාස 6 school walata gawala awoth ..lain ekak gahaganna amaruida
Awlak ne mehe evith jobak set karaganna kenek innawada oyata mkda awa gman oya weda karala salli hoyaganna ona nisa ehema avith gemak ghapu yaluwo innawa brother
😍🎌
Ayye podi prshnayk tynwa pls reply me 🥲🙂
Ssw visa wlin awith care giver, agriculture and food service arenna wenath job walata yanna puluwanda?? Visa reject wenne nathi wenna girl kenekta ynna puluwn town side ekk kiyannako ayye🙋♀️
Ssw walata lankawe ayata sima karapu job thiyanawa oyata choose karanna puluwannam saithama nagoya sozuoka wage hodai
Ayye mn a/l fail den intec walata gnn kattiyage a/l pass d kiyl blnwd student visa wala
Thanks ayye ❤️
එක බෑග් එකකට කිලො 40ක් කොහොමත් දාන්න බෑ වාහෙ ඒක ටිකට් එකෙ ගහලම තියනවා කිලෝ 23 ට වඩා බෑග් එකකට දාන්න එප කියලා ඒක නිතියක් මොකද ඔය බෑග් උස්සන යාපොට් එකෙ ඉන්න මිනිස්සුන්ගෙ සෙෆ්ටිය ගැන හිතලා😂
Eka thama bro bag 2 kata dagena enna kiyanne sampurana video eka balala comment karanna waahee😂😂😂
@@lakshanchannel8043 උබ ඔක්කොම හොදට කිවුව මල්ලි අර බෑග් සින එකනම් හරි ගොන් 🤮🤮🤣
@@superman8380 ありがとうございます😊
❤️😍
aiye oya inne mona paththeda
Kalin hotiye saithama
Den inne mie ken eke
Aiya working visa eddi airport eken prashna ahanwd?
Palaweni parata ethul wenakota prasna tikak ahanawa
Thanks aiya.Mona wage prashnada aiya ahnne..loku help ekak.
Please reply aiya.🙏
ජාපානේ සරනාගත වීසා ඉන්න කෙනෙක්ට ලන්කාවට බඩූ පේටිටී(ටොපි චොක්ලට් වගේ දේවල්) දාන්න බැරිද
Puluwan trico kiyala ekak tiyanawa ethanin puluwan thawath badu yawana then tiyanawa ewalinuth puluwan
Toffy chocolate vitharak nam post eken dannath puluwan
Mobile 4n wage dewal dannath puluwanda aiye lankawe ayata
අයියේ මම student visa ආවා කියමුකෝ එතකොට ජපන් පාසලට ගියපු ගමන් සල්ලි දෙන්න ඕනේද (මගේ අතේ ජපන් පාසලට ගෙවන්න එතකොට සල්ලි නෑ ) මට ඒ මාසේ හම්බ කරලා මාසේ අන්තිමට සල්ලි ගෙවන්න බැරිද
බොහොම ස්තුතියි අයියේ
Visit dena dawasak dannawada...
Yen එක නගිනවනෙ නැගිල්ලක් බලන් ඉද්දින්😮💨
Lap eka daanna oni oya atharin mona bag akeda
Lap eka wenama geniyanna puluwan athe
Handlagzge ekata amatharawa laptop bag ekaka genna puluwan
Lakshan aiye mamat dinesh senseigen igena ganne 😊
Aniwa sensei kiyana vidihata weda tika karaganna aniwa grmak gahanna puluwan❤️
@@lakshanchannel8043 mata aiyawa contact karananna widiyak tiyeda? Fb eken hari whats app hari.
@@janiduruwan1572 lak shan ラクシャン
fb
@@lakshanchannel8043 domo arigato gozaimasu
@@janiduruwan1572 どういたしまして❤️
අනේ අයියෙ මට මේකට උත්තරයක් එවන්නකො.please please please ..🥺🥺ජපානේ මේ දවස් වල machine oparator (JCB ) EXaVATER ,LODDER ) වගේ ජොබ් වලට කට්ටිය ගන්නවා කියලා ලන්කාවේ ඒජන්සි වලින් දාලා තියනවා. මට කියන්නකො ඇත්තටම ඒ වගෙ ජොබ් වලට මෙහෙන් කට්ටියව ජපානෙට ගන්නවද කියලා.🥺🥺
Gannawa ssw kiyala visa eka hebei student visa avith job ekak kranawata wada padi adui
@@lakshanchannel8043 aiye ඒජන්සියෙන් කිවුවෙ bissnuse visa ekak dhenne kiyala. Laksha 6ක් 7ක් විතර ගන්න පුලුවන් කිවුවා. ඔහෙට ඇවිත් මාස හයකින් පස්සෙ පවුලේ කෙනෙක්ව ගන්න පුලුවන් කිවුවා ඒ වීසා එකෙන් ගියොත්. 🤔🤔ඒවා ඇත්තද?.🥺
Training visa eken alut kara kara inna barida
Puluwan mulinma 3 ita passe thawa 2 hebei lankawata gihin newatha enna wenawa
Suit kit ekak geniyanna oneee nadda aiye??
@@lakshanchannel8043 hari aiye thank you 🙏
අයියේ දවසට පැය 4 වැඩ කරලා මාසේට කියක් වගේ හොයන්න පුළුවන්ද ලංකාවේ සල්ලි වලින්
දවසට පැය 4ක් වැඩ කරන්න බලන් එනවනම් නෑවිත් ඉන්න එක තමයි හොද 😂😂😂
අයියෙ අපි ජපන් ඇවිත් අපට අපේ bf ව ජපන්වලට ගන්න බැරිද? වයස බලපානවද
Student inna kale depend dala ganna be hebei job visa demmahama puluwan
Ayye oya mona palatheda inne osaka kituwada??
Mama inne saithama osaka tikak durai
Macho oywa contac karagnne kohomda
Fb innawa lak shan ラクシャン
job visa dn denwd
🥰❤
ayye..laptop bag eke bara blnwda
Eke baba balanne nehe
@@lakshanchannel8043 ayye athakota laptop bay eka wenmai thawa heand lagej ekata mage books tikak demmta kmk ne neda
Bro..මම chiba වලට මේ october intake එකට දැම්මා..ස්කූල් interview පාස් උනත් වීසා රිජෙක්ට් වුනා..මන් දාපු agent ට කිව්වා ලබන අප්‍රෙල් intake එකට වෙන පැත්තක scl එකකට දාන්න කියල tokyo වල වීසා රිජෙක්ට් වෙන ප්‍රවනතාවය වැඩි නිසා..ඒත් එයාලා කියනව එහෙම scl මාරු කරන්න පුලුවන්ලු..ඒත් එහෙම දැම්මත් වීසා රිජෙක්ට් වෙන අවදානමක් තියනවලු එක ලග ඉන්ටේක් දෙකකට scl මාරු කරපු නිසා..ඒ කතාවෙ ඇත්තක් තියනවද...එහෙම ලග ලග scl මාරු කරොත් වීසා රිජෙක්ට් වෙන අවදානමක් තියනවද...
Pls reply me❤️🔥
Ow ehema awadanamak thiyanawa visa wadina ayath innawa godak durata e school ekatama madi una document hadala dana eka thama hoda
@@lakshanchannel8043 ehemada..chiba ken ekata samanyen visa wadinawa adui kiyana kathawa aththa neda
Job ekkt enw nm japan scl wlta aniwa ynna oneda..
Student enawanam aniwa school yanna ona
Kelinma job ekata awoth scl yanna ona ne
❤️🇯🇵🇱🇰
🇯🇵🇱🇰🤴
අයියේ ජපන් පාසලේ අවුරුදු 2 පස්සේ work visa ගන්න පුළුවන්ද
Japan pasale nemei technical college eke 2 yers iwara wenakal inna wenawa
👍👍👍👍👍👍
❤️❤️❤️
අයියේ දැන් ජපන් එන්න බෑ කියන්නේ ඇත්තද
Kwd kiwwe
@@user-ib5mc4nr5t ape ගමේ අයියා කෙනෙක්🙂
@@sl-vm9df pissus bn mata COE awa
@@user-ib5mc4nr5t ehemada 👍
Aiya oyata ටිකට් ekata kiyak giyada
Mama enakotha godak adui den 7 yers walata kalin amama awe e dawas wala 70 wage une den nam patta ganan
Aiyee dhan Japan enavanam viyadham vadi veidha Lanka va thiyana thathvayata..!?😐🥺💔
Ow den yen eka ganan nisa school fees eka bara ganak wenawa
@@lakshanchannel8043 Japan hina hinayakma vaidha dhannena😒💔🥺
Traning visa eka gana kiynnko
Traning visa kiynne oya mehe enne kelinma job ekata ethakota oyata 3 yers visa denawa ita passe oya newatha lankawata yanna wenawa gihin onenam thawa 2 yers walata apply karala enna puluwan
Student awoth visa aluth kara kara digatama innma puluwan❤️
Traning visa awith digatama inna barida visa eka change kgena
@@lakshanchannel8043 digatama inna barida training visa eken
Malli, මගේ හස්බන්ඩ් masters වලට එනව february වල. මාස 6kin mata dependent visa apply karanna puluwan kiyala agency eken kiyanawa. Campus eken nam kiyanawa eyala help karanne na kiyala. Agency eken kiyanawa ehe lawyer kenekta kiyala masa 6n puluwan kiyala. Aththatama eka wenne kohomada
Godak durata dipped danna puluwan job visa innakota student innakota denne ne hebei eya masters karana nisa kohomada kiyala tikak hoyanna ona depend danawa kiyanne eyata eyage rassawen oyawa balaganna puluwan thathwayak thiyanawa kiyala student innakota legally part time karanna puluwan pocket money walata e nisa isthira job ekak karanakal depend denne ne mama thawa tikak hoyala kiyannam
Thank u malli
aiyya giyapu ajency eka mkkd
Mage video ekak thiyanawa a/l nethiwa japan enna asasada kiyala eki description eke visthara thiyanawa
Transit 37kg😥😥
@@lakshanchannel8043 ඇහුවා 50ස්දාහක් යනවා කිව්වා..10kg wedi karagnba
Japan ඇවිත් ඉද්දි tattoo ගහන්න බෑ කියන්නෙ ඇත්තක්ද අයියෙ
Tattoo ghanna puluwan mage yaluwoth innawa hebei pena then wala gahuwoth job eka hoyagaddi tikak aul
Job ekak hambunama gahuvata ehema prasnayak vennhda aiye
ayya japan wala university ekakaatada yanne
@@lakshanchannel8043 ayya mona subject ekenda technical college giye
@@lakshanchannel8043 thanks.. for the information,, broo.. im gonna come to japan in next year.. keep it up, broo
ayya japan walata yaddi wayasa kiyada
Ayye... Mn... 2022 Octomber wala A/L karanne... Mn 2023 April intake eke awoth. Da nathn Octomber intake eke awoth da honda?
Ayya awe April intake ekeda Octomber intake ekeda?
@@sanjanakaushika6819 result ekenkm inn wei neda
30kg neh plwn brother ? 🧐
Ow students enakota ita wediya genna puluwan eka airline eken ekata wrnas wenawa
@@lakshanchannel8043 sri lankan airlines 30i dunne
@@csn_productions api enakota students lata wenama extra 10 kg dunna eka kiwwe nethnam denne ne
@@lakshanchannel8043 bro eka api ticket gnnkotada kiynne
Number eka dannoko waspps
Fb innawa lak shan channel
Thank you❤
❤️❤️❤️
❤
❤️
❤️
😊😍
Brother
❤️
❤️