(7) ත්‍රිවිධ විතර්ක ප්‍රහානය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @sarathkumara3574
    @sarathkumara3574 10 місяців тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gayanpriyadarshana1504
    @gayanpriyadarshana1504 2 роки тому +30

    ඔබ වහන්සේ නිවන් සුවයෙන් සුවපත් වූ බව නිසැකය🙏🙏. ඔබ වහන්සේ ජීවමානව මුණ ගැසීමට නොලැබීම මා ලද අභාග්‍යයකි..අපගේ නිවන් දොරටුව සැබෑවක් කල ඔබ වහන්සේට ගෞරව නමස්කාරය වේවා !! සංසාර ගමනේ අසරණ වූ සියලු දෙනාටම ඔබ වහන්සේ විවර කළා වූ ඒ උතුම් බුදු බණ සරණක්ම වේවා !! 🙏 ඔබ වහන්සේ පැතු ඒ උතුම් ධාර්මික දේශය යතාර්තයක්ම වේවා !!🙏🙏🙏

  • @ranjithhapu3945
    @ranjithhapu3945 2 роки тому +16

    බුදුනී ඔබ වහන්සේගේහිඩැස පිරවීමටසමත් කිසිවකු සිටීදැයිමා නොදනී.ඔබ වහන්සේගේ ගුණ සිහිකරමින් ඒ ගුණ වචන බවට පත් කරවීමට තරම් අකුරැ මොනවාදයන්න මට නොදැනේ.ඔබ වහන්සේ පැතූ සමාජය බිහිවේවා .ඔබ වහන්සේ මතු කෙරෑ අනාත්ම සුවයෙන් නිවී සැනසේවා.සදා වන්දනීය අමරණීය මා හිමියන් මා කොට ගත්තා උවත් ඊට සමා උවත් මැනවි.සසල මා සිත නිවීමට ඔබ වහන්සේදෙසූ ධර්මය පිහිට වේවා.

    • @thanujaranaweera455
      @thanujaranaweera455 2 роки тому +3

      මට සිතෙන දේ ඔබ අකුරු කල හැටි පුදුමයි

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 2 роки тому

      ඔබ වහන්සේට නිවන් සුවය මේ භවය තුළම ලැබේවා

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 5 місяців тому

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @user-ku2s
    @user-ku2s 2 роки тому +5

    සිටියත් කරුම කරමින අප මේ භවයේ
    නිවනම මෙභව පැතු අප හිමි නැවත නොඒ
    ඇවිලුණු ගින්න හදවත තුල තවම තියේ
    හිමියනි ඇයිද හදිසියෙ මේ ගමන ගියේ.
    ~~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය ස්වාමීන් වහන්සේට උතුම්වු නිර්වාන සුවයම ප්‍රාර්ථනා කරමි !_

  • @anomamedeniya3296
    @anomamedeniya3296 2 роки тому +13

    මෙ තරමි නිරවුල්ව බණ දේශනාකල උත්තමයෙක් මා දැකනැත අපේ අවාසනාවට ඔබ වහන්සේ නික්මගියා

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 2 роки тому +7

    උතුම් යතිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරයමවේවා ...උතුම් නිවනින් නිවී සුවපත් වෙත්වා ..........

  • @sunilxcode
    @sunilxcode 2 роки тому +11

    දම් සඳ දිලුන බුදු අරණේ නිමාවයි
    අනියත දම් සඳ බැස ගිය හෝරාවයි
    බව දුක නසන මග දිලිසී හමාරයි
    ඔබ අප සැමට දෙසු අමදම් විශාලයි
    🙏🙏🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌼🌼🌼🌺🌺🌺

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 роки тому +4

    ඔබ වහන්සේ ජීවත්ව සිටියදී ඔබ වහන්සේ යලි හෙලිකර දුන් ධර්ම මාර්ගය අනුගමනය කිරීමට ලැබීම මා ලද පරම භාග්‍ය ලෙස සලකමි.

  • @swarnamandawala7037
    @swarnamandawala7037 2 роки тому +12

    නිවන් සුව ලැබේවා ස්වාමින්වහන්ස ට!!!

  • @umedaa9294
    @umedaa9294 2 роки тому +1

    ගෞරවනීය පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිවන් සුව ! 🙏🙏🙏 💐

  • @chandanik88
    @chandanik88 2 роки тому +6

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! නිවනම වේවා ...!!!

  • @jayathamaran.9685
    @jayathamaran.9685 2 роки тому +5

    නිවන් සුව ලැබේවා ස්වාමින්වහන්ස ටUnbelievable lossvenerable Thero’s Dhamma

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 2 роки тому +1

    නිවන්සුව ලැබේවා ඔබවහන්සේට .

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 роки тому

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 роки тому +3

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !

  • @tharangaawickramarathne8208
    @tharangaawickramarathne8208 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!!

  • @aryasenasanaya4699
    @aryasenasanaya4699 2 роки тому +4

    තෙරුවන්සරණයි .

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 роки тому

    Obawahansata NIWANSUWA labewaa

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 роки тому +3

    නිවන් සුව, ඔබ වහන්සේට! 🙏🙏🙏

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 2 роки тому +1

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ..!!!🙏🙏🙏

  • @cookie25929
    @cookie25929 2 роки тому +1

    Excellent sermon Ven. Thero. May you attain nibbana

  • @SoSriLankaTours2025
    @SoSriLankaTours2025 2 роки тому +2

    අනාත්ම සුවයෙන් නිවී සැනසේවා

  • @ChithraSilva-p5q
    @ChithraSilva-p5q Рік тому

    Vidarsanawa kese wadanne dai sithamin sitina kalayakadee ahamben oba wahanseege darma desanawak asannata labeema ma pera kala pinaka prathipalayaki oba wahanse ikmanin nikma yama sanwegayaki oba wanse amamaha niwan suwa vidinnata ethei sithami

  • @violetdesilva6676
    @violetdesilva6676 2 роки тому +1

    Anu budu himiyani, awasan mohotha thekma apa wenuwen uthum Nivan maga desana Kala obawahanse uthum nivanin sanasethwa .obawahanseta maga namaskaraya wewa sadu sadu sadu!!!

  • @manelperera5088
    @manelperera5088 10 місяців тому

    Uthum swameen wahansa...oba wahansege sadaham asamin sitha niwa ganimi.oba wahanse jeewamanawa wada sitina bawak danei.me sadaham aseemata api kusal kara atha.ein pala nelagamu...

  • @kumarasenevirathna1515
    @kumarasenevirathna1515 2 роки тому

    Obawahanse mage anubudu himiya obawahanse rahath bawa laba athay mage wiswasayai sadu sadu sadu

  • @upuliful
    @upuliful 2 роки тому +18

    Unbelievable loss to all Buddhists who listen to venerable Thero’s Dhamma sermons! I know you have attained the supreme bliss of nirvana

  • @geethajayakody5267
    @geethajayakody5267 2 роки тому +3

    Sadu sadu sadu

  • @shyamisilva5223
    @shyamisilva5223 2 роки тому +2

    Oba wahanseta niwan suwaya labewa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthiweerasuriya4846
    @shanthiweerasuriya4846 2 роки тому

    Niwansuwa labewa oba wahanseta.

  • @karunatilakaliyanage3603
    @karunatilakaliyanage3603 2 роки тому

    Sadu Sadu Sadu Sadu

  • @karunajayantha1263
    @karunajayantha1263 2 роки тому +2

    ඔබවහන්සේට නිවන් සුව.🌻🌻🌻

  • @nishamaniwijeratne9156
    @nishamaniwijeratne9156 2 роки тому +1

    Yathiwarayanan Wahaseta mage Namaskaraya wewa💐💐💐💐🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 роки тому

    oba wahanse niwanin niweewa. Unwahanseta karana upaharaya nam unwahanse penwadun Arya Margayehi apa gaman kireemai.

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 2 роки тому +2

    Sadu! Sadu! Sadu!
    Great Deshana .

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 роки тому +3

    AnuBudu Himiyani , Oba wahanse Niwanehi suwaya vindimin siti bawa hondinma dannemu...Api weni Asaranain wenuwen kalpa kaalaantharayak weda nositiye kimada swamini...oba wahanse sada suwayen Niwanehi wasathwa!!! niwanehidi eekathmika wana thek Oba wahanseta kisida samu nodemi.. Apa hadawath wala sadaakal rendenu mena Himiyani .....

  • @ranjithilakarathne611
    @ranjithilakarathne611 2 роки тому +1

    oba wahsnsata niwansuwa

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 2 роки тому +1

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @chathujay182
    @chathujay182 2 роки тому +1

    Sadhu! Sadhu!! Sadhu!!!

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 Рік тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @chiranjithmalkarunarathna8608
    @chiranjithmalkarunarathna8608 2 роки тому +4

    🙏🙏🙏🙏🙏

  • @pushparajpremawardhane3890
    @pushparajpremawardhane3890 2 роки тому +3

    🌸🌸🌸🙏🙏🙏

  • @niroshaathauda381
    @niroshaathauda381 2 роки тому +2

    ඔබ වහන්සේ pieneivan වැඩි bava akantai suvamine.අපි අසරණ yna. Api sasara ataraman වුනා.අපිට meccara අසරණ බවක් කවදාවත් atvidala na suvamini.අපි වෙනුවෙන් tava pama වෙන්න tibuna.

  • @dimuthukumaraperera4870
    @dimuthukumaraperera4870 2 роки тому

    Obawahase sanaaragaman nimakala bawadanami theruwansaranai

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 роки тому

    Oba wahanse ahimi weema pilibanda aneeka u duk vitharka hitha langa podi gehenawa himiyani , namuth Oba wahanse hadamadale sita hinehemin , ee duk vitharka binda heleemata...niwane maga viwara kara geneemata awesi prachnawe maga hasara heli karanawa.

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Рік тому

    🙏😊💔💔

  • @lalithliyanage6974
    @lalithliyanage6974 2 роки тому +1

    Your sudden demise shocked the buddhist world . Only way to show the gratitude is to practice what Lord Buddha preached and try to find nirwanaya by ourselves . That is what late thero try to show the ordinary people through buddha desana and practice . Wish thero has had achieved nirwanaya in his very life.🙏🙏🙏

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 2 роки тому +2

    Sadu sadu sadu

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 роки тому +1

    🙏🙏🙏

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 Рік тому

    sadu sadu sadu

  • @hasalamarakkalage
    @hasalamarakkalage Рік тому +1

    🙏🏽🙏🏽🙏🏽

  • @Prarthana-e2x
    @Prarthana-e2x 2 роки тому +1

    🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 2 роки тому +1

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 роки тому

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 роки тому +1

    🙏🙏🙏

  • @kamanimendis1474
    @kamanimendis1474 2 роки тому

    🙏🙏🙏

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 роки тому +1

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @shishyathwadanumapasala675
    @shishyathwadanumapasala675 2 роки тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @hemagithperera3312
    @hemagithperera3312 Рік тому

    🙏🙏

  • @shiranigunaratne8347
    @shiranigunaratne8347 7 місяців тому

    🙏🙏🙏