කිරි අම්මාවරුන් වු සුන්දර නිලියන් - Maheshi Madushanka - Warna TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 239

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Рік тому +177

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගි වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා 🙏🙏 සා දු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

    • @inokadilrukshi6851
      @inokadilrukshi6851 Рік тому +1

      ඔබේ පැතුම ඉටු වේවා!

    • @channasanjeewa4026
      @channasanjeewa4026 Рік тому +1

      Anantha budu guna balayen obe heenaya saba wewa!!!

    • @WSP012
      @WSP012 Рік тому

      ගිහින් doctor කෙනෙක් හම්බවෙන්න

    • @daisy-pb8qj
      @daisy-pb8qj Рік тому

      sure god pathini bless you. you may tie up a "Paduru" .

    • @dilrukshl
      @dilrukshl Рік тому +1

      ඒ පැතුම ඊස්ට වේවා 🙏🙏🙏🙏

  • @nadeekalakmini192
    @nadeekalakmini192 Рік тому +181

    මමත් හරිම ආසයි මෙහෙම මගේ කිරි අම්මාවරැ භාරය ඔප්පු කරන්න .....සල්ලි එකතු කර ගත්ත දවසක අනිවාර්යයෙන් ම මේ වගේ හිත පිරෙන්නම දෙනවා ...පත්තිනි මෑණියන් ගේ පිහිට හැමදාමත් ලැබේවා ඔයාට

    • @geethaniashoka8446
      @geethaniashoka8446 Рік тому +6

      පත්තිනි පූජාවට පිරිමි ගන්නෙ නෑ අර කහපාට ඇදන් ඉන්නෙ පිරිමි කෙනෙක් නේද
      මේ දානේ ඔක්කොම වැඩ කරන්නෙ මේවා කරන ප්‍රධාන කිරි අම්ම කෙනෙක් ඉන්නව ඔක්කොම දැන් නවීකරනය වෙලා

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 Рік тому +5

      මූලික කටයුතු කරන කෙනා පිරිම කෙනෙක් වෙන්නත් පුලුවන්.......එයාලට කියන්නෙ කිරි මුත්තා කියලා.....

    • @nishanthikumari3272
      @nishanthikumari3272 Рік тому +3

      නියමයි මල්ලි 👌

    • @dasunyashitha7091
      @dasunyashitha7091 Рік тому +1

      @@geethaniashoka8446 kiri thaththa e inne😅

    • @geethaniashoka8446
      @geethaniashoka8446 Рік тому +2

      @@dasunyashitha7091 අපේ පැත්තෙ නම් පිරිමි අයව ගන්නෙ නෑ ඒකයි මම කීවේ කිරි අම්මල විතරයි මේකට වාඩි කරන්නෙ පත්තිනි පූජාව නිසා

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 Рік тому +57

    හරිම ලස්සනයි .ඒ ගායනාවත් හරිම මිහිරියි.ඇස්වලට කදුලුත් ආවා.දිනෙන් දින ඔබේ ව්‍යාපාරය දියුණු වේවා!ජීවිතය ලස්සන වේවා!.පත්තිනි මෑණියන් ගේ පිහිට ,ආරක්ෂාව ,ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏🙏

  • @HarshaniMadushani-n1u
    @HarshaniMadushani-n1u Рік тому +6

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබේවා..සාදු සාදු මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @rasikashyamoli531
    @rasikashyamoli531 Рік тому +7

    සාදු සාදු මගේ සත්පත්තිනි මැනියන්ගෙ පිහිටි ලැබෙව ලොකෙ සිටින සියළු පිළිකාවන් ගෙන් පෙලෙන අයට ඉතා යික්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා බුදු සරණයි සත්පත්තිනි මැනියන්ගෙ පිහිටි සැමටම

  • @sashininimesha
    @sashininimesha Рік тому +22

    සත් පත්තිනි අම්මාගෙ පිහිටෙන් පුංචි පුතෙක් ලැබෙන්න මට ආසිර්වාදය ලැබෙිවා🙏🙏🙏

    • @apsarathejani7499
      @apsarathejani7499 Рік тому +1

      අනිවාර්යයෙන්ම එය ඉටු වෙනවාමයි

    • @sashininimesha
      @sashininimesha Рік тому

      @@apsarathejani7499 ❤️❤️

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 Рік тому +28

    හරිම ලස්සනයි තෙරුවන් සරනයී පින්වත් යශෝදරා දේවියගේ පිහිට ආශීර්වාදය ලැබේවා සත්පත්තිණී මෑනීයන් ගේ පිහිට ලැබේවා සාදූ සාදූ සාදූ 🙏

  • @shantiherath1152
    @shantiherath1152 Рік тому +10

    ගොඩාක් මහන්සියෙන් කරන්නා වු මේ දානය සත් පත්තිනි අම්මාගේ බලයෙන් ආසිර්වාදයෙන් ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා සහෝදරයා .ඒ වගේම ඒ බලයෙන් කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටන හැම අම්මා කෙනෙකුගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට වේවා සත් පත්තිනි අම්මගේ පිහිටයි ආරාක්ෂාවයි සියලුම දෙනාටම ...

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Рік тому +4

    පිව්තුරු සත්‍යවාදී බව ,කැපවීම ,දරාගැණීම, පරිත්‍යාගය යශෝධරා පරපුරේ ගැහැණුන්ට උරුම කල යශෝධරා තෙරණිය ගේත් සත් පත්තිනි දෙවියන්ගේත් සත්‍යයෙන් බලයෙන් ශක්තියෙන් පිහිට ආශිර්වාදය ලැබී සියලු පැතුම් ඉටුවේවා .

  • @sunethravikum122
    @sunethravikum122 Рік тому +6

    🙏🙏 සියල පැතුමි සපල වෙිවා පත්තිනි දෙවි පිහිටෙන් 🙏🙏🙏

  • @jankisrl3928
    @jankisrl3928 11 місяців тому +1

    Man harima asai kiri danayak denna matama kiyala inna geyak hada gath dawasaka me wage kiri amma warunta danayak denna mata sath pattini maniyangema pihita lebewa pattini amma matu budu wewa

  • @thakshilakumari5011
    @thakshilakumari5011 Рік тому +15

    මගෙ දරුවන් රැක දෙන්න අම්මේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 6 місяців тому +2

    ලබන අවුරුද්දේ අපේත් සිංහිනය සැබැවේවා...
    පත්තිනි අම්මාගේ පිහිටින් 🙏

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 Рік тому +32

    පත්තිනි මෑණියන් ගෙ පිහිටයි🙏🙏🙏🙏

  • @nayanadarshani8028
    @nayanadarshani8028 Рік тому +1

    ලස්සනම ලස්සනයි .සියලු ප්‍රාර්තනා ඉටුවේවා. සාදු සාදු සාදු.....මේ පින් මටත් අනුමෝදන් වේවා.

  • @chamodihettiarachchi5757
    @chamodihettiarachchi5757 Рік тому +38

    පත්තිනි මෑණියන්ගෙ පිහිටයි...🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 Рік тому +8

    හරිම ලස්සනයි ❤ගායනාවත් පුජාව නිර්මානයත් , ලස්සනම පත්තිනි පුජාවක් ❤ඔබගෙ නන්දාගෙ නැටුම බලන කොට අහම්බෙන් හම්බවුනේ බලන්න . ඔබගේත් සැමගේත් සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා තෙරුවන් සරනයි පත්තිනි දේව මෑණියන්ගේත් සියලු දෙවියන්ගේත් පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajantharodrigo710
    @ajantharodrigo710 Рік тому +9

    හරිම අගෙයි මේ වගේ කිරි දානයක් දැක්කාමයි ලොකු හෝටල්වලට නිලියෝ හෙලිවෙන් ගෙන්නගෙන දාන පාටිවලට වඩා තමන්ටත් අනුන්‍ටත් යහපතක් කරගන්න කාටත් ආදර්ෂවත් මේ කිරිදානයෙන් ඔබට යහපතක්ම වේවා බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @applekwt6024
      @applekwt6024 Рік тому +1

      අනිවාර්යයෙන්

  • @RuwanRuwan-pl6ow
    @RuwanRuwan-pl6ow Рік тому +45

    සත්ත සත් පත්තිනි අම්මා මැනියන්ගේ පිහිටයි!!!කරන කියන සියළුම වැඩ කටයුතු පත්තිනි අම්මා මැනියන් වහන්සේගේ පිහිටින් සර්තක වේවා!!!!

  • @sumithramanike9071
    @sumithramanike9071 Рік тому +6

    අංග සම්පූර්ණ කිරිදානයක් හරිම සර්ධාවෙන් කරල තියනබව පේනව. ඒක බලපු ⁣මගෙත් හිත පිරුණ සුරංග පුතා ඇතුලු ලෝකවාසී හැමෝටම සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @SunithaJanananthini-yz1nl
    @SunithaJanananthini-yz1nl 5 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @seetharathnayaka6634
    @seetharathnayaka6634 Рік тому +18

    හරිම ලස්සනයි .පත්තිනි මෑණියන් ගෙ පිහිටයි .කිරි අම්මලා සාරිය හරි ඔසරිය අදින්න දුවෙි .බුදු සරණ

    • @jayalathpathmasiri6882
      @jayalathpathmasiri6882 Рік тому +1

      කිරි අම්මලට අදාල වෙන්නේ ඇදුම නොව දැනට දරුවන් ට කිරිදීම පමණි.

    • @daisy-pb8qj
      @daisy-pb8qj Рік тому

      @@jayalathpathmasiri6882 it is not ok as such, The dress really matters, best to wear a top-neck well-covered dress that respect to customs, and during the service should be praying all.

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 7 місяців тому

      ​@@jayalathpathmasiri6882ඩෙනිමයි ටීෂර්ටි එකයි ඇදගෙන කිරිදෙන මවක් පත්තිනි දානෙට වැඩියොත්..........අවුලක් නැතිද.

  • @danushikasilva7203
    @danushikasilva7203 Рік тому +32

    ඇත්ත ටම සෑහෙන්න මහන්සි වෙලා ශර්ධාවෙන් මේ වැඩේ කරලා තියෙන්නේ කියලා පේනවා පත්තිනි දෙවි මෑණියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබිලා කරන කියන කටයුතු සාර්ථක වේවා ..

  • @JanakaWikramasinha-r2q
    @JanakaWikramasinha-r2q Рік тому +4

    සුරංග අයියේ,ඔයා දෙන කිරිදානේ දැකල මගේ ඇස් වලට කදුලු ආව අයියේ.මේ කරන පින් බලෙන් ඔයාට තව තවත් මේවගේ දේවල් කරන්න පත්තිනි අම්ම ඔයා ලගින්ම ඉන්නව අයියේ.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ..ඒක දැකල හිතින් ගොඩාක් සතුටු උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @thakshilakumari5011
    @thakshilakumari5011 Рік тому +3

    කවදාහරි මමත් me විදිහට kiriamma දානයක් දෙනවා godak asa හිතෙනවා 🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @danangi4826
    @danangi4826 Рік тому +13

    ,පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @asankajanapriya8159
    @asankajanapriya8159 Рік тому +3

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා ....

  • @ayomidissanayake5509
    @ayomidissanayake5509 Рік тому +4

    හරිම ඉහලයි... හරිම ලස්සනයි.. 🙏🙏 සියලු වැඩකටයුතු සාර්ථක වේවා..

  • @niroshagunasekara6209
    @niroshagunasekara6209 Рік тому +1

    හරිම අලංකාරව කරලා.පත්තිනි මැණියන් පිහිට ලැබේවා 🙏

  • @buddikalasantha1210
    @buddikalasantha1210 Рік тому +16

    සත් පත්තිනි දේව මෑනියන්ගෙ ආනුභාවයෙන් ඔබේ සියලුකටුතූ දීයුනූවෙන් දියුණුවට පත් වේවා !!!!🙏🙏🙏🙏

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 Рік тому

    හරිම ලස්සන යි .පිරිසිදු යි පිලිවේලයි bs...මං හැබැහින් දකින ආසම චරිතයක් ..👊👊👊👊🎉

  • @subashinisandamali625
    @subashinisandamali625 Рік тому

    මේ මහා පුන්‍ය කර්මයෙන් ලැබිය හැකි සියලු පිං ඔබට ලැබේවා.තෙරුවන් සරණයි

  • @dayanthiiabeywickrema6546
    @dayanthiiabeywickrema6546 Рік тому

    සියලු දෙවි පිහිටයි.. නිදුක් නිරෝගි jeewithayaka පිහිටි lebewa

  • @MilanMiyulanka-j1l
    @MilanMiyulanka-j1l Рік тому +2

    කවදම හරි මගෙත් ආසාව මගේම කියලා තැනකට ඇවිත් මේ වගේ දේවල් කරන්න.අයියේ ඔයාට සුබ පැතිම්

  • @bitoflemon
    @bitoflemon Рік тому +1

    Sadhu sadhu sadhu!!!!! theruwansaranay ..... Dakimath sathutak..... Bohoma pin......💐💐💐💐

  • @IsharaGayashini-ix6pp
    @IsharaGayashini-ix6pp Рік тому +1

    ඔබේ සිහින ඉටු වෙවා🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 місяці тому

    Sat.pattin මෑණියන්ගේ පුරාණ කාලයක් tissem ape kiri අම්මා දානය .🙏🙏🙏🪔🌺🌺🌺🌺🌺💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛😔🙏🙏🙏🙏🙏🌺🙏🙏🙏

  • @babyme8886
    @babyme8886 Рік тому +7

    නමෝ බුද්ධාය 🙏😊 පිනට බර ලෝකය තේරුම් ගත්ත කෙනාට වරදින්නේ නැහැ 😊🙏

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 Рік тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:50

  • @slbumi9955
    @slbumi9955 Рік тому +4

    තව තවත් දියුණු වෙිවා

  • @hasankajayasundara23
    @hasankajayasundara23 Рік тому +1

    බුදුසරණ යි ❤සමන් දෙවි පිහිටයි 🙏🙏🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @studioshanika2134
    @studioshanika2134 Рік тому +2

    ❤❤පතිනි මවුන්ගේ පිහිට ලැබේවා ❤❤❤

  • @ranuwiraji5817
    @ranuwiraji5817 Рік тому

    Harima lassanai. .me wage deyak lokayata penna deepu obata godak pin.

  • @IshariMalshani
    @IshariMalshani Рік тому

    සත් පත්තිනි මැනියන්ගේ පිහිට මටත් දරැ දෙන්නාටත් ලැබෙිවා

  • @asankasandaruwan557
    @asankasandaruwan557 Рік тому +5

    සහසම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අප්‍රමාණ පින්❤🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏 යහපතක්ම වේවා❤️🙏

  • @sewwandisilva08
    @sewwandisilva08 Рік тому +5

    ඇස්වලට කදුලුත් ආවා❤️

  • @Kanthikan-v2e
    @Kanthikan-v2e 2 місяці тому

    Pattini.මෑණියන්ගේ පිහිටෙන් .නිලුකා සඳමාලි duwata .hoda.රස්සාවක් .laba.denna .budu saranai

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv 6 місяців тому

    නිලියන්ව හෙලුවෙන් නටවනවට වැඩිය මේ වගේ වැඩක් කර්නකොට කොච්චර සිරියාවන්තයි ද 🥺🥺🥺🥺🥺🥺🥺🥺💓💓💓💓💓

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 Рік тому

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...siyaluma weda sarthaka wewa....harima lassnai

  • @buddininalika6681
    @buddininalika6681 Рік тому +2

    කරන කියන සෑම කටයුත්තක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන..... 🙏🙏🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujanigamage4139
    @sujanigamage4139 Рік тому

    Niyama danaya me thamai,kiri ammawaruth harima piliwalatama edala,harima lassanai,

  • @keshankavinda41
    @keshankavinda41 Рік тому +1

    ලස්සනයි ඒ දේ.....

  • @SithmikaShenasha-ki2ik
    @SithmikaShenasha-ki2ik Рік тому

    හරිම ලස්සනට පිළිවෙළට දානේ සකසලා 🌼 වැඩි වැඩියෙන් හරියන්න ඕනා

  • @Imasha_Welivita
    @Imasha_Welivita 6 місяців тому

    වැඩි වැඩියෙන් ලැබේවා

  • @lakshikap7530
    @lakshikap7530 Рік тому

    Hitha pirenna dunna දානයක් .....godak pin.

  • @oshencool494
    @oshencool494 Рік тому +12

    හොද කිරි අමිිමා වරුන් හොයා ගන්න නිලියො නැතුව දෙවැනි කාසද අයත් ඉන්නවා මෙහෙම කරන්න එපා පවිි දකින දකින හැම කෙනාවම කිරි අමිිමා දානයකට සහභාගි කර ගන්න එපා පවිි පත්තිනි මැණියන්ව විහිඵවකට ගන්න එපා පත්තිණි දෙව මැනියන්ගෙ අාශිර්වාදය මගෙ ලමයින් දෙන්නට ලැබෙවා

    • @pererappcc166
      @pererappcc166 Рік тому +2

      මෙ නිළියොද, දෙමළ හුරුවකුත් තිබුනා .
      පතිවත රැකි අය වෙන්න . ඔනි නෙ

    • @dananjayadhananjaya6021
      @dananjayadhananjaya6021 Рік тому +2

      උඹලා වගේ මොංගල් හැත්තක්. 😌

    • @ajmjiffry9723
      @ajmjiffry9723 Рік тому

      Oba hari...ehemai wenna one..

    • @changunchangun2556
      @changunchangun2556 Рік тому +1

      Harima lassanta hodata kiri amma dane dila thibuna..namuth me wage ayawa ganne nathiwa..pathiwataha rakka daruwo inna ammala wenna ona.balanna samahara than wala heena wena videya..mahattha heteyata wadak nehe pathiwata raki ammala innawa mahataya nathi unath.e aya gattha nam me neleyanta wada hodai.

  • @TheUnseentrailbyTutu
    @TheUnseentrailbyTutu Рік тому +20

    මරු පත්තිනි අම්මලා ටික😂

    • @Nikah-uf6xj
      @Nikah-uf6xj Рік тому

      😂😂😂😂

    • @Lazy570
      @Lazy570 Рік тому +2

      Gon minihoo ehema gennanne kiri dena ammalawa..😹😹

    • @Nikah-uf6xj
      @Nikah-uf6xj Рік тому +1

      @@Lazy570 Kiri dena gonnuth innawaney 😂👆

    • @071diludilu6
      @071diludilu6 Рік тому

      🤣🤣🤣

    • @NayomiSenanayake
      @NayomiSenanayake Рік тому

      Night time eke galkisse hotel ekt giyaanm ara wiaesa paththini ammalaa kihipa denaage vada balaa gann thibba😂😂😂😂😂

  • @anushaperera2967
    @anushaperera2967 Рік тому

    කවුද කිරි දානය දුන්නෙ කියලා තමා ❤️‍🔥❤️‍🩹 තේරෙන්නේ නැත්තේ

  • @jayalathpathmasiri6882
    @jayalathpathmasiri6882 Рік тому +17

    කිරි අම්මල යනු දැනට දරුවන්ට කිරි දෙන මව්වරු වේ. නෑදෑකමට කිරිඅම්මා මෙම දානයට කිසිසේත්ම නුසුදුසු ය. (පොඩි දරුවන්ගෙ දානයට) ඔය කියන දෙවියො ගොඩාක්ම අතීතයේ සිටි දක්ෂ කලා කරුවන්ගේ සාහිත්‍යය නිර්මාණ වේ.

    • @dilshanjayasingha4004
      @dilshanjayasingha4004 Рік тому +2

      Mekata hethuwa kiyanna puluwand

    • @jayalathpathmasiri6882
      @jayalathpathmasiri6882 Рік тому +2

      @@dilshanjayasingha4004 කිරි අම්මා (දානයකට සුදුසු) නම් වර්තමානයේ කිරි තිබිය යුතුයි නේද ? (අවයව නොවේ) වයසක අම්මල කිරි දීපු අයයි. වර්තමානයේ ඔවුන්ට කිරි දීමට හැකියාවක් නැත. ඔවුන් ලග කිරි නැත. හාමුදුරුවන් ගේ දානයකට සිවුරු හැර ගියපු කෙනෙක් ගන්නේ නැ. කිරි ගසක් ලෙස ඒ ගහේ දරකෝටුවක් ගනනේ නැ නේද? කුකුලෙකුට මස් ගනනේ නැත.
      පත්තිනි දේවත්වය සාහිත්‍ය නිර්මාණය කිරි අම්මෙක් වෙන්නේත් නැත.

  • @RdilrukshiRdilrukshi-uc4vx
    @RdilrukshiRdilrukshi-uc4vx Рік тому +1

    බුදුසරණයි සරණයි

  • @manurabandara3582
    @manurabandara3582 Рік тому

    Paththini maniyange pihitai....budusaranai...!

  • @lalajirathnayaka2208
    @lalajirathnayaka2208 Рік тому

    තෙරුවන් සරණයි ...❤

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 Рік тому

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඇස් වහ කට වහ දුරැ වේවා

  • @dhammalokathero8306
    @dhammalokathero8306 Рік тому

    Theruwa saranai ....suwapathwewa ...

  • @gnanagamage8741
    @gnanagamage8741 Рік тому

    හරිම.ලස්සන.කිර්‍ර්ඩනෙබුඩුසරනවෙවා

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 Рік тому +1

    පත්තිනි මැනි පහිටයි🙏🙏

  • @RozellDex
    @RozellDex Рік тому +1

    Patthini mrniyange pihitan maga kiri sihinaya saba wawa🙏

  • @ghsdyj90
    @ghsdyj90 Рік тому

    Paththini deviyangema pihitai🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilrukshiDisanayaka-uf8kn
    @DilrukshiDisanayaka-uf8kn Рік тому

    Sath patthini ammage phitai

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 Рік тому +1

    Sadu sadu sadu as walata Kahulu awa.math anumodam wemi.obata dinen Dina diunuwa athi wewa sithana yaha pethum siyallama itu wewaa

  • @PushpakumaraPushpakumara-mc3ht

    maru pati baktiyen inna nileyo.ubala deviyantat avanambuvak.vas vadiyan thopita

  • @indikapeterz1508
    @indikapeterz1508 Рік тому +1

    Me dunna daane ettama kiri ammalata dunnanam ettatama watinawa tawath

  • @ruwanigamage852
    @ruwanigamage852 Рік тому

    Harima lassanai poojawa . Asawen beluwa. 🙏🙏🙏

  • @nalikapriyadarshani9532
    @nalikapriyadarshani9532 Рік тому +1

    Atthamai..as dekata kandulu awa..sath patthini maniyange pihitai siyaluma denata

  • @catfamily5577
    @catfamily5577 Рік тому

    පත්තිනි මෑණියන්ගේම පිහිටයි මල්ලි

  • @dumindakumara8865
    @dumindakumara8865 Рік тому +3

    කිරි අම්මා වරු කොන්ඩෙ කඩාගෙන වාඩි වෙන්නා.කොන්ඩෙ මුඩියක් බද ගන්න.

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy Рік тому

    Ane mage amme mage me prashna walin mawa nidahas karala denna. In anathuruwa mage amme oba namayen sampurna kiri amma danaya pujakarala uthum u pewidi bimata athuluwenna mata uba thumiyage ashirwadaya labadenna mage amme.

  • @fourbyfourrox
    @fourbyfourrox Рік тому

    Great work suranga 👌

  • @piyankakumari9001
    @piyankakumari9001 Рік тому

    Hrim as hithenwa malli oya lassnt kiri amma dane dila budu sarni oyat

  • @damayanthipodimanike6711
    @damayanthipodimanike6711 3 місяці тому

    Ane loba nethuwa daane dila.mamath 4 parak kiri daane dunna.ayeth asai kiri Amma daanayak denna❤

  • @AmmaThatha-q8f
    @AmmaThatha-q8f Рік тому

    harima lassana kiriamma danayak aiye oya harima lassanai

  • @saddesilva5927
    @saddesilva5927 Рік тому

    Oba kale Honda deyak yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @AshaNilanthi-g5p
    @AshaNilanthi-g5p Рік тому

    කොන්ඩය ගොතාගෙන හිටියානම් තමයි ගොඩක් හොද

  • @dineshikababa3254
    @dineshikababa3254 Рік тому

    Math asi.apith gedara weda tika iwara karagena aluth gedara me wage kiri danamaya pin kamak thiyanna oni.

    • @dineshikababa3254
      @dineshikababa3254 Рік тому

      පත්තිනි මෑණියන් ගේ පිහිටි ලැබේවා 🙏🙏

  • @gangaherat5428
    @gangaherat5428 Рік тому

    Jayawewa puthe ❤️👍

  • @minayarajakaruna418
    @minayarajakaruna418 Рік тому

    Sath paththini pihitai siyaluma denata

  • @priyangikasadamali9327
    @priyangikasadamali9327 Рік тому

    පත්තිනි මෑණියන් ගෙ පිහිටයි මල්ලි

  • @deepikabandara1839
    @deepikabandara1839 Рік тому

    Paththini meniynge phitai, Araksawai, siyalu pethum ituwewa, matath Asa hithuna, puthe hmtma theruwn saranai, Dewi phitai, tc 🙏🙏 dirgau wewa,

  • @biyalhettiarachchi5736
    @biyalhettiarachchi5736 Рік тому +1

    Harima lassanai .

  • @sujathat.s6869
    @sujathat.s6869 Рік тому

    පත්තිනි මැණියන්ගෙ පිහිටයි

  • @wasanthasandamali9045
    @wasanthasandamali9045 Рік тому

    Sadu sadu sadu

  • @samanthabandara305
    @samanthabandara305 Рік тому

    Ma Tami harima Pina labana danaya

  • @WasanaKumari-f2i
    @WasanaKumari-f2i Рік тому +1

    ඔය වගේ අංගසම්පුර්ණ කිරිදාන දුප්පතුන්ට දෙන්න පුලුවන්නම් තවත් පින් සිද්ද වෙනවා නේද.ඒකෙන් ඒ මිනිස්සු දවස් ගානක් බඩගිනි නිවා ගනිවි.අංගසම්පුර්ණ ලස්සන පිරිසිදු කිරිදානයක් දිලා තියෙනවා.සත්පත්තිනි මැණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි.🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 Рік тому

    🙏🙏🙏

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 Рік тому

    Paththini maniyange phitai.., 🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaush3278
    @kaush3278 Рік тому

    Sadu sadu

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy Рік тому

    E kiri amma danen wedakna . Me moda niliyo kisima deyak danna. Dane aran ashirwadakarala e niwasen yaddi newatha herenna gedara petthata. Eth me genutika herenawa

  • @chandralokachandralokachan8080

    Harima lassani

  • @srilankanheartbeat497
    @srilankanheartbeat497 Рік тому +6

    ඇත්තටම කිරිඅම්මලා අරන් මේ දානෙ දීලා තිබ්බ නම් තමයි පිහිට ලැබෙන්නෙ.

    • @asiriabeywickrama7046
      @asiriabeywickrama7046 Рік тому +3

      ඇයි මේ කිරි අම්මලා නෙමෙයිද ? නිලියෙක් උනා කියලා දරුවෙක්ට කිරි දෙන්නෙ නැද්ද

    • @srilankanheartbeat497
      @srilankanheartbeat497 Рік тому +2

      @@asiriabeywickrama7046ලමයි ඉන්න, කිරි දීපූ, ඔසප්වීම ඉවර උන අය තමයි කිරි අම්මලා කියන්නෙ. මෙතන ඉන්න කොටසක් දාර බඩු ටිකක්😁

    • @asiriabeywickrama7046
      @asiriabeywickrama7046 Рік тому +1

      බඩුද කියලා අපි නම් දන්නෙ නෑ ඉතිම්...ඔයා දන්න පාටයි

    • @Lazy570
      @Lazy570 Рік тому +1

      Minissunta baduwa gana uba nam hoda baddak wenna athi😹ane ithim danayak gana katha karanna enawa minissunta apahasa karala..balagena samaharavita thamun ilaga aththmeka baddak wei,nathnam baddak kara gahanna wei😹😹mokada ambapalith ganikawak une nikan newe😹😹wachanayak nisa thamai🤣

    • @Lazy570
      @Lazy570 Рік тому

      @SriLankan HeartBeat kiri ammala daneta osap reddawal balan na😹😹