Eththatama ane oya ewa hadana widiha hithaganna ba echchara dewal me kema warga walin kranna puluwan kiyala. Eka nam maarai. Katata kela unanawa balan iddi.
I am from bangladesh. I shave seen your all videos. And i am gonna be die hard fan of yours. I am so interest to visit your place. Would you please invite me to check you place your environment your culture? It will be pleasure for if you gonna invite me. You the most touchable thing in this video is explored beauty of nature and sound. Thank you so much.
Wow Beautiful জায়গা খুব সুন্দর
Well this video is a very nice video of some place
I like it very much ❤
ගමේ සුවද ගමේ කම අපෙන් ඈත්වෙන කාලයක මේ ව්ඩියෝ එක නම් පට්ට වටිනවා.... 👌❤🌷👍
ඇත්තටම ලස්සන විඩියෝ එකක් වෙනදා වාගේම ....ලංකා වේ එදා අපි ජිවත් වෙච්ච පරිසරය අද නෙත්තටම වෙනස් වෙලා ...ගෙමි ජිවිතය මොනතරම් සෙහෙල්ලුවක් දෙනෙනවා ද ....මෙවන් විඩියෝ මගින් අතිතේට මොහොතක් අරගෙන යනවා ...හරිම අපුරුයි මෙම විඩියෝ ව සකස් කරපු සියලු දෙනාට ම බෙහෙවින් ස්තුතිය පුද කරනවා !🙏🙏🙏🙏💚💚💚💚💚😊😊
Mantap saudaraku salam kenal Arif walet 92 terima kasih saudaraku 🙏👍
හරම.ලස්සන පාලාතසහ.විඩියෝව.
ජය සතුට ❤❤❤❤❤👍👍👍
ස්තුතියි ඔබට .
Marama lassanaen oyalaga video ahama
look delicious 😋
அருமை
Oya golayek hoyagena ne niyamai wade balan inna asai
කැමටිකත්.පටිට.දුවෙි.😀😀👌👌👌
Ikmanatama ilaga video ekath enakal maga balagana innawa api. Harima lassanai. Keme rasa danenawa lassaninma..balala rasa widinna puluwan.. harima agei. Aaaaa adanam denna chiiththekuth edala oyalata බුදු සරණයි thawa video kranna ikmanatama.
බොහොම ස්තුතියි ඔබට ❤️
Suba pathanawa oyalata, man lagadi me chanel eka baluwe, harima lassanaiiii, digatama video karanna. Budusaranai
බොහොම ස්තුතියි ඔබට ❤️
Love from india 🇮🇳
Eththatama ane oya ewa hadana widiha hithaganna ba echchara dewal me kema warga walin kranna puluwan kiyala. Eka nam maarai. Katata kela unanawa balan iddi.
Nice....... Bangladesh
Thanks Bangladesh
👌great
Shaa niyamaine 🙏 godak watinawa digatama kama warga hadannna . Budusaranai
ස්තුතියි අයියේ❤️
Indonesia hadir ya🇮🇩😍
Thanks dear😀
1st Comment
Tnx dr
👌🤗❤
👏👏👏👏👏
❤️
Nangi superb video. Dennama Harima lassanai ❤️❤️
Traditional widiyata innawa cheeththa andala. Digatama Ehema andala karannako videos.
👍 ස්තුතියි ඔබට ❤️
@omali niresha හැමෝම චීත්ත අන්දන්න එපා
අදයි අහම්බෙන් වගේ වීඩියෝ එකක් දැක්කේ.ඒ සැනින් චැනල් එක සර්ච් කරලා ස්බ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කලේ ඒ තරමට ඔයාගේ වීඩියෝස් හිතට දැනුන නිසයි.ඉතින් හදවතින්ම සුබ පතනවා නන්ගෝ ඔයාට.බුදු සරණයි
ස්තුතියි ඔබට 😀
👍👍👍👍😋😋😋
♥️♥️♥️♥️
😊😊🤗
Please talk to us on cam something sometimes ( just few Things) Love to watch repeatedly
Ok friend .thanks
Give your new video 👍
Lassanai koheda me
Awissawella
🤤👌❤️
🇧🇩❤️🇱🇰👋
👍❤️
❤️❤️❤️❤️👍👍👍👍🇧🇩🇧🇩🇧🇩
Hai
In Bangladesh, this vegetable is called Bagun. What is the name of this vegetable in your country? What do you say to me?
Brinjal
ฮHello
සොභාදහම ඇස්දෙකෙන් බලලා කන්දෙකෙන් අහලා යටිපතුල් හරහා ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමදා,නීරෝගිකම නිතැතින්ම ලැබෙනවා.
ඒ දේවල් අපෙන් ගොඩක් ඈතට ගිහින් තියේන්නේ, අපි හදන්නේ නැවත ඒ දේවල් අපේ ජීවිත වලට අරන් එන්න , ස්තුතියි ඔබට අපිත් එක්ක ඉන්න එකට ❤️
@@thenatureme තමන්ගේ වත්තේ පිටියේවත් සෙරෙප්පු නැතුව ඇවිදින්න අකමැති කොටසක් ඉන්නවා. එතනදී වෙලාතියෙන්නේ ඒ අය දන්නේ නෑ ගල්වැලි බොරලු පොළොවේ ඇවිදින්නකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල. අපේ යටිපතුල පුරාවටම තියෙන්නේ නිල(sensors) ඒවා අපේ හිසේ සිට දෙපතුල් දක්වා හැම අවයවයක් හා සම්බන්ධවෙලා තියෙන්නේ. යටිපතුලේ ගල්වැලි බොරලු ඇනෙනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා. මේක විද්‍යාත්මකව තහවුරු කරගත්ත සත්‍යයක්.
ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වලත් ඔය ආදර්ශය දෙන්න. මේ ක video වලට සීමා නොකර දිනපතා ජීවිතයේදී හැමදාම හැකි හැමවෙලේම ඔයවගේ සෙරෙප්පු නැතුව වත්තේ පිටියේ ඇවිදින්න පුරුද්දක් කරගන්න.
Hai your good name pleace?
Hii
🤔
I am from bangladesh. I shave seen your all videos. And i am gonna be die hard fan of yours. I am so interest to visit your place. Would you please invite me to check you place your environment your culture? It will be pleasure for if you gonna invite me. You the most touchable thing in this video is explored beauty of nature and sound. Thank you so much.
Thanks friend