මන් කියන්නම් එයාගේ නමයි, එයාගේ ගතිගුණයි හරියටම 🤫🥰
Вставка
- Опубліковано 27 лис 2024
- විනාඩියක් නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිලිගන්නව..
ඔන්න අදත් අපි ආවා ඔයා ආසාවෙන් අහන බලන තවත් පෞරෂත්ව පරීක්ශනයක් අරගෙන. මේකේදි අපි කියනවා ඔයාගේ අනාගත කෙල්ලගේ හෝ කොල්ලගේ නමේ මුල් අකුරයි, එයා ගේ ගතිගුණයි... ඒ කිව්වේ.. ඔයාගේ අනාගත උරුමක්කාරයා කොයි වගේ කෙනෙක්ක්ද කියලා.. ඔව්, මන් හරියටම කියනවා... මරු නේද??
ඔයාට මේකේදී කරන්න තියෙන්නේ අපි අහන ප්‍රශ්න 10කට උත්තර දෙන එක විතරයි.මේ හැම ප්‍රශ්නෙකටම උත්තර පහක් නැත්නම් තුනක් තියෙනවා.. හැබැයි ඔන්න ඔයා දෙන්න ඕනී එ උත්තරවලින් ඔයාට වැඩියෙන්ම ගැලපෙන උත්තරේ . වැඩිය හිත හිත ඉන්න ඔට්ටු නෑ. මුලින්ම හිතට ආපු උත්තරෙ ඔන්න දෙන්න ඕනී. මොකද ඒ ඒ උත්තර වලට ගැලපෙන්න අපි ඔයාට ලකුනු දෙනවා.. ඒවා එකතු කරගන්න. අවසානයේ අන්න ඒ ලකුනු එකතුවෙන් තමා අපි කියන්නේ අනාගතේ ඔයාගේ එයා ගැන සම්පූර්න විස්තරයක්ම.
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
If any of the clips or pictures are yours and you would like them
removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommon...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com
අම්මෝ ඇත්ත.....මට ලකුණු 34යි..එයාගෙ නම පටන් ගන්නේ P අකුරෙන් 🥺❤️🌎🙈
Ethin haridaa
💫💫💫💫💫💫
මගෙත් p ❤️🔥🌎
27
A
තනිකඩ වුණාට කමක් නෑ කියලා ඔන්න ඔහෙ බැලුවා...😅අඩුගාණෙ හොඳ කෙනෙක් ලැබෙයි කියන මෝටිවේෂන් එකවත් ලැබෙනවනේ...නැද්ද හා?❤
hoda boy kenek labewa..wish uu..ikmanatama🤩
Hmm
Kelawelama paleyan sara, katha, kota, kalu agutumiti, handi handi gane rasthiyadu gahana, kalakanni kuddekma labewa😂 (wihiuwata hode😆)
අඩේ හරියට ම හරි
Eknm atta😂
දැක්ක ගමන්ම ආපු කුතුහලේට වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ලකුණු හදාගත්තා.ලකුණු 27 යි.දැනට කිසිම සම්බන්ධයක් නෑ.කමෙන්ට්ස්වල දැක්කා ගොඩක් අයට මේක හරි ගිහිම්.බලමු ඉස්සරහට මොනා වෙයිද කියල,හැමෝගෙම ආදර කතා හැමදාම පරිස්සම් වෙන්න ඕනි 🤍✨🫂
Respect ❤
Respect ❤
😍😍😍
Ado matath 27 😍
තාම තනිකව ඉන්න මන් මෙවා බලන්නෙ ඇයි ? 😂😂
ඇත්තටම ඇයි 😅
mee too 😂
ඒකනෙ ඇයි 😂
me too 😂
Me too
තාම තනිකඩයි...කවුරුත් නෑ..ඉක්මනින් ලැබෙන්න කියලා විශ්ව මාතවගෙන් ඉල්ලා සිටිනවා.. ස්තූති යි.. ස්තූති යි. ස්තූති යි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏💞🤲
කියපු දේවල්නම් හරි..ඒත් අකුර නම් ආවේ නෑ.ටිකක් දුකයි😢.ඒත් කමන් නෑ.එයාට මාව තේරෙනවා මට එයාව තේරෙනවා.අපි දෙන්නට දෙන්න දැනෙනවා.වචනෙන් නොකිව්වත් මං හිතන දේත් එයා හරි ලස්සනට තේරුම් ගන්නවා☺️.හැමෝමල වගේ අපි දෙන්න ගැලපෙනව කියලා කියනවා අපිටත් ඒක හිතෙනවා.ඒ හින්ද කවදාවත් එයා මාව දාලා යන්නෙ නැති වෙයි...💖
34 ඔයා කියුවා හරියටම හරි ❤️ දැනටමත් උරුමක්කාරයා වෙලා ඉවරයි.❤
ලකුණු 33 යි... 😁 තාම තනිකඩයි
ලකුණු 27 - 35 අතර ගති ලක්ෂණ තියෙම ගෑණු ළමයි Like කරන් යන්න...😏💙 8:57
😂💔
😂
😂😂
😂😂
😂🎉
කව්ද මෙ video එක බලන්නෙ මම වගෙ තනිකඩ අය 😅
ආසාවට බැලුවත් මගේ හිතේ ඉන්න කෙනාගෙ අකුර මාගෙ ලකුණු වලට ආවේ නෑ..
මන් මේක බැලුව එයා මගේමද කියලා සුවර් කර ගන්න කලින් බලපු වීඩියෝ වල හැමදෙයක්ම ඇත්ත උන නිසා මන් ඒක විස්වාස කරනවා❤️❤❤
matat ehema thama
lakani 39 .hadai akuru wala 's'thibune naha
kawru monawa kiwwath API apita godak adarei hamdama🥰🥰🥰🥰💝💝💖💖💞💞💕💕💯💯💯💯
34...ජීවිතේ මෙච්චර කාලෙකට හම්බ උන හොදම මනුස්සයා එයා...මුල් අකුර විතරක් මොකටද...එයා සුදාරි ශශිකා දිසානායක...❤😍
මේකනම් ඇත්තම දෙයක් තමයි
ලකුනු 37 යි. නම K අකුරින් තමා පටන් ගන්නේ ❤❤❤
ඔබටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියී ❤🙏❤
එයාගෙ නම් දෙකේම මුල් අකුරු හරියටම කිව්වා 💖 එයා ගැන කියපුවත් හරියටම හරි 💖🌹😍
29
A❤🌍
කිවුව දේවල් 98% වගේ හරි එයා ගැන
ඒත් මේ දේවල් මන් ජීවිතේ ගොඩාක් අඩුයි විශ්වාස කරනවා ඒත් අපේ හිත් වලට කුතුහලයක් ඇති කරවන මේ වගේ දේකින් ප්‍රශ්නෙක ඉන්න හැමෝගෙම හිත් ටික වෙලාවකට හරි සැනසීමක් ගේනවා good job 👌❤️
Hi❤🎉 mageth 29😂
Mageth 29 ❤
ඇත්ත එයාගේ නමේ මුල් අකුර S 🥰💕 ඔව් එයා මගේ ජිවිතේ වෙනස් කල කෙනෙක් එයාට හැමදේම හොදට තේරෙනවා දෙයක් ඉගෙන ගන්න වැඩි වෙලා යන්නේ නැ එයා හැමදේම හොදින් තේරුම් ගන්න ලස්සන ළමයෙක් 🙂❤
මගෙ ලකුනු 28 ❤ මගෙ වෙලාව බලන්න ගියා එතකොට ත් කිවුවෙ මම පොහොසත් කෙනෙක් බදිනවා කියලා thank you aiye 🥺🌟😘
හරියටම හරි මගෙ ලකුනු 34 🥺 එයා ලැබුනම තමා මගෙ ජීවිතේ වෙනස් උනේ කරපු වැරදි වැඩ නැවැත්තුවෙත් එයා මාව හොද තැනකට ගෙනාව මන් එයාට මගෙ පනටත් වඩා ආදරෙයි 🥺❤️🌍
ඇත්ත බන්... එයාගේ නම පටන් ගන්නේ D අකුරෙන්... ❤️මට ලකුණු 30 යි... ❤️කෝ බලන්න D සෙට් එක මේ පැත්තට අවනාම්....😅
D
🙋♀️මම
D thama bro
ඇත්ත D
Mn❤
අකුර ගැලපුනා P❤
ඒත් මේකෙ කියන හැම ගති ගුණයක්ම මං එයා ගෙන් දකිනව.හැබැයි මගේ කෙනාට ඉක්මනින් තරහ යනව වගේම ඉක්මනින් සාමාන්‍ය වෙනව.ඒ වගේ වීඩියෝ එක පුරාවටම කිසිම කෙනෙක්ගෙ අඩු පාඩුවක් කියල නැහැ.ඉතින් අපි ආදරේ කරන කෙනාගෙන් අඩු පාඩු අඩුවෙන් දකිනව වගේම මේ කියන ගති වලින් එකක් හරි එයාගෙත් දකිනව.ඉතින් අන්තිමට ඔක්කොම ගැලපෙනව කියල අපි අපේ හිතම රවට්ට ගන්නව.මං කලින් වීඩියෝ එකකත් බැලුව.ගතිගුණ හරි ගියාට අකුර ගැලපුනේ නෑ.ඉතින් අකුර ගැලපුනේ නෑ කියල කවුරුවත් අවුල් ගන්න එපා.සාම්ප්‍රදායික යහපත් ගති ගුණ හා හුදෙක් අනුමාන පමණක් වලින් සමන්විත වීඩියෝ එකකට ඔයාලගෙ ආදරේ මනින්න බෑ වගේම සහකරුව ගැන කියන්නත් බැහැ 🙂♥️
මට ලකුණු 35.මගේ කෙනා pඅකුරෙන්. නූලෙන් බේරුනා. ඇත්තටම ඒක හරිම පුදුමාකාර ලස්සන ආදරයක්.❤❤💔💔💖💖😍😍💝💘ඔයා හරියටම හරි.thank you
හිතපු අකුරම ලයින් උනා❤❤ සෙට් උනොත් වෙන කෙල්ලෙක් දිහාවත් බලන්නැ. 😊 මැරෙන්න උනත් පුලුවන්.දැනටමත් හිතින් බැදලා වගේ😂❤
🥲 tamath durin idan balan innw
Pw whotto ub💀 me sirwtm kiynne🥹
@@NADUN1998 tamath na 😍
@@glsbro 🤣
@@NADUN1998 😆 ai htto hina wenne
ලකුණු 34,අකුර D
ඒත් , මං විතරයි එයාට ආදරේ කරන්නෙ එයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නෙ. මං දන්නෑ මට එයාව ලැබෙයිද නැද්ද කියලා ඒත් මං එයාට ගොඩක් ආදරෙයි.❤ දවසක මට එයාව ලැබෙයි කියලා බලාපොරොත්තු තියන් ඉන්නවා.
අනේ මටත් ඔයා වගේමයි...🥺🥺🥺🥺🥺
Same bro 😊❤
ලකුණු 30
එයාගෙ නම පටන් ගන්නෙ ❤️S❤️
හරියටම කිව්වා..💕💕
තාම කෙල්ලෙක් නැ හැභැයි, 26 මට අවේ, සෙට් වෙන කෙල්ලෙක් ඉන්නවනම් කියන්නකෝ...😁😍🥰😇
මට 28 🌝❤️ ඒක ශෝක් අනේ 🤭❤️ එයා හම්බුනොතින් ඇවිත් මං දාලා තියන කමෙන්ට් ටික පෙන්නනවා 😌😂❤️
Hambune nadda
ඔයා හරියටම කිව්වා මගේ ලකුණු 30 එයාගෙ නම පටන් ගන්නෙ A අකුරෙන්❤ මගේ මුලු ලෝකයම එයා තමයි ❤️❤❤
29යි එයගෙ නම පටන් ගන්නේ A ❤ හරි යටම කිවුවා ❤😊
mageth 29 man hithana vidiyata A thama
mageth 29 man hithana vidiyata A thama
31 තාම තනිකඩයි මේ කිව්ව ගතිගුණ වලට ගැලපෙන කෙනෙක් ඉක්මනින් ලැබේ වා❤❤❤
ඒක නම් මැජික් එකක් වගේ .. 🥰🥰 ගති ලක්ෂන ටික හරියටම හරි ... ❤❤ නමේ මුල් අකුර 💖 D 💖 ... අනේ මාරම සතුටුයි .. උරුමක්කාරයා ලැබිලා ඉන්නෙ... ❣️❣️ තෑන්ක්ස් ඔයාට .. 🙏🙏🙏
3
😂💔
අම්මො හරියටම කිවුවා.. මට ලකුණු 33යි. එයාගෙ නම පටන් ගන්නෙ" 𝘖" අකුරෙන් මාරම සතුටුයි ඉතිම්.. ❤️🌎💫
Math sathutu una eth e sathuta vinadi 5k wth thibbe ne 😭eya mawa dala giya
@@Shamikasewminda1234 pau oya 😭😂💔
මේක නම් සුපිරි❤❤මට ලකුණු 29 😘😘හැබැයි තාම තනිකඩයි 😂😅
Siraa hodee😂
මගේ මුළු ලකුණු..37..ලැබෙන සහකාරිය. ආදරෙන් වගකීමෙන්.. සතුටින් ජීවත් කරවා. ආදරෙන් රක ගන්නවා❤🎉🎉🎉😊👩❤️👨🤝👏👏💘💞👌🤲... හැම මොහොතකම❤...
හිත හදාගන්න මේවා බලනවා ඉතින්..කවදා හරි හම්බ වෙයිනේ කියලා හිතලා 😒💔
හායි💞💞
😮😮😮😮😮
Boyfriend කෙනෙක් නම් නෑ. ලකුණු 21යි. හැබැයි හිතේ ඉන්න කෙනාගේ අකුරත් තිබ්බ J ❤❤🤗
අනේ මට නැ,හැබැයි ලකුනු 21🥺💔 එයාගේ නමේ අකුර තිබුන් නැ😒🥺
@@chamindapriyalal8118 ඒකට කමක් නෑ. ඔයාගේ කෙනා වෙලාවට ඔයා ලගට එයි. 😊
මට ලකුණු 24යි.
මම ප්‍රාර්ථනා කරනවා ඔයා කිව්වා වගේ සහකරුවෙක් මටත් ලැබෙන්න කියලා.❤🎉
32 මගෙ හැම සතුටක්ම ලාබාදෙන ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️
ලකුණු 36යි.එයාගේ නම පටන් ගන්නේ K අකුරෙන්.❤️ කියපු දේවල් හරියටම හරි.මාව ගොඩක් පරිස්සන් කරන ආදරණීය කෙනෙක්.එයා තමා මගේ මුලු ලොකේම .❤️🌍❤️
කවුරුත් ඕනේ නැහැ කියලා තනියම තමයි ඉන්න හිතන් ඉන්නේ.single උනත් කරලා බැලුවා ම 36-44 අතර ආවේ 😅❤
මටත් 😂
thamanam kavuruth na habayi 27,34 ava habayi lagadima inna puluva A akuren❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💖💖❤
මගෙත් 36
ලකුණු 38 යි .එයාගෙ නම පටන් ගන්නෙ G අකුරෙන් 🥺❤️ කියපු දේවල් හරියටම හරි .මාව ගොඩක් පරිස්සන් කරන , දැකපු ගමන් ආදරේ හිතන හරිම ආදරණීය කෙනෙක් ..එයා තමා මගෙ මුලු ලෝකෙම ❤️🥺🌍
මගෙත් G බන් එත් ලකුනු 29 තින්නෙ එයා නෙමෙද එතකොට එත් මෙවැයින් ආදරේ මනින්න බෑ 🙂
ලකුනු 33 යි මගෙ කෙනාගේ අකුරනම් ආවා..❤️❤️ මට ගොඩක් සතුටුයි ...එයා මගෙ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...😔😔
කොම කිවුවද මන්දා ලකුනු 25යි හරියටම හරි N අකුරෙන් පටන් ගන්නේ.තාම යාලු වෙලානම් නෑ මන් ඒත් එයා හන්දා ගොඩක් මන් හැදුනා එයා එක්ක ඉන්න මේ කාලෙ ගොඩක් සුන්දර මතක ටිකක්😊❤
මං වැඩිය මේවාගේ video බලන්න නැ එත් මට මේක දැක්කම බලන්න හිතුනා මට ලකුණු 36 යි අම්මෝ ඇත්ත මම කැමති කෙනාගේ නමත් එතන තියනවා ❤😊❤❤
☆ ලකුණු 32 යි. මට නම් එහෙම කෙනෙක් තාම නෑ එයාගේ ගති ලක්ෂණ බලන්න. ඒත් මගේ ලකුණුවලට අනුව එයා ගැන කියපු ගති ගුණ හැම එකක් ම මටත් තියෙනවා. ඒක ගැන සතුටුයි. අනාගතේ හමුවෙන කෙනාටත් මේ ගති ලක්ෂණ ම තියෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.! 🕆🙏
Matath kiyanna una de okamai sahodari❤mata 34.balamuko apita ema kenek lebeida kiyala
මට ලකුණු (31)...මගේ ආදරේ අකුරු එයාගේ සම්පූර්ණ නමම තිබුණා.. මට ගොඩාක් සතුටුයි....( L /J) ❤😊 Thanks 👍
32 ඒ ලකුණු වලට කීව ගතිගුණ වලට තමා මං කැමතිම❤
හැබැයි තාම තනිකඩයි 😅🥲💔
Mamath bn
හම්බවෙයි 💞😇
@@Ishan-v1y Tnx anee oyataa..
@@sadeepanadishan3070❤
😂😂
අනේ ඒක ඇත්ත එයාට හොදට ඉගෙනගන්න පුලුවන් මිත්‍රශීලී.මගේ ජිවිතයම A💖 අකුරම තමා ඒකමයි අවෙ ගොඩක් ස්තුති අයියෙ.💖💖එයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖 අපි දෙන්නම A
Marks - 35
Letter - A
කිව්ව දේවල් නම් ඇත්ත ♥️
කියපු හැම දේම ඇත්ත .එයා තමා මට ලැබුණු හොදම කෙනා .එයාගේ නම දිනේෂ් ❤️❤️❤️
මට ලකුණු 30... එයාගෙ නම පටන් ගන්නෙ ❤s❤ අකුරින්😌🥺🥰
Oh my god 😍😍 ලකුණු 31
එයාගේ නම පටන් ගන්නේ D අකුරෙන් 🥰 මාරම චකිතෙන් බැලුවේ මේක මොකද කලින් කෙනා ඉද්දි මේ වගේම video එකක් දැකලා බැලුවා, අන්තිමට එයාගේ නමේ අකුර තිබ්බේ නෑ, ඉතිං මට ඇත්තටම අවුල් ගියා.😢 ඒත් දැන් මට එයාටත් වඩා හොද කෙනෙක් හම්බුනා 🥺🥰 ඉතිං එයා තමයි මට ලැබූන හොදම කෙනා සහ අන්තිම කෙනා🥺❤️
Sadunila okkoma ekai..adum wage maru karanne😂
😂😂😂😂
තාම නම් නැහැ ඉතින් බලමුකො ❤❤❤❤❤❤❤❤
හරියටම කිව්වා මම ආදරය කරන කෙනා ගැන 34k ආවා ,අකුරත් හරියටම හරි😅😅😅😅, මරු මේ channel eka 😊
අනේ එක හරියටම හරි. මට අවේ 36 ලකුණු , මගේ ජිවිතයම {N}❤ අකුර හරියටම අවා. මට දැන් බයක් නැ එයා මගේ වෙනවනි. මට ගොඩක් සතුටුයි 😊😊. Thanx🥰
හිතේ ඉන්න අයගේ එක අකුරක් වත් නෑ කිව්වම smile in pain 😪🤧😂
එයා මගේ හිතේ ඉන්න එක්කෙනා
බලමුකෝ ❤❤🎉🎉😊🫂
ලකුණු 29 ඇත්තමයි එයාගේ නම පටන් ගන්නෙ C අකුරින් ❤️❤️❤️
ලකුණු 41 යි. දීපු අකුරු ටිකෙන් මුල් අකුරම තිබ්බා 🥺 D"❤️❤️❤️. ගොඩක් සතුටුයි
මේ වගේ විඩියෝ ෆට්ට බ්‍රෝ😁
කියපු දේවල් හරියටම හරි එයා ඒ වගේ කෙනෙක් තමයි.මට ආවෙ ලකුණු 39 ( D ) ❤️
මේකනම් ඇත්ත මට ලකුණු 35 යි.. එයාගෙ නම පටන් ගන්නෙත් A අකුරින් 😍😍❤❤ දෙවෙනි නමත් පටන් ගන්නෙ S අකුරින් ❤❤💞
ලකුනු 29.. මගේ මහත්තයාගේ නම S අකුරින් පටන් ගන්නෙ❤️ හරියට හරී 💐❤️🙏
අම්මපා කිව්ව ටිකනම් හරියටම හරි ලකුණු 26 නම පටම් ගන්නෙ ( L ) ❤ එයා මගේ තමා ඉතින්
මට ලකුනු 31යි ......එයාට මන් තාමත් හිතින් ආදරේ කරන්නෙ .......ලගදිම එකතු වෙන්න පුළුවන් කියලා හිතනවා ......එයාගෙ නම පටන් ගන්නෙ Y අකුරෙන් ❤️❤️💕💕😌😌
මගේ ලකුනු 33 යි අවුරුදු 3 ඉදන් අපි දෙන්න ආදරේ කරන්නෙ අපි දෙන්නටම අවුරුදු 18 යි තාම. එයාගෙ නමේ මුල අකුර N මං හරිම ආදරෙයි එයාට ❤
uba mage eka bn
❤❤❤❤❤❤❤
man vage
ඒ කොහොමද බං උඹ මේව කියන්නෙ ❤❤❤
කියපු ඔක්කොම ඇත්ත... හැබැයි ඒ ඔක්කොම සමාන වෙන්නෙ කලින් ආදරේ කරපු කෙනාගේ නමට ....😢 33- D ❤
Mama.
ස්තුතියි මගෙ පෙන්වතා A❤❤❤❤❤
මට ලකුණු 29 යි නම පටන් ගන්නේ D අකුරෙන් තාමනම් කෙනෙක් නෑ ඉස්සරහට D අකුරෙන් පටන් ගන්න නමක් තියෙන මම පිස්සුවෙන් වගේ නිතරම හිතන කෙනාව හම්බෙයි කියලා හිතනවා හම්බුනොත් හොදයි මගේ ජීවිතේ හොදම දවස ඒ දවසයි.
මම හිතන කෙනා හම්බෙයි = 👍
මම හිතන කෙනා හම්බෙන් නැති වෙයි = 👎
අනේ මන්දා 🤞
තමන් කැමති කෙනා හැමෝටම ලැබුනොත් මාර ලස්සනයි ඒක ❤
ලකුණු 27, කොල්ලෙක් නම් නෑ හැබැයි මගේ හිතේ එක්කෙනෙක් ඉන්නවා L අකුරෙන් පටන් ගන්නේ...ලකුණු වලින් බැලුවම හැබැයි ගැලපෙනවා❤
ඔයා කිව්ව හැම දේම ඇත්ත... එයාගෙ නම පටන් ගන්නෙ C අකුරෙන් ❤
Pacha
හරියටම හරි ❤️ මට ආවේ 27 යි ලකුණු.ඇත්තටම එයාගේ ලක්ශන ට්ක බලාගෙන කිව්වා වගේ 😇. එයාගේ නමේ මුල් අකුර C ❤️
කවුරුත් නැතුව මේක බලපු මං 😌😒ලකුණු නම් 36 යි ... හිතේ ඉන්න කෙනාගෙ නමේ මුල් අකුර තිබ්බ හින්දා මං සතුටෙම් ❤
😂Me too
Mata ehemawath na 😢
ඔක්කොම ටික හරි .. මාස දෙකකට කලින් එයා දාල ගිය එක තමා අවුල.. ඒකත් මන් ඉද්දිම වෙන එකෙක් එක්ක... 😂
මුලු ලකුණු 35 යි 🎉😊..එයාගේ නමේ මුල අකුරු දෙකම තියේ D S 🙊❤🌺
මගේ ලකුණු 30යි..දැනටමත් මට s ලැබිලා ඉවරයි ❤
තනිකඩ අපිට motivation එකක්ද මේ 😂
I got 32 and to my surprise my crush's name was starting with the letter S
කියපු එවනම් හරි එත් අකුර එක නෙවෙයි. කමක් නැ එත්😍
eka aththa😢
❤සුපිරිම සුපිරි මට ... ලකුණු 36යි...එයාගෙ නම පටන් ගන්නේ N අකුරෙන් ❤😊❤🎉❤😊
29 යි අකුර C එයාගේ නමත් පටන් ගන්නේ C අකුරෙන් ❤😊
hrida ithin
හරි 😊
කොල්ලෙකුත් නැතුව මං මේක මොකට බැලුවද කියල මං තාම කල්පනා කරනවා😂😂😂💔
මාත් 😂😂
@@nuwanpradeep8494 😁
Ade math bn 🥺💔
@@DilhaniChandrasena-lp2db 🥲💔😁
@@MadushiNawanjana-tj5pr 🤭🤭
ලකුනු 29 තාම කෙනෙක් නෑ ඒත් ලැබෙනකන් බලන් ඉන්නවා ❤️ ඔය කියපු ගති ගුණ තමයි මාත් බලන්නේ මටත් ඕනේ මිත්‍රශීලී මාව තේරුම් ගන්න පුලුවන් හොද කෙනෙක් 🙂
ලකුණු 37. තාම නම් තනිකඩයි. හැබැයි හිතේ ඉන්න කෙනාගේ නමේ මුල අකුර මේ අකුරු අතර තිබුණා.❤
32 යි මට ලකුණු ඒක නියමෙට කිව්වා...D තමයි...අකුර ඔක්කෝම හරි
මගේ ලකුනු 30 එයාගේ නමත් පටන්ගන්නෙ D අකුරෙන් 😍🥰😘
අඩො මේක හරියනවා ඕයි❤😊😊
මම බලාපොරොත්තු උන විදියෙ කෙනෙක්ගෙ ලක්ෂන ඔක්කම වගේ කියවුනා
ලකුණු 26 අකුර s😊❤❤ හැබැයි තාම o/l තනිකඩයෙක්😅
Boho දුරට hari..kalaya ekka බලමු . ...thanks...
ලකුනු 30යි අනාගතෙ බලමු😉😇
ලකුණු 30 ගතිගුණ නම් හරියටම හරි 🥰 මුල අකුර තමා නැත්තෙ එයා N 🥺
🥺
Ane mageth lakunu 35 gf n 😢❤
ඕක බදින්න වෙන්නෑ 😂
@@chandrikajayakanthi owa wishwasa karannn a puluwanda
මගෙත් bf N ලකුණු 30 යි .. මෙක බොරුවක් 🤣..
ලකුනු 29 එයාගේ නමත් පටන්ගන්නෙ S අකුරෙන් 🥰
Heee Heee Mata Lakunu 28...Eeeka Aththa🤗❤️✨️😮
32යි එයාගේ නම පටන් ගන්නේ S❤ හරියටම කිව්වා😊❤
Aneee manda mattath awe 32i...ath akura mokadda kiyanna mn danne naa kenek naa ne.... Balan emu nedaa😂😂😂
අනේ හරියටම හරි ❤❤❤❤
එයා ගැන කියපු දෙවල් මන් ගත්තු ලකුනු එවගෙම ඉන්ගිරිසි අකුර ඔක්කොම හරි එයා මගෙම විතරයි ❤😊
A kena hariytama haridaa
Badinna wennaa bn😂
@@oshadayasas Ai aa bn.... 🙄🙄🙄
@@sadeepanadishan3070 Athal ekt kiwwe hehe🙂
තව අවුරුදු 10 කින් විතර මාව marry කරන්න ඉන්න කෙනා කවුරු වෙන්න පුලුවන්ද කියලා බලන්න ආව මම 😂❤
15යි. මුල් ප්‍රශ්න ඔක්කොගෙම වගේ එක ලකුණයි ආවෙ 😅
දහය විස්ස ගැනලත් උත්තර දුන්නා යකෝ මම සමහර එවට😂අඩෝ මේ පට ගලා ටිපර් වෙන සෙට් එකක් නැද්ද අවුස්ගන්න නිකන් ඉන්න වෙලට ආතල් එකක් ගන්න.
@@kavindu94759 සිරා.👌 අනේ මන්ද බන් එකෙක්වත් නෑ බන්. වීඩීයෝත් වැඩිය සෙට් උන්නෙ නෑ මේ දවස්වල
@@K.Rathnayaka-547මටත් වලි අඩුයි බන්. ප්‍රභාගේ බංකර් ශොට් ටිකක් සෙට් වෙලා රිප්ලයි දැම්මා හැබැයි ඊට පස්සෙ උන්ගෙන් සද්ධයක් නෑ
@@kavindu94759 පයර් කරල ආතල් ගන්නනම් ඉතින් අර bts army army ගගා වැලලෙන උන් හොදයි. ඒ වගේ උන් ටිකක් ෆෝම් කරද්දි අමුතු සතුටක් දැනෙන්නෙ මටනම් 😅
40. කියපු ගතිගුන වලට නම් හරිම කැමති. ඒත් ඇත්ත කතාව මං තාම තනිකඩයි😊 හැබැයි exge නමේ අකුර නම් තිබ්බා ඒකෙ😂.
😂😂😂
තාම කවුරුත් නෑ.අනාගතේ තමා ඉතින් 39😢😢
@@m.d.n.8548 kauda me
ලකුණු 37
එයාගේ නම පටන් ගන්නේ ♥️A♥️
කිව්ව දෙවල් හරියටම හරි 😊
හැමදාමත් එකම කෙනා වෙනුවෙන් බලන් ඉන්න මන් වගේ අයත් ඇති.29 ආවේ