සජීවීව සින්දු කියන්න ගිහිල්ලා නිලියොන්ට වුන දේ 😱 අයියෝ සාමි

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 413

  • @nayanadarshani8028
    @nayanadarshani8028 Рік тому +402

    මේ ගී තරගයක් නෙමේනේ.ඒ වෙලාවට විනෝදය සදහානේ. සාමාන්‍ය දෙයක් .

  • @MindFlicks-fi6vp
    @MindFlicks-fi6vp 9 місяців тому +360

    ඒක තමයි එයාලා රගපාන්නෙ. නැත්නම් ගායිකාවො වෙනවනෙ

  • @sepalikapathirana2041
    @sepalikapathirana2041 Рік тому +343

    නයනතාරා ලස්සනට කිවුවා ..❤
    අනිත් කට්ටිය අවුලක් නෑ .👍👍
    මෙවා කියන එවුන්ට ලස්සනට කියන්න පුලුවන්නම් දාන්න තියෙන්නේ ලස්සන වීඩියෝ එකක් අනුන්ගෙ වැරදි හොයන්නෙ නැතුව . 😠

  • @prsadkumara9790
    @prsadkumara9790 Рік тому +290

    අනිත් අය මන්දා නයන තාරා..පොඩ්ඩක් ශේප්...

  • @JIWOO-o2y
    @JIWOO-o2y 9 місяців тому +272

    එ සිංදු කෙසේ වෙතත් ඔහේගෙ කට හඩනම් අහන් ඉන්න බැ😂👍

  • @Dilruweerarathna8707
    @Dilruweerarathna8707 9 місяців тому +83

    ඔයාගෙත් සිංදුවක් අහන්න ආසයි 🙂💔

  • @wathsalashiromi8784
    @wathsalashiromi8784 Рік тому +258

    හැමෝටම එක වගේ දක්ශතා පිහිටන්නේ නෑ. ඔයාට පුළුවන්ද හොදට සිංදු කියන්න
    මෙහෙම අපහාස කරන්න එපා

    • @MaheshiDinushi-f6q
      @MaheshiDinushi-f6q Рік тому +14

      අනේ මන්දා හොද දෙයක් දාන්නේ නැතුව මිනිස්සුන්ගේ ඇද, කුණු හොයනවා

    • @kaveeshasewmini2072
      @kaveeshasewmini2072 Рік тому +5

      අනේහ් මන්දා 😂....මේ බයින උන්ට ඔහොමවත් කියාගන්න පුලුවන්ද කියල

    • @herath3858
      @herath3858 10 місяців тому +3

      එහෙම බලනකොට ඔයාටත් හරියට කතා කරන්න බෑ නේ. ඒ සින්දු කියන අය ඔයා කියන තරම් අවුලක් නැහැ.

    • @SudathRajakaruna-vx6zl
      @SudathRajakaruna-vx6zl 10 місяців тому +1

      අපිත් බලනවනෙ ඉතින් මේවා😂😂

    • @RajeshDhanwin
      @RajeshDhanwin 9 місяців тому

      Aniwaryenma lankawe hodanne anunta hinawennane

  • @TashiniNirasha
    @TashiniNirasha 9 місяців тому +443

    ඔක්කොටම කලින් කියපන් බලන්න එයාලව විවේචනය කරන තොට පුළුවන්ද කියලා නටන්න රඟපාන්න චිත්‍ර අඳින්න සින්දු කියන්න

  • @Malika-hp7pd
    @Malika-hp7pd Рік тому +188

    අනේ මෙඅනුන්ගෙ දෙවල් හෝයන් නැතිව තමුසෙ සිංදුවක් කියනවකෝ ලස්සනද බලන්න 😂😂😂

    • @SamareKumara
      @SamareKumara 10 місяців тому +3

      Eka ta math ekagai

    • @IreshaLakmali-or5co
      @IreshaLakmali-or5co 9 місяців тому

      😂

    • @nisuridiwyangana5215
      @nisuridiwyangana5215 9 місяців тому +4

      Chanel eka karana kena sindu kiuwoth ninda yai 😂😂 me vedio eke kata hada ahagena innath ba 😅

    • @PatrickJoseph-iw3cn
      @PatrickJoseph-iw3cn 9 місяців тому +1

      ammmoo ek 😂😂😂🤣🤣🤣💔 sara wdi d mnd 🤣hoda wde vdo ek hdpu ekta😂💔😮

    • @lvg..2139
      @lvg..2139 5 місяців тому

      Eka thamai

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 9 місяців тому +28

    ඉතින් මෙයාලා ගායිකාවෝ නෙමෙයිනෙ ඒකනෙ රගපාන්නෙ වැඩ සටහනකට ඇවිල්ලා සිංදුවක් කියන්නෙ ස්ටාර් තරගයක් නෙමෙයිනෙ අනේ මන්දා මේ මිනිස්සු😂😂

  • @deefafernando6320
    @deefafernando6320 10 місяців тому +87

    විනු සහා කාව්න්ද්‍යායි නම් සින්දු කියනවා නෙවෙයි කනවා. ඒත් නයනතාරා උපරිම හොදයි ...❤😂👍

  • @sudumanika8315
    @sudumanika8315 4 місяці тому +8

    නයනතාරගෙ සින්දුව හොදයී...
    අනිත් අයගෙත් සින්දු අවුලක් නැ....
    තරගයක් නෙමේ නිසා ඕක සාමාන්‍ය දෙයක්..🥺❤️

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 6 місяців тому +15

    නයනතාරා ලස්සනට කියනවා

  • @SajithDilshan-k8d
    @SajithDilshan-k8d Рік тому +75

    මටනම් ඒ කිව්ව තරම් අව්ලක් කාගෙවත් පෙනුනෙ නෑ ඒ කිව්ව විදිහට මන් හිතුවෙ අහන්න බැරි වෙයි කියල ඒත් ශේප්නෙ

  • @ann5715
    @ann5715 4 місяці тому +5

    නයනතාරාගේ කටහඬ හරිම ලස්සනයි , නියම විදියට සංගීතය හැදෑරුවොත් නයනතාරා ඒ අංශයෙන් ඉදිරියටම යයි , එහෙම වුනොත් හැම අතින්ම දක්ෂ කෙනෙක් වෙයි එයා...

  • @kavishkamalshan4455
    @kavishkamalshan4455 11 місяців тому +35

    මූ මේ කියන තරම්ම චාටර් නෑ ලංකාවේ සෙට් එක...

  • @HansaniMadhuwanthi-l5e
    @HansaniMadhuwanthi-l5e 4 місяці тому +6

    නයනතාරාගෙ වොයිස් එක ලස්සනයි. මාත් මියුසික් කරපු කෙනෙක්. හැමෝටම හැම දේම බෑ. එයා රඟපාන්නෙ සිංදු කියන්න බැරි නිසානෙ.ඒත් එයාලා කොහොම හරි කියනවා.❤

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 9 місяців тому +3

    ඇත්තටම අහන් ඉන්න නම් අමාරුයි තමයි. මටත් මේ වගේ තමයි සිංදු කියන්න බෑ. ඉතිං බැරි බව දැනගෙන පාඩුවේ ඉන්නවා මිසක් සිංදු කියන්න ගිහින චාටර් වෙන්නෙ නෑ 😅

  • @nadeeudaya9011
    @nadeeudaya9011 4 місяці тому +7

    තමුන් සිංදුවක් කියලා දානවකො බලන්න.අපි comment කරන්නම්,එක එක්කෙනාගෙ දක්ෂතා වෙනස්, තමුන්ගෙ voice එකත් ඒ වගේ තමයි, චීත්තයක් නොවි පිරිමිකමින් vedeos හදලා දානවා

  • @DN_Athapaththu
    @DN_Athapaththu 10 місяців тому +9

    පිස්සු එහෙම අවුලක් නැ . දැන් මේක දාපු එකාට හොදට සින්දු කියන්න පුලුවන් ද දන්නෙ නැ 😂💔

  • @tilanpathirana7829
    @tilanpathirana7829 Рік тому +20

    හරි ඉතින් හැම කෙනාම, හැම දේකටම දක්ශ නෑ.... එයාලා රගපෑමට දක්ශ නිසානේ නිළියෝ වෙලා ඉන්නේ... ගායිකාවෝ නෙවෙයිනේ... වැඩසටහන් වලට ගෙන්නලා එයාලාගෙන් බලෙන් සිංදු කියව ගන්නවට උන් මොනා කරන්නද...

  • @sahasmiA
    @sahasmiA 9 місяців тому +16

    ලස්සන කෙල්ලො බොහොමයකට තියෙන්නෙ කැත කටහඬවල් 🤭♥️

  • @NiroshikaAbegoda
    @NiroshikaAbegoda 5 місяців тому +5

    අනේ පව් වෙලාවේ හැටියට එහෙම හරි කරානේ අපිට එහෙමවත් බැල්ජාව ඇඹරෙනවා🥰

  • @MaheshikaKariyapperuma
    @MaheshikaKariyapperuma Рік тому +37

    මෙයාල සින්දු කියන්නෙ ඒ වැඩසටහනට මිසක් ජනප්‍රිය වෙන්න නෙවෙයි අපහාස කරන්න එපා

    • @senadheeraamarasiri114
      @senadheeraamarasiri114 8 місяців тому

      අනිවාර්යයෙන්ම

    • @MallikaPerera-oi9tn
      @MallikaPerera-oi9tn 6 місяців тому

      එක එක අයට ඇත්තේ එක එක දක්ෂතාවන් නේ ඉතින් එක වැරදි නෑ.

  • @Sinekasaundaraja.
    @Sinekasaundaraja. Рік тому +18

    ඉතින් acting කියන්නෙ එක ක්ශේත්‍රයක් singing වෙනම එකක්..ඇයි ලංකාවේ අය මේ දෙක එකක් කරන්න හදන්නෙ

  • @maduharshana
    @maduharshana 6 місяців тому +6

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයී රගපාන හැම නලුවටම සිංදු කියන්නත් බෑ සිංදු කියන හැම ගායකයාටමත් රගපන්න බෑ ඉතින් ඇයිද මන්දා මේ විවේචන

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 9 місяців тому +7

    සහභාගි වීම අගය කරන්න ඕන

  • @anushahettiarachchi5362
    @anushahettiarachchi5362 5 місяців тому +6

    නයනතාරා ලස්සනට කිව්වා

  • @ramaniperera2259
    @ramaniperera2259 Рік тому +30

    මෙයාල වෘත්තීය ගායිකාවන් නෙවෙයි. විනෝදයට ගායනා කරනවා. ඒකට අපහාස කරන්න ඵපා. ඔයාට උනත් හරි දෙයක්, ප්‍රයෝජනවත් දෙයක් කරලා you tube එක ජනප්‍රිය කරන්න බෑනේ. සමහරවිට ඔයාටත් ඒකට උගත් කමක් දැනුමක් නැතිව ඇති නේද? හැබැයි අනුන්ගේ කුනු හොයන්න දැනුමක් සහ කුසලතාවයක් ඔයාට තියෙනවා කියල ඔයා හිතනවා. හැබැයි ඒක හරියට කර ගන්නත් බෑ. ඒවගේ තමයි.

  • @MaduShani-kt8su
    @MaduShani-kt8su Рік тому +36

    ඔව්වා මොනාද අනේ ඒ ගොල්ලො නිලියෝ ඒක කවුරුත් දන්නවා.අපි උනත් එදිනෙදා සමහරක් වෙලාවල සින්දු කියන්නෙ මොකෝ අපිට කියලත් ටැලන්ට් තියෙනවද නැහැනෙ ඒත් විනෝදෙට කියනවා යාලුවො එක්ක එකතු උනාම ට්‍රිප් ගියාම ඒක නිසා ඒ ගොල්ලො නිලියෝ කියලා දැන දැන ඕවා දැම්මට වැඩක් නැහැ.නිලියො නෙමේ සමහර ප්‍රෙසන්ග වැඩ සටහන් වලින් ඇවිත් දැන් රගන බොරු පොශ් තරු වලටවත් හරියට සින්දුවක් කියා ගන්න බැහැ.එවුන්ට singers ලා කියලා කියන්නවත් බෑනේ.අන්න ඒවයි දාන්න ඕනි.නලු නිලියන්ගෙ ටැලන්ට් එක රගපාන එකනෙ.ඔය වැඩසටහනකට ගිහිල්ලා සින්දුවක් දෙකක් කියන්න උනාට .

    • @charithakelum1792
      @charithakelum1792 5 місяців тому

      owa okkoma kawuruth karanawa. eth tv wadasatahanaka karala ratatama wedanaawak dena ekene awula thiyenne. karanna bari unath asa nam ewa private eke karagaththama iwaraine

  • @dilinimadu1822
    @dilinimadu1822 9 місяців тому +2

    ❤❤❤නයනාතාර අවුලක් නෑ සාමාන්‍ය ලස්සනයි මටනමි අනිත් අයට කොමද කියන්න මම දන්නැ😊

  • @පුන්චිගවේශන
    @පුන්චිගවේශන 5 місяців тому +6

    මටනම් අව්ලක් නැහැ 🎉

  • @chandimapriydarshani4983
    @chandimapriydarshani4983 6 місяців тому +1

    අනුන්ගේ වැරදි අඩු පාඩු හොයන්න ඕනි නෑ අනේ. තමන්ට පුලුවන්දේ කරගෙන ඉන්න. අපි හැමෝටම හැමදේම බෑනේ.

  • @geethakumari1782
    @geethakumari1782 Рік тому +12

    එයාලා නිළියන්.ගායකාවන් නෙවෙයිනෙ.වැඩ සටහන් වලට විතරයි එයාල සින්දු කියන්නේ.අපහාස කරන්න හොද නෑ

  • @artnuwangi1543
    @artnuwangi1543 4 місяці тому +2

    හැමෝටම එක විදිහට දක්ෂකම පිහිටන්න නෑ....
    ඒගොල්ලො ඒගොල්ලන්ගෙ ක්ෂේත්‍රයේ ඉහල ඉන්නවා...මිනිස්සුන්ව විවේචනය කරන්න එපා !

  • @Rameesha-l3g
    @Rameesha-l3g 8 місяців тому +2

    නයනතාරා සින්දුව කිව්ව විදිහ shape

  • @hirunifernando9250
    @hirunifernando9250 9 місяців тому +1

    මිනිස්සු කියන එක ගගා උට හිතෙන ටික කියනවා. එයාලගේ සින්දු ටික හ‍රි නැ තමයි ඒත් ඔයාගේ වචන සෙට් එක කැතයි. එයාලට රගපාන්න පුළුවන් සින්දු කියන්න බැ වගෙ ඔයාටත් වීඩියෝස් හදන්න පුළුවන් හැබැයි හිත යන විදියට හඩකවන්න බැ. අපි හැමෝටම පුළුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා😌👍

  • @ravinduravindu3226
    @ravinduravindu3226 5 місяців тому +2

    තමුන්ගේ කට හඩ ලස්සනද,

  • @wijesinghearmy6122
    @wijesinghearmy6122 3 місяці тому +1

    අපිට ඔහොමවත් බෑනේ

  • @Rushofficial19
    @Rushofficial19 8 місяців тому

    එහෙම හරි කිව්වනෙ නොකිය හිටිය නම් තමයි ඒ අය පරදින්නේ♥️එයාලා දිනලා ඔයයි පරාද එයාලගෙ අඩු පාඩු හොයන😂

  • @ගෝලයන්
    @ගෝලයන් 5 місяців тому +1

    එයාලා එහෙම හරි කිව්වා අපිට රඟපාන්නත් බෑ නටන්නත් බෑ සින්දු කියන්නත් බෑ අපි ගැන මොන කතාද

  • @ThilakshiShelomi
    @ThilakshiShelomi 4 місяці тому

    ඉතින් ඔය හොඳයිනෙ. මට නම් එක්කෙනෙක්ගෙවත් අවුලක් පෙනුනෙ නෑ. සරිගම කන මිනිස්සු අතරෙ ඒ නිලියො ටික සුපිරියි.❤

  • @moon.1111.
    @moon.1111. 5 місяців тому +2

    නිලියක් සින්දුවක් කියන්න ඕන නිසා වැඩසටහනක කියනවා.එයාලා ගායිකාවන් නෙවෙයි ..🥲
    මේ yt චැනල් එක කරන කෙනා එයාගෙ චැනල් එකේ videos දාන්න ඕන නිසා එයා ඒවා හොයල දානවා. 🥲
    එපමණයි 🤭

  • @ThanujaKapuralalage
    @ThanujaKapuralalage 5 місяців тому

    රඟපෑමට දක්ෂ උනත් ගායනයට අදක්ෂ නලු නිළියො ඉන්නවා.ගායනයට දක්ෂ රඟපෑමට නොහැකි ගායක ගායිකාවෝ ඉන්නවා.ගායනයට රඟපෑමට නිරූපණයට දක්ෂ අයත් ඉන්නව.මේ කිසිම දේකට දක්ෂ නැති අයත් ඉන්නව.හැමෝටම එක වගේ හැකියාවන් පිහිටන්නෙ නෑ.එක එක්කෙනාගෙ හැකියාවන් වෙනස්.

  • @Mihira-zp7yp
    @Mihira-zp7yp 9 місяців тому +6

    ඔය කවුරු නැතත් ආලියා නම් හොදට සිංදු කියනවා ඒත් ඔය තැනේදි,විතරක් ඒක අවුල් අනික නයනතාරා ත් ශේප් 👍

  • @dinushapriyangani1435
    @dinushapriyangani1435 Рік тому +8

    එහෙනම් මගේ වොයිස් එක ඇහුවොත් 🥺🥺🫣

  • @Samadisankalpani-u8m
    @Samadisankalpani-u8m 29 днів тому

    ඒ නිලියෝ තමයි එත් ඒ මනුස්සයෝනේ ඉතින් මනුස්සයෙකුට හැම දෙයක්ම බැ..එක දක්ෂතාවයක්‌ තියනව ඉතින් ඒ නිළියෝන්ට රගපාන්න පුළුවන් සින්දු කියන්න බැරි වෙන්න පුළුවන්.. 🙂

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl 8 місяців тому +2

    නයනතාරා අවුලක් නෑ

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx Рік тому +6

    අපෝ නයනතාරා. කාවින්ද්‍යා ඊට
    වඩා හපන්. හැබැයි දෙන්නගෙ අැක්ටින් මරු

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 3 місяці тому +1

    Nayanathara lassanata kiynva 0:51 ❤❤❤🎉eya anith program valath lassanata sindu kiyanava....methana kauruvath gaikavo nemei nee kauruth eedeta idiripathvela puluvan vidiyata kiyanava lassanata❤❤❤❤🥰....channel eka karana oyage sinduvakuth api ahanna asai hode...🎉🥲

  • @jayaminiamasha4827
    @jayaminiamasha4827 8 місяців тому

    හැමෝටම හැමදේම බෑනේ. මට නම් කොහොමත් බැහැ .. මේ සිංදු නම් මට වඩා හොඳට කීවා..❤

  • @ruwanchaminda9740
    @ruwanchaminda9740 6 місяців тому +2

    නයනතාරා නම් ශේප් ❤‍🩹

  • @deshanbandara5005
    @deshanbandara5005 5 місяців тому +1

    මිනිස්සුන්ට අපහාස කරන්න එපා❤

  • @rashindichethana4400
    @rashindichethana4400 9 місяців тому

    හැමෝටම හැමදේම එකම විදියට බෑනේ... එයාලට පුලුවන් තරමට එයාල කරා... අනික තමන් කැමති නම් ඒක පුලුවන්ද බැරිද කියල බලන්නෙ නැතුව කරන එකත් ලොකු දෙයක්... අනිත් අයව මේ විදියට පොඩි පොඩි දේවල් නිසා විවේචනය කරන මිනිස්සු ඉන්න රටක කොහොමද කෙනෙක් ඉස්සරහට යන්නෙ... ලැජ්ජ වෙන්න ඕනි ඒ ගැන... අහන් ඉන්න බැරි නම් පාඩුවෙ අහන්නෙ නැතුව හිටියනම් ඉවරනේ ආයෙ හැමතැනම කියවන්නෙ නැතුව 😅

  • @KavindyaLakshani-v7c
    @KavindyaLakshani-v7c 4 місяці тому +1

    නිලියන්ගෙ සිංදු ලස්සන ද කැතන ද හොයන එක නෙමේයි ඔ්වා කැතයි කියන කට්ටියන්ට සිංදු කියන්න පුලුවන්ද එහෙම කියන කට්ටියට මුකුත්ම බැනේ අනේ අනුන්ගේ එ්වා හොයන්නැතුව තමන්ව හදාගන්න

  • @vidyanganicooray8542
    @vidyanganicooray8542 3 місяці тому

    ගීත ගායනය හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි... ඒනිසා ඒක හිනාවට ලක් කරන එක නම් හරි නෑ නේද..?

  • @chamikadulanjana-dg8wx
    @chamikadulanjana-dg8wx 4 місяці тому

    අනේ අහන් ඉන්න බැරි කමක් නම් නැ ,සේරම හොදට කිව්ව...

  • @Nihathashashendra
    @Nihathashashendra 4 місяці тому

    කටහඩවල් හරිම මිහිරියි

  • @manojdz3692
    @manojdz3692 4 місяці тому

    Video එක දාපු කෙනෙත් සිංදුවක් කියලා මේකේ දැම්මා නම් තමා හොද 🤣

  • @sasithikisanya
    @sasithikisanya 4 місяці тому

    එයාලට ලස්සනට සින්දු කියන්නත් පුළුවන් , රගපන්නත් පුළුවන් , මේ vedio එකේ අයිතිකාරයට අනුන්ගේ වැරදි හොයන්න විතරයි පුළුවන් .

  • @indikaindi6828
    @indikaindi6828 5 місяців тому +4

    Nayanatara lassanata kiwwa

  • @minudiludowike4998
    @minudiludowike4998 9 місяців тому +1

    මට ඔහොමවත් සිංදු කියාගන්න බෑ .
    ඒ මිනිස්සුන්ගේ tallent එක වගේම ජොබ් එක රඟපාන එක
    නැතුව සිංදු කියන එක නෙමෙයි ඒක එවෙලට විනෝදයක් විතරයි

  • @MellawaarachigeIndika
    @MellawaarachigeIndika 5 місяців тому +2

    Nayanathara lassanata kiwwa

  • @MuthuIsiwara
    @MuthuIsiwara 4 місяці тому

    එයාලගෙ කෙසේ වෙතත් ඔයාගෙ කටහඬ නම් අහන් ඉන්න බැ

  • @SunitaSunita-f1b
    @SunitaSunita-f1b 5 місяців тому +2

    Ane lassanai nayanathara sindu kiyana vidiha❤❤❤

  • @nawodikawshalya6862
    @nawodikawshalya6862 Рік тому +5

    Nayanathara akkige voice ekanm aulak ne eya hari lassanta sindu kiynawa

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p 5 місяців тому

    එවා කොච්චර ලස්සන ද ❤❤

  • @NiroshaSaranachchi
    @NiroshaSaranachchi Рік тому +11

    ලැජ්ජ නැද්දපිරිමියෙක් නේද.තමුන්ට මේ ලෝකෙ හැමදේම පුලුවන්ද.චීත්ත වගේ පිරිමියෙක් දැකල නැත්නම් මේ් ඉන්නෙ

  • @anurakumara3729
    @anurakumara3729 6 місяців тому

    ට්‍රයි කරමු ගායනය හදාගන්න

  • @sasimg6393
    @sasimg6393 Рік тому +7

    පුලුවන් වෙන්න ඔිනිත් අහන් ඉන්න අයගේ ප්‍රසංසාව ඔනිත් නැ

  • @Blackpinkdance1110
    @Blackpinkdance1110 5 місяців тому

    මිනිස්සු ඒ අතින් හරි වැරදි මොකද එයාලා සින්දු කියන්නේ. ඒ වැඩසටහනෙදි කියන්න කියන නිසානේ. අපි මෙහෙම නිකන් කියද්දි එයාලා කොහොම අපහසුතාවයට පත් වෙනවා ඇතිද සජීවීව කියන කොට 😊😢😢

  • @anushadilrukshi7916
    @anushadilrukshi7916 4 місяці тому

    අනේ ලස්සනයි නේ.....

  • @nkbzvthanage
    @nkbzvthanage 9 місяців тому

    අනේ මංද මෙච්චර දක්ශතා තියන අයගේ අඩුපාඩු හොයන්න වෙහෙසෙන හැටි... කිසිම හැකියාවක් නැති කීදෙනෙක් අපි අතර ඉන්නවාද 🤔😕

  • @Raifasfathi
    @Raifasfathi 9 місяців тому +4

    අපට එහෙමවත් පුළුවන් ද 😂

    • @Ashani2245
      @Ashani2245 9 місяців тому

      anna kathawa aa 😢😂

    • @Raifasfathi
      @Raifasfathi 9 місяців тому

      @@Ashani2245 😂

  • @priyangasanjeewani207
    @priyangasanjeewani207 4 місяці тому +1

    ඒ සේරම හොදයි ..ඔය නපුන්සක කටහඩට වඩා...

  • @SVIBES-du8hj
    @SVIBES-du8hj 5 місяців тому

    ඇත්ත තමයි.පොත්ත සුදට නිළියෝ උනාට මුන්ට තාලෙට හූ කියාගන්නවත් බෑ

  • @vitztoyota8712
    @vitztoyota8712 Рік тому +5

    අයියෝ සිංදු පව්...

  • @pradeepkumara3857
    @pradeepkumara3857 Рік тому +5

    හත් පොලේ ගහ ගන්නව කියල එකක් නෑ... හත් පොලේ ගා ගන්නවා... උබ දන්නෙත් නෑ නේද

  • @charithakelum1792
    @charithakelum1792 5 місяців тому

    aththatama munta hariyata rangapaannath baha. poththe sudai, ambarillai witharai thiyenne

  • @indikatusari9366
    @indikatusari9366 5 місяців тому

    නයනතාර ටලස්සනට සින්දු කියන්න පුලුවන් එයා දෙරණ ග්‍රීම්ස්ටාවලින්නෙ රගපාන්නත් ආවෙ හැබැයි එයාට මේ සිංදු වනම් ගැලපෙන්නෙ නෑ ❤❤❤❤🎉😅😊😊

    • @Sami_girl20
      @Sami_girl20 5 місяців тому +1

      Na dream star awe na eya dewani inima enna kalin ragapawa.

  • @dinidinidinidini-u6s
    @dinidinidinidini-u6s 5 місяців тому

    එයාලා ගායිකාව නෙමෙයිනේ. ඒකයි රඟපාන්නේ ඔයාට ඕන නම් සිංදු කියන්න

  • @wcvideonetwork
    @wcvideonetwork 4 місяці тому

    මේ චැනල් එක කරන එකාගේ කටහඩ නම් ඇත්තටම අහගන ඉන්න බෑ. කෑරලෙක් කෑ ගහනවා වගේ. හරිම අමිහිරියි.

  • @SajeewanBusiness
    @SajeewanBusiness 4 місяці тому

    Ane thamunge katahadath mara lassanaine ...niliyange waradi hoyanne ,thamuse sinduwak kiyala dano balann asai apith ahanna

  • @hashanthilakarathna5786
    @hashanthilakarathna5786 Рік тому +7

    ගොන් ආතල් ගන්න එපා බං ඔයාට විව්ස් ඕනි නම් වෙන දෙයක් කරන්න

  • @chathuranga7350
    @chathuranga7350 6 місяців тому

    ඇත්තටම කට්ටිය මේවයෙ ඔරිජිනල් සින්දු හොයලා අහන්න ,,මොකද මෙතන විව්ස් වැඩි කරගන්න පොඩි ට්‍රික් එකක් යොදල තියෙනව ඒ තමයි වොයිස් පිචින් එක වැඩි කරලා ,😂

  • @panchayt8606
    @panchayt8606 5 місяців тому

    සච්නි අයේන්ඩ්‍රා හොදට කිව්ව.වොය්ස් එක වෙනස්

  • @sasikasanjeewa1304
    @sasikasanjeewa1304 4 місяці тому

    Anunta puluwan ekai bari deyai hoya hoya youtibe dada salli hoyagannawata wada higa kaapan eka nambui..thota puluwanda thaaleta appudiyakwat gahanna..

  • @Astrogregary
    @Astrogregary 2 місяці тому

    Varadak dakinne naha. Good singing.

  • @wimanshadivyanjalee166
    @wimanshadivyanjalee166 9 місяців тому +1

    Eyala ගායිකාවො neweine ithin.. ai me apahasa ..

  • @Kavyachathurangani
    @Kavyachathurangani 5 місяців тому

    ඒකනේ රඟපාන්නෙ ගායිකාවො වෙන්නෙ නැතිව

  • @DSharmila-m3v
    @DSharmila-m3v 3 місяці тому

    එයාල ලස්සනට ගායනා කරනවනේ.

  • @nilminikumari3402
    @nilminikumari3402 5 місяців тому +1

    Nayanathara hodai thawa❤

  • @zuneefa997
    @zuneefa997 6 місяців тому

    පුළුවන් දේ විතරක් කරපල්ලා බං.....😂

  • @sayanisansala
    @sayanisansala Рік тому +5

    ඔන් නැති රෙද්දක් නැ .අනුන්න්ගේ දෙවල් හොයන්නේ නැතුව හිටහන්කෝ.නයනතරා ,කාවින්ද්‍යා,විනු ,සචිනි,නිලුශි ,ආලියා බාත් ඇත්තටම ලස්සනට සින්දු කිව්වා.ගොටා ඇවිත් තමයි වැඩේ කැවෙ අන්තිමට හැමදාම වගේ

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 7 місяців тому +2

    Oya hodata kiyanna❤

  • @vidusathsarani9174
    @vidusathsarani9174 10 місяців тому +2

    නයන තාරා නියමයි.

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 9 місяців тому

    Mata nam lassanayi eyala සින්දු කියපුවා.

  • @gihanisaubagya362
    @gihanisaubagya362 Рік тому +6

    කාගේ හරි වැරැද්දක් ඇදයක් හොයන්නේ නැතුව ඉන්න බෑ මේ මිනිස්සුන්ට

  • @madhinavarathna5829
    @madhinavarathna5829 4 місяці тому

    ඒ මිනිස්සුන්ට සින්දු කියන්න බැරි නිසානේ රඟපාන්නේ.....
    අනික මේ මිනිස්සු සින්දු කියන තරගයකට සහභාගී වෙලා නෙවෙයිනේ
    අනේ මන්දා.........
    මේ ලංකාවේ මිනිස්සුන්ට කාගෙද වැරදි පේන්නේ නැත්තේ....😁😁😁

  • @sndarshana1226
    @sndarshana1226 4 місяці тому

    මිනිස්සුන්ව විවේචනය කරන්න එපා. එ මිනිස්සු එයාලගෙ උපරිමයෙන් කරනවනේ. ඔහොම කරොත් ඔයාටත් හරියන්නේ නැති බව මතක තියා ගන්න හොදේ. ඔයාගෙ හොඳටමයි කියන්නේ. එ මිනිස්සු ඕවා බලලා ඔයාට නඩු දැම්මොත්. Video දාන කොට පරිස්සං wenna