🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-12 - 29

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 191

  • @ferry_jonathan_silva
    @ferry_jonathan_silva 22 дні тому +260

    සෙට් එක නියමයි හැමෝම ලස්සනයි.. ලස්සනට කරා වැඩේ කරා ආදරේයි..හිරිපොද වැස්සට ඉස්සරහට මීටත්වඩා ලස්සනවෙයි.. ඔක්කොටම ආදරේයි ජය..❤😍 මීට බන්දුක ❤️

  • @hasenalanka
    @hasenalanka 17 днів тому +18

    ආත්මි අබි,පිලා මෙතූ,කුරා ට්‍රිලීශියා මේ 6 දෙනා ඔය පුටු වල ඉදගන්නවට අපි පට්ට ආසයි.....❤❤❤

  • @santhanimal7675
    @santhanimal7675 8 днів тому +6

    තිශාක්‍ය අයිය ලස්සනට සින්දු ටික කිව්ව අනේ අහන් ඉන්න ආසයි ❤❤❤🥰🥰🥰🥰😍😍

  • @pabasaramalindhi7250
    @pabasaramalindhi7250 20 днів тому +38

    කූරා අද පට්ට ලස්සනයි❤

  • @maleenaclosetinfo
    @maleenaclosetinfo 21 день тому +96

    ආත්මි පවු ඇත්තටම. ඒ ලමය දැන් කතා කරන්නෙ හරිම පරිස්සමෙන්. මිනිස්සු මොනව කිව්වත් ඒ ලමයා කතා කරන විදිහ , අදින විදිහ, හැසිරෙන විදිහ ඒ. මට හිතෙනව ඒ ලමයා bully වෙලා කියලා.😢 personally Miona කියන්නෙ මම් ආසම චරිතයක් ❤

    • @Aniljayarathna-gk4dr
      @Aniljayarathna-gk4dr 10 днів тому

      mamath Asama niliyak❤❤❤❤

    • @jagathdesilva6236
      @jagathdesilva6236 4 дні тому +1

      Thanks daruwa mama eyage thahthi
      Minussu mada gahanawa ea unata mage daruwa kuda kiyaa mai danne
      Eyata udau karanna

    • @dingo9524
      @dingo9524 2 дні тому

      @@jagathdesilva6236 uncle මුකුත් හිතන්නෙ නැත්නම් මට uncleව පොඩ්ඩක් contact කරගන්න විදියක් නැද්ද. මම ඕනෙ නම් මගේ number එක දෙන්නම්. මම youtube ekata දාන comment පෙන්නේ නැති අවුලක් තියෙනවා🥲. Uncle කැමති නැතනම් කමක් නැ 😇👍

    • @jagathdesilva6236
      @jagathdesilva6236 2 дні тому

      @@Aniljayarathna-gk4dr thanks pputhe

  • @WWSen
    @WWSen 22 дні тому +48

    අශේන් මල්ලිව ඉස්සෙල්ලාම දැක්කෙ අහස් මාලිගා ටෙලි නාට්ටියෙන්. ක්ශෙත්‍රයේ ඉදිරියටම යන්න සුබ පැතුම්!

  • @SupunBeddage
    @SupunBeddage 22 дні тому +123

    කෝකිලටයි පිලාටයි ආදරේ සෙට් එක කෝ බලන්න😍😍

  • @RISIYA-f7g
    @RISIYA-f7g 22 дні тому +45

    Lavan aiyth hitiynm supiri tama 💟💟

  • @RanshikaIshani-s5e
    @RanshikaIshani-s5e 22 дні тому +51

    ආස්මි අක්කා බොරුවට නේ බය උනේ 🤦 කොච්චර ලස්සනට සින්දුව කීවද 💕🤗✨

  • @nihaljinasena6265
    @nihaljinasena6265 21 день тому +10

    තරුණ පරපුර ගේන් පැරනී සංගීත අසන්නට ලැබෙන විට සතුටුවිය හැකිය සියලුම දෙනාට සුභ පතනව පැරිසිය සිට

  • @UpekshaPiyumali-y4p
    @UpekshaPiyumali-y4p 20 днів тому +12

    Asmi akkata kattiya eka eka jathi kiyanawa 😢 eeth miyonage widiya eeka ithin anith minissunta thiyena prashne mokakda miyona akki Oya oowa ganan ganne nethuwa idiriyatama yanna ❤❤❤ all the best ❤😊
    Kuuratath eka eka dewal kiyanawa eeth kuura oyata issarahatama yanna puluwan ❤
    He
    motama all the best 😊❤
    ❤❤ Mamath hiripoda wessa balanawa harima lassanai
    Hemoma hodata ragapanawa asmi akkatai kuuratai witharak newei anith ayatath hoda anagathayak thiyenawa hemoma parissamen Inna ❤❤

  • @Shaninadee98
    @Shaninadee98 20 днів тому +13

    මන් ආසම ටියාටයි එයාගෙ යාලුවයි..එයා අලුත් උනාට සුපිරි🥰🥰🥰එයාලා ශෝයි 🥰🥰🥰

  • @Hasini-cs8rq
    @Hasini-cs8rq 21 день тому +10

    Thishakya ayya marama lassanata ee sinduwa kiyanawa. Very beautiful voice😍😍😍😍😍ayyage vlogs balanawa

  • @NisaNsala-f1h
    @NisaNsala-f1h 10 днів тому +4

    Set ekama maru ❤❤❤

  • @GgHh-t2b
    @GgHh-t2b 2 дні тому

    සෙටි එකමරු මරුගොඩක් ලස්සනයි හැමොටම බුදුසරණයි🙏🙏❤❤❤❤💔ලස්සනයිලස්සනයි

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh 15 днів тому +3

    හරිම ලස්සනයි ඔයාලට තෙරුවන් සරණයි

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 22 дні тому +25

    හිරිපොද වැස්සේ set එකම එක දවසේ ගේන්න බැරිද... Ferry අයීයා, Lavan අයීයා, පවී එයාලත් ගේන්නකෝ...🥺❤

  • @NisaNsala-f1h
    @NisaNsala-f1h 10 днів тому +3

    Gevin aiyage hinawa harima lassanai koriyan boy kenek wage ❤

  • @Ishii_Apsara
    @Ishii_Apsara 18 днів тому +9

    Ashen ayyat mn hari asayy...eya lassany ane.❤

  • @PansiluNarasinha
    @PansiluNarasinha 20 днів тому +23

    අභි ත් හිටියමි ලස්සනයි කටිටියටම සුභ පතනවා ක්ශෙතූයේ ඉදියට යන්න ලැබෙන්න කියලා 🎉🎉 1:22:34

  • @Hana-NH8wu
    @Hana-NH8wu 17 днів тому +6

    අනේ දවසක හිරිපොද වැස්සේ ඉන්න ඔක්කොම කට්ටියව මේ වගේ ගෙන්නන්නකෝ❤❤❤❤❤❤❤please......😢😢😢😢😢

  • @GgHh-t2b
    @GgHh-t2b 2 дні тому

    තුත්දෙනම අරගෙන බොකරවා නේද හරිම ලස්සනයි 👌👌👌👌👌👌

  • @Sharindi_Colombage
    @Sharindi_Colombage 16 днів тому +3

    Aneee ada program ekanm harima lassanai 🥺❤️asama kattiyak ekka ❤miona den harima parissamin katha karanne den

  • @Uvindu_Irusha
    @Uvindu_Irusha 20 днів тому +6

    my fave actress miona, ure best actress and modler, we love you so much

  • @ChampikaKumari-u9w
    @ChampikaKumari-u9w 22 дні тому +24

    Lawan malli awanam godak lassanayi

  • @HimayaSathsarani-g4p
    @HimayaSathsarani-g4p 22 дні тому +20

    Tiya❤❤

  • @Shakila-m5h
    @Shakila-m5h 22 дні тому +19

    ආත්මිත් ලස්සනට ගවුමක් ඇන්දනම් ❤❤.ලස්සනට තියෙන ස්වරූපය නිකන් කා ගන්නවා විච්චූරණ ඇදුම් ඇදලා

  • @nihaljinasena6265
    @nihaljinasena6265 21 день тому +5

    තරුණ පරපුර ට අවස්ථාව ලබාදීම පිළිබඳව සතුටුවිය හැකිය සුභ පතනව සියලුම දෙනාට

  • @chenukachenulya4712
    @chenukachenulya4712 20 днів тому +6

    Wow athmiyooo lassanata sing kara ❤

  • @ACF-y4j
    @ACF-y4j 22 дні тому +21

    ගෙවින් අයියා හොඳට ගුටි කනවා😂 හිනාවෙනකොට දෙපැත්තේ අක්කලා දෙන්නම තඩිබානවා 🤣🤣🤣🤣

  • @nihaljinasena6265
    @nihaljinasena6265 21 день тому +7

    අමිල සුභ පතනව ජය පතනව

  • @nandakumari6071
    @nandakumari6071 18 днів тому +4

    Set ekama harima lassanaiiii... ❤❤❤❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 17 днів тому +4

    අබි❤ නැතුව පාලුයි කුරා පිලා අත්මි ඉන්නවා❤❤❤ අමිල ලස්සනට වැඩ සටහන කරනවා❤👍ගෙවින්ගේ රන්ගනයත් අති සර්තකයි❤🔥

  • @Aniljayarathna-gk4dr
    @Aniljayarathna-gk4dr 10 днів тому +1

    lassanay miyona akki oyage sinduwa❤❤ anith ayath lassanata kiwwa❤❤❤❤

  • @jagathdesilva6236
    @jagathdesilva6236 4 дні тому

    Thanks mage putha oya thathiwa appreciate karanawa all ways
    Thathi wage kenek hoyannama eppa lagin yana kenek hambaunoth duppath unathkamana thatha kenek wage raikina keneknum ❤❤❤

  • @lahirunethmina6531
    @lahirunethmina6531 21 день тому +6

    අශේන් සිංදු කියන්න බැරිනම් නොකියා ඉන්න ඕනී😢😢 අනෙක් සෙට් එකනම් මරු❤❤❤❤

  • @AmeeshaShavindi
    @AmeeshaShavindi 15 днів тому +2

    Ada godakma lassana tiya❤ eya sok anee❤😊

  • @dingo9524
    @dingo9524 20 днів тому +31

    Miona අක්කගෙ personality එක මට නම් superb.👌
    ඒක ඉතින් තේරෙන්නත් පොඩි මෙව්වා එකක් තියෙන්න ඕනේ😊
    මාත් එක්ක කවුරුවත් තරහ වෙන්න එහෙම එපා මට හිතෙන දේ මම කිව්වේ 😊👍❤

    • @hasenalanka
      @hasenalanka 17 днів тому +2

      මාත් ආසයි එයාට 👥

    • @jagathdesilva6236
      @jagathdesilva6236 4 дні тому +1

      Thanks puthe

    • @dingo9524
      @dingo9524 4 дні тому +1

      @jagathdesilva6236 මේ අපේ miona අක්කගේ ඇත්ත්ම තාත්තා ද?
      එහෙනම්
      මට කියන්න තියෙන්නේ කෙටියෙන්,මම කවදාහරි බැන්දත් බදින්නේ අපේ miona අක්කාගෙ personality එක වගේ personality එකක් තියෙන girl කෙනෙක් විතරමයි. මම මේ වෙනකන් කාත් එක්කවත් ඇත්තටම යාලු වෙලාවත් නැ.
      හැබය් කවදාහරි යාලු වුනත් යාලු වෙන්නේ අපේ miona අක්කගේ විදියේ කෙනෙක් එක්ක විතරමයි. මන් මේ ඇත්තටමයි කියන්නේ. මෙහෙම කියන එක මගේ යුතුකමක්‌ කියල හිතුන නිසයි මම කිව්වේ 😇. මම ගැන වැරදියට මුකුත් හිතන්න එපා 🙏.
      මම තාම වයස 19ක මාතර කොල්ලෙක් 👍🙏

    • @jagathdesilva6236
      @jagathdesilva6236 3 дні тому +1

      @@dingo9524 oya hoda amma thatha kenekge puthek
      Akkita mada gahnna denna eppa

    • @dingo9524
      @dingo9524 3 дні тому +1

      ​@@jagathdesilva6236 ගොඩක් thanks uncle 😇. ඒත් මම ඇත්තටම දන්නේ නැ මේ අපේ miona අක්කගේ ඇත්තම තාත්තාද කියල.ඒත් මම මෙහෙම මට තේරෙන විදියට කියන්නම්. 👍
      miona අක්කාට ලංකාවේ ගොඩක් මිනිස්සු එක එක ඒවා කියල බනිනවනෙ. ඒ මිනිස්සු එහෙම බනින්නේ miona අක්කා ගෙ accent(විදියට)එකට නම් මට කියන්න තියෙන්නේ මටත් එහෙමම මිනිස්සු බනීවි.(එකම දේ මම ප්‍රසිද්ද කෙනෙක් නෙවේ. එක නිසා අවුලක් නැ මට ).
      මට ඉතින් ඒකට කරන්න දෙයක් නැ ඒක ඉතින් මගේ ස්වබාවික විදියනෙ 😇.
      අනික තමන් දන්නවනම් තමන් හරි විදියට කාටවත් වැරද්දක් නොකර, තමනුත් වැරද්දක් නොකර අවංකව ඉන්නව නම් කවුරුවත් කියන ඒවා අහල තමන්ගේ විදිය වෙනස් කරන්න ඕනෙ නැ කිසිම විදියකින්.එහෙම කරොත් ඇත්තටම ඒක අපරාදේ.
      මම විශ්වාස කරන පිළිපදින දේවල් ටිකක් තියෙනවා. මෙතන ඔක්කොම කියන්න ආමරුඉ. ඒත් මම මෙතනට ගැලපෙන එකක් කියන්නම්.ඒක තමය්,
      මනුස්සයෙක්ට,,,තමන් ලස්සනය් කියල තමන්ට ටිකක් හරි තේරෙනවා නම්, තව සමාජයත් ඔව් මෙයා ඇත්තටම ලස්සනයි කියලත් පිළිගන්නවනම්, ඒ අදාල මනුස්සය ටිකක් කොටට, ඇග ටිකක් පේන්න ඇදුම් ඇන්ද කියල මට නම් කිසිම ප්‍රශ්නයක් නැ. මොකද කිව්වොත් එයා ඇත්තටම ලස්සනය්නෙ😇.මොකද වයසට ගියාම ඕව කරන එක කොහොමත් හොද නෑනේ නේද. එක නිසා තරුණ කාලයේදී කොහොමත් කමක් නැ ලස්සනයිනම්. එහෙම නැතුව ටිකක් රූපය අවුල් කෙනෙක් එහෙම කොටට ඇන්දම ඇත්තටම කැතයි නෙ නේද.එක නිසා එයා දැනගන්න ඕනෙ තමන්ට ගැලපෙන ඇදුමක් අදින්න.එහෙම කියල ඇත්තටම ලස්සන අය එහෙම කොටට ඇදුම් ඇන්ද කියල අර රූපය අවුල් කෙනාට තියා කාටවත් අඉතියක් නැ ඕක අසංවරය්, අශෝ්බනය්, කැතයි මම නම් එහෙම ඇදුම් අදින්නේ නැ කියල ඒ අදාල ලස්සන මනුස්සයට බනින්න.
      මට අනුව නම් එහෙම බනින අයට කියන්න තියෙන්න ඉරිසියා කරන්න එපා කියල තමය්.👍
      මමත් ඇත්තටම සුදු සාමාන්‍ය පිරිමි ළමයෙක්. සමාජයත් පිලිගන්නවා ඔව් මම ලස්සනයි කියල.ඉතින් මම දන්නවා සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ හැසිරීම( මට ගොඩක් ඉරිසියා කරනවා, හිත රිදෙන කතා කියනවා වගේ 🥲). ඉතින් ඒක තමය් සාමාන්‍ය විදිය අපිට එකට කරන්න දෙයක් නැ නෙ නේද 😇.
      ඔව් uncle කිව්ව වගේ අපේ අම්මා තාත්තා ඇත්තටම ගොඩක් හොදය්😇.
      මාරම ආදර්ශමත් විදියට සතුටින් ඒගොල්ලෝ ජීවත් වෙනවා. මටත් ටිකක් ලොකු වෙනකොට තමය් ඒගොල්ලෝ ගැන හරියටම තේරුනේ 😇.
      ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන් අවංකවම තමන්ගේ හිත ඇතුලෙන් හොදය් නම් තමන්ට කවමදාවත් වරදින්නේ නැ. ඒක නිසා කාලයට ඉඩ දෙන්න හැමදේම හොද විදියට විසදේවි 😇🙏.
      තව කියන්න ඕනෙ මම මහලොකු කෙනෙක් නෙවේ,අවුරුදු 19ක සාමාන්‍ය පිරිමි ළමයෙක් ඒක නිසා මගේ අතිනුත් වැරදි දේවල් කියවෙන්න පුළුවන්. uncle ඉතින් වැඩිහිටියෙක් නිසා මගෙත් වැරදි තියේනම් මට කියන්න.හරි දෙයක් තියේ නම් ඒක ගන්න. 😇🙏.
      එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම මේ කලින් කියපු දේවල් ටිකක් අමුතු වගේ ඇති. මොකද මමත් ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් කියල මට හිතෙනවා. ඒත් කමක් නැ වෙලාව තියේ නම් කියවන්න.
      තව දෙයක් ඔයා ඇත්තටම miona අක්කගේ කවුරුවත් නෙවේ නම් මට කියන්න තියෙන්නේ මගේ වෙලාව නාස්ති කරන්න එපා කියල තමය්🥲.
      ටිකක් විතර මගේ විදියේ කෙනෙක්ට පොඩි කරදරයක්‌ වෙලා තියෙන වෙලාවක මට කරන්න පුළුවන් උදව්වක් කරන එක තමය් මම මේ ඇත්තටම කරේ(මොකද මම miona අක්කාව ඇත්තට අදුනන්නෙත් නැ )මම බල කරන්නේ නැ ඒත් ඔයාට පුළුවන් නම් ඔයා ඇත්තටම අපේ miona
      අක්කගේ තාත්තා කියල මොනව හරි විදියකින් මට ඔප්පු කරල පෙන්නන්න.
      හැබයි මම බල කරන්නේ නැ 😇👍🙏.

  • @GgHh-t2b
    @GgHh-t2b 2 дні тому

    අදනමි හිනාකලාමැරෙවා😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @slchinthaka6465
    @slchinthaka6465 22 дні тому +9

    Minoli(ආස්මී) I love you ❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 22 дні тому +4

    ලස්සනයී programme...❤❤

  • @jagathdesilva6236
    @jagathdesilva6236 4 дні тому

    Lassanai puthe oyala serama thathi innawa hamadam mama marenakam

  • @dileka4396
    @dileka4396 21 день тому +6

    Tiyai charui thama lassanama ❤❤❤❤❤❤❤❤❤❤

  • @PasinduBimsara-r6z
    @PasinduBimsara-r6z 22 дні тому +22

    ආත්මී.අක්කා ලස්සනයි ❤❤❤❤❤❤

  • @sam-l2f8y
    @sam-l2f8y 22 дні тому +9

    ආත්මි අක්කා yt vlog channel එකක් පටන් ගන්නකම් බලන් ඉන්න මම😍❤

  • @JAWijayanthi
    @JAWijayanthi 22 дні тому +5

    Amila oyai isharai lassanai ada wadasatahanat godak lassanai oya wage podi set eka joliyen vinoden wadasatahanat kara apit asawen baluwa satutui labannau nawa wadata kiriyen paniyen itirewa oba samata budusaranai

  • @WaruniChanchala
    @WaruniChanchala 4 дні тому +2

    අභීව එකතු කරගත්තේ නැත්තෙ ඇයි
    ඉන්න අය ඔක්කොටම ආදරෙයි
    ඇත්තටම ගෙවීන් අයියත් මරු
    හිරිපොද වැස්ස රගපාන සෙට් එක මරු
    ආදරේයි ඔයාලා ඔක්කොටම

  • @jagathdesilva6236
    @jagathdesilva6236 4 дні тому

    Nice program ❤❤❤

  • @Muksheed
    @Muksheed 21 день тому +13

    Lawan ayya methana nethi aduwa penawa kiyana aya me pethata 😢

    • @jagathdesilva6236
      @jagathdesilva6236 4 дні тому

      Yako hodata afdath waradi heluwenawath waradi
      Buruwo

  • @Shadow200_8
    @Shadow200_8 22 дні тому +17

    Lavan aiyyth hitiyanm program ek thavath lassnai..🥺 | 😗💗 (Anthima peye mula thama aathal ma 😅💔)

  • @manojkumara1673
    @manojkumara1673 21 день тому +3

    aneee achala ❤❤❤love you

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 10 днів тому +1

    1:19:29 ❤❤❤ ඇත්ත

  • @GeethaJayasooriya-h6m
    @GeethaJayasooriya-h6m 22 дні тому +1

    ගොඩක් ලස්සනයි කට්ටියම 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

  • @Dahami2005
    @Dahami2005 21 день тому +4

    6 denama shook anee❤

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 22 дні тому +24

    ආත්මි කතා කරන විදිහ බලන්න ආවෙ 😂😂😂

  • @uudduu221
    @uudduu221 20 годин тому

    Athmi lassanai godak katahads

  • @Maduri-m1f
    @Maduri-m1f 13 днів тому

    ලස්සනයි

  • @liyanagewijerathna7491
    @liyanagewijerathna7491 22 дні тому +7

    Achala oyh lassnt sin krnw ❤️😘

  • @chandimalnuwan6528
    @chandimalnuwan6528 22 дні тому +3

    ලස්සනයි good

  • @samarathungabandabanda9672
    @samarathungabandabanda9672 15 днів тому +2

    Athmi,abii,pila,kura,nethuu,tilishiya me 6dena dala hitha illana tharu one kiyana aya ko❤

  • @hemanthakumara1849
    @hemanthakumara1849 22 дні тому +11

    Lavan Hitiyanam❤❤

  • @VijayYdavy
    @VijayYdavy 22 дні тому +7

    Charuuu thamai lassnama❤

  • @Shan_Shani2527
    @Shan_Shani2527 20 днів тому +8

    අනේ මියෝන පරිස්සමින් කතා කරන්නෙ. ඉන්ග්ලිශ් වචන කියවෙනකොට එකපාරටම කතාව නවත්තනව. එයා මගෙ වයසෙම කෙල්ලෙක්.මටනම් එයා ඉන්න විදිය හරි ලස්සනයි.

  • @JAWijayanthi
    @JAWijayanthi 22 дні тому +27

    Wahipabalu sinduwa lassanata kiwa e puta ewagema girls4,dennage dance lassanai sanwarai balan inna asai ape naki niliyo dance karanam kare nagi agarafagara dawi upeksa Tama godak heluwen bageta adum Kali adan sanwarayak attema na balanna me lamaige lassanai e samata budusaranai

  • @NimeshaNishadi
    @NimeshaNishadi 22 дні тому +12

    ආත්මී ada හොඳට katha kalane😮😊😊😊😂😂🎉

  • @alolaatin5581
    @alolaatin5581 22 дні тому +4

    😮❤❤❤kuwait kuwait ❤❤

  • @sakuthushmini1712
    @sakuthushmini1712 19 днів тому +1

    Achalage sinduwa lassanai

  • @MR-sc1hj
    @MR-sc1hj 5 днів тому

    Athmi kathawenam lassanai frogrem walata enawa patta kethai aneee.

  • @nishadhichandrarathna
    @nishadhichandrarathna 21 день тому +1

    Lassanaiii❤

  • @dingo9524
    @dingo9524 18 днів тому +4

    1:44:41

  • @NelumMadushani-u9u
    @NelumMadushani-u9u 22 дні тому +3

    Pila, kokila❤❤❤❤❤

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ 16 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimanthaashans8234
    @nimanthaashans8234 16 днів тому

    චාරු. ඔයාට වෙන කවුරුත් ඕන නෑ. ඔයාට මම ඉන්නවා ♥️

  • @PavithraPranawithana
    @PavithraPranawithana 22 дні тому +8

    කතාවෙ මේන් කැරැක්ටර් එක නෑනේ

  • @shaniashirvadi-eb2gp
    @shaniashirvadi-eb2gp 22 дні тому +11

    අපේ මල්ලි ලොකුවට දවස් දෙකක් වෙඩින් එක අරන් බැන්දා.ඌට ඕලෙවල් වලට සයන්ස් උගන්නපු ටීචව.අපිට කට උත්තර නැ..දෙන්නා ලස්සනට ජීවත් වෙනවා හබැයි.

  • @NelumMadushani-u9u
    @NelumMadushani-u9u 22 дні тому +1

    ❤❤❤❤

  • @NadeeshaSajani-qo6gx
    @NadeeshaSajani-qo6gx 22 дні тому

    Ane hamoma lassanai eth ai ane athmi mechchara katha une issara konde diga kale kochchara lassanada ane

  • @malithhashan5840
    @malithhashan5840 16 днів тому

    Charu...❤

  • @priyahera8215
    @priyahera8215 22 дні тому +6

    ආස්මි සින්දුවක් කියන්න නැද්ද?

  • @shanusugandika1841
    @shanusugandika1841 22 дні тому +4

    Koo lavan aiya?eya hitiyanam godak hodai

  • @jinalidineka4394
    @jinalidineka4394 21 день тому +3

    Lavan ayyath hitiya nan thamai hondama❤

  • @stefannethan
    @stefannethan 22 дні тому +5

    45:30 මූව වට කරගෙන බයිට් කරනවද මංද මෙතන ඉන්න උං😂😂😂

  • @IshariChamathka
    @IshariChamathka 22 дні тому

    Ane tichata kamathi kena malu❤❤

  • @OshenAkarsha
    @OshenAkarsha 10 днів тому

    කූරා 😍

  • @JAWijayanthi
    @JAWijayanthi 22 дні тому +10

    Ashen diwyadaree. Kewin charite tikak napurui et hodai manisachanvhalae husbana ne e dennama amilata eka guglee drama eke hitiya neda hodai hasini sangeete drama innawa okkma Aya sanwarai aurudfe awasane hitaillana taru program eka hodai amila puta t. Oyage adara biridatat suba alut aurudak budusaranai

  • @Fgrkyket
    @Fgrkyket 20 днів тому +4

    චාරුට රඟපාන එකීට බනින්නෙ ඒකිගෙ ලොකුකම නිසා පාරෙදි දැකල මනුස්සයෙක් කතාකලාම හිනාවත් නොවී හෙන ලොකු සීන් එකේ යනව හෙනම නිලිය කියල හිතං 😴

  • @ChamathkaPrabhashweri
    @ChamathkaPrabhashweri 2 дні тому

    52.12 ammmmoo ekaa maruuu 😂

  • @KasunNirmal-rp2cp
    @KasunNirmal-rp2cp 21 день тому +3

    2:06:57 සින්දුවේ නම මොකද්ද ??

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 19 днів тому +2

    ආත්මී ඇගට අරං වැඩි..එයාගේ පැත්තට ලකුණු දා ගන්න..බෝරුමයි කළේ

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 22 дні тому +7

    මේසෙට් එක දැක්කම මටනම් මතක්වෙන්නෙ ඇස් ටෙලිගාමඑකේ සෙට්ටෙක

  • @wageeshaprabuddhi
    @wageeshaprabuddhi 22 дні тому +8

    Athmi akka ❤

  • @slththaravi
    @slththaravi 22 дні тому +1

    👌

  • @Mikespm
    @Mikespm 20 днів тому +2

    Prince of Wales gamma

  • @HimayaSathsarani-g4p
    @HimayaSathsarani-g4p 22 дні тому +1

    ❤❤❤
    Hiripoda wessa❤❤❤

  • @zuneefa997
    @zuneefa997 17 днів тому +2

    අභී, සුදු බෝලෙයි හිටියනං මරු..... ටියා ගෑනි චාර්වති නැතුව

  • @hasenalanka
    @hasenalanka 17 днів тому +2

    ආස්මි අක්ක පිලාව පෙන්නුවෙත් නිකමට වෙන්න බෑ ඉතින් ඔතන ඉන්න සෙට් එකෙන් නීට්ම කොල්ලත් පොරනෙ අනෙ අනෙ ඉතින් ආස්මි අක්කියො.........අනික ඉස්සල්ල කිව්ව නේද උස අදාල නෑ කියල නොකියා ආස්මි අක්ක සේරම කිව්වෙ පිලාගෙ ගතිගුන .........😅

  • @SithumiYeshala
    @SithumiYeshala 22 дні тому

    kura❤❤pila❤❤

  • @AnomaKumari-xf2hu
    @AnomaKumari-xf2hu 17 днів тому +2

    Ai amila aiya oya dan ragapanna nadda ane oyaga taligam dannako api adarai oyata

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 22 дні тому +18

    හිරි පොද වැස්ස කියන්නෙ මේ දවස්වල ගොඩක් ආසාවෙන් බලන drama එකක් ආසම සෙට් එකක් ඉන්නෙ ❤️ මියෝනා නංගි මේකෙ බොරැවට posh වෙන්න (දිනිති වල්ගමගේ වගේ) හදනව කියල තේරැනා ආත්මිටනම් ගොඩක් ❤️ ඒත් මියෝනා නංගි ඔයාගෙ මේ බොරැ posh ගතිය අයින් කරගත්තොත් මේකෙ ගොඩක් දුර යන්න පුලුවන් අනිත් සෙට් එකම සුපිරියටම sing කරා program එක මරැ 👌❤️🔥

    • @WathsalaMadubashini-t9c
      @WathsalaMadubashini-t9c 22 дні тому +13

      eyge boru posh gathiyk nemeo deiyane e kella lge voice eke hati

    • @OmanthiInduwari140
      @OmanthiInduwari140 22 дні тому +3

      Eyage ehema ekak na 😊❤

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 22 дні тому +1

      @@WathsalaMadubashini-t9c ehemda voice එකේ හැටිනම් කමක් නෑ ඒත් මටනම් හිතුනෙම බොරැවට posh වෙන්න හදනව වගේ ඒකයි 😊

  • @AnomaKumari-xf2hu
    @AnomaKumari-xf2hu 22 дні тому +2

    Amila aiyaga taligam dannako