Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිහඬ මාවතේ පාළු නිවහනේඅවිහින්සක යුවතිනොසිතූ ලෙස මගෙ මුළු දිවියමඔබ රුව තුළ සඟවාඑහි සිරගත කරවයිනිහඬ මාවතේ පාළු නිවහනේඅවිහින්සක යුවතිනොසිතූ ලෙස මගෙ මුළු දිවියමඔබ රුව තුළ සඟවාඑහි සිරගත කරවයිඅතීතයේ එක් විරාමයක වෙන් වීයළි සමු ගන්නද මෙලෙසින් හමු වූයේකිසි දින නොලැබෙන බව ඔබ දැන දැනදින දින ඇයි අමතන්නේදින දින ඇයි හමු වන්නේනිහඬ මාවතේ පාළු නිවහනේඅවිහින්සක යුවතිනොසිතූ ලෙස මගෙ මුළු දිවියමඔබ රුව තුළ සඟවාඑහි සිරගත කරවයිජීවිතයේ තව කඳුලක් වන්නට දෝතහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේයුවතියෙ ඔබෙ මුදු වදන් අතර මාමුල් පෙම බොඳවී යන්නේමුල් පෙම ගිලිහී යන්නේනිහඬ මාවතේ පාළු නිවහනේඅවිහින්සක යුවතිනොසිතූ ලෙස මගෙ මුළු දිවියමඔබ රුව තුළ සඟවාඑහි සිරගත කරවයිනිහඬ මාවතේ පාළු නිවහනේඅවිහින්සක යුවතිනොසිතූ ලෙස මගෙ මුළු දිවියමඔබ රුව තුළ සඟවාඑහි සිරගත කරවයි
Lassanai aiye ❤
😊😊😊😊😊😊😊
නදීමාල් ගේ වොයිස් එකෙන් මෙච්චර කාලේකට අහපු හිත පුපුරලා ගිය එකම සින්දුව 🥺
නදීමාල් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ❤ ගෑවුණ තැන රහයි♥️
ආදරය හරිම පිවිතුරු දෙයක්. කොතැනක හෝ සතුටින් හොඳින් ඉන්න ප්‍රාර්ථනා කරනවා අවිහිංසක යුවතියට. ආදරෙයි එදා මෙන් අදත් එය හදවතේ සදාකල් පවතීවා.
නොසිතූ ලෙස මගේ මුලු දිවියම ඔය රුව තුළ සගවා එහී සිර ගත කරවයි...🖤🖤🖤😌
❤️❤️❤️
හදවතට දැනෙනවා නදීමාල් ඔයාගේ හැම ගායනක්ම සුපිරි 👌👌👌❤️
නදීමාල් කියන ඕනම සිංදුවක් Feel වෙනවා නියමෙටම, තාත්තටත් එහා යනවාමයි ❤️
ඒකනම් ඇත්ත ❤❤
👍
Owu ban nadeemal perera kiyanne brand ekak powder brand ekak amal pererage puthane (wele sudhage bokkak thama ithin gammaknedha😂😂😂😂)
@@giehaanshawindha paudgalika jiwithe adala wenna nane bn sinduwata😂😂 u kudu newe badu gahuwath apita wadak nane.
@@giehaanshawindha 😂
සනුක & නදීමාල් එකම වොයිස් ❤️❤️ එකෙන්ම වැඩ්ඩො ❤️❤️
අතීතයේ,, එක් විරාමයක වෙන් වීයලි සමු ගන්නද මෙලෙසින් හමුවූයේ...කිසිදින නොලැබෙන බව නුඹ දැන දැන...දින දින ඇයි අමතන්නේදින දින ඇයි හමුවන්නේ...Felt it🖤
Nadiyo pissuwak.. Kasun sir ta passe mata hambunu feelma voice eka.. Umba pissek bn.. wow!🔥🔥🔥🤍🤍🤍🤘
තාත්තාගේ ඇක්ශන් එකමයි 💛👍🖤
එකනේ අමල් පෙරේරාගේ පුතා කියන්නෙ 😂🥲🤭
මර්වින් සර් හිටියනම් අද ගොඩක් සතුටුවෙයි නදීමාල් ඔයාව දැකලා.. වොයිස් එක ගැන නම් කියන්න දෙයක් නෑ.. කනට මී පැණි වත්කරනවා වගේ... 💕♥️
නදීමාල්ගෙ voice එකයිNaada backing එකයි දෙකම පට්ට.specially flute part එක❤️❤️😍
No where near Rooka.feminine.
It 😮
හැකියාව ලේ වල .ගලේ කෙටුවා වගේ පිහිටලා❤💉
නදීමාල් කියන ඕනම සිංදුවක් Feel වෙනවා නියමෙටම
යකෝ ඒක!!!හෙඩි සෙට් ගහලම අහන්න ඕන❤️
මල්ලි ඔයා සින්දුව අපේ සවනට වක්කරනවා තාලයකට . සුබ පැතුම් පුතා
පට්ට මියුසික් නාද 👏❤️ නදීමාල් 😘
ආසම සින්දුවක්........ආසම කටහඩක් ඒක භාවනාවක් ❤❤❤❤❤❤🥺🌹❤️
Nadeemal aiya superb. Mn fav oya.💖💫
හදවත්ටම දැනෙනවා නදීමාල්🧡🧡🧡
Oya kiyna hema sinduwakma godak hithta wadinwa aiye kiya gnna beri thram.❤️❤️😘😘.sathutin inna nadeemal aiye.bs
කවදා හරි අපෙ කාලෙ ලෙජ්න්ඩ් කෙනෙක් වෙනවා අනිවා❤️
අගයනවනම් අපේ කාලේ තරුවක්
Nadeemal maal...කියන්නේ ..Brand.. එකක්
NADEEMAL PATTAI,LOVE YOU AND UR VOICE AND UR STYLE OF SINGING, GREAT JOB,LOTS OF LOVE TO EVERYONE IN UR FAMILY, BUDHU SARANAI.
Hadawathe gayakayek thamai ithin oya hm ...❤️
Thaththa th onema artist kenekge sinduvak patta Lassana ta kiyanawa. A wagema puthatath a dayadayama labila thiyenava. Suba anagathayak saho
Dawasata dethun parak ahanawa ..... pissuwak ❤️❤️❤️❤️
හදවතේ නාදය හඳුනාගත්, "නාද" ❤️❤️❤️
👌😍❤️❤️❤️❤️
ආදරෙයි ,,,,භාවනාවක් වගේයි ඒ වොයිස් එක.😍😍😍❤️❤️
Nadeemals version is just as good as the original! Nadeemals voice is so soothing ❤️💝
නාද 🙏 නදී ❤️❤️❤️
nadeemal aiyage sinduvak dakka gaman api ethana,,,,,,,,,, ee katahada nm pissuvak...................
Nadeemal kiyanne brand ekak
බෑන්ඩ් එක මරු 🔥🧡
Nadeemal kiyannne Brand ekak ♥️👌
අහන් ඉන්න ආසයි 🧡👑
පට්ට නදී👍❤️
නදීමාල් මල්ලි ඔයා පරිස්සමෙන් වෙන්න 😷😷
ඒ කටහඬ නම් භාවනාවක් ❤❤❤
නදීමාල් මොන සින්දුව කිව්වත් ඇබ්බැහි වෙනවා😍😍😍
Maru mcn kiyanna වචන ne supiriyak ❤️
Nadeemal has heavenly voice
Godaak lassae MN wish karanawa rate hoda tenakata yannae Theruwan saranae niduk nirogi suwa dergausha lebewa
ඔයාගෙ voice eka godak ලස්සනයි nadimal
තාත්තගෙ පුතෙක් ♥️
Boy sapot to you aiya good man ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amal Aiya fist love 💘Nadeemal.. second love.💝😘
Naturally gifted voice
අනේ voice එක ❤👌🎶🥺
Very nice voice putha.❤
මෙ කටහඩ නම් පිස්සුවක් ❤️🤩🙌
මේක නම් පිස්සුවක් ඕයි😌❤️🎧
Brilliant Voice ⚡️
සවුන්ඩ් හෝල් කියන්නෙ මෙවුවට තමා නදිය...❤❤❤❤❤ බාවනාවක් හොදේ
Nadeemal kiyanne brand ekk❤️❤️❤️🙏
@@lavathmiansofficial4455 aà
@@Mora_161 🤣😁
Owu ban powder brand ekak
Simply beautiful, controlled voice!
මායාකාර හඩ 🥺🥰💖😍
ගොඩක් ලස්සනයි 💓❤️👍👍👍👍
👍👍👍👍
This voice and Flute ❤️ 😍
NAADA backing! Perfect job done
Fantastic ❤ Heart touching voice ❤ Best of luck dear !!!!
ආසම හඩ ❤️
Brilliant voice❤️🔥❤️🔥❤️🔥 ❤️
Nadeemal 💪❤සුපිරිම තමයි වොයිස් ❤❤❤
Favourite singer.. ❤️& I love this song.. ❤️
Wow Naada no words👏👏👏👏Wow lovely singing Nadimal❤️
සුපිරි ...💛💚🇱🇰
Good luck 🔥nadeemal aiye ❤️❤️
ලස්සනයි හොදේ මරැ 💁❤️
Nice singing... ithamathma hageembarawa geethaya gaayana kalaa ,,,obata subhapathum nadimaal......mama gayana shilpini visharada champa rupika ..Milano us Sri lanka..
Flute එක එක්ක වොයිස් එක 😍😍😍
ආසම සින්දුවක් ආසම ගායකයාගේ හඩින්
❤️❤️
ඒ වොයිස් එක 😍😎
නිහඬ මාවතේ karaoke එක.ua-cam.com/video/8hYMh5BUIyo/v-deo.html
@@slkaraokestudio 😍
මාව පිස්සෙක් කරා 😁❤️
කවදහරි අපේ කාලේ ලෙජන්ඩ් කෙනෙක් වෙනවා අනිවා..🙂😌❤️
legend කෙනෙක් වෙන්නනම් ක්ලැරන්ස් රැකානත්ලා වගෙ තමන්ගෙ නිර්මාන ගොඩක් කරනින වෙයි
@@sampathfernando3079 aniwa
සුපිරිම ❤️❤️❤️❤️🔥
Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Brilliant voice ❤️
මගෙ හදවතේ ගායකයා ❤
nadeemal ❤️ love ur voice ❤️❤️
ආසම කටහඩක්
Beautifull voice..🤩🤩🤩👌
ලස්සනයි කියනවා සින්දුවය❤❤❤
නිහඩ මාවතෙ පාලු නිවහනෙ අවිහින්සක යුවති........💖🥰💝😍🤟✌️✌️👍🤘👌👌🤙💖
Anyone in 2024 November
ෂා .....සිංදු රසවත් කිරීමට ඔබට සුපිරි හැකියාව ඇත
🙏👍🎈💥❣❣🎉wow beautiful voice
Oya lassanata kiyanawa nadeemal aiye ❤
wow nadii 🤗
What an amazing cover!! Best!!
මේක නම් පිස්සුවක් බන් 🤟🥴❤️
Aneee…A voice Eka nam pissuwak 😊
Favorite singer ❤️💥💪
Brilliant voice nadeemal .👍👍👍
නදීමාල් වෙල්කම් බැක් 🙏
උබේ ගෙදෙට්ටද .. ඌ වල්කමේ යන් නෑ .. 😅
My Favourite singer 🥺❤️🌏
Gammak thamaa
ඒක..😍🥰
නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහින්සක යුවති
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි
නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහින්සක යුවති
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි
අතීතයේ එක් විරාමයක වෙන් වී
යළි සමු ගන්නද මෙලෙසින් හමු වූයේ
කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමු වන්නේ
නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහින්සක යුවති
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි
ජීවිතයේ තව කඳුලක් වන්නට දෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
යුවතියෙ ඔබෙ මුදු වදන් අතර මා
මුල් පෙම බොඳවී යන්නේ
මුල් පෙම ගිලිහී යන්නේ
නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහින්සක යුවති
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි
නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහින්සක යුවති
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි
Lassanai aiye ❤
😊😊😊😊😊😊😊
නදීමාල් ගේ වොයිස් එකෙන් මෙච්චර කාලේකට අහපු හිත පුපුරලා ගිය එකම සින්දුව 🥺
නදීමාල් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ❤ ගෑවුණ තැන රහයි♥️
ආදරය හරිම පිවිතුරු දෙයක්. කොතැනක හෝ සතුටින් හොඳින් ඉන්න ප්‍රාර්ථනා කරනවා අවිහිංසක යුවතියට. ආදරෙයි එදා මෙන් අදත් එය හදවතේ සදාකල් පවතීවා.
නොසිතූ ලෙස මගේ මුලු දිවියම ඔය රුව තුළ සගවා එහී සිර ගත කරවයි...🖤🖤🖤😌
❤️❤️❤️
හදවතට දැනෙනවා නදීමාල් ඔයාගේ හැම ගායනක්ම සුපිරි 👌👌👌❤️
නදීමාල් කියන ඕනම සිංදුවක් Feel වෙනවා නියමෙටම, තාත්තටත් එහා යනවාමයි ❤️
ඒකනම් ඇත්ත ❤❤
👍
Owu ban nadeemal perera kiyanne brand ekak powder brand ekak amal pererage puthane (wele sudhage bokkak thama ithin gammaknedha😂😂😂😂)
@@giehaanshawindha paudgalika jiwithe adala wenna nane bn sinduwata😂😂 u kudu newe badu gahuwath apita wadak nane.
@@giehaanshawindha 😂
සනුක & නදීමාල් එකම වොයිස් ❤️❤️ එකෙන්ම වැඩ්ඩො ❤️❤️
අතීතයේ,, එක් විරාමයක වෙන් වී
යලි සමු ගන්නද මෙලෙසින් හමුවූයේ...
කිසිදින නොලැබෙන බව නුඹ දැන දැන...
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමුවන්නේ...
Felt it🖤
Nadiyo pissuwak.. Kasun sir ta passe mata hambunu feelma voice eka.. Umba pissek bn.. wow!🔥🔥🔥🤍🤍🤍🤘
තාත්තාගේ ඇක්ශන් එකමයි 💛👍🖤
එකනේ අමල් පෙරේරාගේ පුතා කියන්නෙ 😂🥲🤭
මර්වින් සර් හිටියනම් අද ගොඩක් සතුටුවෙයි නදීමාල් ඔයාව දැකලා.. වොයිස් එක ගැන නම් කියන්න දෙයක් නෑ.. කනට මී පැණි වත්කරනවා වගේ... 💕♥️
නදීමාල්ගෙ voice එකයි
Naada backing එකයි දෙකම පට්ට.specially flute part එක❤️❤️😍
No where near Rooka.feminine.
It
😮
හැකියාව ලේ වල .ගලේ කෙටුවා වගේ පිහිටලා
❤💉
නදීමාල් කියන ඕනම සිංදුවක් Feel වෙනවා නියමෙටම
යකෝ ඒක!!!හෙඩි සෙට් ගහලම අහන්න ඕන❤️
මල්ලි ඔයා සින්දුව අපේ සවනට වක්කරනවා තාලයකට . සුබ පැතුම් පුතා
පට්ට මියුසික් නාද 👏❤️ නදීමාල් 😘
ආසම සින්දුවක්........ආසම කටහඩක් ඒක භාවනාවක් ❤❤❤❤❤❤🥺🌹❤️
Nadeemal aiya superb. Mn fav oya.💖💫
හදවත්ටම දැනෙනවා නදීමාල්🧡🧡🧡
Oya kiyna hema sinduwakma godak hithta wadinwa aiye kiya gnna beri thram.❤️❤️😘😘.sathutin inna nadeemal aiye.bs
කවදා හරි අපෙ කාලෙ ලෙජ්න්ඩ් කෙනෙක් වෙනවා අනිවා❤️
අගයනවනම් අපේ කාලේ තරුවක්
Nadeemal maal...කියන්නේ ..Brand.. එකක්
NADEEMAL PATTAI,LOVE YOU AND UR VOICE AND UR STYLE OF SINGING, GREAT JOB,LOTS OF LOVE TO EVERYONE IN UR FAMILY, BUDHU SARANAI.
Hadawathe gayakayek thamai ithin oya hm ...❤️
Thaththa th onema artist kenekge sinduvak patta Lassana ta kiyanawa. A wagema puthatath a dayadayama labila thiyenava. Suba anagathayak saho
Dawasata dethun parak ahanawa ..... pissuwak ❤️❤️❤️❤️
හදවතේ නාදය හඳුනාගත්, "නාද" ❤️❤️❤️
👌😍❤️❤️❤️❤️
ආදරෙයි ,,,,භාවනාවක් වගේයි ඒ වොයිස් එක.😍😍😍❤️❤️
Nadeemals version is just as good as the original! Nadeemals voice is so soothing ❤️💝
නාද 🙏 නදී ❤️❤️❤️
nadeemal aiyage sinduvak dakka gaman api ethana,,,,,,,,,, ee katahada nm pissuvak...................
Nadeemal kiyanne brand ekak
බෑන්ඩ් එක මරු 🔥🧡
Nadeemal kiyannne Brand ekak ♥️👌
අහන් ඉන්න ආසයි 🧡👑
පට්ට නදී👍❤️
නදීමාල් මල්ලි ඔයා පරිස්සමෙන් වෙන්න 😷😷
ඒ කටහඬ නම් භාවනාවක් ❤❤❤
නදීමාල් මොන සින්දුව කිව්වත් ඇබ්බැහි වෙනවා😍😍😍
Maru mcn kiyanna වචන ne supiriyak ❤️
Nadeemal has heavenly voice
Godaak lassae MN wish karanawa rate hoda tenakata yannae
Theruwan saranae niduk nirogi suwa dergausha lebewa
ඔයාගෙ voice eka godak ලස්සනයි nadimal
තාත්තගෙ පුතෙක් ♥️
Boy sapot to you aiya good man ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amal Aiya fist love 💘
Nadeemal.. second love.💝😘
Naturally gifted voice
අනේ voice එක ❤👌🎶🥺
Very nice voice putha.❤
මෙ කටහඩ නම් පිස්සුවක් ❤️🤩🙌
මේක නම් පිස්සුවක් ඕයි😌❤️🎧
Brilliant Voice ⚡️
සවුන්ඩ් හෝල් කියන්නෙ මෙවුවට තමා නදිය...❤❤❤❤❤ බාවනාවක් හොදේ
Nadeemal kiyanne brand ekk❤️❤️❤️🙏
👍
@@lavathmiansofficial4455 aà
@@Mora_161 🤣😁
Owu ban powder brand ekak
Simply beautiful, controlled voice!
මායාකාර හඩ 🥺🥰💖😍
ගොඩක් ලස්සනයි 💓❤️👍👍👍👍
👍👍👍👍
This voice and Flute ❤️ 😍
NAADA backing! Perfect job done
Fantastic ❤ Heart touching voice ❤ Best of luck dear !!!!
ආසම හඩ ❤️
Brilliant voice❤️🔥❤️🔥❤️🔥 ❤️
Nadeemal 💪❤සුපිරිම තමයි වොයිස් ❤❤❤
Favourite singer.. ❤️& I love this song.. ❤️
Wow Naada no words👏👏👏👏
Wow lovely singing Nadimal❤️