Olu Ella පිටුපස සැගවුණු ඇල්ල | Seekers Vlog | #02

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 162

  • @niharakristhorubaduge5219
    @niharakristhorubaduge5219 3 роки тому +3

    woah!! What an Absolutely EPIC Video 😍👌🏻! The Cinematography is Gorgeous ! The sound mixing is Brilliant ! ! The Color Grading is Top-notch 🔥! This is how you make a perfect Travel VLOG ! Thanks for showing the beauty of my country to the entire world ! I'm proud to be a Sri Lankan 🇱🇰

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому +1

      Thank you Nihara for the lovely comment

  • @amalmadawa
    @amalmadawa 3 роки тому +2

    Maru

  • @theSLBro
    @theSLBro 3 роки тому +2

    supiri

  • @i_sha_ra
    @i_sha_ra 3 роки тому +2

    😍😍

  • @s.mmonster433
    @s.mmonster433 3 роки тому +3

    ඔන්න මමත් ආව යාලු අපේ කතවෙ චැනල් එකේ සාමාජිකයෙක් විදිහට ❤👍

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому +1

      මගේ චැනල් එකටත් සාදරයෙන් පිලි ගන්නවා

  • @MagicCompass
    @MagicCompass 3 роки тому +3

    සැඟවුන ඇල්ල බලන්න යද්දි තිබ්බ පරිසරයටනම් පට්ටම ආසා හිතුනා. අන්න ලංකාවෙ සැබෑ නොයිඳුල් ලස්සන.
    වීඩියෝව මරු. 👍❤️

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      බොහොම ස්තුති. ඔව් ඒ හරිය ඉස්සර මීමුරේ වගේ කියල මටත් යනකොට හිතුන

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 3 роки тому +2

    💪👊❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 роки тому +1

    සුපිරිම වැඩක් ,ලංකාවට ආවම අපිත් යන්න ඔනී , මාරම ලස්සනක් තියෙන්නේ ❤️❤️❤️,

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому +1

      බොහොම ස්තුති. ඔය කන්ද උඩ මාරම ලස්සනයි, මාත් යන්න ඕනේ video එකක් කරන්න

  • @ipraigama1
    @ipraigama1 3 роки тому +2

    excelent shots 👍 olu ellata wada anika lassanai wage 😀

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      ow e allath maru eka namath olu ellama kiyala thamai game aya kiuve

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 роки тому +1

    දැකපු ලස්සනම වීඩියෝ එකක්...ඔය ලොකු ලොකු ටීවී චැනල්වල ට්‍රැවල් වීඩියෝවල වත් මේ තරම් ලස්සන ශොට්ස් , එඩිටින් නෑ........සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි.... ඔයාලගෙ තව වීලොග්ස් ඉස්සරහට ඕනෙ අපි බලන් ඉන්නවා....ජයවේවා...👌👌❤❤

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      බොහොම ස්තුති Prabath comment එකට. ඉස්සරහට videos එනවා

  • @S_Harshana
    @S_Harshana 3 роки тому +2

    අපේ ගමේ💪❤️

  • @UnknownHikerSL
    @UnknownHikerSL 3 роки тому +1

    Editing නම් අහන්න දෙයක් නෑ...
    සුපිරි 😍🧡
    ගමන ගැන idea එකත් නියමෙටම දෙනවා 🧡

  • @Vihanagarukshan
    @Vihanagarukshan 3 роки тому +2

    Eka nam maru 😍❤️👍

  • @hikingfirst
    @hikingfirst 3 роки тому +1

    සුපිරිනෙ හර්ෂ අයියේ 👣🚶❤️තවත් විශිෂ්ට නිර්මාණ බිහි කරන්නට ශක්තිය හැකියාව ලැබේවා ❤️❤️❤️

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому +1

      බොහොම ස්තුති මල්ලි

  • @shamee129
    @shamee129 3 роки тому +2

    Wow no words. Niayamai

  • @nirmalkalankakumarasinghe489
    @nirmalkalankakumarasinghe489 3 роки тому +2

    Niyamai aiye kalayakata passe....
    Edit eka maru.... Lassana shot tikak...🔥

  • @YamukoMachan
    @YamukoMachan 3 роки тому +1

    මේ වගේ vlog එකක් දැක්කේ ගොඩක් කාලෙකින්. අයියේ මහන්සිය වගේම සුපිරි output එකක්. ❤❤❤❤❤

  • @chanukanimsara8473
    @chanukanimsara8473 3 роки тому +2

    Supiri wadak👌

  • @yakdessalk
    @yakdessalk 3 роки тому +2

    😍 superb... intro eka ptta

  • @sudeerajansz4066
    @sudeerajansz4066 3 роки тому +2

    harsha aiya ❤️❤️

  • @ireshapabasara6776
    @ireshapabasara6776 3 роки тому +2

    Niyamai 😍😍😍 harima lassanai

  • @DiaryofLove
    @DiaryofLove 3 роки тому +1

    Wooow superb edit 👌❤ keep it up 💪

  • @nadaya19
    @nadaya19 3 роки тому +2

    Transitions tik maru ayyi🙂

  • @apekshapremarathna1462
    @apekshapremarathna1462 3 роки тому +2

    Niyamai...👌

  • @S_Harshana
    @S_Harshana 3 роки тому +2

    නියමයි සර්❤❤

  • @alphasrilankatravel-ast2799
    @alphasrilankatravel-ast2799 3 роки тому +2

    eka patta aiyye

  • @findtraveler8222
    @findtraveler8222 3 роки тому +1

    එඩිටි නම් හර්ෂ තමා...❤️

  • @ranuslife3678
    @ranuslife3678 3 роки тому +3

    නියමයි අයියෙ 100% 💚
    ඒ Drone Shots ටික
    ඒ Transition ටික
    Next Level ❤️
    අද තමා චැනල් එක හම්බුණේ සුපිරි 💚

  • @TravelHolidayy
    @TravelHolidayy 3 роки тому +2

    Good editing ayye super ❤️

  • @tharakaperera5759
    @tharakaperera5759 3 роки тому +2

    ෂා...මරු...❤️💛❤️

  • @yamanlk64
    @yamanlk64 3 роки тому +1

    Wow😍😍
    Effects, Transitions, edit 👌👌

  • @samsenarathna6882
    @samsenarathna6882 3 роки тому +2

    නියමයි අයියා...
    පැහැදිලි කිරීමත් එක්ක නියමෙටම තියෙනවා...❤

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 3 роки тому +1

    wow 😍

  • @-wedikawa
    @-wedikawa 3 роки тому +1

    #49වේදිකාව
    Woow 💚

  • @sameera_95
    @sameera_95 3 роки тому +2

    ඒ Transition ටික මරු ඈ ...♥️🔥

  • @DroneWithHasiya
    @DroneWithHasiya 3 роки тому +2

    Superb edit & waiting for next video ❤️🔥👍

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 роки тому +1

    👌 මරු ආහ්.. 😍

  • @ViaBri
    @ViaBri 3 роки тому +1

    THE WHOLE VIDEO IS SOOO RELAXING AND CUTE AND AESTHETIC 🥰💞❤️

  • @TheMapMaker
    @TheMapMaker 3 роки тому +2

    Nice Music ❤️
    Creative VFX ❤️
    ඒක පට්ට අයියේ... ❤️❤️

  • @lakshan97
    @lakshan97 3 роки тому +1

    ❤️🔥

  • @ude3333
    @ude3333 3 роки тому +2

    Drone shot එකට තව ඇල්ලක් පෙනුණානේ?

  • @TravelHut5
    @TravelHut5 3 роки тому +2

    💙💙💙💙💙

  • @ChanuChaptersVlogs
    @ChanuChaptersVlogs 3 роки тому +2

    Oooo next level transitions!! 😍😍 👏🏼 👏🏼

  • @traveleye2432
    @traveleye2432 3 роки тому +1

    Wow patta transition tikh aiyh😍

  • @NordicSerenity
    @NordicSerenity 3 роки тому +1

    Nicely done ayya.oya mara lassanata shots tika aran thiyanawa and the voice is so clear. Keep up the great work all the best for the future.

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому +1

      Thank you malli. oyave videos marama lassnai you also keep it up.

  • @scandinavia_diaries
    @scandinavia_diaries 3 роки тому +2

    Edit Eka Supiri Ayya 🤩🤩🤩

  • @flyceylon1854
    @flyceylon1854 3 роки тому +1

    Editing supiri aiya...❤️👌

  • @ShalakaGamage
    @ShalakaGamage 3 роки тому +1

    Wow❤❤❤

  • @Srilankanness
    @Srilankanness 3 роки тому +1

    Quality one♥️

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 роки тому +2

    ❤️❤️❤️❤️

  • @Sithiyama
    @Sithiyama 3 роки тому +2

    ඒ drone shots ටික 🤟
    ඒ transitions ටික.. 🤟
    තාමත් හිතා ගන්න බැරි transition එක..🤟
    නියමයි අයියේ. Simple & Genuine.. ❤️
    Keep up the good work.. ❤️

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому +1

      Thanks Malli. transition benn tk ගේ video බලල ඉගෙන ගන්න try කරපු දෙක තුනක්

    • @Sithiyama
      @Sithiyama 3 роки тому

      @@SeekersVlog නියමයි අයියේ ❤️

  • @flyceylon1854
    @flyceylon1854 3 роки тому +1

    nice editing ...

  • @freedom774
    @freedom774 2 роки тому +1

    සුපිරි අයියේ ... අද තමා චැනල් එක හම්බ උනේ ❤

    • @SeekersVlog
      @SeekersVlog  2 роки тому +1

      me tike nam video hadana vidiyak nathi una. thava videos tiyanava evath balanna

    • @freedom774
      @freedom774 2 роки тому +1

      මේ බලනව ඔක්කොම ටික.

  • @flyceylon1854
    @flyceylon1854 3 роки тому +1

    wow..❤️

  • @solo6300
    @solo6300 3 роки тому +2

    Keep it up❤

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 роки тому +1

    Eeka patta ❤️

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      Thank you malli. oyage channel ekath maru. keep it up

    • @gima_bro_traveller
      @gima_bro_traveller 3 роки тому

      @@SeekersVlog thank youu...❤️

  • @talesofgayan
    @talesofgayan 3 роки тому +1

    This one is amazing ayya! ♥️♥️Effects ,the way you narrate & the happy music used
    reminded me of a Disnep movie opening scene. Keep up!!!🥰💗

  • @kosie727
    @kosie727 3 роки тому +2

    Maruuuu 🤗👍

  • @CharikaSatahan
    @CharikaSatahan 3 роки тому

    👍 Great

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 роки тому +2

    Gopro 9 ekkda ayya 🙂

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 3 роки тому +2

    ඕලු ඇල්ල පිළිබඳව මේ දැන් මුහුණු පොතේ දාපු සටහනම කොපි කරලා මෙතැන්ටත් දැම්මා. ඕලු ඇල්ලෙන් අපි කීප වතාවක් නාලා තියෙනවා. මම දන්න හැටියට සුද්දගේ කාලයේ හදපු ලී පාලම් වලින් දැනට රටේ ඉතිරි වී තිබෙන එකම ලී පාලම මේකයි. ඇල්ලේ නාමින් ඉන්න විට පාලම උඩින් වාහන යනවිට දඩ බඩ දඩ බඩ හඬින් සද්දෙ එනවා. ඒ නිසා අපේ ළමයි ඒකට නමක් දැම්මා දඩ බඩ ඇල්ල කියලා 😆. හරියට කූඩැල්ලන් හිටිය බවත් මතකයි. මේ විස්තර වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න. ස්තූතියි වීඩියෝවට.

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому +2

      ඔව් මේ පාලම ඉතාම සුවිශේෂී එකක්. ලි වලින් නිමවල තියන ඔය කියන විදිය ශබ්දයක් ඇහෙන පාලමක්. මේ පාලම පවුරාණික වටිනාකමකුත් තියනවා

  • @CryptoLkOfficial
    @CryptoLkOfficial 3 роки тому +3

    Superb edit ah 😍 very attractive 🔥

  • @alphasrilankatravel-ast2799
    @alphasrilankatravel-ast2799 3 роки тому +2

    notifications awa gaman awe🥰🥰

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      mama danna hitiye havas vela. eth kalinma damma

  • @pedalcruise4941
    @pedalcruise4941 3 роки тому +2

    නියමයිනේ අයියා ❤️

  • @antonnishan109
    @antonnishan109 3 роки тому +2

    Transitions tikak wadii wage nadda oke

  • @sulochanaperera7709
    @sulochanaperera7709 3 роки тому +1

    Great Dedication of you...
    Harsha 💐💐😘❤️
    Really proud of you...
    Hope more and more videos in future with you🥰

  • @isurusenarathna847
    @isurusenarathna847 3 роки тому +2

    Aiye oyalata permission labune nathi kanda mokakda?. Halgolla da

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому +1

      wewal wathhta. plantation ekak tiyanne malli uda

  • @TravelPazzo
    @TravelPazzo 3 роки тому +2

    Ammo editing ....Man confuse wela inne ayye

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      ai confuse une

    • @TravelPazzo
      @TravelPazzo 3 роки тому +1

      ඒ තරම් ලස්සන නිසා

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      @@TravelPazzo ehenam satutui

  • @LittleGetaways
    @LittleGetaways 3 роки тому +2

    ඒ transitions නියමෙට match වෙනවා ලස්සන footage එක්ක. හුග කාලෙකට පස්සෙ නේද වීඩියෝ එකක් දැම්මෙ? ගොඩක ලස්සන නිර්මාණයක් 👌👍❤️

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      බොහොම ස්තුති... ඔව් ටික දවසක් ගියා මේ video එක edit කරන්න

  • @pradeeprajapaksha8227
    @pradeeprajapaksha8227 3 роки тому +1

    SIR BIRD FLIGHT KARANAKOTA MONA SETTING DA ADANNA ONA PULUWANNAM VIDEOS EKAK KATANNA

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      Drone eka neda malli

    • @pradeeprajapaksha8227
      @pradeeprajapaksha8227 3 роки тому +1

      DRONE EKAK NA CAMERA EKE SETTING AHUWE
      THANKS

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      @@pradeeprajapaksha8227 malli mata thama terune naha. BIRD FLIGHT KARANAKOT kiyala kiuve mokadda.

  • @travelwithdhanu2723
    @travelwithdhanu2723 3 роки тому +1

    උඩ ඔලු ඇල්ල මේ වේවැල් තලාව පැත්තේ එන්න පුලුවන් ඇල්ල නේද

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      ඔව් ඒ පැත්තනේ තම යන්න තියන්නේ

  • @seoulvlog3742
    @seoulvlog3742 3 роки тому

    mokakda meka edit krpu sftwr eka

  • @Navodk
    @Navodk 3 роки тому

    Reaction video coming soon...

    • @SeekersVlog
      @SeekersVlog  3 роки тому

      මම වහ බෝතලයක් හොයන ගමන්

    • @Navodk
      @Navodk 3 роки тому

      @@SeekersVlog 🤣🤣🤣

  • @oshanpulithaathukoral5731
    @oshanpulithaathukoral5731 3 роки тому +2

    Olu alla mula

  • @lakshanbandara3070
    @lakshanbandara3070 3 роки тому +2

    ❤️❤️❤️❤️

  • @TravelWithPramith
    @TravelWithPramith 3 роки тому +1

    නියමයි අය්යේ❤