Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane theruwan saranai dilan malli mata enna akama puthai mage akama kamatta mage daruwata uthumma dayadaya a pinwath paeidda dayada kirimata mama danata enna Dubai wala puthage wayasa 16 i punchi kale kamati kiyapu nisa a kamatta wenaswai kiyala aurudu 4 k tisse budunwadinawita mama parthana karanne puthata pawidda labewakiyalamai Amma kenek widihata a uthum pawiddata asirwadayak wewa
Ape ati pujaniya suvaminwahansela me utin budu dhama reka genimata ganna dedi uthsahaya api ita agaya karamu.ape pujaniya suvaminwahanselatha utun nivanama avabodha weva.dilan puthe obatah patana bodiyakin utun nivan maga avabodha weva..Theruvan saranai.
ධර්මය රකින ධර්මයෙහි හැසිරෙන සියලු දෙනාට තුනුරුවන් සරණයි. ගරු ස්වාමින්වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
ඔබටත් ගොඩක් පින් ඩිලාන් මේ උතුම් බුද්ධ ධර්මය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම පිළිබදව 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි 🙏💮🙏ඩිලාන් මහත්මානන්ටත් උතුම් තෙරුවන් සරණ ලැබේවා !!!
පින්වත් අපේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏.. පින්වත් අපේ ස්වාමින්වහන්සේට මෙ බුද්ධෝත්පාද කාලය තුළදීම උතුම් නිර්වානයම සාක්ශාත් වෙිවා ...🙏🙏🙏 අයියේ ඔබටත් බොහො පින් ලැබේවා ...🙏🙏🙏 චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ..
තෙරුවන් සරනයි පින්වත් කල්‍යාණ මිත්‍ර තපෝවනයේ රතන ස්වාමින්වහන්සේටත් මෙම වැඩසටහන මෙහෙයවන පින්වත් ඩිලාන් අයියටත් පතන බෝධියකින් උතුම් නිර්වාන ශාන්තියම අත් වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේටත්, ඩිලාන් ඔබටත්, ධර්ම දානය දුන් සැමටත් උතුම් නිවනම සාක් ශාත් වේවා!!!!
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹
සමාජ කතිකාවතක් , ගැටුමක් හදල, මිනිස්සු මුලා කරල ඒකෙන් කීයක් හරි හොයාගන්න හදන you tube නාලිකා අතරේ ...නිවැරදි දේ සමාජගත කරමින් ඔබ කරන උතුම් ක්‍රියාවට බොහොම පින්..
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🌸🌸🌸 ඔබවහන් සෙට තෙරුවන් සරණයි නිදූක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙏🙏🙏👪
නමස්කාර වේවා🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🌸🙏🌸🙏🙏
සාධු සාධු🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌼🌼💐💐🌷🌷❤❤🙏🙏🙏
Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta uthum arya maha sanga rathnayatama 🌸🌸🌸🌸🌼🌼🌼🌼💐💐💐💐🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Well done, Mr. Dilan .. වෙන දා වගේම ඊටත් වඩා හරිම අපූරු අදහස් දැක්වීමක්.. දැනුවත් වියයුතුම වටිනා කාලීන මාතෘකාවක් රසවත් ලෙසින් විග්‍රහ කිරීමක්.. විශිෂ්ටයි . අනුග්‍රහය ලබාදුන් අපේ සමන් ගාමිණි මහත්මයාටත් ඉක්මනින් සුවය ලැබේවා !!" පින්වත් ස්වාමීන් වහන්සේට ත් වැඩසටහන මැනවින් හැඩකර ඉදිරිපත් කරන ඔබටත් උතුම් නිවන් සුවසේම සාක්ෂාත් වේවා !!!
Oba vahanse punchi unath ධර්ම දැනුම samaja වැටහීම ඉතා ඉහළින් තියනවා ..godak vasanavak....harima සතුටුයි .අපිට me වාතාවරණය දැනුණා ta samajayata ඉදිරිපත් kirmata දැනුවත් භාවයක් thibune na..හැරීම sanvara දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් ...thripitakaya...nithi gatha kala youthumai ..oba vahanseta uthum nirvanaya අවබෝධ veva 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට ...හා ඩිලාන් පුතාට ..🙏🙏🙏
පිවත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🌺🙏🌺🙏🌺
තෙරුවන් සරණයි.! ඔබ වහන්සේට ත් ඩිලාන් අයියෙ ඔබටත්.
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .චිරංජයතු නමාමියි ස්වාමින්වහන්සේ .බුදුබණකියාදෙණසෙක්වා.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා .තිසරණබලයෙන් ආරක්ෂාවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු ..සාධු ...සාධු ...!!!පින්වත් ස්වාමීන් වහන්සේගේ වටිනවා පැහැදිලි කිරීම .මෙතෙක් දවසක් ත්‍රිපිටක පනත පිලිබඳව කවුරු පැහැදිලි කරන දේ හරිද කියා දෙගිඩියාවෙන් සිටි මාහට මේ මුල සිටම කරන වටිනා පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳ පැහැදිලි අවබෝධයකට එන්නට හේතු වුණා .
ඔබවහන්සේ පෙන්වා දෙන පරිදි මේ ශාසනයේ බෙදීම නැතිව ගොස් සංඝරත්නයේ සමඟිසම්පන්න බව වෙනවා නම් ධර්මය විනය බැබලේවි, බුද්ධ ශාසනය චිරස්ථායී වේවි .නැවත පිලිවෙත් පුරන ,මගඵලලාභී භික්ෂූන් වහන්සේලා බිහිවේවි!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏
නිවෙිදණමැතිදුන්.හට.බොහො.පිංවෙිවා.බුදුන් රකිවා..මාබුදුබණඅසනා.නිතරම.කිරැලපනසමිදුට.බුදු සරනයි සැමබැතිමතුන්හට.තිසරණබලයෙන් .ආරක්ෂාවවෙිවා.🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane theruwan saranai dilan malli mata enna akama puthai mage akama kamatta mage daruwata uthumma dayadaya a pinwath paeidda dayada kirimata mama danata enna Dubai wala puthage wayasa 16 i punchi kale kamati kiyapu nisa a kamatta wenaswai kiyala aurudu 4 k tisse budunwadinawita mama parthana karanne puthata pawidda labewakiyalamai Amma kenek widihata a uthum pawiddata asirwadayak wewa
තේරැවන් සරණයි හාමුදුරැවනේ
🙏🙏🙏 තෙරැවණ් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.
Saadhu! Saadhu! Saadhu! 🌸❤🙇
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට මහත්තයෝ ඔහොම ස්තුතියි නැවත මේ කිසිම දේශනා ව අ හෙන්නේ නැ ඔබ තුමා කරන මේ වැඩ සටන බැලුවේ එහෙත් නැවත නෑ ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
theruwan saranai oba wahanseta, niduk neerogi suwaya lebewaaa
Ape ati pujaniya suvaminwahansela me utin budu dhama reka genimata ganna dedi uthsahaya api ita agaya karamu.ape pujaniya suvaminwahanselatha utun nivanama avabodha weva.dilan puthe obatah patana bodiyakin utun nivan maga avabodha weva..Theruvan saranai.
Sadu sadu sadu !theruwan saranai !
🙏🙏🙏🙏
Budu sasuna babaleva obavahansela deergau labeva
සාධූ සාධූ සාධූ
Athigaru janadhipathi thumani.Ruwanweli mahasaya langa diwurum dunnata madi.tripitaka sanrakshana panatha sammatha karaganeemata mulikathwaya ganithwa....
❤️
sri saddharmaya barapathala lesa nasannata kalakanni pirisak weradarana kalayaka arambayak pamina thibe samaharu abhidarmaya prathikshepa karanawa samaharu budun wahanse lankawe upan bawata boru kiyayi.thawa samaharu budunge dahama wikurthi karayi.thawath samaharu budu dahama wikunagena kayi.thawath samaharu budu dahama wihiluwak karagena .annya agamikayo budu dahama kerehi minisunge wishwasaya sraddhawa diyakaranna patan aragena .nayaka hamuduruwanta penneth ne ehenneth ne.wage wagak ne.es kan piyagena innawa anda beeri ali wage innawa.me okkotama niyama wisanduma tripitaka sanrakshana panatha magin budu dhahama suraksha kireema misa wena mona magulakda karanna thiyenne.Dilana aragalaya genayanna .garuthara swaminwahansa kirulapana darmawijaya himiyani thapowanaya rathana himiyani aragalayata panapowanna.
🎉🎉🎉🎉😂❤
🙏🙏🙏
🙏🙏🙏