බ්‍රහ්මජාල සූත්‍රයට අනුව බුද්ධ දර්ශණයේ ඇති බ්‍රහ්ම සංකල්පය

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 74

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 роки тому +1

    තෙරුවන් සරණයි...🙏

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 роки тому

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් යක්

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 роки тому +1

    බොහොම වටිනා ධර්ම දේශණාවක්.ඔබට ගොඩක් පිං.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 Рік тому

    👍

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 21 день тому +1

    මහ නාරද කසප බ්‍රක්මය ගැන ගෙන

  • @slplayer7211
    @slplayer7211 3 роки тому +2

    Thank video

  • @yakkboy1020
    @yakkboy1020 3 роки тому +18

    බුදු හාමුදුරැවෝ ගාව ඔය කවුරැත් පුස් පැටවි වගේ තමා

  • @නාකිමයිනා-ඨ8ඣ
    @නාකිමයිනා-ඨ8ඣ 3 роки тому +4

    ජය

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 3 роки тому +2

    වැදගත් වීඩියෝ එකක් ❤️

  • @dinusl9780
    @dinusl9780 3 роки тому +1

    බොහෝම ස්තූතියි🙏

  • @channel-bk9ll
    @channel-bk9ll 2 роки тому

    බුදුන් ලංකාවේ ඉපදුනේ 💪💪

  • @p.hildachithralatha5301
    @p.hildachithralatha5301 3 роки тому +4

    වටිනා වීඩියෝ එකක්. 🙏🙏🙏

  • @ceylontherapist
    @ceylontherapist 3 роки тому +1

    Chiranjayathu 🙏. Bohoma pin 🙏. Theruwan saranai 🙏

  • @miyurapawan
    @miyurapawan 2 роки тому +2

    භාග්‍යවතුන් යමක් පවසන්නේද එය පරම සත්‍ය වන්නේය

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 3 роки тому +1

    Bohoma hoda pahadili kereemak

  • @maduyt4991
    @maduyt4991 3 роки тому

    ගොඩක් පින් ❤️

  • @sankappamahasen4079
    @sankappamahasen4079 3 роки тому +7

    තවත් විශේෂ බ්‍රහ්මයකු ඉන්නවා.මෙහෙදි හොදින් ධර්මය ශ්‍රවනය කරත් සෝවාන් ආදී මාර්ගපල ලබා ගැනීමට නොහැකිව මරනින් මතු දිව්‍ය ලෝකයේ ඉපදුනු විටදි විවිධ බලසම්පන්න දෙවිවරුන් හා බ්‍රහ්මයන් මාර්ගපල ලබා ගැනීමට නොහැකිවූත් නමුත් මනු ලොව හොදින් ධර්මය ශ්‍රවනය කර dan දෙව් ලොව ඉන්න එම දෙවියන් උදෙසා ධර්මය දේශනා කරනවා.එහෙම ඇවිල්ලා ධර්මය දේශනා කරන බ්‍රහ්මයකු ලෙස හත්‍තක බ්‍රහ්ම රාජයා හදුන්වා දෙන්න පුලුවන් .ඔහුගෙන් බන අහන්න වෙනත් සක්වල වල ඉන්න දෙවිවරුන් පවා එන බවයි ධර්මයේ සදහන් වෙන්නෙ

  • @nayanajayanthi4335
    @nayanajayanthi4335 3 роки тому +3

    🙏🙏🙏

  • @ailurophile2004
    @ailurophile2004 3 роки тому +5

    කාලෙක ඉඳන් තිබුනු ප්‍රශ්න ගොඩකට හොඳ පැහැදිලි කිරීමක්👍

  • @nelperera606
    @nelperera606 3 роки тому +1

    👍👍👍godak hoda danuwath kirimak

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 3 роки тому +7

    සියල්ල මේ දිවයිනෙන් හටගත්තා පිටඋන් දැනුම ඩැහැගෙන ගියා

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 роки тому +3

      මෙහෙ නෙවෙයි, මෙහෙත් විශාල දැනුම් සම්භාරයක් තිබ්බා. නමුත් බහුතරයක් ඉන්දියාවේ බිහි වුන මහා දැනුමක්.

  • @nisalsawinda8804
    @nisalsawinda8804 3 роки тому +2

    හරිම පැහැදිලි යක්

  • @ktkn8839
    @ktkn8839 3 роки тому +4

    sounds poddk hadagaththanam suppa bro 🤜🤛❤️. Mn asama youtube Channel ekak thamai. adarei budusaranai! jaya 🙏🤜🤛💕💕💕☀️☀️☀️

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 роки тому +3

    හොඳ පැහැදිලි කිරිමක් 👍👍👍👍👍👍👍👍👍

  • @kasundananjaya331
    @kasundananjaya331 3 роки тому +3

    නියමයි යක් 👍🔥🔥👍

  • @KAvi_YA666
    @KAvi_YA666 3 роки тому +2

    Nice video.

  • @hellofriends4469
    @hellofriends4469 3 роки тому +2

    ❤🙏🌸

  • @kushiharishma2554
    @kushiharishma2554 3 роки тому +3

    බලන් හිටියේ වීඩියෝ එකක් දානකම් 👍

  • @BinushaSenura
    @BinushaSenura 3 роки тому +1

    💪♥️

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 роки тому +1

    🌻🙏

  • @yakkboy1020
    @yakkboy1020 3 роки тому +2

    👍👍👍👍👍👍👍

  • @anomajayalath246
    @anomajayalath246 3 роки тому +3

    🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 роки тому +1

    Important Informations. 😰😰😰

  • @yakkboy1020
    @yakkboy1020 3 роки тому +5

    yakk අපේ බුදුහාමුදුරැවෝ දවසකට පැය 4 යිද සැතපුනේ

  • @naminduthiwanka1623
    @naminduthiwanka1623 2 роки тому

    ලෝක විනාශය හෝ කල්ප විනාශය යනුවෙන් අදහස් කරන්නේ විශ්වය විනාශ වීමද අයියේ

  • @lakshandinendra
    @lakshandinendra 2 роки тому +1

    මහා බ්‍රහ්මයා කියලා එක්කෙන්ක් ඉන්නවා මහා බ්‍රහ්මයා කියන්නේ සහම්පති බ්‍රහ්ම රාජයාට නෙමේ මහා බ්‍රහ්මයගෙන් පස්සෙර් මුලු බඹලොවමල්ව පාලනය සහම්පති බ්‍රහ්මයා

    • @has2429
      @has2429 2 роки тому

      මහා බ්‍රහ්මය කියන්නේ ප්‍රථම ධ්‍යාන බුමියේ ඉන්න කෙනෙක්. පල්ලෙහම බ්‍රහ්ම ලෝක 3 ට අදිපති

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 роки тому +15

    බ්‍රහ්මයා කෝම අමරනීය වෙන්නද අච්චර බලයක් තිබ්බ තතාගතයන් වහන්සේ පිරිනිවන් පෑවනම්.😪

    • @නිම්නයකහුදෙකලාව
      @නිම්නයකහුදෙකලාව 3 роки тому +1

      බුදුවරු පිරිණිවෙන්නේ නෑ... බුදුවරු අමරණීයයි.. මහායාන සූත්‍ර අධ්‍යනය කරන්න.. උපත හා මරණය කියන්නේ අවිද්‍යාව තුල හටගන දෙයක්.. කෙනෙක් මරණය අතික්‍රමණය කරයිද හේ අමරණීයත්වයට පත්වන්නේය ..

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 роки тому +3

      @@නිම්නයකහුදෙකලාව oyata pissuda mahayana adhyana karanna.... Ekeh godak dewal nirmala budu dahamata ekagana naaa....

    • @නිම්නයකහුදෙකලාව
      @නිම්නයකහුදෙකලාව 3 роки тому +1

      @@thisulwickramarachchi2380 ඔයා මොනාද දන්නේ මහායානය ගැන ? ථේරවාදය හා මහායානය ඔයා හොදින් අධ්‍යනය කලාද ? මං අධ්‍යනය කරලා කතා කරන්නේ ?
      බුද්ධගෝෂ හාමුදුරුවන්ගේ කාලේ ත්‍රිපිටකය රචනා කරන්න හේතුව මොකක්ද කියලාවත් ඔයා දන්නවාද ? එකල මහායානික හිමිවරුන්ව නෙරපලා සමූහගාතනය කරලා කරපු විනාශය, ලංකාවේ මහායානය අතුගාලා දාපූ හැටි ගැන ඔයා දන්නවාද ? නිකන් කියවන්නන්වාලේ කාගේ හරි කතාවල් අහගෙන කියවන්න එපා.. ඔයා හොදට හොයලා බලලා කතා කරන්න... කැලණියේ චෛත්‍ය මලුවේ දෙපැත්තේ තියෙන මහ බෝසත් පිලිරුවවල් දෙක අදුරනවාද කියලා කැලණියට ගිහිල්ලා බලලා ඇවිත් අඩුම තරමේ මහායානය ගැන කතා කරන්න..

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 роки тому +1

      @@නිම්නයකහුදෙකලාව wadi wisthara onneh naa.... Nirmala budu dahameh Main Goal eka thamai nirwanaya.... Mahayana saha theravada budu dahama compare karama... Mahayana dahamata anuwa Hamoma bodhisattwayo wenna handhanneh.... Eka boruwak hamotama bodhisattawa namak wenna baaa kiu ehema wenna oneh nam samma sam buddhu rajanwahnseh namakin wiwarana labanna oneh.... Ehema wiwarana budu hamudruwan genuth ekaparatama hambhawenneh naaa.... Budu hamaudruwo keepa namakin wiwaranna ganna oneh eka budu hamudruwo namak " Niyatha" wiwarana denakan..... Oya Mahayana hamudruwo hithhaneh egollanta budu wenna puluwan kiyala..... Eka kisi sekma baaa budu hamdruwangenma ahanneh nathuwa..... Theravada dahameh niwan dakinna eka thamai main goal eka.... Eka thamai sathya nirmal Budu dharmaya.... Bodhisattva namak wenna hadhanawa kiyanneh mohoyayak.......

    • @miyurapawan
      @miyurapawan 2 роки тому +1

      thathagatayan wahansege hekiyawan ananthai apramanai

  • @lakshethamax6308
    @lakshethamax6308 3 роки тому +4

    යාලුවා ඔයා ලග නැද්ද මහා බ්‍රක්ම දෙවියන්ට වැදුම් පිදුම් කරන ගාථා රත්නය

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 роки тому +1

    හෙමදෙයක්ම දෙක්කෙ බුදුන් wahanse
    Nethnam අපිත් බ්ර්ග්මයෝ කියන දේවල් වලට rewatila ඉවරයි

  • @rajithagunarathne8505
    @rajithagunarathne8505 2 роки тому +1

    සංවට්ටය,පරිවට්ටය,විවට්ටය නම් වලට සීමා කරන්න එපා.එය එතරම් ගැබුරැයි.එය තිපිරවට්ට විග්‍රහයක් වේ.

    • @miyurapawan
      @miyurapawan 2 роки тому

      මට පොඩ්ඩක් පැහැදිලි කරනවද සංවට්ට ,විවට්ට කල්ප මට තාම අහුවුනේ නෑ

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      විශ්වය හැකිලෙන කාලය සහ පිම්බෙන කාලය

  • @yakkboy1020
    @yakkboy1020 3 роки тому +4

    දස කුසල් සහ දස අකුසල් ගැන video එකක් කරනවාද දස අකුසල් ගැන දන්නවා දස කුසල් මොනවාද කියලා හරියට දන්නෙ නැ

  • @alephads8550
    @alephads8550 Рік тому

    ඇයි මුනු තුනක් තියෙන්නෙ බුුහ්මයනිට

  • @yakkboy1020
    @yakkboy1020 3 роки тому +1

    yakk මාරයාගේ අයුෂ කොචිචරද

    • @p.hildachithralatha5301
      @p.hildachithralatha5301 3 роки тому +1

      මිනිස් වසර 921 කෝටි 60 ලක්ෂයයි. දිව්‍ය වර්ෂවලින් වසර 16000.

  • @ykdpro
    @ykdpro 3 роки тому +3

    මහා බ්‍රහ්මයා විෂ්ණුගේ නාභියෙන් ආ නෙළුමකින් උපත ලැබුවා කියන හින්දු සාහිත්‍යයේ එන කතාව බොරුවක් නේද?

  • @RTAINMENTMVOFFCAL
    @RTAINMENTMVOFFCAL 3 роки тому

    ප්රශ්නයක අහන්න පුලුවන් ද

  • @තරිදුදිල්ෂාන්-ල6ෆ

    මහාබ්‍රහ්මයාගේ ආයුෂ කොච්චරද

    • @Yakkproduction
      @Yakkproduction  3 роки тому

      බොහෝවිට කල්පයක් හෝ දෙකක් එය කල්පයේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 роки тому +2

      මහා කල්ප 1ක් පමණ

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 роки тому +2

      @@ragingwarrior8098 ow 1 kalpai hari... Udama nevasannanasanna arupa brahma thalayeh ayushya thamai wadima eeh thalayeh ayusha maha kalpa 84 000

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 роки тому +1

      @@thisulwickramarachchi2380 ඔව්, මහා කල්ප 1ට අඩු මිසක් වැඩි නෑ.
      මොකද සමහර අර්ථ ගැන්වීම් වලින් කියවෙන්නේ අසංඛ්‍ය කල්ප 1ක් පමණ කියලා. ඒ කියන්නේ මහා කල්පයකින් 1/4ක්.
      ඔයා හරි, උඩම තියෙන නේවසඤ්ඤානාසඤ්ඤයතනයේ ආයුෂ මහා කල්ප 84000ක් . ඒක හිතන්නවත් බැරි තරම් දීර්ඝයි.

    • @has2429
      @has2429 2 роки тому

      මහා බ්‍රහ්ම ලෝකයේ ආයුෂ අසoඛ කල්ප 1

  • @shashikalakmali7716
    @shashikalakmali7716 3 роки тому +1

    🙏🙏🙏