Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤️ වීඩියෝ එක ලස්සනයි 😊😊❤❤❤❤❤❤❤❤❤
supiri mara lassanai 👍👍👍👍👍👍
මරු කුකුල් සෙල්ලම😂 අදත් වෙනද වගේම හරි ආසාවෙන් විඩියෝ එක බැලුවා. අක්කා විඩියෝ හරිම ලස්සනට edit කරනවා.
මරු කුකුල් කොටුව
ලස්සන වෙලා.✨✨
Snakes Guardian යූටියුබ් චැනල් එක බලන්න ඔය වගේ දැල් දැම්මම නයි, ගැරඬි,කබරගොයි,තලගොයි,තිත්පොලොංගු එහෙම කොච්චර පැටලිල ඒ සම්පත් මහතා ජීවිත කීයක් බේරනවද කියල.ඔයාගෙ සත්තුටික ආරක්ෂා වෙනව වගේම ඒ සත්තුත් පව් නේද නංගියා.ඔයාට දෙයක් මතක් කලා විතරයි බැන්නෙ නැහැ හොඳේ.❤❤❤❤❤❤නංගි කෙසෙල් ගස්වල කඳ හීනියට කපල දාල බලන්න එයාල කන හැටි.
අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි..වුල්ෆි අක්කේ..වෙනදා වගේම අදත් වීඩියෝ එක ආසාවෙන් බැලුවා..❤❤❤
Lassana video genawa ta thank you 💖❤️💖❤️
මරු කුකුල් කොටුව 😊❤මාධ්‍ය ප්‍රකාශක දැන් job එක අත ඇරල 😅dobby shelly නම් මරු අනේ 😊❤ම මෙයා ද ලස්සන මම ද ලස්සන කිව්ව ක්ෂණික බැලුව කුකුල් පැටිය camera එක දිහා 😅😊❤dobby ට partner කෙනෙක් හොයාගත්තේ නැද්ද අනේ 😊පළවෙනි වතාවට රෑ ට කුකුල් කොටුවක් දැක්කමයි 😊❤ අක්කි aiya ලඟදි දැක්කා කතා කරන්න එන්න භය හිතුනා😢😅😊vlog එක superb 😊❤😊❤
බිත්තරේ විස්තරේ 😪❤️
Meyath kukulek seddalepa ganna Hoda wei kukul petiya lassanai😅
Lassanai ane ❤❤❤
Wolfi akke aththatada kiuwe hoyagena kawoth vitharai biththare kaha wenne kiyala aththada ane wena vidiyo ekakadi poddak visthara karanna piliz 🙏❤❤ harima lassanai vidiyo eka ❤👍👍👍
අල්ලපු දෙන්නම කුකුල්ලු
❤ shoi video eka. Ane harima lassanai akki.❤🎉
3 weni comment Eka magen ❤❤
අක්කා පෙන්නපු තුන්දෙනාම කුකුල්ලු😅😅එයාලගෙ පස්සෙ පෙදේ පහතට නැවෙන්නෙ කුකුල් පැටවුන්ගෙ,උඩට ඉස්සිලා තීනවනම් කිකිලි පැටව්😊
Ow😮
Dal danna aepa saththu patalenawa akke 😊
හොදින් අහගන්න .ඔතන ඉන්න එකයි කුකුල්ලු..වූ තමා වටුකුරුල්ලා වගේ එකා..අනිත් ඔක්කොම කිකිලියෝ..100% ශුවර්..හරිගියොත් මගෙ නම කියන්න.. lahiru japan❤
❤🎉👊
කොළ තෙල් ටිකක් ගාලා කකුළ අතගාන්න අක්කෙ මං හිතන්නෙ කකුල ඇදිලා තියෙන්නෙ.මම කුකුල්ලුන්ට එහෙම කරාම හරියනවා
භුමි තෙල් ගැවමත් හරියනවා
අපෙත් අඩුයි බිත්තර දානවා. වි දුන්නා.දුන්නැති අය ඊට පස්සේ දෙනවා
එලියෙ ඇවිදලා කන්න දෙන්න බිත්තර කැමත් දෙන්න 👊🌹
අයඩෙක්ස් හැමදාම උදේ හවස කකුලෙ ගාල හොදට අතුල්ලන්න අක්කේ අඩු වෙනව ඉක්මනට
වත විදුරංග තෙල් ගන්න
😊😊😊😊😊
😍😍
👍❤
12:41 😂
Kikiliyo kiyk innwda akke.dawast kema kg kiyak denawada kiyla kiynnko
ඔය දැල හවසට උස්සන්න නැත්තම් බල්ලො,පූසෝ,මුගටි ඕක ඉරන් යනව 😶💔
👍👍👍👍
ඔය සුදු පාට එකා කුකුලේ🐣
😊
Akke dala kohenda gathhe
Akke thawa widiyo ekak danna ko ane akki 😢❤
අක්කා අර blue පාට කිකිලි පෙන්නන්කො
සුදු එකා කුකුලා
Keta kola kiynne monWda..🤔
ලස්සනයි
බත් දුන්නාම කිකිලියෝ බිත්තර දානවා අඩු වෙනවා.
රැට ලයිට් එකක් දාන්න බිත්තර් දාන එක වැඩිවෙනවා එතකොට සාමාන්‍යයෙන් පැය 17 වගෙ එලිය වැටෙන විදිහට්
Ow eka atta
❤🎉
Dala kiyada akka
Kukullu kuudallanwa kanne nedd kotagena?
සුදු එකා උපන්ගෙයි කිකිළි
Sheli kukul patiyekta Wade deida Danne na 🤭
Kawadawath eka nam wenne na. 10000%k sure
😍😍😍🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤❤
Akke oya ara රුවන්වැල්ලෙන් malukade de mama oyawa dakka kath karanna eddi oya giyane haol😢
Katha karanna epai lamayo
Kohomda bithr loku kargwnne akke
Oy🎉
❤
කෑට කොල කියන්නේ මොනවාද
After 15 min
1kg කීයද
බෙල්ල නෙමේ කියන්නේ මස්කොං කියලා
Audi eka kukulek
අකේ මන් ලග කිකිලියෝ 3ක් ඉන්නව එයාලා දාන බිත්තර පොඩියිනෙ
🥚🥚🥚❤
Mugatiyongen beraganna hode kelinma bella allanne
සර්පයින්ගෙන් ප්‍රශ්නයක් නැද්ද එලියේ හදන නිසා
ඔයා ව්දිඕකා දෙවනිපාර
Sudu ekkena kukulek
අක්කේ ආය රක්කනකොට දිග බිත්තර තියන්න එපා
කහ කරප්‍ංෂ් ඨ්ලල
Mage kikiliyo biththara danne na
මේ දවස් වල හැමෝගෙම කිකිලියො එහෙම තමා.ටික දවසකින් හරියයි.බිත්තර දාන්නැති නිසා සමහරු සත්තුන්ව මසට විකුනනවා
අක්කෙ ඔය පැටව්න්න්ගෙ කුකුල් පැටව් ලොකු උනාම ඔයලගෙ ගෙදර තියා ගන්න එපා කුකුල්ලොටික ඔය දැන් ඉන්න කිකිලියොත් එක්ක දන්න එපා එ කිකිලියො ටික එත කොට බිත්තර වැඩක් නැ එයාලගෙගෙම අම්මලත් එක්ක එඅය ක්‍රොස් වෙනවා එක නිසා ඔය පැටවගෙ කුකුල් පැටව් ටික කට හරි දෙන්න නැත්න්ම් වෙනම තියන්න
2025🎉🎉😂😂🥚🥚🥚💖💖💖
පෙද කරමල් මුලින් එන්නෙ කිකිලියෝ
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤
ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤️ වීඩියෝ එක ලස්සනයි 😊😊❤❤❤❤❤❤❤❤❤
supiri mara lassanai 👍👍👍👍👍👍
මරු කුකුල් සෙල්ලම
😂 අදත් වෙනද වගේම හරි ආසාවෙන් විඩියෝ එක බැලුවා. අක්කා විඩියෝ හරිම ලස්සනට edit කරනවා.