Senuri | සෙනුරි | Episode 03 | Rupavahini TeleDrama

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 72

  • @amarashi2337
    @amarashi2337 9 місяців тому +11

    හරිමලස්සන කතාවක් රොජර්සෙනවිරත්න මහත්මයා ඉන්න නිසාම ආසාවෙන් බලනව ඵතුමන් ගෙ කතාවල් හරිම ආදරනීයයි බලන්නෙ හරිම ආසාවෙන්

  • @amarashi2337
    @amarashi2337 9 місяців тому +6

    මෙ කතාව ඵක දිගටම දෙන්න බට්ටි චාතුර්යය වගේ ඵක දිගටම දෙන්න ඒ කතා නම් සතියකම ඵක දිගටම දුන්න සෙනසුරාදා ඉරිදා කොටස් දෙක තුනක් දුන්නා අනේ ප්ලීස් මුලදි දාපු කතාවක් නම් ලේසියෙන්ම දෙන්න පුලුවන්නෙ ප්ලීස් ප්ලීස් ප්ලීස් මග බලන් ඉන්න ව ස්තූති

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 10 місяців тому +20

    අනේ ඔව් ඒක දිගටම දාන්න කෝ කතාව

  • @kalanilakshani9509
    @kalanilakshani9509 10 місяців тому +9

    එක දිගට දාන්නකෝ බලන් ඉන්නව හැමදාම ආසාවෙන් 😢

  • @SKASKumar
    @SKASKumar 2 місяці тому

    2021 දී මියගිය හයිසින්ත් විජේරත්න මහත්මියට මෙම ටෙලි නාට්‍යය උපහාරයක්ම වේවා.

  • @padmakanthi2833
    @padmakanthi2833 10 місяців тому +12

    කථාවෙ කොටස් ටික හැම දාම දාන්න

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 10 місяців тому +34

    එක දිගට කතාව දාන්න පුළුවන් නම් හොදයි ,

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 10 місяців тому +2

    මේ කතාව ගියපු එකක් නම් දිගටම දාගෙන පුලුවන්නෙ. ❤ නේද . අනේ දිගටම දාන්නකො ප්ලීස් .

  • @itv4455
    @itv4455 8 місяців тому +1

    මම පුංචි කාලෙ බලපු ලස්සන ආදරණීය කතාවක් . මට වයස අවුරුදු 10 යි මේ කතාව බලද්දි ❤❤❤❤ 😘😘 දැන් වෙනකොට අවුරුදු 23 කට වඩා කාලයක් ගිහින් තියෙනවා දැන් මට වයස අවුරුදු 32 යි ඒ වුණත් තවත් ඒ කාලය හරිම සුන්දරයි ♥️♥️♥️♥️😍😍😍😍😍😍😘😘😘

    • @sanjaleelokusooriya8730
      @sanjaleelokusooriya8730 6 місяців тому +1

      Mamath oyage wayasemayi..
      Sathutuyi mage wayase thawa kenek danagaththata❤

    • @itv4455
      @itv4455 6 місяців тому

      @@sanjaleelokusooriya8730 එහෙමයි ගොඩක් සතුටුයි හඳුනා ගැනීම 💖💖😍

  • @shanthipathirana2005
    @shanthipathirana2005 10 місяців тому +3

    ලස්සන කතාව ආසාවෙන් බලනවා ❤❤❤❤

  • @thusharipriyangika8159
    @thusharipriyangika8159 9 місяців тому +3

    කතාව දෙනවනමි එක දිනට දෙන්න නැත්තමි එපා වෙනවා

  • @nayanadarshani8028
    @nayanadarshani8028 10 місяців тому +12

    සෙනුරි 4දෙන්න

  • @kodiyaone8804
    @kodiyaone8804 10 місяців тому +5

    කතාවේ කොටස් ඉක්මනින් දෙන්න .හරිම ආසාවෙන් balan ඉන්නේ

  • @AyeshaSandamali-cv2mo
    @AyeshaSandamali-cv2mo 10 місяців тому +5

    ලස්සනයි

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw 10 місяців тому +4

    Isthuthi .❤❤❤❤❤❤❤❤❤

  • @susilawitharana1029
    @susilawitharana1029 10 місяців тому +2

    Thank u rupa😊vahini ❤

  • @nonanona5375
    @nonanona5375 10 місяців тому +4

    අනේ ඔව් දිගටම දාන්න

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 10 місяців тому +1

    මං සෙනුරි නව කතාවත් බලලා තියෙනවා ඩාුමා එකත් බලලා තියෙනවා ..........ආයෙත් බලනවා හරිම ලස්සනයි

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 9 місяців тому

    හරි ම සවේදනිය කතාව ❤

  • @rmdineshpriyadarshanadines494
    @rmdineshpriyadarshanadines494 10 місяців тому +1

    ලස්සන කතාවක්

  • @swathsala6431
    @swathsala6431 9 місяців тому

    'Pem Piyawara' Teledrama ekath dennako. Sriyantha Mendis, Wasanthi Chathurani, Paboda ragapawa eke

  • @spriyadhershani9743
    @spriyadhershani9743 10 місяців тому +1

    ❤❤ලස්සන කතාව

  • @SheelaKw
    @SheelaKw 10 місяців тому +1

    Kolamkuttama kathawe Ranmuthuge Amma innawa.😂😂❤

  • @SKASKumar
    @SKASKumar 2 місяці тому

    සෙනුරි (2002)

  • @ayaf5457
    @ayaf5457 10 місяців тому +1

    Kathawe warassanne epa digetema denne ❤

  • @milakshi1321
    @milakshi1321 10 місяців тому +2

    එක දිගටම කතා ව දෙන්න

  • @shashikamadushani6617
    @shashikamadushani6617 9 місяців тому

    මල් කැකුළක් කතාව ඕනෙ

  • @dilupapatherana119
    @dilupapatherana119 10 місяців тому

    කතාව දෙන්න. දිගටම

  • @sachinikoshila5633
    @sachinikoshila5633 10 місяців тому

    Kathawa digatama denna

  • @hemanthikapriyadarshani4962
    @hemanthikapriyadarshani4962 10 місяців тому

    දිගටම කතාව දාන්න

  • @CRICRANDY
    @CRICRANDY 10 місяців тому +3

    දිගටම දාන්න ඉතින් 😏 පුස් කනකන්ද ඉන්නේ

    • @aw900
      @aw900 10 місяців тому +1

      😂

  • @Rukma-x9k
    @Rukma-x9k 10 місяців тому

    රෝජර් ❤

  • @limmmanpower7595
    @limmmanpower7595 10 місяців тому

    Kathava digatama dennako 😭

  • @AnuththaraDilmini
    @AnuththaraDilmini 10 місяців тому +3

    Next

  • @achalawasana4653
    @achalawasana4653 10 місяців тому

    eka digatama kathava dannako

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 10 місяців тому

    Lassanai ❤

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 10 місяців тому

    සතියටම එකයි දාන්නේ❤

  • @RanziYasasvi
    @RanziYasasvi 9 місяців тому

    Roger ❤

  • @srdirisenarenuka2769
    @srdirisenarenuka2769 10 місяців тому

    👌👌👌

  • @channelhub7618
    @channelhub7618 9 місяців тому

    මටත් අප්පච්චී අප්පච්චී කියලා කතා කරන්න දුවෙක් හිටියානම් 😢

  • @shashediri544
    @shashediri544 10 місяців тому +1

    ඔය Van එක රොජර්ගේ ඇත්තම වාහනේ .ඒ කාලේ රොජර්ගේ ටෙලිනාට්ට්ය හැම එකේම ඔය වාහනේ තිබ්බ.

    • @gajabamanawadu6567
      @gajabamanawadu6567 10 місяців тому

      තව මොනවාද ටෙලිනාට්‍යය ඒ වෑන් එක තිබුනු?

    • @shashediri544
      @shashediri544 10 місяців тому

      @@gajabamanawadu6567 ITN එකේ ගියා "අගමෙහෙසියෝ " කියල රොජර්ගේ නාට්ටියක් ඒකෙත් ඔය වාහනේ තිබ්බ.තව ගොඩක් රොජර්ගේ නාට්ටියවල ඕක තිබ්බ.

  • @ErangaHarshani-j2w
    @ErangaHarshani-j2w 10 місяців тому

    ❤❤

  • @Thilini98
    @Thilini98 10 місяців тому

    ඉක්මනට කොටස් දාන්නකො

  • @kt-sf4pm
    @kt-sf4pm 10 місяців тому

    Ow ikmanin danna kotas tika

  • @CantyCanty-s9p
    @CantyCanty-s9p 9 місяців тому

    💔💔👍

  • @SheelaKw
    @SheelaKw 10 місяців тому

    Kolamku

  • @vinola9245
    @vinola9245 10 місяців тому

    Lasanie katWa aka deigta danako please

  • @Shamlah-z9f
    @Shamlah-z9f 10 місяців тому +1

    බට්ට්වගෙදන්නකොකතාව

  • @nethmi2015
    @nethmi2015 10 місяців тому

    ඉරිදට විතරයි ද කතාව දෙන්නෙ

  • @Shamlah-z9f
    @Shamlah-z9f 10 місяців тому +1

    අනෙකතාවදන්නකො

  • @R.S.MoragahakuburaR.S.Moragaha
    @R.S.MoragahakuburaR.S.Moragaha 10 місяців тому

    Kathawa Ekadigata danna ko

  • @dilinijayanetti1836
    @dilinijayanetti1836 8 місяців тому +1

    Me duwa ලොකු eti neda

  • @NadeeshaniWickramasingha
    @NadeeshaniWickramasingha 10 місяців тому

    T v eke keeyatada meka yanne

  • @Rose-xo8mx
    @Rose-xo8mx 10 місяців тому

    Mahha vikrayk me mnussya mak krnnda anthimta meyage age me gani ellei.appchchiyek wage raga panna gihin

    • @MrJAY-eh6iw
      @MrJAY-eh6iw 9 місяців тому

      😂😂😂😂😂😂

  • @inokapadmakumari3446
    @inokapadmakumari3446 9 місяців тому

    Lassanaii❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 10 місяців тому

    ❤❤❤

  • @Lakshitha308Hki-nd3nt
    @Lakshitha308Hki-nd3nt 10 місяців тому

    ❤❤

  • @vinola9245
    @vinola9245 10 місяців тому

    ❤❤❤

  • @TrezaSerilanka
    @TrezaSerilanka 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @thanujaa4015
    @thanujaa4015 10 місяців тому

  • @Newpatternok
    @Newpatternok 5 місяців тому

  • @u.g....9819
    @u.g....9819 9 місяців тому

    ❤❤❤❤❤❤